Angel number meaning විශ්ව‍යේ විශ්මිත රහස් අoක වල තේරුම

  Рет қаралды 130,314

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 936
@aaaa-rh2nz
@aaaa-rh2nz 3 жыл бұрын
මම නිතර ලගකදි ඉදන් හැම අංකයක්ම ඇස ගැටෙනවා .. ඒ දකින වෙලාවට මම සතුටු සිතින් ස්තුති කරනවා ...ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ...දැනුවත් කිරිම අගේයි පිං තෙරැවන් සරණයි
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
විශ්වයට ස්තුතියි 🙏 මන් හරිම සතුටින් 333 දකින්නට ආසාවෙන් හිටියා මන් දැක්ක අද . මන් අධ්‍යත්මීය ජීවිතය තුල ඉන්නේ. මට සමබරයි කියලා පෙන්නුවේ. ස්තුතියි 🙏 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට. ස්තුතියි 🙏 මිස් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඉෂ්ට දේවතාවන් වහන්සේ ලාට පින් ස්තුතියි 🙏 මා දීහා බලාගෙන ඉන්නවාට. විශ්වයෙන් මට දුන්න සියලුම දේට ස්තුතියි 🙏 🌹 ❤
@kokilavimu2381
@kokilavimu2381 4 жыл бұрын
මිස් මම 1111දිනකට එක පාරක් හරී දකිනවා..මට හරී සතුටයි මිස් මගේ ඒ වෙලාවේ ප්‍රාර්ථනා කල එක දෙයක් ඉටු උනා..අනික් දේවලුත් අනිවාර්යයෙන්ම ඉටු වේවි..මිස් ඔයාට ගොඩක් පින් මේ දේවල් අපිට කියල දෙනවට❤️
@dedunuwathsala7909
@dedunuwathsala7909 2 жыл бұрын
මමත් LOA තදින් විශ්වාස කරනවා හැබෑ වෙලත් තියෙනවා. මේ දවස්වලත් මං ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒ වගේම නිතරම ඒන්ජල් නම්බර් පේනවා. විශ්වයට ස්තූති වේවා. මගේ ප්‍රාර්ථනාව ඉටු වෙන බව විශ්වාසයි ❤️❤️
@dilmi2134
@dilmi2134 Жыл бұрын
ඔබ තුමියගේ මේ දේශනය ජීවිතයේ ආද්ද්‍යයාත්මක සැනසීම ප්‍රාර්තනා කරන සියලු දෙනාටම ලොකු ශක්තියක් මෙය මට අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් සූර්ය දේවතාන් වහන්සේටත් මගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී
@tharakamanohara
@tharakamanohara 5 жыл бұрын
මමත් හැම වෙලේම 11:11, 11:33, 111, 222, 333, 444, 555 අංක ටික මාස 10ක් විතර තිස්සේ දකිනවා. ස්තුතියි මේ ගැන පැහැදිලි කලාට
@chamishanz3714
@chamishanz3714 3 жыл бұрын
Heyyy me too
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
111 ඔබතුමියට බොහොමත් පින් විශ්ව ශක්තියේ සියල්ල ගැන තේරුම් කර දෙන ඔබ තුමියට ජය ශ්‍රී බෝ සමිඳු පිහිටයි 🙏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
Angel no නිතරම දකිනවා .මගේ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා.හරිම සතුටින් ඉන්නවා අපි.ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊
@syedjaan3165
@syedjaan3165 5 жыл бұрын
ඔබතුමියගෙ.විඩියෝ ..අහනකොට.සිතට.පුදුම .සැනසිමක් .ලැබෙනව .තෙරැවන් .සරනයි ..
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 5 жыл бұрын
එතුමියට නිවන් සුව ලැබේවා! ඔබ තුමිය ඉන්න ස්ථානය මොකක්ද, තනතුර මොකක්ද ඔබ තුමිය කියනවට ""අපිට පව් ද". මෙපමණ කරුණු ටිකක් කියා දෙන කොට' අපි ඔබතුමියට ගෞරවක් තිබිය. බොහෝම පින් ලැබේවා!
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 5 жыл бұрын
මේ සැනසීම සිතට දැනෙන්නේ ඉතින් ඒ කියන විලාසය සමාන වන මේ සංඛ්‍යාත නිසා, වෙන්න ඕනි
@chaniduliyanage7989
@chaniduliyanage7989 11 ай бұрын
ඔබතුමීට.ස්තුතියි.මගෙ.ආදරනීය.විශ්වයත්.ස්තුතියි❤❤❤🎉🎉🎉
@sayuripriyamali3378
@sayuripriyamali3378 3 жыл бұрын
දවසට දෙතුන් වතාවක් 111 දකිනවා..මම මේ අවුරුද්දෙ A/ L කරනවා. ඔබ තුමියට ගොඩාක් ස්තූතිය .
@rushiniscreations9268
@rushiniscreations9268 2 жыл бұрын
Nangi oya 111dakala siduwu wishesha dewal tiyeda
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
දැන් 3:33 😊 මගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
@sammanisammani5009
@sammanisammani5009 5 жыл бұрын
මේ විඩියෝ එක අවසන් උනාම දැක්කෙ 3.03. මේ nomber පේනවා කියලා දැනගත්තෙ ඔබතුමියගේ විඩියෝ බැලුවට පස්සේ . සිරුරට දැනෙන වෙනස්කම් පවා කලක සිට දැනුනා.ඒ ගැන මම බයෙන් හිටියේ. මේ වීඩියෝ නැරඹීමෙන් පසුව ඒ සියල්ල ගැන දැනුවත් උනා.දැන් මං මම පාන්දර නැගිටලා භාවනා කරනවා .ගොඩාක් පින් ඔබතුමියට .තෙරුවන් සරණයි
@inokarajahful
@inokarajahful 5 жыл бұрын
ඔබට වැඩි වැඩියෙන් විශ්ව ශක්තිය ලැබේවා ..! ඔබට අනන්ත අප්‍රමාණ ස්තුති ...! නිදුක් නීරෝගී සුවය ලැබේවා ..!
@janithaperera8971
@janithaperera8971 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් පින්, කාලෙකින්ම ඔබතුමියගේ video එකක් දැක්කම ගොඩක් සතුටුයි. අපගේ අධ්‍යාත්මිකමාවතේමාර්ගෝපදේෂිකාව ඔබතුමියට ස්තුතියි, තෙරුවන් සරණයි. ඔබතුමියගේ උපදෙස් අනුව නිතරම භාවිතා කරන දෙයක් "මම ඉතා සතුටින් සිටින ධනවත් කෙනෙක් මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී සදාකල් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත්වෙමි."
@malaniematilda9548
@malaniematilda9548 5 жыл бұрын
Oh my lord ,yes yes ,මේ ව්ඩියෝව මම අදයි දුටුවෙ .මෙක මට සිදුවෙන දෙයක් .2012 අවුරුදෙ සිටම මාදකිනවා මා හුගාක් සතුටු වෙනවා මේ කාලයෙත් නිතර මාදකිනවා .මා හරියට සතුටු වෙනවා මෙහෙම දකිනකොට .හ්‍රි අසාවෙන්. හරි ආසාවෙන් මම සතුටු වෙනවා. ඔව් ඔහ් මම හරිම ආදරේ මගෙ දෙවිදුන්ට .මම නිතර සමිදුන්ට ප්‍රසන්සා කරමින් ස්තුතියි දෙමින් ඉන්න ආදරය මා අවට පතුරන්න ආසා සතුටින් ඉන්න ආසා කෙනෙක් .මේතක සිට ඉතා ආසාවෙන් යක්ච්චා කරන්න යොමු වෙමින් ඉන්න්නවා . ඔබට ස්තුතියි මේ කාරනා ත් දෙන ගන්න ලෙබුනාට .දෙවියන් වහන්සෙට නමස්කාර කරමින් ස්තුති ප්‍රසන්සා කරනවා ඔබ තුමියටත් ස්තුතියි .මගේ ආදරනිය සහොදරයා තමයි මට මෙම වීඩියොව තෝරා එව්ව්වෙ😃 අපි නිතර හොද දර්ම දෙසනා පොදුවේ අසමින් ඉන්නවා .සත්තයයි කියා පිලිගෙනිමට හෙකි දෙවල් කියන් කරන අය ට කුමන ආගමක උවත් ගරු කරනවා.විස්වය දෙවියන් වහන්සේ මය කියා විස්වාස කර්නවා. ඉතා සුද්ද ස්තානයේ සිටින දෙවි පියානන්ට කෝටි කෝටි වාරායක් මහිමය දෙනවා. මා ඉතා ආසයි දෙවියන් වහන්සේට නමස්කාර වේවා,ගව්‍රව වේවා ,ප්‍රසන්සා වේවා,ස්තුති වේවා ,මහිමය වේවා. මේ හඩ පටය අසන්න ලද එකත් බොහොම සතුටුයි .එක විදියෙ නම්මර නිතර වෙලාව බලන විට මට පොන් එකේ දකිනවා.ම සතුටින් පිනායනවා .අහ් මොකක්ද මේ කියලා සතුටින් හඩ නගනවා මම නොදෙන උනත් මෙහෙම දකින එක නම් හරිම ෂොක් කියලා හිතෙනවා.මර සතුටක් දෙනෙනවා. Xo xo xo Thank you my dear .Lord with you ,lord bless you 😇🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀✍️🌹💖💖💖💖💖💖💖💖💖💖💖
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
අදත් බලනවා දේවදූත සංකයා මගේ නෑදෑයා පොඩිමාමා 222 නිසා මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා ස්තුතියි 🙏 🌹 ❤ මිස් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@alagiyachintha972
@alagiyachintha972 Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.. අද දවස ඇතුලත අවස්ථා කිහිපයක් දැක්ක 444,333,111,11:11,15:15 මේ ඔක්කොම ❤❤❤
@tharuakasha3025
@tharuakasha3025 2 жыл бұрын
උදෙත් දැක්කා 11.11 දැන් දවස් ගානක් අහම්බෙන් දකින්නේ ලොකු බලාපොරොත්තුවක් තියනවා ඉශ්ට වෙයි කියලා විශ්වාසයකුත් තියනවා.. හැමදේම හරියයි.. විශ්වයට ස්තූති වේවා...
@kushanihirunima2452
@kushanihirunima2452 Жыл бұрын
අනෙ මටත්
@kushanihirunima2452
@kushanihirunima2452 Жыл бұрын
මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉශ්ට වෙයි කියලා විශ්වාස යි .. විශ්ව මතාවට ගොඩක් 🙏
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
අද දැක්ක 222 මිස් අංකයක් දැක්ක ගමන් බලනවා අදත් බැලුවා ස්තුතියි විශ්වය මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 8 ай бұрын
ඇත්තටම හරිම හයියක්....හරිම කියාගන්න බැරි තරම් අපහසු මනසකින් හිටියේ මං...මේ විශ්වය සත්තයි...මං හුඟාක් විශ්වාස කරනවා...මගෙ මනස එක එක විකාර වලින් බර වෙලා දුක් විද විද හිටියේ...ඒ වෙලාවේ තමයි 222 දැක්කේ...අනේ ඇත්තමයි විශ්වාස කරන්න මේ මුළුමහත් විශ්ව මාතාව හරි සත්තයි...මගෙ ප්‍රශ්න වලට විසඳුම් ලැබුනා...මේ වීඩියෝ එක කරන අක්කිටත් පින් හුඟාක්...ආදරනීය විශ්ව මාතාවටත් ඉශ්ට දෙවියන්ටත් එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා..
@InduKumari-cx6tv
@InduKumari-cx6tv Жыл бұрын
ඔබව මුනගැස්සවූ විශ්වයට ස්තූතියි.
@fallowtargetwinner8738
@fallowtargetwinner8738 4 жыл бұрын
මේ සියල්ල සත්‍යයක් වෙමින් පවතිනවා මම විශ්වයේ මහාශිර්වාදය ලබමින් සෞභාග්‍යයමත් ජීවිතයකට එලබෙමින් පවතියි
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
අත්දැකීම කැමතිනම් කෙටියෙන් ලියන්න
@migelwasamsilva5415
@migelwasamsilva5415 Жыл бұрын
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 Жыл бұрын
ඇත්තටම ඔව් . විශ්ව මාතාවට ස්තූතියි. ❤️❤️❤️
@useruse567
@useruse567 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් 🌼🙏
@akeshudara7971
@akeshudara7971 Жыл бұрын
Mata enjala no nitharama penawa.sthuthie wishwa mathawata Aneka waarayak.mta wishwasaya mm ikmanin dinanawamai.sthuthie sthuthie sthuthi..❤❤❤❤
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි , මිල කල නොහැකි දැනුමක් මට ලැබුනා.. මෙම නොම්බරත් මට දිගින් දිගටම පේන්න ගත්තා නිරතුරුවම. මාගෙ හද පිරි ගෞරවය ඔබතුමියට පුද කරනවා.. තෙරුවන් සරනයි🌻 🙏🙏🙏 ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා 💕💕🥰🌻
@eranthigunawardana8770
@eranthigunawardana8770 5 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං.අහපු දෙවල් වලට පිළිතුරු දුන්නට.ඔබතුමියට තව ශක්තිය බලය ලැබෙන්න ඔනි.තෙරුවන් සරණයි
@devpurapushparanie193
@devpurapushparanie193 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්. මිස් ගෙ දේශනා වලින් ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ දැනුම, ඡිවිතයේ අධ්‍යාත්මික ගමනට ඉතාමත් උපකාරි උනා. සිතේ සතුට සහනය හරිම ඉහල තත්වයක සෑම මොහොතකම පවතිනවා. කෙනෙකුට සතුටක් සැනසීමක් ලබා දෙන්න පුලුවන් නම්‍, ඒක තමයි මෙලොවදී කල හැකි ලෙකුම පින. ඉතින් ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරනයි!
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
මෙය සත්‍යයක් මට පෙනුනු හැම එකක්ම ඇත්ත . මිස් ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ මන් අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන යනවා. අපි ඔබතුමියගේ කටහඩ අදුරනවා. රැවටෙන් නෑ බොරුකාරයන්ට අපි විශ්වයේ දරුවන් අපි කාටවත් මුදල් දෙන් නෑ. විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ආදරෙයි මුලුලෝකෙටම
@a.mdombagammana4479
@a.mdombagammana4479 Жыл бұрын
මම දැන් මොහොතකට කලින් ෆොන් එක අතට ගද්දි වෙලාව 2:22 යි. ඒ මොහොතෙම ඒක ගැන මිස්ගෙ වීඩියෝ එකක් බලලා විශ්වයටත් ඔබටත් ස්තුති කරලා මගෙ බලපොරොත්තු ඉටු කරල දුන්නටත් ස්තුති කරල ...ඉතාමත් සතුටින් මගෙ වඩ කටයුතු ඉවර කරල දැන් ආයෙත් ෆොන් එක අතට ගද්දි වෙලාව 3: 33යි ...ඉතින් මගෙ ඉශ්ට දේවතාවනටත් මගේ ආදරණිය විශ්වමාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ,දසදහස් වාරයක් ,කෝටි ප්‍රරකෝටි වාරයක් ස්තුතියි 💕ස්තුතියි💕 ස්තුතියි 💕🌻🍀❤️❤️❤️❤️❤️❤️❤️🌻🍀🙏🙏🙏🙏🙏
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අලුත් කරැනු කීපයකින් අදත් වටිනා දැනුවත් කිරීමක් කලාට. තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි !
@thilinikarunanayak2428
@thilinikarunanayak2428 4 жыл бұрын
ඇත්තටම මම ඔයාව හඳුනගත්තේ ලඟදි ඔයාගෙ විස්තර දැනගෙන හිටියේ නැහැ ගොඩක් හොඳයි මේ විදිහට ඔයාගෙ විස්තර කියපු එක ගැන වැඩසටහන ගොඩක් වැදගත් මම ඉන්නෙත් විදෙස් රටක ඔයාගේ වැඩසටහන් නිතර බලනවා ළගකදි ඉදලා බොහොම ස්තූතියි හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි
@mindandheart4213
@mindandheart4213 Жыл бұрын
ඔබතුමිය ගේ මේ videos නිසා මගේ ජිවිතේ ලොකු වෙනසක් සිදු වෙමින් පවතිනවා .ඔබතුමිය ට එය දැනෙනවා ඇති කියලා මං හිතනවා .ඔබතුමිය ට ගොඩක් පින් මාගේ ඇතුලාන්තය අවදි කර දුන්නා ට.තෙරුවන් සරණයි ඔබතුමිය ට ❤❤❤🙏🙏🙏
@shan0004
@shan0004 5 жыл бұрын
ඔබතුමියගෙ වීඩියෝ එකක් එනකම් බලන් හිටියා.. දිගටම වීඩියෝ දාන්න . තෙරුවන් සරණයි 🏡️🏡️
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
අද පාන්දර අරහැරිලා Phone එකේ වෙලාව බලනවිට 3.33 පෙනුනා දැනුනා විශ්වය යමක් කියනබව මම නොසිතූ ආකාරයට ලෙඩෙක් සුවපත් කලා ඊයේ ඒ ශක්තිය මටතිබුනා කියල හොදටම දැනුනා ස්තුතියි මිස් විශ්වයට ත් ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ ලාටත් ස්තුතියි ඇත්තටම මම නිර්මාංශ යහපත් කෙනෙක්
@iruda6748
@iruda6748 2 жыл бұрын
ඔබතුමියට ස්තුතියි මම අද වීඩියෝ එක බැලුවට පස්සෙ 333 දැක්කා වෙන දේ දැක්කනම් ඒකෙ තේරුම ගණන් ගන්නෙවත් නැහැ ඒ ගැන දන්නෙවත් නෑ මම අද උදේ ඉඳලා තමයි භාවනා කරන්න පටන් ගත්ත සිය තිස්තුනේ තේරුම දැක දැනගෙන මට හරිම සතුටුයි ස්තුතියි
@samaneeliginger
@samaneeliginger 5 жыл бұрын
This is universal truth!! බලාගෙන හිටියා ඔබ තුමිය ගෙ video එක අහන්න, බොහෝ සෙයින් ස්තූතියි තෙරුවන් සරණයි 💖💖💖💖💖💖
@magalie6364
@magalie6364 5 жыл бұрын
Mamat balan hitiye pute oyage video ekak danakan obata pute godak pin bohoma istuti derga ayusa prartana karami budusaranai ❤️💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Naturerosaliya
@Naturerosaliya Ай бұрын
මිස් කියපු කතාවට මං 100% එකගයි ..! මං විෂ සහිත කෙනෙක් නිසා පීඩා වින්දා ... එයාගෙන් දවස් ගානකට මං ඈත්වුනා ඒ හැමවෙලේම මං හැමදාම ප්‍රාර්ථනා කරේ , "එයා නිසා ආයමත් මේ මගේ සතුට නැතිනොවේව කියලා .. ! " ආයමත් එයා නිසා කොහොමවත් මේ සතුට සැනසීම නැතිකරගෙන බැහැ කියලා ..! " ඇත්තටම ඒක negative මට හිතන්න තිබුණේ මගේ සතුට සැනසීම තව තවත් වැඩි වර්ධනය වේවා ! සතුට සැනසීම වෙනුවෙන් යහපත් හේතුන් මාගේ හිතේ හටගනිත්වා ..! මගේ සතුට සැනසීම ආරක්ෂා වේවා ..! එහෙම නේද නිවරදි විදිහ මිස් 🫶
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
දකින දකින වෙලාවට බලනවා. 2222 දැක්ක . ම්ස් ඔබට ස්තුතියි 🙏 🌹 ❤ . විශ්ව මාතාවට 🙏 ස්තුතියි 🙏 පුදුම පිනක් විශ්ව ධාතුව අපි එක්ක සුසර වෙලා මේ අංක දැකීම වාසනාවක්.මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏
@w.pthushara5319
@w.pthushara5319 5 жыл бұрын
ස්තුතියි ඔබතුමියට ..මග බල බලා හිටියෙ ඔබතුමිය එනතුරු . මතක් උනාම කලින් video එකක් නැවත නැවත බැලුව .මට මේ විදියට number පෙන්නන්ඩ පටන් ගත්තෙ 2003/2004 කාලෙ ඉදලා .මම මේ ගැන කලින් ඔබතුමියට commant එකක් දාලා තියනවා ..පස්සේ කාලයදි නිතරම දකිනවා සමහර දිනවල 1,2 ඉදලා එක දිගටම පිලිවලට දකිනව .හරිම පුදුමයි .දැන් දැන් දකිනව වෙලාව පැය විනාඩි තප්පර එකම අංක වලින් .එහෙම දකින්නෙ Tv එක බලද්දී තමයි .. ඔබතුමිය කියනව හරි මගෙ ඡිවිතෙ නොහිතුව විදියට මහ ගොඩාක් පෙරලී සිදුවුන ජිවිතයක් . මට ඔබතුමිය සමග කථා කරන්න තිබුනා නම්..සමහර දිනවල උදේම ඔබතුමිය ගෙ Video එකක් නැවත නැවත අසනව බලනව කටහඬ ඇසිමත් ආශිර්වාදයක් ලෙස තමයි මා සිතන්නේ . අද ඔබතුමිය එහෙම කියද්දි මගෙ සතුටින් පිරි ගියා මගෙ සිතුවිල්ල හරි නෙ කියලා ..තෙරැවන් සරණයි දීර්ඝායු වේවා ..සුවපත් වේවා ..🌷❤❤🌷
@malanichandra8015
@malanichandra8015 5 жыл бұрын
ගොඩක් ස්තුතිය් මිස් පසුගිය දිනවල සිතට ලොකු හිස් බවල් දැනුනා.ඔබ තුමිය නිහඩ නිසා..මම දැන් නිර්මාන්ශය්.මට ඒ අන්ක නිතර පේනවා ගොඩක් පින් ඔබ තුමියට බුදු සරනය්.
@DhammaSisila1
@DhammaSisila1 5 жыл бұрын
මටත් මේ අංක පෙන්න ගන්නවා.ඔබතුමිය දැනට මාස දෙකකට කලින් කීව වීඩියෝ එකකින් මං දැනුවත් උනා.මටත් මේ අංක ගැන උනන්දු උනා.දවසට අවස්ථා දහයකදි වගේ මේ අංක පේන්න ගන්නවා.පිං ඔබතුමියට මේ දේ පැහැදිලි කරාට
@viranga
@viranga 5 жыл бұрын
ඔබ තුමියගෙ විඩීයෝවක් එනකල් බලාගෙන හිටියේ..බෝහොම ස්තූතී 🌷
@thusadanuwansith6203
@thusadanuwansith6203 Жыл бұрын
ආදරණිය විශ්වය ඔබ‍ට බොහොම ස්තුතියි. මගේ යහපත් බලාපොරොත්තු ඉටුවීගෙන එනවා. මම සතුටින්.
@lankaashokleylandplcmatara6513
@lankaashokleylandplcmatara6513 5 жыл бұрын
දිනපතාම දැන් දකිනවා..හිතටත් හරිම සතුටක්..111/888 වැඩිපුරම පෙනෙනවා.නොදන්නා දේ පැහැදිලිව කියා දෙන ඔබතුමියට දිර්ඝායුෂ වේවා !
@rushiniscreations9268
@rushiniscreations9268 2 жыл бұрын
Mamath...111..888..matath nitarama penawa..oyata eka penna aran kochvhra kalekinda jiwithe wenasak une..awurudu dekakata kalinui meka dala tiyenne.. jiwithe wishesha wenasak unada..kamati nam wistra kiynna..
@dtw885
@dtw885 Жыл бұрын
Math 111,888 nitharama dakinawa
@nadeegamage3995
@nadeegamage3995 Жыл бұрын
Mis මේ වැඩසටහන දාන්න ගත්ත දවස් වල මට මේ නම්බර් පෙනුනේ නැහැ නමුත් දැන් මගේ ජීවිතේ ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙලා ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා දැන් මට නිතරම මේ නම්බර් පේනවා වෙලාවකට මගේ නළල මැදත් මගේ ඔළුවත් අමුතු විදිහකට හිරිවැටීමක් වගේ අමුතු සුවයක් වෙනවා ඒ හිසට වෙන අමුතු vibration එක කුමක්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@Bhashii72
@Bhashii72 Жыл бұрын
ඉශ්ට දේවතාවුන්ට ස්තූතියි❤❤❤ විශ්ව මාතාවටත් ස්තුතියි ජිව්තේ අමාරුම කාලෙ පහුකරන්න උදව් වෙනවට 🍀🍀💓🌺
@Tpradeepa3333
@Tpradeepa3333 2 жыл бұрын
දැන් හැමදාම දකිනවා. 444, 333 ගොඩක් වෙලාවට පේනවා. විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඔබටත් ගොඩක් ස්තූතියි මහත්මිය. ❤❤❤❤
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මට මේ විඩියො එක දකින්නට සැලැස්වූවට🙏ඒ වගේම ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි🙏
@ajanthahemamali2238
@ajanthahemamali2238 5 жыл бұрын
තුති වේවා ! මිස් ඔබට.අද විඩියෝ එක නම් මටමයි කරලා තියෙන්නෙ . ගොඩාක් බලාගෙන හිටියා.විඩියො එක එනකම්.....
@senaniamarasena9344
@senaniamarasena9344 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට හදවතින්ම හැමදාමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍❤️මමත් හැමදාම මේ angel numbers දකිනවා විශ්ව මාතාව මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කරනවා කියලා හොදටම විශ්වාසයි හදවතින්ම ස්තුතියි මෑණියනි 🌍❤️
@swarnamudalige6388
@swarnamudalige6388 5 жыл бұрын
ඔබ තුමියගෙ විඩීයෝවක් එනකල් බලාගෙන හිටියේ..බෝහොම ස්තූතී , එවගේම දුවට ගොඩක් පිං, දුවගේ කටහඬට මම බොහෝම කැමතියි....තෙරුවන් සරණයි 💖
@pawanisathsarani269
@pawanisathsarani269 Жыл бұрын
බොහොම ස්තූතියි මිස් 🙏මට ගොඩක් වේලාවට 33 පේනවා ඒ ගැන you tube එකෙන් හොයන්න ඕනා කියලා කිහිප පාරක්ම පේනිලා තියෙනවා ඒත් ඒක මග හැරුනා .දැන් පැයකට වගේ උඩදි ඒ number එක පෙනුනා ,ඒ පෙනිලා තමයි seach කරද්දි මේ video එක හම්බුනේ,මම විශ්වාස කරනවා තදින්ම මිස් කියපු 333 සත්‍යක් බව .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏❤️❤️❤️
@milanthejaka11
@milanthejaka11 2 жыл бұрын
මේ හැමදෙයක්ම නිවරදිව පැහැදිලිව කියලා දුන් මිස්ට ගොඩාක් ස්තුතියි 🙏❤️මාත් සමගම මොහොතක්වත් වෙන්නොවී ඉන්න විශ්වමාතාවටද,මගේ ඉශ්ට දෙවියන්ටද ගොඩාක් ස්තුතියි 🙏❤️
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි. විඩියෝව දුටුවෙ පසු වෙලා. විඩියෝව සම්පුර්න ඇත්ත.මට නිතරම 11..11. පේනව.තෙරුවන්සරනයි ඔබතුමියට.
@nilminipriyantha1615
@nilminipriyantha1615 2 жыл бұрын
මේ විස්වයටත් ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@achiniupeksha7954
@achiniupeksha7954 2 жыл бұрын
මටත් ලගකදි ඉදන් නිතරම 22:22, 222,555,111,11:11,777,666 වගේ අංක නිතරම පේනවා විශ්වය ම්ං නිතරම විශ්වාස කරනවා ඔබතුමියට ගොඩක් ස්තුතිය...🙏🙏🙏
@chandanirankoth5214
@chandanirankoth5214 5 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි !! පිරිතත් ඇහුව waga හිත සුවපත් වුණ. ඔබ තුමිය ga අලුත් dasanayak අහන්න නැතුව හිත ladawala හිටියේ . ඔබට බොහොම පින් . සුවපත් චරනය යනු ඩිවයම්‍ය awsadayaki. ඔබට දීර්ඝායු wawa!! Tharuwan සරණයි !
@sanjanilekamge7757
@sanjanilekamge7757 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්. . . ගොඩක් පින්..මගෙ විශ්වයට ස්තූතිවන්ත වේවා ඔබගෙ මේ videos වලට සවන් දීමට ලැබීම ගැන..!!
@subhashinifernando2341
@subhashinifernando2341 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුති මට නිතරම ඇසට ගැටෙන අංක 11:11 , 17:17, 21:21තෙරුවන් සරණයි මිස්🙏🌹❤️🍀🌞
@rasikamadurangi3693
@rasikamadurangi3693 2 жыл бұрын
Ppppp1opwppqpqpqepq1asow2qqappp
@rasikamadurangi3693
@rasikamadurangi3693 2 жыл бұрын
Iiiiipqpeeeetararraaawraaaaraqqp0
@rasikamadurangi3693
@rasikamadurangi3693 2 жыл бұрын
Pqqqqqwqqqqqoppia00pqqqoo0o22wp2o9p1qqp
@rasikamadurangi3693
@rasikamadurangi3693 2 жыл бұрын
21q12qqqqqqql1qqqqaqqqqqooopoooooppoouwqq
@rasikamadurangi3693
@rasikamadurangi3693 2 жыл бұрын
Fsrtttyt
@kanchanamahakumara1971
@kanchanamahakumara1971 Жыл бұрын
ගොඩාක් ස්තුතිය මිස් ..මමත් මේ දවස් වල ගොඩාක් මේ අන්ක දකින්නට ලබේනවා..
@DulanthAmarajith
@DulanthAmarajith Жыл бұрын
මං මේ අන්ක ගැන තේරුමි ගත්තේ අද මිස්ට ත් මිස්ව මුණගැස්සවු මට උපකාර කරන්නාවූ විශ්ව මාතාවටත් ඉෂ්ඨ දේවතාවුන්ටත් ස්තූති වේවා මං පලමු වතාවට අද පාන්දර හීනෙන්ද කියන්නත් බැරි අවදීයක 333 ඒන්ජල් නමිබරය දැක්කා මං ඉන්නෙ අසමතුලීත තාවයක තමයි ඇත්තටම මට පණිවිඩ එවූ විශ්ව මාතාවටත් ඉෂ්ඨ දේවතාවුන්ටත් නැවතත් මම ස්තූති කරමි
@madhushanadeeshani8116
@madhushanadeeshani8116 5 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.මං දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. මාත් මේ අංක දැන් ගොඩක් වෙලාවට දකිනවා. මට මේ ගැන ටිකක් පැහැදිලි කරන්න. ජේසු පිහිටයි .
@upekshaprasadi7554
@upekshaprasadi7554 5 жыл бұрын
ඔබ එනතුරු සිටියා.ඔබට ස්තූතිය ..තෙරුවන් සරණයි!!!!!❤️❤️❤️❤️❤️
@seethapriyangani9424
@seethapriyangani9424 5 жыл бұрын
මම බලාපොරොත්තු වෙන් හිටියා ඔබ තුමිය මොකද අපිට පණිවිඩයක් දෙන්න ප්‍රමාද කියල සම්බන්ධ කරගන්න පුළුවන් කමක් නෙමැතිව මම මග බලාගෙන හිටියේ. බොහොම පිං අප සහ සම්බන්ධ විම ගැන. අපව දැණුවත් කීරිම ගැන චීනයට ආපු කොරෝනා වයිරස් එකක් දී මට මතක් වුණා ඔබ තුමිය කලින්ම අපව දැනුවත් කළ අයුරු. මමත් යුරෝපයේ ජිවත් වෙන්නේ දරුවන් සමග මේ විඩියෝ එක මට ලැබෙන විට මම හිටියේ දුම්රියේ එත් ඉක්මනින් ඊට සවන් දිලා මේ මහා පාරේ පදික වේදිකාවේ ඉදලා ලිව්වේ. තෙරුවන් සරණයි.
@upekshaprasadi7554
@upekshaprasadi7554 5 жыл бұрын
@@seethapriyangani9424 ms oya mage comment ekata thamai reply karala tiyenne.ayeth comment ekak vidiyata danna.kohoma unath ethumiya meka dakivi..
@seethapriyangani9424
@seethapriyangani9424 5 жыл бұрын
මම දැක්කා ඔබ තුමිය මට Replie කරපු එක බොහොම ස්තුතියි.
@hemamali7030
@hemamali7030 5 жыл бұрын
නංගි ඹයා වැඩ සටහනක් දනකමි බල බලා හිටියේ ඹයාට බුඋූ සරනයි
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 8 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා .මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා විශ්වයට අනේකවාරයක් ස්තූතිය .ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට ස්තුති ❤
@shashigirl5186
@shashigirl5186 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඒන්ජල් මුනගැස්සුවාට විශ්වයට ස්තුතියි
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
විශ්වයට ස්තුති වේවා..අද මට 333 පෙනුනා..ස්තුති වේවා ඔබතුමියට.තෙරුවන් සරණයි
@mallikajayalath2064
@mallikajayalath2064 5 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට ගොඩක් පින් .නිරෝගි වේවා දීර්ගායු වේවා .
@hasanitalagala9057
@hasanitalagala9057 4 жыл бұрын
ඔබතුමියට බෙහෙවින්ම පින්....විශ්ව ශක්තියට ස්තුතියි ...අනෙක් අංක පිලිබඳවත් ඉක්මන් තොරතුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා..මම අංක 9 නිතර දකිනවා..111 දුටුවා..333 දුටුවා ..4 සහ 9 නිතර පේනවා..මාව විශ්ව ශක්තිය විසින් මෙහෙයවන බව මට දැනෙනවා...මාගේ ප්‍රශ්න සදහා මා ඉතාමත් සාර්ථක ලෙස මුහුනදෙමින් සිටින කාලයක් මෙය...
@pasiduninimeshika340
@pasiduninimeshika340 3 жыл бұрын
මම law college entrance exam එක ලියලා results බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. මම 369 method එකත් හැමදාම කරනවා. ලොකු විශ්වාසයක් තියෙනවා මම විභාගය සමත් කියලා. මට 111, 1111 දවසට 20 පාරකට වැඩිය අනිවාර්යෙන් පේනවා. ඒ හැම වෙලාවකම මම manifest කරනවා. මේ video එක බැලුවම පුදුම සතුටක් දැනෙන්නේ හිතට. බොහෝම ස්තුතියි ඔබතුමියට.🥰🥰
@KumbukTree
@KumbukTree Ай бұрын
විශ්වය ඔයා කොච්චර හොදද..ආශ්චර්‍යයි. 111 ගැන කියනකොට 1:11 වෙලාව ම්ම්ම්ම් ආශිර්වාද යක්මයි.. ❤❤❤❤❤❤
@jayakodijayakodi2950
@jayakodijayakodi2950 5 жыл бұрын
අනේ මිස් මග බලාන හිටියේ වීඩියෝවක් එන කන් ගොඩක් පින් බුදු සරනයි
@maryindra9486
@maryindra9486 5 жыл бұрын
👍👍👍
@sheshyumihen9339
@sheshyumihen9339 Ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@anyak233
@anyak233 5 жыл бұрын
Hi Ma’am, Glad that you are back May god bless you
@KumbukTree
@KumbukTree Ай бұрын
ඔයාට ස්තුතී ඔයාට ස්තුතී ඔයාට ස්තුතී.. ප්‍රශංසා ප්‍රශංසා හරිම සතුටුයි..❤❤❤❤❤❤
@Jay-zd1uj
@Jay-zd1uj 5 жыл бұрын
Thank you very much for ur help... I always see many repetitive numbers after I start to meditate from 3 months. 111,1111,222,333 all the numbers.... Including 77.... I watched many vedios on this.. But your one is the best. Thank
@renukadamayanthi1082
@renukadamayanthi1082 Жыл бұрын
ඔබ තුමියටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@nilantharanatunge5215
@nilantharanatunge5215 5 жыл бұрын
මහත්මියනි මම සාමාන්‍ය ආකාරයට භාවනා කරන කෙනෙක්.මා හට නිතරම අංක 13 දිස්වෙනවා කරුණාකර ඊලග වීඩියෝ එකෙන් හෝ එයට හේතු පහදවා දෙන්න . ගොඩක් පින් . බුදු සරණයි
@sansaarya4896
@sansaarya4896 4 жыл бұрын
Matath ada ude idala
@PinkiKapukotuwa
@PinkiKapukotuwa Жыл бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ ආදරට තිබ්බ බාධා ඉවත් කර දුන්නට..🙏🙏🙏🙏🌍🌍🌍💖💖💖🤗🤗🤗 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ගොඩාක් පින් අයිති වේවා,ස්තූතියි ....🙏🧚❤💖
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
නැගනිය බොහෝම පිං 🙏🌻🙏🌻🙏🌻 මගෙ ජීවිතේ මෙය ක්‍රියාත්මක වෙමින් පවතී.ඔබ තුමියට තෙරුවන් සරණයි!!!🙏🌻🙏🌻🙏🌻
@chamoddeshan8787
@chamoddeshan8787 Жыл бұрын
ස්තූතියි ❤️
@jayanthiherath7667
@jayanthiherath7667 5 жыл бұрын
පුතේ බුදු සරණයි ඔයාට.නිදුක් නිරෝගි බව ලැබේවා.මට හුග වෙලාවට 3.33 පේනවා.ඔබේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි.මම බුදු දහමේ.ඒත් මම දෙවියන් වදිනවා.යම් උදව් ඉල්ලනවා.දෙවියෝ මට පිහි⁣ට වෙල තියෙනවා.ඉදිරි⁣යටත් උදව් වෙයි නේද.දරැවන් ගැන හිතනවාත් වැඩී.සමබරතාවය ගැන තව ටිකක් කියල දෙන්න පුලුවන්ද පැහැදිලි මදි මට.
@madampeappuhamilagemallika5911
@madampeappuhamilagemallika5911 4 жыл бұрын
ස්තුතියි, දක්වන වැදගත් අදහස්වලට. 12.12.12 වැනි එක සමාන අංක කිහිපයක් හා 12:21, 34:43, 10:01
@wimalaranjani6136
@wimalaranjani6136 Жыл бұрын
Thanks
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 4 жыл бұрын
Madam...This is the first time I comment you..I m following your all vedios..Since june 3 rd I have seen all the angel numbers every day..I m thanking you and universe everyday..Its changing my lige everyday..I have got treatment for something..But I feel now im recovering..After 01 year now I can do meditation..Thanks Madam.I kindly appreciate Your great service .Theruwansaranay..!
@erangasubasinghe8052
@erangasubasinghe8052 5 жыл бұрын
බලාගෙන හිටියෙ ගොඩාක්ම...ඔයාට වැඩ ඇති. ස්තුතියි ගොඩක්..තෙරුවන් සරනයි!
@useruse567
@useruse567 Жыл бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට. Hamadema ලැබෙමින් පවතිනවා. අනෙක වරායක් ස්තූතියි විශ්ව මාතාවට
@delainebandara5455
@delainebandara5455 5 жыл бұрын
අනේ පින් සිද්ධවෙනවා miss. Budusaranai🙏😍
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 10 ай бұрын
333 ස්තුතියි මැතිණිය.!!!!
@Acquabagnata415
@Acquabagnata415 5 жыл бұрын
තේරැවන් සරණයි 🙏 විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏 ස්තුතිය දැනුවත් කිරීමට
@mazzikazoom663
@mazzikazoom663 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.මටත් මේ අංක නිතරම පේනවා .මගේ බලා පොරොත්තු සියල්ල ඉටු වේවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ස්තුතිය ඔබතුමියට....තෙරුවන් සරණයි ජයවේවා
@sb-ex6qy
@sb-ex6qy 4 жыл бұрын
Today an important day after following your videos and some higher frequency music... I saw angel numbers At 22.44 my phone battery charge was 33% then the video Is for 1:11:11 the video uploaded on 22 october 2017. 22:10: 2017 my comment today is 424..some rhythm and repetition there too. I felt this is the first day I saw many Angel's numbers. Thank you .I now got faith about things u reveal.....some of them I read on books as well.m May triple gem bless you dear.
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
මැඩම් 2022 ඡනවාරි පලමුවෙනිද පාන්දර මට ඇහැරැනා වෙලාව බලන කොට 3.33 මට එය හරිම පුදුමයි දැන් මට එය ඉතාමත් පැහැදිලියි ස්තුතියි ඔබතුමියට...
@kumarioman3084
@kumarioman3084 Жыл бұрын
ගොඩාක් ලස්සනත් අන් ක.ගැන පැසිපික් දුන් කට හරි නියහතමානි ඹ්තුමිය තිරැනුවන් සරණයි ඹ්බතුමියට ❤
@Egale-o1y
@Egale-o1y 10 ай бұрын
💖💖💖💖මම පන වගේ ආදරේ කරන මගේම ආදරවන්තිය මගේම කර දුන් ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන් වහන්සේට අනේක වාරයක් ස්තූතී💖💖💖💖
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
ස්තුතියි ඔබටත් විශ්වයටත්❤❤❤ මෙ අංක ඔක්කොම මට ටික දවසක ඉදලා පෙනවා ස්තුතියි විශ්වයට
@janajana1558
@janajana1558 5 жыл бұрын
මම මුලින්ම අධ්‍යමික jewitaya ගැන හිතන්න ගත්තේ ඔබ තුමිය නිසා.අඩුම තරමේ මෙහෙම දෙයක් තිබෙනවාද කියා දැන් දන්නවා.හිතනවා. බලා පොරොත්තුව සිටිය දෙයක් පැහැදිලි කළේ.ඔබ tumiyata ගොඩක් පින්.බුදු සරණයි!
@sewsewww5905
@sewsewww5905 4 жыл бұрын
ඔබ තුමිය ට ස්තුතිය .....1111 මුලින් විශ්ව ශක්තිය දෙයක් ඉල්ලා සිටියා....ඒ දෙය් මට ලබුනා.....333,5555,222.දකිනවා මේදවස් වල....
@lakmalilakmali6311
@lakmalilakmali6311 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට ❤️😍👍
@PiyumiIshara-vr8pc
@PiyumiIshara-vr8pc Жыл бұрын
විශ්වයට මගේ හැම පැතුමක් ම භාර දෙනවා.... thank you my angel ..
@wajirahemamali4244
@wajirahemamali4244 Жыл бұрын
1111❤Thank you so much mother universe🙏🙏🙏🙏🙏🙏🙏thank you Angle 🎉🎉🎉🎉🎉❤❤❤ Thank you so much miss🙏🙏🙏
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏 හිත හිත ඉන්න වෙලා වෙ මේ video ek හම්බුනා.🙏
@sisimewan5826
@sisimewan5826 5 жыл бұрын
ඔබ තුමිය ට බොහෝ පිං අත්වේවා 🧡🧡❤️❤️❤️
@rosiny7978
@rosiny7978 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙකවාරයකස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මමගොඩක්මෙඅන්කද කියනව ඔබට බොහෝම ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
How to get what you want/Law Of Attraction ප්‍රාර්තනා ඉටු වෙන රහස,,,
22:41
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 188 М.
Spiritual awakening symptoms අධ්‍යාත්මික අවදිවීම  සිදුවන ආකාරය..
48:01
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 52 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
444 නිතර දකිනවද? ANGEL NUMBER 444 MEANING
9:33
The Divine Portal
Рет қаралды 80 М.
1111 නිතරම පේන හේතුව කුමක්ද සුවපත් චරණයෙන් පමණයි
25:13
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 56 М.