හරි විදියට කෙට්ටු වෙන්නේ කොහොමද? ඒ ගැන මගේ කතාව - Food for the Soul - The best Diet Plan for you

  Рет қаралды 298,239

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 499
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
kzbin.info/www/bejne/boLbdYSQj5yrp8U හොන්දට කන ගමන් බර අඩු කර ගන්න. Doctor DR ගෙන් අහන්න.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අනිවාර්යයෙන් බලන්න ම් , මේ මහත නිසා මේ දවස් වල මම ලොකූ මානසික පීඩනයකින් ඉන්නෙ , ඒ නිසා ආන්ටිට පිං , පුළුවන්නම් weight lose කරන්න පුළුවන් කෑම හදන විදිහ වෙන වෙනම ගේන්න , ආදරෙයි හැමදාම
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
පටන්ගත්තු දවසේ ඉදලා බැලුවා. 😊😊
@jayanthaarachchi1637
@jayanthaarachchi1637 3 жыл бұрын
9
@shamilahameed4164
@shamilahameed4164 3 жыл бұрын
ඔව් මේ doctor d r හොඳයි. Man එක බලනවා
@dinushifernando9995
@dinushifernando9995 3 жыл бұрын
Bio clock එකට කෑම ගත්තම ගොඩක් වෙලාවට balance වෙනවා aunty . ලෙඩ හැදෙනවා අඩුය්.
@sujeewapriyadarshani9712
@sujeewapriyadarshani9712 3 жыл бұрын
ඇත්තටම ආන්ටි ඔයා ගොඩක් පින් පාටයි ලස්සනයි අමිමා දැක්කා වගෙ ඔයා දැක්කම ඔයාගෙ හිනාව කතාව ලස්සනයි පැහැදිලියි බුදුසරණයි ආන්ටි
@asankakumara5593
@asankakumara5593 Жыл бұрын
ඔබ තුමිය ඇත්තටම ගුරුවරියක් වගේ හොද ට පැහැදිලි ව කියල දෙනව ..ඔබ තුමියට ගොඩක් පින්
@shanikaaberathna9078
@shanikaaberathna9078 3 жыл бұрын
Thanks for all.... මමත් deit කරා.. බර 7kg අඩු කරගත්ත.. ඒත් කෑම ගොඩක් අඩු කරපු නිසා මගෙ ප්‍රතිශක්තිය අඩු වෙලා මට covid positive උනා. ඒ වගේම ගොඩක් අමාරු උනා.. මේ කිවුව වගේ... හොද doctor කෙනෙක් ගෙන් උපදෙස් ගන්න...
@mangalikamorris6476
@mangalikamorris6476 3 жыл бұрын
ලස්සනයි ඔයා වගේම හඬ ...... ඉදිරිපත් කිරීම අව්‍යාජයි අනෝමා ඔබේ .......😊 දීර්ඝ ගමනකට සුභ පැතුම් .....!
@sujithanilani2350
@sujithanilani2350 3 жыл бұрын
හරිලස්සනයි
@laldesilva7782
@laldesilva7782 3 жыл бұрын
බර අඩුකරගන්න රෑට කන සුප් එකක් දෙන්න .Salad එකකුත් එක්ක. Thanks Anoma.
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 3 жыл бұрын
මම කිලෝ 20ක් බර අඩු කරගත් කෙනෙක් ....ෆේස්බුක් පේජ් එකක් තියෙනවා බඩට තිත කියලා සින්හලෙන් ගහලා බලන්න ....ඒකේ තියෙන්නේ හොදින් කආලා බර අඩු කර ගන්න පුළුවන් ඒක බලන්න ගයිඩ් පිලිපදින්න...
@ddshiromichandika347
@ddshiromichandika347 3 жыл бұрын
Thank you miss anoma💐🚶‍♀️ඇත්තටම ඔබ කේට්ටු වේලා දැන් මේහේම හෝදයි හිටියට වඩා ලස්සනයි මිස් අනෝමා.....බුදු සරණයි ස්තුතියි වීඩියෝ ඒකට
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
හරි ආදරනීයයි ඔබේ කටහඩ තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා ඔබතුමිය ට
@thisariilangama-qf6jz
@thisariilangama-qf6jz 8 ай бұрын
❤ අම්මා නැති මට youtube එකෙන් උයන්න ආස හිතෙන විදිහට කෑම හදන්න කියලා දෙනවට ගොඩක් පින් .
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Ane godaaaak watina video ekak Aunty....matama karapu video ekak wage....budusaranai Aunty. Parissamen Inna.....me wage videos thawa danna Aunty....
@sagarikayapa3060
@sagarikayapa3060 3 жыл бұрын
හොදට පැහැදිලි කලා, බොහෝම ස්තුති 🙏
@nishanimenuka2162
@nishanimenuka2162 3 жыл бұрын
අනේ ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්න අවංකවම එක හිතට වැදුන මාත් හෙට ඉඳලම පටන් ගන්නවා diet කරන්න
@nisaliaradhya2464
@nisaliaradhya2464 3 жыл бұрын
හරිම වටිනවා Aunty ඔබේ අව්‍යාජ අදහස්❤
@mayomishashiprabha5193
@mayomishashiprabha5193 3 жыл бұрын
Aunty oyage wadasatahan balanna man godak asai❤️❤️❤️
@pathumchampi3281
@pathumchampi3281 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@IwumPihum
@IwumPihum 2 жыл бұрын
අනෝමා මිස් .ගෙදරකට මැණිකක් වගේ❤️❤️💕💕
@spider10a.jcreations62
@spider10a.jcreations62 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ උපදෙස් වලට
@vinukivihansa192
@vinukivihansa192 Жыл бұрын
ඇත්තටම...වටිනවා...අහන් හිටියෙත් ආසාවෙන්❤
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
කෙට්ටු වෙන්නෙ කොහොමද අප්පා ඔයාලා එක එක කෑම හදන හැටි කියලා දුන්නම ..😀😀😀😀
@vinukivihansa192
@vinukivihansa192 Жыл бұрын
Hamadama knneth nane ithin😄
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 3 жыл бұрын
මට දැනෙන්නෙ ඔයා මගෙ හොඳ යාළුවෙක්කියල ඔයාගෙ video ඔක්කොම මම බලනව තෙරැවන් සරණයි😍😍😍
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 3 жыл бұрын
ස්තුතියි ඉතාම වැදගත්.යෝග පුහුණු කිරිමත් ඔය අතර කලානමි ඉතා හොදයි
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි හුග දවසකින් මම ඔයාගෙ වීඩියෝවක් බැලුවෙ හරිම වටනා වැදගත් විඩියෝවක් මෙය ඉදිරිපත්කරන විලාසයත් හරම පසන්සනීයයි ස්තුතියි ඔබතුමියට.
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබේ අදහස් 🥰හරිම අවංකව සෑම දෙයක්ම පැහැදිලි කරා.. මමත් exercise කරන්න පටන් ගත්තේ corona නිසා ගෙදරම හිටපු නිසා.. ඒක ඇත්තටම ඇබ්බැහි වීමක් තමයි...♥️♥️♥️
@nishshankathilakarathnaban2899
@nishshankathilakarathnaban2899 5 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තූති.
@FathimaRukshana-ot5fm
@FathimaRukshana-ot5fm 11 ай бұрын
Thanks for this video Aunty . It was very useful me thank you so much aunt ❤
@rosefernandoannrose3159
@rosefernandoannrose3159 3 жыл бұрын
අනෝමා මහත්මිය ඔබට ස්තූතී අපි ගැන හිතල කරපු මේ වැඩසටහනට ඔබට ජය 💐😇👍❤
@deepaperies4178
@deepaperies4178 3 жыл бұрын
thanks miss
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 3 жыл бұрын
Niyamai Anty.. Aththatama godak wedagath, Me dewal mamath karanwa. Watinwa. Man aasai oyage anty Katha Karana widiyata lasy na..boaring na. Man oyage resypy diat plan eka widiyata gnnwa. Thanks
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 3 жыл бұрын
මැඩම් ගෙ programs හරිම කාළෝචිතයි. ස්තුතියි . 🌸 🇬🇷
@devikaweerakkodymaddage7033
@devikaweerakkodymaddage7033 3 жыл бұрын
අන්තිම වෙනකමි බැලුව ගොඩාක් හොද උපදෙස් බෙහෙවින් ස්තුතියි🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ඔබතුමියගේ වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කරන්න හිතුවා..මොකද මමත් මේ බලාගෙන හිතට හරියන කෙනෙක් කෙට්ටුවීම ගැන වීඩියෝවක් දෙනතුරු...ඔබතුමියට බොහොමත්ම ස්තූතියි....තෙරුවන් සරණයි🙏🙏 ....
@asankaprabath5695
@asankaprabath5695 3 жыл бұрын
💃
@nilankadarshani5467
@nilankadarshani5467 3 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්. Thank you so much I'm also trying to get rid of fatty. Your ideas is really useful for me
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
නිවැරැදි අදහසක් ලබා ගැනීමට විඩියෝව අවසන් වනතුරු බලන්න.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
හොඳයි ආන්ටි 💖
@piyumiishara2933
@piyumiishara2933 3 жыл бұрын
හරිම ආදරණියි ඔයා ආන්ටි🥰🥰😘😍
@shiromakumarasinghe3492
@shiromakumarasinghe3492 3 жыл бұрын
👍🏻😘🙏🏼
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
Godak watina post ekak mis okkoma baluwa.thank you mis.math diat karana kenek.❤️❤️
@HeyLvv
@HeyLvv Жыл бұрын
ඔයා හරිම ලස්සන ගෑනු කෙනෙක් ❤
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 3 жыл бұрын
අපෙ මිනිස්සුන්ගෙ හැටි.අඩුව විතරයි බලන්නෙ.tnx බුදු සරණයි !!!! පරිස්සමින් ඉන්න mom...
@charmaineschuilling
@charmaineschuilling Жыл бұрын
Superb Anoma. Thank you.
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
මුල් සිට අග වෙනකම්ම බැලූවාය, මම බලාගෙන හිටිය video ළුකක් ඔබට බොහෝ ම ස්තූතියි
@lalaniranatunga4615
@lalaniranatunga4615 3 жыл бұрын
Very interesting❤
@sethumimethara4711
@sethumimethara4711 3 жыл бұрын
ඔයා හරිම සිරියා වන්තයි ආන්ට්......ආදරෙයි ගොඩාක් ......❤️❤️❤️❤️❤️
@nevilwarnakula1667
@nevilwarnakula1667 3 жыл бұрын
එක ඇත්ත....
@maneesha77
@maneesha77 3 жыл бұрын
Aeka aththama aththa.
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 3 жыл бұрын
Miss,busta,hariyana,barakiyannako
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 3 жыл бұрын
Plz
@rdsiriannrmialathan3659
@rdsiriannrmialathan3659 3 жыл бұрын
Godak,wadagath,videos,aka
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මිස් 💯💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞🌾💘💘💘💘💋💋💋💋👍👍👍👍👍👍💐💐💐💐🌿🌿🌿🌻🌻
@poornabandara9255
@poornabandara9255 3 жыл бұрын
ඔයා හරිම අවංකයි ආන්ටි😍
@lifelineborderllb1014
@lifelineborderllb1014 2 жыл бұрын
හරිම වැදගත්...👌👌
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් ඇන්ටි මන් තම marry කරලත් නැති නිසා මාත් ටිකක් විතර මහතයි මටත් කෙට්ටු වෙන්න ඕන මන් මේ දවස්වල ක්‍රම හොය හොය හිටියෙ ගොඩාක් ස්තුතියි ගොඩක් පින් ඇන්ටි ඇන්ටිගෙ විඩියෝ මන් බලන්න ගත්තෙත් ගොඩාක් වැදගත් වැඩසටහන් ඇන්ටි කියල දෙනවා ඇන්ටි ගුරුවරියක් වගේ බුදුසරණයි ඔයාට ඇන්ටි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Hoda panividayk genawe.මමත් asama deyak.karannama amaru deyak.hodata pehadili karala dunna oyata bohoma ස්තුතියි . බුදු සරනයි ජෙසු පිහිටයි ❤❤🌹❤🌹🌹❤❤🌷❤🌹🌹
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
Thank you so much aunty. Stay safe. God bless you !!!!
@chandanipeiris2500
@chandanipeiris2500 3 жыл бұрын
Thank you so much
@mariya85
@mariya85 3 жыл бұрын
I will recommend intermediate fasting. I have experience and many of my friends have reduced 10-15kg.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Yes Mariya, I agree with you.
@chami2586
@chami2586 3 жыл бұрын
You mean Intermittent fasting?
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
මගේ favorite oil container ඒක 😂😂😂රතු පාට කොළපාට,
@sorry.japanese12world95
@sorry.japanese12world95 3 жыл бұрын
Oya හරියට eththa kiyala denawa...mis .thanks ...Budu Saranai .🙏❤️❤️❤️❤️❤️
@sachinifernando3713
@sachinifernando3713 3 жыл бұрын
You look beautiful! Can you do a video on what you ate during your weight loss journey?
@nisansalasandamali7187
@nisansalasandamali7187 3 жыл бұрын
ඔබගේ video බලන්න මම හරි ආසයි, ගොඩක් වටිනා අදහස් තියෙන්නේ, බුදුසරණයි ඔබ‍ට
@rayd8775
@rayd8775 3 жыл бұрын
Thank you for the valuable and informative video. Everyone's body is different, and we all need to find the suitable method for our own body. All the best Aunty and thank you for sharing your experiences.
@lalithakamburawala3820
@lalithakamburawala3820 3 жыл бұрын
ඔයා ගේ අදහස් ට්ක හරිම වටිනවා. ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට . ඔයා ගේ resipis තමයි අපි හුගක්ම හදන්නේ .. ඔයා එවා පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.
@benurioshin5631
@benurioshin5631 3 жыл бұрын
@@lalithakamburawala3820 alas Qw
@kavindyadeepamali7413
@kavindyadeepamali7413 3 жыл бұрын
Harima watinwa aunty oyage upades. Oya wagema bara wadi karagnna widiyath kyl dennko
@jayaminithennakoon9535
@jayaminithennakoon9535 3 жыл бұрын
Eka nam aththa aunty ,apima uyala api noka innawa kiyanne hari amarue❤❤❤
@nu7572
@nu7572 Жыл бұрын
මම 107 kg හිටියා ,දැන් 79 ඒත් bmi එකට හරියන්න 54 වෙනකමි අඩු කර ගන්න ඔන ,මම පොඩි කාලෙ ඉදන්ම මහත කෙනෙක් .ඇන්ටි ඔයා කියපු විදියට තමා මාත් කරෙ .ආස හිතෙන දේවල් එමත් කැව කන්ට්‍රෝල් එකෙ .හැබැයි ජිමි ගියෙ නමි නැ .
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Thank you aunty. ඔයා තමයි ව්දියටම කියලා දුන්නෙ.
@mr.gaming9162
@mr.gaming9162 3 жыл бұрын
Matara,St.Mary's Convent giya kenekda?Sister Maxima hitiya kale thamai math hitiye.harima sathutui.💞
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 2 жыл бұрын
Ane hari cute.. Lassanai kathawa.. Much love.. 🤣❤️
@sumuduwijethunge5923
@sumuduwijethunge5923 3 жыл бұрын
Really worth full video aunty. Thank u
@darshikajayasinghe9780
@darshikajayasinghe9780 3 жыл бұрын
Dr.sigrid De Silva, Durdans hospital...grate dr.. Dr.Harshani meegahawatte madam eyath godak gud..eyath durdans innawa..supiriy me dennama.
@chathuribasnayake8898
@chathuribasnayake8898 3 жыл бұрын
Thank you very much aunty.. valuable video ❤️❤️ requesting diet recipes
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
Aunty, Congratulations on 600K! 😍❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Very meaningful video Anoma. Thanks for your advice
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
අනේ අන්ටි ඔයා නම් කෙට්ටු වෙන්නේපා ඔහොම තමයි ලස්සනම...❤
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thank you. මගේ husband කියන්නෙත් ඕකමයි.
@amalimadapatha9724
@amalimadapatha9724 3 жыл бұрын
Aakane oya ලස්සනයි
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
Fat Body create sicknesses
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
@@AnomasKitchen kattu unama katai mahatata edala වයස patai dan
@jenitapradeepika
@jenitapradeepika 3 жыл бұрын
අනෝමා ආන්ටි, Chinese Mid Autumn Festival එකත් ලග ලගම එන නිසා Mooncake ගෙදරදීම හදාගන්න විදිය ගැන video එකක් කරන්නකො.🥮🥮
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 3 жыл бұрын
Thank you very much aunti.me video eken mawa motivated una..❤❤
@bekyney
@bekyney 3 жыл бұрын
Aunty I love your top. It has a vintage touch. I think you are talking about Dr Sigrid Desilva.
@marly7773
@marly7773 3 жыл бұрын
ලස්සනයි .පැහැදී wa keyala දුන්නට .thanks .
@imayadewmini211
@imayadewmini211 3 жыл бұрын
Anoma aunty thank you for this valuable video 😍😍👌👌
@charithaabysinghe9530
@charithaabysinghe9530 3 жыл бұрын
Good idea aunty Thanks 👍💐
@rasangikakapugamage320
@rasangikakapugamage320 3 жыл бұрын
Thank you so much for sharing your experience, Ms Anoma. Really gave me a mental boost to restart my weight loss journey..
@asankaprabath5695
@asankaprabath5695 3 жыл бұрын
💃
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/rpSkY4ppfMuJoZo චොක්ලට් කන්න කැමතිද...
@chithrawikkramashinhalage3052
@chithrawikkramashinhalage3052 3 жыл бұрын
මමත් ගොඩාක් ආසයි කෙට්ටු වෙන්න . ඔබතුමියගේ අදහස් ගොඩාක් වටිනවා . Thank you very much .❤❤❤❤❤❤
@shielasamarakoon5727
@shielasamarakoon5727 8 ай бұрын
මේ මගේ අම්මා හදපු බේතක් ඇය දැන් නෑ දිග ආයුෂයක් වන් දා *ගොරක කෑලි 3ක් *සුදුලූණු බික් 5ක් රතුලූනු බික් 5ක් ගම්මිරිස් මේස හැන්දක් * කරපිංචා කිනිති 4ක 5ක කොල * රස පදමට ලුණු ( ටිකක් අඩුව) මේ සියල්ල එකට අරඹලා වීදුරැ බෝතලයක තියාගන ඔය විදියට කෑම සමග අනාගෙන කන්න එය ඉතා රසයි ගුණයි දිනකට වරක් තේ හැඳි බාගයක් පමණ ( ඊට වඩා කන්ඩ හිතෙන පමණට ද රසයි!! ●ගොරක කොලෙස්ටරෝල් වලට ගුණයි
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
....my experience....just reduce your dinner as much as possible...do not eat rice. 3 thin slices of bread is good enough. If you can reduce that...do it. Its all in our mind...in 2 weeks ..you will get used to it. This will not give you immediate results like magic...you need to do it till you get what you want...
@esdtest9654
@esdtest9654 3 жыл бұрын
100 gm of brown rice = 124 calories. 100 gms of white bread = 266 calories. Hence pound for pound white bread will more than double your weight than brown rice. Weight is directly proportional to calorie intake not the type of food. To understand and learn the science behind weight loss read my comment posted earlier today. It's easy when you know how. Good luck
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
@@esdtest9654 all good..I am referring to Sri Lankan way of eating...100g rice?...lol...We Srilankans eat one plate load...even for dinner. This what I have stopped..and got good results too..no need to complicate life...
@esdtest9654
@esdtest9654 3 жыл бұрын
@@CT-vl3iu your advice based on your habit of eating misleads those who want to lose weight . To lose 1kg of body weight in 2 weeks you have to cut down 14000 calories. In 14 days. ie 1000 a day. If you can manage with 3 slices of bread eat double the weight of bread with rice and you will still do better than with bread
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
@@esdtest9654 ..I am not advising anyone..just sharing my experiance...just..anyone can take it or leave it. Anyway....rapid whaight lost is extremely dangerous to the body....tc
@esdtest9654
@esdtest9654 3 жыл бұрын
@@CT-vl3iu if you say I did not eat rice then you are sharing your experience. But you said 'do not eat rice ' which is advice or an instruction. Brown rice has less than half the calories of bread. Simply by replacing the bread with an equal weight of rice you are cutting the calorie intake by Half and you will lose weight. Doing the reverse you will gain weight.
@sharmilacorea8627
@sharmilacorea8627 3 жыл бұрын
Thank you...very good advice
@malininawalage5680
@malininawalage5680 3 жыл бұрын
Thanks ....mrs. Anoma...all the best !
@dayadaridevendra8336
@dayadaridevendra8336 3 жыл бұрын
Today after listening to you why you look so good. .congratulations. You have the ability to inspire others.
@miror6343
@miror6343 3 жыл бұрын
Thank you so much Aunty Anoma for sharing your experience and valuable information with us. You encouraged and motivated me to lose weight. For the past 1 month I have been trying to eat healthy and exercise but my scale doesn’t show any reduction yet. Your experience helps me not to get demotivated and be patience. Looking forward to to your next video. Thanks for your genuine talk. Much love 💕
@niroshagunawera7452
@niroshagunawera7452 3 жыл бұрын
Thank you බුදුසරණයි දෙව් පිහිටයි
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
අනෝමා ඇන්ටිගෙ මේ කතාව රසවත් වගේම හරවත්. මාත් මෙහෙ අපේ clinic එකේම dietician කෙනෙක් ගාවට ගියා. ඔය හා සමානව උපදෙස් දුන්නේ. මම vegetarian හින්දා තවත් වෙනස් විදියකට තමයි මගේ meal plan එක හැදුවෙ. කොහොමහරි 5/6 kg අඩු කර ගත්තා. ලංකාවට ඇවිත් ගෙදර යනකා අම්මා බැන්නා කෙට්ටුවෙලා කියල. අම්මල කැමති බතලයො වගෙ ඉන්නවටනෙ. කොහොමහරි නෑදෑ ගෙවල් වලින් , ගෙදරින් කාල ඒ diet එක සම්පූර්ණයෙන් අපතේ ගියා. ඇන්ටිගෙ මේ වීඩියො එක බලල ආයෙ diet කරන්න ආස හිතුනා. තෙරුවන් සරණයි
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Lankawa aya bathala wela anthimata leda.puduma asawak thiyenne mahathata
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියල දුන්න විඩියොව අවසාන වෙන කම් මම බැලුව ලස්සනයි බුදු සරනයි ආන්ටි .
@hemali222
@hemali222 3 жыл бұрын
අනේ මිස් අපිට ඩයටින් වලට ගැලපෙන රෙසිපිස් දෙන්නකො.
@sampaththushara667
@sampaththushara667 3 жыл бұрын
ඔයා නම් හරිම හොද කෙනෙක්. මම හරි ම කැමති. ඔයා කියන දෙ හරි. ඔයා ට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.
@ravi-nr9jn
@ravi-nr9jn 3 жыл бұрын
600k coming soon ❤❤❤❤😋
@annesithara9274
@annesithara9274 3 жыл бұрын
Thankyou hari vadagath video ekak
@wasanarathnayake5339
@wasanarathnayake5339 3 жыл бұрын
Godak wadagath vedio ekak thanks a lot aunty 😍😍
@KrishaniGunarathna-z8g
@KrishaniGunarathna-z8g Жыл бұрын
Oyage kathawa gdk lassani miss.❤❤❤
@sunethrakumari1279
@sunethrakumari1279 3 жыл бұрын
Matanam akki baht kawanne reta vitari pani rasa kamanam wadiya ganne nh udeta wada patan ganne වතුර බිලා ආය කන්නේ දවල් එක දෙක විතර වෙනවා ඒ කන්නෙත් රොටියක් බනිස් 1 වගේ කලා තේ එකක් බොනවා ආය රැට කන්නේ 11 විතර බත් කන්නේ ඒක අවුලක් වෙන්නේ නැහැ නෙද
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
මහත අය ගොඩක් කෙට්ටු උනාට ඔලුව කෙට්ටු වෙන්නේ නෑනි. එතකොට බෝතලේකට පුවක් ගෙඩියක් ගහල වගේ. කැතේ බෑ🥴🥴🥴🥴
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Really good video clip. Thanks Anoma
@nimalshiperera5855
@nimalshiperera5855 3 жыл бұрын
Harima watinawa,mamath me dawas wala oyi dewal karanawa Aga bara Adu karaganna ,unti kalagatada upades aragaththe
@hirunisandamali3329
@hirunisandamali3329 3 жыл бұрын
E unata anoma's kitchen kiuva gaman bole vage inna anoma aunty mathak venava. Kohoma hitiyath aunty lassanai Nirogiwa inna Budu saranai ❤️❤️
@noorrinoza3428
@noorrinoza3428 3 жыл бұрын
Can I know in which school did u study Aunty? 🤗
@shashikasandaruwan2561
@shashikasandaruwan2561 3 жыл бұрын
Thank you aunty.oya hemadema awankawa kiyala denawata.
@a.fernando2752
@a.fernando2752 3 жыл бұрын
Thank you so much aunty 🥰😘♥️
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
මමත් ආන්ටි වගේ තමයි ඩයට් කරන්නේ,රෑට කෑම හැදුවාම උදේට කන්න චුට්ටක් තියාගන්නවා.අනිත් දේවලුත් ආන්ටි වගේම තමයි.
@sakurafernandez5552
@sakurafernandez5552 3 жыл бұрын
Aunty Anoma really love your top. it looks like those of 90s style with floral and plain material.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
20 years old top.
@swarnasenaratne5023
@swarnasenaratne5023 3 жыл бұрын
Harima vatina adahas.thank you!
@sepalikagunaratne4318
@sepalikagunaratne4318 3 жыл бұрын
Thank you very much Anoma for sharing your experience in loosing wait . It's really important to have first hand information which is truly experienced. Wish you all the best .
@saneerasadaruwan9088
@saneerasadaruwan9088 Жыл бұрын
Aththtama mamath sehen abara adu karagaththa mawa hodatama denaena widiyata kettu una e wagema gata hari sehelluwak denenawa oya kiypu dewal math karanawa reta puluwan taram welasanin godak sehellu poshayadi aharayak ganne mama e wagema udeta ganne godak late wela dawasata paya 6k 7k athulatha witarai man ahara ganne ithin haraima sathutui mata man genm
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
උත්සාහ කරන්න ඕනේ හෙට ඉදලම.😍😍
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 жыл бұрын
හෙට නෙවෙයි අද ඉඳල පටන් ගන්න. හෙට කියල දවසක් නෑ.
@amaraperera5245
@amaraperera5245 3 жыл бұрын
Very important to us. Thank you so much dear
@nazeemasulthanimtiaz7653
@nazeemasulthanimtiaz7653 3 жыл бұрын
Mam, thanks for your advice .
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 137 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН