අගුල්මල් දමනය - Angulimala | සා.පෙළ දරුවන් සදහා

  Рет қаралды 193,342

Nishad Siriwardhana

Nishad Siriwardhana

3 жыл бұрын

10 / 11 ශ්‍රේණිය සාහිත්‍ය අගුල්මල් දමනය පාඩම දරුවන්ට සෑම කරුණක්ම මතක සිටින අයුරින් චිත්‍රයට නගා කියා දීම
මෙහෙය වීම : නිෂාද් සිරිවර්ධන

Пікірлер: 777
@navodaabeywarna6542
@navodaabeywarna6542 3 жыл бұрын
අපේ් සර් දක්ෂයි මං සර්ගේ 2001 o/l ගෝලයෙක් මාත් දැන් ගුරුවරියක් ආදරෙයි සර්ට හැමදාම හොදටම ජිිවිතය පවා කියලා දුන් ගුරුවරයෙක්
@_Dumiya_01
@_Dumiya_01 Жыл бұрын
සියදහක් ගුරුවරු අතරේ වෙනස්ම ගුරුවරයෙක්⭐✨
@user-jz9my4hb1d
@user-jz9my4hb1d Жыл бұрын
Aettatama😊
@upulsanathkumara5624
@upulsanathkumara5624 3 жыл бұрын
සර් කියලා දුන්න එව්වා බොක්කටම වැදුන සර්. සර්ට බුදු සරණයි දෙවි පිහිටයි..
@skbranneththi851
@skbranneththi851 2 жыл бұрын
සර්ගේ video එකක් බැලුවේ පලවෙනි වතාවට, 💞හොදට තේරෙනවා සර්, පාඩමට එහා ගියපු දෙයක් උගන්වනවත් එක්කම අපිට ජීවිතේට ගන්න ගොඩාක් දේවල් කියලා දෙනවා 👍පැයක්‌ ගියා දැනුනෙවත් නෑ ❤️ බුදුසරණයි 🙏
@mayuriwasana8358
@mayuriwasana8358 Жыл бұрын
සර් මම හැමදාම සර් ට පින් දෙනවා . සර් සින්හල විතරක් නෙමෙයි අපිට ජීවිතය කියලා දුන්නා .මම සර් උගන්නපු ජිවිතය පැරදුණු දරුවෙක් සර් .ඒත් ඒ හැම තැනකදිම මට සර් කියලා දුන්නු දෙවල් මාරම ශක්තිය ක් උනා.නැත්නම් මම මෙ ජිවිතය අතඇරල සර් .සර් ට පින් සර් දරුවන් ට ජිවිතය කියලා දෙනවා ට.සර් ට ජය පතනවා සර් .
@umashapamindu3438
@umashapamindu3438 2 жыл бұрын
සර් හොදටම පාඩම තේරුනා සර්.සර්ට බුදු සරනයි සර් .ඉදිරියටති මේ වාගෙ ඉගැන්වීමට ශක්තිය දෛරිය ලැබේවා .බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vihagisadunikashavindi1830
@vihagisadunikashavindi1830 3 жыл бұрын
හොදට තේරුණා සර් thank you sir👍👍🙏🙏🙏
@sadaminanavod2898
@sadaminanavod2898 2 жыл бұрын
අම්මෝ සර් මරු .පැය ගියා දැනුනෙවත් නෑ.සුපිරියටම තෙරුනා.💪💪🔥🔥
@nivaninethsarani9139
@nivaninethsarani9139 3 жыл бұрын
පෙල පොතට එහා ගියපු දෙයක් 🔥🔥
@slhypergaming4329
@slhypergaming4329 3 жыл бұрын
සර් ගොඩක් හොදට තේරෙනවා මට තේරෙන්නෙ කියල දුන්න එකම වීඩියෝ එක
@thusirarithmal2401
@thusirarithmal2401 3 жыл бұрын
Sira
@liyanagekamani6111
@liyanagekamani6111 2 жыл бұрын
හොඳටම තේරුනා සර් . ස්තූතියි 🙏
@dulanjalin9920
@dulanjalin9920 2 жыл бұрын
Sir godak hodata theruna thank you
@asanthiinoddya2167
@asanthiinoddya2167 2 жыл бұрын
Oooowwwwww❤👌
@dilinibudhdhika8582
@dilinibudhdhika8582 2 жыл бұрын
matath sar thenks
@ishagimhan4153
@ishagimhan4153 3 жыл бұрын
ගොඩක් හොඳයි සර් ගොඩක් ඉස්තුති මෙ වගෙ කියා දෙනවට
@janakakapila605
@janakakapila605 2 жыл бұрын
සර් පටිටයි සර්.මට පලවෙනි වතාවට තමයි සර්ගෙ video එකක් බැලුවේ.ඒ යාළුවෙක් video එක එවපු නිසා. සර් උගන්වන විදිහ මාරයි සර්. පටිටටම පාඩම මතක තියෙනවා සර් උගන්වන විදිහට.සර්ට මෙි වගේ videos තව තවත් කරන්න,ශක්තිය දෛර්ය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව සර්.THANK YOU SO MACH SIR ................................................... 😋❤😇👍👍👍🙏🙏🙏
@kaveeshanimnadi7021
@kaveeshanimnadi7021 2 жыл бұрын
ගොඩාක් හොදට තේරුණා සර්....ගොඩාක් පිං සර්ට....මතක තියා ගන්න අමාරු වෙච්ච පාඩමක් හොදටම තේරුණා...ගොඩක් පිං සර්......
@ruwankeerthi4078
@ruwankeerthi4078 3 жыл бұрын
Maraiii sar Padamanam hodata theruna.. thank you sar..
@Damien_Shehan
@Damien_Shehan 3 жыл бұрын
චරිතයක් තාමා සර්,පට්ටටම කියලා තියෙනවා ඕන එක්කෙනෙක්ට නියෙමටම තේරෙනවා මාරයි සර් මාරයි
@jayasinhaarachilagechandra6584
@jayasinhaarachilagechandra6584 2 жыл бұрын
Hodai sir niyamai pahadili .
@sulakshananirmal7880
@sulakshananirmal7880 2 жыл бұрын
Gammak sir supiri aaa
@havindudewruka5627
@havindudewruka5627 2 жыл бұрын
kari padayekne
@nishanialwis100
@nishanialwis100 Жыл бұрын
Hodata taruna tks👍👍👍👍👍👍👍🌷🌷🌷🌷💯💯💯👌👌👌👍👍👍👍🤟🤟🤟🤟👏👏👏
@user-bs7kz1zm2g
@user-bs7kz1zm2g 2 жыл бұрын
හොදටම තෙරෙන්නෙ කියලා දෙනවා සර් ඇත්තටම ගොඩාක් පින් ඔයාට🙏 අවසානෙට අම්මා ගැන කියපු ටිකකටනම් ඇඩුනා සර්😭🙏
@anushamalkanthi591
@anushamalkanthi591 Жыл бұрын
සර් සර්රුත් මුතුගල සර් වගෙ ☺️ කියල දෙනවා හොදට තෙරෙනවා 🙈 සුපිරි සර් සර් වගෙ උතුම් ගුරුවරු ලබන්න අපි පින් කරන්න ඕනි 😊
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
සර් ඇත්තමයි ඇහැට කදුලක් අවා අවසානේ..💓🌼 ඇත්තමයි සර් සම්මානයක් දෙන්න වටිනවා ඒ තරම් හොදට පාඩම කියලා දෙනවා 🌼🙏 ගොඩක් ස්තුති සර් 🌼💓🙏
@sakusalachanchali4716
@sakusalachanchali4716 2 жыл бұрын
සර් පාඩමට එහා ගිය ජිව්තයේ අරුත තෙරුම් කරාට ගොඩක් පින් සර්ට🙏🙏
@hasunchanuka3343
@hasunchanuka3343 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්.💕💕
@songsfilms224
@songsfilms224 2 жыл бұрын
කොහොමද සර්. ගොඩක් දවසකින් සර්ගෙ කටහඩ අහන්න ලැබුනේ. සර් නිසා තමයි අපි O/L සිංහල හදාගත්තේ. සර්ට මාව මතකද දන් නෑ. 2019 ඕලෙවල් කරේ බේස් ටූ ක්ලාස් එකේ සින්දු කියපු ළමයා.. සර් එක්ක යලුවො වගේ තමයි අපේ ක්ලාස් එකේ හැම ලමයෙක්ම හිටියේ. බය නැතුව සර් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන්. ඒ වගේම අපේ ප්‍රශ්න වලටත් සර් ඇහුම්කන් දුන්නා. සර් ගෙ අන්තිම සෙමිනර් එක ගොඩක් හොදට තිබුනා. සර්ට බුදු සරනයි. අපිව මේ තත්වෙට ගත්තෙ සර් තමයි🙏🙏
@sumudusumudu7009
@sumudusumudu7009 3 жыл бұрын
නියමයි සර් ආයෙත් හොඳ වීඩියෝ එකක් දාන්නකෝ. අපි කැමැත්තෙන් බලන් ඉන්නවා.
@pamodya9704
@pamodya9704 3 жыл бұрын
Niyaaaaaaamai sir patta
@pamodya9704
@pamodya9704 3 жыл бұрын
Maru
@chamirocks3013
@chamirocks3013 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@lasithadilshan4933
@lasithadilshan4933 2 жыл бұрын
සර් ඇත්තටම සිතුවිලි එක් රැස් වෙලා පාඩමටම හිත ගිහින් එ කතාව තාමත් මතකයි පින් සර් ගොඩක් ❤ මෙ දෙ තෙරැන කට්ටීය ලයික් එකක් දන්න බලන්න ❤ මටනම් කියන්න තියෙන්නෙ සර් ට පින් කියලා❤
@nethminisewwandi9272
@nethminisewwandi9272 2 жыл бұрын
සර් හොඳට තේරේනවා සර්ට ගොඩක් ස්තූතියි 🙏
@nimanthinimanthi9917
@nimanthinimanthi9917 2 жыл бұрын
හොඳටම තේරුණා සර් . Thank you .. බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madukalakshan3052
@madukalakshan3052 3 жыл бұрын
amboo sirge acting superb
@dil...8987
@dil...8987 3 жыл бұрын
පාඩමටත් එහා ගියපු ජීවිතය ගැන පාඩමක්...🙏කියන්න වචන නැහැ සර්...😪❤️❤️
@iroshinipriyangika8066
@iroshinipriyangika8066 2 жыл бұрын
Hi baby
@sldgrhaphy6816
@sldgrhaphy6816 2 жыл бұрын
Hi
@gamingbinna9625
@gamingbinna9625 2 жыл бұрын
@@iroshinipriyangika8066 ado mach hasirenna dnne naddaa
@channelshanu8529
@channelshanu8529 2 жыл бұрын
😆
@rkggajanath4209
@rkggajanath4209 3 жыл бұрын
සර් මරැ සර් ව්චාර කියාල දෙන්නකෙ සර් පිස් 😁😁😁😁
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 3 жыл бұрын
බනක් ඇහුවා වගේ... පොඩ්ඩක්වත් ස්කිප් කලේ නෑ...මුලු කතාවම මතකයි...ස්තුතී සර්.....🙏 🥺♥️
@rashmiraweena6247
@rashmiraweena6247 3 жыл бұрын
Thankz sir දිගටම කරන්න . ගොඩක් හොඳට ටෙරුනා .
@tharukamuthumal770
@tharukamuthumal770 3 жыл бұрын
ඉගැන්වීම් සුපිරි සර්
@DinithiThisharaDasanayaka
@DinithiThisharaDasanayaka Жыл бұрын
පාඩම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ හොඳට තේරෙනවා සර් නියමයි.........😊🙏🏻
@janakadisanayaka5737
@janakadisanayaka5737 Жыл бұрын
පින්වත් ගුරුතුමනි ඔබතුමන් හට මේ කරන්නාවු මෙහෙවරට,සුගතියෙන්,සුගතියට ගොස් මෙසසුනේදිම උතුම් වු චතුරර්‍ය ස්ත්‍ය්ම ,අවබෝධ,වේවා.
@himeshahansamai4054
@himeshahansamai4054 3 жыл бұрын
Sir godak hodata kiyala denawa.Thank you so much sir.
@dinushalakshan2586
@dinushalakshan2586 3 жыл бұрын
ගොඩක් හොදට තේරුණා සර් බොහොම ස්තුතියි !!! ❤🙏❤
@oneshot5777
@oneshot5777 3 жыл бұрын
කියල දෙනව සුපිරියටම❤️😍🙈
@wijerathnawijerathna3487
@wijerathnawijerathna3487 3 жыл бұрын
Ane sir ගොඩාක් හොඳට tarunaa👍👍👍🙂🙂🙂🙂
@asankas6070
@asankas6070 2 жыл бұрын
කිසිම පාඩමක් තෙරෙන්නෙ නැතුව අසරන වුනු මොහොතේ.හිතට දැනෙන්න උගන්නපු එකම ගුරුවරයා.ගොඩක් පින්.
@sweetgirl-fy5ou
@sweetgirl-fy5ou 2 жыл бұрын
මරු sir පාඩම නියමෙට කියල දෙනවා👌🙏
@deshanibandara2854
@deshanibandara2854 2 жыл бұрын
කියලා වැඩක් නෑ සර් ජීවිතේම හදා ගන්න පුළුවන් පාඩමක් උනා❤️❤️❤️
@isurikaperera6227
@isurikaperera6227 3 жыл бұрын
Super teaching sir ..... please do sathara kan mantharanya also sir. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nethmiayesha2053
@nethmiayesha2053 2 жыл бұрын
Super.....💪👌🤟
@niroshaviduna8419
@niroshaviduna8419 2 жыл бұрын
ගොඩක් හොදට තේරෙන විදියට කියලා දෙනවා... සර්ට පින් සර් 🙏🙂
@sakyadisanayaka-tj2it
@sakyadisanayaka-tj2it Жыл бұрын
ගොඩක් හොදට තේරුණා සර්❤
@hirugirl4039
@hirugirl4039 2 жыл бұрын
Thanks Sir , සර්ට ගොඩාක් පින් මේ කරන උපකාරයට 🙏 අපට පාඩම මෙන්ම ජීවිතයට එය වැදගත් වන විදිහ අපට වටහා දෙනවා 🙏
@thisarusrivishmitha9454
@thisarusrivishmitha9454 Жыл бұрын
සර්ට දිරාගයුෂ ලැබේවා අපේ ඇස් පාදල දෙනවට 💖
@ranudalalpe9704
@ranudalalpe9704 3 жыл бұрын
Niyamai sir😊
@chamalkarandeera1954
@chamalkarandeera1954 7 күн бұрын
සර් සුපිරි. මරුවටම කියල දෙනවා ආදරෙයි සර් ❤.... සර් කියලා දෙන ඒවා හොදටම තේරනවා ❤.... සර්ට තව තවත් උගන්වන්න ශක්තිය ලැබේවා❤.....
@kavindumadushanka6981
@kavindumadushanka6981 2 жыл бұрын
Bokkemma adarei sar.kelinma hithata weduna sar🙏🙏🙏🙏🙏
@prabodhasathsarani3906
@prabodhasathsarani3906 Жыл бұрын
සර් නම් විශිශ්ටයි
@manethdulwan8238
@manethdulwan8238 3 жыл бұрын
Niyamai sir supiriyatama acting :)
@manishitharunima7192
@manishitharunima7192 2 жыл бұрын
පොතට විතරක් වහල් වෙන්නේ නැතුව හිතටම උගන්නපු සර් ට ගොඩාක් ස්තුති සර් ... හොඳටම පාඩම තේරුණා සර් ... අපි වෙනුවෙන් මේ වගේ තව video දාන්න පුලුවන් ද සර්
@user-mt8lc2so5c
@user-mt8lc2so5c 3 жыл бұрын
සර් වගේ රජවරු අපි වගෙ ලමයින්ට ගොඩක් වටිනෝ දෙවි පිහිටයි සර්ට
@yohanichanithma6827
@yohanichanithma6827 3 жыл бұрын
සර් කියලා දෙන විදියට පාඩම හොදට තේරෙනවා
@dineththathsara3065
@dineththathsara3065 2 жыл бұрын
Oya lanka ssanai
@chamindagunathilaka6742
@chamindagunathilaka6742 3 жыл бұрын
thank you sir!
@hasinikavindya636
@hasinikavindya636 2 жыл бұрын
සුපිරි සර් සුපිරියට තේරෙනවා සර්
@janu3990
@janu3990 2 жыл бұрын
🌝❤මොහොතකට කාලය මොහොතකට කාලය ආපස්සට හැරවිය හැකිනම් ආයෙත් ඒ සෙමිනා එකට යනවා🌝❤
@Vihangasadruwan
@Vihangasadruwan 2 жыл бұрын
Me para O/l set ekah ne😢
@amashadewmi1034
@amashadewmi1034 3 жыл бұрын
නියම පාඩමක් sair😊☺️
@tharu291
@tharu291 Жыл бұрын
ඇත්තටම පැයක් ගියා කියලවත් දැනුනේ නෑ. ගොඩාක් පින් සර් 🙏🙏
@anushkanilanthi4019
@anushkanilanthi4019 2 жыл бұрын
හොඳට තේරුනා sir පාඩම👍sirta ගොඩක් පින් . Thank you sir.
@hansimadhusha3643
@hansimadhusha3643 3 жыл бұрын
Thank you sir...padama hodata theruna....niyamai sir..
@sagarikaherath4223
@sagarikaherath4223 3 жыл бұрын
Thank you sir.. very interesting ...💯
@vipdinigirl1359
@vipdinigirl1359 Жыл бұрын
ගොඩාක් පිං සර් මේ කරන උදව්වට 🙏❤️
@hasharamadhusanka7524
@hasharamadhusanka7524 2 жыл бұрын
පාඩමත් හොදටම තේරුනා සර්. ජීවිතය හදාගන්නටත් හොද කතාවක්. බොහොම ස්තුතිය් සර්.
@arosha1265
@arosha1265 3 жыл бұрын
නියමයි sir
@rashbs769
@rashbs769 2 жыл бұрын
Oluwta watena widiyat ahn ina asa hithena widiyta kiyl duna godak pin sir me wageh welawak godak watinawa😊✔👍
@kavindurathnayaka1023
@kavindurathnayaka1023 2 жыл бұрын
මරු සර්❤❤❤❤❤සර් රගපාන්න හොදයි😇😇😇😇
@sasankasandeepa3166
@sasankasandeepa3166 2 жыл бұрын
සර් නියමඉ තෙරෙනව🙏🙏🙏🙏🙏🙏
@dewmianu4441
@dewmianu4441 2 жыл бұрын
මරු සර්.පට්ට🙃හොදට තෙරුනා.සර්ට පින් සර්😊
@k_i_t_t_y__
@k_i_t_t_y__ 2 жыл бұрын
අනේහ් සර් ගොඩක් ස්තුතියි මේ පාඩම ගොඩක් හොදට තෙරුනා තවත් ඉදිරියට හොදට වැඩ සටහන් කරන්න ලැබෙන්න ඕනි 💖💖💖
@rasmika2007
@rasmika2007 Жыл бұрын
.❤️‍🩹
@lakshanbro5872
@lakshanbro5872 2 жыл бұрын
ර් හොදටම පාඩම තේරුනා සර්.සර්ට බුදු සරනයි සර් .ඉදිරියටති මේ වාගෙ ඉගැන්වීමට ශක්තිය දෛරිය ලැබේවා .
@sahiruashan9398
@sahiruashan9398 2 жыл бұрын
සර් ජීවිතේට ලොකු ආදර්ශයක් දුන්නට බොහොම පින් 🙏🙏පාඩමත් හොදට තේරුණා
@user-bs7kz1zm2g
@user-bs7kz1zm2g 2 жыл бұрын
බුදු සරණයි සර් පරිස්සමින් ඉන්න♥🙂🙏
@shashiniminsara6569
@shashiniminsara6569 3 жыл бұрын
Danata 13 years walata kalin sir meh widiyatama apita igannuwa Thama wenasak wela na. Harima happy sir gana anyway sir Thama mara handsome 😊😊
@ramithuransana391
@ramithuransana391 3 жыл бұрын
Halo
@gayashadewmini6273
@gayashadewmini6273 3 жыл бұрын
නියමයි සර් හොදට තේරුනා ගොඩක් පින්
@sasindu7292
@sasindu7292 2 жыл бұрын
ඒ පාඩම කෙලින්ම හදවතටම වැඩුනා සර්.....❤️ ගොඩක් ස්තූතියි සර්....☺️❤️☺️❤️☺️
@anandasenewirathna5131
@anandasenewirathna5131 3 жыл бұрын
Godaak pin sir....
@ajvideos2794
@ajvideos2794 3 жыл бұрын
Maru padama sie
@sew..1883
@sew..1883 3 жыл бұрын
නියමයි සර්...
@adareinethu6199
@adareinethu6199 2 жыл бұрын
පට්ටනේ සර්.. තව තවත් උගන්වන්න සර් ට ශක්තිය ලැබේවා ... බුදු සරණයි සර් !! 🙏🙏🙏
@sldgrhaphy6816
@sldgrhaphy6816 2 жыл бұрын
Hi
@samadianuththara5226
@samadianuththara5226 2 жыл бұрын
Sir සුපිරි sir
@newsite4837
@newsite4837 3 жыл бұрын
Bohoma Sthuthi Sir. Mara widiyata Hithata Waduna.KIyaala Dena Kalaguna salakima Gana.Bohoma Pin Sir
@pabodhagangani8959
@pabodhagangani8959 3 жыл бұрын
ස්තූති සර් ❤️❤️
@tharushinimsala9159
@tharushinimsala9159 3 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර්...
@akashdhananjaya5167
@akashdhananjaya5167 3 жыл бұрын
Sir we need more vedios like this... Thank you a lot to teaching us free on KZbin...පාඩමත් සුපිරියටම තේරුන sir...! 🙂❤️
@dimuthudasun7019
@dimuthudasun7019 Жыл бұрын
පිං සිදු වේවා !
@stcoverdance7551
@stcoverdance7551 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.....පාඩම සුපිරියට තේරුනා👆
@vipukera4833
@vipukera4833 2 жыл бұрын
හොදට තේරුනා sir . 👍👍🤗☺️😉
@songchipmunks9509
@songchipmunks9509 2 жыл бұрын
අන්තිමට ඇහැට කඳුළක් awa 😔🥲🥲
@sawaniupeksha1516
@sawaniupeksha1516 Жыл бұрын
ඉස්කොලේ කියලා දෙනවට වඩා සර් කියලා දෙන එක හොදට තෙරුනා සර් ඇත්තටම ගොඩක් පින් සර්ට අපි වෙනුවෙන් මේ වගෙ විඩියො දානවතට 😊😊😊
@manachchihimali9041
@manachchihimali9041 3 жыл бұрын
Mara fane sir hodata theruna thaththakenek vage kiyala dipu deval valata thanks.. Budu saranai sir mevage video karanna thava
@methmenimaheesha9893
@methmenimaheesha9893 3 жыл бұрын
Aththatama super sir. Mata hodata theruna
@nishanialwis100
@nishanialwis100 Жыл бұрын
Obatumata budubava atvanava sir tks👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👏👏👏😊😊👌👌🌷🌷🌷
@nethmemaleesha681
@nethmemaleesha681 3 жыл бұрын
👌👌👌
@imeshashachinthana3745
@imeshashachinthana3745 11 ай бұрын
සර්ට පින්
@asini618
@asini618 2 жыл бұрын
Thank you very much sir .I understood this lesson very clearly.you are the super teacher.wish you all the best.
@gammingdarktutu154
@gammingdarktutu154 2 жыл бұрын
Sir niyamatama padama terunaaaa..❤️👍😄......🌹 ..sir oya ape lama loketa vishishta sewayak karana deveyek.🙏🏿🙏🙏 🌺🌸. A good job and very .🌺🌸 teaching.. Sir apita labana mase exam ..🙂
@chamodilakshika1166
@chamodilakshika1166 2 жыл бұрын
ගොඩක් හොදට පාඩමයි ජීවිතෙයි කියලා දුන්නා සර් 🥺❤ පිං සර් සර්ට ගොඩාක් 🥺❤
@shammi______x9177
@shammi______x9177 3 жыл бұрын
අනේ sir විචාර ලියන හැටි video එකක් දාන්නකෝ👍
@sanelibhagya2241
@sanelibhagya2241 3 жыл бұрын
ow sir
@madhaviroshen4474
@madhaviroshen4474 3 жыл бұрын
Ow sir Loku udawwak
@bhashimadushika668
@bhashimadushika668 3 жыл бұрын
Ane ow sir plzzzz
@sanithiranjula664
@sanithiranjula664 3 жыл бұрын
Ow sir
@pabodhagangani8959
@pabodhagangani8959 3 жыл бұрын
ow sir
@lalithabeywickrama8036
@lalithabeywickrama8036 3 жыл бұрын
👍👍
@shiromidissanayaka1186
@shiromidissanayaka1186 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර් . සර් පැහැදිලිව කියලා දුන්න ..සර්ට තවත් මෙවැනි ක්‍රියා කරන්න ශක්තිය ධෙෙර්‍ය ලැබේවා!!බුදු සරණයි සර්!!!!!!!!
අඟුල්මල් දමනය | @bashaparadisaya | #sinhala #onlineclass #education
1:05:25
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 34 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
නව කතා අංග සහ බැද්දේගම
1:36:38
Rukmal Prabath
Рет қаралды 18 М.
අංගුලිමාල මහරහතන් වහන්සේ දෙසු එකම දේශනාව...
1:24:51
Pin Kethe Api - පින් කෙතේ අපි.
Рет қаралды 31 М.
අඟුල්මල් විචාරයක් ලියන හැටි
1:10:49
වස්සානය කාව්‍ය විචාරය O/L සිංහල (Wassanaya kawya wicharaya O/L sinhala)
19:02
Rasa Mawana Basa රස මවන බස Madushika Weerakkodi
Рет қаралды 17 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15