මේ විදියට චව් චව් කාලා තියෙනවාද ? රසට චව් චව් හදන ක්‍රම දෙකක් - Episode 1051 - Chow Chow Curry

  Рет қаралды 66,200

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 87
@BuddhikaEdirisinghe-t1c
@BuddhikaEdirisinghe-t1c Жыл бұрын
ආන්ටි මම ඕස්ට්‍රේලියාවෙ ඇඩිලේඩ් ඉන්නෙ.මගෙ අම්මගෙ තුන්මාසෙ දානෙ දුන්නා මෙහෙදි.දානෙට මම ව්‍යංජන 18ක් වගෙ හැදුවා.ඒ සේරම ටික හැදුවෙ ආන්ටිගෙ videos බලලා.මම පලවෙනි සැරේට තමා තනියම මෙච්චර කෑම ජාති ප්‍රමාණයක් හැදුවෙ.ඉතින් ආන්ටිට ගොඩක් පින්. ආන්ටිට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා මම.ඉදිරියටත් මේ වගෙ ගොඩක් දේවල් අපිට කියල දෙන්න ශක්තිය ලැබේවා.
@shanthinanayakkara5077
@shanthinanayakkara5077 10 ай бұрын
අද මමත් චව් චව් හැදුව ඔයාගෙ විදියට .මාර රසයි තෙම්පරාදුවට උයපු නිසා සැරටත් තිබුන්.පොලේ ,කඩවල්වල තිබුනට කවදාවත් ගෙනල්ල නැහැ.කාල තිබුනෙත් නැහැ.එදා පොලේ එලවලු පුදුම විදියට ගනන්.චව් චව් විතරයි ලාබෙට තිබුනෙ ඒනිසා අනිත් ඒවත් එක්ක චව් ගෙඩි 4ක්ම ගෙනාව.ඔයාට බොහෝම ස්තූතියි.
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
මම අද චව් චව් කරිය හැදුවා.. හරිම රසට ආවා... බොහොම ස්තූතියි ❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
චව් චව් කිව්වම මතක්වුනේ දොස්තර හොඳ හිත😅❤
@nishaliperera7089
@nishaliperera7089 Жыл бұрын
Yes
@rajithajayasingha1400
@rajithajayasingha1400 Жыл бұрын
චව් මැල්ලුම හදුවා හරිම රසයි.චව් චව් කන්න අකමැතිම කෑම ක් වෙලා තිබ්බේ..දැන්නම් ආසයි කන්න .thanks aunty
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 Жыл бұрын
තාම නං චව්චව් කාලම නැහැ.ඒත් මේක දැක්කහම ආස හිතුනා..ලංකාවට ගිය දවසට තමයි ඉතින්රස බලන්න වෙන්නේ❤
@wasanafernando2079
@wasanafernando2079 Жыл бұрын
ඔයා මේ හදන හැටි දැක්කාම හදන්න හිතුනා...පොලෙන් ගෙනාවා .මමත් හදලා බලන්නම්...👍👍
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
කවදාවත් මාත් හදල නැහැ . අනිවාර්යයෙන්ම හදන්න හිතුනා අනෝමා Thank you 🙏
@nilmini8011
@nilmini8011 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට හොඳට පැහැදිලිව කියා දෙනවා බුදු සරණයි යහපතක්ම වේවා ❤❤❤
@shanikanishadi766
@shanikanishadi766 Жыл бұрын
හරිම රසයි අම්මා.. mn chau chau uyala thibbe na kalin me vidiyata iuwa ekai bathu vitharak kanna puluwan harima rasai mn dawasak nandamma uyala kewa ekanam tikak ebulai me vidiya iuwamanam chuttakwath ebula na harima rasai thank you kiyaka dunnata🤗
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Thank you so much . Theruwan saranai Mrs Anoma!
@chandradk8578
@chandradk8578 Жыл бұрын
ගොඩාක්ස්තූතියි ඔබතුමියට තෙරුවන්සරණයි
@MuraKumudu
@MuraKumudu Жыл бұрын
Looks yummy. Will try the curry next time I buy chow chow. Thank you!
@yamunawickramasinghe9038
@yamunawickramasinghe9038 Жыл бұрын
Thanks for the recipe aunty❤. Aunty ගෙ කටහඩ ඇහුවත් ඇති😊.
@hindhamid4615
@hindhamid4615 Жыл бұрын
Looks yummy 😋 I too want to try making chow chow, I have never tasted chow chow or even made it, I bought a chow chow and was looking at different recipes on how to make I want to try the karawala version also I like it how the indians make must give it a try, thanks miss Anoma for sharing this lovely chow chow recipe God bless you ❤
@asharoshini6280
@asharoshini6280 Жыл бұрын
Hi, Oya Hari lassanata pahedili karala denawa. Hema recipe mama balanawa. Puluwannam Olive gedi pilibadawa Apawa denuwath karanna puluwanda ? God bless you
@ramyakumari1308
@ramyakumari1308 Жыл бұрын
චවි චවි preserve හදලා dessert වලටයි,xmas cake හදන වෙලාවටයි දාන්න ගන්නවා මම.
@cookwithramani
@cookwithramani 10 ай бұрын
Thank you soo much it's look yamm ❤
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 Жыл бұрын
රෝස් එසන්ස් දාලා රසට සුවඳට බත් එකක් හදන විදිය කියල දෙන්න ස්තුතියි තෙරුවන් සරණයි
@indranihewamana7032
@indranihewamana7032 Жыл бұрын
Mama ahala thiyana vidiyata godak honda aharayak cholesterol valata. Hungak aya e nisa thambala lunu gammiis ekka kanava. Bohoma sthuthiy tava recipes 2k kitala dunnata. ❤❤🌹🌹
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima rasai godark sthuthi obathumiyata
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Aunty oya harima lassani 💛💛💛💛💛💛 . Thank you aunty
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
පිපිඥා පව්ලෙ සාමාජිකයෙක් වගෙයි ඔයා චව් චව් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥
@thanu7733
@thanu7733 Жыл бұрын
ආසම කෑමක් 🤤Thank you aunty 🩷
@samare7009
@samare7009 Жыл бұрын
රස පාටයි 👍👍👍👍👍 , ආන්ටි මගෙ අම්මා ඉද්දි චව්චව් උයලා ඊට පස්සෙ තෙම්පරාදු කරනවා, හරිම රසයි. මමත් ආන්ටි ගෙ විදිහටත් හදලා බලනවා
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you . මම කවදාවත් කාලා නැහැ ❤
@anomajayasinghe9188
@anomajayasinghe9188 Жыл бұрын
චව් චව් වලට කොස් ඇට දාලා උයලා තෙම්පරාදු කරලා උයා ගත්තා ම හරිම රසයි ආන්ටී මාත් කුවෙට් වල ඉන්නේ lulu hypermarket එකෙන් ගෙනැල්ලා උයලා කෑවා ඇත්තමයි හරිම රස කෑමක් චව් චව් ❤️
@shyamalakmini9973
@shyamalakmini9973 Жыл бұрын
චව් චව් මං නිතරම හදන කෑමක් ඒත් මැල්ලුම හදලා නැ හදලා බලන්න ඕනෙ රස පාටයි .තැක්ස්
@nipunilavanga2929
@nipunilavanga2929 Жыл бұрын
Aunty චවු චවු වල ඇටේ විසි කරන්න එපා. ඒකත් දාලා උයන්න. රසයි.
@nimalwickramathilake588
@nimalwickramathilake588 Жыл бұрын
😂
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Thank you very much. I brought chuchu from the supermarket.
@RathnayakaR.m-rv1zt
@RathnayakaR.m-rv1zt Жыл бұрын
❤ හරිම රසයි අම්මෙ...මමත් හැදුව
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
මමත් චව් චව් දැක්කට වැඩිය ගන්නෙ නෑ, එක දවසක් කිරට හදලා තියෙනවා , ආයෙ දවසක අරන් මේ විදියට හදලා බලන්න ඕනෑ , රස පාටයි ගිය සතියේ දෙල්කඳ පොලේ තිබුණා මම ගත්තේ නෑ
@dushshanthifernando7992
@dushshanthifernando7992 7 ай бұрын
Thank you Anoma mis ❤
@සීතලනුවරඑළිය-ච3ර
@සීතලනුවරඑළිය-ච3ර Жыл бұрын
චව් අලේත් තම්බලා රසයි චව් ගෙඩියත් දෙකට පළලා තම්බලා පොල් එක්ක රසයි චව් දලු තෙල් දාලා මාරම රසයි චව් ගෙඩි පොල් අබරලා උයලත් රසයි .ප්ෂර් තියෙන අයට ගොඩාක් හොදයි
@nandaniejayatilake190
@nandaniejayatilake190 Жыл бұрын
Thanks. Ape gedara pochchiyaka wawala thiyenawa. Wala witharai gedi no.dan puluwan dalu kanna 😂
@rajanibala8580
@rajanibala8580 Жыл бұрын
Aunty tried your first recipe Tasty Thanks alot!!!
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
Mama aran annema nati elawaluwak, ayeth pole giyama hoyalama genath uyanawa, pin anti
@RajithaWasthsala
@RajithaWasthsala 29 күн бұрын
Thank
@champashirani2046
@champashirani2046 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤ .
@NipunMadhusanka-jo8yi
@NipunMadhusanka-jo8yi Жыл бұрын
Apita kukulek Ros karaganna awan ekak onamadha dhara lipe karaganna vidhiyak nadhdha ane poddak kiyannako
@kkchathurika5815
@kkchathurika5815 Жыл бұрын
Anty,pregnant ayata chauchau kanna hodaida?
@duthikawillathgamuwa8939
@duthikawillathgamuwa8939 Жыл бұрын
🙋‍♀️ I too don't buy chow chow as my family doesn't like the white curry. Will try this. Thank you for the recipe. 💐💕
@duthikawillathgamuwa8939
@duthikawillathgamuwa8939 Жыл бұрын
Made it today. Wow! Its It's really tasty. 😋 thank you again.💐
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
Thanks mama heta hadanawa
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
කොසඇට එකතු කරලා. තමයි මගේ අම්මා හදන්නේ.
@mgprarthana6971
@mgprarthana6971 Жыл бұрын
පරිප්පු දාලත් මාර රසය්
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
අනෝමා ආන්ටී ඔයා තව ලස්සන වෙලා
@jeewanipavithra1732
@jeewanipavithra1732 Жыл бұрын
ඉස්තුතියි මිස්
@namalifernando8602
@namalifernando8602 Жыл бұрын
Godak esthuthi kerala dunna ta ❤
@ssv967
@ssv967 Жыл бұрын
Maath mea deakkama adanava.eath ekka parippu Dala sambaruvage adanna avath rassai.
@jeewanimunasinha6401
@jeewanimunasinha6401 Жыл бұрын
Apinam kanne kos aeta dala rasai
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනිත් දවසෙ ඒ විදියට හදන්නම්. බොහොම ස්තුතියි.
@jeewanimunasinha6401
@jeewanimunasinha6401 Жыл бұрын
Oya hadana kema apith hadala rasa balanawa oyata godak pin 💜️💜️💜️💜️💜️
@KirthiNandakumara-eg8nt
@KirthiNandakumara-eg8nt Жыл бұрын
adaeaneeya aunyty.mama phul niybalawa heduwa.mekat A wagema rasa athi.hadala balanam.bohoma pin obata.
@shamenperera102
@shamenperera102 Жыл бұрын
Thank you anoma anty ❤️
@sanjayasandya1391
@sanjayasandya1391 Жыл бұрын
Thank you aunty
@slyuhan6274
@slyuhan6274 Жыл бұрын
❤️❤️❤️ආදරෙයි ආන්ටි
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
Chaw chaw madaya thamai rasama😋😋😋😋😋
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම ගොඩක් රසය හැදුවා ඔබතුමිය මම හිතන්නේ මේ චවු චවු කියන්නේ සූකිනි වගේද සූකිනිමද සූකිනි නම් මේ රට වල නිතරම හ්දනනවා
@palikamudalige6364
@palikamudalige6364 Жыл бұрын
චව් චව් සහ සුකිනි කියන්නේ ජාති 2ක්. සුකිනි පාට 2-3 කින් තියෙනවා, කිරට හදනවා. චව් චව් හදලා නැ, මේ recipes රස පාටයි.
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඒකනේ ඒකනේ
@Andare-j2v
@Andare-j2v Жыл бұрын
My favorite
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 Жыл бұрын
you like a flower
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
කෑම හදනවා balanawata wadiya mata watinne obe නිහතමානී බව
@hemanthikakumari3148
@hemanthikakumari3148 Жыл бұрын
චවි ඇබුල හදලා බලන්නකො
@LalithaRatnayaka-mi1oi
@LalithaRatnayaka-mi1oi Жыл бұрын
චව් චව් මදය කජු වගේ රසයි
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you. අනිත් දවසෙ ඒකත් එක්කම හදන්නම්.
@nandaniejayatilake190
@nandaniejayatilake190 Жыл бұрын
🙏💖💖
@cook172
@cook172 Жыл бұрын
bakery athakeem vidio api thaama balanawa, lagadima aveni video danna.😁😁❤💯🖕👍
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
කොස් ඇට දාලා කිරට උයලා නෙමිපරාදුව දාලා ගන්නකෝ කොහොමද කියලා
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Жыл бұрын
👍👍👍👍👍👍👍👍😍
@kumudukumari7006
@kumudukumari7006 Жыл бұрын
Chau chau thiyenne kalekata.
@worry999
@worry999 10 ай бұрын
එපා වෙනවා ඇන්ටි අපේ අම්මා ඕකක් ගෙනල්ලත් හදන්නේ නෑ 🥲💔
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
කොස් ඇට දාල හොදයි
@ujalaramanayake275
@ujalaramanayake275 Жыл бұрын
❤❤❤❤ first comment
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Chw chw. Baw baw
@hemanthakarunasena6664
@hemanthakarunasena6664 Жыл бұрын
2
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 Жыл бұрын
එක වර්ගයක් හදලා අනිත් වර්ගය හදන්න ලේස්ති කලා නම් පිලිවෙලකට හදන හැටි බලා ගන්න තිබුනා...😊
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
අනේ අපට නම් හොදටම තේරුනා.
@cithraranasinghe2330
@cithraranasinghe2330 Жыл бұрын
නිතරම වැරදි හොයන කෙනාට ඒහෙම තමා.
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
❤❤❤❤❤❤
@kumariapsara9617
@kumariapsara9617 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 11 ай бұрын
❤❤❤❤❤
@tanujaww7955
@tanujaww7955 5 ай бұрын
❤❤
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 244 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
කිම්චි - Episode 530 - Kimchi - Anoma's Kitchen
13:05
Anoma's Kitchen
Рет қаралды 251 М.