Animal Humanos | ගෙදර බල්ලා විදිහට පුංචි ගැහැණු ළමයෙක්ව ඇතිකරන පවුලක් | Full Movie

  Рет қаралды 118,394

Sinhala Holly Recaps

Sinhala Holly Recaps

Күн бұрын

Пікірлер: 126
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
ගොඩාක් අයට හිත රිදිලා ලමයට හොද වැඩේ කිව්වට.. ඇත්තටම සත්තුන්ට ආදරේ කරන කෙනෙක්, ගෙදර දරුවෙක් වගේ බල්ලෙක් හදන කෙනෙක්ට ඒක දරාගන්න බෑ. අපේ වර්ගේ නෙවෙයි, අනිත් වර්ගවලත් පන තියන ජීවිත ඒ. ඔතන බල්ලෙක් නැතිව සර්පයෙක් හිටියත් මේ මිනිස්සු ඕකමයි කියන්නෙ. සර්පය දශ්ට කලා කියලා මරන්න. ඒක ගොඩක් අයට දැනෙන්නෙ නැති වෙයි. මොක්ද ඒක සාමන්‍යයි. බල්ලො මරන එකත් සාමන්‍ය කොට්ටාසයක් ඉන්නවා.. සත්තු පේන්න බැරි අය. සත්තුන්ට ආදරේ ගොඩාක් අය මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරේ
@maduninilanka8203
@maduninilanka8203 4 ай бұрын
Eek atta.. Eek dnne sththunt adre ay vitri
@vajirlasanthi6541
@vajirlasanthi6541 4 ай бұрын
💯
@sakunirajeewa9242
@sakunirajeewa9242 3 ай бұрын
Sattu hodai minissnta wediya...
@DilrukshiPremarathna-ml6pl
@DilrukshiPremarathna-ml6pl 5 ай бұрын
බල්ලත් පව්,ලමයත් පව්,සෙල්ලම් බඩුව බල්ලා ගත්ත නිසා දරුව බල්ලට ගහන්න ගලක් ගත්තා..දරුවෝ කියන්නෙ වැඩිහිටියො නෙවෙයි.හිතන්න ලොකු මනසක් නෑ.ඒත් අපි දරුවා පැත්තෙන් හිතන්න ඕනි බල්ලා වගේම ලමයත් නොදරුවො.වැඩිහිටියන් තමන්ගෙ දරුවාට මොනවා හරි උනාම ඉවසන් නෑ.නමුත් එහෙමයි කියලා සතෙක් මරන්නත් බෑ..ඌව අරන් ගියත් මරන් නැතිව ඉන්න තිබ්බා
@KalharaBandara-p8q
@KalharaBandara-p8q 5 ай бұрын
මේක ෆිල්ම් එකක් සිරියස් ගන්න එපා😂
@Chamuu_bbh
@Chamuu_bbh 5 ай бұрын
​@@KalharaBandara-p8qඒකනේ😹😹
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 5 ай бұрын
බෝනික්කෙක් වගේද බන් බල්ල ගෙදට්ට හොරෙක් ආවොත් බෝනික්ක අපිව ආරක්ශා කරයිද😂💔
@MrDJAzrox
@MrDJAzrox 4 ай бұрын
Its movie but your thinking pattern and attitude is legendary 😊❤
@DahamiNimsara-j5k
@DahamiNimsara-j5k 3 ай бұрын
මරැ😮😮😮😮
@Hiruka-l4s
@Hiruka-l4s 5 ай бұрын
හැමෝම කියනව බල්ල පව් කියල . ඒත් අහක යන ලමයෙක්ව බේරගන්න ගියාර බොක්සිං ගහන එකාව මැරුන එකගානවත් නෑ 🙄
@milanthusitha2127
@milanthusitha2127 5 ай бұрын
හයියෝ.....කට්ටිය කතාවෙ අවසානය දුකයි තමා.එහෙමයි කියලා එ්ක සීරියස් ගන්න එපා.....😅.එ්ක ෆිල්ම් එකක්.අයියෙ අද එකත් සුපිරි🎉🎉❤😊
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 3 ай бұрын
මරම ෆිල්ම් එකක් තමයි . 😮😮😮😮😮😮 .2024 🎉🎉🎉
@prasadinidesilva6202
@prasadinidesilva6202 4 ай бұрын
සමහර කමෙන්ට් දැක්කහම හිතෙනවා කොච්චර මානසික ලෙඩ්ඩු ලංකාවේ ඉන්නවද කියලා, පළිගැනීම කියන්නෙම නරක දෙයක්, බල්ලගෙ අයිතිකාරයෝ සමාව ගත්තනම් ඔච්චර ලොකු දෙයක් වෙන්නෙ නෑ, බල්ලො කියන අය අනතුරක්නම් විතරක් නෙමෙයි නේද හපන්නේ, සමහර බල්ලෝ ඉන්නවා ස්වාමියාට විතරක් හීලෑ, අපෙ ගෙදරත් ඉන්නවා, එහෙම කියල පිට මිනිස්සුන්ට කරදර වෙන්න අපි බල්ලෝ හදන් නෑ කවුරුත් ගෙදර එනවනම් බල්ලා එතන තියන්නේ නෑ, එහෙම කියලා බල්ලට වෙනස්කම් කරන්නේ නෑනේ, ඔහොම කියන මිනිස්සු පාරෙ බල්ලට සලකන විදිහ බලන්න ඕනේ😂, ලමයගේ දෙමාපියනුත් වැරදි ආවේගෙට බල්ලව මරපු එක, මේවා දකිද්දි දරුවෙක් හදන්නත් බයයි ඔහොම මිනිස්සු ඉන්න තැන් වල😢 ඔහොම කමෙන්ට් දාපු අය තමන්ගෙ බල්ලට කරදරයක් උනොත් තමන්ගෙ ලමයගෙ අතිනුත් ඒ ළමයට ඔහොම කරයිද🥴
@wdwdhb3274
@wdwdhb3274 5 ай бұрын
මූවි එක එක්ස්පේන් කරන එකත් අර ගෑණිට පිස්ස් ගෑණිලු... ඒ ගෑනිට පිස්සු නෙමේ ඒක තමා ආදරෙ කියන්නෙ. ආදරේ කියන්නෙ මිනිස්සුන්ට විතරක් වලංගු දෙයක් නෙමේ. මිනිස්සු තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක්ට දෙනව තරම්ම ආදරයක් තමන් දරුවෙක් වගේ හදාගන්න සතෙක්ට දෙන්න පුලුවන්. මිනිස්සුන්ගෙ ජීවිත විතරමද වටින්නෙ. හැම ජීවිතයටම තියෙන වටිනාකම සමානයි. අර අහිංසක සතාව කොච්චර අසාදාරණ විදිහටද මරලා දැම්මෙ. ඒක කලේ ඇත්තටම වෛරය නිසා. අන්තිමට ඒ වෛරයෙන්ම එයාලගෙ මුලු පවුලම විනාස වුනා. බල්ලෙක්ගෙයු ළමයෙක්ගෙයු ජීවිත සාමනද ගොන් ප්‍රශ්න අහනවට වඩා මෙ film වලින් ඉගෙන ගන්න දේවල් දෙකක් තියෙනවා. 1. දරුවන්ව හදන්න හැම සතෙක්ටම ගහට කොළට ආදරය කරන්න පුලුවන් විදිහට. 2. හැම සතෙක්ගෙම ජීවිතයට එක වගේ වටිනාකමක් දෙන්න. නැත්තම් ස්භාවධර්මයෙන්ම උනත් ඒකට වන්දි හම්බෙනවා
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
ඇත්ත. පොඩි කාලෙම ජීවිතෙක වටිනාකම දැනෙන්න දෙන්න් ඕන.. ගහ කොල උනත් පන තියන ජීවීන් කියල කියල දෙන්න ඕන
@malishavenuri3174
@malishavenuri3174 4 ай бұрын
E wagema ballo hadanna katawat karadarayak nowna widihata
@sloshandakeshara800
@sloshandakeshara800 4 ай бұрын
මේක ෆිල්ම් එකක් උනත් හිතට තදින් දැනෙනවා. 😢
@ayodyajayakodi7950
@ayodyajayakodi7950 5 ай бұрын
මොනා උනත් ජැගර්ව මරපු එක අපරාධයක් 😒
@MadhushankaRajapaksha-l3c
@MadhushankaRajapaksha-l3c 3 ай бұрын
Eka aththa
@MaheshiKarunasena-oq6zl
@MaheshiKarunasena-oq6zl 4 ай бұрын
ෆිල්ම්වලට වඩා සයිකො කාරයෝ මේකේ ඉන්නවනේ..😅
@chaniranaweera2054
@chaniranaweera2054 3 ай бұрын
😂😂 ඔව් අනේ
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 5 ай бұрын
Hemoma saththunta adarei.sathutui comment baladdi❤❤
@OvindiChamodika-kj7no
@OvindiChamodika-kj7no 5 ай бұрын
ලමයයි බල්ලයි දෙන්නම පවු වැරැද්ද තියෙන්නෙ ලමයගෙ දෙමවු පියන් අතේ බල්ල හැපුව කියල බල්ලව මරන එක වැරදී වගේම බල්ලව මැරුව කියල මුකුත් නොදන්න පොඩි ලමයෙක්ව බල්ලෙක් වගේ සලකන එකත් වැර්දී 😢
@harshiShyanadi
@harshiShyanadi 5 ай бұрын
බල්ලා පවු, ඒත් අසල්වැසියන්ට කරදර නොවෙන්න සත්තු හදන්න ඕන..
@Anuradha-vd9wh
@Anuradha-vd9wh 4 ай бұрын
මෙතන ළමයටවත් බල්ලටවත් හොඳ වැඩේ කියල හරි අනේ පව් කියල හරි වැඩක් නෑ. ප්‍රශ්නෙ වැඩිහිටියන්ගෙ.
@ThariduSampath-sm6im
@ThariduSampath-sm6im 5 ай бұрын
Movie එක මරු❤❤
@SamuddikaMadage
@SamuddikaMadage 3 ай бұрын
🤗
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 5 ай бұрын
මොන විකාරයක්ද ඒ. ළමයා කරපු වැරැද්දක් නෑනේ. මේකේ උන් ඔක්කොම ළමයට හොඳවැඩේ කියන්නෙ. බල්ලත් පවු ඒත් උගෙ නපුරුකම නිසනේ ඔක්කොම වුනේ. 🤮
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
බල්ල නපුරුයි කිව්වෙ රිවීව් කරන කෙනානේ. ලමයට සත්තුන්ට කරුනාව දක්වන්න කියලා දුන්න නම් ඔය පොඩි කෙල්ල බල්ලට ගහන්න ගලක් ගන්නෙ නෑනෙ. කිසිම මොහොතක නෑ. සමහර දෙමව්පියො ඉන්නව ලමයින්ට සත්තු අතගාන්න දෙන්නෙ නෑ.. ලමයි ඉස්සරහ සත්තුන්ට ගහල පන්නනවා.. ලමයි ඉගෙන ගන්නෙ දෙමව්පියො කරන දේවල් වලින්.
@sanjeewanisanjeewani1261
@sanjeewanisanjeewani1261 5 ай бұрын
බල්ලව මරවපු එවුන්ට හොඳ වැඩේ 😏 මට වුනත් මගේ බල්ලෙක්ට මෙහෙම කලොත් පිස්සු හැදුනා වගේ තමයි.😡 ළමයින්ට පොඩි කාලේ ඉඳන් සත්තුන්ට ආදරේ කරන්න පුරුදු කරන්න. ❤❤❤❤❤
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
ඇත්ත.. මාත් එහෙමයි.. මගෙ බල්ලට මොනවත් උනොත් ජීවත් වෙල ඉන්නවත් හයියක් තියේද කියල සැකයි මට.
@malishavenuri3174
@malishavenuri3174 4 ай бұрын
​@@sanjeewanisanjeewani1261 ballontath kiyl denna minissunta adere krnna psycho cupple ekka ballek nisa psycho wage comment danna epa
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 4 ай бұрын
අපේ උන් පව් පින් අඳුනන්නෙ නෑ.එහෙම දන්න එකෙක් හිටියනම් මේක film එකක් බව තේරැම් අරන් තරහා නොගෙන් ඉන්නවනේ.😅
@noyel85
@noyel85 5 ай бұрын
මේක චිත්‍රපටයක්..comment බලලා කිව්වෙ
@dinomawelle3440
@dinomawelle3440 5 ай бұрын
Eka tama mat beluwa hoda wede Kiya Kiya coment tiyenne
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 4 ай бұрын
​@@dinomawelle3440😂😂
@Hashara149
@Hashara149 4 ай бұрын
ඔක්කොටම කලින් මේ.film එක හදපු ගොනා මොකාද කියහන්කො 🤨 ඔක්කොටම සයිකො 🤣 වෙන හොද එකක් හම්බුනේම නැද්ද බන් මේ වගේ පිස්සු කතා ඇර ශැ
@incovada4450
@incovada4450 3 ай бұрын
පිල්ම් එකට වඩා හපන් උන් ලංකාවේ ඉන්නෙ
@HansiChatu
@HansiChatu 2 ай бұрын
Yako maka camant balahallako ballak maruwa kiyala lamayawa maranna danna puluwanda .....
@rukshanperera-cw6ux
@rukshanperera-cw6ux 5 ай бұрын
Balla mruwat hoda wade👍
@sadunsadun1036
@sadunsadun1036 4 ай бұрын
බල්ලත් පව්, ලමයත් පව්.. අතක් හැපුවා කියලා ජීවිතයක් නැති කරපු.. මහවුන්ගේ මෝඩකම් , මරණයේ වේදනවා මොකාටත් එක‍යී, වෙලවකට බල්ලෙකුගේ තියන වටිනා කම වත් සමහර මිනිස්සුන් ට නෑ
@yohanweerasooriya
@yohanweerasooriya 3 ай бұрын
Niymi
@Shala125Shala
@Shala125Shala 5 ай бұрын
හොද වැඩේ අහිංසක සතාව මැරුවට😌
@naponadith
@naponadith 3 ай бұрын
මට දුක කොහෙවත් නැති ජෝර්ජ් ගැන
@Madu2005-v3e
@Madu2005-v3e 4 ай бұрын
අම්මලා උනාහම තමන්ගෙ ළමයට විතරක් නෙමෙ අනිත්ළමයිටත් එක වගෙ ආදරෙ කරන්න ඕනෙ😢
@WasanaGamage-hm2nw
@WasanaGamage-hm2nw 5 ай бұрын
බල්ලා මරපු නිසා ලමයෙක් මරන එක සාදාරනද ඒ වගේ පිස්සු ගෑනු ලන්කාවෙත් ඉන්නවා කමෙන්ට් වලින් පේනවා
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
සාදාරනයි. හැබැයි නීතියට පටහැනී.. එයාල කලේ මොකද්ද. ලමයගෙ අත හැපුවා කියලා බල්ල මැරුවා.. කොයි තරම් අපරාදයක්ද. ලංකාවෙත් ඒ වගේ මන්ද මානසික මිනිස්සු ඉන්නවා.. බල්ලෙක් හැපුවා නම් මරනව බල්ලවා. නැත්තම් ගෙදර උන්ව මරනවා.. සතා කියන්නෙ තේරෙන එකෙක්ද. එයාට අනතුරක් නම් හපනවා. ලොකු මිනිස්සුන්ට තේරෙන්න ඕන ඒක. ලංකාවෙ වගේම් අපතයො ඉන්නෙ කොහෙත්. දෙමව්පියො දෙන්නා වැරදී.. අර මිනිස්සුන්ගෙ වේදනාව සාදාරනයි.
@tharushiprabodya8348
@tharushiprabodya8348 5 ай бұрын
සාදාරනයි මගෙ පැත්තෙ න් නම් මට බල්ලව වටිනව
@nilanthirenuka3880
@nilanthirenuka3880 5 ай бұрын
බල්ලා ලමයා කියලා නෑ. දෙන්නටම වේදනාව එකම තමයි. එයාලත් ජීවත් වෙන්න කැමතී
@Rechard-c7e
@Rechard-c7e 5 ай бұрын
ඇයි මිනිස්සුන්ගෙ වටිනාකම වැඩිද ?
@malishavenuri3174
@malishavenuri3174 4 ай бұрын
​@@slrelaxationmusic8675 saththu hadaddi minissunta karadarayk wenne nathi wenna hadanna one . Wisheshyen minissunwa hapana ballo inw nm unwa hodata train krnn one laminwa asalwsinw hpn nathiwenna nathan gata gahl thiynna one . Anith eka bn oka film ekak eke e ballawa hadapu ganita pissu ekwat therennada😂
@gayanmadushanka3879
@gayanmadushanka3879 4 ай бұрын
අඩෝ පොඩි දරුවා පව් බං. බලු තඩියෙක් හන්දා පොඩි දරුවෙකුට කරන බලු වැඩේ😢😢😢😢😢😢😢.
@MadhushankaRajapaksha-l3c
@MadhushankaRajapaksha-l3c 3 ай бұрын
Mama nam adare ballata.
@fazmilabahar279
@fazmilabahar279 5 ай бұрын
යකෝ මෙිකෙ ඉනින ගොඩක් උන්ට බාගෙට පිස්සු. ළමයට හොද වැඩේලු
@harshanirasangika9085
@harshanirasangika9085 5 ай бұрын
අනේ ද කියන්නේ බල්ලා පව් ගාන වුන්ට දරුවො ලැබෙන්න හොඳ නැහැ
@poshalachamini25
@poshalachamini25 4 ай бұрын
එක ඇත්ත මුන්ට පිස්සු
@prasadinidesilva6202
@prasadinidesilva6202 4 ай бұрын
ඇත්තටම බල්ලෝ හැදුව කියලා අපි බලු වෙන්න ඕනේද, අපි බලු අම්මලා බලු තාත්තල වගේ තිරිසන් වෙන්න ඕනේ නෑ, අපෙ ගෙවල් වලත් ඉන්නවා, හීලෑ නැත්තන් මිනිසුන්ට කරදර වෙන්න තියන්නෙ නෑනේ,
@MhiriGalappathi
@MhiriGalappathi 4 ай бұрын
Aththa ballatath daruwata wage salakanawa.eth anith minissunta wadayak wenna oni nani.
@DilharaPrasad
@DilharaPrasad 5 ай бұрын
Film එකේ නම කියල පටන් ගත්තා නම් තවත් හොදයි නෙද❤
@sinhalahollyrecaps
@sinhalahollyrecaps 5 ай бұрын
❤Omkay🥳✌️
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
❤💫
@SandamaliEdirisinghe-u9l
@SandamaliEdirisinghe-u9l 3 ай бұрын
මෙ ලොව මිනිස්සු මොනතරමි අවිද්‍යාවෙන් අන්දද?ම්ලේච්ඡ සිද්ධියක් බලලා මිලේච්ඡ සිතුවිලි පහල කරන්න තරමි මෙ මිනිසුන්ගේ සිත් මොනතරමි දුෂිතද ? මොනතරමි තම තමගේ සිත් මුලාවට බැසගෙනද?ද්වෙශයෙන් ගිණි අරන්ද?නුඹලගේ සිත් යතාර්ථය යතාර්ථය වශයෙන් දකින්න නුවණ නැස පහල වේවා!
@IndunilAkalanka
@IndunilAkalanka 5 ай бұрын
සන්සරේ බවේ දුක්කා🥺
@kumarakumara9122
@kumarakumara9122 5 ай бұрын
ළමයෙක් වගේ හැදුව බල්ලව මැරැවට හොඳ වැඩේ
@MhiriGalappathi
@MhiriGalappathi 4 ай бұрын
Thamanta nowenathak darshanikai
@RozeeWeerasingha-w9u
@RozeeWeerasingha-w9u Ай бұрын
😢
@Vigilante574
@Vigilante574 4 ай бұрын
යකෝ බල්ලට ගලෙන් ගහල මරල සෙල්ලම් බඩුව ගන්න ගිය පොඩි එකත් ළමයෙක් වගේ නෙමේනේ හැසිරිල තියෙන්නේ, ළමයින්ට කොහෙද එච්චර දරුණු ගති.හොද වැඩේ පොඩි යක්ෂනීට🤣🤣🤣,මහ එකා වගේම තමයි හැදිල තියෙන්නේ..
@MhiriGalappathi
@MhiriGalappathi 4 ай бұрын
Lamai nemei bn one maha ekek unath karanne oya deni.eka samanyai.allapu gewal wala badu horakan k.thamange daruwata unoth kohomada.
@-Cute_Pets-
@-Cute_Pets- 4 ай бұрын
දරුවෙක් වගේ හදපු බල්ලට අරම දෙයක් කරාට හොඳ වැඩේ අර පවුලටම.
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 5 ай бұрын
lamayek vage adarein hadapu ballava va maruva ta hodama vade 😤😕😊😁😅
@VG11779
@VG11779 4 ай бұрын
Yako mara phsyco joduwak ballage aithikarayo denna. Balla hapuwa ekata samawa gatteth naha. Habai balla maruwa ekath harima waradi deyak
@RND-g1q
@RND-g1q 5 ай бұрын
E pissu gani wge un ape rateth inn puluwan kiyl dapu commentswalin penaw😂 dn ewi yay yay kiyagena😂😂
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 4 ай бұрын
බල්ලෝ පූසොන්ට ආදරේ කරන්න කලින් තමා අවට ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන්න. ඔය මොන සතා උනත් තමන්ගේ වර්ගයාට ඉස්සෙල්ලා ආදරේ කරනවා. මනු සතාට විතරයි ඒක කරන්න බැරි. බල්ලෝ පව් කියනවා. ඒත් අල්ලපු මිනිහා එක්ක හිනා වෙන්නෙවත් නෑ.
@-Cute_Pets-
@-Cute_Pets- 4 ай бұрын
කවදාවත් බල්ලෙක් ඇති කරලා නෑ වගේ. 😂
@vihanganamendis
@vihanganamendis 29 күн бұрын
ඔයත් බල්ලො පේන්න බැරි පූසො ගෑවුනත් ඊයා කියන එක්කෙනෙක් නේද 😂😂
@hhsjshamika
@hhsjshamika 4 ай бұрын
බල්ලා පව් ළමයාට වඩා 😢
@dulipchandrasiri2534
@dulipchandrasiri2534 5 ай бұрын
Katavath aithiyk na anik minissunta karadaryk vena vidihta saththu hadanna geta eha paththe ballek hinda thamange lamayata anathurak unu daata oya kauru kauruth hasirena hati balanna puluvn💔😑
@wdwdhb3274
@wdwdhb3274 5 ай бұрын
ඉතින් ඒ ළමයට ඒ බල්ලගෙ නෙමෙනෙ යකූ කරදරයක් වුනේ. ඌ හිටියෙ උගෙ ගෙදරනෙ😂
@dulipchandrasiri2534
@dulipchandrasiri2534 5 ай бұрын
Ehenm atha hapakaave mokada ethoota😒
@malishavenuri3174
@malishavenuri3174 4 ай бұрын
Oya oyage lamayek allapu gedarata monawa hari hethuwakat giyoth e gedr bllek idl lamayawa hapuwot e kathawama kiynwd​@@wdwdhb3274
@prasadinidesilva6202
@prasadinidesilva6202 4 ай бұрын
​@@wdwdhb3274ඌ ගෙදරම ඉන්නවනම් බොනික්කව ඉස්සුවේ භූතයෙක්ද😂😂
@wdwdhb3274
@wdwdhb3274 4 ай бұрын
@@dulipchandrasiri2534 atha hapuwe uuta gahanna galak gatta hindane... ekt uge gedrt ghin
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 5 ай бұрын
❤❤️
@saumyagunawardhana4295
@saumyagunawardhana4295 5 ай бұрын
බල්ලව මැරුව නිසා ඕකුන්ට ඔහොම කරපු එක හොඳයි 😾😼
@TUBEH991
@TUBEH991 5 ай бұрын
Psycho පිස්සෙක්ද?
@Mukbangeat-h1j
@Mukbangeat-h1j 4 ай бұрын
meke samhark ballo innwa dekke mn witrda
@Lakme-yh5fh
@Lakme-yh5fh 4 ай бұрын
විකරයක් මෙක අපේ මිණිස්සු දලා තියන comment බැලුවම තවත් විකරයක්
@NethmiRoshel-kq5eo
@NethmiRoshel-kq5eo 4 ай бұрын
මොක්කුද බන් මේ කමෙට් දාලා තියෙන එව්න් 😢 මේ කමෙන්ට් දාලා තියෙන උන් බල්ලෝ වෙන්න ඇති
@pathumkavishka1091
@pathumkavishka1091 4 ай бұрын
Ekanam aththa
@incovada4450
@incovada4450 3 ай бұрын
මටත් හිතුනා😂
@limanyalimanya516
@limanyalimanya516 2 ай бұрын
මොකක්ද බං ඔය කතා කරන විදිය එක පාර කියෝනව ටිකක් හිමීට එකම ගානකට කතා කරානම් හරි පැහැදිලි දැං ටිකක් අපහසුයි. මට තේරුන විදියට කීවෙ වැරැද්දක් නෙවෙයි සුද්ද හොදේ
@DisinduGaurawa
@DisinduGaurawa 4 ай бұрын
😂
@DisinduGaurawa
@DisinduGaurawa 4 ай бұрын
😂😂I 😂😮😮the ehje
@Anonymousmember-ts8ud
@Anonymousmember-ts8ud 4 ай бұрын
ඔක්කොම මානසික රෝගීන්
@TanukaBasura
@TanukaBasura 3 ай бұрын
බල්ලා පව්😢😢 පොඩි හුත්ති මරන්න ඔන😂😂
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 5 ай бұрын
Mala wikara kathawak
@ngchaminda2822
@ngchaminda2822 5 ай бұрын
ඔය පොඩි ගෑනිට හොඳ වැඩේ අර අහිංසක සතාට හරම කළේ ඕකිනේ හොඳ වැඩේ මුළු පවුලටම ඔහොම වෙලත් මදි
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 5 ай бұрын
සිරා.. ඒ දඩුවම හොද වැඩී... බලු කෙල්ල
@YamunaNandani-vl9jk
@YamunaNandani-vl9jk 5 ай бұрын
පව් එ බල්ලා 😖
@maduninilanka8203
@maduninilanka8203 4 ай бұрын
Lamigennm kohomt vdk n eeth blla pw
@UvinduniA.A.D
@UvinduniA.A.D 5 ай бұрын
Hoda wad lmyta
@MhiriGalappathi
@MhiriGalappathi 4 ай бұрын
Thamanta nowenathak dharshanikai
@Tharulzzz7zz...14
@Tharulzzz7zz...14 4 ай бұрын
Iya kari ponnyo voice eka ahenne na thoge ponnya
@sinhalahollyrecaps
@sinhalahollyrecaps 4 ай бұрын
තෑන්ක්ස් ✌️
@KumuduHonor
@KumuduHonor 4 ай бұрын
Ane ban oi comment Dana unta oka unanam ubala idi oi kiyana vidihatama ane nikan welalen nethuwa boruwata idapiya yau
@AmnahAfrah
@AmnahAfrah 4 ай бұрын
ගෙදර ළමයව බල්ලෙක් හැපුවම ළමයට ගහලා බල්ලව ඉඹ ඉඹ අඬන සෙට් එක 😂.මගෙ දරුවව හැපුවා නම් එහෙම මරාගෙන මැරෙන්නෙ මම.
@OshithaVishmina
@OshithaVishmina 5 ай бұрын
Lamayata hoda wade
@Pathmini-j3v
@Pathmini-j3v 4 ай бұрын
😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 5 ай бұрын
අවසානෙනම් සුපිරී ලමයට කරන්ට් එක වද්දවුවනම් තවත් හොදයි
@හෙශී
@හෙශී 4 ай бұрын
Ballek wwlm epdei oy
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 4 ай бұрын
@@හෙශී හොදයිනෙ එතකොට මම ලමය හපාන කනව😂👋
@ruvipriyangika2131
@ruvipriyangika2131 5 ай бұрын
හොඳ වැඩේ ඒ දුෂ්ට ළමයට. ඒ ජරා ළමයා නිසා තමයි අර අහිංසක බව්වට මැරෙන්න සිද්ධ උනේ. හොඳ වැඩේ ඒ ළමයගෙ දුෂ්ට දෙමව්පියන්ටත්. අම්මවත් මරන්නයි තිබුණෙ.
@dahamianuradha5678
@dahamianuradha5678 5 ай бұрын
😂
@hanshikashashikani8112
@hanshikashashikani8112 5 ай бұрын
ඊය,මේක කතාවක් .මහ නපුරු මිනිස්සු ඔයාල
@poshalachamini25
@poshalachamini25 4 ай бұрын
ඔයා මහා මෝඩයෙක්
@hanshikashashikani8112
@hanshikashashikani8112 3 ай бұрын
@@poshalachamini25 ඔයා හරි බුද්ධිමත් 🙂..
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 143 МЛН