සුජීවාගේ ලොකු දුව පාර මැද්දේ කොල්ලට කරපු වැඩේ - Anjali Rajkumar | Dinitha Bandara | K.Sujeewa | Rose

  Рет қаралды 241,857

Trending Tv

Trending Tv

Күн бұрын

Пікірлер: 962
@Nekogirl12314
@Nekogirl12314 16 сағат бұрын
Bihalpola Nakkawaththe visu gayan madusankagen unuaum suba pathum ✨️❤️
@wgpathmini8191
@wgpathmini8191 6 сағат бұрын
Maga ganiga waysa kan duwatath thiyanna balu hathta jarayak nathi aun
@ireshasewwandi
@ireshasewwandi 14 сағат бұрын
මුළු ලොකයක් ගල් ගහපු ගල් වලින් ලස්සන මාලිගාවක් හදපු හිත හයිය කෙල්ලෙක්.❤️👩‍❤️‍👨වැටුන හැමතැනකම කෙල්ලට ශක්තියක් වෙලා ලගින් උන්නු එ කොල්ලට respect ❤
@sujeesujeewa6314
@sujeesujeewa6314 14 сағат бұрын
😂😂😂😂
@පුන්චිසමනලී
@පුන්චිසමනලී 12 сағат бұрын
😂😂😂
@udupakidsshow1833
@udupakidsshow1833 6 сағат бұрын
😂😂 මොකටද ගල් ගෑහුවෙ අනෙ.. අපි නම් දන්නෙත් නෑ
@sriyanimalkanthi4255
@sriyanimalkanthi4255 5 сағат бұрын
❤❤❤❤❤
@NadeekaPriyanthi-q3p
@NadeekaPriyanthi-q3p 4 сағат бұрын
Mulu lokema gana nam danne na, gal gahuwe nam nikan nemei kiyala sinhala danna godak aya dannawa,
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 17 сағат бұрын
නියම කොල්ලෙක් බන් උබ.දෙන්නටම ජයවේවා මචන්.ප්‍රශ්ණ හමුවේ දාලා ගියේ නැති නියම පිරිමියෙක් බන් උබ.රටක් බැනලා Comments දාද්දි එවා පඩේ කට මායිම් නොකර උබේ ගමන උබ ගියා.🎉🎉🎉❤
@thilinimadu3333
@thilinimadu3333 16 сағат бұрын
ඇස් වලට කදුළු ආවා සත්තයි.!🙏මේ දේ සිද්ධ වෙනකල් හරිම ආසාවෙන් බලන් හිටියා කියාගන්න බැරි තරම් පුදුම සතුටක් හිතට දැනෙනවා අංජලී මොකද අදරේ කියන වචනෙ ඇතුලේ ඔයාට ගැලපෙනම හමුවීම තමයි ඔය ආදරණීය හමුවීම.! කෙලෙහිගුණ දන්න ගතිගුණ අතින් පරිපූර්ණ බුද්ධිමත්ව ප්‍රශ්න ඉස්සරහා ඒවට මුහුණ දීපු ශක්තිමත් කොල්ලෙක් දිනිත ඔයා.! ජීවිතේ අමාරුම කාලෙදිත් අත්හැරලා නොගිය ආදරණීය මනුස්සයෙක් ඔයා. අංජලී ඔයා හරිම වාසනාවන්තයි ඉතාමත් සාර්ථකම ලස්සනම ජීවිතයක් ඔයාට ලැබේවි.! හරිම සතුටින් ඉන්න ලැබෙන්නම ඕනි.! ජීවිතේ කියන්නෙම ප්‍රශ්න ගොඩක් වෙච්චිකොට, ඒ ප්‍රශ්න හමුවේ ශක්තිමත්ව බුද්ධිමත්ව ආදරණීයව විසදගෙන සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්නම ඕනි.! ඔයාලට තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම හිමි වේවා.! සුජීවා මහත්මියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවා.! කායික මානසික නීරෝගී සුවය උදාවේවා.!🙏💚🥺 සතුටුයි ගොඩාරියක්.!🥰❤️🥺 ආදරෙයි.!❤ ජීවිතේ තියෙනකල් සතුටින්ම සැනසීමෙන් ඉන්න......🙏💚
@sujeesujeewa6314
@sujeesujeewa6314 14 сағат бұрын
😂😂😂😂
@kumariekanayka5498
@kumariekanayka5498 13 сағат бұрын
Congrtulaton
@amashathisarani3655
@amashathisarani3655 5 сағат бұрын
Aththa ❤❤❤
@chandinilukamohotti5716
@chandinilukamohotti5716 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@nilanthirajakaruna2971
@nilanthirajakaruna2971 3 сағат бұрын
Congratulations
@kg94837
@kg94837 16 сағат бұрын
සියලු අපහාසයන් දරාගෙන දරුවෝ හැටියට සියලු යුතුකම් ඉටුකරමින් ඔයාලා ඉදිරියට ආවා. ඉතාම හොඳින් ගැලපෙන ජෝඩුවක් ඔයාලා දෙන්නා. වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නට ලැබේවායි ආශීර්වාද කරනවා. අංජලී ඔයා හොඳ දරුවෙක්. ඔයාට ගැලපෙනම කෙනා දෙවියන් වහන්සේ ලබා දී තියෙනවා. Also you are blessed with very good friends. Very creative proposal.
@pushpaguruge2073
@pushpaguruge2073 4 сағат бұрын
ඇත්තටම ඒ ක දැකපු මටත් නෙතට කඳුලක් ආවා....කවම දාක්වත් වරදින්නෙ නෑ ....happy marrege to both you may God blessings forever 🙏❤️🌹you both...
@musiclovers2732
@musiclovers2732 15 сағат бұрын
අඩො කොල්ලෙක් වෙලා මටත් ඇඩුනා බන්..😢 මුලු ජිවීත කාලෙම සතුටින් ඉන්න ලැබේවා..මොන මගුල උනත් උබලගෙ පවුලටම අපි ආදරෙයි ❤
@nadinadi2726
@nadinadi2726 18 сағат бұрын
මොනවා උනත් කෙලෙහි ගුණ දන්න හොද කෙල්ලෙක් ❤️💪🏻
@lilidesilva5163
@lilidesilva5163 16 сағат бұрын
අන්ජලී දුව ඇත්තටම ගොඩක්ම සතුටූයි,❤❤❤❤❤ සුජීවාට කොච්චරක් නම් සතූටු ඇත්ද මුලු පවුලටම වාසනාව උදාවේවා,ආන්ජලීගෙ මිතුරු මිතුරියන්ට ගොඩක් ගොඩක්ම පිං අන්ජලී . ලගින්ම හිටියට.❤❤❤❤❤❤❤❤
@rishithaashan7549
@rishithaashan7549 18 сағат бұрын
හිටපු විදියට මන් හිතුවේ නෑ දෙන්නා මෙහෙම දෙයක් කරගනි කියලා..දෙන්නටම සුබ පැතුම්❤
@dtrader-24
@dtrader-24 16 сағат бұрын
මේක වෙන්නෙ කවද්ද කියලා බල බල හිටියේ 🥺❤️ පට්ටම හැපී 🥰❤️ congrats both of you 😘😍
@dilrukshl
@dilrukshl 17 сағат бұрын
2025 මේ දවස් 26 ටම දැක්ක ලස්සනම විඩියෝ එක 😍😍😍😍 මෙක මටනම් ඇඩුනා 😭😭😭 සතුට වැඩි කමට ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා ඔයාලා දෙන්නා අම්මායි චූටුයි බලගෙන ලස්සනට ජිවත් වෙන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ අම්මාත් විඩියෝ එකේ හිටියානම් අංග සම්පුර්නයි ❤️💎සුජිවා මිසුත් ඉක්මනටම අපිට පෙන්නණ්න please 🙏🙏💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@Tharushi.H.Artigala
@Tharushi.H.Artigala 17 сағат бұрын
මට නම් කලින්ම තේරුනා හොදේ.ජය වේවා අක්කා අයියා.බය වෙන්න දෙයක් නෑ දැන් ❤
@malkanthividanage5331
@malkanthividanage5331 15 сағат бұрын
Congratulations වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා budusaranai 💐💐💐💐💐💐💐
@seryaniseryani2775
@seryaniseryani2775 12 сағат бұрын
කවුරු කොහොම මඩ ගැහුවත් ලගින් හිටපු කෙනයි ඇත්ත සත්තය දන්නෙ දෙන්නටම දෙවිපිහිටයි❤❤
@achininisansala5910
@achininisansala5910 16 сағат бұрын
දිනිත හොඳ කොල්ලෙක්..මොන ප්‍රශ්නේ ආවත් දාලා ගියේ නෑ...ආදරෙයි දෙන්නටම.....කොල්ලා අඩනවා..සුබ පැතුම් ඇන්ජි
@swaramusicchannel
@swaramusicchannel 4 сағат бұрын
දකින්න ආසාවෙන්ම හිටියේ මේක..ඒ වගේම දැක්ක ලස්සන වීඩියෝ එක ... වැටීම් ගොඩාක් වෙද්දි දුක සතුට ළඟින්ම බෙදාගත්ත කෙනාට මුලු ජීවිතේම බාර කළා නේද නංගි❤ ලස්සනට ආදරෙන් ඉන්න ❤
@kamanidesilva1916
@kamanidesilva1916 18 сағат бұрын
අංජලී මයෙ දුවේ , ඔයාට ලොකු හයියක් මේ දරුවා. හැමදාම සතුටින් ඉන්න මැණික ❤❤❤❤
@MallikaDimbule
@MallikaDimbule 12 сағат бұрын
දෙපාරක්ම බැලුවා සුබ මංගලම් අංජී❤❤
@HimashaPerera-j4v
@HimashaPerera-j4v 18 сағат бұрын
මන් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා.. අන්ජලී අක්කට හරිම කෙනා හම්බුනා ❤❤ චුටි පවුලට ගොඩක් ආදරෙයිනෙ❤❤ congratulations ❤
@GrcGf
@GrcGf 13 сағат бұрын
Harema satutui kuru monawa kiuwat oyala ohoma hiteyata
@nimniwickramasingha3627
@nimniwickramasingha3627 6 сағат бұрын
බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ඇත්තටම සිද්ධ උනාම දැනෙන සතුට වචනවලට පෙරළගන්න අපිට මෙච්චර අමාරුනම් චූටිට කොච්චර අමාරු ඇතිද? උණුසුම් සුභ පැතුම් දෙන්නටම❤❤❤❤❤❤
@KPOPLovers-l5d
@KPOPLovers-l5d 18 сағат бұрын
Wooww🥺❤..ane harima sathutui ❤🥰... congratulations akki & aiya 🥰❤
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 16 сағат бұрын
පව් ඉතින් හමුඩුරුවන්ගේසල්ලි නේ
@NadeeshaWaranakula
@NadeeshaWaranakula 18 сағат бұрын
Loving ❤ 😍 💖 couple 💑 ❤ congratulations ❤❤❤❤❤
@hasinisaumya6776
@hasinisaumya6776 18 сағат бұрын
අද දවසෙ දැක්ක ලස්සනම vedio eka ❤️❤️❤️❤️❤️❤️❤️
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 18 сағат бұрын
අංජලීට ගැලපෙනම කෙනා දිනිත තමයි . මට ඒක 💯 විශ්වාසයි . 🎉❤️‍🔥
@g.wgamini6623
@g.wgamini6623 Сағат бұрын
මාර සතුටුයි ආදරෙයි ඔයාලා දෙන්නාටම ගොඩාක් ❤❤❤
@upendraindunil6122
@upendraindunil6122 14 сағат бұрын
Can’t stop coming tears 😭 into my eyes..! Congratulations both of u🎊🎉🎈 Good luck & stay blessed 😇
@OnlinestorDuchess
@OnlinestorDuchess Сағат бұрын
හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට....... සතුටින් ඉන්න....... ඇත්තටම ඇඩුනා එකටනම්...... මැචින් කපල්......❤❤❤❤❤
@suranthigunarathna4468
@suranthigunarathna4468 18 сағат бұрын
අනේ හරි සතුටුයි හැමදාම සතුටින් ඉන්න ඔන තෙරැවන් සරනයි ❤❤❤❤
@DinithiDinithiapsara
@DinithiDinithiapsara 18 сағат бұрын
ගොඩක් ලස්සනයි.... 😍😍😍😍❤️❤️❤️
@shashadissanayake7150
@shashadissanayake7150 14 сағат бұрын
ආදරෙයි,, හැමදාම මේ වගේසතුටින් ඉන්න ලැබේවා!!! ❤❤❤❤🥰👍
@ureshad.3538
@ureshad.3538 18 сағат бұрын
Wish you both a very happy future together. May the Noble Triple Gem and all the God's bless you with Health Wealth Happiness and Longlife 🎉❤💐🎊🎊🎉🎉
@NISHAMADHUSHAN
@NISHAMADHUSHAN 16 сағат бұрын
ඇස් වලට කඳුලු ආවා ඔයාට ගැලපෙනම කෙනා එයා අංජූ. සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි ඔයලාට❤❤❤
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 16 сағат бұрын
මොන ප්‍රශ්න ආවත් එකටම හිටියා.මුලු ජීවිතේ පුරාවටම එකටම ඉන්න ලැබේවා .වාසනා වේවා .තෙරුවන් සරණයි දෙන්නටම.
@sanju4866
@sanju4866 16 сағат бұрын
ඔහේ හිටපු කෙල්ලා .... කොහෙද කාවද ඉලක්ක කර වෙඩි තැබීමක් නිසා පට්ට කෙල්ලෙක් වුනා.... අත්දැකීම් ඡීවිතේ දේවල් අතින්....දෙවය ඇයට සතුට දෙන්න❤❤❤
@dammirathnasekara.8506
@dammirathnasekara.8506 18 сағат бұрын
තෙරුවන් සරනයි දෙන්නටම.සුබ අනාගතයක්...
@Kawiii7856
@Kawiii7856 15 сағат бұрын
අනේ හරි ලස්සනයි දෙන්නම❤ සතුටින් ඉන්න හැමදාමත් ❤
@push8367
@push8367 18 сағат бұрын
So happy and good luck ❤
@duleejayasundara
@duleejayasundara 15 сағат бұрын
Very nice 🎉 Congratulations young couple .much luv and blessings !
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 19 сағат бұрын
චුටි ඔයාට ගොඩාක් ආදරෙයි හැමදාටම සතුටින් ඉන්න ආදරෙයි
@KumariNisansalaගොවියා
@KumariNisansalaගොවියා 18 сағат бұрын
බුදු සරණයි දෙන්නාටම🎉🎉🎉🎉
@Cocogirl223
@Cocogirl223 4 сағат бұрын
This brought tears to my eyes🥹❤️ Congratulations to both of you ❤️🎊
@HimashaNethmini28
@HimashaNethmini28 18 сағат бұрын
Ane eyala denna set wenkn awurudu gank balan hitiya...harima sathutui... congratulations ❤️❤️❤️🥰🥰🥰🥰
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 18 сағат бұрын
It's loving ❤...amma must be some where around ....happily
@KumuduwathsalaKumuduwathsala
@KumuduwathsalaKumuduwathsala 17 сағат бұрын
Ane lassana..adarey hamadama sathutin inna❤❤
@wasanthisriyani5760
@wasanthisriyani5760 18 сағат бұрын
හදවතින්ම සුබ පැතුම් ඔය දෙන්නට ❤❤❤❤❤❤❤❤
@bryanrukman3732
@bryanrukman3732 14 сағат бұрын
Wawoo its soo amazing, awesome, happy couple 💑 ❤ All the best 👍
@ayeshaperera7292
@ayeshaperera7292 17 сағат бұрын
Congratulation&God bless!❤❤❤
@pushpafernando8255
@pushpafernando8255 19 сағат бұрын
සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤මරැ අනේ😊
@ShashiMenaka
@ShashiMenaka 20 сағат бұрын
හොද තේරිමක් හොදින් ඉන්න බුදු සරනයි ...අම්මත් ලගින් හිටියා නම් තවත් ලස්සනයි
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 19 сағат бұрын
අනේ ඔව් ❤❤
@subhashjeewantha2212
@subhashjeewantha2212 18 сағат бұрын
අනේ ඔව් නයන ඩැඩාත් එක්ක නේද
@KaviniRashmikaGunathunga
@KaviniRashmikaGunathunga 16 сағат бұрын
අම්මා ඉන්නවා 🌝 Video එකෙ නෑ Photo එකකින් දැක්කෙ ❤
@chatubashinisewwandi58
@chatubashinisewwandi58 15 сағат бұрын
Wow that’s so lovely ❤ Congrats both of you God blessed you 👍🥳😍
@MaanaVee
@MaanaVee 18 сағат бұрын
සුභ පැතුම්..ලස්සන ජීවිතයකට❤❤
@Dilrukshi-iv3rj
@Dilrukshi-iv3rj 18 сағат бұрын
අහින්සක සුන්දර දරුවොදෙන්නා පුදුම තරම් වගකීම් දරා ගත්තා අපිටත් මේ දවස හීනයක් දුවේ පුතේ....
@kanchanasanjeewa2117
@kanchanasanjeewa2117 17 сағат бұрын
ලස්සන අදහසක්
@manojagunarathna2367
@manojagunarathna2367 18 сағат бұрын
හදවතින්ම සුභ පතනවා ලස්සනම ලස්සන life 1k ගත කරන්න ලැබෙන්න කියලා❤❤❤❤ඇත්තටම ආසාවෙන් බලාගෙන හිටියේ එයාලා 2න්නා මැරි කරලා සතුටෙන් ඉන්නවා බලන්න❤❤❤
@DananjiSathsarani-o8l
@DananjiSathsarani-o8l 4 сағат бұрын
Omgg 😮😮 wow congratulations anjali akka and dinitha aiya best matching cupel ❤❤❤🎉🎉🎉😍😍
@nisansalagamage2453
@nisansalagamage2453 15 сағат бұрын
Congratulations ❤❤❤ I also cried 😢😢❤
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 15 сағат бұрын
සත්තයි....මන් හොඳට අඩුව ...හරිම සතුටුයි ...චුටි සුපිරි ඔයාගෙ සප්ෆ්‍රිස්...සුපිරි ....සදා රැකෙන අදරයක් වෙවා!අම්මා රැකෙන ඉන්න
@raniduekanayaka8864
@raniduekanayaka8864 17 сағат бұрын
Congratulations Both of you Aiya & Akki ❤
@NimmiNisansala-r8f
@NimmiNisansala-r8f 18 сағат бұрын
Anji❤chuti❤❤🎉🎉 congratulations ne kiuwata hituwa mehema Wei kiyala😊
@hashirathnayakab5687
@hashirathnayakab5687 18 сағат бұрын
ලස්සනයි oyala dennama ....congratulations 🎉
@Lola-qz8nf
@Lola-qz8nf 13 сағат бұрын
OMG😍 who’s cutting onions😭😭😭 This is awesome !! Definitely Anji’s kind of surprise!! I bet she enjoyed and loved every bit of it. I had a feeling love is on air for sometime. Wishing you both nothing but lifetime of happiness. You guys have been together up and downs in each other’s lives so this journey won’t be that difficult for you two along with Aunty and Rose. Take care of each other and stick together no matter what. Hats off to you Dinitha, truly a real man and gentleman. Congratulations ❤️
@susibhagya
@susibhagya 18 сағат бұрын
සුබ පැතුම්.හැමදාම එකට සතුටින් ඉන්න ලැබේවා❤
@TrezoX746
@TrezoX746 15 сағат бұрын
I don't know why I'm crying.. Congratulations for both of you චූටි and Anjali ❤
@D.m.disanayaka
@D.m.disanayaka 16 сағат бұрын
මේ අන්ජලී කියන්නේ ගොඩක් අයගේ හිත හොරගත් චරිතයක් ❤️god බ්ලේස් අන්ජලී &පාට්නර් ❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹
@royalcookingsigriya
@royalcookingsigriya 19 сағат бұрын
I feel so happy to see this. I knew this would happen some day. He suits U angel. Also well taking care of y'all like a father. he deserves it. 1000% I'm in tears. really so happy ❤❤❤❤❤❤
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 17 сағат бұрын
අංජලී සහෝදරිය ඇස්වලට කදුළු ආවා. පුදුම සතුටක් දැනුනා මටනම් අනේ ඔය දෙන්නම තමයි ඉස්සර ඉදලම ගැලපුනේ. 👌👌👌👌👌👌👌👌❤❤❤❤❤ ඔයාටත් ඔයාගෙ මහත්තයාටත් ලස්සනම ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ. හැමදාම සතුටින් ඉන්න පුලුවන් සාර්ථකම ජීවිතයක් ලැබෙන්න ඕනෙ කියලා හරිම සතුටින් ප්‍රාර්ථනා කරනවා. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 අම්මාත් ඉක්මනින්ම සනීප වෙලා ඔයාලා හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. 🙏🏻 ලස්සන ජීවිතයක් ලැබේවා👰‍♂️💐 💐👰‍♂️💐👰‍♂️💐👰‍♂️💐👰‍♂️💐👰‍♂️💐👰‍♂️
@thilinimadu3333
@thilinimadu3333 16 сағат бұрын
🙏🥺❤️
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 11 сағат бұрын
මං එයාලගෙ විඩියෝ බලන කෙනෙක් නෙවෙයි . . . ඒත් මේක බලද්දි නං ඇඩුනා .ඇයි දන් නෑ . 😢❤❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 16 сағат бұрын
ජය වේවා ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න දෙන්නම ආදරෙයි හැමදාමත් 😊❤🎉
@JayaniKumari-b5y
@JayaniKumari-b5y 18 сағат бұрын
ඒකටනම් ඇඩුනා...සතුටින් ඉන්න දෙන්නම ...❤❤❤❤❤❤
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 2 сағат бұрын
ඔයාලා දෙන්නට සුන්දර අනාගතයක් ලැබේවා... අංජලී , කරදර නින්දා අපහාස එද්දි ඔයාව දාල නොගිය කෙනා තමයි , මේ ලෝකෙ ඔයාට ආදරේම කෙනා...එයාව මුලු ජීවිතේම ආදරෙන් බලා ගන්න....❤
@anushadamayanti2073
@anushadamayanti2073 18 сағат бұрын
අනේ හරිම සතුටුයි දුවේ පුතේ ඔයාලාදෙන්නා හොදටම ගැලපෙනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤
@NelaranjaniBR
@NelaranjaniBR 18 сағат бұрын
😂
@ramanibulanawewa845
@ramanibulanawewa845 19 сағат бұрын
අනේ දරුවනේ හරීම සතුටුයි හැමදාමත් ආදරෙන් ලස්සන ට ජීවත් වෙන්න ❤
@rashmibandarigoda8989
@rashmibandarigoda8989 8 сағат бұрын
Congratulations lovely couple ❤❤❤
@shadydudu9431
@shadydudu9431 17 сағат бұрын
All the Best guys !! Wedding shower’s!!!!❤❤❤❤❤
@prabashasavithree2401
@prabashasavithree2401 17 сағат бұрын
My heartiest congratulations both of you ❤️ 💖 💗
@lckiller2483
@lckiller2483 5 сағат бұрын
Love to see ❤❤❤ Congratulations.. both of you 🎉🎉
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe 17 сағат бұрын
Anjali your the best❤ god bless you and your family
@Susfanando
@Susfanando 14 сағат бұрын
වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ එකක්..මම දැකපු සුභ මංගලම් පුතේ❤❤❤❤❤❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 17 сағат бұрын
සුබ පැතුම් , අංජලී ,දිනිත❤❤❤
@sajee7326
@sajee7326 15 сағат бұрын
Congratulations ...💐💐💐❤️❤️
@madushikadilhani6133
@madushikadilhani6133 15 сағат бұрын
Anji akki & chuti ayiy ♥️♥️♥️♥️ ,congratulation🎊🎊
@PawanNisansala-y6e
@PawanNisansala-y6e 3 сағат бұрын
හැමාදාම සතුටින් ඉන්න ලස්සනට පව්ල් ජිවිතය ගත කරන්න ලස්සන බබෙක් ගෙන්න❤️❤️❤️❤️❤️❤️
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 18 сағат бұрын
අනේ හරි සතුටුයි හැමදාම සතුටින් ඉන්න
@chrishanthasampath
@chrishanthasampath 19 сағат бұрын
apivath adeuva puthe🥰🥰 congratulations
@KaliniHettithantha
@KaliniHettithantha 18 сағат бұрын
Wow that's really nice 👍🙂 🎉🎊💐👏❤️ I feel sooooooooo happy 😊😁 he deserves it definitely.he taking good care, for your family.good luck 👍🤞 to you all ♥️😁👏 all the best to you all ♥️
@dasukk387
@dasukk387 18 сағат бұрын
Congratulations both of u❤❤❤
@vimansaumayangani3899
@vimansaumayangani3899 18 сағат бұрын
Wowww 🥰 Congratulations both of you ♥️🌹
@shanikakumari4303
@shanikakumari4303 15 сағат бұрын
ආදරේ යි අනේ ඔයාලා ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ඔයාට බුදු සරණයි ❤❤
@bonoaugust4328
@bonoaugust4328 18 сағат бұрын
ගැලපෙනම දෙන්නා. ජේසු පිහිටයි පුතේ ඔයාලට. අම්මත් නන්ගිත් බලාකියාගෙන ලස්සනට ඉන්න
@Madhubae
@Madhubae 17 сағат бұрын
මගේ මූනෙන්ම හිනාව අනේ 💖
@dinuthilakarathna4908
@dinuthilakarathna4908 15 сағат бұрын
ජය වේවා දෙන්නටම.වීඩියෝ එක ඉවර වෙද්දි ඇස්වල සතුටු කදුළු !!...
@shashinichandima1376
@shashinichandima1376 17 сағат бұрын
Congratulations nangiyooo sathutin inna hemadamath ❤️❤
@lihinikoshila8795
@lihinikoshila8795 2 сағат бұрын
ඇඩුනා ඇත්තටම 🥺❤️💍 සතුටින් ඉන්න දෙන්නම හැමදාම 🥰
@RenukaSrilanka
@RenukaSrilanka 18 сағат бұрын
anee godak sathutuiii❤❤❤
@udaviperera3635
@udaviperera3635 2 сағат бұрын
My heartiest congratulations D Ayiya and our Anji Akka!!! I am so proud of both of you!!! ❤❤❤❤ Love you Suji Amma and all of you!!!
@Darshika93
@Darshika93 17 сағат бұрын
Adarei lassanai Suba Pathum❤❤❤❤
@poornimagamlath7297
@poornimagamlath7297 14 сағат бұрын
I was really looking forward to seeing this movement..🥺❤actually what a nice and lovely beautiful movement..🥹😘 akki and aiya I'm so happy about you..😍 can't imagine the tears in my eyes....beautiful and matching couple.. love you always..Best wishes and good luck..💐🥺😘😍❤✨️
@RomiePereira
@RomiePereira 17 сағат бұрын
WOW SOOO SWEET ❤CONGRATULATIONS ❤️ 🎉🎊🥳🎂
@sapnaanjali7510
@sapnaanjali7510 4 сағат бұрын
Ane mta mara happyne. ❤❤❤❤As walata kaduluth awa. Vdo eka balapu wara gana mthaka na. Congratulations both of u ❤❤❤
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 18 сағат бұрын
කෝ අම්මා අංජලි දුව ඔයාලට කදාවත් වරදින්නෙ නැහැ වාසනාව වන්ත අනාගත යක් වේවා ❤❤❤❤❤
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 10 сағат бұрын
amma asaneepen kiyala dana dana ko amma ko amma kiyala ahanawa. maara minissu thamai 😂😂
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Dasuni Sinethma & Dilantha | Hiru Mega Stars - Season 01 🌟
7:45
Hiru Mega Stars
Рет қаралды 44 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,5 М.
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 76 М.
බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog
40:26
Lankan in Melbourne
Рет қаралды 10 М.
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
Everybody Was Afraid😨||But The Gorilla🦍Knows His Friend😊|| #shorts #youtubeshorts
1:00
𝐿𝓊𝒩𝒶_𝒪𝐹_𝐿𝑜𝒱𝑒
Рет қаралды 12 МЛН
LNS - Khinh thường bạn nghèo khổ || Despise the poor friend #shorts
0:55