හදිසියකදී ඕනෑම ලොක්කෙක් බිම වැටෙන්න ගහන හැටි |Angampora Martial Art |“අපි හදන්නේ මිනී මරුවෝ හැබැයි.”

  Рет қаралды 50,031

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 63
@morinfransz4191
@morinfransz4191 Жыл бұрын
මේවා නම් ඉගෙන ගන්නම ඕනේදේවල්.💪💪❤
@මගේඉස්කෝලපොත
@මගේඉස්කෝලපොත Жыл бұрын
මගේ ජීවිතයත් වෙනස් වෙන්න මට ජීවිතයේ යන්න පාර පෙන්නපු මම ගරුකරන ගුරුවරයෙක් නිදුක් නීරෝගීබව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
@omilamediaplus
@omilamediaplus Жыл бұрын
අපේ උරුමයන් රකිනට වෙර දරණ ඔබ සැම දෙනට ජය ශක්තිය බොහෝ වේවා..!
@surangalakruwan2213
@surangalakruwan2213 Жыл бұрын
ගුරුන්නාන්සෙට නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
@kanishkasenadheera
@kanishkasenadheera Жыл бұрын
පොඩි කාලේ ඉදන් තිබුනු හීනයක් 🥺❤️ ඒත්.......
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
නම්බර් එකක් තියනවානම් හොදයි මිනී මරුවෝ ඉන්න රටේ මෙවැනි දෙයක් දැන ගෙන සිටීම දරුවන් වෙනුවෙන් ගොඩාක් සරණක් වෙයි
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@kaveeshasiumini9747
@kaveeshasiumini9747 Жыл бұрын
අපේ රටේ නැතිවී යන මේ වටිනා උරුමයන්ට නැවත පණපොවන්න දායක වෙන අජන්ත මහන්තආරච්ච් ගුරුතුමාටත් මේ වටිනා උරුමයන් නැවත ජනගත කිරීමට දායක වෙන ධනුෂ්ක අයියටත් තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !!!🙏🙏
@gamageajith9463
@gamageajith9463 Жыл бұрын
මම සිංහල කියාගේන රගන පරයින්ට මෙිවා හාන්න දෙන්නඔන ජය වෙිවා අපේ හේල ගුරැන්වහාන්සේට🙏🙏🙏🙏🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ලංකාවේ මම දැකපු තවත් එක් සුපිරි වැඩ්ඩෙක්
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා හෙලයට සොබාදහම වටපිටාව සාදමින් පරයන්ගෙන් මෙ හෙල බුමිය රකින හෙලයට යොද බල යොද සක්තිය ලැබෙවා තෙරුවන් සරනයි නො එකක් ඔනේ සම්බන්ධ කිරිමට
@kapilagunarathne3334
@kapilagunarathne3334 Жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමා . ජීවීතේ වෙනස් කරපු මිහිපිට ජීවමාන දෙවියන් ඔබයි..... සැමදා ඔබේ දෙපා නමදිමි ගුරුතුමනි.... දීර්ගායුශ ලැබේවා ඔබතුමාට......
@anjanapasidu6788
@anjanapasidu6788 Жыл бұрын
පාසල් සිසුන් සඳහා දීප ව්‍යාප්ත කරන්නෙ නම් ගොඩක් වටිනවා
@ransikachathuranga7268
@ransikachathuranga7268 Жыл бұрын
අපිටත් ගොඩාක් ආසයි ඉතිං අංගම් ශාස්ත්‍රය ඉගෙනගෙන වැඩි දියුණු කරගන්න ඒත් කො අපට පහසුකම්
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
අනිවාර්යයෙන් ..oba tumata ජය
@hasithakalum8297
@hasithakalum8297 Жыл бұрын
මෙ හෙල සාස්ත්‍රය රැකගැනීමට අපි මෙය හැදැරීය යුතුමයි හේලයනි.
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
නියම ගුරු ගති පැවතීම තියෙනවා jaya වේවා ගුරු thumani
@apsaravithanage666
@apsaravithanage666 Жыл бұрын
තෙරුවන් සරණ වේවා ! නිදුක් නිරෝගී සුව දිඝාසිරි ලැබේවා ! සුවපත් වේවා ! යහපතක්ම වේවා !
@damindu796
@damindu796 Жыл бұрын
ජය ශ්‍රී 🇱🇰 ගුරුතුමා 🙏☸️🕉️
@aveeshiduwara3269
@aveeshiduwara3269 Жыл бұрын
නියමයි අයියා ගුරන්නාන්සෙ ගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ 🙏🙏
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Good job 👍 Me වගෙ සාම්ප්‍රදායික දේ රැක ගන්න ඹ්නි ❤
@chamilamarasinghe6846
@chamilamarasinghe6846 Жыл бұрын
අපේ හෙල යක්ක රාවණයන්ගේ අපේ කම රැක ගන්න මමත් කැමති හෙල යක්කයින්ට ජය
@dot_and_dash
@dot_and_dash Жыл бұрын
මහන්තා ආරච්චි ගුරුතුමා,ඔබගේ සියලු සිසුන් කැදවා කලාව පිලිබද වැඩමුළුවක් පවත්වන්න ...බරපැන හෙලජාන තියෙන එව්න් බලාගනී...
@audreysithara3919
@audreysithara3919 Жыл бұрын
Guruthumaneni thawa thawath Yoda Bala shakthiya lebewa,siw helayata jayen jayama wewa,🇱🇰🙏🙏🙏 rata wikunagena kana paragethiyanta one helayawa winasa okaranna eda Iowa wellesse sinhalaye enthima kerelledi mage ammage appochchige paramparawe siyalu denawa nethikaralu, jayen jayama wewa,siw helayani negitiyaw paragethiyan mage matruboomiya thulin athugadamaw
@pathmaherath5036
@pathmaherath5036 Жыл бұрын
Theruwan saranai ape guruthumanani danush bohoma pin dalada samidu pihitai
@artisticnuwan
@artisticnuwan Жыл бұрын
ඉතාමත් අගය කරනව එතුමාව...සම්බන්ද කරගන්නෙ කොහොමද එතුමාව.
@LakshmanJayalath-r2z
@LakshmanJayalath-r2z 4 ай бұрын
Man adareee karana gunnanseekenekk🙏🙏❤️
@KmavishkaMithuni
@KmavishkaMithuni 3 ай бұрын
Matath igena ganda oni
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
ඔබතුමා සම්පතක් අපේ ජාතියට
@saman-w8t2t
@saman-w8t2t Жыл бұрын
එ කාලෙ හෙලයො කොහොම ඉන්න ඇතිද 🙏☸️
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
මායා අංගම් කලාව ගැන තව දිගුවක් කරන්න තරූ සෙනෙවිරත්න ගුරුතුමා සම්බන්ධ කරගෙන.
@kn3640
@kn3640 Жыл бұрын
අපිට ඉගන ගන්න කැමති අපි හලාවත බින්ගිරියේ
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai ape guruthumani
@samadchd
@samadchd 6 ай бұрын
Wonderful
@pradeepsilva3218
@pradeepsilva3218 Жыл бұрын
Obatuma kiyanade hariyatama hari..ratayannema wadipura sinhalayomai
@rohanarohana4063
@rohanarohana4063 Жыл бұрын
මේක අපේඋරූමය
@gunarathnagunarathna9744
@gunarathnagunarathna9744 Жыл бұрын
මහත්මයා ape satankalawa තරම් prabala satatan kalawak දිවිය lorkeyewath na. මොකද මම a සම්බන්ධව prayogikaie. Kiribona karlaye sita. Amanisa ඔබතුමා වෙනුවෙන් mama ediriyatath peni සිටිනවා .
@duleeproshan8475
@duleeproshan8475 Жыл бұрын
මම ගරුකරන හැබෑ ගුරුවරයෙක්.
@theekshanadineth8305
@theekshanadineth8305 Жыл бұрын
1 eka magen
@thusithagunawardhana59
@thusithagunawardhana59 Жыл бұрын
Matath ape ANGAM SHASTHRAYA igenegnna oni. Kohomada guru thumawa munagahenne. Danuwath karanna.
@indunilsampath4409
@indunilsampath4409 Жыл бұрын
BS gurunwahnse digayu labewa
@isuruashan1322
@isuruashan1322 9 ай бұрын
💪💪💪
@kavindakumara8318
@kavindakumara8318 Жыл бұрын
මං ගොඩ්ක් අසයි ඉගනගන්න අංගංපොර මං අර්මි එකේ ඉන්නේ කොහොමද මං ඉගන ගන්නේ සම්බන්ද වේන්නේ
@lahiruchanaka3829
@lahiruchanaka3829 Жыл бұрын
හමුවෙන්න කැමතියි අවස්ථාවක් දිය හැකිද.
@dinathkasthuri3008
@dinathkasthuri3008 Жыл бұрын
නියමයි sir, තැනක් u sir
@chabiyavlogs
@chabiyavlogs Жыл бұрын
Kohomada mthanta yanne igena ganna
@nishanchamara1608
@nishanchamara1608 Жыл бұрын
අපිට ඉගෙනගන්න බැරිද. උගන්වන තැන් කොහෙද
@slchefking
@slchefking Жыл бұрын
කොහේද මේක තියෙන්නෙ
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
නමිබරය දාන්න Saහබහගි වෙන් පුලුවනි තෙරැවන්Saරනයි
@sihalacartoon
@sihalacartoon Жыл бұрын
❤️❤️
@mahasenarana6858
@mahasenarana6858 Жыл бұрын
Mage jeewithe dewiya
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
Danush ayye.number ekk danko
@daka-tv5013
@daka-tv5013 Жыл бұрын
🙏🙏😎
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@virajperera516
@virajperera516 Жыл бұрын
❤️
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💖💝💗
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
💑💑💑💑💑
@pererafrank6470
@pererafrank6470 Жыл бұрын
ලංකාවෙ deshapaluwo තරම් kaalakanni රට බල්ලට දාපු ..ballo rajakarawala ..රට vinasha කරලා..උන්ට melo දෙයක් ඕනා නෑ..
@aadnsampath3344
@aadnsampath3344 Жыл бұрын
Kundaleenee shakthiya gana kiyannako
@ashanina7486
@ashanina7486 Жыл бұрын
Number 1kk dannako
@niranjandias7877
@niranjandias7877 Жыл бұрын
පිං
@kanchanapathirana9020
@kanchanapathirana9020 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 35 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 67 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,3 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 35 МЛН