Anjalee Bandara - Dakki Paliya (ඩැක්කි පාලිය) Official Music Video

  Рет қаралды 740,727

Anjalee Bandara

Anjalee Bandara

Күн бұрын

Пікірлер: 1 400
@sandarusathsaramusic
@sandarusathsaramusic 4 ай бұрын
ඇස්වහ හෝවහක් නොමැත ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
❤💌 වංසෙ හොයාපන්
@dulaa7496
@dulaa7496 4 ай бұрын
යකාට ඉන්නේ සදරුද...?
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g 4 ай бұрын
සඳරු උඩැක්කිය ට කර ගැහුව එහෙනම් නේද? ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@PositiveVibewithSagaSri
@PositiveVibewithSagaSri 4 ай бұрын
එන්න ඕනි ෂා එකට හරිද ❤​@@AnjaleeBandaraOfficial
@wathsan
@wathsan 4 ай бұрын
Composed, Mixed & Mastered 100%
@NaveenNimsara-z3r
@NaveenNimsara-z3r 13 күн бұрын
නිරුවත 0% කුනුහර්ප 0% හැකියාව 100% මෙච්චර හොද ගීතයකට ඇයි මිලියන ගානකක් views නැත්තේ❤️
@TravelwithDoc2024
@TravelwithDoc2024 4 ай бұрын
වැදගත්ම දේ.. මෙච්චර උසස් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න හැකියාවක් තියන පරම්පරාවක් තවමත් සිටීමයි.. ❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@TravelwithDoc2024 😍💌
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
T y our way home we can get the
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤
@madushawickramarathnemadus8578
@madushawickramarathnemadus8578 Ай бұрын
❤❤❤❤
@HashiniHashini-db6jp
@HashiniHashini-db6jp Ай бұрын
Xegb hmm lnuvfygdy🥹😎
@DinethKanchana-g4o
@DinethKanchana-g4o 4 ай бұрын
සිංහල ශාස්ත්‍රීය හඬ මේ දිශාවට ❤
@sandanimaleesha8116
@sandanimaleesha8116 4 ай бұрын
අපේ පරණ දේවල් අමතක වෙන්න නොදී තියාගන්න ඒ ලස්සන සංස්කෘතිය තාමත් පොඩි දේකින් හරි ඉස්මතු කරන හැම කලාකරුවෙක්ටම ආදරෙයි 🥺❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍
@saviyasl7516
@saviyasl7516 4 ай бұрын
මෙලෝ රහක් නැති සින්දු ට්‍රෙන්ඩින් වෙනකොට මේ සින්දු අහන්නේ කීයෙන් කීදෙනාද 😢 බලපන්කෝ අපේ උන්ගේ රසවින්දනේ තරම 🤧 ඒ උනාට මාරම ලස්සනක් තියෙන්නෙ සින්දුවේ ❤🥰
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
✨🤩
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f 3 ай бұрын
එකනම් ඇත්ත 😢 සිංදුව නම් මාරම ලස්සනයි ❤
@theekshananadunka4505
@theekshananadunka4505 3 ай бұрын
Aniwarenna ✌️
@DilmaAbeykoon
@DilmaAbeykoon Ай бұрын
super❤❤
@watson1212
@watson1212 Ай бұрын
melo rahak nathi ewa trending wenne ne bn😂 me tikem awa sinsu okkom patta mekath ewagem tamai old vibes tiyn modern music ekka sinduwak. kisisma music rahak nati un tamai ubla wage hoda sindu walata bana bana haminenne jelouse ekata😂
@dinukakaushalya8456
@dinukakaushalya8456 3 ай бұрын
හරියටම මේක තේරුම විස්තර කරන්න නම් බෑ..ඒත් දැන් කාලේ කෙල්ලොන්ට ගොඩාක් වෙන දෙයක් මේක..ආදරය මුලාවෙන් ගොඩාක් පිරිමි කරන්නේ තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා..පස්සෙ ඒ අපිරිසිදු වුන කෙල්ල විවාහයකදී අසරන වෙනවා..අනිත් පැත්තෙන් වීඩියෝ එකේ හැටියට කියවෙනවා පිරිමියෙකුගේ අතින් අපිරිසිදු වෙන්න කලින් තමන් මොලේ පාවිච්චි කරලා ඒ අයගෙන් බේරෙන්න කියලා..විවිධ ආකාරයෙන් ඇති වෙස් මුහුනු වලින් කියන්නේ එසේ නොයෙක් ආකාරයෙන් ස්ත්‍රිය අපිරිසිදු කරන්න එන සමාජ පන්ති වේ..මේක මගේ පෞද්ගලික සරල මතයයි😊
@SonaliNirasha
@SonaliNirasha Ай бұрын
eka aththa mewani samajayak tynn😢
@HiruniKaveesha-q5w
@HiruniKaveesha-q5w Ай бұрын
Wow ඔයානම් මාරයි. ඔයා මේකේ අර්ථ රසයත් විදලා තියෙනවා.මන් මේකේ ශබ්ද රසය විතරයි වින්දේ.
@Supun_Jay
@Supun_Jay 22 күн бұрын
Video එක බැලුවම තේරුම් යනව ❤
@manukananayakkara940
@manukananayakkara940 12 күн бұрын
@@HiruniKaveesha-q5wwindiddi okkoma widinna.naththan aparade 😅
@prasangikajayasinghe5776
@prasangikajayasinghe5776 3 ай бұрын
මේකෙ මෙලඩි අනම්මනන් විතරක් නෙවෙයි. තේරුමත් මාරයි. ලංකාවෙ සමාජෙ හුඟක් අහන්න දකින්න ලැබෙන හරි පුරුදු කතාවක්. ලස්සන මැටි වලං බිඳලා ඉවර වෙලයි වන්සෙ හොයන්නෙ. තේරුමත් තේරුම් ගන්න පුලුවනි නම් අපූරුවට ඒ පරණ (අදටත් ඉන්නව) මාන්නාක්කාර මිනිස්සුන්ගෙ ඒ පන් ඉලුක් අදහස් හාස්‍යට ලක් කරල තියනව. ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 3 ай бұрын
☁️😍 සෑහෙන දුරට කියවලා නිර්මානය
@savijay3565
@savijay3565 2 ай бұрын
සඳක් වෙලා රෙද්දවල් නැතුව මේවයි Trending වෙන්න ඕනේ❤🔥
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
🌸
@KaviMusicCafe
@KaviMusicCafe Ай бұрын
අනිවා ඒව සින්දුද මේවා එක්ක😂💗
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Ekanm aththaa...
@HashiniKavindya-b2x
@HashiniKavindya-b2x Ай бұрын
Sira
@NethmiChamodya-n1b
@NethmiChamodya-n1b Ай бұрын
Atta
@BDR4455
@BDR4455 3 ай бұрын
ගමේ සාමාන්‍ය සුන්දර කතකට ගමේ කුලවත් පිරිමියෙක් තමාගේ නිවසට, කුටියට අකටයුතුකමකට කතා කරයි. ඔහු සිතන්නේ ඇය මෝඩ නැතිනම් මැටි කෙල්ලක කියාය. එනම් පහසුවෙන් රවටා තම සිතැඟි ඉටුකර ගත හැකි දුර්වල කෙනෙකු ලෙසය. ඉතින් ඔහු සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සිත් ගැනීමට පහසු ක්‍රමයක් වන වර්ණනාවෙන් ඇයව රවටා ගන්නට තැත්කරයි. ඇයට උඩැක්කියක් සේ හැඩකාර සිරුරක් ඇති බවත් එනිසා ඔහුගේ රදල සිත යන්ත්‍ර මන්ත්‍ර වශී කිරීම් නොමැතිවම අඩු ⁣කුලේ ඇය වෙතට බැඳී ගිය බවත්, ඇයව තමන් සතු කරගෙන කුලයෙන් නික්ම බින්න බසින්නට සිතෙන බවද කියයි. එසේම ඔහු ඇය ගැන වද වන බවද පෙන්වීමට අමතක නොකරයි. අන් අයට පෙනෙන්නට කොක් හඬලා සිනාසීම නොකරන ලෙසද, ඇඟේ හැඩ උකුල වසා රෙදි අඳින ලෙසටද පවසයි. කෙල්ලද මේ සියල්ලම හොඳින් අසා සිටනවා ලෙස පෙන්නයි. දැන් කෙල්ල හඬ අවදි කරයි. කුලවත් පිරිමියා මේ කෙල්ල සමග මෙවන් සංවාදයකට එන්නේ, ගමේ කාඅතරත් ඇය කුලවත් පිරිමින්ට පහසුවෙන් නම්මා ගත හැකි බවක් ප්‍රසිද්ධ නිසාය. කෙල්ලට ඊට නියම පිළිතුරක් ලබාදෙයි." ඔය කතා කියන ඕන එකෙක්ගෙන් අහන්න මගෙ ගෙට පැන්න පිරිමි එක්ක මං බුදිය ගත්තද කියල, මට ඔය මහ එකෙක්ගෙවත් කුල මාන්නෙ වැඩක් නෑ. ඔක්කොගෙම වෙස් මූණු මං ඉස්සරහ ගැලවුන විතරයි. අන්තිමට සිද්ධ උනේ වළං ගැට්ටත් කරේ තියන් ගෙයි බහින්න තමා." ( සකපෝරුවේ හිඳ - කාන්තාවගේ උකුල මත හිඳ) ( මැටි වලඳක් බිඳුනද - කාන්තාවගේ නොඉඳුල් බව නැති කිරීම )
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@KushiniKanishiya
@KushiniKanishiya 2 ай бұрын
ඒ පැහැදිලි කිරීම අගය කරන්න වටිනවා ළමයෝ 😊❤
@oshaninimeshika9479
@oshaninimeshika9479 Ай бұрын
thank you👍👍
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 Ай бұрын
Great Comment ❤
@FelixHettiarachchige
@FelixHettiarachchige Ай бұрын
❤❤❤❤
@RuwaniBrendon
@RuwaniBrendon 4 ай бұрын
නා...නා...කියද්දි මාරම ලස්සනයි ❤
@TnM0623
@TnM0623 4 ай бұрын
Sirawatama ❤
@SanjeewaE21
@SanjeewaE21 4 ай бұрын
මේවා තමයි හැදෙන්න ඕන අලුත් සිංදු. ඒක නම් සුපිරියක්.. අද කාලේ විලාප දෙන සිංදු වගේද මේවා... තේරුමක් තියෙන , අහන්න බලන්න පුළුවන් සිංදු.. තව ඕනේ ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@SanjeewaE21 💌😍
@Beautifulpurpleflower-nt
@Beautifulpurpleflower-nt 6 күн бұрын
What a common language 🤔
@KaluWa0.1
@KaluWa0.1 2 ай бұрын
Trending Page එකට වැටෙන්න ඕන සිංදු... 😍❤ ඒත් හිට් වෙන්නෙ මෙලෝ රහක් නැති සිංදු
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
🌸
@isangibandara201
@isangibandara201 4 ай бұрын
ඔයාගෙ කලින් සින්දු අහන ගානෙ දැනෙන්නෙ අලුත් පරම්පරාවෙ කෙනෙක් උනාට ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නැති වෙනස්ම legend traditional voice එකක් විදිහට. ඇස්වහ හෝවහක් නොමැත. හරිම රහයි 👌❤️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@isangibandara201 thank u😍
@isangibandara201
@isangibandara201 4 ай бұрын
@@AnjaleeBandaraOfficial 😍❤️❤️
@BuddhikaGayathri
@BuddhikaGayathri 2 ай бұрын
❤❤
@milanmadubob
@milanmadubob 4 ай бұрын
දෙයියනේ නංගී 🥹😘💎 මේ වගේ sri lankan fork music mix කරපු පට්ටම වචන ටිකක් මෙලඩි එකක් එක්ක පිස්සුම හැදෙන වීඩියෝ එකක ස්ටෝරි ලයින් එකක් එක්ක මේ වගේ out of this world magical artistic creation එකක් මම දැක්කමයි ලංකාවේ..... ජයෙන් ජය නංගියෝ ..... උඩටම ✨😍🥰 ඔයා මේ ෆීල්ඩ් එකේ උඩම ඉන්නම ඕනේ එක්කෙනෙක් 😍😍😍
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
Thank u aiye💌
@YavinJ
@YavinJ 4 ай бұрын
An international level music video 💯
@dineshsandaruwan6229
@dineshsandaruwan6229 2 ай бұрын
රැල්ලට නොයන නව පරපුරක් සිටීම ඇත්තටම සතුටු දායකයි.👍👍👍 තව නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.
@AshanWanninayakeofficial
@AshanWanninayakeofficial 4 ай бұрын
ඉක්මනටම සින්දුවක් 1Million ගහනකන් බලන් ඉන්න මම...
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@AshanWanninayakeofficial 🥺💌
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 3 ай бұрын
මම හිතනේ ඒක හොදම නිර්මාණයක්...ඇත්තම කියනවා නම් ඒක අහන ඒක නතර කරගන්න බෑ....ජයවේවා...!❤😍
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@YOUTHPILOT
@YOUTHPILOT 3 ай бұрын
උඹ ඉතින් කරන්නෙ අමුතුම වැඩනෙ.... අමුතු විදියක හිතපු, අමුතුම කෙල්ලගෙ අමුතුම නිර්මාණයක්.... මේ වගේ ඒවම කරන්න... පරම්පරාවක්ම වෙනස් වෙයි....❤❤❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@MRBOY573
@MRBOY573 2 ай бұрын
වැදගත්ම දේ.. මෙච්චර උසස් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න හැකියාවක් තියන පරම්පරාවක් තවමත් සිටීමයි..
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
👀🌸
@tribelife7650
@tribelife7650 Ай бұрын
අපූරු ගීතයක නිහඬ ආශිර්වාදය භුක්ති වින්දාEnjoyed the quiet blessing of a wonderful song
@sandalichamalka2006
@sandalichamalka2006 Ай бұрын
කලාවේ තවත් දක්ෂ තාරකාවියක් ජය වේවා...💐👏🙏🏼 අර්ථයක් සහිත නිර්මාණ යක් ❤️🇱🇰
@sandyakanthi184
@sandyakanthi184 3 ай бұрын
උඩැක්කියක් ලෙස ඉණ හැඩ වුවට කෙල්ලේ ඉණ පෙන්නන්න එපා..❤
@soobane4639
@soobane4639 3 ай бұрын
ඇයි මේක 1M වත් යන්නෙ නැත්තෙ‌ 😖🤕 මේ තරම් හොද නිර්මාණ වලට
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@RavinduJayasinghe-fl6uv
@RavinduJayasinghe-fl6uv Ай бұрын
Eknee appa
@MihirangaBandara-w8q
@MihirangaBandara-w8q 3 ай бұрын
අමන්ද්‍යා අක්කගෙ සින්දුවෙන් පස්සෙ අහපු ලස්සනම අපේකම තියෙන සින්දුවක් ❤ Congratulations Anjalee akkih
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@kushanikavindya6701
@kushanikavindya6701 3 ай бұрын
රසවින්දනයේ උපරිමේටම......❤😍 Masterpiece . ලංකාවෙ උඩැක්කි සද්දෙට මේ සිංදුව තවත් ලස්සන වෙනවා.... අපේකමත් එක්ක ඉදිරියට යන්න තවත් හැකියාව ලැබේවා......❤❤🎉
@sandarusathsaramusic
@sandarusathsaramusic 3 ай бұрын
@wenujaprasannawijesinghe2735
@wenujaprasannawijesinghe2735 4 күн бұрын
That was exciting 👌
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 4 ай бұрын
අන්තිමට වෙස් මුන එල්ලපු තැන තමා පොයින්ට් එක😍
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
😘🤍
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
කීදෙනෙක් ඇවිත් ද රවට්ටන්න ඔක්කොටම ගහලා.😂😂පන්නලා
@Tha_Ra
@Tha_Ra Ай бұрын
ඒකාකාරී සංගීතයෙන් ඔබිබට.. කනට රසට ❤
@sachi-3000
@sachi-3000 4 ай бұрын
සුපිරි. next level වැඩක්. ඩැක්කි පාලිය මෙච්චර සුපිරි වැඩක් වෙයි කියලා හිතුවේ නෑ. ඊලග නිර්මානයත් මිට වඩා සුපිරියක් වෙයි කියලා හිතනවා. ජයවේවා!
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
stuthi
@hasinikularatne5687
@hasinikularatne5687 4 ай бұрын
ලස්සනයි අක්කේ... කවදාහරි මම ලියපු සින්දුවක් අක්කාගෙ හඩින් අහන්න මට පුදුම ආසාවක් තියෙන්නෙ..වෙස්මුණු දාගත්ත පිරිමි ඉස්සරහා නොරැවටෙන අතීත යුවතියගේ කතාව ❤❤All the best akka❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
❤Thank u nangi💌
@RashiniNawodya-jb3pi
@RashiniNawodya-jb3pi Ай бұрын
කාලෙකින් අහපු හරි ලස්සන සින්දුවක් ❤️සම්ප්‍රදායට මුල් තැන...
@gayan7721
@gayan7721 4 ай бұрын
ඉස්සරහට යන්න ඕන සින්දු මේ.ඒ උනාට කාටවත් ඒවා තේරුම් ගන්න බෑ.අපෙ අයට ඕන සද්දෙ ලස්සන වෙන්න විතරයි සින්දුවල.😢♥️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@gayan7721 😍
@spidermanandchamalsha435
@spidermanandchamalsha435 4 ай бұрын
අපේ සංස්කෘතිය සහ කලාව මනාව මෙම ගීතයේ ගැබ් වී තිබෙනවා.❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
😍✨
@LOVEFORNATURE73
@LOVEFORNATURE73 2 ай бұрын
වටිනාකමක් දෙන්න ඕනි සිංදු 🥺🥺🥺🥺 හරිම ලස්සනයි අක්කේ
@Dinusha_Nethmika
@Dinusha_Nethmika 2 ай бұрын
ඇත්ත මාරම ලස්සන නිර්මාණයක් 🥺
@KamalMigara
@KamalMigara Ай бұрын
ලස්සන නිර්මාණයක් ❤💐
@premathilakabandara7683
@premathilakabandara7683 3 ай бұрын
කියන්න වචන නෑ... පුදුම ලස්සනක් තියෙන්නේ...❤❤හිතටම වැදුනා 🎉🎉🎉 good luck akki ❤❤
@NKK5-2003
@NKK5-2003 2 ай бұрын
ජය වේවා ..❤
@KaviMusicCafe
@KaviMusicCafe Ай бұрын
අර්තවත් ලස්සන සින්දුවක් 🥺දැන් කාලෙ හැදෙන ගොඩක් සින්දු මේවගේ ලගින්වත් තියන්න බෑ💗 වෙනම ලෝකෙකට අපිව අරන් යනවා වගේම හිතන්න දෙයක් සහ හොද පනිවිඩයක් ලබාදෙනවා 💗😇
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial Ай бұрын
❤️
@chathurathnayaka7462
@chathurathnayaka7462 2 ай бұрын
එක පට්ට.. හැමදාම අහනවා ☺️ ඇබැහි වෙලා ඔයී ☺️
@sudarshanagunaratne9562
@sudarshanagunaratne9562 2 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්. අපේ සංස්කෘතියට අවේනික වූ මෑත කාලේ ආව ලස්සනම සින්දුවක්. ජාත්‍යන්තරයට යන්න ඕනේ මෙවැනි නිර්මාණ කොච්චර ඇහුවත් මදි. ලොකු අර්ථයක තියෙන වචන ස්වල්පයක්. හරිම ලස්සනයි. ජය වේවා! සුබ පැතුම් නගෝ ඔයාට. ❤❤❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
🌸
@PoorniAhangama
@PoorniAhangama 2 ай бұрын
@DilharaSachin
@DilharaSachin 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ, කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්, Good luck අක්කේ.... ජයවේවා..❤ 💞🌹💯👍
@S_SOO_RAJ
@S_SOO_RAJ 3 ай бұрын
Love from India❤️
@darshanajayathilaka2228
@darshanajayathilaka2228 3 ай бұрын
වෙනස්ම රසක් 1:47
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
අමුතුම Vibe එකක් තියෙන්නෙ මේ song එකේ නම් සුපිරි 😍🥰❤️👌
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🌹🤍
@WimukthiBandara-u8f
@WimukthiBandara-u8f 4 ай бұрын
අංජලී නංගී මෙවැනි වටිනා නිර්මාණ දිගටම කරගෙන යන්න සුභ පැතුම්. ඒ වගේම සුභාෂණ වගේ ඉතා දක්ෂ නර්ථන ශිල්පියෙක් මේ නිර්මාණය සදහා එක් කර ගැනීම ගැන මාගේ ප්‍රණාමය🙏🙏🙏
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍✨
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
අනෙ ඒක ලස්සන යි ❤
@smulerocker3654
@smulerocker3654 3 ай бұрын
I don't know this language but i love this song Many more times i listening this song now my favorite 😍 song ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 3 ай бұрын
😍✨
@abhayasundara
@abhayasundara 3 ай бұрын
පට්ට තේරුමක් තියෙන සුපිරි සින්දුවක්😍😍😍
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 3 ай бұрын
🤍
@dudubeatsmuzik
@dudubeatsmuzik 4 ай бұрын
සුපිරී ආහ්... මට ඔයාගෙ සෙට්ම ප්‍රොජෙක්ට් එක මේක. එකෙන්ම සතුටුයි ඔයාම ලිරික්ස්, මෙලඩි සහ වීඩියෝ ඩිරෙක්ශන් එක කරපු එක ගැන. ජය වේවා අක්කා!
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍
@spmnchannel8744
@spmnchannel8744 3 ай бұрын
Voice ekanm patta ... 🥺❤️.. meka ahankota amuthuma feel ekk enwa 🌄🍀
@NaveenSamantha
@NaveenSamantha 4 ай бұрын
Ea අන්තිමට දොර වහන තැන සිරාම ලස්සනයි පරන පින්තුරයක ඉන්න ලැමිස්සියක් වගේ... මාරම ලස්සනයි❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
❤💌
@devidunivlogs94
@devidunivlogs94 3 ай бұрын
හරිම ලස්සනයි. Voice, Music පට්ටයි
@chamidudilhara432
@chamidudilhara432 4 ай бұрын
රස කතාවක් කියවෙන ලස්සන නිර්මාණයක් සුපිරි ඇත්තටම ❤️❤️❤️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
😍🙌
@udaridissanayake8964
@udaridissanayake8964 3 ай бұрын
හරිම ලස්සන අර්ථවත් ගීතයක්..සුබ පැතුම් ඔබට සහෝදරී..තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරීමට හැකිවේවා....♥️🌹💞
@shehannadeeka
@shehannadeeka Ай бұрын
ඒ කටහඬ තාලේ❤❤❤
@RmsRathnasingha
@RmsRathnasingha 4 ай бұрын
අංගසම්පුර්ණ සිංදුවක්.සුබ පැතුම් තව තවත් ලස්සන නිර්මාණ කරන්ඩ .
@bimashadilshan3995
@bimashadilshan3995 2 ай бұрын
එක පිස්සුවක් ❤
@duleerajapaksha3695
@duleerajapaksha3695 3 ай бұрын
හරිම ලස්සනයි 🎉❤
@PGNihal-h1h
@PGNihal-h1h 2 ай бұрын
අඩෙ ලස්සනයි ❤❤
@Ireshaniwanjali-sb4l
@Ireshaniwanjali-sb4l 4 ай бұрын
වෙනස් ආරෙක සින්දු කියන කෙනෙක් ❤මේ සින්දුව හරිම ලම්සන යි අනේ 😘 පරණ තාලේ කලාතුරකින් කෙනෙක්ට පිහිටන කටහඩක් ..😇🎼🎧 තව මේ වගේ සම්ප්‍රදායික වන් ගීත අහන්න ලැබෙවි කියලා හිතෙනව 🤗
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
😍🙌
@MadishaMadisha-n8x
@MadishaMadisha-n8x Ай бұрын
ලස්සනයි අක්කෙ...❤️‍🔥
@Rolexx_999
@Rolexx_999 4 ай бұрын
ගොඩක් ලස්සන වැඩක්...
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@HiruniSavindya-u5v
@HiruniSavindya-u5v Ай бұрын
ඇස්වහක් එපා මේ කටහඩට 💝
@DilshikaSankalpani-h2p
@DilshikaSankalpani-h2p 2 ай бұрын
අපේ කම 🙏❤️
@kalanigunathilaka7814
@kalanigunathilaka7814 Ай бұрын
මාරම ලස්සන අර්ථවත් නිර්මාණයක් ❤ තවත් එවැනි නිර්මාණ බොහොමයක් කරන්න සිතුවිලි දහස් ගනනින් පහල වෙන්න ඕනි. අහන්න අහන්න ආසයි ❤❤❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial Ай бұрын
🫶
@NuwanChamara-q4i
@NuwanChamara-q4i 3 ай бұрын
Adambarayak nangi.... suba pethum...❤
@Isurudeshan-b6n
@Isurudeshan-b6n 2 ай бұрын
Ekha maru ❤
@traditionalway
@traditionalway 4 ай бұрын
අක්කේ මාරම ලස්සන සිංදුවක්..මමත් මගෙ අලුත් වී⁣ඩියො එක ඔයාගෙ සිංදුවට කරේ..මාරම ලස්සන වයිබ් එකක් තියෙනවා..Wish කරනවා අලුත් සිංදුවට 🎉...Best Of Luck ❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
Adrei nanga
@traditionalway
@traditionalway 4 ай бұрын
Adarei akkiyooo ❤❤❤❤
@WimalarathnaBandara-x7o
@WimalarathnaBandara-x7o 13 күн бұрын
හරිම ලස්සනට තියෙනවා .
@dahamwaruna2
@dahamwaruna2 2 ай бұрын
මේ සින්දුවට ලස්සනට ටික්ටොක් එකේ මේ දවස් වල ඩාන්ස් යනව අනේ , හොයාගෙන ආවෙ ඒ තරම් ලස්සනයි😫❤️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
🌸
@AndreTheDragon
@AndreTheDragon 21 күн бұрын
Beautiful song I don't understand the language but i love the voice.
@kaveesha3914
@kaveesha3914 2 ай бұрын
Lassnai ane 😍❤️
@PathumsampathAgampodi
@PathumsampathAgampodi 4 ай бұрын
වෙනස්ම ,අර්ථවත් ලස්සන වැඩක් ❤ ජය වේවා සහෝදරී 🙏
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍
@Emyrateyyy
@Emyrateyyy Ай бұрын
0:11 ඉබේම නැටවෙනවා ❤😮☺️☕💀🙌
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial Ай бұрын
😻🔥
@udeshikagayashani3990
@udeshikagayashani3990 Ай бұрын
ඔව් අනේ❤
@Fireflies-cv3jl
@Fireflies-cv3jl Ай бұрын
Anew ekt lassanata natann puluwn😩😩😩❤❤❤❤❤
@Dilrukshi-ox9ul
@Dilrukshi-ox9ul Ай бұрын
අද දවසෙ දැකපු ලස්සන ම සින්දුව.❤❤ trending 1 ❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial Ай бұрын
🫶
@ggihanmadusanka7129
@ggihanmadusanka7129 2 ай бұрын
Marama lassnai 🥺💗😻
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
@DilaniDilrukshi-i6d
@DilaniDilrukshi-i6d Ай бұрын
මාර ලස්සන සිංදුව ❤❤❤
@Genuka_Charles
@Genuka_Charles 4 ай бұрын
ජයවේවා අක්කෙ .මේ වගේ නිර්මාණ තව ඕනෙ ❤🎉🤩
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@TravelDairyByLaali
@TravelDairyByLaali 28 күн бұрын
අනේ ඒක... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... හොද තේරුමක් තියෙන සිංදුවක්
@isuruanuradha6070
@isuruanuradha6070 4 ай бұрын
රැල්ලට නොයා රැල්ලක් හදන එකට එකෙන්ම සුභ පැතුම්... අපේ කම දැනෙන්න මහ දේවල් ඕනි නෑ එක පද පේලියක්, එක තනු පටක් ඇති... ජය වේවා... ❤❤❤
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
@@isuruanuradha6070 ✨😍
@nuvannuvan4506
@nuvannuvan4506 Күн бұрын
මාරම ලස්සනයි පුතේ ඔයාගේ හඩ බුදුසරණයි 🌹🌹🌹🌹🌹
@kavindyarasangi8941
@kavindyarasangi8941 4 ай бұрын
ඒක හරි අමුතු ලස්සනක් අනේ 🥰🥰🥰🥰
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
Akka✨
@vimukthiherath9814
@vimukthiherath9814 4 ай бұрын
සිරාවටම❤
@lahiru9897
@lahiru9897 4 ай бұрын
Hii
@ABC1._
@ABC1._ 3 ай бұрын
Lyrics - anjalee bandara 😍❤
@RisaraChamika
@RisaraChamika 3 ай бұрын
Meka hoya ganna dahalapu tharaak😊
@Deesha-f6c
@Deesha-f6c 2 ай бұрын
ඒක ලස්සනයි ගොඩක් 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 2 ай бұрын
🌸
@WijayarathnaBandara-g9n
@WijayarathnaBandara-g9n 4 ай бұрын
Mage dooni ❤❤❤❤ lassanay puthe
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
Thaththa💌
@ALGOACTIONLIVETREADING
@ALGOACTIONLIVETREADING Ай бұрын
සුපිරි ආ❤❤❤❤
@upandinaya7243
@upandinaya7243 4 ай бұрын
කොච්චර වෙස් මුනු දාගෙන කවුරු ආවත් අපේ දෝණිගේ ගමන නවත්වන්න කාටවත් බැ...උඹ දිනලා ඉවරයි මගේ නංගියේ... ජයෙන් ජය... දෝණී..👌🎉❤️☸️
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
ආදරෙයි ලොකූ අයියා
@Badra72
@Badra72 4 күн бұрын
Supiri...❤❤❤❤thama meka hit wela na ❤❤❤eth supiri ❤❤❤
@akilamb1939
@akilamb1939 4 ай бұрын
ඒ Lyrics ❤🙂🙂
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍
@subhashinikaushalya1451
@subhashinikaushalya1451 2 ай бұрын
akkiiiiii මෙක නම් පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤ adareiiiiiii
@wasanthanirosh1017
@wasanthanirosh1017 4 ай бұрын
kalekin mehema sinduwak beluwe...........niyamai............anji....
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤍✨
@aselasanjeewa8860
@aselasanjeewa8860 2 ай бұрын
මාරම ලස්සන අදහසක් ජය වේවා ❤
@GuruDevarkonda-tl5vp
@GuruDevarkonda-tl5vp 4 ай бұрын
I am Tamil... But that music/ lyric/ acting and that social message are fantastic....
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 4 ай бұрын
🤩💌 உங்கள் பாராட்டுக்கு நன்றி
@shenukafernando7236
@shenukafernando7236 Ай бұрын
This track is awesome ✌️
@KIDS-with.Ruvi.U.Perera-
@KIDS-with.Ruvi.U.Perera- 3 ай бұрын
අංජලී අක්කා❤😍
@Nilu-v2z
@Nilu-v2z 5 күн бұрын
මෙලෝ රහක් නැති සින්දු අහන්නැතුව මෙන්න මේවගේ සින්දු අහන්න❤
@saliya-s9f
@saliya-s9f 4 ай бұрын
අම්මො මගේ මැණික ආදරෙයි
@kavindupramod5271
@kavindupramod5271 3 ай бұрын
one of my favorite voices ..❤️
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН