No video

ඉස්සෝ කරිය - Episode 1002 - Prawn Curry ( IMPROVED VERSION )

  Рет қаралды 244,744

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

ඉස්සෝ කරිය
ඉස්සෝ 360g
මිරිස් කුඩු තේ හැදි 4
ගම්මිරිස් තේ හැදි 1/2
කරි පව්ඩර් තේ හැදි 2
කහ තේ හැදි 1/2
උළුහාල් තේ හැදි 1/8
කුරුදු කැබැල්ලක්
රතු ලුණු
අමු මිරිස්
සුදු ලුණු
උකු පොල් කිරි කෝප්ප 1
දිය කිරි පොල් කිරි කෝප්ප 1/2
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 145
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
kzbin.info/www/bejne/al7Kd4l7rbx3btk ඉස්සෝ සුද්ද කරන විදිය මේ ලින්ක් එකෙන් බලන්න.
@jayasanka3096
@jayasanka3096 Жыл бұрын
Don't worry aunty..lankawe isso uyanne oya uyapu vidiyata .thanks anoma aunty
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
මම දැන් මේක හදන්න යන්නේ ආන්ටිගෙ මේ වීඩියෝ එක බල බල..😊
@malmiejayawardena4631
@malmiejayawardena4631 5 ай бұрын
Thank you loving aunty .. මං හැදුවා .. අම්මා තාත්තා husband රසයි කියලා කෑවා . මට සතුටුයි ..
@yashodawijerathne6467
@yashodawijerathne6467 Жыл бұрын
හරිම ආදරනීයයි... අම්මා වගේ 🥰❤️😍 දීගායු වේවා ඔබතුමීට 🥰🥰
@yeontanie08
@yeontanie08 Жыл бұрын
මම වැඩිය කෑම වර්ග හදන්න දන්නේ නෑ. අද ඉදන් මේ vedio බලලා ඉගෙන ගන්න හිතුවා. හරිම ලස්සන ට පැහැදිලිව කියලා දෙනවා.
@Minimalisamishi
@Minimalisamishi 8 ай бұрын
දැන් හැදුවා. හරිම රසයි ඇන්ටි. ගොඩක් ස්තුතියි හොඳේ ඇන්ටි.
@stephanyaabraham3959
@stephanyaabraham3959 Жыл бұрын
Dear Aunty Anoma, I've been following you ever since you started your KZbin Channel. You are the reason I can cook a decent Sri Lankan meal. Started off cooking for my parents and now for my husband. You've been an inspiration to me and I'd like to thank you for sharing your recipes and tips with the world. God bless you
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
ඉක්මනට හදන්න ඕනි, ai ඇන්ටි ඔයා ඔච්චර හොද, පුදුම මනුස්සකමක්, කටහඩ ඇහුනත් බඩ පිරෙනවා, නැති උන ශාන්ත මායාදුන්න මහත්මියත් ඔය වගේ
@aviyha
@aviyha Жыл бұрын
O
@dinithasachinthana1858
@dinithasachinthana1858 Жыл бұрын
ඉස්සො ඩින්ගිත්තක් හදාගෙන බත් ටිකක් කන්න ගියෙ මේ වීඩියෝව බැලුවට පස්සේ බඩ පිරුනා 👍😅
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 9 ай бұрын
ඇත්තෙන්ම. අපේ අම්මත් හරිම ආසයි අනෝමා ඇන්ටි කියල දෙන කෑම වලට සහ කියල දෙන විදිහට. ඇහුවත් බඩ පිරෙනවා,
@antonjoseph5678
@antonjoseph5678 Күн бұрын
Amme mama atha iso murunga thala uyanava yethakota arima rasai .. mage amma yemai uyanne samahar vevata vambatu yekathu karanava ... Murunga kolath thana ... Amme oyata. ❤. Thank. You. ..mamge. Amma. Vage. Uyanne
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Thank you mis. අපේ ගම් වල නම් මුරුංගා කොළ ඕන තරම් තියෙනවා. වැට වල් වල. කතුරුමුරුංගා ගස් හැම ගෙවල් වලම තියෙනවා. කිට්ටුව හිටියා නම් ගෙනත් දෙන්න තිබුණා
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මම හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Good one Anoma. It's the nature of its flesh that becomes hard when overcooks. But thats the blend it should be. Throwing away the shells also makes the flesh to be tightened in high heat. Your recipe is 👌 Regards Bernard
@divyaranaraj9755
@divyaranaraj9755 9 ай бұрын
Hi aunty I learnt to cook after watching your videos. I even learnt to clean prawns and clean crabs after watching your videos. If your videos weren’t there I would have been lost after getting married. All my in laws think I am good cook thanks to your cooking videos. Lots of love and blessings to you ❤
@purnimathaksharani6753
@purnimathaksharani6753 Жыл бұрын
Mama ada curry eka heduwa aunty.. harima rasai.. thank u ❤
@sameeraeranjaya8115
@sameeraeranjaya8115 Жыл бұрын
Hello aunty. Today I made this and it's very delicious. Thank you very much for your kind advice. love you
@unapinto
@unapinto Жыл бұрын
Can you share the ingredients for all the recipes in English in the description, please? That would be greatly appreciated by those of us that don't speak the language. Your recipes look delicious.😋
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ආන්ටි ,මගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ආන්ටි ,වැව් මාළු කරි එකක් හරියට හදන්න කියලා දෙන්න පුලුවන් ද ආන්ටි .තෙරුවන් සරණයි !
@jayashanilakmini6549
@jayashanilakmini6549 Жыл бұрын
වාව්. නියමයි aunty. Auntyගේ ඉස්සෝ රෙසිපීස් ඔක්කොම ට්‍ර්‍යි කරන්න ඕන. කටට කෙල උනනවා දකිනකොටත්.. ❤❤❤
@savi6545
@savi6545 3 ай бұрын
I made this today. It was so good. Thank you Aunty Anoma for the recipe. Simple and easy to make. ❤️
@naningakarunaratne3921
@naningakarunaratne3921 7 ай бұрын
Best srilankan cookery channel imo
@nipuniwillarachchi1896
@nipuniwillarachchi1896 Жыл бұрын
I'm a newly wed lady aunty,I made this three times,I got good comments.Thank you aunty love you.❤🎉
@pushpaperera8203
@pushpaperera8203 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට ඉතාම ආදරයෙන් කරැණාවෙන් කියලා දෙනවා
@user-hh3fj8ki1z
@user-hh3fj8ki1z 9 ай бұрын
❤මම ඔයා කියලා දුන් විදිහට ඉස්සො කරි හැදුවා ආන්ටි හරිම රසයි ඔයාට ගොඩක් පින්
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 Жыл бұрын
My favorite ❤️ Thank you Aunty!
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Made it❤❤
@kalyaperera414
@kalyaperera414 Жыл бұрын
My favorite, thankyou aunty
@hansisathsara5975
@hansisathsara5975 Жыл бұрын
Ada haduwa Aunty. Harima rasai Thank you so much 😍
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Mama rata inna mage duwatai son in lawtai kiyanne Anoma's Kitchen balanna kiyala. Tharuna daruwanta therena vidiyata kiyala denawata godak sthutie. Samaharak....... kitchen namin inna aya mulsdi recipes kiyala deela dan modeling show pennanawa. But you are a great woman.
@dinushikabalasuriya5518
@dinushikabalasuriya5518 Жыл бұрын
Ane man oya kiyala dunna widiyatamai haduwe marama rahai godak sthuthii hamadama aluth aluth kama warga hadana video danna.
@sandunithakshila1436
@sandunithakshila1436 Жыл бұрын
අනෝමා ආන්ටිගෙ සහ අපෙ අම්මා u tube channel එක බැලුවෙ ගොඩක් කල් ඉඳන්.ඒත් අපෙ අම්මා channel එක උයන වට වඩා කරේ අනිත් අයව කපපු එක.එපාම උනා ඒක නම්.එදා ඉඳන් අද දක්වාම ආසාවෙන් බලන්නෙ ආන්ටිගෙ channel එක.ලංකාවට ආපු දවසක දකින්න ගොඩක් ආස කෙනෙක් ❤️. බුදු සරණයි!!!
@rajithasela6551
@rajithasela6551 Жыл бұрын
Thank you aunt ❤️
@asankakaushalya2473
@asankakaushalya2473 Жыл бұрын
බොහොම ස්තුති ආන්ටි 🙏
@zuharamulaffer9331
@zuharamulaffer9331 7 ай бұрын
Calming ❤ and charming❤
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි ස්තුතියි ඔයාට අනෝමා මැඩම්
@indraekanayake8811
@indraekanayake8811 9 ай бұрын
උතුරණ හොද්දට ඉස්සන් දාලා ඉක්මනින් ම බා ගන්නව . රසයි තමයි . ඔය පෙන්වන ක්රමයත් හොඳයි .රස ඇති . ❤🌹
@sukumart6823
@sukumart6823 2 ай бұрын
Thank you very much for your recipe amma👍🙏🌹
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
Thank you auntie... ❤️
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
This looks better than your previous prawn curry Anoma.tks
@christinasubasinghe9438
@christinasubasinghe9438 Жыл бұрын
Thank you for this recipe. Although I had missed an important ingredient (curry powder) it came out so well and so tasty. My husband loved it
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godalk rasapatai.mamath hadanawa.❤️❤️❤️😋
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
අනේ මං අද උදේ හැදුව ඉස්සො කිරට. මට මේක දැක්කම ලෝබයි දැන්. මගෙ එක රහ පාට නෑ ඔහොම. අපරාදෙ aunty ගෙ පරණ video එකවත් බලන්නෙ නැතුව පණ්ඩිතකමට මං තනියෙන් හැදුවෙ. තව ඉස්සො ටිකක් ඉතුරුයි. ඒ ටික ඔය විදියට හදල බලන්න ඕනෙ.හරිම රහ පාටයි ඒක. මුරුංගා කොළ වෙනුවට අපිට වෙන දාන්න දෙයක් නැද්ද aunty.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
දුව, මුරුංගා කොල දාන්නෙ ඉස්සො වල සැර ගතිය නැති වෙන්න. කොත්තමල්ලි කොල වලට කැමති නම් ඒවා දාන්න පුලුවන් නමුත් අපේ පුරුදු රස වෙනස් වෙනවා. මම නම් කොත්තමල්ලි කොල වල රසට කැමතියි. මුරුංගා කොල නැති උනාට කමක් නැහැ, මේ විදියට හදන්න රසට එනවා. සුබ දවසක් දුව.
@dilinisamarasinghe9771
@dilinisamarasinghe9771 Жыл бұрын
@@AnomasKitchen කියුකම්බර් කරියක් හරි පෙති හරි ගන්න පුලුවන් නේද?
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
@@AnomasKitchen Thanks aunty reply එකට.කොත්තමල්ලි කොළ දැම්මොත් රස වෙනස් වෙයි තමයි නේද. ඒකෙ රහ වැඩියෙන් ඉස්සරහට එනවනෙ. Husband ගෙ අම්මා හොයල දෙන්නම් කිව්වා මුරුංගා කොල. මේ weekend එකේ හදනවා ඒවා දාලම.
@maliniitaly8860
@maliniitaly8860 8 ай бұрын
ගොඩක් ස්තුතියි ජයවෙිවා ❤😘
@janathlakshan325
@janathlakshan325 10 ай бұрын
Thank you...👍
@CHATHK
@CHATHK 8 ай бұрын
Eka rasai 😍 thank you
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Thank you so much
@ganganipriyanka6463
@ganganipriyanka6463 Жыл бұрын
Thankyou aunty❤
@nurasharidmi2466
@nurasharidmi2466 5 ай бұрын
Aunty anee thwa video dann man uyanna purudu wune aunty ge video balla thanks aunty ❤
@chamasriyaniwarnakulasuriy2741
@chamasriyaniwarnakulasuriy2741 8 ай бұрын
Teruwan saranai thanks
@dilinisamarasinghe9771
@dilinisamarasinghe9771 Жыл бұрын
සමහරක් ඉස්සෝ අස්වැන්න නෙලන කාලේ අනුව අර කිව්වා වගේ තැම්බෙන කොට හයි වෙන්න බලනවා,මං එතකොට හොද්ද වෙනම තෙම්පරාදු හෝ කිරි හොද්දක් විදියට හදලා,හොද්ද ඉදෙනකොට සීසන් කර ගත්තු ඉස්සෝ ටික දාලා විනාඩි කිහිපයක් තියලා,ලිපත් වහලා ලිප උඩම තියෙන්නෙ හරිනවා කන්න ගන්න කම්.
@heshanek
@heshanek Жыл бұрын
I made it. Looks and taste great madam.
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Made it❤❤
@sunilsarathperera-ex6qv
@sunilsarathperera-ex6qv 7 ай бұрын
Thank-you so much
@dahanayakeyapa2646
@dahanayakeyapa2646 Жыл бұрын
Thank you
@clarrysuganyaariaratnam4369
@clarrysuganyaariaratnam4369 8 ай бұрын
Thank-you aunty. ❤❤❤❤❤❤❤
@user-um3oi6ey1h
@user-um3oi6ey1h 4 ай бұрын
thank you so much auntie ❤
@gehaneerupasinghe9641
@gehaneerupasinghe9641 Жыл бұрын
Thank you aunty ❤
@araliyamuthukuda
@araliyamuthukuda Жыл бұрын
Thank you so much anoma aunty 🌸
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Made it❤❤
@fathimarisviya1972
@fathimarisviya1972 Жыл бұрын
wooow wonderfull
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Жыл бұрын
ස්තුතියි
@pnds493
@pnds493 Жыл бұрын
ලෝරාගෙ කෑම රෙසිපි ගේනකල් බලන් ඉන්නව
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Thank you❤❤❤
@jananimanjula6834
@jananimanjula6834 Жыл бұрын
Man hariyatama prawn curry hadanna igenagaththe auntigen den.bs
@dilkieliyanage4135
@dilkieliyanage4135 Жыл бұрын
Thanks for this lovely recipe Anoma. It would be great if you have English subtitles. Will definitely increase your number of views. 🙏
@tinamosess1436
@tinamosess1436 Жыл бұрын
Thanks SO much God bless you ad you family
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 7 ай бұрын
❤❤❤❤❤
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Жыл бұрын
Balathdi ma badagini 👍👍
@chamilajayalath1116
@chamilajayalath1116 Жыл бұрын
Thankyou miss
@harshanijayasingha703
@harshanijayasingha703 Жыл бұрын
Oyage widiyata mama godaaaaak asai
@shashikawickramasinghe7462
@shashikawickramasinghe7462 Жыл бұрын
thanks 😊
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
අයියෝ isso කන්න bari මම 😂
@nimeshasewwandisewwandi2628
@nimeshasewwandisewwandi2628 Жыл бұрын
අනේ මට කියන්නකෝ innovex oven eke bun warga hadanne kohomada kyla
@deepikabandara1839
@deepikabandara1839 4 ай бұрын
This is so delicious ❤
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 8 ай бұрын
තෙල් නැති කෑමක් utube දැක්කමයි.
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Жыл бұрын
Oyata kiyapu vidiha atta 🙏😉
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 2 ай бұрын
Thank u oyata mis
@mandypalligoda7925
@mandypalligoda7925 10 ай бұрын
Can I substitute moringa leaves with anything else. I don’t have access to morninga here 😢
@shaniperera3325
@shaniperera3325 Жыл бұрын
අනෝමා මහත්මිය, අපිට ඔයා ගෙන් කැවුම්‍ හදන වීඩියෝ එකක් ඔනෑ. මොකද අපිට ඔයා ඉගැන්නුවෙ නැත්තෙ ඒක විතරයි.
@manesh2138
@manesh2138 8 ай бұрын
Thnkz aunty❤
@adeeshaudukumbura5892
@adeeshaudukumbura5892 Жыл бұрын
ස්තූතී
@swarnalathaarachchi3615
@swarnalathaarachchi3615 Жыл бұрын
Miss oya harema penwantae kanaka
@prasannasanjeewa546
@prasannasanjeewa546 Жыл бұрын
Ayooo akka isooo kalaa pisuuuu wage lankawe .
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
ඉස්සගේ ඔලුවේ ගූ නේ ආන්ටි
@moshanthisuzuki7804
@moshanthisuzuki7804 Жыл бұрын
Hi, how do you clean prawns with heads on? Thank you.
@champadesilva24
@champadesilva24 Жыл бұрын
Watch Anomas kitchen tips #12
@oshadee12w43
@oshadee12w43 Жыл бұрын
♥️♥️♥️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️
@suranidinukshi6522
@suranidinukshi6522 9 ай бұрын
💝
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මිස් ජනමතයක් තියෙනවා නේ ඉස්සෝ සැරයි කියලා එම නිසා පොල් කිරි දාලා හදන එක හොදයි නේද ? නමුත් තක්කාලි එහෙමත් සැරයි නේද ? කොහොම වුනත් ලස්සන පාටක් තියෙනවා රසත් ඒවගේම ඇති කියලා ස්තුතියි
@nadeelakamli2274
@nadeelakamli2274 Жыл бұрын
තරුන අයට වැදගත් ඔයාගෙ ඔය කැම හදන එක ගොඩක් ස්තුති මැඩම් ඔයාට
@gangavilashini1975
@gangavilashini1975 Жыл бұрын
Thelen themparadu karala miti Kiri Danna puluwan neda
@janeeshaferanado8868
@janeeshaferanado8868 Жыл бұрын
❤️
@tanujaww7955
@tanujaww7955 Ай бұрын
❤❤❤❤❤😊
@tharindulakshan1827
@tharindulakshan1827 7 ай бұрын
Aunty coconut milk powder පාවිච්චි කලාට කමක් නැද්ද
@dilshandiraj6920
@dilshandiraj6920 Жыл бұрын
😋😋😋
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤❤
@senara7172
@senara7172 Жыл бұрын
Hi Anoma...i always use fresh prawns for curry but prawns get hard all the time. I don't like that texture. I like to have it soft and juicy like restaurant dishes. Please tell me their secret.
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
Made it❤❤
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@Disna0608
@Disna0608 Жыл бұрын
දැල්ලො කරි එකකුත් කියල දෙන්නකො ආන්ටි.ඇත්තටම මං මොන මාලු හැදුවත් ඉස්සො ඉවුවම රස නෑ.ආයෙ ගෙනාවම මෙහෙම හදල බලන්න ඕනි.ස්තූතියි
@IshaniMadushika-kb6uj
@IshaniMadushika-kb6uj 8 ай бұрын
හදන්න.ඕනි.ඒ.විදියට.
@tanujaww7955
@tanujaww7955 2 ай бұрын
❤❤🎉🎉😊😊
@laishyyyyy3867
@laishyyyyy3867 Жыл бұрын
Aunty bufflo ghee ekak tiyena tenak kynako, pregnant kenekta kemak illanawa ewa dala
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 Жыл бұрын
Where's the cleaning link
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
තරුණ දරුවො vithrak නෙවෙයි වයසක අපිත් balanava
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 Жыл бұрын
Devein karanne naedda?
@sithyruwaisa9979
@sithyruwaisa9979 Жыл бұрын
Isaga oluwa nada jarawa teyanna
@thisaraimbulana8168
@thisaraimbulana8168 Жыл бұрын
ඇයි දියකිරි මිටිකිරි වෙන වෙනම හදල එකටම දාන්නෙ?
@tharushirajapaksha9352
@tharushirajapaksha9352 Жыл бұрын
Pita rata Inna ayata thiyenne Pol Kiri pawder, Saha Pol Kiri tin ne. Ewa kama sawkyayata ahithakara naneda
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 28 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,2 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 52 МЛН
Spicy Prawn Curry | Shrimp Curry | Prawn Masala Curry Recipe
8:41
Grandma Menu
Рет қаралды 592 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 28 МЛН