කුකුළන්ට වැළඳෙන මාරාන්තික ලෙඩ රෝග වලට ප්‍රතිකාර. (ගම් කුකුල් පාලනය)

  Рет қаралды 25,321

HOME GARDENING.58 With Chikens

HOME GARDENING.58 With Chikens

Күн бұрын

Пікірлер: 105
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 26 күн бұрын
Godak watinawa ayya niyamay good luck❤❤❤❤😊
@farzanaabdulhameed7673
@farzanaabdulhameed7673 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.බොහොම ස්තූතියි.
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
🥺🥺🥺 podi deyak hari denagattanam mata eka satutak 😍
@arosha4683
@arosha4683 3 ай бұрын
ගොඩක් ස්තූති😊 අපේ එක්කනෙක්ටත් හැදිල
@PathumHarsha-jo8ie
@PathumHarsha-jo8ie 3 күн бұрын
Ane mage kukulange belle bibili dala thibuna dan eva loku thuvalayak vela thama masa 2i pataunta ane ekata behethak kiyannako
@mkthushari8663
@mkthushari8663 Ай бұрын
ස්තුතියි ඔයාට ගොඩක් මම මේ ලේඩේට බෙහේත් හොය හොය හිටියේ කරමලේ අැසේ මේ ලෙඩ් තියෙනවා කන්නෙත් නැ
@kaushalaanjanaamarasooriya4050
@kaushalaanjanaamarasooriya4050 Жыл бұрын
Godak vatina vedio ekak ♥️💝
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
😍😍
@RuviniChandana
@RuviniChandana Жыл бұрын
Kukulange karamalei, hotei, as walai kalu patata gedi enawa ewagodak ganakamai ,dhehi walin sudda kala ,gulith dunna wena denna hoda beheth akak kiyanna, mama aluthin patan gaththe saththu athi karanna udaw karanna loku pinak
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
oya mn kiuva vidiyata vade kranm hariyanava sathi 2 vage yaiddi hidatama hoda wenava ude havsa kranna one habeii.. nettam leda tiyena eka satekva aragena yanna vet kenek lagata pennla hoda bethak ganna eka hodai mokatath ikman krnna yalu nettan sattu tika nathi weiii e lede bo wenava
@lahiruidunil9538
@lahiruidunil9538 10 ай бұрын
කුකුලන්ගෙ ගොදුර ඉදිමිමට ප්‍රෙතිකාර මොනවද.
@SurangaSanjaya-sy6zq
@SurangaSanjaya-sy6zq 3 ай бұрын
Kakul vala monada hadila ekata monada karsnne
@sampathchaminda9422
@sampathchaminda9422 9 ай бұрын
Ape kikilige eka asakata mokek hari sathek kotalada koheda asa pesawala sarawa galanawa dehi dala sudda kala thawama sanipa ne mokakda karanna oni godak pin mekata upadesak danna den dawas pahak vithara wenawa
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 8 ай бұрын
sathage esa beragannanm bari wevi thuvala wela athi ase thuvala hoda wenna beheth danna thamai tiyenne
@manjubanda1042
@manjubanda1042 10 ай бұрын
Paul fox kiyana ledeta monada karanna oni?
@PiumiNimesha-rz1hw
@PiumiNimesha-rz1hw Жыл бұрын
Hota laga kalu patat bibili dala thiyenawa masa 2 k withara kukul patau monawad denna puluwan beheth
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
godak tiyenvda . dehi kallak gala balanna satiyak vage hari yai oka
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ලංකාවේ මිලදී ගත හැකි හොදට බිත්තර දාන කිකිළියෝ වර්ග මොනවාද
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
e gena issarahata vidio ekk dannam
@PasiduDeshan-tj9ll
@PasiduDeshan-tj9ll Жыл бұрын
Ela 😊
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
😊😊
@ggnew6218
@ggnew6218 11 ай бұрын
කුකුලා ගේ පාද ය කැඩුණු විට ප්‍රතිකාර මොන වද❤
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 9 ай бұрын
prathikaraya thamai e kukulava thaniyama tiyana eka podi kotuvaka dala sathi 2 kakula hari giya ape sathage man kakulTa bam gava habai
@samankumara6964
@samankumara6964 9 ай бұрын
ගොඩක් 🙏
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 9 ай бұрын
❤️❤️
@Dikka-dk1jz
@Dikka-dk1jz Жыл бұрын
අපෙ කුකුළු පැටවුන් ගෙ කරමලෙ තුවාල එනවා ඒකට මොකක්ද කරන්න ඕනි.මාස 3 වගෙ පැටවුන්ට
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
dehi kahai hodata tuvala tiyena ten vlata ganna eyla kota gannvada petau
@chama86
@chama86 10 ай бұрын
කුකුලගෙ කකුල් දෙක පන නැති වෙලා ඇවිදින්න බැහැ ලෙඩක්ද මොනවාද කරන්න තින බෙහෙත්
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
පෝෂනය මදී... කුකුල් කෑම වැඩිපුර දෙන්න තනි කූඩුවක දාලා...
@Gester007-cq7qe
@Gester007-cq7qe 2 ай бұрын
පම් කුකුලන්ගේ කරමලේ කලු පාට තිත් තිත් තියෙනවා බෙහෙතක් කියන්නකො😢
@ajithppruyantha1612
@ajithppruyantha1612 Жыл бұрын
Ape kukullu loku venne na monada denna ona
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
den masa kiyakda sattunts
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
මලපහ සුදු දියර ලෙස යාමට බෙත් මොනවද මල්ලි
@kawusallayagayathtjiperera1813
@kawusallayagayathtjiperera1813 7 ай бұрын
Mage laga kukul patau innva unge as vala panuvo vage innava e hatida nathtam beheth karanna oneda😢
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 7 ай бұрын
heti neme beheth kanna one .. as deka hodata dehi kellakin himin athullanna hari giye nattam mona hari behethak denna wenava
@kawusallayagayathtjiperera1813
@kawusallayagayathtjiperera1813 7 ай бұрын
Hari mama karala balannam
@DanuDanu-uk7jh
@DanuDanu-uk7jh 10 ай бұрын
ඒ තුවාල කඩනවද.. මගෙ සත්තු ගොඩක් ඔය ලෙඩේ හැදිලා ඉන්නවා ..
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 9 ай бұрын
we kiyana vidiyata kranna leda haduna sattunva eenavamala pethikara karanna as hodata dehi kellekin pihanna bona vaghura anith sattunta denna epa
@JaniJani-k2y
@JaniJani-k2y 9 ай бұрын
කුකුල් පැටියා ගේ ඇසින් වතුර එනවා එක ආවයින් පස්සේ ඇස් පෙනෙත් නෑ පනත් නෑ ඒක ට බෙහෙතක් තියෙනවා නම් කියන්න කෝ
@kalpanamadhushanki4565
@kalpanamadhushanki4565 27 күн бұрын
Kanna denna hoda monawada e sathunta
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 22 күн бұрын
mamanam bada irigu eta thamai dunne . hoda kukul kema denna 🤗🤗
@RanganathThilakarathna
@RanganathThilakarathna 4 ай бұрын
මගෙත් අලුතින් ගෙනාපු පැටව් පස් දෙනාට මේක තියෙනවා අද්ම පටන් ගන්න ඕන බෙහෙත් කරන්න
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 8 ай бұрын
වතුර ලිටරයට විනාකිරි කියද
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 8 ай бұрын
vathurata vinakiri 50ml vage danna vathura 3l vithara
@kavitec7801
@kavitec7801 2 ай бұрын
කුකුල් පැටියා මූගටි කාපුවාම බෙහෙත් මොනද😢😢😢😢😢 බෙල්ල😢
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 2 ай бұрын
Ekanam math hariyata danne .e sathava goda da gattada ?
@Dikka-dk1jz
@Dikka-dk1jz Жыл бұрын
කුකුල් පැටවුන්ගෙ කට වටෙ කලුපාට තුවාල වගෙ එන එකට මොකක්ද කරන්න ඕනි.හැමතිස්සෙම වගෙ නිදි
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
sema vage ehenam pataunta masa kiyada
@p.k.gsanjeewa8867
@p.k.gsanjeewa8867 Жыл бұрын
Thank you..❤
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
☺️☺️
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
මලපහ බෙලි පාටින් යනවා බෙහෙත් මොනවද
@sandamalirathnayaka3881
@sandamalirathnayaka3881 Жыл бұрын
Gam kukulanta dan masa 6 i.dennek innawa pana nathiwa wage thatu akulagena innawa.kanneth na.ekata mokada karanna ona.
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
මලපහ සුදු දියර ලෙස යාම බෙත් මොනවද
@sanju750
@sanju750 6 ай бұрын
Mage ayatath ehemai hari giyad mkd une
@HirushiKavya2005
@HirushiKavya2005 Жыл бұрын
මේ අත් බෙහෙත සෙමට දුන්නට කමක් නැද්ද
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
ow kamak ne ikmanata hoda wemava ..iguru . sudu luna .gambiris .karabu neti .udupiliya kola kipipayak hodata okkoma kolata guli kalra gillanna ude havasa
@HirushiKavya2005
@HirushiKavya2005 Жыл бұрын
​@@homegardening.58withchiken78hari thank you
@ManjulaNuwanmanjula-bq9cv
@ManjulaNuwanmanjula-bq9cv 10 ай бұрын
මගේ කිකිලියෙක් ඉන්නවා එයා කන්නෙත් නෑ. වැඩිය දගලන්නෙත් නෑ එකම තැනකට වෙලා ඉන්නවා ඒ ඇයිද පොඩ්ඩ පොඩ්ඩ හොයන් කනවා. රකින්න වත්ද
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 10 ай бұрын
godak durata rakinava wenna one oya biththara 2 vage tiyala balanna kikili innavanm ethana rakinava thamai ..
@ManjulaNuwanmanjula-bq9cv
@ManjulaNuwanmanjula-bq9cv 10 ай бұрын
Dan sathiyakata unadi eka kikiliyek maruna ehemama uth hitiye eka thanakta wela muna ellan wage. Mama rakinn wenna athi kiyla biththarath thibba eth u ude baladdi marila hitiya
@asirirathnasiri513
@asirirathnasiri513 Жыл бұрын
Aiye bada yanawata bet kiyannako
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
Novadox natham dinatrim 1k denna 🙂
@HirushiKavya2005
@HirushiKavya2005 Жыл бұрын
කුකුලන්ට කලු පාටට බඩ යනවා ,ඒව හරිම ගඳයි, ඇයි ඒ, දෙන්න ඕන බෙහෙත් කියන්නකො
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 27 күн бұрын
Suduru denna thambala
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
කුකුල් පැටියාගෙ කකුල් දෙකම පන නැ .මොකද කරන්නෙ කියන්නකො.දැන් දවස් 3ක් විතර වෙනවා .
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
E petiyata davas kiyada
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
@@homegardening.58withchiken78 මාස දෙක හමාරක්
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
@@homegardening.58withchiken78 අනෙ බෙහෙත් එකක් කියන්නකො.
@roshaniumayanga6126
@roshaniumayanga6126 Жыл бұрын
@@homegardening.58withchiken78 අනෙ බෙහෙත් එකක් කියන්නකො.
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
Vitamin E with Selenium ( Aqua E ) මේ බෙහෙත් එක අරන් ඒ පැටියක එක බිංදුවක් පොවන්න දවසට, අනිත් පැටව්න්ට වතුරට කලවම් කරලා එකෙ තියන ප්‍රමානයට දෙන්න ) 😊
@isuruudayanga1172
@isuruudayanga1172 Жыл бұрын
දියර වගෙ මලපහ යන එකට දෙන්න ඔන බෙහෙත් මොනවද අයියේ
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 27 күн бұрын
Suduru thambala wathura denna dawasin hariyanawa
@HirushiKavya2005
@HirushiKavya2005 Жыл бұрын
කුකුලන්ට තද දුඹුරු පාට දියර විදියට මලපහ යන්නෙ ඇයි
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
Godak durata hembirissavata ehema wenava wasse temunuda sattu
@HirushiKavya2005
@HirushiKavya2005 Жыл бұрын
@@homegardening.58withchiken78 na,thama sattu tikata masa 3i, wassakatanam themune na
@sasikarathnayaka141
@sasikarathnayaka141 Жыл бұрын
Aiye කුකුලා හඩලන්නේ නෑ,කෑම කන්නෙත් නෑ,බෙල්ල ගාව ඉදමිලා වගේ,kriyashili අඩුයි,කූඩුවෙන් එලියට එන්න try කරන්නෙත් නෑ,මෙහෙම වෙන්නේ ඇයි
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
mekata uththarayak man hoyala dennam . kattiyagenma ahala balannam mn monada krnna puluvan kiyala
@sasikarathnayaka141
@sasikarathnayaka141 Жыл бұрын
@@homegardening.58withchiken78 godk pin
@SLTRICKS.
@SLTRICKS. Жыл бұрын
මං ගාව කිකිලියෙක් ඉන්නවා ඌ සමහර දවස් වලට එක පාරම කකුල් බෙල්ල පණ නැතිව අදන් වැටෙනවා,ආපහු විනාඩි 30 කින් වගේ හොදටම හොද වෙනවා මෙහෙම 5 පාරක් විතර උනා,මට දැන ගන්න පුළුවන් දා ඒකට හේතුව මොකක්ද කියලා 😢😢
@chameshdilanka7395
@chameshdilanka7395 Жыл бұрын
Ehenam uta korona. Naththan pit eka brother
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
Mata hariyatama kiyanna be lede mokakda kiyala mokatath sathava aran gihin pennanna vet kenkta pennanna
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 8 ай бұрын
මගේ 35ක් විතර හිටිය ඔය ලෙඩෙන් එකඑකා මැරැන දැන් 10යි ඉන්නෙ තාමත් එක එකා මැරෙනව මහත්තය
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 8 ай бұрын
aiyo e lede bovenava mage tika denek nathi una eth man goda da gatta sattu tikanam mevata hoda beheth tiyenava man nathi nisai me vidiyata hodakaragatte . man ude havsa as pirisudu kala dehi kallakin mn dadapu guli gilliva ude havsa venama pirisudu vathura dunna vina kiri dala davsak ara ara vage mn sathi 2 hoda nuna ettatama
@nimeshaniekanayake9538
@nimeshaniekanayake9538 Жыл бұрын
අනේ අර හොදටම ඇස් පිය උන කෙනාගේ වගේ අපේ කෙනෙක්ට හැදිලා..දෙහි වලින් සුද්ද කරනවා දවස් 5ක්....මොකද කරන්නේ ඇස් අරින්න..හොදට කෑම කනවා.
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
eyata hodata sema as vahila vitharada kalu pata vage kabara tiyenvada .. amoxicilin denna karal semata . nettam man dunna vage gulu denna ude havsa . iguru kabiris eta sudu lunu karabu nati 3 vage dala hodata kotala ude havasa gillanna . as vahilanam hodatama athin padanna as dihi ganna digatama
@nimeshaniekanayake9538
@nimeshaniekanayake9538 Жыл бұрын
@@homegardening.58withchiken78 එයාට සෙම තිබිලා හොද උනා.. amoxillin දුන්නා... දැන් වෙන ඇන්ටිබයෝටික් එකක් දෙනවා... ඇස් අරින්නේ නෑ...ඇස් ගල් වෙලා වගේ....දවස් 5-6ක්ම...අපි දෙහි වලින් සුද්ද කරා හරියන්නේ නෑ 🥺
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
as arinakam hodata kanna denna lagata kanne nattm kavanna. hari yanne nettm pennnna thmai wenne sathava
@nimeshaniekanayake9538
@nimeshaniekanayake9538 Жыл бұрын
@@homegardening.58withchiken78 thank you ❤️❤️
@AnushkaAnushka-zm8bq
@AnushkaAnushka-zm8bq Жыл бұрын
අයියෙ මගෙ කුකුලෙක් ගෙ කකුලෙ යට ඉදිමිල ගල් තැලුමක් එකට බෙහෙතක් කියන්න ලොකු උදව්වක්
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
evatanam beth danne ne mn hebei eva ibema hoda wena leda ..
@PrasannaPrasanna-tc8tg
@PrasannaPrasanna-tc8tg Жыл бұрын
Bethak Dana gaththoth matath kiyanna
@sasindi-i4t
@sasindi-i4t 11 ай бұрын
කුකුල්ලු කිරා බහින්නෙ ai ඒ
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 11 ай бұрын
Sema wenna one man hithana vidiyata .kanna horada
@sasindi-i4t
@sasindi-i4t 11 ай бұрын
@@homegardening.58withchiken78 ow
@susanthathilakarathna3644
@susanthathilakarathna3644 Жыл бұрын
අනේ බිත්තර දාපු කිකිලියෙක් හොදටම කෙට්ටුවෙලා බෙල්ලෙ කකුල් උඩ හැම තැනම වගේ තටු ගැලව්ලා ගිහින් මොකද කරන්නෙ
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
eyata hodata kanna dela hodata balaganna samahara welavata sattunge thatu gelavila aye wawenava baya wenjabepa 😌😌
@amithjayakodi7837
@amithjayakodi7837 Жыл бұрын
හොට ගාව කලුපාට ගෙඩි තියෙනවා නහයක් වැහිලා වගේ
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
dehi ganda thuvala valata
@AsankaParadeep-rr1ou
@AsankaParadeep-rr1ou 6 ай бұрын
අයියා මගෙ කුකුල් පැට් යෙක් වැඩ් ය දගලන්නෙත් නැතිව එකම තැනකට වෙලා ඉදියා ඉටපස්සෙ එයා වමනෙ දාලා මැරැනා සුදු පාට දියර වගෙ මලපාහා කරලා තිබ්බා මොකක්ද අයියෙ එ ලෙඩෙ 🥺
@RuwanPradeep-xn7bs
@RuwanPradeep-xn7bs 4 ай бұрын
ඔයාට මේ ලෙඩේට බෙහෙත් ලැබුනද, මගේ එක සතෙක් ඉන්නවා.
@dulipkumara3606
@dulipkumara3606 Жыл бұрын
මේ ෆවුල් ෆොක්ස් කියන ලෙඩෙද..?
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 Жыл бұрын
e vage ekak eth hoda kranna puluvan
@dreamslk1022
@dreamslk1022 8 ай бұрын
අයියෙ whatsapp නම්බර් එකක් තියනවනම් දාන්නකො..මගෙත් සත්තු කීපදෙනෙක් ඉන්නව
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 8 ай бұрын
00393807618518
kukulanta hadena leda
7:46
Ts animal world
Рет қаралды 12 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН
කුකුළු රෝග පාලනය සහ කළමනාකරණය   2
8:52
Agri Teacher- කෘෂි විද්යා ගුරුතුමී
Рет қаралды 7 М.