කහ බත් එක්ක චිකන් ඩෙවල් රස මෙනු එකක්ද? ඔව් ඔයත් සිකුරාදා රෑට හදන්න Episode 1179 Friday night dinner

  Рет қаралды 18,910

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 126
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
අන්නාසි පුඩිමෙ ලින්ක් එක kzbin.info/www/bejne/hmqalIhur7tnh80si=jUjzkcJsTBYho5Ua
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 сағат бұрын
මේ අවුරුදු අටටම කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ ගමන එන්න ආන්ටි කොච්චර මහන්සි වෙන්න ඇද්ද ,ගෙදර අය කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා මට හිතුණා❤❤ඒ හැමදාම අපිට හොඳ ම දේ දෙන්නනේ. හරියට ම අම්මා වගේ❤❤❤ගොඩක් ගරු කරනවා ආන්ටි ,ගොඩක් ආදරෙයි ❤❤
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
අනේ.... දුව ඔයාට ඒක තේරුනා නේ. ❤බොහොම ස්තුතියි මහන්සියෙන් කරන ඒවා බලලා මාව දිරිමත් කරනවාට.
@jms.kumari5067
@jms.kumari5067 5 сағат бұрын
හරිම ශෝක් අනේ ඔයා මගේ ලොකු අක්කා උනානම් කියලා වැඩක්නෑ. එච්චර පිනක් කෝ 😢 ඔයා හරිම වාසනාවන්ත පින්වන්ත මවක් ,බිරිදක්,යෙහෙළියක්, දීර්ගායු වෙවා! බුදුසරණයි 🙏🙏🙏🙏💕💕💕
@chapamudalige6449
@chapamudalige6449 6 сағат бұрын
හරිම ප්‍රියමනාපයි ඔයාගෙ කතාබහ. කෑම රස වෙන්නත් ඒක එක හේතුවක් . ❤️
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
බොහොම ස්තුතියි. ❤️❤️
@RajikaPerera-v1o
@RajikaPerera-v1o 5 сағат бұрын
හරිම සතුටුයි ඔයා ගෙ හිනාව දකිනකොට.Thankyou මෙ කෑම වෙලට
@deshaniabeysinghe
@deshaniabeysinghe Сағат бұрын
අම්ම වගේම ආදරෙන් හැමදෙයක්ම කියල දෙනවා. ගෞරවය පුදන්න ඕනෙ ගෞරවය ලැබෙන්න ඕන ගෙනෙක්.😊දීර්ඝායුෂ පතනවා ආන්ටී.❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 5 сағат бұрын
දැක්කම ආස හිතෙනවා. ස්තුතියි මෙනු එකට. ස්තූතියි ඔබට.
@LasharaPerera
@LasharaPerera 5 сағат бұрын
අනෝමා ආන්ටිගෙ KZbin එක 1M වෙන්නේ කවද්ද කියලා මම හැමදාම බලනවා. ආන්ටිවත් එච්චර බලන්නේ නැතුව ඇති 😂
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
අනේ... so sweet. ❤ ඔයා නම් හරි හොඳයි. බොහොම ස්තුතියි ඔයාගෙ ආදරයට.❤❤
@Sunnygameing18
@Sunnygameing18 4 сағат бұрын
අනෝමා කියලා මගේ පවුලේ කෙනෙක් ඉන්නවා .ඒත් කව්රු හරී අනෝමා කියලා කියපු ගමන් ඒ අනෝමා නෙමෙයි මතකෙට එන්නේ .අනෝමාස් කිචන් තමයි මතකෙට එන්නේ.අපේ හිත තුලම ඔබ ඉන්නවා.❤❤🎉
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
බොහොම ස්තුතියි ඒ ආදරයට. මට තවත් හොඳට කරන්න හිතෙනවා ඔයාලගේ ඒ ආදරේත් එක්ක.❤❤
@LakshiChulangani
@LakshiChulangani 6 сағат бұрын
ශොක් recipe එකක් aunty ..අනිවාර්යයෙන්ම හදනවා ..මම friday night menus ඔක්කොම හැදුවා aunty .. Thank you very much . Have a nice day ..❤❤❤❤ .
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
Have a great day dear. ❤
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 6 сағат бұрын
දවසක එකම භාජන සෙට් එකක උයන්ඩ ආසයි ලස්සනට තියෙයි
@chandaniwickremanayake
@chandaniwickremanayake 5 сағат бұрын
It's God's blessing to have a pleasing person like you to teach Us how to make recipes in correct way. Thank you so much. May almighty God bless you and your family and keep you safe.
@mis.darshi1236
@mis.darshi1236 Сағат бұрын
මගෙ ආදරනීය ❤️❤️❤️❤️🤩🤩අම්ම ඔය කටහඬ ලස්සන හිනාව ඇහුවත් බඩ පිරෙනව ආන්ටි අදත් හරිම රස මෙනු එකක් ගෙනාවට ගොඩාක් ස්තූතිය ආදරෙයි ඔයාලට බුදුසරණයි 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️🙏🙏
@NadeeshaEgodage-vs
@NadeeshaEgodage-vs Сағат бұрын
aunty ඔයා උයන කෑම කන්න ලැබුනෙ නැතත්, ඒවා හරිම රස ඇති කියලා දැනෙනවා,බුදු සරණයි ආන්ටී,හදවතින්ම සුබ පතනවා ❤😊
@salzadancing1
@salzadancing1 6 сағат бұрын
Thank you! dear Anoma. ❤❤
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
Welcome! ❤️❤️
@nirushaperera2456
@nirushaperera2456 3 сағат бұрын
Yes very true. Most of us like to eat rice. Super menu. Will definitely make it on Saturday night...Thank you and God Bless you and your adorable family.
@dilinidinethma6878
@dilinidinethma6878 5 сағат бұрын
ස්තුතියි නැන්දි ❤️
@gaya-999
@gaya-999 5 сағат бұрын
ඊයේ රෑ කෑමට ඔයාගේ recipe එක බලන් Garlic Paratha හැදුවා..🧄 සුවදත් එක්ක කන්න හරිම ආසා හිතෙන සුවදක් ඒක.රසට කෑවා අපේ ගෙදර ඔක්කොම.ඉතින් ඒක කියලා ඔයාට ස්තූති කරලා යන්න ඕනේ කියලා ආවම මෙන්න ඔයා කහබත් මෙනු එකක් හදනවා..මගේ දුවගේ birthday එක ළගම එනවා..එයාට ම තමා මේ මෙනු එක නම්..ආසයි එයා කහබත් කන්න.ගොඩාක් ස්තූතියි,පිං ඔයාට අනෝමා අම්මේ..❤💐🙏
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
ඇත්තටම පරාතා එක රසයි නේ. මට සතුටුයි ඔයාලා ආසා උන එකට.
@gaya-999
@gaya-999 2 сағат бұрын
@@AnomasKitchen ඇත්තට ම රසයි..ඒකෙන් හදමු කිව්ව රැප් එක හදන්න බලන් ඉන්නේ දැන් ඉතින් මං 🤗
@herukaaweso2510
@herukaaweso2510 5 сағат бұрын
Thank you so much
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 5 сағат бұрын
On Sunday lunch I made Jeera rice ash planter fried n add milk. Salad Cucumber
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 5 сағат бұрын
Thank you so much your recipies and may god bless you
@jasecageethanchali2709
@jasecageethanchali2709 5 сағат бұрын
Thank you mam This is going to be my Sunday special lunch ❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 31 минут бұрын
මෙනෙව් එකත් රසයි. අද හරිම ලස්සන ගව්මක් ඇදල.❤ස්තුතියි
@niroshahewawasam3211
@niroshahewawasam3211 5 сағат бұрын
Unty, your recepies also lovely like your face coz you add love into them. Love you unty and wish y a long live life with tons of love ❤❤❤
@Heart2591
@Heart2591 52 минут бұрын
අනෝමා ආන්ටි මේ රටේ ඉන්න වාසනාවන්ත ම කාන්තාවන් කිහිප දෙනාගෙන් පළවෙනි කෙනා විඳිහටයි මට නම් පේන්නේ...ආන්ටිටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි දිනෙන් දින යෙහෙන් වැජඹේවා කියා මාගේ පිරිසිදු සිතින් ම ප්‍රාර්ථනය කරනවා...❤🙏
@misalutatenilandthisisimal1734
@misalutatenilandthisisimal1734 2 сағат бұрын
Oya hariyatama hari Anoma miss man gdk kamati bath kaama wattoru walatamai.adat awankawama gdk watinawa oyage me kaama weela hadapu widiya ,pahasui wagema rasawat .itin sthuti godaak ❤❤
@Malshan-p9k
@Malshan-p9k 5 сағат бұрын
ආසම කෑමක් 😋😋😋ගොඩක් ආදරෙයි ඇන්ටි ❤😊
@kumarirodrigo6726
@kumarirodrigo6726 6 сағат бұрын
Excellent.Happy to see you.
@remonaelders8997
@remonaelders8997 5 сағат бұрын
Looks so delicious, waiting anxiously for the Friday night dinner recipe, Thanks for sharing,
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
So glad you liked it ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 4 сағат бұрын
Dekkama asha hithenawa godark godark sthuthi Obathumiyata budusarani ❤❤❤❤🎉🎉🎉
@dreamsshoeland9531
@dreamsshoeland9531 5 сағат бұрын
Mage favorite pudding aka thamai pineapple pudding aka
@yasgoonasekera5120
@yasgoonasekera5120 Сағат бұрын
Wow Wow goes without saying awesome yes attractive easy menu Thank you dear Anoma
@mallikaasoka1040
@mallikaasoka1040 Сағат бұрын
Tempting. Thanks a lot.
@diliniliyanage7984
@diliniliyanage7984 Сағат бұрын
Aunty kahabath hadana widiyata man haduwa..mage ammai mage mahaththayai dennama qwa Ane manda kohoma hadalada mitakalin mehema kala nahane kiyala..man bandinna kalin uyalama naha..mage puthata awrudu ekahamarai…eyath kahabath kanna asai..auanty ta kiyanna man adath haduwa Beet Root themparadu malluma..gedara hamoma hari asawen kawa..Man qwa anomas kitchen recipe kiyala…❤
@PeterMichael-y7y
@PeterMichael-y7y 4 сағат бұрын
Thank you so much .
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo 5 сағат бұрын
Thank you aunty ❤❤❤
@ishanimendis6291
@ishanimendis6291 Сағат бұрын
Thank you so much.❤❤❤
@AIAttanayake
@AIAttanayake 2 сағат бұрын
ගොඩක් ස්තූතියි අක්කි. ගොඩක් රස පටයි.
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 5 сағат бұрын
ගොඩාක් ආදරෙයි අම්මා ❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
ආදරෙයි රොශානි❤
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 6 сағат бұрын
මම කැමතිම අනෝමා ආන්ටිගේ විඩියෝ බලන්න ..❤❤🎉🎉
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
බොහොම ස්තුතියි දුව ❤
@janakidushanthi8713
@janakidushanthi8713 6 сағат бұрын
Thank you miss
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 5 сағат бұрын
මගේ පුතාලා දෙන්නාගේ ආසම කෑම ❤
@amithaharshani9284
@amithaharshani9284 5 сағат бұрын
Ane aunty oywa dakkamwat hitah pirenwa. Hri ma ආදරෙයි oyta
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
ආදරෙයි දුව.❤
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 5 сағат бұрын
ආදරෙයි අනෝමා 💖
@Naomi_Edward
@Naomi_Edward 8 минут бұрын
The way you speak reminds me my mother
@YesminPerera
@YesminPerera 3 сағат бұрын
Kiyala dena widiya harima karunawanthai. Oyage hadawata munen penawa❤
@minhaelson5865
@minhaelson5865 4 сағат бұрын
Thanks god bless you
@chithralatharm7959
@chithralatharm7959 2 сағат бұрын
Thanks Anoma.,. Budusaranai oyata ♥️♥️♥️
@RinozaAzhar
@RinozaAzhar 3 сағат бұрын
One of my favourites ❤❤ thank you ma'am 😊
@RasheedShuhadha
@RasheedShuhadha Сағат бұрын
Thank you mom❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹නියමයි බුදුසරණයි
@GayaniKumarage-k9h
@GayaniKumarage-k9h 3 сағат бұрын
Auntyge kama mama hadanne monday wala apita niwadu tiyenne edata.❤
@NestaKanthiRajapaksa
@NestaKanthiRajapaksa 4 сағат бұрын
හරිම රසයි සුවඳ ඔයා කියන කොට මටත් දැනෙනවා ❤
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
උයන කොට ඒ සුවද මම විදිනවා. ඔයාලටත් දැනෙනවා නේද?
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 6 сағат бұрын
Anoma if possible try to show items that are healthy. American Wheat flour very unhealthy coz they put glyfosate in their plants. The best is organic brown rice . Also sauce and other artificial things should be avoided. The best is traditional cooking. Thanks for your service
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 4 сағат бұрын
Thank you ❤❤❤❤❤❤
@ramanidassanayake1783
@ramanidassanayake1783 Сағат бұрын
Thanks
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 6 сағат бұрын
අපි ගුරු දිනේට කැම දෙන්න හදන්නෙ ටිචස්ලට දැන් ඉතින් මෙ මෙනු එක හදන්න පුලුවන් අපිට
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
සතුටුයි මට ඔයාලට උදව් කරන්න ලැබුනාට.❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 сағат бұрын
Mama ada kahabatha heduwa harrima rasai godark adarei sthuthi ❤🎉
@ShanthiSST
@ShanthiSST Сағат бұрын
I am jaffna I like ur videos super 👌⚘I love u aunty god bless u🌷👌
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 2 сағат бұрын
Thank u
@slguardian9984
@slguardian9984 4 сағат бұрын
Aunty ට ලස්සන ඔන්න ඔය blouse type එක. කොහෙන්ද ගත්තෙ Aunty ...
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 6 сағат бұрын
සිකුරාද වෙන්න කලින් අදම හදනවා හැමදාම එහෙම කලින් දවසේ හදල කනවා සිකුරාදා ඉන්නවා බලාගෙන
@AnomasKitchen
@AnomasKitchen 2 сағат бұрын
එහෙනම් අපි දාමු Thursday night dinner කියලා.😊❤
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 Сағат бұрын
කමක් නෑ දිනේ වෙනස් උනාට රසට කන්ඩ තියෙනවා නම් ඉතින් මොකද
@DiliniNisansala-q1c
@DiliniNisansala-q1c 3 минут бұрын
මම හුගාක් ආදරේ කෙනෙක් ආන්ටි ඔයා ❤️❤️😘 කවදාහරි හමුවෙලා කතා කරන්න ඇත්නම්
@anomajayasinghe1997
@anomajayasinghe1997 6 сағат бұрын
රස දානෙනව❤
@imamudeenishan5281
@imamudeenishan5281 5 сағат бұрын
Amma kiyala denawa wage❤❤❤
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 6 сағат бұрын
ඔව් aunty අපේ ගෙදරත් වැඩිය කැමති බත් වර්ග වලට😊
@marianrodrigo3371
@marianrodrigo3371 6 сағат бұрын
Good morning. My chuti duwa's favourite menu😊 Thank you ❤
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
Good morning ❤️❤️
@AyeshaDilrukshi-jk1io
@AyeshaDilrukshi-jk1io 6 сағат бұрын
wow niyamai mahathmiya❤
@dreamsshoeland9531
@dreamsshoeland9531 3 сағат бұрын
Pudding ake recipe aka danna miss
@SasikalaNithiyaraj
@SasikalaNithiyaraj 4 сағат бұрын
Super
@Sanujayamusic
@Sanujayamusic 6 сағат бұрын
Thank you ❤
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
You're welcome 😊
@dineshrajapaksha4268
@dineshrajapaksha4268 Сағат бұрын
Kannama hithenawa dakkama😊😊😊😊
@shanthirathnayake8613
@shanthirathnayake8613 3 сағат бұрын
Kema ekath shooi. Itath wediya oya shooi ane.man oyawa balannna ona nisa oyage video eka balanawamai.
@dreamsshoeland9531
@dreamsshoeland9531 5 сағат бұрын
Pudding ake link aka danna miss
@daphnepremawardena1339
@daphnepremawardena1339 4 сағат бұрын
Thank you so much for sharing this lovely video. Blessings to all.
@dushanpathirana968
@dushanpathirana968 6 сағат бұрын
Anty mama lama niwasekta kema, welak denna inne kaha bath menu ekk ane mn gedaradi hemadama kahabath haduwama beri wenawane ekko bageta idenne ai e... Podi ayata nisa salad ekt annasi danmata kmk ndd allergic wenn puluwan da
@AnomasKitchen
@AnomasKitchen 6 сағат бұрын
දුව, සම්බා බත් හදනකොට, කැකුළු හාල් වලට වඩා වතුර ටිකක් අඩුවෙන් තමයි තියන්න ඕනෙ. ඔයා rice cooker එකේද හදන්නෙ? දානේ උයන කොට ලොකු බතක් නිසා වැඩිහිටි කෙනෙක් ගෙන් උදව් ගන්න. ලොකු බතක් නිසා පරිස්සමින් උයන්න ඕනෙ නේ. දැන් කාලේ නාස්ති කරන්න බැහැ නේ. ඔයාට බැරි නැහැ උයලා උයලාම තමයි ඉගෙන ගන්න ඕනෙ. ඔයාගේ දානේ හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤️❤️
@IrajAdithya
@IrajAdithya 3 сағат бұрын
Mamanam kisima bath wargayak unewen kanna Kemathi nee😊
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 5 сағат бұрын
Aunty mama pregnant ayata kama welak denna inna rasa wagema guna dakkama asa hithena menu ekak karanna puluwan nam godak pin oya me wage videos karanawata
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 6 сағат бұрын
💐💐💐
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 сағат бұрын
Rasawath wagema lassanai video ekak.api oyage recipes harima asawen try karanawa.❤
@SuranganiKumari-v4s
@SuranganiKumari-v4s 6 сағат бұрын
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 6 сағат бұрын
@thilakdarmasiri7760
@thilakdarmasiri7760 4 сағат бұрын
👍👍👍👍👍
@anuhandapangoda8458
@anuhandapangoda8458 6 сағат бұрын
❤❤
@mihirigamage2146
@mihirigamage2146 6 сағат бұрын
❤️❤️❤️
@asankadilhani1249
@asankadilhani1249 18 минут бұрын
❤❤❤❤
@WasanaJayawardana
@WasanaJayawardana 2 сағат бұрын
👌🏻👌🏻👌🏻😍
@geethanjalikumarathungha8161
@geethanjalikumarathungha8161 Сағат бұрын
❤❤❤❤
@shamaliwijesekara6970
@shamaliwijesekara6970 6 сағат бұрын
❤❤❤❤❤❤
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka 5 сағат бұрын
❤❤❤❤
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 4 сағат бұрын
❤🎉
@niroshabandara3971
@niroshabandara3971 6 сағат бұрын
❤❤❤❤
@madhukarunarathna1034
@madhukarunarathna1034 5 сағат бұрын
❤❤❤
@ranjanikodagoda812
@ranjanikodagoda812 4 сағат бұрын
❤❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 6 сағат бұрын
❤❤❤❤❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@ThanujaNadee84
@ThanujaNadee84 4 сағат бұрын
Aadarei aunty
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 52 минут бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DeepikaDamayanthi-by7hk
@DeepikaDamayanthi-by7hk 5 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹
@NiroshaDilanthi
@NiroshaDilanthi 6 сағат бұрын
😘😘😘😘😘😘😘😘😘
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 45 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 45 МЛН