වීඩියෝ අතරමග මට වැරදුනු තැන් - Anoma's Kitchen Bloopers

  Рет қаралды 355,217

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 1 400
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
මං ඉන්න Field එකේ වැඩියෙන්ම ගරු කරන ගුරුතුමියක් තමයි.. දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🥰🥰🥰❤❤❤
@napekshalakmali2056
@napekshalakmali2056 3 жыл бұрын
හානේ මල්ලිත් ඉන්නවා .ඔයත් අනෝමා ආන්ටි වගේ හරිම නිහතමානී කෙනෙක් .ඔයාටත් මේ ෆීල්ඩ් එකේ දිගු ගමනක් යන්න සුබ පතනවා .🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@napekshalakmali2056 😍😍😍😍 Thank you akkee
@niludias8710
@niludias8710 3 жыл бұрын
Aaane oya! 🤗😘
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
හානේ ආතල් මල්ලි.. ඔයත් මෙහේ ඉන්නවද.. හොර ගෙඩියා ..😃😃😃
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@niludias8710 😊😊😊
@chandimajayarathne8719
@chandimajayarathne8719 2 жыл бұрын
අනෝමා මිස් කතා කරන සුරතලෙන්ම මම කලින් ඉදන් දැනගෙන හිටියා ගෙදර කෝලං කර කර ඉන්නවා ඇති කියලා. ඒත් මේ තරම් මලකෝලමක් කියලා හිතුවේ නෑ.. ආදරේ හිතෙනවා වැරදුන තැන් වලදි දාන මූණෙ ඉරියව් වලට.. ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා නිදුක් නීරෝගී වේවා...
@krishani5329
@krishani5329 3 жыл бұрын
ඔය වගේ helpful husband කෙනෙක් ලබිච්ච ඔයා හරි වසනාවන්තයි.මට නැතත් මට ඔයා ගැන සතුටුයි.හැමදාම සතුටින් ඉන්න.
@Manel12345
@Manel12345 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත .👍
@randilinidesilva2487
@randilinidesilva2487 3 жыл бұрын
Anee apitat na tamai.adu gane ape ammalatawat naha.
@musicsudda
@musicsudda 2 жыл бұрын
@@randilinidesilva2487 😊😊
@Nethul-j7w
@Nethul-j7w 8 ай бұрын
මටනම් ඉන්නවා
@umendraweerawansa6176
@umendraweerawansa6176 Жыл бұрын
මේක නම් හරිම ලස්සනයි . බලන්න ඇය සිනහ වෙන අපූරුව. මම හරියට ගරු කරන චරිතයක් . ඕනෑම අලුත් දෙයක් හදන්න යනකොට ඔක්කොටම කලින් serch කරලා බලන්නේ Anoma's Kitchen එකේ ඒක හදලා තියනවද කියලා. මේ ආවා වගේ ඉදිරියටත් තවත් හොදින් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය, නීරෝගී බව ලැබේවා !
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
හරිම ෂොක් අනෝමා .ඔයා හරි අවංකයි.ආදරනියයි.දිනෙන් දින තවත් දියුණුව ලැබේවා.යන්න පුලුවන් ඉහලම තැනට යන්න ආශිර්වාද කරනවා .සිය පවුලටම සම්මා සම්බුදු සරණයි
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
ආන්ටි හරිම අහිංසකයි නේ 🤗 ❤️ පොඩි ලමයෙක් වගේ හුරුබුහුටි යි .. ගෝඩ් බ්ලෙස් යූ ආන්ටී ❤️
@unlimitedfunzone9050
@unlimitedfunzone9050 3 жыл бұрын
මම නම් ආසම වීඩියෝ අන්තිමට මම අනෝමා කියල කියන කොටසට.😍 ඒ වගේම ඔබතුමිය like subscribe ඉල්ලලා හඬා වැටෙන් නැති එකත් ගොඩක් අගය කරනවා.
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 3 жыл бұрын
අනේ පුංචි බබෙක් වගේ අහිංසකයි මිස් ඔයා. මං ආදරේම ඔයාගෙ සිරියාවන්ත කමටයි, පිරිසිදුවට ,හිමීට , පිලිවෙලට අපිට හැමදේම කියා දෙන නිසයි . බුදුසරනයි 🤩😍😘💖
@sanduhansi3305
@sanduhansi3305 3 жыл бұрын
අනේ හරි ම හුරතල් ආන්ටි ඔයා... හරි ම cuteeee 😍😍good luck😍😍
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
අනේ ඔයාගේ කෑම හදන වීඩියෝ වගේම වැරදුණු වීඩියෝත් හරිම රසවත්. ඔයානම් හරිම ෂෝක් . ඔය සැහැල්ලු බවට හරිම ආසයි බුදු සරණයි දෙවි පිහිටයි!
@umawinekoon8582
@umawinekoon8582 3 жыл бұрын
ඔබතුමිය හරිම අව්‍යාජයි , හරිම කැමතියි ඒ අව්‍යාජ කමට . සුබපැතුම් ❤️
@pasindujayaweera5575
@pasindujayaweera5575 3 жыл бұрын
මගේ අම්මාගේ නමත් අනෝමා. අම්මා ගැන හිතෙන වෙලාවට මම ඇවිත් මේ videos බලනවා. විශේෂයෙන් අන්තිමට “මම අනෝමා“ කියද්දී හරිම ලෙන්ගතු කමක් දැනෙනවා. මගේ අම්මා මෙන්ම ඔබ තුමියටත් නිදුක් නිරෝගිව දීර්ඝ කාලයක් මේ දේවල් කියල දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ❤️🙏
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
හරී ශෝයි ආන්ටි. අදනෙ දන්නෙ ආන්ටි මෙච්චර හිනා වෙලා ඉන්නවා කියල ගෙදර ඔයාගෙ හිනාවට ආස හිතුන.❤❤❤❤❤
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
ආන්ටි ඔයාගේ හිනාව කතා විලාශය පොඩි ළමයෙක් වගේ හරිම ආදරණීය යි ♥️
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
ආන්‍ටිගෙ හිනාව නම් හරිම ෂෝක්...😍😍😍❤️❤️❤️
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
අනේ හරිම ආදරේ හිතෙනවා... මං අනෝමා කියන කොටස් හරි ලස්සනයි... හැමදාම රස කෑම අපිට දෙන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
@amitha1969
@amitha1969 3 жыл бұрын
‌ඒ වැරදීමත් හරිම සුන්දරයි අනෝමා......තව බොහෝ දුර යන්න සුභ පැතුම්, ආදරයත් සමගින්....!
@recipe79
@recipe79 Жыл бұрын
අක්කේ ඔයා ගොඩක් natural.. එකයි මම ගොඩක් ඔයාගේ channel එකට කැමති
@napekshalakmali2056
@napekshalakmali2056 3 жыл бұрын
අනේ ෂෝක් ආන්ටි ගොඩාක් ආසාවෙන් බැලුවේ.සමහර අය පොඩ්ඩක් වැරදුනත් ඒවා පෙන්නන්නෙ නෑ.ඔයා එහෙම නෑ.හරිම open .අනේ ගොඩාක් ආදරෙයි ඔයාලට.ආයේ ආයේ බලන්න.හිතෙනවා .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 😘🤗🤗❤️‍❤️‍❤️‍❤️‍
@TheMrgoodboy2
@TheMrgoodboy2 3 жыл бұрын
This is called bloopers. Very common advertising method....
@dhillrathnayaka1694
@dhillrathnayaka1694 3 жыл бұрын
God bless you sister
@erasrk
@erasrk 3 жыл бұрын
මේකට කියන්නෙ bloopers කියලා..
@kumudubotheju9915
@kumudubotheju9915 3 жыл бұрын
අනේ ඇත්තමයි ඔයාට හිනා යනකොට මටත් හිනා යනවා .හරියට මමත් එතන ඉන්නවා වගේ දැනෙන්නේ .වැරදෙන එකත් ශෝක් අනේ .විඩාබර ජීවිතයට වෙනසකටත් එක්ක .කෑම හදන්න උගන්නනවාට අමතරව අපිට ලේ ටිකක් පිරිසිදු කරගන්න අවස්ථාවක් දුන්නාටත් ස්තුතියි !
@malanikumari5773
@malanikumari5773 3 жыл бұрын
මේ වීඩියෝ එක නම් හරිම ශෝක්. ඔබතුමිය හරිම විවෘත යි. ඒ වගේම නිහතමානීයි. තව ඉදිරියටත් ඉවුම්පිහුම් ගැන අපට කියාදෙන්න ඔබතුමියට ධෛර්යය ශක්තිය ලැබේවා
@niranjimadu5880
@niranjimadu5880 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ලස්සන හිනාවක් ආදරනීය කට හඬක් සිත් ඇදගන්නා රූපයක්❤ හැමදාමත් ආදරෙයි ආන්ටි දීර්ඝායුස ලැබේවා 🙏❤❤
@isharaperera7371
@isharaperera7371 3 жыл бұрын
චූටි බබෙක් වගේ අනේ ආන්ටි ඔයා 😁😁😁 සෝමසිරි අන්කලුත් ඉන්නවා
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
හරිම සුන්දර ආදරණීය වැරදීම්... හිනාවෙන් සතුටින් හැමදාම ඉන්න. පවුලේ එකමුතුව හරිම වටිනවා. ඔබට ගොඩාක් ආදරෙයි
@rwbd-123
@rwbd-123 3 жыл бұрын
කතාකරන විදිහ බලන්න ආසයි . අනෝමා මිස් ඇත්ත ට ම බොරු සෝබන නෑ
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
වැරදින එකත් හරිම සුන්දර අත් දැකීමක්...හරිම සුන්දර දසුනක්...මම ආදරය කරනම චරිතයක් ඔයා හරිම නිහතමානි...හැමදාම සතුටින් ජිවිතය ගෙනියන්න. ඔයා ලග බොරු සෝබන නෑ...බුදු සරණයි
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 3 жыл бұрын
හරිම ආසාවේන් බැලුවා .අපේ බබා හිනා වෙවී 3පාරකටත් වඩා බැලුවා ... 😄😄😄
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 3 жыл бұрын
Mage babath
@anomaalexander7877
@anomaalexander7877 3 жыл бұрын
Ape Babala2 Hina wevi baluwa😂😂
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 3 жыл бұрын
Math බැලුවා deprakma
@DisniSilvaELT--B-
@DisniSilvaELT--B- 3 жыл бұрын
මම හරිම ආස කෙනෙක්. හරීම හොඳ පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. හරිම වටිනා වැඩසටහනක්. බුදුසරණයි
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි ඇන්ටි.... ඔයාට වීඩියෝ අතරදි දේවල් වැරදුනාට කවදාවත් ඔයාට ඇත්තටම වරදින්නෙ නෑ අපිට මේ විවිධ වර්ගයේ කෑම අපොට කියල දෙනවට ඔයාට ගොඩාක් පින් ඇන්ටි 🌹
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
තව තව විඩීයෝ වල වැරදෙන්න කියලා ප්‍රර්තනා කරනවා. එ වෙන මුකුත් නිසා නෙමෙයි හරිම ආදරණියයි. මං දැන් හතර පාරක් විතර බැලුවා... ❤❤❤❤ ඔයාට ඉන්නේ ආදරණිය සැමියෙක් ❤
@senanirajapaksha5061
@senanirajapaksha5061 3 жыл бұрын
අනේ ආන්ටි වැරදුන එකත් හරිම ශෝක්.අපේ බබයි මමයි ආන්ටි එක්කම හිනා වෙවී බැලුවා.ආන්ටට තෙරුවන් සරනයි.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
හරි ශෝක් අනෝමා. මේවා මිහිරි මතකයන් ඒවගේ දේවල් තමයි අපිට අන්තිමට මතක් කරගෙන රසවිදින්න පුලුවන් වෙන්නෙ . වරදින තැන්වලදි ඔයාගේ ලස්සන තවත් වැඩිවෙලා පේනවා.
@darshananayanajith949
@darshananayanajith949 3 жыл бұрын
Good luck. වැල්වටාරම් නැති නිසා අපි ගොඩක් කැමති. 👍👍
@champidias390
@champidias390 3 жыл бұрын
හරිම අව්‍යාජ හිනාවක් ඇති අනෝමා මහත්මිය, අපි ඔබ‍ට හැමදාමත් ආදරෙයි ♥️♥️සියලු වැඩ සාර්ථක වේවා 🙏🙏🙏
@rasikaferdinandez5580
@rasikaferdinandez5580 3 жыл бұрын
නියමයි ආන්ටි ...ඔයා මට මගේ අම්මව මතක් කලා ...එයාටත් ඔය වගේම කියන ඒවා වරදිනව...අපි ඉතින් දවස් ගනන් ඒවා මතක් කර කර හිනා වෙනවා ...😍😍😍😍
@saradakodithuvakku5451
@saradakodithuvakku5451 3 жыл бұрын
ශෝක් අනේ.. පොඩි ලමයෙක් වගෙ.. කෑම හදනවා බලනවට වඩා ආසාවෙන් බැලුවා..වැරදුන තැනුත් එක්කම ආය කෑම හදන වීඩියෝ දානවා නම් ලේ ටිකත් පිරිසිදු කරන්ම කෑම හදන්න පුලුවන් අපිට ☺️☺️සුබ පතනවා ඔබ තුමියට ❤
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි ඔයාට ආදරෙයි හිනාවෙලා බාගෙට මැරෙනවා.නියමයි.♥️👍😁😁🥰 තෙරුවන් සරණයි 🙏🙏🙏
@subhashiniperera6014
@subhashiniperera6014 3 жыл бұрын
අනේ හරි ෂෝක් අනේ. සමහර ඒවාට තනියම හයියෙන් හිනා යනවා. ඇත්තටම මේ vidio එකට මම හරිම ආසයි. ඔයාට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 3 жыл бұрын
හරිම ෂෝක් අනේ . අපිටත් හරි හිනා ඒවට ❤️❤️
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
අනේ ඒ් ටික හරිම ලස්සනයි.....‌වීඩියෝ ඒකක් කරන අතරේ සිදුවන මේ වගේ රසවත් සිදුවී හැම වීඩියෝ ඒකකම අවසානෙට හරි චුට්ටක් ඒකතු කරනවනම් මට හිතෙනවා අක්කාගේ වීඩියෝස් තවතවත් රසවත් වේවි...මොකද අවසානෙට කෑමවල රස කටට දැනෙනවා වගේම මේ වගේ චූටි ‌දෙයක් බලුවම මුවට නැගෙන සිනහව වගේම හදවතට සතුටකුත් ලැබෙනවා.... (ඒත් සමහරවිට කෙනෙක් ඒ් දිහා වැරදි විදිහට බලන්නත් පුලුවන්....අපේ සමාජේ හැටිනේ)💞💐
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 3 жыл бұрын
අනේ aunty වගේ aunty කෙනෙක් මටත් හිටියා නම්. ඔයා හරිම cute 😍😍😘😘😘😘
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
අනේ හරිම නිහතමානී යි, ඔව් එහෙම තමයි කියවගෙන යනකොට සමහරක් තැන් පටලැවෙනවා. ඒකත් රසවත් කෑම වගේම . තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා
@erandiramanayake8936
@erandiramanayake8936 3 жыл бұрын
ඔයාගෙ videos බලන්නෙ හරිම ආසාවෙන් ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!!!!!!
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
වැරදි වැරදියට කෑම හදපු අපිට හරියට කෑමක් හදන්න කියා දුන්නෙ ඇන්ටි. ඒ අව්‍යාජ සුන්දර ඉදිරිපත් කිරීමට අපි ගොඩක් ආදරෙයි. සුභ පැතුම් ඇන්ටි
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 3 жыл бұрын
අනේ ඇත්තමයි 10 පාරකට වඩා බැලුවා. ⁣වැරදෙන එකත් ශෝක් නේද
@sanjukarunarathna855
@sanjukarunarathna855 3 жыл бұрын
මම ආසම කොටස තමා... ඔන්න අපේ අම්මා....රස බලන වෙලාවයි...😄😄කියන කොටසට... මාත් කෑම හදලා ඒ විදියටම කියනවා 🤣🤣
@gold8147
@gold8147 3 жыл бұрын
@@sanjukarunarathna855 ඔයා කියන්නේ අපේ අම්මා චැනල් එක ගැනනේ..මේ වෙන චැනල් එකක් ...ඔයාගෙ රිප්ලයි එක මේකට ගැලපෙන්නේ නෑනේ .😂😂😁
@chitrapremaratne7809
@chitrapremaratne7809 3 жыл бұрын
මට නං ඔයා එකම එක වතාවක් හමුවෙලාත් තියෙනවා. ඔයාගෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හරිම ආසයි ඔයා ඉදිරිපත් කරන විදියට.ඔයාගෙ ඉදිරිපත් කිරිම් තවතවත් දකින්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි!
@therunichandrasiri4241
@therunichandrasiri4241 3 жыл бұрын
අනේ ෂෝක් aunty .හරි ආසයි ඔයා කියනකොට අහන් ඉන්න .😊
@kristinakrish1210
@kristinakrish1210 3 жыл бұрын
හරිම ශෝක් !!! Behind the Scenes ඇත්තෙන්ම මෙි කරන කැප වීම වෙනුවෙන් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ! ඔබ තුමියට තව තවත් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !!! ❤
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 3 жыл бұрын
This made my day dear Anoma Made me laugh to death Your are Genuine Trying to be your self That's what evbdy Loves you Enjoys you. Another good lesson
@chathuridinu2274
@chathuridinu2274 2 жыл бұрын
මම ආසම කෙනෙක් ඔයා මිස්.. ඔයාගෙ වීඩියෝ බැලුවම හිතටත් මාරම සැහැල්ලුවක් නිවුනු බවක් දැනෙනවා..ඔයත් හරිම ලස්සනයි .. බුදුසරණයි
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අනෙ දෙයියනේ මරු මේ වීඩියෝව හරි හුරතල් ආන්ටි ආදරෙයි , හැම වීඩියෝව ක් අවසානෙම මෙහෙම දාන්නො
@disharamadhavi3360
@disharamadhavi3360 3 жыл бұрын
අනේ ඔව් ... හැම vedio එකක් අවසානයේ ඒකෙ වැරදුන තැන් දාන්න... හරි ශෝක් ඒක ..
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
@@disharamadhavi3360 ශෝයි නෙහ් ඇත්තටම හරි ප්‍රසන්න පෙනුමක් තියන නිරහංකාර උගත් කෙනෙක් , කවදාකහරි මමත් මේ ආන්ටි වගෙ මගෙ චැනල් එකේ වැඩ කරනො තාම බෑ ඒම කරන්න මට නැනෙ කවුරුත් sis bro or hubby
@jananiperera7796
@jananiperera7796 Жыл бұрын
අනේ හරිම cute ආන්ටී ඔයා ..පොඩි ලමයෙක් වගේ ❤❤
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 3 жыл бұрын
ඹයා.හරිම.ඹපන්.කෙනෙක්.වැරදුනත්.ඒ.රෙසිපි.හරිම.ලස්සනට .කියා.දෙනවා..කමෙන්ටබොි.දැමිමෙි.නැතිවුනාට.මම.පුලුවන්.හැම.වෙලාවකම.ඹයාගෙ.රෙසිපි.බලනවා.කෑම.හදනවා.බොහොම ස්තුතියි .❤❤❤
@thilinidemel2220
@thilinidemel2220 3 жыл бұрын
අනේ ආන්ටී ඒක ශෝයී.... මගේ හිනාවනම් අල්ලපු ගෙදරටත් ඇහෙන්න ඇති ....🤣🤣🤣❤️ love and hugs...😘😘
@imraotales
@imraotales 3 жыл бұрын
So cute. ඇත්තටම මේවා දකින්නේ නැතුවම ඔයා මෙහෙම cute, innocent කෙනෙක් කියලා හිතුවා. හරිම ෂෝක් මේ video එක. Happy Anniversary to your channel.. ♥
@sldpproduction8823
@sldpproduction8823 3 жыл бұрын
අපි හැමදාම aunty anomage වීඩීයෝ බලනවා. මේ වීඩියෝ එකත් ගොඩක් විනෝදයි. congratulations 😊😊😊😊😊
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Oh it was such a treat watching the other side of Anoma. Thanks for sharing. Had a hearty laugh in the morning with you
@Rere---740
@Rere---740 Жыл бұрын
අනේ ඒක හරි ශෝක්...ආන්ටිගෙ හිනාව හරිම සුන්දරයි❤
@malinduranasinghe2003
@malinduranasinghe2003 3 жыл бұрын
So sweet Aunty and so genuine and sincere in presenting and cooking with love.
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 Жыл бұрын
මම වීඩියෝ එක බැලුවේ බබාව නිදි කරන ගමන්..ආන්ටිගේ හිනාවට බබා උඩ ගිහින් ඇහැරුණා😂😂😂😂
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
😂
@janudiweerarathne
@janudiweerarathne Жыл бұрын
😂😂😂😂😂
@nimmijayarathna-ph3tw
@nimmijayarathna-ph3tw Жыл бұрын
අනේ මමත් බබා නිදි කරන ගමන්
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
Ammoo ehemada ithin.....
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
අම්මෝ අම්මෝ බඩ වැලුත් එක්ක ඇඹරුනා
@cpk6584
@cpk6584 3 жыл бұрын
මෙතුමියද කොහෙද සබ්ස් ඉල්ලනති එකම චැනල් එක,,අනිත් අය පටන් ගද්දි මැදදි අග ඔක්කොම වීඩියෝ එකට වඩා සබ්ස් ඉල්ලන එකනේ
@amaniyaaneesha9795
@amaniyaaneesha9795 3 жыл бұрын
ඔබතුමියගේ අනිත් videos වගේම මේ video එකත් හරිම ආසාවෙන් බැලුවා. ❤️ ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@kaushalyajayathunga6407
@kaushalyajayathunga6407 3 жыл бұрын
ආදරෙයි ❤️😘 අනෝමා ඇන්ටී❤️🌸 හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ඕනී👰🏻🤵🏻✊🏻
@yashodawijerathne6467
@yashodawijerathne6467 11 ай бұрын
අනේ harima හරිම ෂෝයි ඇන්ටි 🥺❤ චුටි කටකාර කෙල්ලෙක් වගේ 🌝 දීර්ගායු ලැබෙන්න ඕන ඇන්ටිට අම්මා කෙනෙක් වගේ අපිට හැමදේම කියල දෙනවට... 🥰
@dhammikafernando5662
@dhammikafernando5662 3 жыл бұрын
I am still laughing...😂enjoyed. Need more bloopers You are such a genuine and lovely person. ❤
@britneyrechelle6589
@britneyrechelle6589 3 жыл бұрын
අදින් පස්සේ මටත් මොනවා හරි වැරදුනෝත්..දුක් නොවී හීනාවෙනවා..ලස්සනactionනේ ❤️😍😇
@naomalbalasuriya8242
@naomalbalasuriya8242 3 жыл бұрын
Aner aunty don't edit the video.. The jokes are more interesting than the cookery program. I just love your laugh aunty ❤️🙈🤗
@kumu2613
@kumu2613 3 жыл бұрын
So true. These videos will be awesome with the bloopers because you are so authentic! It shows that everyone makes mistakes and then, the subscribers will like that too. At least, keep a few bloopers and your smile when they happen 😀💕
@ishanimalsha6490
@ishanimalsha6490 3 жыл бұрын
හරිම ලස්සනයි අනෝමා ආන්ටි ඔයා.ඔයා හරිම වාසනාවන්තයි ලස්සන ෆැමිලි එකක් තියෙනවා ආන්ටිට😘😘
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
Anoma the best!! She doesn't have to race with anyone
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
අනේහ් ❤🎉 !! So sweet mom !! God bless අනෝමා මිස් !!
@sachiwelg8507
@sachiwelg8507 3 жыл бұрын
That's really good u share these stuff with us.its a change for the viewers.all the best for your carrier.
@kanthimediwaka3948
@kanthimediwaka3948 3 жыл бұрын
අනේ ඒවත් නිකම් recipe වගේම තමයි අනේ anoma mis, ඔයත් කරන jokes හිනා කනවා හොඳයි ඔයාගෙ recipes dr My Congratulations U!!
@misskitty5373
@misskitty5373 3 жыл бұрын
තැන්පත් , නිවිච්ච චරිතයක්....❤️
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Aunty apitath හිනා යනවා meka dekala.....කොච්චර මහන්සි වෙලා ද මේ video karanne....harima adaraniyai.....budusaranai Aunty..parissamen....
@nayantharaperera8961
@nayantharaperera8961 3 жыл бұрын
Dearest aunty..you are such an inspiration..and you are a very loving and sincere personality...you are so sooo sweet toooo...wish you and your family God's blessings and protection always 🥰🥰🥰🥰
@smrweerakoon6753
@smrweerakoon6753 3 жыл бұрын
Mn oyge video blnna gatte me lgadi idn...meka thama mn dkka lassnma video ekaa.maara cute..
@kavindadewanarayana7197
@kavindadewanarayana7197 3 жыл бұрын
I appreciate your humbleness Anoma aunty
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
අනේ හරිම ෂෝක් අනේ ,හරිම අවංක කෙනෙක් ඔයා . සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!ජේසුපිහිටයි .🙏❤️
@minurihasara5039
@minurihasara5039 Жыл бұрын
කෙල්ල කාලෙ අනෝමා ඇන්ටි කොහොම ඉන්න ඇතිද 🌼😍
@chathuperera3263
@chathuperera3263 11 ай бұрын
වැරදි වෙනවා තමා.ඒත් ඒවත් ලස්සනට හදාගෙන ඉස්සරහට යන දෛර්‍යවන්ත කාන්තාවක්.මං හරි ආසාවෙන් බලන කෑම හදන youtube channel එක ඇන්ටිගෙ.හරි පැහැදිලි කියලා දෙන විදිය.හරි ආදරනීය චරිතයක් .තව තවත් ඉදිරියට යන්න ශක්තිය සහ දෛර්‍ය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි !
@lilamaniperera8212
@lilamaniperera8212 3 жыл бұрын
It's so hilarious Anoma! I love your honesty and your ability to laugh at yourself. Thank you for sharing those moments with us. 😍❤🌹
@sldeepana6381
@sldeepana6381 3 жыл бұрын
Oya hina wena widihata apitath hina yanawa guruthumiyani. Oya hina wena widiha harima lassanay 😂😂😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅😅😍😍😍😍😘😘😘😋😂😂😂🤣😘🤩🤩🤩🤩😘😘😘😘
@myrnaberenger5678
@myrnaberenger5678 3 жыл бұрын
Hi Anoma you are do simple and down to earth. Your clip of little errors was so sweet and hilarious. You are a Champ. A Beautiful Lady. Love you lots xxxx Myrna
@jayanimahesha4879
@jayanimahesha4879 2 жыл бұрын
අනේ ආන්ටි අපි ඔයාට හරිම ආදරෙයි. ඔයා හරිම ආදරණියයි. හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න. අම්මා කෙනෙක් තමන්ගෙම දරුවෙකුට කියලා දෙනවා වගේ වැඩසටහන් කරන නිසා හරිම ආසාවෙන් බලන්නෙ.
@incredibleizu4
@incredibleizu4 3 жыл бұрын
Aunty this is sooo funny, you had fixed my mood , I was laughing from beginning to the end 😂😂 !!! I really like your smile and your humble words !! ❤❤
@anuraathapattu3127
@anuraathapattu3127 3 жыл бұрын
හරි ම ලස්සනයි හිනාව. සිරියාව පිරිලා. Video එකත් හරිම ලස්සනයි 💐තෙරුවන්සරණයි
@niliniariyawansa4482
@niliniariyawansa4482 3 жыл бұрын
Thx for sharing aunty.. very cuteee
@dfdd19
@dfdd19 3 жыл бұрын
ශෝක් අප්පා.... වීඩියෝ ව ඉවර වෙනතුරුම නොනවතින හිනා ගොඩක්... ඔබට දීඝායුම වේවා ආදරණීය අනෝමා ... 😘😘😘😘😘
@Bella-qj1iw
@Bella-qj1iw Жыл бұрын
අනේ එයාගේ හුරතලේ 😂❤ ශෝයි එයා නම් හස්බන්ඩ නම් හිනා කාලා මැරෙනවා ඇති 😁🤭
@ජීවිතේලස්සනයි-ඬ7ල
@ජීවිතේලස්සනයි-ඬ7ල 3 жыл бұрын
ආදරේ කරනම චරිතයක්..ඒ ලස්සන හිනාව..නිවිච්ච කටහඬ.. ඒ වගේම පිරිසිඳු මුලුතැන්ගේ... මාත් කවදාහරි මගේ කිචන් එකත් ඔයාගෙ කිචන් එක වගේම ලස්සන කරගන්නවා... මං -වෙරෝනි -
@ashokashanthi3454
@ashokashanthi3454 3 жыл бұрын
So funny and cute anoma 😍😅
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අනේ හරිම ෂෝක් ආන්ටි..හිනා වෙවි බැලුවා..ආන්ටිගෙ හිනාව මරු වචන වරදින වෙලාවට...
@ajithyawijeratne
@ajithyawijeratne 3 жыл бұрын
This video made me laugh to death😆🤣 .l love you Anoma Aunty.
@jananiperera7796
@jananiperera7796 3 жыл бұрын
අනේ අපි හැමෝම ආසවෙන් බලන්නේ..cooking channel ගොඩක් තිබ්බට මේ වගේ ලස්සනට කතා කරන්නේ anoma miss තමා..😍😍😍
@ishanisandunika3324
@ishanisandunika3324 3 жыл бұрын
Edit keran nathuwa dammanam hari vedio ara bakin powder active video eka wage 😅😅😅hari jollyak ganda thibba
@anushkabasnayaka9152
@anushkabasnayaka9152 2 жыл бұрын
මන් හරිම ආසා කතා කරනවා අහන්න..❤️❤️❤️වීඩීයෝ එක බලලා ගොඩක් හිනා උනා.
@kanjanawijewardena4745
@kanjanawijewardena4745 3 жыл бұрын
අනේ ඒ ටික ෂෝයි...... ඇක්ටින් ලස්සන යි.බඩ අල්ලන් හිනා වුනා...😍😍
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
හරිම ලස්සනයි අනේ නියමයි ආදරෙයි තෙරුවන් සරණයි 😂❤🎉
@udayabandarahapukotuwa25
@udayabandarahapukotuwa25 3 жыл бұрын
0:32 0:34 0:44 0:53 1:13 1:22 1:39 1:46 1:52 2:00 2:16 2:27 2:42 2:46 2:50 2:56 3:09 3:14 3:35 3:47 3:57 😍😊😚
@dilkikaushalya532
@dilkikaushalya532 3 жыл бұрын
අනේ ඇත්තටම හරි ශෝක්.හරි ලස්සන මතක ටිකක්.ආදරෙයි අම්මා🙏
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН