සතියක මෙනුව පිළියෙළ කරමු - Anoma's Kitchen Tips # 87 - Menu Planning

  Рет қаралды 177,191

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 212
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
වීඩියෝ අවුරුදු 2කට කලින් දැම්මත් අදට ඉතාමත් වැදගත් වීඩියෝවක්.
@meththarathnayake4020
@meththarathnayake4020 3 жыл бұрын
මන් මේවා අපේ ටීචර්ස්ලාටත් කිව්වා.....ලමයින් ටත් කියා දෙනවා...ඔබට බොහොම පින් ආන්ටි...
@levieditz1
@levieditz1 Жыл бұрын
ඔබතුමියගේ කාරුණික කටහඩට ආදරෙයි. ඒ වගේ ම කෑම වට්ටෝරු හොදින් පැහැදිලිව කියලා දෙනවා. සුබ පතනවා ඔබට හදවතින්ම ❤️❤️❤️❤️💐🙏
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
ඔබතුමිය හරිම පිලිවෙල කාන්තාවක් 😍
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
මමත් හැම මාසෙම මුල ලියන්න පටන් ගන්නවා එ්ත් මැද හරියෙදි මග ඇරෙනවා මේ විදයට කරන එක ලේසි ගොඩක් වටිනවා වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි
@anjalikaperera4140
@anjalikaperera4140 9 күн бұрын
අනෝමා aunty අද මමත් ලස්සන පොතක් අරගෙන ගෙදර යනවා.. ස්තූතියි මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට..
@අනුරුද්ධිකාබුවනායක
@අනුරුද්ධිකාබුවනායක 3 жыл бұрын
මටත් ඕක කරන්න ඕනකම තිබුණා හුඟක්. ඒත් කොහොමද වෙන්න ඕන කියලා කිසිම අදහසක් නැතුව හිටියෙ. දැං හරි. බොහොම ස්තූතියි ඔබතුමියට
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
මම සම්පත් ජීවත් වෙන්නේ අබු ඩාබි. පිටරට ඉන්න දුවල වගේම තනියෙන් උයාගෙන කන පුතාලටත් ඇන්ටිගෙ මේ වැඩසටහන් බොහොම වැදගත්. බොහොම පිං ඔබතුමිය සහ පවුලේ සැමට
@harshani3285
@harshani3285 6 ай бұрын
තෙරුවන් සරණයි! සසර ණයගනුදෙනු පියවේවා! 🙏
@esc0512
@esc0512 3 жыл бұрын
Practically kathakaranawaa harima lassanaii thankyou untyy
@acreation1043
@acreation1043 4 ай бұрын
මම ගොඩාක් කැමති කෙනෙක් ආන්ටි.හරිම පිලිවෙලයි වැදගත් කෙනෙක් .❤
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Godak watina upades..adai baluwe mulinma..obathumiya harima piliwelata,arapirimasmata jeewath wena knk kiyala hithenawa..godak pin
@subhashanisiribandu9223
@subhashanisiribandu9223 3 жыл бұрын
Me upades godaak වටිනවා අම්මේ. අම්මට තෙරුවන් සරණයි!!!
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 3 жыл бұрын
Marama watinawa aunty me video aka . mage ammawat kiyala deela na mewa but oya kiuwa hugak dewal man danatat karanawa thanks a lot aunty
@labropapiichaachaaa8266
@labropapiichaachaaa8266 3 жыл бұрын
godaak istutii..aunty anoma..athttatma godk hoda deyak oya me krnne....oyge family life ekth me vgema lassana ati..budu saranai oyta
@chathurangakumara6169
@chathurangakumara6169 3 жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏 ඉතාමත් වටින අදහස් ටිකක් ❤️❤️
@p.5629
@p.5629 3 жыл бұрын
අනෝමා අම්මේ ඔයාට ගොඩක් පින් මේවා කියලා දුන්නට , ඔයාගෙ දරුවෝ ගොඩක් වාසනාවන්තයි.
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 2 жыл бұрын
🙏 ස්තුති ,ස්තුති ස්තුති ...ඔබගෙන් ලබන උපදෙස් ජිවිතයට පාර කියනවා ...
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 3 жыл бұрын
ගොඩක් වටින.විඩියෝඑකක්.බොහොම ස්තුතියි.❤❤❤❤
@surangikristhombuge4995
@surangikristhombuge4995 3 жыл бұрын
හරිම වැදගත් දෙයක් .බොහොමත් ස්තුතියි.
@vinyaroshani8195
@vinyaroshani8195 2 жыл бұрын
මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජවත් උනා මට නම්.. ඔබතුමියට බොහොම ස්තුතියි 😊❤️🙏
@niranjalawijesekara6396
@niranjalawijesekara6396 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියී ... ඇත්තටම mealplan එකක් කරන හැටි හරිම සරලව පැහැදිලි කරලා දුන්නට ...
@sumedafernando4365
@sumedafernando4365 3 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් ,අපිව දැනුවත් කලාට ස්තුතියි .තෙරුවන් සරනයි .
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Thank you very much aunty.rata awith kisima deyak danne nathuwa.auntyge tips,video balala thamai hamadema uynna purudu une.godak pin aunty.
@dhammikafernando5662
@dhammikafernando5662 3 жыл бұрын
Very useful and well explained. You are getting prettier day by day.
@lakminirathnayaka6881
@lakminirathnayaka6881 3 жыл бұрын
One of the most important video of yours. You always add colours for our lives. Thanks a lot and have you the best for your life. 💐🎁
@chamodm752
@chamodm752 3 жыл бұрын
You like a mother for me.Godak pin.🙏❤
@piyumigunarathne4495
@piyumigunarathne4495 Жыл бұрын
Thank you Aunty ❤ man lagadi marry karala husband Ekka Australia awa.amma Ekka hitapu dawas wala meals gana hithuwe nathi unata dan godak eka gana hithanna wela😊.oyage tips walin thamai godak dewal karanne.meal planning kawadawath karala nathi man wage ayata Oya godak loku haiyak!thank you once again Aunty 🙏🏻❤️.
@kavithamohan6576
@kavithamohan6576 3 жыл бұрын
Anoma sister, I'm Kavitha in Newzeland. Oyata ekak kiyanna ona.. Mata vayasa 57. Mama poth vala liyala ganan beluve netha. Eke bererum kama dhen therenava. Evagema lamaintath purudhu kare netha. Dhen eke vatinakama therenava.. Mama adha sita liyanna patan gaththa. Lamaintath poth aran dhunna. Pehedhili kala... Santhosaii.. God bless you and your family. Thank you so much
@sumithrarathnayaka7961
@sumithrarathnayaka7961 8 ай бұрын
හරිම වටිනවා
@tilashaherath6197
@tilashaherath6197 3 жыл бұрын
Thanks a million aunty! I’ll definitely use this to make my life easy. Just know you are so warm and lovable! 😍
@nilushiudagedara3186
@nilushiudagedara3186 3 жыл бұрын
Thank you. Harima wadagath video ekak. Godak dewal igena gaththa.
@sujanidevika4164
@sujanidevika4164 3 жыл бұрын
හරිම වටිනවා ආන්ට් අපිට මෙවා කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි
@madupanijayasinghe7302
@madupanijayasinghe7302 3 жыл бұрын
Thanks දෙවෙනි amme🥰🥰adarei.kiyadena hamadema hari wadagath
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
ආන්ටි අද ලස්සන dress එකක් ඇදලා.❤
@gayanisamanmali2014
@gayanisamanmali2014 3 жыл бұрын
Thank you so much aunty. Your videos are very useful. The way you talk is really attractive. You explain everything clearly. God bless you aunty! ♥️
@hashinichamindi3101
@hashinichamindi3101 3 жыл бұрын
Thankyou aunty.. harima wedagath video eka..🙏👍😘
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
ගොඩක් ස්තුතියි !තෙරුවන් සරණයි !👍❤️
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 3 жыл бұрын
Mata tibuna loku prashnayak wisaduna..man danna hemotama man meka balana kiyanwa....godak watinawa me wage video karana eka miss. Thank you sooo much miss
@manjulairosha3120
@manjulairosha3120 3 жыл бұрын
මුළුතැන්ගෙයක idan jeewithe hadaganna ugannana ekama kena oya witharai anoma aunty ❤️
@athulaperera5227
@athulaperera5227 3 жыл бұрын
Aththatama ou duwa math dakapu eakama chanel eaka tharuna daruwanta godak watinawa
@samudigunawardana949
@samudigunawardana949 3 жыл бұрын
Thank you Anoma Aunty. You're a lifesaver!
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක්. ඔබතුමියට ස්තුතියි 🙏
@silmi1284
@silmi1284 3 жыл бұрын
Nice explanation. Thank you very much.
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 2 ай бұрын
Godaak watinawa oyage vidio.asai baladdi
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 3 жыл бұрын
ස්තුති මිස් .බුදුසරණයි
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Ada oya hari lassani oya kiyala dena hama dema hari wadagath. Oyata bohoma stuti dena upades walata bs
@cakegirl7928
@cakegirl7928 3 жыл бұрын
Thankq unty gdak watinawa mn danata karan yanne gedara viyadam tika plan karana eka vitarai et ada idan me wage menu plan ekakuth karan yanwa thankq ❤️❤️❤️❤️❤️
@marinafonseka473
@marinafonseka473 3 жыл бұрын
You're fantastic thank you god bless your
@namaljayasingha7456
@namaljayasingha7456 2 жыл бұрын
Thanx aunty ada thamai video eka dakke godak watina video ekak api Adama weekly menu eka plan karanawa
@inokarathnayaka3369
@inokarathnayaka3369 2 жыл бұрын
මම පොඩි ශෝටීස් කඩයක් කරනවා.ඔෆිස් එකකින්.උදේට කෑම පැකට් 10ක් ඉල්ලනවා.බත් තමයි ඉල්ලන්නේ.මට ඒකට මෙනු එකක් දාන්න පුලුවන්ද මිස්
@achalaarshinshana336
@achalaarshinshana336 3 жыл бұрын
Thank you so much aunty. This is very useful ❤️
@fauzuldeen8944
@fauzuldeen8944 3 жыл бұрын
Daughter how very methodical. If we organise ourselves like this, there will be so much relaxation in our lives.
@neranjasrimal7031
@neranjasrimal7031 3 жыл бұрын
Thank u..godak vadagath thoraturu...
@annefernando5183
@annefernando5183 3 жыл бұрын
Anoma, you are so methodical. Thanks for your valuable input in menu planning.
@erajdesilva9410
@erajdesilva9410 3 жыл бұрын
Aunty I wached your previous menu plan video and I have been following your meal plan since last year.. It was really useful.. Thank you Anoma aunty.. ♥️
@nishanikaushalya5794
@nishanikaushalya5794 3 жыл бұрын
How sweet.. oya lassanata pahadili karanawa anty. Oyth lassanayi !
@esc0512
@esc0512 3 жыл бұрын
Thankyou for your very useful advises..😍😊😍
@pavanikekulandara
@pavanikekulandara 3 жыл бұрын
ගොඩක්ම ස්තුති ආන්ටි 🙏
@kanchanakalhari6717
@kanchanakalhari6717 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සයිප්‍රස් සිට
@shabanawazeer262
@shabanawazeer262 3 жыл бұрын
Thank you. This is very useful.
@janakapushpakumara4027
@janakapushpakumara4027 2 жыл бұрын
Godak wadagath video akak thanks mis
@tjranasinghe814
@tjranasinghe814 2 жыл бұрын
ඇතිතටම මම මේ දවසත් අගහරුවාදා දවසක්.. ස්තුතියි.
@bekyney
@bekyney 3 жыл бұрын
Thank u Aunty this is a very useful video
@dayadaridevendra8336
@dayadaridevendra8336 3 жыл бұрын
Thank you Anoma I would appreciate if you can help out with some menus.
@ewmwipularathne5988
@ewmwipularathne5988 2 жыл бұрын
Thank you very much aunty
@buddhikavitharana9870
@buddhikavitharana9870 3 жыл бұрын
Meal plan keepayak practicaly karala hadala pennanna puluwan nam thavath useful vei.pls.
@hashanbuddika726
@hashanbuddika726 3 жыл бұрын
මට අමිමා නැ මට ඔයා අමිමා වගේ මම ඔයාගේ විඩියෝ සේරම බලනවා
@p.5629
@p.5629 3 жыл бұрын
මටත් නෑ 😢😢
@sujeewaliyanage6035
@sujeewaliyanage6035 2 жыл бұрын
​@@p.5629
@sujeewaliyanage6035
@sujeewaliyanage6035 2 жыл бұрын
​@@p.5629
@rukshidilukshika7361
@rukshidilukshika7361 3 жыл бұрын
Godak watinawa.thanks.kiya deddi ahan inna asai.bs!!!
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🙏❤️👌
@maleeshakalpani2847
@maleeshakalpani2847 3 жыл бұрын
Oyata sthuthi karanna wachana na aunty.mama cooking walata godak aday.meh wage plan karala wada karanna kiyala denawata gdk pin aunty
@harshaninayana8637
@harshaninayana8637 3 жыл бұрын
Thank you so much for this video 💐💐💐. Best wishes for you & your family 💞. Really inspiring lady 🙏🙏🙏.
@disnadayarathne5098
@disnadayarathne5098 3 жыл бұрын
Thank you aunty.. Very important video for me
@harshiyapa3408
@harshiyapa3408 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්..
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 3 жыл бұрын
ආන්ටි, ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකට.අනේ ආන්ටි කිචන් එක හැඩි කර ගන්නෙ නැතුව උයන්න කියලා දෙන්නකෝ....
@sayu9698
@sayu9698 3 жыл бұрын
ඔව් ඒකනම් වටිනවා
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ස්තුතියි ඔබට
@hiruninawodawickramasinghe2322
@hiruninawodawickramasinghe2322 3 жыл бұрын
මං හරි ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ. සමහර කෑම වර්ග තියෙනවා නේද වෙනස් ගැලපෙන්නෙ නැති එවා. ඔය සමහර කෑම සැරයි ඒකට ගැලපෙන්න සීතල කෑමක් හදන්න ඕනි ඔය වගේ එවා, ඒම කෑම ගලපගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න් පුලුවන්ද
@maheshasenevirathna6982
@maheshasenevirathna6982 3 жыл бұрын
man auntyta godak kamathi me nisa. recipie walata wada deyak kiyala denawa
@dharshiperera8091
@dharshiperera8091 3 жыл бұрын
I like the way you explain.
@shashikawalakuluarachchi1090
@shashikawalakuluarachchi1090 3 жыл бұрын
Very valuable video 👍 Thanks a lot aunty💗
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
Auntyge kitchen eke thiyana lassana lassana item gaththa than kiyanna puluwan nam watinawa.
@KiyeliAyushvee2022
@KiyeliAyushvee2022 3 жыл бұрын
Ou antiy kiyannako plz
@indraniperera2350
@indraniperera2350 3 жыл бұрын
මැඩම් ඔයාගේ චැනල් එකට මම ගොඩක් ආසයි
@Shivanthi6
@Shivanthi6 3 жыл бұрын
Lovely . Liked this so much. TKS 4 sharing.
@hansikasewvandhi6239
@hansikasewvandhi6239 3 жыл бұрын
This is a very useful video.. thank u
@krishanthabrandigampola2499
@krishanthabrandigampola2499 3 жыл бұрын
මට දැනගන්න ඕනේ අල්මිනියන් walam අපි ලස්සනට තියාගන්නේ කෝමද කළු පාට වෙන්නේ නැතුවට කෝමද please
@nadeedevaditiya1849
@nadeedevaditiya1849 3 жыл бұрын
Thank you aunty. Very useful ❤️
@hamzaumar3233
@hamzaumar3233 3 жыл бұрын
Madam help ekak oba use kerane pan, pot ehema harima lassanai silver colour eva .hoda pans kohamada thoranne pls madam let me know
@michelleyfernando1728
@michelleyfernando1728 3 жыл бұрын
Podi kale idalama Amma nathiwa hadila dan Amma kenek වෙච්ච mata godaak watinawa me tika.Thank you 🙏🙏🙏💕
@rasangastefaniwijedasa1069
@rasangastefaniwijedasa1069 3 жыл бұрын
Thank you very much for sharing these valuable ideas..
@madushaniamarasinge3683
@madushaniamarasinge3683 3 жыл бұрын
Godak wedagath video ekak. Thank you Anoma aunty....❤
@pxbaba5920
@pxbaba5920 3 жыл бұрын
Thank you soo much Anooma aunty😘💕.....Learnt a lot from u Not only cookery but also the whole life No words to thank you👌❤️❤️❤️❤️❤️❤️❤️ May God bless you with all happines , good health and wealth💞💞
@sandarekakularathna6114
@sandarekakularathna6114 3 жыл бұрын
Godak watina vedio akak thanks aunty ada dress aka harima lassanai.
@mercysamaranayaka8229
@mercysamaranayaka8229 Жыл бұрын
Pressure cooker eke 4k ekawara hadana eka kiyala denna
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
Thankuu Aunty ❤️😍😘
@rambukkanagerathnamali3809
@rambukkanagerathnamali3809 3 жыл бұрын
Mamath adama patan gannawa. Thank u aunty
@nelsonkatalegedara4170
@nelsonkatalegedara4170 3 жыл бұрын
Like are you Beginners of menu plannning anoma
@kpairajakaruna1769
@kpairajakaruna1769 3 жыл бұрын
Thank you very much.. very important vedio..
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 3 жыл бұрын
Good video, thanks for you
@krishanthiperera160
@krishanthiperera160 3 жыл бұрын
Thank you. Very important facts
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Welcome
@upuliperera6623
@upuliperera6623 3 жыл бұрын
Thanks Ms Anoma it's really important. If possible could u please share some lunch and specially dinner menus it would be grateful 🙂🙂🥰
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Anoma"s Kitchen Tips 17 - How to cook a meal methodically
16:04
Anoma's Kitchen
Рет қаралды 260 М.