දියවැඩියාවට කන්න හොඳ සහ නරක කෑම Anoma's Podcast with Dr Subash - Good and Bad food for Diabetes

  Рет қаралды 168,183

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 447
@AnomasKitchen
@AnomasKitchen 3 ай бұрын
Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical) Physical channeling - Colombo, Sri Lanka. Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 3 ай бұрын
@@AnomasKitchen ස්තූති අනෝමා ,
@rathnaseethadias6494
@rathnaseethadias6494 3 ай бұрын
ඔබතුමා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් මහ චන්දෙ න් පස්සෙ තියෙනවනම් හොඳයි කියල හිතෙනව
@wasanthimala1011
@wasanthimala1011 3 ай бұрын
Appreciate your video.
@SusilaRanjani-lu8cd
@SusilaRanjani-lu8cd 3 ай бұрын
Mata wayasa 68i wyayama hondaida😊
@haroldgunawardane6324
@haroldgunawardane6324 3 ай бұрын
@@mangalikagunetthi9350 p0. 0_
@indranidesilva1075
@indranidesilva1075 3 ай бұрын
මේ Dr පුතා නම් අදහන්න වටිනවා. ඔබ දෙදෙනා කරන සමාජ මෙහෙවර ඉතාමත්ම ඉහලින් අගය කරනවා. පිං දෙනවා. මේ වැඩසටහන තව තුන් හතර වතාවක් අහන්න ඕන. තෙරුවන් සරණයි!
@piumapeiris2242
@piumapeiris2242 3 ай бұрын
ඉතා හොදවටිනා වැඩසටහනක් , ඉදිරිපත් කරන වදියට අහන්න හරි ආසයි දෙදෙනාටම ගොඩක් පින් . සුදුසුම හාල් වර්ගයත් දැන ගන්න ඕනි . Dr. ටත් ඔබතුමියටත් ස්තුතියි . තෙරුවන් සරණයි❤
@gayaniperera4243
@gayaniperera4243 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .අනෝමා ඔබතුමිය මේ කරන සමාජ මෙහෙවර කියා නිමකල නොහැක කවදාවත් අමතක වෙන්නේ නැහැ .තෙරුවන් සරනයි .👍♥️
@lakshikagamage1093
@lakshikagamage1093 3 ай бұрын
Aththaa
@pradeepadesilva5013
@pradeepadesilva5013 3 ай бұрын
ඔබ දෙපල කරන මේ සමාජ මෙහෙවරට වචනයෙන් ස්තුති කරන්න බැහැ. Doctor ජාතියේ පිනට පහලවුනු ජීවකවරයෙක්. අනෝමා අක්කගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් අගය කලයුතුයි. ගොඩාක් ස්තුතියි❤ 🙏🙏
@rajeevamadhuranga2435
@rajeevamadhuranga2435 3 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක්! ඇත්තටම මේ දේවල් මෙච්චර පුන පුනා කියන්න ඕනේ ඇයි? රෝහල්වල ඕනෑ තරම් උපදෙස් දෙනවා. සෞඛ්‍ය උපදේශනයට වෙනමම අංශ තිබෙනවා .. උඩ තියන කමෙන්ට් බැලුවම මේ රටේ මිනිස්සු කිසිම දෙයක් අහලා නැහැ වගේ.. එක පාරට අහසින් පොළොවට පහත් උනා වගේ.. ගොඩක් අය කරන්නේ අවුරුදු දෙක තුනකට සැරයක් වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ කොලේ පෙන්න පෙන්න හැමදාම බෙහෙත් ගන්න එක. නිවරදි පිළිවෙලට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ගන්නේ නැහැ ... දියවැඩියාව නිසා කීදෙනෙක් වකුගඩු හානි ගන්නවා ද? ඉතින් මේ වගේ වැඩසටහන් ඉතාමත් වැදගත් නිතර නිතර මේ අයට මතක් කරන්න ..
@ChathurikaPriyadarshani-vo2fm
@ChathurikaPriyadarshani-vo2fm 3 ай бұрын
මේ doctor කරන්නෙ අතිවිශාල සේවාවක්. මේ ආකාරයෙන් දැනුවත් නොඋනා නම් අපි නුදුරු කාලයේදීම රෝග ගනනාවක් වැලදීමට ඉඩ තිබුනා. ගොඩක් පින් ඔබතුමියට සහ ඔබතුමාට
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
ගොඩක්ම ගොඩාක් පින් ආන්ටිට වගේම ඩොක්ටට❤❤❤ බලන් හිටපු වීඩියෝ එකක් ලොකු දැනුමක් ලබා ගත්ත අපිට දියවැඩියාව නැතත් දැන් දැන ගත්තනෙ පරිස්සම් වෙන විහිදිය ❤🎉 ගොඩාඩාඩාඩාඩක් පින් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව බුදුසරණයි 🙏🙏❤❤❤❤🥰🥰🥰🥰🌺🌺
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 3 ай бұрын
අදත් හරිම වැදගත් . බලනකොට ඩොක්ට නොදන්නා දෙයක් නැහැනේ. සාමාන්‍ය දැනීමත් ඉතා ඉහලයි. කාලය යනවා දැනෙන්නේ වත් නැහැ. අනෝමා අක්කා ඔයාටත් , ඔයාගේ ඩොක්ට පුතාටත් ස්තුතියි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 ай бұрын
මේ podcast ටික නම් හරිම වැදගත් ආන්ටී. ආන්ටීට ගොඩාක් පිං මේ වගේ සමාජ සේවයක් කරනවාට. මට මේ podcast එකක් ගොඩාක් වැදගත් මගේ චූටී අයියාටත් දියවැඩියා රෝග තියෙන නිසා. බොහොම ස්තූතියි ආන්ටී ❤️🙏
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 3 ай бұрын
වටිනා සමාජ මෙහෙවරක් කරන ,ඔබ දෙදෙනාට නීරොගී ඉදිරී ජිවීතයක් ප්‍රාර්ථනා, කරන අතර, තව තවත් මෙවැනි ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ධෛර්ය, ශක්තිය වැඩි දියූණූ වෙවා!!!
@vineethadesilva456
@vineethadesilva456 2 ай бұрын
Thanks a lot your valuable information doctor.Good luck every time both❤
@sachinthanadiwyanjali9225
@sachinthanadiwyanjali9225 3 ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්. ඒ වගේම අනෝමා මහත්මිය හොද ප්‍රශ්න මතු කරනවා. සුභ පතනවා දෙදෙනාටම. දිගටම මෙහෙම වැඩසටහන් කරන්න.
@IndraniAthukorala
@IndraniAthukorala 3 ай бұрын
අනෝමා මහත්මිය මේ කරනා සාකච්චාව ඉතාම වටිනව ගොඩක් ස්තුතියි.
@champaattanayake4102
@champaattanayake4102 3 ай бұрын
🎉❤ ඔබ දෙදෙනාටම ගොඩක් පිං මේ කරන සත්කාර්‍ය්ට
@wasanarenuka3682
@wasanarenuka3682 3 ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මොකද මම සිනි තියේන කෙන්ක් ගොඩක් දේවාල් ඉගන ගත්තා හැමදාම අපිට මේ වගේ දැනුවත් කරට ඔබතුම්‍ට වාගේම ඩොක්ටටාත් ගොඩක් පින් බුදු සරණයි
@VimalaYapa
@VimalaYapa Ай бұрын
good morning අනිවා හරි ලස්සනට වැඩ සටහන කරනවා අනිත් මේ යූටියුබ් එකේ උයන අයට වැඩිය කෑම විතරක්ම උයන අයට වැඩිය හරිම වටින වැඩසටහනක් ඇත්තටම ගොඩාක් ලෙඩ්ඩු ඉන්නේ කෑම උයලා දෙන ඒවා කන්න නෙවෙයි ඒ කෑම ගැලපෙන දේවල් කන්ඩ ඔයා ඒකට හරිම මේ ආදර්ශයක්දීලා තියෙන්නේ මුලින්ම ඔයා කිව්ව විදියට වැඩක් කරන ගමන් මේ වීඩියෝ එක බලන්න පුළුවන් පුළුවන්.මමත් සයිපස් රටේ ඉන්නේ අද වැඩසටහන බැලුවේ රෙදි අයන් කරන ගමන් මටත් දියවැඩියාව තියෙනවා.සුළුවට මේක හරියට වටිනවා ඔයාලා දෙන්නටම බුදු සරණයි..❤❤❤❤
@ChandraAttanayake-wk6nt
@ChandraAttanayake-wk6nt Ай бұрын
😊😮
@madmaxedits
@madmaxedits 3 ай бұрын
ගොඩක් වැදගත් තොරතුරු මේ podcast එකෙන් ලැබෙනවා. ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 3 ай бұрын
ආන්ටි අපි කාටහරි කියනවා නම් මේ කරපු උදව්වට ස්තූතියි කියන්න මට වචන මදි කියලා ආන්ටිත් ඩොක්ටර්ත් කරන්නේ අන්න එහෙම කියන්න පුලුවන් සත්කාර්‍යයක්❤ මේ podcast එකෙන් anoma' kitchen upgrade වෙලා කියලා දැනෙනවා❤❤❤ මෙහෙම උනේ අපේ පොඩි පැංචන්ගේ වාසනාවට ආන්ටි ❤❤ආන්ටිට,අන්කල්ට,ඩොක්ටර් ට මේ පිනම ඇති
@lakshikagamage1093
@lakshikagamage1093 3 ай бұрын
Very true
@SleepyCheckers-qr6ju
@SleepyCheckers-qr6ju 3 ай бұрын
❤❤❤❤❤
@SleepyCheckers-qr6ju
@SleepyCheckers-qr6ju 3 ай бұрын
Q
@doctoredirisooriya4528
@doctoredirisooriya4528 3 ай бұрын
Excellent
@BandaraManike-f7h
@BandaraManike-f7h 3 ай бұрын
Very excellent
@bandaradananjani4368
@bandaradananjani4368 3 ай бұрын
අනේ හරිම වැදගත් කතාබහක්.. වෙලාව ගියා දැනුනෙම නෑ.. මේ වීඩියෝ මලාව ඉදිරියටම ගෙනියන්න.. මේ විදියට මිනිස්සු දැනුවත් කරන එක හරිම වටිනවා.. අපි නොදැනුවත් කම නිසාම තමයි ලෙඩ වෙන්නේ❤
@sasmigunathunga7489
@sasmigunathunga7489 5 күн бұрын
Thank you so much auntie and Dr. Subash 🙏🙏🙏
@malkanthisamarawickrama4717
@malkanthisamarawickrama4717 3 ай бұрын
දිගටම මෙවැනි වැඩ සටහන් පැවැත්වීමට ඔබ දෙපළ හට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@Chandrika9764
@Chandrika9764 19 күн бұрын
ගොඩක් ම වටිනා ඒ වගේම වැදගත් වීඩියෝ එකක්. ඒ තරම්ම කියන්න වචන මදි මට. ඔබ තුමාටත් අනෝමා මහත්මියටත් දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා ගොඩක් පින් බුදුසරණයි ඔයාලා දෙන්නටම 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 3 ай бұрын
ඉතා වටිනා විඩියෝ එකක් බොහෝම ස්තුතියි අනෝමා මහත්මියට සහ ඩොක්ටර් ට
@kavindrahewagama496
@kavindrahewagama496 3 ай бұрын
ඔබ දෙපළට බොහොම පින්.🙏🙏🙏
@NRohaniMiskin-eo8kz
@NRohaniMiskin-eo8kz 2 ай бұрын
❤❤❤❤Great discussion
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Күн бұрын
එතෙක් මෙතෙක් යූටියුබ් නාලිකාව ක❤තිබුනු විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤, බොහොම ස්තුතියි.❤බොහෝ පින් සිදුවේවා❤💎🇱🇰☸️🙏👌💞
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 3 ай бұрын
හරිම වටින වැඩසටහනක් , සතුටුයි.බුදුසරණයි!
@SeethaKathurusinghe
@SeethaKathurusinghe 25 күн бұрын
අනේගොඩක් වටිනා වැඩසටහනක් .මමත් දීර්ඝ කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් බොන අයෙක්.ඒත් මෙතරම්නම් මේ ලෙඩේ තියෙන භයානක කම ගැන සහ ආහාර ගැනීමේ.ක්‍රමවල හොදනරකගැන දැනුවත්ව හිටියේ නැහැ.ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතිය පුදකරනවා Dr නම් හරිමනිහතමාණී දක්ශ කෙනෙක්.ගොඩක් උනන්දුවෙන් මේ වැඩසටහන් බලනවා මමත්.අපවැනි රෝගීන් උදෙසා තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරියේදීත් කරන්නැයි ඉල්ලීම කද කරමින් ඔබදෙලටම සුභ පතනවා ,දීර්ඝායුවේවා!!!!. ස්තුතියි.
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 3 ай бұрын
බොහෝම ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ දෙදෙනාටම ❤❤
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 3 ай бұрын
අනෝමානන්ගියේ ඔයාටගොඩක්.පින් අපේ.doctor😢ටත්ගොඩක්පින්.ආයුබෝවේවා.ඔබදෙදෙනාට .මමගොඩක්.වෙලාවටබලනවා.ඔබේවැඩසටහන්..ලොකුසමාජමෙහෙවරක්...තවතවතොබේසේවය.අපිටලැබේවායි.පතමි.
@Rps-d6o
@Rps-d6o 3 ай бұрын
කාලීන වැදගත් වටිනා සමාජය දැනුවත් කිරීමේ..සුපිරිම වීඩියෝ වැඩසටහනක් 🙋ස්තුති ...ඔබ දෙපලටම 🙏තෙරුවන් සරනයි 🙏🙏
@arunaaruna6675
@arunaaruna6675 18 күн бұрын
Its very informative program ,thanks a,lot god bless you both .🥰❤️🥰❤️🙏
@aspnayana4394
@aspnayana4394 8 күн бұрын
Thanks doctor & Mrs Anoma. Very valuable & important
@sheelakodithuwakku2914
@sheelakodithuwakku2914 3 ай бұрын
ඉතාම හොද සාකච්‍ඡාවක් නොදන්නා බොහෝ කරුණු දැන ගත්තා ස්තුතියි ඔබ දෙපලටම
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් doctor හොද කෙනෙක් ❤
@SomaKasthuri
@SomaKasthuri 3 ай бұрын
මැඩම් ගොඩක් ඉස්තුති 🙏❣️❤️....මාත් මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ....හරිම වැදගත් මටනම්...මාත් බලන් හිටියේ මේවාගේ ගැබුරු පැහැදිලි කිරීමකට සවන් දෙන්න...බෙහෙවින්ම ඉස්තුති ඩොක්ට 🙏❤️ ...මැඩම් කිව්වා වගේ මට බලන්න වෙලාවක් නෑ...හැම වැඩසටහනක්ම මන් ආහානවා විතරයි ....ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏🌹
@Nishanthaweerarathna-u2j
@Nishanthaweerarathna-u2j Күн бұрын
Thanks good lesson ❤❤❤
@chandimananayakkara6063
@chandimananayakkara6063 Ай бұрын
මේ කරන පිනෙන් ඔබ තුමියගේ මුලු team එකටම නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා
@chandrakanthiliyanagunawar8385
@chandrakanthiliyanagunawar8385 2 ай бұрын
හරිම අගෙයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ❤️🌹🌹🌹🌹🌹
@shiranthidesilva3311
@shiranthidesilva3311 Ай бұрын
අනෝමා අක්කි.. මම ශිරන්ති... දියවැඩියාව සම්බන්ධ ආහාර රටා හා වියායාම සඳහාම විශේෂඥ ඩොක්ට වන්නකු සම්බන්ධ කර ගන්න... එයාගේ වීඩියෝස් බලන්න... ඔයාට පරිපූර්ණ P.C. එකක් කරන්න පුලුවන්... ❤❤❤ මේ ඩොක්ට ගැනත් කියන්න වචන නෑ... සමහරු හිතනවා මේ දේවල් ලෙඩ්ඩුන්ට වැඩක් නෑ... තේරෙන්නෑ... කියල... එහෙම නෑ... මෙහෙම කියල දෙනකොට ඕන කෙනෙකුට තේරෙනවා... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...!!! 🎉🎉🎉❤❤❤
@dahamvijethunga8517
@dahamvijethunga8517 3 ай бұрын
මෙයට සවන්දෙන මොහොතේදීත් සමනල්ලු මට පෙනෙනෙන්නට සැලැස්ස්සු විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@prabhasri1279
@prabhasri1279 3 ай бұрын
හරිම හොද වැඩසටහනක් .ස්තුතියි ඔබ දෙපලටම.තෙරැවන් සරණයි !
@ramanigamage8800
@ramanigamage8800 15 күн бұрын
This is a very important discussion for many of us. Please prepare some weekly meal plans for diabetic patients. Thank you so much.
@annemarielafosse1968
@annemarielafosse1968 3 ай бұрын
අනෝමා මහත්මිය මේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වැඩසටහනකි.නමුත් ගත යුතු ආහාර පිලිබදව තව විස්තර ඇතුලත් වැඩසටහනක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.❤
@NalikaDamayanthi-f5y
@NalikaDamayanthi-f5y 3 ай бұрын
ඔබ දෙපලට බොහොම ස්තුතියි බලාගෙන හිටියේ මේ වීඩියෝ ව දානකම්...❤
@tushacosta9609
@tushacosta9609 3 ай бұрын
😅😅😅😅😅😅😅⁰0😅⁰😅⁰😅😅⁰😅😅0😅0😅😅0😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅⁰😅
@malkanthisamarawickrama4717
@malkanthisamarawickrama4717 3 ай бұрын
මෙ වැඩ සටහන් නිතරම අහන්න හිතෙනවා . Dr පුතේ බුදුසරණයි පැහැදිලි කිරිම පිලිබදව ස්තුති කරන්න වචන මට නැහැ . එ වගෙම ඔබතුමි ගෙ නිහතමානී සේවයට ස්තුති වෙනවා .
@chandiherath3137
@chandiherath3137 3 ай бұрын
බොහොම ස්තූතියි වැඩසටහනට ගොඩක් හොඳයි
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 ай бұрын
Excellent program ❤❤❤❤❤ thank you for information.. god bless to both of you..
@SamSam-cx9ny
@SamSam-cx9ny 3 ай бұрын
දියවැඩියාව තියෙන අය හමුවෙන්න ඕනෙම ඩොක්ටර් ❤
@EricMunasinghe
@EricMunasinghe Ай бұрын
Thx very much dr and it's great job
@pushpakumara3195
@pushpakumara3195 2 ай бұрын
බොහෝම ස්තුතියි. පිං ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 3 ай бұрын
හරිම පැහැදිලියි. හොද වැඩසටහන ක්‌ ❤❤❤
@lasanthikumari9526
@lasanthikumari9526 3 ай бұрын
😊බොහොම පිං ඩොක්ටර් ට සහ අනෝමා ඇන්ටිට බුදුසරණයි
@KinkiniThennakoon
@KinkiniThennakoon 3 ай бұрын
අපිට මේ විදියට හදාගන්න පුලුව recipes ටිකක් ඉදිරිපත් කරන්න පුලුව නම් ලොකු උදව්වක් අනෝමා මහත්මිය....❤❤❤ මෙම වටිනා උපදෙස් ලබා දීම සම්බන්ධව ඔබතුමියටත් වෛද්‍යතිමාටත් බෙහෙවින් ස්තුතියි..🎉🎉🎉
@nayanapadmini1226
@nayanapadmini1226 3 ай бұрын
ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ ඔබ තුමාට ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා ඩොක්ටර් ඔබ තුමාට 🙏❤️❤️🇶🇦
@Poojaපූජා
@Poojaපූජා 16 күн бұрын
මේ වගේ.ඩොක්ටර් කෙනෙක් මම අහලවත් දැකලවත් නෑ පින් සිදු වේවා බුදු සරණයි.
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 ай бұрын
ස්තුතියි ඔබ දෙපලටම 🎉❤
@chamanirajapaksha9211
@chamanirajapaksha9211 19 күн бұрын
Thank you so much to Mrs anoma and doctor
@priyanthipradeepika
@priyanthipradeepika 20 күн бұрын
ඔයාල දෙන්නටම ගොඩාක්ම පින්සිදුවේවා.❤❤❤❤❤❤
@KamaJayawardane
@KamaJayawardane 3 ай бұрын
The best podcasts ever to listen 🎉 . Every episode is equally good. Wishing both of you every success .
@vishakadesilva1115
@vishakadesilva1115 3 ай бұрын
This information is very important and useful. Thanks to both of you, Ms. Anoma and Dr. Subash. Please tell us about the consumption of Jack Fruit, Manioc. Other traditional edible roots like rajala, dandila etc; and also pumpkin ( wattaka). Also we would like to know about the foods suitable for vegetarians and vegans. Another clarification we need is whether dates can be substituted for sugar by diabetics. Thank you. Vishaka
@ritaperera9224
@ritaperera9224 2 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ දෙපළට හරි වැදගත් පොග්‍රෑම් එකක් ස්තුතියි ස්තුතියි❤
@veenanisha478
@veenanisha478 3 ай бұрын
ඉතාමත් වටිනවා. ගොඩක් ස්තුතියි ❤️‍🩹
@Nandunisworld-hp5uk
@Nandunisworld-hp5uk 3 ай бұрын
Very valuable conversation.. Thank you both very much..❤❤
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 3 ай бұрын
මේ podcast හරිම වැදගත් ආන්ටි ...🤍🤍
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk 3 ай бұрын
මේ වැඩසටහන ඉතාම වැදගත් දියවැඩියාව තියෙන අයට විශේෂයි ඉතින් ඩොක්ටට සහ ඇන්ටිට ගොඩක් පිං බුදුසරණයි
@SmilingGreatDane-ku7vi
@SmilingGreatDane-ku7vi 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 20 күн бұрын
Thanks doctor .. Thanks duva Anoma. ❤ .❤
@ShanthiAbhayawickrama
@ShanthiAbhayawickrama Ай бұрын
ඔබ තූමාගෙ. උපදෙස්. .අනුව. නිරාහාර. වෙලාව. සහ. ආහාර. වෙනස්. කරගෙන. , Disabilities. Reverse. කර. ගත්තා. Hba1c. 5.5. FBS. 87. ඔබ. දෙන්න ටම. ස්තූතියි.
@kamaniherath4233
@kamaniherath4233 3 ай бұрын
No words to thank both of your untiring effort towards our nation ❤
@jithasilva3261
@jithasilva3261 3 ай бұрын
බොහොම ස්තුතියි ..තෙරුවන් සරනයි
@ChampaMapa
@ChampaMapa 3 ай бұрын
බලාගෙන හිටපු vidio එකක් ඔබ දෙපළට ගොඩක් පිං දැනුවත් කිරීම ගැන. ඉස්තූතියි.
@dionesplaytime8100
@dionesplaytime8100 18 күн бұрын
Dr.Julian thankyou so much for your briefly explain this matter...aunty thank you for introducing this dangerous matter...
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 ай бұрын
Anoma, මෙම doctor ට කොහොමද ස්තුති කරන්නෙ කියල හිතාගන්න බෑ බොහෝ ම පිං කියල කියන් නෑ , ඔබට ක් ස්තූතියි ❤❤❤
@anandhicooray5512
@anandhicooray5512 3 ай бұрын
As usual, a very informative and well presented program. Thank you Ms. Anoma! Thank you Dr. Subash! Bless you both!
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 ай бұрын
Thanks to Anoma and Dr Shubash, we learnt very important details about diabetes and related foods. 🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 28 күн бұрын
Teruwan saranay 🙏 oba tumanta saha oba tumiyata godak pin ❤
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
තෙරුවන් සරනයි ආයුබෝවන් ඇත්තටම හොද වැඩ සටහනක් ඒත් මේ අතර වි⁣ජිටේරියන් සහ වේජන් අයට මොනවද හොද කෑම වඩාත් හොදා please 🙏🏻❤️
@devikaperera4511
@devikaperera4511 3 ай бұрын
ඔයාල දෙන්නගෙම ප්‍රවීණත්වයට, ම්ත්‍රශීලිත්වයට ආදරෙයි !! ජය!!
@NestaDeSilva
@NestaDeSilva 2 ай бұрын
හොඳයි ඔබදෙපල ජනතාවට කරන සත්කාරයට බොහෝ පින් ❤❤
@DammikaSamarasinghe-do2bp
@DammikaSamarasinghe-do2bp 3 ай бұрын
මෙම දැනුවත් කිරීම බොහොම ඉස්තුතියි
@erandhijayawickrama396
@erandhijayawickrama396 3 ай бұрын
Thank you so much both of you ☺️😍
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 3 ай бұрын
Thanks both Dr. & Anoma for this informative and educational series. 🙏
@maleeka993
@maleeka993 3 ай бұрын
Thank you soo much aunty. God bless
@inokadisanayaka6868
@inokadisanayaka6868 3 ай бұрын
අනෝමා මිස්ටය්, widya thumatai දීර්ගායුෂ ලැබේවා ❤️❤️
@kumudupremaratne4429
@kumudupremaratne4429 3 ай бұрын
Highly appreciate the program ❤ thank you sooooooo much
@SandamaliKds
@SandamaliKds 3 ай бұрын
ආන්ට් දන්නවාද මං ආන්ටි දාන හැම විඩීයෝ එකක් වගේම බලලා තියෙනවා කාවදාවත් කමෙන්ට් කරලා නෑ කෑමක් හදන කොටත් අනිවර්යෙන් බලනවා මං හරිද හදන විදිය කියලා ඇත්තට ම ගොඩාක් පිං ඒ වගේම ගොඩාක් ස්තුතියි ❤❤❤❤ මන් ගොඩක් ආදරෙයි අපි නොදන්න ගොඩක් දේ ඉගෙන ගන්නවා පරීස්සමින් සතුටින් නිදුක් නිරෝගී ව ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@anomagunawardena2856
@anomagunawardena2856 3 ай бұрын
You are a great asset to our country. ❤
@MenakaFernando-j3v
@MenakaFernando-j3v 2 ай бұрын
Dr. Thanks for the very detailed information. Please let me know if Atta flour is good for fDiabetocs.
@shamaly5238
@shamaly5238 3 ай бұрын
Thank you Anoma ,Thank you Doctor ❤❤
@mohammaniko2774
@mohammaniko2774 2 ай бұрын
බොහොම ඉස්තුති ඔබ දෙදෙනාටම
@ansarmohamed3708
@ansarmohamed3708 3 ай бұрын
ඉතා හොද වැඩසටහනක් ස්තුති ..ගොඩක් දේවල් දැනගත්තා . හැබැයි අද මාතුකාව හොද ආහාර සහ නොගතයුතු ආහාර . ඒගැන විස්තර මදි නේද
@DhilishaDissanayake
@DhilishaDissanayake 3 ай бұрын
හර්‍රි ම වටිනා වැඩසටහනක් ගොඩක් ස්තුතියි !!
@priyanthinilamani4620
@priyanthinilamani4620 2 ай бұрын
Excellent job Thank you❤️
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
ලොකූ සේවයක් කරන්නෙ ගොඩාක් කැරුණු දැනගන්න ලැබුණා .අනෝමා මිස් අපි දවසට වතුර කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනිද කියලා දැනගන්න ඕනෙ .ඔබ දෙපලට බොහොම ස්තූති ❤
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
ලීටර් 2
@ranjanikapugamage
@ranjanikapugamage 3 ай бұрын
දියවැඩියා⁣ රොගියකුට පාරිප්පු තැම හොදයි ද
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
@@ranjanikapugamage හොඳයි
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 2 ай бұрын
Excellent video එකක් .well done.thank you very much both of you.
@indikarathnayake8305
@indikarathnayake8305 3 ай бұрын
ගොඩක් ස්තුති ඩොක්ට අනෝමා මහත්මිය ඔබටත් බොහොම ස්තුති
@Malanipeiris-h4i
@Malanipeiris-h4i 3 ай бұрын
බොහෝම පින් ඔබතුමියට ❤❤❤
@MultiShyamali
@MultiShyamali 3 ай бұрын
Thank you aunty ... ගොඩක්ම පින්... ❤❤❤❤❤❤❤❤❤❤
@ruklanthifernando7270
@ruklanthifernando7270 2 ай бұрын
Well said and well done 👏 This is what i call compassion or maithree. A person who really cares about others without expecting any thing from them..Genuine People like you should be given a chance to serve people in the Government sector. Atleast Advisors to the health ministers . Good luck
@KemapadmasiliHewakapuge-z6r
@KemapadmasiliHewakapuge-z6r 3 ай бұрын
ඔබ දෙදෙනාම ඉතා වැදගත් දෙයක් ඉදිරිපත් කලෙ ඔබට පිං🎉
@lasiniherath6764
@lasiniherath6764 3 ай бұрын
පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි. Drටත් ලස්සනයි ❤
@susanthaasoka4985
@susanthaasoka4985 2 ай бұрын
බොහොම ස්තුතියි🙏🙏🙏
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН