Рет қаралды 96,111
බනානා කැරමල් කේක්
සීනි ග්‍රෑම් 90
පාන් පිටි ග්‍රෑම් 125
මාගරින් ග්‍රෑම් 125
බිත්තර 2
බේකිං පවුඩර් තේ හැදි 1
බේකිං සෝඩා තේ හැදි 1/8
වැනිලා තේ හැදි 1
කජු ග්‍රෑම් 25
කැරමල් සඳහා
සීනි ග්‍රෑම් 75
බටර් ග්‍රෑම් 30 ( මේස හැදි 2 )
කෙසෙල් 3
දෙහි යුෂ තේ හැදි 1
8.5" X 8.5" කේක් තැටියක් සහ පාච්මන්ට් කොළ
175C විනාඩි 35 බේක් කර ගන්න.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga