Anjali Methsara | Sara Sande | Dawasak Da | Then He Kissed Me | Derana Dream Star ( Season 10 )

  Рет қаралды 215,327

Dream Star

Dream Star

Күн бұрын

Anjali Methsara | Sara Sande | Dawasak Da | Then He Kissed Me | Derana Dream Star ( Season 10 ) | 27th November 2021

Пікірлер: 384
@paramanmarimuththoo9937
@paramanmarimuththoo9937 3 жыл бұрын
YES... ANJALI you are the WINNER. 2021 DREEM STAR!! WOW . FANTASTIC... really SUPERB!! GOOD luck baby girl!!!
@the_anjalee
@the_anjalee 3 жыл бұрын
Thankyou so much everyone ❤️☺️🙏
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Dream star Wala Oya apahu peraliyak karannama ona.ekt uthsa karnna.api oy ekka innawa.Bs patiyo
@omicron2122
@omicron2122 3 жыл бұрын
Anjalee, go ahead. We believe in you. 😇
@imashaniwanjani3143
@imashaniwanjani3143 3 жыл бұрын
😍
@td7495
@td7495 3 жыл бұрын
So proud of you darling girl ...!!! ❤️ I have no any words to describe your magical voice...!!!! Love you Anjale 🥺🔥
@td7495
@td7495 3 жыл бұрын
The suprise is you have such a more and more adorable voice....it's improve day by day....❤️‍🔥 All my family members now addicted for you 💪👌❤️ we can't stop it 🥺
@chamodyanethmini893
@chamodyanethmini893 3 жыл бұрын
Wow..very nice...You are the dream star...Anjaliii😘😘
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
දවස් ගාණක් ගිහිල්ලත්...මම තාම ඔයාගෙ 1 වෙනියට කියපු සරා සදේ සිංදුව මේ අහනවා ♥️
@sasha_shehani
@sasha_shehani 3 жыл бұрын
මං අහපු ලස්සනම සරා සඳේ ගීතය❤️✨
@nihalarachchi7046
@nihalarachchi7046 3 жыл бұрын
Marama lassanai iye sindu 3 ma Akkige voice eka hamadama bawnawak tham ethim Always oya ekka thama etimmm 🤩🤩🤩❤
@udarajeewantha3314
@udarajeewantha3314 3 жыл бұрын
පළවෙනි Song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ අනේ .. මාර ලස්සනයි නංගියෝ
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
පලවෙනි සිංදු ව ❤ හදවතට වැදෙන්න කිව්වා...ඒක භාවනාවක් ....දෙවෙනි එකයි තුන්වෙනි එකයි මරු...නැටවුනා....ඒ කටහඩ ......
@himarunimdara4454
@himarunimdara4454 3 жыл бұрын
ඇත්තටම tv derana ට ස්තුතිය වෙන්න ඕන💙🙏. මේ වගේ දක්ශතා තියෙන අපේ රටේ මෙවැනි වැඩසටහනක් පවත්වන එක. අංජලී මේ තරගය ජයග්‍රාහනය කර යුතුමයි.ඇයට ඇත්තේ පුදුමාකාරය හැකියාවක්.Good luck 🌟❤️👑
@thilakranasinghe2497
@thilakranasinghe2497 3 жыл бұрын
Excellent singing Anjalee! 👌Unparalleled!!
@udarajeewantha3314
@udarajeewantha3314 3 жыл бұрын
රත්නපුර ට ලොකු ආඩම්බරයක් නංගී .. ඔයා අනිවාර්යයෙන්ම Dream Star වෙන්න ඕනි . ජය වේවා .. බුදු සරණයි !!
@chanakakariyawasam7811
@chanakakariyawasam7811 3 жыл бұрын
Doing great job.first song was amaizing.beatiful.good luck.God bless our winner season 10.
@sudeshikaahansamali8332
@sudeshikaahansamali8332 3 жыл бұрын
මාරම ලස්සනයි ඊයෙ සිංදු 3ම......කියන්න වචන නෑ.👍🏻❤️dream star වෙනකල්ම ඔයත් එක්ක ඉන්නව ඉස්සරහටත් මේ සැරෙ dream star සිහින තාරකාවිය.❤️❤️❤️❤️❤️🥰
@patumibandara4629
@patumibandara4629 3 жыл бұрын
Deranath ekka ekathu wuna hamotama derana sadaranayak kranwa Nirmani shalithya top 20 select une Dkkada nirmani akkige mal pipena kale song ek ❤️
@slcricket6209
@slcricket6209 3 жыл бұрын
අංජලී කියන්නේ ඉතාමත් දක්ශ තරග කාරිනියක්.Dream star වෙන්න හදවතින්ම සුබ පතනවා.Good luck✨️❤️🔥🇱🇰
@renukadamayanthi8118
@renukadamayanthi8118 3 жыл бұрын
අංජලි නන්ගි ඔයාගෙ කටහඬ නමි අහන් ඉන්න හරිම ආසයි..පළමු ගීතය භාවනාවක් වාගෙ හිතට දැනුනෙ.තවත් ඉදිරියට මීටත් වැඩිය ලස්සනට ගායනා කරලා අවසාන මහ තරගයටම යන්න ලැබෙිවා කියලා හදවතින් ම ආශිර්වාදය කරනවා නන්ගි ඔයාට..දිරිය ශක්තිය නිරතුරුවම ලැබෙිවා.නිදුක් නීරෝගි චිරජීවනය ලැබෙිවා..⁣උතුමි තුණුරැවනේ සරණයි.සියළු දෙවි රැකවරණයි..ජයම වෙිවා.🙏❤️
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
වෙනදා වගේම අඩුපාඩුවක් කියන්න බැරි ගින්දරක් ....හදවතේ ගායිකාව
@sajisaji4817
@sajisaji4817 3 жыл бұрын
Ane e voice eka
@hashisubasingha3248
@hashisubasingha3248 3 жыл бұрын
අංජලි නංගියා ඔය හඩ නම් භාවනාවක් වගෙයි❤️ ඔයා තමයි දෝණි සෑම දක්ශයා❤ යමු ඉදිරියටම ...හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා...තෙරුවන් සරණයි ❤
@ceylongirl1
@ceylongirl1 3 жыл бұрын
Absolutely fabulous. Perfect...sing more English songs that was brilliant !
@chamikarasadadew5423
@chamikarasadadew5423 3 жыл бұрын
Anjalee Top voice.Good luck😎😍🤩🖤
@hirunidevindya1337
@hirunidevindya1337 3 жыл бұрын
මේක අහපු වාර ගණන මතක නැහැ
@janakasampath9816
@janakasampath9816 3 жыл бұрын
අහන්න අහන්න ආසයි 💖
@sllakshangamer9069
@sllakshangamer9069 3 жыл бұрын
🎼අංජලී🌷,වෙනදා වගේම අදත් නියමෙටම ගයනා කරා🎤💯👌.ඇත්තටම ඔබ දක්ෂ තරග කරිනියක් .ඒ ගැන කිසිදු තර්කයක් නෑ✊. ඔබ මේ තරගය ජයග්‍රාහනය කර යුතුමයි❤️🌟.Congratulations from the bottom of my heart😌🌼💜️🎶🎧
@-music-1950
@-music-1950 3 жыл бұрын
♥💯✔
@gameing9751
@gameing9751 3 жыл бұрын
👀💯✔
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
♥️✅💯
@malkisanjula6047
@malkisanjula6047 3 жыл бұрын
Yes
@sanjeewanijayasekara1625
@sanjeewanijayasekara1625 3 жыл бұрын
Niyamai anjalee,oya thamai ape dream ⭐⭐⭐❤️❤️❤️
@liyodush7574
@liyodush7574 3 жыл бұрын
අනේ අන්ජලී ඔයාගෙ මේ ගායනය අහන්න අමරුයි අග හිරි වටෙනව පුදුම පහදිලි හඩක් බුදු සරණයි ඔයාට හදවතින්ම සුබ පතනව ඉදිරියට යන්න රත්නපුර අපේ මනික 🎇🎇🎇🎇
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
ජොතිපාල මහත්තයාගෙ සිංදුවක් මෙච්චර රහට ඇහුවේ නෑ කොහෙන්වත්....❤️❤️❤️
@shashikagunasekara4348
@shashikagunasekara4348 3 жыл бұрын
අංජලී නංගී 😍❤️ හැම සිංදුවක්ම හිතටම වදින්න කියනවා.වෙලාවකට භාවනාවක් වගේ ❤️🔥 ඒ හඩ,ඒ දක්ශතාවයට සම කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ 😍 බුදු සරණයි නංගියෝ ඔයාට.සියලු දෙව් රැකවරණය ආරක්ෂාව ලැබේවා 👏👏
@asindumunasinghe4411
@asindumunasinghe4411 3 жыл бұрын
නියමයි නංගි සුපිරිම
@nipunamataramba
@nipunamataramba 3 жыл бұрын
Happy to say you are ideal ....Orginal song වගේම කියන්න හැකියාවක් පිහිටලා තියෙනවා ...🙏🙏🙏🙏🙏🙏 ජාත්‍යන්තරයට යන්න හැකියාවක් පිහිටා තියෙන්නේ ....May the flowers bloom on your way ....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ඔයා දවසක ලංකාව බබළනවා......ලංකාව ජාත්‍යන්තරයට ගෙනියනවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰 May the 33 billeons of god proctey you ....මම ඇත්තටම podi ළමයෙක් ....😊😊😊😊😇😇😇 ......podi ළමයෙක් වුණත් මම ඔයා කිව්ව song ටික මට හොඳට වැදුණා ......😇😇😇😇😊😊🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏😘😘😘😘
@tharufernando4538
@tharufernando4538 3 жыл бұрын
Oyai oyage voice ekai harima lasanai nangi ,ape vote eka hamadama oyata,Good luck nangi❤️
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 3 жыл бұрын
2021 Dream Star Anjalee Methsara ❤💪🤩
@pasindudilshaan6758
@pasindudilshaan6758 3 жыл бұрын
Nice nice nice... Don't stop your voice changing ability ever... ❤️
@irashawijetunge8801
@irashawijetunge8801 3 жыл бұрын
You deserve to be the star of this show. My heartiest congratulations.
@gameing9751
@gameing9751 3 жыл бұрын
🎼ඔබගේ මේ ගායනා කරන හඩ අමුතුම කට හඩක් ❤️🎶🎧.ඇත්තටම මම දැකපු සුපිරිම තරගකාරියක්😍 ඔබට සුබ පතනවා Good luck ❤️
@ritakern5733
@ritakern5733 3 жыл бұрын
Awesome singing.. Enjoyed..best of luck
@shanranasinha4774
@shanranasinha4774 3 жыл бұрын
"සරා සදේ සිනා සෙලේ" එකනම් අනේ මන්දා කියන්න වචන නෑ 😍 පුදුම විදිහට හිතට වැදුනා❤️👍
@ramanijayasekara2978
@ramanijayasekara2978 3 жыл бұрын
අදත් හොදටම කරා.💯🎶නියමයි.අපි බලගෙන ඉන්නේ 🎧✔♥🌹.😍😍
@tharakadharmasena4846
@tharakadharmasena4846 3 жыл бұрын
Rathnapure Manikaaa... 🧡🧡
@Satori_YT
@Satori_YT 3 жыл бұрын
අපි දිගටම ඉන්නවා අංජලී එක්ක.. ඉදිරියට ම යමු 💯💯💯💯❤️❤️❤️❤️❤️
@irannavlogs8218
@irannavlogs8218 3 жыл бұрын
Lassanai nangi Good luck Budusaranai
@prasannakaldera3578
@prasannakaldera3578 3 жыл бұрын
ඔයානන් මාරයි අංජලී.super voice.congratulations kella
@hashendulanjana801
@hashendulanjana801 3 жыл бұрын
Amhoo ඒ voice එක ♥️..භාවනාවක් වගේ ...
@akilamadhusankha8490
@akilamadhusankha8490 3 жыл бұрын
හදවතට දැනේන්න අදත් ගායනා කරා.....අමුතුම වේන ම එකක් සුභ පතනවා....
@sudunona6713
@sudunona6713 3 жыл бұрын
අංජලි මැනික ඔයා තමා මේ පාර ඩ්‍රීම් ස්ටාර් , අනිවාර්යයෙන් ඔයා ඩ්‍රිම් ස්ටාර් වෙන්නම ඕනි ගොඩක් දක්ශයි ඔයා සුභ පැතුම් අංජලි
@gisarachathumina8615
@gisarachathumina8615 3 жыл бұрын
සිංදු ටික හරිම ලස්සනයි 💯 ජයවේවා ඉදිරියටම යන්න 🎧🎼🎸🎷🎶❤️❤️❤️❤️
@malithshanaka9005
@malithshanaka9005 3 жыл бұрын
Hoygen awit bluwe 😍❤
@malsha3860
@malsha3860 3 жыл бұрын
ඔයාට wish කරනවා අවසානය දක්වාම යමු.හැමෝම ඒකට මේ මැණිකට උදව් කරමු නේද.👍👍
@td7495
@td7495 3 жыл бұрын
කැපිලි කෙටිලි එනවා කියන්නෙම.....ලග ලගම ලෝකයක් දන්න සුපිරි ගායිකාවක් අපිට ලැබෙනවා කියන එකයි 😌😌 මුවහත් වෙන්න වෙන්න තවත් ශක්තිමත් වෙන්නෙ... ❤️‍🔥 සමහරුන්ට නම් වාවන්නෙ නෑ...පව් එයාල 😊 අපේ හදපිරි අනුකම්පාව ඔවුන් වෙනුවෙන් 🙏😊
@ROYALKIDSPRESCHOOLEMBILIPITIYA
@ROYALKIDSPRESCHOOLEMBILIPITIYA 3 жыл бұрын
Wow....Good luck and God bless to our Dream Star Anjali....❤️❤️❤️❤️
@td7495
@td7495 3 жыл бұрын
❤️❤️ Vote her your maximum 😊
@ROYALKIDSPRESCHOOLEMBILIPITIYA
@ROYALKIDSPRESCHOOLEMBILIPITIYA 3 жыл бұрын
Definitely ...👍👍
@kanthemahatelge2126
@kanthemahatelge2126 3 жыл бұрын
Ada thama baluve oba king
@ravindulakshan1266
@ravindulakshan1266 3 жыл бұрын
පළවෙනි සිංදුව 😍 භාවනාවක් වගේ කටහඩ.. පුදුම ලස්සනයි... කියන්න වචන නෑ.. ඩ්‍රීම්ස්ටාර් වෙන්න ඕන ඔයාම තමයි.. ඒකට නියම දක්ශතාවය තියෙන්නෙ ඔයාට විතරයි.😍🔥
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Eka atha
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
Supiriiyak eka...😍💯👌
@ravindulakshan1266
@ravindulakshan1266 3 жыл бұрын
@@secretsuperstar8242 💯✅
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 3 жыл бұрын
🙁🙁
@leshanifernando977
@leshanifernando977 3 жыл бұрын
Sara sande..... 🙂❤️
@oshihewage1879
@oshihewage1879 3 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ.වෙනම ලෝකෙකට යනවා වගේ."සරා සදේ සිනා සේලේ "❤️❤️
@sanjeewanijayasekara1625
@sanjeewanijayasekara1625 3 жыл бұрын
Niyamai anjalee,oya thamai ape dream star
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
හරිම ශෝක් අදත්...කියන හැම වචනයක්ම ඉතාම පැහැදිලියි...!!! ❤️‍🔥 වැටෙන්න එපා...අපි ඔයත් එක්ක ඔයාගෙ ගමනට ශක්තියක් වෙනවා 🙏
@chamikasewwandi4207
@chamikasewwandi4207 3 жыл бұрын
Good job 👍🤟🤟♥️. What's a amazing voice & performance ❤‍🔥🔥 🎀👌👌👌
@td7495
@td7495 3 жыл бұрын
Vote her more and more..and give support to go ahead.... 💪🔥❤️
@dammikakumari356
@dammikakumari356 3 жыл бұрын
අම්බේ.......💖 පළවෙනි සින්දුවනම් පිස්සුවක් 🤩🤩😘😘
@dishandishan3900
@dishandishan3900 3 жыл бұрын
සුපිරියක් අන්ජ්ලී... 💖💖💖
@nihalarachchi7046
@nihalarachchi7046 3 жыл бұрын
ගින්දර wage performance ekak kre akkoo . My fav Aderei anji akki❤❤❤❤❤
@malsha3860
@malsha3860 3 жыл бұрын
ඔයාගෙ හඩ නම් භාවනාවක් මැණික .කියන්න වචන නෑ.😘😘
@dayanandawickramasinha994
@dayanandawickramasinha994 3 жыл бұрын
අදත් නියමයි අන්ජලී ආදරෙයි 💙🤗👌
@dilmindissanayake.7702
@dilmindissanayake.7702 3 жыл бұрын
Winner ❤️❤️❤️
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Supiri Nangi 1st song Eka mara ma lassanai.ithuru sindu dekath ehemmai.ok widiyat issarahata yamu api oy ekka innawa.Oyawa wattanna Balan Inna ayata riddenna Oya salenne nathuwa lassant sindu tika kiyanna.issaraht yanna yanna mada gahana,wattanna ayanam gdk innwa.puduma wenna deyak na me lankawane.balamu Ada vote khmada kiyala.Gdk luck Nangi❤❤❤
@amilalakshan38
@amilalakshan38 3 жыл бұрын
ලස්සනයි අංජලී නංගියෝ... අනිවාර්යයෙන්ම greems star වෙන්න....💕💕💕👌👍 All the best nangi....
@sanjeewanisamarawickrama7887
@sanjeewanisamarawickrama7887 3 жыл бұрын
මේ පාර dream Star ඔයා තමයි අංජලී නංගියෝ...සුබ පැතුම්
@DamindalaHettiarachchi
@DamindalaHettiarachchi Жыл бұрын
wow❤ lassani songs okkoma
@kashmirapramod1674
@kashmirapramod1674 3 жыл бұрын
වෙනම ලෝකයකට අරන් ගියා♥️🎶
@amashahasarel2915
@amashahasarel2915 3 жыл бұрын
Sira ban✔
@naturelanka12345
@naturelanka12345 3 жыл бұрын
ධ්‍යානයකට සමවැදිලා වගේ අහන් ඉන්න පුළුවන් විදියට රහට ගායනා කලා අංජලී♥️♥️
@janakasampath9816
@janakasampath9816 3 жыл бұрын
👍💪💖 මාරයි
@asindumunasinghe4411
@asindumunasinghe4411 3 жыл бұрын
සුපිරිමවොයිස් එකක් ඒක නම් මාරයි
@kulasirijayatilleke1963
@kulasirijayatilleke1963 3 жыл бұрын
Superb performance today බුදුසරණයි දුව ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@madushankasenavirathna6617
@madushankasenavirathna6617 3 жыл бұрын
I like you ....good job...
@TheWadanambi
@TheWadanambi 3 жыл бұрын
Sivali kellek.. proud of you!
@LYRICSLK91
@LYRICSLK91 3 жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ .. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ... තෙරුවන් සරණයි ...!!! 😍😍😍👍👍👍
@tharindadilhara2611
@tharindadilhara2611 3 жыл бұрын
හැම්දාම වගේ අදත් නියමයි.all the best
@jsjshdhdjdshsjak6097
@jsjshdhdjdshsjak6097 3 жыл бұрын
Superb voice 😍🥺
@malsha3860
@malsha3860 3 жыл бұрын
අවසානය දක්වාම අපි ඔයත් එක්ක .සුපිරි බුලට් එකක් ඔයා.අනිවාර්යයෙන් dreamstar වෙමු.
@IndrajithBandara
@IndrajithBandara 3 жыл бұрын
නියමයි අංජලී, ඔයා තමයි හොඳටම කරන්නේ. ❤️
@malindasriyantha1840
@malindasriyantha1840 3 жыл бұрын
Wow beautiful ❤️❤️❤️
@kaveerajapaksha4088
@kaveerajapaksha4088 3 жыл бұрын
Amazing voice 😍❤
@-music-1950
@-music-1950 3 жыл бұрын
නිවැරදි ගායනයක්.නියමයි 🌼💜️🎶
@k.p.harshana9099
@k.p.harshana9099 Жыл бұрын
මේ සිංදුවට රියලටි ශෝ වල කරපු ඔක්කොම වගේ performance බැලුවා මම.. ඒ උනාට මේක තරම් හිතට වදින එකක් තිබුනෙම නෑ❤
@blackbird7926
@blackbird7926 3 жыл бұрын
වෙනදා වගේම ඊයෙත් සුපිරියටම sing කළා සරා සදේ song එක නන් ...........👌😍 දවසින් දවස ඔයාගේ voice එකට ආදරේ කරන අය වැඩිවෙනවා අනිවාර්යෙන්ම final sing කරනවා වගේම Dream Star කිරුළත් රුවන්පුරයට අරන් එනවා......♥👊🔥 Battle Round එකේ වගේ ගායනයකුත් අයේ ඕනි.....😍🔥
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Ou ou Eka atha battle round Eke gayanayk aye ahanna kale hari
@omicron2122
@omicron2122 3 жыл бұрын
මං ආසම ඔයා battle round එකේදි කරපු ගායනයට. ඒක එදා ඉදල තාමත් අහනව. ♥️💆 ඒ වගේ එකක් දෙන්නකො ලගදිම. 🤗
@janu6722
@janu6722 3 жыл бұрын
Mokdd e sinduwa
@omicron2122
@omicron2122 3 жыл бұрын
Dreamstar mere rashke quamar kiyla search krla blnna.
@pushpamayakaduwa943
@pushpamayakaduwa943 3 жыл бұрын
Ninda noyana handawe song ekath search Karla blanna ekth pissu hadenwa
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
@@janu6722 kzbin.info/www/bejne/i5bcaYtuqZalqa8 Anjalee Methsara battle round performance 🔥🤗
@indikapriyadarshani6861
@indikapriyadarshani6861 3 жыл бұрын
hamadama ahanawa
@bhagyasandeepanie2336
@bhagyasandeepanie2336 3 жыл бұрын
Anjali ❤️❤️best singer
@samudrarathnayake9667
@samudrarathnayake9667 3 жыл бұрын
Super..👏👏👏👏
@trashpanda6239
@trashpanda6239 3 жыл бұрын
Niyamai anjalee idiriyatama yanna 👍👍😊😊❤️❤️
@isurumaduranga2710
@isurumaduranga2710 3 жыл бұрын
Addicted ❤හිරිගඩුත් පිපුනා යකුනේ❤❤❤❤
@udeshlakshan6765
@udeshlakshan6765 3 жыл бұрын
🎸සරා සදේ 👌භාවනාවක්.... onima song ekak hadawathata denenna gayanna puluwan dakshayek, Good luck...🎶
@nilequara3463
@nilequara3463 3 жыл бұрын
පළවෙනි ගීතය හරිම මිහිරි♥️ අනිත් ගීත දෙකත් හොඳයි. ඊට වඩා ඔයාගෙ පරාසය හොඳටම පෙන්නන්න පුළුවන් ගීත තෝරගන්න ඊළඟ වටයට.ගිය සතියෙ වගේ♥️
@deepthimatale6281
@deepthimatale6281 3 жыл бұрын
Supper anjaliiiii best of luck..... 😍😍😍😍😍😍
@induwaramayavi2275
@induwaramayavi2275 3 жыл бұрын
නියමයි නංගියෝ. ඔයා තමයි මේ පාර DREAM STAR ❤❤
@-music-1950
@-music-1950 3 жыл бұрын
Anjalee_💕
@ayesharasanthi9897
@ayesharasanthi9897 3 жыл бұрын
Anjali kiyanne supiriyak .👌👌👌👌🥰🥰🥰🥰🥰
@indikaanjanee8912
@indikaanjanee8912 3 жыл бұрын
* ඔයාගේ ගීත තොරගැනීමත්, ගායනයත් ඉතා හොඳ යි . කටහඬ වෙනස් කරගායනා කරන නිසා ඉතිරි තරගකරුවන් ට ඔයාගෙන් වන ලොකුම උදව්වක්,, ඒ කට නම් ගොඩාක් ස්තූතියි..
@mahindabandara6885
@mahindabandara6885 3 жыл бұрын
No two wards dear Anjali 💯
@santhushharshana4020
@santhushharshana4020 3 жыл бұрын
අන්ජලි කටහඩ බාවනාවක් ලස්සනයි ඉදිරියටම යන්න ඔබට ජය
@sathirachandika279
@sathirachandika279 3 жыл бұрын
In the real sense of the word, your performance was excellent . The audience is with you. Try your level best. Be careful and go forward. Wish you every success . Teacher in charge of your class, 2019.
@sasankasuraweera16
@sasankasuraweera16 3 жыл бұрын
Good luck Anjalee 💙💙
@oliviadone5838
@oliviadone5838 3 жыл бұрын
My favourite 🖤🖤🖤🖤 keep it up u are the best
@mydream6840
@mydream6840 3 жыл бұрын
අංජලී ඔබ දිනා අවසන් 👑❤️🎙️
@shyamalishyamali2918
@shyamalishyamali2918 3 жыл бұрын
Yes 1st.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Sara Sade  සරා සදේ  සිනා සේලේ
5:54
Vijaya Jothi Facebook Page
Рет қаралды 44 М.
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 470 М.
🔴 LIVE | Siyatha News | 09.35 PM | 09 - 02 - 2025
Siyatha News
Рет қаралды 970
Sara Sande | NURA | Madawa Bandara | ITN | Coversclub Guys
4:30
Coversclub guys
Рет қаралды 70 М.