දානෙට හදන සුදුළුනු රස ක්‍රම දෙකකට - Episode 1043 - Two method of making Garlic Curry

  Рет қаралды 87,218

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 75
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
ඇත්තටම මීට කලින් දැනගෙන හිටියෙ නෑ අම්මා සුදුලූනූ මාලුවක් හදන්ට අද ඉගෙන ගත්තා ක්‍රම දෙකකටම අම්මා කියුවත් වගේ මමත් තරුණ දුවෙක් තමයි මම ගොඩාක් ආදරෙයි අම්මට මට ලොකු ආසාවක් තියෙනවා අම්මව දකින්න ගොඩාක් දේවල් ඉතිං ඉගෙන ගත්තෙ අම්මගෙන් තමයි පරිස්සමෙන් ඉන්න අම්මා බුදුන්ගෙම සරණයි😘
@anupachamindi9687
@anupachamindi9687 Жыл бұрын
මම හදන්න ඉගෙනගන්න අසාවෙන් හිටපු කෑමක් 😊 ඔබ තුමියගෙන් තමයි කෑම උයන්න ඉගෙනගත්තේ මම. දැන් මටත් රසට උයන්න පුළුවන් 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️
@sunethrapriyangani4601
@sunethrapriyangani4601 Жыл бұрын
ඇත්තටම අම්මා කියලා දෙනවා වගේම දැනෙනවා .තෙරුවන්න් සරණයි ඔබ තුමියට.
@pushpakumariwijesooriya2952
@pushpakumariwijesooriya2952 Жыл бұрын
මම හරිම ආසයි ඔබ තුමියට. මම උයන වෙලාවට විතරක් නෙමෙයි ගොඩාක් වෙලාවට ඔබ තුමිය හිතින් මවාගෙන ඉන්නේ. මමත් ගෝඩාක් උයන්න කැමති කෙනෙක්. හරිම ආසයි ඔබ තුමියගේ චරිතයට. මමත් හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒ විදියට වැඩ කරන්න. මට දරුවන් නැ. මම පරිවාසේ register උනා . මම ආසයි දුවෙකුට. දුවෙක් ලස්සනට හදන්න. රටට සමාජයට වැඩදායි දුවෙක් හදන්න. ❤❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
කොයිතරම් හොඳද පුෂ්පකුමාරි ඒ වගේ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් නම්. ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
@pushpakumariwijesooriya2952
@pushpakumariwijesooriya2952 Жыл бұрын
@@AnomasKitchen ❤❤❤
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
කිරට හදන විදිය දැන ගෙන හිටියේ නැහැ ,බොහොම හොදයි,වලං ටික දැක්කා ම ,දුකයි අපිට මෙහේ ගන්න නැහැ නේ,😢
@Thanuja-x1i
@Thanuja-x1i 24 күн бұрын
Harima adaraniya charithayak bs❤
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
මම කලින් හදලා නෑ. මමත් හදලා රස බලන්නම්. ස්තුතියි. මට ලංකාවේ දී යාළුවෙක් හදලා දුන්නා සුදුලූනු ඩෙවල්. එකත් හරිම රසවත්.🧄🧄🧄😊
@amalipalangasinghe4876
@amalipalangasinghe4876 11 ай бұрын
ඇත්තටම කටහඩත් භාවනාවක් වගේ. අද සුදුලූණු කරි එකක් ජීවිතේ ඉස්සෙලම හැදුවා මේක බලාගන මම ලංකාවෙ නෙවෙ ඉන්නෙ අම්මගෙන් අහගන හැදුව වගේ දැනෙනවා
@chandimamanathunga753
@chandimamanathunga753 26 күн бұрын
මම රට ඉන්නේ..මම මේ දානෙකට හදන් යන්න බැලුවේ...හරිම පැහැදිලි .. ඔබතුමියට ගොඩාක් පිං🙏❤
@lumbinirathnayaka7515
@lumbinirathnayaka7515 4 ай бұрын
ඔබතුමියගේ කට හඩටම හිත නිමෙනවා.
@somaSoma-o1u
@somaSoma-o1u 6 ай бұрын
අනිවාර්යෙන්. මිස්. ඔයාගේ. කෑම. වර්ග. අගේ. කරනවා. මේ. විදියට. හදන්නම්. ස්තුතියි. මිස්. මම. ඉන්නේ. ඕමාන්. වල. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@TheShona1989
@TheShona1989 Жыл бұрын
අනිවාර්යෙන් මේක හදලා බලන්නම් ආන්ටී ❤ ස්තුතියි ඔයාට ❤️❤️
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Looks so yum. You look very tired. I cook garlic in a different way. Fry the garlic and red onions and then make a thick spicy curry. That too is tasty. I will try your method very soon. Tc gbu Anoma
@minolirubera3452
@minolirubera3452 Жыл бұрын
Thanks for the beautiful explanation of the recipe
@neetawijegoonawardana1173
@neetawijegoonawardana1173 Жыл бұрын
One of my favorites thank you Anoma
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
ස්තුතියි 😍😋
@harshiw86
@harshiw86 Жыл бұрын
Thank you aunty kiyala dunnata, ilanga paara dane dawasata hadala denna one.
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 Жыл бұрын
To reduce cholesterol, eat cooked garlic curry (not tempered). Level drastically reduced with my experience
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 Жыл бұрын
Hii Madam, can we freeze it, and for how long can we keep it in the freezer 😊
@anudiudawaththa8527
@anudiudawaththa8527 Жыл бұрын
Man haduwa aunty sudulunu maluwa...harima rasai
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Godark sthuthi obathumiyata budusarani
@vimarshisenavirathna8448
@vimarshisenavirathna8448 7 ай бұрын
Mama kirata haduwa. Harima rasai. Thank you.
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Thanks, Dear Anoma 😘
@rathnawathimanike2700
@rathnawathimanike2700 11 ай бұрын
ඒකත් හොඳයි මමත් හදලා බලන්නම්
@shereenperera8003
@shereenperera8003 11 ай бұрын
Healthy garlic curry. Thanks
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 6 ай бұрын
හරියට කජු මාලුව වගෙයි ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow so yummy😋recipes Thank 🙏 U so much for ur very useful recipes
@sriyanisandaradurage3589
@sriyanisandaradurage3589 Жыл бұрын
Aunty chicken gravy hadana video ekak gennako.tks
@yasaamara8504
@yasaamara8504 Жыл бұрын
Anoma nangi can this fried arlic curry be kept overnight for next day function
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Yes, you can keep it in the fridge.
@mabelmabel3336
@mabelmabel3336 Жыл бұрын
Very nice thank you amma
@champiy5006
@champiy5006 Жыл бұрын
Looks delicious 👍💐💜🇺🇸
@FarizanAmith-yd2mj
@FarizanAmith-yd2mj Жыл бұрын
Hi. Anoma. Looks like Jack curry. Looks. Soooo. Yammie. Never try.. such garlic white and Red curry. Thank you for sharing. Love you cooking. Keep posting. Best wishes.
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
bohoma sthuti budu saranai
@sammanidawpadi3308
@sammanidawpadi3308 Жыл бұрын
Thank you ❤
@amilanilushi7616
@amilanilushi7616 Жыл бұрын
Thank you very much ❤
@heshangalkolage8553
@heshangalkolage8553 Жыл бұрын
සුදුළුණු මාළුව එක්ක පිළිගනවන්න පුළුවන් මොනවාගේ දේවල් ද?
@kusumalathahewage925
@kusumalathahewage925 Жыл бұрын
Thank you so much.
@krishenilakshika8995
@krishenilakshika8995 Жыл бұрын
රස කෑමක්
@reshmi_indusekhar
@reshmi_indusekhar 5 ай бұрын
Can you pls tell me the ingredients in English especially the Masala powders, pastes used? White liquid is coconut milk or butter milk?
@arunidecroos9602
@arunidecroos9602 5 ай бұрын
For the white curry Garlic, Fenugreek, cinnamon, srilankan curry powder, black pepper, turmeric, onions, green chili, curry leaves, pandan leaves and salt. It's first boiled with not so thick coconut milk extract(that means the second extract) and finally she adds the thick coconut milk extract. For the other curry she adds roasted curry powder and chilli powder. Along with a bit of tamarind she says you can use tomatoes instead. If you're not a vegetarian she recommends adding maldivefish. This is also boiled with coconut milk.
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 Жыл бұрын
Thank you
@shenadhigoonesekera9732
@shenadhigoonesekera9732 Жыл бұрын
Love you loads Aunty ❤
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
මමත් හදන්න ඕන
@kumariabeysekara1217
@kumariabeysekara1217 Жыл бұрын
Rasa patai 😘😘😘
@sarathkumara9955
@sarathkumara9955 Жыл бұрын
සුපර්
@ayodyakrishani4484
@ayodyakrishani4484 Жыл бұрын
❤I Love you soooooooo much Anty
@UdithaSamarasinghe-i4h
@UdithaSamarasinghe-i4h 2 ай бұрын
🎉🎉🎉
@mohamedfaizar640
@mohamedfaizar640 Жыл бұрын
My daily mission
@sandydissanayaka
@sandydissanayaka Жыл бұрын
ආන්ටී ❤
@bellaraja4142
@bellaraja4142 Жыл бұрын
English translation needed
@lakshmiliyanage5462
@lakshmiliyanage5462 Жыл бұрын
kajuhadannakomada
@deepaniamunugama8580
@deepaniamunugama8580 Жыл бұрын
දානයකට වෑංජන උයද්දි උම්බලකඩ දාන්න එපා. සමහර හාමුදුරුවරු වගේම ගිහියොත් ඉන්නවා නිර්මාංශ අය. ඒක නිසා වෑංජනවලට උම්බලකඩ දැමීමෙන් වළකින්න.දානයට උම්බලකඩ සමිබල් එකතු කරනවනං, අර අඩුව පිරිමහගන්න හැකිවෙනවනෙ.
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
මං දන්‍න හැටියට බුදුරජානන්‍වහන්‍සේ දෙසූ විනය පිටකයට අනුව හික්‍ෂූන්‍ වහන්‍සේලාට නම්‍ සුදුළූනු අකැපයි. මං නං ආසයි මේකට! Thank you!
@hansani8801
@hansani8801 Жыл бұрын
Ai ee akapa 👀
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
@@hansani8801 සුදු ළූණු aphrodisiac එකක්‍ (රාගය වැඩිකරවන ආහාරයක්‍) කියලා, මං හිතන්‍නෙ. ඒත්‍ දැන්‍ අය විනය පිටකය ගනං ගන්‍නෙ නැහැනෙ. ප්‍රශ්‍නයක්‍ නෑ- අපි කමු!
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
මට ත් කීවා කෙනෙක් එහෙම ,මම එයාගෙන් හැර වෙන අයගෙන් නම් අහලා තිබූ නේ නැහැ ,
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
😋😋😋
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 Жыл бұрын
💐💐❤️
@deepaniamunugama8580
@deepaniamunugama8580 Жыл бұрын
ඕනම වෑංජනයකට උම්බලකඩ දාලා රස වැඩියි තමා.ඒත් දානයකට උයද්දි උම්බලකඩ දාන්න එපා.සමහර හාමුදුරුවරු ඉන්නවා නිර්මාංශ අය.එහෙම උනාම හැම එකකටම උම්බලකඩ දාලා නිසා දානෙ වළඳන්න වෙන්නෙ කරීස් එකක් නැත්තං දෙකක් එක්ක.ඒක පවක් නේද. ඒක නිසා බෞද්ධ අපි දානයක් පිළියෙල කරද්දි උම්බලකඩ දාන එකෙන් වළකින එක සුදුසුයි.ඒ අඩුව පිරිමැහෙන්න දානයකට උම්බලකඩ සම්බලයක්ද එකතු කරගත හැකියිනෙ.
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
👍👍
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤❤❤
@jashjayasingha1
@jashjayasingha1 11 ай бұрын
මට නම්.දෙකම confuse, Vedio දෙක වෙන වෙනම දැම්මනම් වටිනවා
@sadeepabandara2092
@sadeepabandara2092 Жыл бұрын
🍜🍜🍜🍜🍜🍜🍜
@malishasandeepani9497
@malishasandeepani9497 19 күн бұрын
Thank you ❤
@fathimashanaz4412
@fathimashanaz4412 Жыл бұрын
❤️❤️
@arjunan2472
@arjunan2472 Жыл бұрын
kzbin.info/www/bejne/e4CpnqZjjdeSidk
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️
@iresha327
@iresha327 7 ай бұрын
🌟❤️
@wasanthipathirana2733
@wasanthipathirana2733 Жыл бұрын
❤️❤️❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
❤❤
@sayuripathirana2519
@sayuripathirana2519 9 ай бұрын
❤❤❤
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 154 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 91 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН