ඓතිහාසික සංකපාල රාජමහා විහාරය මෙහෙම තැනක් කියල ඔබ දැනන් හිටියද?. ancient buddhist temple. 24 03 2024

  Рет қаралды 14,535

උකුස්සා

උකුස්සා

Күн бұрын

ඓතිහාසික සංකපාල රාජමහා විහාරයේ ආරම්භය සහ එහි විකාශය පිළිබඳ කෙරෙන ඩිජිටල් විග්‍රහය.

Пікірлер: 23
@lakshmidapana1569
@lakshmidapana1569 5 ай бұрын
Lassanai..🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🌷🌷🌷
@SaraLivecuts
@SaraLivecuts 6 ай бұрын
අපේ ගමේ පන්සල තෙරුවන් සරණයි
@SusanthaRathnayake-o9b
@SusanthaRathnayake-o9b 16 күн бұрын
❤❤❤❤❤❤
@kanthigodage5348
@kanthigodage5348 6 ай бұрын
හරිම වටිනා පැහැදිලි කිරිමක් පුදුමහිතෙනව මෙිව දකින කොට
@NANDUN_OSH
@NANDUN_OSH 5 ай бұрын
❤❤
@PrediPredi-qf3uj
@PrediPredi-qf3uj 4 ай бұрын
සුපිරි වැඩසටහන
@teenu3901
@teenu3901 5 ай бұрын
Mema pansala thamai mahamaya deviya sduhath upathin pasu sagawa thabu galguhawa pihiti uthum stanayai. Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 5 ай бұрын
Mee tama mahamaya හිටි sankassa sadu sadu sadu
@samanthekiridena
@samanthekiridena 4 ай бұрын
Ane pau mahamaya හිරකර හිටියේ methana neda. Owa kiyapalla ballanta
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 6 ай бұрын
Sankapal wiharayagwna Kala wstharayat obata bohoma pin theruwan saranai
@sugathsensei5987
@sugathsensei5987 5 ай бұрын
ලස්සන පන්සල ..ඉස්සර .dannam concrete wanayak...
@ranjithkarunarathne8475
@ranjithkarunarathne8475 5 ай бұрын
අතීතයේ බුද්ධ කාලේ සංකස්සය.
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 5 ай бұрын
සංකස්ස පුරය,
@NishshankaAtigalage-pr5jl
@NishshankaAtigalage-pr5jl 3 ай бұрын
.. Watina thoraturu rasiyak denagathta obata istutiyi
@anandarathnasiri2369
@anandarathnasiri2369 3 ай бұрын
බුදුන් දවස සංකස්සපුර කන්ද උඩ සංකස්සපුර පහල ප්‍රදේශය සංඛපාල නම හැදුන විදිය
@teenu3901
@teenu3901 5 ай бұрын
Mahamaya deviyata siduhath kumuru ipadunata pasuwa linga viparyasayen pasu suddhodana Raju Devi gal guha maligawaka sankapali mema pinbima thamai me sthanaya.budun wahanse thamange ammata dahama desima sadaha inimagakin guhawata wedamakarawa dahama desa sowahan palayata pathuna puda bimaki.
@HansanelumKumara
@HansanelumKumara 4 ай бұрын
kiyana aka haiyen kiyanna barida hayenne nane mahttayo
@RDSRATHNAYAKE
@RDSRATHNAYAKE 3 ай бұрын
මයික්‍රපෝනය පොඩ්ඩක් අවුල් ඒකයි
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
අම්මෝ මේ පන්සලේ හාමුදුරුවෝ අපිට කරපු සාපයක් වගේ වචනයක් තවමත් මතකයි එක්තරා ජනවාරි 1වෙනිදාට එලිවෙන්න හොරණට යාගන්න අපි කතරගම ඉදල පන්සල පාරේ ඇවිත් පන්සලට ගියේ රැකැම කාලයන්න එත් වනේ උඩ දරවගයක් ගැටගසා තිබිල විදුලිය සම්බන්ධ කරල තිබුන රැහැනක පැටලිලා එ හරියේ විදුලිය විසන්ධි වුනා .එක වුනේ නොදැනුවත්ව. එත් හාමුදුරුවෝ ආපු ගමන් ලවක්දොවක් නැතිව තොපි වැඩිදුරක් යන්න ලැබෙන්නේ නැකියල බැන්න .නැවත විදුලිය යතාතත්වයට පත්කරල වැඩිහිටියන් සහ මම හැර අනික් හැමෝම සමව අරගෙන පැමිනියා එත් එන අතරමැල වාහනය පෙරලුනා නොනා පාලමට .තුන්දෙනෙක් මැරැනා ?නැවත පසුව කීපවතාවක් පංසලට ගිහින් කියල සමාව අරගෙන තිබුනා එත් මම නම් ගියේ නැ .නැධත පංසලකට තියා කොතනට ගියත් වදින්නේ නැ කියල හිතාගත්තා පමණයි.වසර තුනක් හරියටම එදාට විශල අනතුරැ උනා .දෙවන වසරේත් එහෙම උන නිසා තුන්වන වසරේ කට්ටියම ගෙදර එකට ඉන්න තිරනය කරල එකට හිටියා එදා ගැරිජ් එකේ වහල කඩාගෙන වාහන උඩට වැටුනා .හැබැයි මම ඔය පලවෙනි එකට හැර අනික් එකකටවත් කට්ටිය සමග එකට හිටියේ නැ ?මට කිසිම කරදරයක් උනෙත්නැ?
@SallySally-n4p
@SallySally-n4p 5 ай бұрын
ඒ පන්සලේ හොද හාස්කමි තියෙනවා. මිනිස්සු ගිහින් ගල් පර්වතයට කෝටු කෑලි ගහනවා. පර්වතය වැටෙයි කියලා. පාස්පෝටි පොත දිලා දින 14ක් ඇතුළත මට ලබාදුන්න රට යන්න ලැබුනා. මට හිතාගන්න බැරිවුණා.
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 6 ай бұрын
Budunga dahama Ana sankassa puraya ,Maga adahsa budun upanna Ma rata ,Indian nama aka patta boruwak ,obalata bothgayawa wadinna yanawanam Hindu kowilan awasanaya ganna ona ,athana Hindu kowilak ,
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 24 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН