දකුණේ ක්‍රමයට හදන මාළු ඇඹුල් - Episode 594 - Fish Ambul Thiyal - Southern Style - Anoma's Kitchen

  Рет қаралды 2,465,155

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 1 300
@asankakumara5593
@asankakumara5593 Жыл бұрын
ඔබ තුමිය ගෙ video එකත් ලස්සනයි ......ඔබ තුමිය ගෙ කට හඩත් ලස්සනයි .....ඔබ තුමියත් ලස්සනයි .....
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
බොහොම ස්තුතියි පුතා.
@padminigeddara9323
@padminigeddara9323 8 ай бұрын
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
මම ගොඩක් වෙලා මේක බැලුවා මං හරි ආසාවෙන් බලනවා නොදන්න ගොඩක් දේවල් මාළු තියලා හදනකොට කරනවා කියන එක දැන ගත්තා ඒ වගේම ඔයාගේ බැල්කනි යත් හරි ලස්සනයි හරි පිලිවෙලයි හරි පිරිසිඳුයි thank you so much 👍😍
@Kusum.1984
@Kusum.1984 3 жыл бұрын
මේ විදියට මම ඇඹුල් තියල් හැදුවා..කාපු හැමෝම රසයි කිව්වා..ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
@chathuranadeeshan8310
@chathuranadeeshan8310 6 ай бұрын
T😊
@chathuranadeeshan8310
@chathuranadeeshan8310 6 ай бұрын
😊
@gaweshahimasari4041
@gaweshahimasari4041 2 жыл бұрын
මට අම්මව මතක් වුනා ඇන්ටි..අපේ අම්මා කුරුදු කොල හට්ටියේ අඩියට දානවා..ඔයාට ගොඩක් පින් අලුත් පරම්පරාවට මේවා කියලා දෙනවට.🙏🙏🙏
@pushpaepitakaduwagamage438
@pushpaepitakaduwagamage438 Ай бұрын
ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කිරීම හරිම අගෙයි ..මාත් දකුණෙ මාතර.
@PiyumiSurangika
@PiyumiSurangika 6 ай бұрын
ඇත්තටම ගොඩක් රසාඇති පෙනුමෙන් සුවදින් කෑමක රස කියන්න පුළුවන් ගොඩක් රසාඇති .ස්තුතියි
@prageethfernando6460
@prageethfernando6460 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් .ඇටෙත් එක්ක පලා ගන්න කියලා social media viral උනු වීඩියෝ එක හිංදා තමයි මම ත් ඔබතුමිව දැන ගත්තෙ .😊😊 හැම අදුරු වලාවකම රිදි රේඛාවක් තියනවා කියන්නේ ඕකට තමයි .👍👍
@gayanitilakaratne6507
@gayanitilakaratne6507 2 жыл бұрын
මාත් ...😌😌😋
@hemalathaabayasiriwardana3127
@hemalathaabayasiriwardana3127 2 жыл бұрын
@@gayanitilakaratne6507 À
@pgcrupasinghe3123
@pgcrupasinghe3123 8 ай бұрын
@kimobito-yt8kn
@kimobito-yt8kn 7 ай бұрын
Me too
@LilaAsuntha
@LilaAsuntha Ай бұрын
¹¹q⁹​@@gayanitilakaratne6507
@anurakumara5747
@anurakumara5747 2 жыл бұрын
ඇත්තටම දකුනේ මාළු ඇඹුල් තියල් කෑව වගේ රසයක් හරි ලස්සනට ඒක කලා ස්තුතියි අනෝමා මහත්මිය
@shiromiliyanage4013
@shiromiliyanage4013 2 жыл бұрын
මේ වීඩියෝව පරණයි තමා ඒත් බැළුවෙ අද අදහසක් දක්වන්න හිතුන.මාත් දකුණෙ මාතර-දෙණියායෙ.අපේ තාත්ත තමා මාළු ඇඹුල්තියල් හදන්නෙ.අම්මේ...ඒකෙ රස👌🔥තාත්ත උයන වළදෙ පතුලට කරපිංච කිනිති අතුරල අර හදාගන්න පේස්ට් එකේ මාළු කෑලිටික දවටල කරපිංච කිනිති මත 🐟 කෑලි අතුරනව.හරිම රසයි සුවදයි.අපි කොහොමටත් මස් මාළු දර ලිපේ උයන්නෙ.ඒකෙන් තවත් රසයක් එකතුවෙනව.ඔබ තුමියගෙ පැහැදිළි කිරිම හරිම අගෙයි බලන් ඉන්න ආසයි❤
@hackperera9490
@hackperera9490 2 жыл бұрын
J8
@vihagaakash2354
@vihagaakash2354 Жыл бұрын
an
@thilinijayawardana743
@thilinijayawardana743 3 жыл бұрын
පැරණි ක්‍රමයට මාළු ඇබුල් තියල් හදන ක්‍රමය කියා දුන්නට ඔයාට ගොඩක් 🙏 ස්තූති. තෙරුවන් සරනයි .
@ssamaraweera209
@ssamaraweera209 2 жыл бұрын
Harima hodai thanks
@thisalinimeegahage9150
@thisalinimeegahage9150 5 жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඔබ මවකි, ගුරුවරියකි.. නිදුක් නිරෝගී සුව පතමි අනෝමා නැන්දේ ඔබට🙏❤️
@subashs1232
@subashs1232 3 жыл бұрын
Hi
@chandrakanthijayathunga8535
@chandrakanthijayathunga8535 2 жыл бұрын
Dr
@chandrakanthijayathunga8535
@chandrakanthijayathunga8535 2 жыл бұрын
@@subashs1232 ,
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 3 жыл бұрын
බොහොමත්ම අපුරැයි.කියාදෙන විදිය.හොදටම තේරෙනව
@samindaprasad9210
@samindaprasad9210 4 жыл бұрын
Aunty, අද යි මේ video එක බැලුවේ ,අපේ අම්මා හදනවා වගේම දැනුනා....මටත් රසට මාලු ඇඹුල් තියල් හදන්න පුළුවන් ....දැන් කොළඹ හිටියට අපිත් දකුනේ ....Aunty ගේ videos බලපු දවසේ ඉදලම මාතරට කුමන හෝ සම්බන්දයක් ඇති කියලා හිතුනා,....අද මම දකුනේ කියලා Aunty කිව්වම හරිම ආසයි.....ලුනු පොලොත්ත, ගිනි කබළ අනිත් අයට කියල දෙන එක හරි වට්නවා.....Thank you ......
@dhammikagw2858
@dhammikagw2858 10 ай бұрын
මම හරිම කැමති ම්ස්ට❤ ...ගොඩක් පින් .👍👍👍. හරිම ආඩම්බරයි දකුණේ කෙනෙක් මම 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබතුමියට ස්තුතියි ❤❤❤❤
@thilakajayaweera3675
@thilakajayaweera3675 3 жыл бұрын
මෙහෙම රසයි අපේ නැන්ද කෙසෙල් කොලේ අතිලියේ අඩියට දාල හදන්නේ ඇත්තටම හරිම රසයි..
@randunumanike2468
@randunumanike2468 2 жыл бұрын
🎉️🎉️🎉️👑️
@malikagedara1058
@malikagedara1058 3 жыл бұрын
ස්තුතියයි .හරිම හොඳයි කියලා දෙන.. විදිය...හෙදට.තේරේනවා .ස්තුතියයි ඔබැට දිගාසිරි ලැබේවා බුදු සරණයි . මම Dubai රටෙි ඉදලා ..👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nishuperera5969
@nishuperera5969 2 жыл бұрын
ඇත්තට මාත් හැදුව ගොඩක් රසට අවා හැමෝම කිව්වා රසයි කියලා ගොඩක් ස්තුතියි ඔයා මේ වගේ වීඩියෝ දාලාඅපිට කියලා දුන්නට 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nilakshikamaduwanthi1023
@nilakshikamaduwanthi1023 10 ай бұрын
😮
@ashakrishkrish1610
@ashakrishkrish1610 4 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි වම කියලා දුන්නා ස්තුතියි ඔබ‍ට මමත් දකුණේ කෙනෙක් නිසා අපේ දේවල් අගේ කරනවා අපි. මං දැනට ඉන්නේ සයිප්‍රස් වල ලංකාවට ගියාම මමත් හදනවා. දීර්ගායු වේවා !!!!! ඔබ‍ට
@swethamihirangi6842
@swethamihirangi6842 Жыл бұрын
මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කලානම් තවත් ලස්සනයි ගොඩක් රසයි
@jayasekaraaponsu1815
@jayasekaraaponsu1815 2 жыл бұрын
හරීම ශෝක් මාලු තියාල් හදන්ඩ මම දන්නැතුව හිට් යේ මම මේ දිනවල උයනවා මට රසට දැන් උයන්ඩ පුලුවන් ඔබ තුමි යගෙන් මම ඉගෙන ගත්තා ඒ වගේම ඔබ හරීම අගේට කියා දෙනවා
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 Жыл бұрын
ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය, මමත් දකුනේ ඒ උනාට මම දැනගෙන හිටියේ නෑ හරියටම ඇඹුල්තියල් හදන්නේ කොහොමද කියලා, අද දැනගත්තා. ❤️🙏👌
@ireshamanjari2847
@ireshamanjari2847 2 жыл бұрын
ඇත්තටම හරිම සුවද යි. ඒවගේම රසයි. හැමෝම ආශාවෙන් කෑවා . ඔබට ගොඩක් ස්තූතියි.
@thilinimadhurangika907
@thilinimadhurangika907 3 жыл бұрын
Love the way you explain. Aunty, අපේගෙදර මේවා හදද්දි හට්ටිය වටේටම කරකවමින් ඒ ඒ පැත්ත ලිපට හරවනවා සැරින් සැරේ. I too follow that method, and it allows to remove all moisture equally in all parts.
@prasannaudawatta3382
@prasannaudawatta3382 Жыл бұрын
Lpppl in b😮😅
@dineshdarshana8623
@dineshdarshana8623 2 жыл бұрын
ඇත්තෙන්ම වටිනවා ගොඩාක් නොදන්න දේවල් ඉගෙන ගත්තා අද කාලේ කාන්තාවන්ට ගොඩක් වටිනා video එකක්, ඒ වගේම පිරිමි අපටත් ගොඩක් වටිනවා
@MonikaKumari-yj7tc
@MonikaKumari-yj7tc 4 жыл бұрын
අනේ ආසා හිතෙනවා ඒ විදිය දැක්කම හදන හොඳ ලස්සනට කියා දුන්න හරි සිරියාවන්ත කෙනෙක් ව ඔයාට බුදු සරණයි අපිත් ඒ විදියට හදලා බලනවා
@yashodasubashini3562
@yashodasubashini3562 3 жыл бұрын
Me vidiya super harima rasai man heduwa hodatama awa me krame man dekala ne katha karana vidiyath kemathi,itath wada rasa karana vidiyata harimaaaa asai
@sumedhagunasena605
@sumedhagunasena605 3 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලි කරන විදිය. .ස්තූතියි
@asokaekanayaka7664
@asokaekanayaka7664 9 ай бұрын
වළඳේ අඩියට කරපිංචා කොළ තට්ටුවක් අසුරලා ගත්තම තවත් රසයි.ඔබට ස්තුතියි .❤️
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 4 жыл бұрын
Thank you so much Anoma aunty ❤️ ආදරෙන් ලස්සනට කියාදෙන විදියටයි මම කැමතිම. තමන්ගෙ කෙනෙක් ආදරෙන් කියාදෙනවා වගේ.
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 2 жыл бұрын
Thank you very much....
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Viws anawa nm tawat monafa
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 2 жыл бұрын
Ow nende
@mdnandanie5875
@mdnandanie5875 13 күн бұрын
Dear Anoma miss, mama yesterday me lesata fish Abulthiyal curry eka haduva harima rasata ava. Gedara hamoma rasata kanava thama. Oba thumiyata Bohomathma sthuthi. Thanks a lot.
@warshaaekanayaka5747
@warshaaekanayaka5747 4 жыл бұрын
හරි ලස්සනට කියලා දුන්නා. ඔයා වගේම කට හඩත් හරිම ලස්සනයි.
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Hi 😊😊😊👋
@sarathhettigoda294
@sarathhettigoda294 2 жыл бұрын
හරි සුවදයි හරි රසයි නිතරම කියන්න එ පා.බලන් ඉන්න අපට ඉවසන්න බැහැ‌.එන්න හිතෙනව මාතර. හරිම පැහැදිලි යි ,ස්තුතියි.!👍🇱🇰😄
@priyam481
@priyam481 2 жыл бұрын
හරිම ලස්සනයි....අක්කා කියනකොටත් ආසයි කන්න...හොදට කියලා දෙනවා....අක්කා හදපු මාලු ඇබුල් තියල් එකක් කන්න තිබුනනම් 🤤😛🤤🤤🤤🤤🤤🤤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 11 ай бұрын
Made it❤❤
@talktorush
@talktorush Жыл бұрын
Thank you අනෝමා aurnty මම ජීවිතේට කාල නැති උනා ට මම අද හැදුවා මාළු ඇඹුල්තියල් ගෙදර අයත් ආසාවෙන් කෑවා කොල්ලෙක් වෙලත් උයන්න පුළුවන් උනේ aurnty ගේ රෙසිෆි බලලා තමයි
@masthamali8616
@masthamali8616 3 жыл бұрын
අනිත් සියලුම youtube cooking නාලිකා හසුරුවන කාන්තාවන් සදහා ඔබ හොඳ ආදර්ශයක්.
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
ඇත්තටම ඔව්...
@geshmiamodhya7312
@geshmiamodhya7312 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කේ. ඒ වගෙම ඔයා ගොඩක් ලස්සනයි
@kumarihami1864
@kumarihami1864 Жыл бұрын
මම හැදුව පෘට් ජෙලි එක .ඒක හොදට ආවා ඔයාට පින්
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 3 жыл бұрын
අනෙ ඔයා හරි ලස්සනට කියලා දෙනවා අහන් ඉන්න ආසයි😍😍
@shiranigamlath8940
@shiranigamlath8940 9 ай бұрын
නියමයි මම හරි ආසයි ඔයා කියලදෙන විදියට ❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් ...ඔබතුමියට ගොඩාක් ස්තූතියි...තෙරුවන් සරණයි 🌹🌹🌹
@amarasinhahemapali7288
@amarasinhahemapali7288 2 жыл бұрын
Thànks
@Blackpink468
@Blackpink468 3 жыл бұрын
හරිම ලස්සනට කියලා ඩුන්නා .බොහොම ස්තූතී
@hashangadamithokr6572
@hashangadamithokr6572 2 жыл бұрын
උය්යිද්
@thanujanishanthi9143
@thanujanishanthi9143 3 жыл бұрын
ඔබ කියලා දෙනවා හරිම පැහැදිලිව බලන් ඉන්නේ අහන් ඉන්නේ හරිම ආශාවෙන් කටහඬත් හරිම මිහිරි ඔබත් ගොඩක් ලස්සනයි කෑමත් ගොඩක් රස ඇති කියලා හිතෙනවා ස්තුති බුදු සරණයි ඔයාට
@amalidissanayaka8797
@amalidissanayaka8797 3 жыл бұрын
Aththatama godak pin.. harima adai kiyala dena vidiya. Amma wage.. hari hiimin pahadiliwa.. adaren kiyala denawa. Budu saranai
@sandaleedirisinghe6057
@sandaleedirisinghe6057 4 жыл бұрын
හරිම ලස්සනයි ..කියලා දෙන විදිහට හොදට තේරෙනවා ...අනිත් අය වගේ සෝබන නැතුව...හරිම සිරියාවෙන් තමන්ගෙ කාර්ය කරනවා උවමනාවෙන්ම ...ඒ වගේම තමන්ගේ සාමාන්‍ය බාසාවෙන්....කෝලන් නැතුව ..ආසයි අහන්න බලන්න බුදු සරනයි අක්කේ ..
@janithsanjana9142
@janithsanjana9142 4 жыл бұрын
Thank you
@wabalamanike6397
@wabalamanike6397 3 жыл бұрын
F888
@mtennakoon1601
@mtennakoon1601 3 жыл бұрын
Ii8u7p8i0óupu8upiii0pîu0iupu0ip in
@w.a.dlional3878
@w.a.dlional3878 3 жыл бұрын
ඉදිරිපත් කිරීම හරිම අගෙයි. අපි වලඳ පතුලට කුරුඳු කොළ අතුරනවා.
@hansiwijerathna3595
@hansiwijerathna3595 3 жыл бұрын
ඒකනම් ඇත්තමයි
@samankumara1048
@samankumara1048 2 жыл бұрын
හරිම වැදගත් විදිහට පිරිසිදුව ලස්සනට කියලා දුන ගොඩක් පිං.
@malijayaraj7130
@malijayaraj7130 5 жыл бұрын
මමත් දකුණේ. ඇත්තටම හරිම අගේ ඔයාගේ වැඩ සටහන කියන්න වචන නෑ. මම රට ඉන්නේ මමත් මිරිස් ගල මැටි හට්ටි කුල්ල ලුණු පොල්කට්ට සේරම තියෙනවා මම මිරිස් අඹරලා තමයි ගන්නේ හැබැයි දර ලිප විතරයි නැත්තේ ඒ උනාට මම ඔය විදියට තමයි මාළු ඇඹුල් තියල් කරන්නේ තවත් වැදගත් දේවල් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාට ගොඩාක් ස්තූතියි. තව දුර ගමනක් යන්න දෙවියන්ගෙන් ආසිරි වාද ඉල්ලනවා.❤️
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
Good
@jayakodypathirannehelagepr9231
@jayakodypathirannehelagepr9231 2 жыл бұрын
thank u. somuch your advice how to prepare ,& your kindness also wish you bright future &success full life
@ideagallary9608
@ideagallary9608 5 жыл бұрын
Aunty ge cooking hari piliwelai.e wagema kitchen ekath hari lassanai.man mage kitchen ekath ae wage hadanna inne.math hari piliwelata hamadema tiyaganna kenek nisa aunty ta hari kamathie.aunty ge boru sobanath nane.man china walin order kala aunty ge kitchen eke tiyena cooking item.ewa hari lassanai.god bless aunty
@اميرهاميره-ظ3ج
@اميرهاميره-ظ3ج 2 жыл бұрын
කියා දෙන විදිය හරි මගේ ඒ වගේම ඔයත් ලස්සනයි මාළුත් රහට ඇති කියලා හිතෙනවාරෑට තෙරුවන් සරණයි
@Rabit-ij2uc
@Rabit-ij2uc 2 жыл бұрын
අනේ හොදට කියල දුන්නගමේ මාළු ඇඹුලක් හදන විදිය ඔයාට ගොඩක් ස්තුතියි!
@dammikakatuwana
@dammikakatuwana 7 ай бұрын
ඔයා හොදට කියල දෙනව මමත් කෑම හදන්න බලනව ඔයාට බුදු සරණයි❤❤❤
@krishani5329
@krishani5329 3 жыл бұрын
ස්තුති ,හොදට කියලා දෙනවට.සිරියාවන්ත හිනාව ඔයාට ආබරනයක්.
@erandasanjeewa3220
@erandasanjeewa3220 3 жыл бұрын
Ane huke
@kanthikanthi2885
@kanthikanthi2885 3 жыл бұрын
හරි ලස්සනට කියලා දුන්නා නෑ මමත් ලංකාවට ගිහින් හදලා දෙනවා ආ දරුවන්ට ඔයාට ගොඩක් ස්තූතියි ස්තුතියි බුදු සරණයි
@kusumepa1019
@kusumepa1019 2 жыл бұрын
බොහොම පැහැදිලි යි. ස්තුතියි ❤❤
@nilminiashoka62
@nilminiashoka62 2 жыл бұрын
හොදටම කියලා දුන්නා malu abul thiyal hadana heti ඔබට බුදු සරණයි
@sudarshaninishansala3012
@sudarshaninishansala3012 2 жыл бұрын
හරි ලස්සනට කියලා දෙනවා අම්මා වගේ❤️❤️
@malidulakshan7959
@malidulakshan7959 2 жыл бұрын
හරිම හොදයි හොදට කියලා දෙනවා ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️
@swarnalathasimpson2039
@swarnalathasimpson2039 3 жыл бұрын
බොහොම හොදයි ලස්සනට කියල දෙනවා මම මාලු ඇඹුල් හදන්න දන්නෙ නැතිව හිටියෙ දැන් දන්නවා ඔයාට බොහොම ස්තුතියි
@maheshsanjeewa93
@maheshsanjeewa93 4 жыл бұрын
දැක්කාම ආසයි දකුණේනේ.ආඩම්බරයි.👌👌👌🥗🥗🥗
@manjulaamarasena9086
@manjulaamarasena9086 3 жыл бұрын
දකුණේ පුක
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
බෙන්තරට එහාද
@ශිවශක්තිසුවඅරන
@ශිවශක්තිසුවඅරන 5 жыл бұрын
ගොඩක් ස්තුති මම කවදාවත් හදල naha මම වයබේ මේ වගේ මමත් හදනව ස්තුති ඔබට ජය
@wijaydnesh184
@wijaydnesh184 4 жыл бұрын
Madam the way you speak tends to cook this dish so sweet of you
@SampathKumara-ck8lg
@SampathKumara-ck8lg 8 ай бұрын
බොහොම ස්තුතියි ඇන්ටි කැම එක හදන විදිහ පැහදිලිව කියල දුන්න ඇත්තටම මටම පෙරෙත කමක් හිතුනා එක දැකල.මාත් ගෙදර උයනො මන් මහියංගනෙ අසයි එහෙම හදන්න , තව කැම වර්ග හදන ව්දිහ කියල දෙන්න
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්නේ පෝස්ට් කරලා අවුරුදු 3ක් ගියපු තැන. ඒත් ඔයා හරි ආදරණීයයි නැන්දේ ...හරි ආස හිතෙනවා. මං රට ඉන්නේ. මැටි හට්ටිය දකිනකොට හරිම ආසයි. ගොඩක් පිං මේ වගේ දේවල් අපිට දෙනවට.
@samarathungajayasekara7770
@samarathungajayasekara7770 9 ай бұрын
I like your cooking n recepies
@delanthimanimendra1346
@delanthimanimendra1346 4 жыл бұрын
Obathumiya hamadema hariyatama kiyaladenawata bohoma sthuthi budusaranai
@WALBOOKS
@WALBOOKS 3 жыл бұрын
වැඩි හෑලි නෑ අනිත් අය වගේ.. නියමයි channel එක .... සුබ පතනවා ලංකාවේ අපේ කෙනෙක් මෙහෙම channel එකක් කරන එකට..
@ChandniChandni-o5w
@ChandniChandni-o5w Жыл бұрын
දකිනකොටහ...හරිම ආසයි.මම.බහාරේන්.ඉන්නේ.❤❤❤❤
@RuwaniRajapaksha-t7t
@RuwaniRajapaksha-t7t 7 ай бұрын
මමනම් බලන්නෙ අනොමාස් කිචන ව්තරයි එ කියලා දෙන විදිහටම ආස හිතෙනවා❤
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 жыл бұрын
අනේ නියමයිනේ ඊටත් වඩා ඔයාගෙ කරුණාව කියලා දෙන වීදිය බුදු සරණයි
@indikasamarasena1834
@indikasamarasena1834 3 жыл бұрын
नमस्ते
@suranjanikumari4285
@suranjanikumari4285 2 жыл бұрын
"
@padminisamarajeewa9962
@padminisamarajeewa9962 3 жыл бұрын
හරිම වැදගත්. උඩට ගිනිකබල දාල හදනවා දැකල තිබුනෙ නැහැ thanx
@geethanigunawardhana4657
@geethanigunawardhana4657 3 жыл бұрын
Thanks a lot for sharing your knowledge genuinely, with others.
@manoharikankanamage5949
@manoharikankanamage5949 Жыл бұрын
අනෝමා මම ඔයාගෙ විදියට ඇඹුල් තියල් හැදුවා. හරියටම ආවා. මම ගිනි කබල විදියට පරන රොටි තැටියක් තිබ්බා පොල්කටු තුනක අගුරු වලින්. ඔයාට ස්තූතියි.
@santhacrishan541
@santhacrishan541 4 жыл бұрын
ආ සයි අනෝමා අම්මා බත් ට්කක් කන්න මාළු එක්ක බුදුසරණයි
@SunethraSenevirathne
@SunethraSenevirathne 3 ай бұрын
අනෝමා හරිම ලස්සනයි පැහැදිලි කියලා දෙනවා
@Nanda-lo2gt
@Nanda-lo2gt 3 жыл бұрын
මට ආස හිතුන ආයෙමත් ඔයාගේ වැඩසටහන බලන්න 🌺🌺🌺🌺
@chathurikawaduge3712
@chathurikawaduge3712 10 ай бұрын
ආන්ටි අපේ පොඩි අත්තම්මා වගෙ. පෙනුම කතාකරන විදිහ ඒ වගේමයි. අත්තම්මටත් රසට උයන්න පුලුවන්. Retired home science teacher instructor kenek. තෙරුවන්සරණයි....
@dhammikafernando6099
@dhammikafernando6099 5 жыл бұрын
Excellent. Original down south recipe.
@soneethasoneetha9208
@soneethasoneetha9208 2 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි අනෝමා අක්කේ
@npscreationsmodera7257
@npscreationsmodera7257 3 жыл бұрын
ඔයා අදහස් ප්‍රකාශ කරන ආකාරය හරිම ලස්සනයි වගේම අවංකයි
@priyam481
@priyam481 2 жыл бұрын
මම අක්කගෙ වීඩියෝ වලට කැමතියි ගොඩාක් ...
@salikasamarakon6192
@salikasamarakon6192 5 жыл бұрын
ඔබගේ පිරිසිදු කම ගොඩාක් අගය කරනවා.😘😘😘😘💖💖💖💖💚💚💚
@manelkumari6255
@manelkumari6255 5 жыл бұрын
මාළු sodanne nadda
@latharathnayake370
@latharathnayake370 3 жыл бұрын
@@manelkumari6255 thak you anoma ... .so much
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 2 жыл бұрын
හොඳ පැහැදිළි කිරීමක් වගේම සරළ කථාවක් ඉතා වැදගත්.
@Frutta-X
@Frutta-X 4 жыл бұрын
Anuty really I feel the taste by watching I study in Switzerland by watching this video remember my mom feels to cry 😢 and the first time I try to cook this recipe but It was difficult to find curry leaves here but it was delicious thank you so much I really appreciate your cooking style and kind voice ❤️...
@dharmasiriphoto3086
@dharmasiriphoto3086 2 жыл бұрын
M
@chan-ku6wd
@chan-ku6wd 2 жыл бұрын
K It will be jp Ll
@jayarathnabanda1976
@jayarathnabanda1976 2 жыл бұрын
කෙසෙල් කොලේ ඔබ කීවවගේ අඩියේ ඇලෙන්නෑ අනික අමුතු රසයක් ඒනව ස්තුති ඔබ‍ට 🌹
@asakadodamhoda9806
@asakadodamhoda9806 5 жыл бұрын
මම ඇතිලිය අඩියට දාන්නේ කරපිංචා .එතකොට හොද සුවදයි.ඔබ තුම්යට ස්තුති .
@ccshopping1550
@ccshopping1550 4 жыл бұрын
ඔබට ජය හරි ආසාවෙන් අහගෙන හිටියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@namalimolligoda9931
@namalimolligoda9931 4 жыл бұрын
⁣අගෙයමි . බොහොම ස්තුතියි
@jayasinhawijethilaka5569
@jayasinhawijethilaka5569 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් හැමදාමත් මෙවැනි දේ අපට ලබාදෙන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏
@surayayoosuf6280
@surayayoosuf6280 3 жыл бұрын
Wonderful clear demonstration 🙏 Thank you
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You’re welcome 😊
@devikagunathilaka1786
@devikagunathilaka1786 2 жыл бұрын
Thank you show much
@maheshawijekoon6434
@maheshawijekoon6434 2 ай бұрын
ගොඩක් රසට ආව බොහොම ස්තූතියි ❤
@nne823
@nne823 4 жыл бұрын
බුදු සරණයි ඹබට නිදුක් නිරොගි සුවය ලැබේවා
@befree1111
@befree1111 Ай бұрын
මම හදද්දි රම්පෙ කොළ තට්ටුවක් හට්ටිය යටට දානවා. දිගට පලාගත්ත අමුමිරිස් කරලක් දෙකක්,කරපිංචා ඉත්තක් දෙකක් උඩින් ඉහිනවා. ඉතුරු හැමදේම ඔබතුමිය කරන විදිහමයි ❤❤
@123468152
@123468152 5 жыл бұрын
very clear sweet way of showing the method.i really love to buy the fire wood burner ..we do not have one. but may be i can buy 1 next time when i visit srilanka. thanks for your time . may you be blessed.
@dhanosisiriwardana2234
@dhanosisiriwardana2234 2 жыл бұрын
කතා කරන විදියට හරිම ආසයි..
@sachiivlogs0
@sachiivlogs0 3 жыл бұрын
දකුනෙනම් ඉතිම් ගැම්මක් තමා 💪 ආන්ටී ❤
@chararajani7050
@chararajani7050 8 ай бұрын
😂
@sheharamadu4044
@sheharamadu4044 4 жыл бұрын
ඇත්තටම හොදට කරනවා.අපි ආසාවෙන් බලනවා
@prasanthijayawardhana7509
@prasanthijayawardhana7509 5 жыл бұрын
Aunty iye aunty athuluwa anith cooking chnl karana thawath api wagema tharuna kanthawan dedenekuta loku madak geguwa thawath ek pahathma gathi thiyena kanthawak.auntynam owa ganan ganne ne kiyala dannawa.eth matanam hari duka hithuna,man godak wsh karanawa auntytath,a wagema chammi imalkatath,warunitath.thnx aunty.hema kanthawakma aunty wage nihathamani wenawanam kochchara hodaida.
@chitraperera1025
@chitraperera1025 5 жыл бұрын
Because if her respectable background and upbringing
@thanu2317
@thanu2317 5 жыл бұрын
Ane ow maath dekka e video eka. Eya monawa kiyanawada mandaa. Waruni, Daddies Recipe, Chammi, Gaya wagema me Ms Anoma genath eya daala thiyanne. Hari daksha vidihata kiyawagena yanawa neda. Oyalath eka balala thiyanawa neda.
@nismoudara6916
@nismoudara6916 5 жыл бұрын
Oye kauru kauruth subscribe wena api nisa tama tenakata enne.e manussayage kathawa ehuwa nam eththa terenawa.api wides gathawela inna aya hetiyata oye hema channel ekakinma hugak dewal igana gannawa.okkoma ammala wenna eti daruwo inna.apitath ammala innawa.eth prasiddiye genu gathi penanna epa.oye nam sadahan karapu hemoma pahath gathi ethuwa mada gaha gaththa.ekai eththa.you tube walin lankawata issarahata enna beri ohoma moda kama pradarshanaya karan ena nisa..
@thanu2317
@thanu2317 5 жыл бұрын
@@nismoudara6916 Owww.... oya kiyala thiyana dewal maath apakshapaathiwa kalpana kalaa. Subscribers la wedi kara ganna eka thama me hema channel ekakinma karanna yanne. Ane mandaa apita thiyanne me videos walin honda de ganna eka witharai neda. Eth e mahathmiyata witharak mada gahanawa kiyaganne eii??? (Meyalama ekathu wela me problems solve karagattawe neda ☺☺☺)
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 5 жыл бұрын
Mamath ea video eka dakka.api me hamogenma dewal igena gannawa.api data kapagena kalaya waua karagena KZbin enne meyalage opa dupa ahanna balanna neweyine.chande danna yana ekath video karala dana pisso ane inne.anika ethumiyage KZbin ekayi, fb ekayi handle karanne wena ayane.eka nisa ethumiya hariyatama danne na you tube viwers lage comment.that's the problem...
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
මම ඉන්නේ මැදපෙරදිග .මට මොනවා හරි හදන්න උවමනා උනාම නම ගහලා සේවු කරලා උවමනා දේ හදාගන්නවා දිර්ඝ ආයුෂ ලැබේවා යෝධබල යෝධ සක්ති දහිරිය ලැබේවා බුදු සරණයි.🙏🙏🙏💖💖
@SoopaDoopa1966
@SoopaDoopa1966 4 жыл бұрын
Mouth watering when watching your program
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 2 жыл бұрын
E aawe alu kobeyyek ,Anoma .Oyaa niya paata nokala eka nam harima ageyi . Thank you very much for your valuable video !!! Kaalekin thamayi embarum galak haa wattiyak pennapu ekath harima sthuthiyi .
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
පරවියෙක් නෙමේ කොබෙයියෙක්ගේ හඩ ඇහෙන්නේ 😀 රසම රසයි වගේ හෙටම හදලා බලන්න ඕනේ.thanks
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Heduwada.? Apatath Kellak evanna honde.
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 7 ай бұрын
මාළු ඇඹුල් තියල් එකේ රස තරමට කියලා දෙන විදිය හරිම මිහිරියි.
@kuladula7584
@kuladula7584 5 жыл бұрын
The way your teaching is so clear and attractive Thank you auntie ❤️
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 2 жыл бұрын
මාඵ නටනවා කොහා සින්දු කියනවා මිස් ගේ කටහඬ ත් හරිම sweet කරි එකත් හරිම රහයි
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,9 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
8:00
Morin in the Kitchen
Рет қаралды 1,9 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН