No video

Friday night Dinner කහබත් මාළුමිරිස් රොස්ට් චිකන් හරිම රසයි කාලා තියෙනවද Episode 1159 -Anomas Dinner

  Рет қаралды 118,160

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 224
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
Good morning ආන්ටි ..අද රෑට මාත් cooking session එක vlog කරන්නයි ඉන්නේ..ආන්ටිගේ මේ video එක දැක්කට පස්සේ මාත් මගේ මෙනු එක වෙනස් කලා...අද shoot ,කරන මගේ video එකට මං ආන්ටිගේ මෙනු එක හදන්නයි ඉන්නේ....මං දන්නවා ආන්ටි ගොඩක් සතුටු වෙයි කියලා ...ඉතින් හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ..ආන්ටි කොයි තරම් දැවැන්ත චරිතයක් වුනත්...මේ you tube අවකාශයේ ඉන්න අපි වගේ පුංචි පුංචි අයට ගොඩක් ආදරෙන් ආශිර්වාද කරනවා..ඇත්තටම ඒක ගැන මට ගොඩක් සතුටුයි ..පුංචි vlogger කෙනෙක් ආන්ටි වෙනුවෙන් දාන පුංචි comment එකකට වුනත් ආදරනීය reply එකක් දෙන්න ආන්ටි අමතක නොකරන එකෙන්ම ආන්ටි කොයිතරම් නිහතමානි ආදරනීය චරිතයක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ...ඔන්න ඉතින් ආන්ටි .එහෙනම් අද රෑට අපේ ගෙදර vlog එකයි dinner එකයි දෙකම ආන්ටි වෙනුවෙන් ..ආදරෙයි ආන්ටි ..බුදු සරණයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakminihiranya9958
@lakminihiranya9958 Ай бұрын
Oyage vlogs api balanawa. Ewa harima unic ,wedagat saha lassanai
@user-dm8ni5nz3d
@user-dm8ni5nz3d 14 күн бұрын
😊😊😊😊😊😊😊😊😊
@deergaamarangi1419
@deergaamarangi1419 Ай бұрын
ඇත්තටම බලාගෙන ඉන්නව..ඉගෙන ගන්න දේවල් ගොඩයි..පිලිවෙලයි පිරිසිදුකමකමයි බලන් ඉන්න ආසයි
@user-bv4ks4kx6h
@user-bv4ks4kx6h Ай бұрын
අද මගේ මහත්තයා මාසේකට පස්සේ නිවාඩුවට අද ගෙදර එනවා..අද මං ඒයාට මේ කෑම වේල හදලා දෙනවා..බුදු සරණයි මිස්..
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් රසවත් කෑම වෙලක්. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත්.
@sameeramadushani1417
@sameeramadushani1417 29 күн бұрын
කටහඩ ඇහුනත් හිත නිවෙනවා...ආදරෙන් හදන කෑම හරිම රහයි...ඔබතුමියට දීර්ගායුශ ලැබේවා..❤❤❤
@niluherath1548
@niluherath1548 Ай бұрын
අනිවාර්යයෙන්ම මේ සිකුරාදාට හදනවා... මම ආන්ටි කියලා දුන්නු සෙශුවාන් සෝස් එක නිතර පාවිච්චි කරනවා මස් වර්ග උයනකොට.හරිම රසයි.ආ... කැකිරි ,පොලොස් , වට්ටක්කා උයනකොටත් මම සෙශුවාන් සෝස් එක පාවිච්චි කරනවා හරිම රසයි .බොහොම ස්තූති ඔබතුමියට බුදුසරනයි ❤❤
@ask8605
@ask8605 Ай бұрын
හදල බලන්න ආසයි මෙහෙම මෙනූ එකක් හදලම නෑ සේරම පිළිවෙළයි ලස්සනයි ස්තූතියි
@vishakamawaththa2933
@vishakamawaththa2933 Ай бұрын
ආන්ටි ඔයාගෙන් තමයි මම බබාට කෑම ගොඩාක් හදලා දෙන්න ඉගෙන ගත්තෙ. එයා යාළුවෝ එක්ක කියනවා අපේ අමිම කඩෙි වගේ රහට හදනවා කියලා. 💐💐💐
@Disna0608
@Disna0608 Ай бұрын
දැකපු ගමන්ම වීඩියෝ එක බලන්නත් කලින් ආස හිතුන.ශෝක් අනේ
@athulaperera5227
@athulaperera5227 Ай бұрын
අද වගෙම හැමදාමත් බලන් ඉන්නෙ ඔබතුමිය එනකම් හිනාව දක්කම මුලු හිතම පිරෙනවා 💕💕💕
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x Ай бұрын
ආන්ටිට ගොඩක් පිං. ආන්ටිගෙන් තමයි මම ගොඩක් උයන්න දේවල් ඉගෙන ගත්තෙ. හස්බන් හස්බන්ඩ්ගේ යාලුවො අපේ ගෙදර ආවම කෑම රසයි කිය කිය කනවා.
@SewwandiHerath-r7u
@SewwandiHerath-r7u Ай бұрын
අම්මාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මන්.❤
@romanierodrigo9234
@romanierodrigo9234 Ай бұрын
Thank you for educating the stylish way of presenting food on a table.
@lunarlight3696
@lunarlight3696 Ай бұрын
මේ සැරේ කලින්ම දාලා friday night .weekends වලට මන් හදනවා 😍😍😍😍
@anusharajapaksha3570
@anusharajapaksha3570 Ай бұрын
Mesathiye friday wala අනිවාර්යයෙන් hadanawa, bohoma isthuthi aunty 🙏🙏🙏
@nilaniperera7984
@nilaniperera7984 Ай бұрын
අපිට ගැලපෙන මෙනුවක් හදාගන්න දන්නෙ නෑනෙ ඉතිං අපට මේ ක හරිම වටිනව. Thank you Anoma
@misalutatenilandthisisimal1734
@misalutatenilandthisisimal1734 Ай бұрын
Godaak sthuti miss,godak dewal igena gatta man oyagen .oya godak nohayamai charitayak ❤
@deepthiediriweera7656
@deepthiediriweera7656 Ай бұрын
.හරිම රහ වැඩසටහනක් කබ්සා මාහ් හැදුවා ස්තුතියි
@Dflock1234
@Dflock1234 Ай бұрын
Happy for u aunty,man lankawe iddit asawen baluwa dan england iddit asa auntyge video balanna ,harima lassanai voice ahuwat ati🎉
@casildarajaratnam9108
@casildarajaratnam9108 Ай бұрын
Thanks Anoma. I made your pasta with fish bake. It came out so well. My mother use to call that gravy " chatty sauce". She adds a little vinegar with pepper and some sugar and keeps on fire and makes the sauce. Pls try that way as well ❤❤
@ramanif.r.d942
@ramanif.r.d942 Ай бұрын
හරිම පිළිවෙළකට පිරිසිදුව හැමදාමත් ඔයා කෑම වට්ටෝරු කියලා දෙන්නේ ❤ අලුතින් කෑම හදන්න ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් ලේසියෙන් හදන්න පුළුවන් 👍❤️ ස්තුතියි අනොමා ම්ස් ❤ ජයවේවා 👍❤️❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
Aunty රස Friday dinner ekak.. aunty හදපු recipe ඔක්කොම මම හැදුවා .. ඔක්කොම රසට ආවා.Thanks aunty ..මේකත් friday හදනවා ..මේ chicken එක කලින් මම හැදුවා . Good day aunty ..❤❤❤❤❤
@remonaelders8997
@remonaelders8997 Ай бұрын
Thanks for your easy and delious recipes. I am going to make this on Friday, l am sure my family will enjoy this.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Wow what a lovely Friday night Dinner. Thank you dear Anoma.
@sheyf7562
@sheyf7562 Ай бұрын
This looks mouth-watering and easy, Aunty. Thanks. I like it because it's simple. Please bring us more simple tips like this. My only concern is husband doesn't like to eat much rice. It started recently coz of his cholesterol. Will make this for lunch anyway. Love your creativity and cleanliness.
@sanduskitchen8131
@sanduskitchen8131 Ай бұрын
හැමදාම බලන් ඉන්නව ආන්ටි❤❤❤
@DammikaWickramarachchi
@DammikaWickramarachchi Ай бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි ඔයා ගෙන් ඉගෙන ගෙන ගොඩක් ජාති හදාගත්ත බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤
@ramanifernando4901
@ramanifernando4901 Ай бұрын
මම ආසම recepi ekak. Thank you miss..ඒ වගේම air fryer eka fry fan eka damage නොවන ලෙස සෝදගන්නා අන්දම vedeo එකක් කරන්න.ඔහොම chicken fry klama fry fan wash karanna harima amaruyi..ස්තුතියි.
@user-zc3iw4fi3l
@user-zc3iw4fi3l Ай бұрын
මාත් හැදුව fry pan එකෙ චිකන් රෝස්ට්කරලා,,කහබත් එක්ක,,හැබැයි මාලු මිරිස් කරි එක නම් හදුවෙ නැ,,ආයෙත් try karanawa,,,ස්තූති ඔබ තුමියට
@a.m.k1565
@a.m.k1565 Ай бұрын
Malu miris ekata nam godak asa hithuna anoma mis.....thank you....
@harshanajayasekara3247
@harshanajayasekara3247 Ай бұрын
Thank you aunty, aunty කියලා දුන්න විදිහට මම රීයෙ ඉස්සෝ curry එකක් හැදුවා. රසට තිබුනා aunty . ඔයාට ගොඩක් ස්තුති ❤
@chrishanthifernando8312
@chrishanthifernando8312 Ай бұрын
Hi Anoma I have tried most of your recipes they come out so well. Thank u so much .for explaining them so clearly.
@Nelum-lg5pe
@Nelum-lg5pe Ай бұрын
Apea අම්මා ge වීඩියෝ apa wennwa me අම්මා nm හොඳයි ❤❤
@ayonitharanga9811
@ayonitharanga9811 Ай бұрын
ඔය මාලු මිරිස් රෙසපි එකම අද උදෙට මම හැදුවා. හරිම රසයි.
@champiy5006
@champiy5006 Ай бұрын
Wow looks great! Thank you for sharing this dinner recipe 👌. You can use disposable liners for the air fryer. 😊💐🫶🏻🇺🇸
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
Will definitely make this on friday...Thank you so much. Loads of good habits to learn from you...❤
@user-xn9dh8fk2p
@user-xn9dh8fk2p Ай бұрын
ඔව්ව්....අක්කා අපි කාගෙත් හිත පිරෙන්න කෑම හදන්නයි රස බලන්නයි විතරක් නෙවේ ඔයා අපිට අලුතෙන් හිතන්නත් හුරු කරවනවා. ..අනේ හරිම ස්තුතිවන්ත වෙනවා ඔයාඅට.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
වාව් අද කෑම එක ගොඩාක් රස පාටයි ආන්ටී ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්න පුළුවන් උනේ. හරිම රසපාටයි ආන්ටී ❤❤❤
@shara4036
@shara4036 Ай бұрын
Another episode of Great Recipes...love your Friday Night recipes...Already made some (Kabsa, Tomato rice etc. ) Thank you Anoma ❤
@user-jk9wh6zs1d
@user-jk9wh6zs1d 27 күн бұрын
I made the capsicum dish and it came out well. My husband loved it and wants me to make it more often. The Capsicums were from our garden. I am from Canada. We have just a few months to enjoy what we grow. Thank you so much for sharing. ❤️
@user-vx8jm6bu1o
@user-vx8jm6bu1o Ай бұрын
Ediappa ......walin karapu keema eka heduwa....rasama....rasai..mage putha godaak asa una..oyaata godaak thanks....
@bumbykiddies7359
@bumbykiddies7359 Ай бұрын
මම ච්කන් past එකට සියම්ඹලා වතුරින් දිය කරල පොඩ්ඩක් එකතුකලා.. හරිම රසයි. මාලු මිරිස් රස නම් කියන්න බැරි තරම් . මම first time ඔය විදිහට හැදුවෙ. හැමෝම try කරල බලන්න. ස්තුතියි aunty
@k-stark-star2724
@k-stark-star2724 27 күн бұрын
හරිම ලස්සනයි, පිලිවෙලයි, ආසයි දැක්කම. ❤
@asankafonseka5381
@asankafonseka5381 Ай бұрын
මම හරිම කැමතියි. ඔබතුමියට
@padminibandara1729
@padminibandara1729 Ай бұрын
Thank you so much ❤ Everything perfect 🎉🎉🎉
@user-bx8wt8ui8d
@user-bx8wt8ui8d Ай бұрын
Mage husband niwadu ena dawasata dinner ekata hadanawamai...3 denama inna nisa..thanks..🍲❤️
@JayanthiBulathgama
@JayanthiBulathgama Ай бұрын
harima wtinawa godak lassani sthuthi oba thumiyata
@akiladilshan9796
@akiladilshan9796 Ай бұрын
Anoma aunty godak lassanai Friday night kitchen serious eka Mama aunty serama videos balanawa godak asawen Mama Australia wala chef kenek Eth mata auntygen igena ganna godak dewal thiyenawa Ane aunty puluwan nam apita hariyatama butter cake ekak hadala hati kiyala denna Mama harima kamathi aunty ge butter cake recipe eka balanna Godak soft vidiyata rasata hadana hati kiyala dennako aunty puluwan nam Thank you aunty
@shamilamanorifwarnkulasuri8497
@shamilamanorifwarnkulasuri8497 Ай бұрын
හොඳයි රසට කෑම හදනවායි කෑම හදලා තියෙනවා
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 Ай бұрын
මමත් බලගෙන ඉන්නෙ මේ දවස එනකල්. අදම මේක හදන්න ඕනෙ. ඇත්තටම බලාගෙන ඉන්න හරිම ආසයි.
@SumithraKodithuwakku-xh2cf
@SumithraKodithuwakku-xh2cf Ай бұрын
Mn nitharama hadanawa oyage recipes.iya harima creative wagema athyawashya dewal pamanai wisthara karanne. Good luck dear.
@dularidilrukshi2581
@dularidilrukshi2581 Ай бұрын
මමත් හදනවා me කෑම එක❤
@darshanirathnayake7328
@darshanirathnayake7328 Ай бұрын
Aunty.,you are a wonderful woman. I like to be as you.your loving family is lucky. I also make some dishes what you taught us. My son and daughter very like to watch your videos.we love you very very much ❤❤❤I wish to see you in anywhere.😊😊😊Whish you all the best Aunty.❤❤❤
@samanthabbandara
@samanthabbandara Ай бұрын
u could seal the pan with foil and place the lid as well.
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc Ай бұрын
Aunty's you have nice pltate from where did you buy them please let us known
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Ай бұрын
අනිවාර්යයෙන් ම හදන්න ඕනි .හරිම රස පාටයි..thankyou ❤❤❤
@kauminikaumini2722
@kauminikaumini2722 Ай бұрын
පිරිසිදුයි පිළිවෙලයි ආදරණීය යි ❤❤
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl Ай бұрын
ජේසු පීඩා සිස්ට අනෝමා මේ ඇත්තෙන්ම ඔය හදන කෑම හරිම රසයි හොඳ කටට කෙනත් දුන්නනවා. නමුත් අපි ඉන්නේ ඩුබායි වල ඉන්නේ
@rasikakumari1164
@rasikakumari1164 Ай бұрын
ස්තුතියි 💝😍😍
@dilinidinethma6878
@dilinidinethma6878 Ай бұрын
ආදරෙයි නැන්දි ❤️
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
Thank you with my love God bless everyone
@uthpalaattanayake9493
@uthpalaattanayake9493 Ай бұрын
Aunty mama roast chicken pasta eka haduwa. Harima rasai. Thank you so much aunty. ❤
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
හැමදාම බලං ඉන්නවා ඔයා එනකල්
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
මාලුමිරිස් කහබත් එක්ක හදලම නෑ. මාත් හදනවා මේක දවසක..ගොඩක් ස්තුතියි ❤❤🥰🥰
@user-ry6yl4qr7i
@user-ry6yl4qr7i Ай бұрын
Miss me rice cooker eke kilo kiyak uyanna puluwan da
@user-hx4fs2mz9f
@user-hx4fs2mz9f Ай бұрын
Mamathe hadanawa ❤️❤️❤️
@iranganinagasingha354
@iranganinagasingha354 Ай бұрын
මමත් හදනවා බලන්න
@pranidhirangika
@pranidhirangika Ай бұрын
Theruwan saranai ❤
@shirlinebirnadet9722
@shirlinebirnadet9722 Ай бұрын
MRS ANOMA HAI HAMADA RASAWATH KAMAK HADANAVA THANK YOU SO MUCH PISSU HADENA RASAK ANE GOD BLESS YOU ❤❤❤❤❤
@romaniemarie9097
@romaniemarie9097 29 күн бұрын
Kolapata amumiris, koththamalli kola, suduloonu polsambole thamai adu😊
@sriyanisilva9838
@sriyanisilva9838 Ай бұрын
Thanku so much ❤❤❤
@LogeshwaranM
@LogeshwaranM 27 күн бұрын
Love the way she speaks, So calm and pleasant ❤
@dharanimadugoda
@dharanimadugoda Ай бұрын
What a wonderful meal ❤
@user-ld2qs8ft8j
@user-ld2qs8ft8j Ай бұрын
Am Laxumy thank you so much Sister for your fantastic recipes
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Mamath me menu eka ada hadanawa
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 Ай бұрын
Anoma akke mama oyage videos hama ekama balanawa. Ewa mama u Yanawa. harima rasai. Mage mahaththayoo Chinese. Eya hari kamathi ewa kanna. Thank for your cooking. Happy cooking. ❤❤❤❤🎉🎉
@IMKPJ
@IMKPJ Ай бұрын
Aunt, Can you please make some breakfast idea? Thank you for your yummy food recipes 😋
@jasecageethanchali2709
@jasecageethanchali2709 Ай бұрын
I will try this menu for Sunday special lunch as we don't eat rice for dinner Thank you so much God bless you ❤
@kusumcuttilan2552
@kusumcuttilan2552 Ай бұрын
Thanks ❤
@user-yb6nx9wy2l
@user-yb6nx9wy2l 17 сағат бұрын
Mis hama deyak ganama hithala kama hadanne aken hamotama pahasui.
@vijithayapa8805
@vijithayapa8805 Ай бұрын
I like this .thank u.kabsa eka හැදුවා .❤❤❤
@rositasriyani4848
@rositasriyani4848 Ай бұрын
thank you for sharing ❤
@avanthijayarathne2325
@avanthijayarathne2325 Ай бұрын
Thanks a lot anona aunty....❤ Mat haduwa.... Chicken marinate karaddi man sini tikakuth damma...ethakota godak rasai eka.....
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Ай бұрын
Thank you ❤️
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy Ай бұрын
Mama Anoma ge Friday hadapu kama okkoma haduva thank you
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
❤❤ Thanks
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x Ай бұрын
Ane thank you Mrs mahathaya me kama walata godaak asa Wei asawen balanawa hodata kiyala denawa god bless you hamadama Mata ewanna Friday night Mrs thank you ❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 Ай бұрын
Thank you so much. I like it ❤❤
@achini15
@achini15 Ай бұрын
Hi anoma I luv ur video s very easy teaching s anybody can learn easily the way you teach looks delicious. Too And mostly you are a very genuine and humble person unlike sm .who criticize others when smbody is trying to cm up in life you are always happy f them. Love you And all the very best ohhh one more thing luve ur blk pork curry very much .I tried it .thks ❤❤❤
@ishanimendis6291
@ishanimendis6291 Ай бұрын
මෙිකත් හදනවාමයි ❤❤❤❤
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 Ай бұрын
I love to try u are amazing 👏 ❤️
@user-jr7zo4lq8l
@user-jr7zo4lq8l Ай бұрын
You are so kind & polite ❤. Thank you for your effort.
@dinushaperera6885
@dinushaperera6885 Ай бұрын
Super ❤❤❤❤❤❤
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq Ай бұрын
Aunty a suggestion if you add a suitable dessert to menu it will be more special isn’t it?
@sandrawijesuriya
@sandrawijesuriya Ай бұрын
ඔබතුමියගෙ vedio එකක තියෙනවා පොල් ගෙඩියක් කඩන විදිය. එක්ක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා. ඉස්තුතියි. මේකෙ chicken එක rost කරපු pan එක නිසා නේද එච්චර තෙල් අවශ්‍ය ඕන වුනෙ නැත්තේ? ඒක සාමන්‍ය nonstick pan එකක් නෙමෙ නේද? Pls මට දැනගන්න කමතියි
@RoshanthiWeerawardena
@RoshanthiWeerawardena Ай бұрын
Anoma pls let me know whether u keep the rice cooker pan on the gas and temper.is it ok?
@user-cj1xd9km7u
@user-cj1xd9km7u Ай бұрын
Thank u aunty
@dilmaliliyanage4403
@dilmaliliyanage4403 Ай бұрын
ගොඩාක් ස්තුතියි මිස්.❤
@lankaranaweera7538
@lankaranaweera7538 Ай бұрын
Thanks අක්කා
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu Ай бұрын
Thank you ❤❤❤❤❤❤
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 48 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН