ගොඩ කාලෙකට පස්සේ අපි ගිය ගමන!!! Anjali Rajkumar | K.Sujeewa | Rose | Dini

  Рет қаралды 381,035

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 358
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මගේ අම්මාව මතක් වෙනවා ඔයාලාව දකිද්දී.🥺 එයත් හරිම ආසයි ට්‍රිප් යන්න.ඇවිදින්න.එයා එක්ක ගෙවුන කාලේ හරිම සුන්දරයි.ඒ සතුට ආයේ එන්නෙ නෑ. අම්මලා තරම් ආදරේ කවුරුවත් නෑ දරුවන්ට✨❤️ සතුටින් ඉන්න ඔයාලා ඔහොමම.🥰බුදු සරණයි 🙏❤️
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
අර පඩ සචිනි නියපොතු දාන් කන්න බැ කියලා පොශ් වෙන්න්වා සූජීවා කොච්චර ලස්සනට කනවද.. චාම් වෙන ත්ර්මට තමා සුන්දර ගැහැනිය 😍😍
@Rashifan4061
@Rashifan4061 Жыл бұрын
චූටි පුතයි අංජලී අක්කයි ගැලපෙනව කියන අය කො
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
ඉතින් දෙයියනේ අංජලී බැන්දත් කාටවත් මොකද. මේ රටේ ඉන්න සමහර අය පුදුම මානසික ලෙඩ්ඩු. ඔයාලා ගිය ගමන වීඩියෝ එකෙන් අපිත් සතුටින් ගියා. ස්තුතියි. ඔයාලගේ පුංචි පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. හරිම හොඳ මල්ලි කෙනෙක් ඔයාලට ලැබිලා තියෙනවා. God bless you all.
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Yes
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
මං ආසම family එකක්.අනිත් උන් වගේ බොරු ෂෝ නෑ.ඒකයි මම ආස.එයාලගේ නිහතමානි කමට මං හරිම කැමතියි.හැමදාම සතුටින් ඉන්න ඔයාලා ඔක්කොම.❤❤❤
@ganjlikc9291
@ganjlikc9291 Жыл бұрын
හැම කඩේකින්ම මල් ගත්ත එක ගොඩාක් හොද දෙයක්.. අනේ ඒ පවුල් කීයක් ජීවත් වෙනවාද අපි ගන්න ඒ මල් වල මුදලින් 🙏
@showdy-00
@showdy-00 Жыл бұрын
චූටි පුතා තමයි මරු 🙈❤
@NethuAmaaaa
@NethuAmaaaa Жыл бұрын
අර welcome drink eka denna apu kello දෙන්නගෙන් පිටිපස්සේ කෙනා දිනිත අයියා දිහා බලපු බැල්ම දැක්කේ මන් විතරද 😁... ඔයාල ෂෝක් අනේ... ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.. ඔයාල වෙනදා වගේම athal eke ඉන්න...
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
සුජිවා අක්කි හරිම ෂොයි,♥,අන්ජලි,,♥චොටු බබා♥,චුටි පුතා,♥,හරිම,ලස්සන family එක්,♥♥♥♥
@manikepersmuna1716
@manikepersmuna1716 Жыл бұрын
ගැහැනියකට මිනිහෙක් අවශ්‍යය නැහැ ජීවත්වීමට ධෛර්ය වන්ත වෙන්න හරිම සතුටුයි බුදු සරනයි පරිස්සමෙන්
@nethmikaushalya2258
@nethmikaushalya2258 Жыл бұрын
අන්ජලී අක්කා මරු....❤️😂 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️❤️
@sanda2813
@sanda2813 Жыл бұрын
ගිය නැති ටික කාලෙට කතරගම ගොඩක් වෙනස් වෙලා 🥺❤ ඔයාලාගේ ලස්සනම vlog එක තමා මේක ❤
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ යන ගමනාන්තය දක්වා කතරගම කඳ සුරිඳුන් රැක දෙත්වා තෙරුවන් සරණයි ❤❤❤❤
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
අය්යෝ අපිත් ගියා last week කතරගම & යාල....ඉන්න තරමක් හිටියෙ මුවොයි , වල් ඌරොයි , මොනරුයි..1 වයසක අලියෙකුයි රිලවුයි....යන්තම් leopard කෙනෙක්ව දැකගත්තා පාර පනිනකොට...ඊට පස්සෙ ඌ අපි දිහා බලල නැට්ට කරකවල නිදාගත්තා 🤣 මන් හිතුවා අපේ අවසානෙ කියල 😅 එච්චර තමයි 😑 අපිත් තැනකට ගියොත් සත්තුත් නෑ 😅
@warunianjalika3835
@warunianjalika3835 Жыл бұрын
හරිම නිහතමානී ඔයාල.. දුප්පත් මිනිස්සුන්ට අත දෙන එක.
@dulipahandi
@dulipahandi Жыл бұрын
මං නම් ආසම සුජී ගේ කතාවට ❤️අවංක වචන
@nadunkehelpannala910
@nadunkehelpannala910 Жыл бұрын
ඕවා ගැන හිතන්ඩ එපා.මිනිස්සුන්ගෙ කටවල් අපිට වහන්ඩ බෑනෙ.ඔයලා දන්නවනෙ ඔයාල ගැන .හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්ඩ.බුදුසරණයි ❤️🤗🥲
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සනයි ට්‍රිප් එක ඔයාල විනෝදයෙන් ගිය තැන.ඔයාල සපාරිගිය එකට ඇන්ජලීගෙ අම්ම නැතුව පාලුවක් දැනුන.එහෙම තමයි ඉන්න ඕන නැව ගිලුනත් බෑන් චුන් වගෙ හරිම ආසයි.තව වීඩියෝ එකක් අරගෙන එන්න දෙ පිහිටයි පවුලේ සියලුම දෙනාට.චුටි pappy එයා ෂොයි හුරතල්.❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ඔයාලගෙ family එකට නම් හරිම ආසයි.ඔයාලා කියන ඒවට හිනාවෙන්න පුළුවන් හොඳට.හරිම ආසාවෙන් බලන්නෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@missfiona18
@missfiona18 Жыл бұрын
වාහනේ පිටිපස්සේ යන එක තමයි ආතල්ම ❤😅මාත් හැමදාම යන්නේ පිටිම පස්සේ.ඔයාලා කට්ටිය ෂෝයි අනේ .අපේ ගෙදර අයත් එක්ක යනකොට එන vibe එක ඔයාලාගෙ videos වලත් තියෙනවා❤🥰
@apsarasandamali9092
@apsarasandamali9092 Жыл бұрын
ඕවා ගණන් ගන්ඩ එපා නංගියේ අපේ ලංකාවේ අයට අනුන්ගේ ඕපදූප නැත්තං නින්ද යන්නෙ නෑ ඔක්කොටම බුදු සරණයි මං මැලේසියාවෙන්❤️❤️❤️
@shehanianjalika6525
@shehanianjalika6525 Жыл бұрын
අනේ අක්කේ ගොඩක් ස්තුති මගේ ඉන්නෙත් ශිට්සූ කෙනෙක් එයාව අරං යන්න පූළුවන් තැනක් ඔයා කිව්ව එක ලොකු දෙයක් ❤️❤️ අපිත් එයා නිසා මාර විදියට යන ගමන් නවත්තනවා නවතින්න තැන් නැති නිසා
@wjatuw2000
@wjatuw2000 Жыл бұрын
අංජලී අක්කටම හරියන යාළුවා දිනිත අයියා....❤️❤️
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
හැමෝටම සුබ ගමන් පරෙස්සමෙන් ගිහින් එන්න අනිවාර්යයෙන්ම බව්වගෙ වීඩියෝ එකක් ඕනෙ එයා හරි ෂෝක්
@avanthimalthunga2979
@avanthimalthunga2979 Жыл бұрын
අපි ඇවිත් නැ යාල අනේ පෙන්නුවා ට thank you 💕💕 ගොඩක් ලස්සනයි ඔයාලට හැමදම යන්න ලැබෙන්න මේ වගේ ගමන්
@hirunachamishka8035
@hirunachamishka8035 Жыл бұрын
ඒ පුතා නම් හොඳයි ටිකක් ගුණ යහපත් විදිහට ඉන්නවා .අනිත් අයට සාපේක්ෂව
@shashiniarunodya5679
@shashiniarunodya5679 Жыл бұрын
චූටි පුතා මරූ 😂♥️
@rasisano1295
@rasisano1295 Жыл бұрын
Hi Anjalie, I admire your down-to-earth life, your love for animals, "don't care" nature, keep it up and keep living. One piece of advice, don't feed dogs chicken bones, can make internal injuries, just an advice darling (I am a vet).
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
අංජලී හොදට ඔයා සිංහල කථා කරනවා හරිමරූ
@nishadaniroshani999
@nishadaniroshani999 Жыл бұрын
ලස්සනයි කට්ටියම චෝටු video එක මැදින් එකපාරටම යනකොට නම් බය වෙනව 😁😉❤️❤️❤️
@kasunmanoj6192
@kasunmanoj6192 Жыл бұрын
Eththatama අනිත් ජනප්‍රිය අයත් ekka beluwama oyala godak sarala ජීවිතයක් gewanne, eththatama සතුටුයි , බුදු සරණයි oyalata
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
අනේ mn oyage video වලට හුඟක් අසයි akki. Aiya ඉන්නවා nm ekka maru . ආදරෙයි
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඇති යන්තන් අපේ ඇංජි කෙල්ල විනාඩි 41 ක වීඩියෝ එකක් දාලා. Tea එකක් හදන් එන්න ඕනෙ ආතල් එකේ බලන්න හිනා වෙවී
@nawodyachandrasena1466
@nawodyachandrasena1466 Жыл бұрын
යාල මාත් ගියා වගේ .. කලින් ගිහින් තිබුන් නෑ .. දැන්නම් ඇත්තටම ගියා වගේ.. සතුටුයි .. & thx ... family එකනම් සුපිරි ඉතින් හැමදාම වගේ සතුටින් ඉන්නවා ..හැමදාම ඒ වගේ ඉන්න.. all the best හැමෝටම .. ❤️❤️
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Akki oyala හරිම wasanawanthai.... Harima vinoden සතුටින් innawa.... Budu saranai !!! Oyalage life eka dakala api සතුටින් balala..api සතුටු වෙනවා ....
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න මිනිස්සු මොනවා කිවුවාත් අපි දන්නවා ඔයාලා ගොඩක් හොදයි කියලා මම ගොඩක් කැමතියි ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
ලස්සනයි අදත් හැමෝම ආදරෙයි හැමෝටම🥰🥰❤️
@sayuriamayaamaya2438
@sayuriamayaamaya2438 Жыл бұрын
ඒ අයියත් මරු අනේ💖🤗
@thenuwarawaruni8002
@thenuwarawaruni8002 Жыл бұрын
අනෙ...චූටි පුතා මරු🤩
@Cam-Coach
@Cam-Coach Жыл бұрын
කොට බල්ලෙක් සීන් එක තමයි මරු 🤣 අම්මට ඇහුනොත් අපි දෙන්නව මෙතන බස්සලා යයිලු 🤣🤣🤣
@renkaarumgan5289
@renkaarumgan5289 Жыл бұрын
කෝ බැන්ද මුනියා 😄ඔයාලා ෂෝයි පරිස්සමින් යන්න ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ( මම kuwait සිට (
@Resaraasali
@Resaraasali Жыл бұрын
කොල්ල මරු බං.. ❤❤
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
Oyala හරිම හොඳයි ane. Boru sobanayak naa.sujiwa akke matath inne දුවලා dennek .math ආසයි oyala wage ජීවත් වෙන්න ....budu saranai oyla හැමදාමත් me විදියට sathutin inna.😘😘😘❤️❤️❤️💐💐💐💐adarei famili.🙏🙏🙏🌹🌹🥰🥰😍😍😍😍💪💪
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
අනා ❤❤❤ අංජලී අක්කීයා....🤩ආසම ෆැමිලි එකක් 😘😘😘ආදරෙයී
@jeni6757
@jeni6757 Жыл бұрын
අමිමෝ,පිටරටක,විදින,දුක,ටිකක්,අමතක,කරල,ඔයාලත්,එක්කල,හිටිය,මම,හරිම,ආදරේ,කරන,පැමිලි,එකක්,සුජිගෙ,චුටි,පුතා,සුදු,වෙලා,ලස්සන,වෙලා,මහත්,වෙලා,කොහොමත්,ඔයාලත්,එක්කල,ඉද්දි,ඇගේ,ලේ,පිරිසිදු,වෙනවනෙ,අංජිට,හොරෙන්,බදින්න,උවමනාවක්,නැහැ,කියල,මමනමි,දන්නව,ඉතිං,ඔයාලට,දෙවි,රැකවරණයි
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Жыл бұрын
මම ඔයාලට හරිම ආදරේ යි ❤😍😘
@nilahtikankanange6823
@nilahtikankanange6823 Жыл бұрын
අක්කියෝ මගේ ගම තමයි ඔය බුදුසරණයි දෙවිපිහිටයි කදසුරිදුගේ පිහිටයි
@luckygirl7413
@luckygirl7413 Жыл бұрын
අයියා නම් මාර ආතල් ගන්නේ😂😂
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 Жыл бұрын
චූටි කොමිලා නමි හරිම ෂෝක්. මෙහෙම කොල්ලෙක් ගෙදරින් එලවපු අමිමා හරිම අවාසනාවන්තයි
@thilinimadushika3934
@thilinimadushika3934 Жыл бұрын
අක්කා අපිත් ඊයේ කතරගම ආවා 🌸🥰🥰🥰ඔතනින්ම මල් ගත්තෙ
@kalanijayamali3783
@kalanijayamali3783 Жыл бұрын
චූටි පුතා නම් නියමයි
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
Happy Wedding Life Anjali akke ( joke)😂😅 😁😁 Heehee Ada Video Eka niyamayii .!!! Adareyi 3denaatama ❤🥰😘
@anuakurtiya
@anuakurtiya Жыл бұрын
චූටි අය්ය මරු අනේ........😎❤️
@dilhara2702
@dilhara2702 Жыл бұрын
අන්ජා:මොනවද පේන්නේ දිනි:අනාගතේ පේනවා 🤣🤣
@g.s.dilshan4731
@g.s.dilshan4731 Жыл бұрын
අන්ජලී අක්කානම් මාර ආතල් එකේ ඉන්නෙ 😁😁😁😁😁
@madhavibandara8224
@madhavibandara8224 Жыл бұрын
ඇන්ජී ඔයා අම්මා නංගී පොඩි මල්ලී මාරම හැපි එකෙන් ඉන්නේ.මාත් ආසායි ඔයාලා 3 ම 💕
@peachy_koo2687
@peachy_koo2687 Жыл бұрын
Aww dinitha ayya is back ❤️
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Oyalatama hariyana podi kolla.niyama sahodarayek.chuti bau patiyath harima shok.budusaranai hamadama sathutin prissamin adaren inna ❤️❤️❤️❤️❤️❤️
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ලස්සන පවුලක්..ආදරෙයි ❤️💐🤩
@madhuperara8146
@madhuperara8146 Жыл бұрын
රිදීගම සෆාරි පාර්ක් බලන්න යන්න ..ගොඩක් ලස්සනයි ...සතුන්ට lanwelam balann puluwan
@tanujasantiago1901
@tanujasantiago1901 Жыл бұрын
Beautiful trip and take care drive safely Good luck 🍀 for your day trip daughter love your MOM AND SISTER LOOK AFTER THEM ALWAYS IN YOUR PRAYERS AMEN!
@niroshanirajapaksha6097
@niroshanirajapaksha6097 Жыл бұрын
හරිම ලස්සනයි 👍👍
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
අනේ බලු පැටියා, සුජීවා අක්කිගෙ පස්සෙන්මයි... ආදරෙයි ඔයාලට .... පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි..
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි ඇත්තටම ඔයාල තෙරුවන් සරණයි
@sheni6004
@sheni6004 Жыл бұрын
අනේ ශුඩා ලා , මරු 😘😍😍😍😍😍
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
ශෝයි අනේ...බුදුසරණයි🙏🙏හැමදාම සතුටින් ඉන්න😍😍
@hansaniabesinghe2867
@hansaniabesinghe2867 Жыл бұрын
අනේ මන් ඒ අයියාට ආසයි 🙊❤
@anuradhasewwandhi5556
@anuradhasewwandhi5556 Жыл бұрын
ලස්සනයි ඔක්කොම වීඩීයෝ අපි බලනවා🥰🥰🥰🥰🥰🥰🥰🥰
@warunianjalika3835
@warunianjalika3835 Жыл бұрын
චුටි පුතා ❤️ අනේ ඔයාලා ගොඩක් හොදයි ඔයාලා.... අයියා එක්ක දාන විඩියො ගොඩක් හොදයි
@MkMk-tr1mp
@MkMk-tr1mp Жыл бұрын
Ape rata hodai akke rate minissu nam antimai pahath manasikathwaya eka eyage life ekane API ewa ganan nogena imu ape patthe apatha youth ehemamai oyalata teruwane saranai
@bandularuwanpathirana1520
@bandularuwanpathirana1520 Жыл бұрын
Anjali akki and dinith ayya❤
@dionesplaytime8100
@dionesplaytime8100 Жыл бұрын
Hihi..... Enjoy... Mama oyalage videos balana gate kesari hadana video eka baluwata passe.... Akki oya❤️ atatama mara hadawathak tiyana Amma kenek hama video ekama oyage personal attitude walata mama harima asay... Oya saloon ekata dawasaka ennum .. Danum api family ekama Dubai inne. Angeli nangi hoda hadawathak tiyana girl kenek.❤️ Rose harima cute.... ❤️ Wish you all the best to all and Happy Happy Happy every day for you'll.. God bless you 😇
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 Жыл бұрын
මමත් කේසරි හදන එක බැලුවට පස්සෙ තමයි බලන්න පටන් ගත්තේ. තව කෑම හදන videos දාන්න
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
Lassanai oya eda nangaaa harima lassanai .හැමදාම ඔය වගේ lassnata inna 😍😍😍😍
@sumithkalinga1290
@sumithkalinga1290 Жыл бұрын
අනේ සුපිරි අපිත් ගියා ඔයාලත් එක්ක ඔන්න.ආදරෙයි ගොඩාක් .අපි ආයේ ආයේ ගොඩාක් සැරයක් බැලුවා....බබාලත් ගොඩාක් ආසාවෙන් 🤗🤗🤗
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
Anjali oyage vidios hemadamath balanawa. Habbyge 4n eken vidios balanne😍😍😍harima shok oyala. Oyage ammitath mari asai. Asai kawdahari oyalawa dakinna❤️❤️❤️Budusaranai 4 denatama😘😘😘
@dilanmadushanka9825
@dilanmadushanka9825 Жыл бұрын
16:01 චුටි පුතාට line වගේ
@tharindinavodya3330
@tharindinavodya3330 Жыл бұрын
ane mn asama family ekak, stress release wenawa video blnkota, god bless to your family akke
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
සෆාරි ජීප් එකේදිනෙ මල්ලි බබාගෙ hand bag එක දැක්කෙ. මරු මරු 😁🤣
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
හැබැයි මල්ලි බබාට මම ආසයි. 😍😘
@bimsarabima2388
@bimsarabima2388 Жыл бұрын
Hottel එකේ wellcome drink එක දෙද්දි ආපු කෙල්ලගෙ මනමාල බැල්ම දැක්ක අය කෝ...🙈🙈🙈🙈
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 Жыл бұрын
Full of fun and joy 🥰😍🤩 but MOST OF ALL REAL HUMAN QUALITIES IN ALL OF YOU !OUR BLESSINGS TO YOU !🙏🙏🙏
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
Fav family ඉක්මනින් තවත් vlog එකක් ඕනී anji official ✌️🤭🙈
@bonoaugust4328
@bonoaugust4328 Жыл бұрын
අපේ ජීවිතේ විදින්න ඕනා අපිට ඕනෑ විදියට
@kavidusathsara2537
@kavidusathsara2537 Жыл бұрын
200 K ඉක්මනට යන්න. මරෑ විඩියෝ එක
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අපේ ප්‍රානතයට ඇවිත් ගිහින් නේද බෙලිඅත්ත 😍❤️
@myhely7888
@myhely7888 Жыл бұрын
Monawa unth k .sujiwa aththa ktha krnnwa. ❤Adrei akke parissmin inn ..
@dilanikaushalya7944
@dilanikaushalya7944 Жыл бұрын
ආදරෙයි ඔයාලට.බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@Rkfhiru
@Rkfhiru Жыл бұрын
200k ගහමු නෙ ටග්ගාලා 🖤
@dulshakawmini1809
@dulshakawmini1809 Жыл бұрын
අනේ පට්ට අක්කි ඔයාලා නම්,,❤️❤️🤗
@sandaminilakshika5457
@sandaminilakshika5457 Жыл бұрын
ඔයාලා අපේ පැත්තේ ඇවිල්ලා නේ❤😘.ආදරෙයි.
@adtele2965
@adtele2965 Жыл бұрын
Patta fun ..interesting family...enjoy your life.
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Lovely family god blz you ❤
@somawathae9042
@somawathae9042 Жыл бұрын
නියමයිනේ ආදරෙයි හැමදාමත්
@ranuranu2169
@ranuranu2169 Жыл бұрын
අනේ ඔයා හරි cute darling ..❤️❤️❤️😘😘😘😘😘
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
බලන්න ආසම ෆැමිලි එකක් තෙරුවන් සරණයි ඔයාලට
@kushikushi1899
@kushikushi1899 Жыл бұрын
Lobby akatama vahana yamul😁😆😁😆akanm niyamai
@svk252
@svk252 Жыл бұрын
හේ හේ ලස්සනයි 😗
@vinithasandya4552
@vinithasandya4552 Жыл бұрын
Part 2 ඉක්මනට දාන්ඩෝ.......
@gayashanworld918
@gayashanworld918 Жыл бұрын
Aiyoo oyala ape gamen ne exsit karala thiyenne Beliatte aleee bawwata chu danna ekka awilla thiyenne😍😍🤭🤭pi oyala budud saranai
@saumyasandamali580
@saumyasandamali580 Жыл бұрын
aneww chuuti puthaa aiya 😁❤
@SayuriDileka
@SayuriDileka 7 ай бұрын
ඔයාලගෙ වීඩියෝ තව ඕනි ❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН