Anothaththa vila piyuma (අනෝතත්ත විල පියුම නෙලාලා)song dance by Nirman Sripathi Dancing Academy

  Рет қаралды 599

Nirman Sripathi Dancing Academy

Nirman Sripathi Dancing Academy

Күн бұрын

අනොතත්ත විල පියුම නෙලාලා....
පීරා වරලස මල් ගවසාලා....
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..
එරන්දතිය එනවා....
ප්‍රාසාංගික නර්තනය නිර්මාණ් ශ්‍රීපති රංගායතනයේ සිසුවියන්
නර්තන නිර්මාණ,වේෂ නිරූපණය,ඇදුම් නිර්මාණය ප්‍රවීණ නර්තනාචාර්ය
කේ.සම්පත් ද සිල්වා
Special thanks to Ven.Maussawe Aggadhamma thero
Videography by keerthi Jayasinghe
Dancing group
Kiruli,Amoda,Pabasarani,Dahami,Roshini,
Supipi
please contact us 0714679428/nirman sripathi dancing academy fb page
#anothaththavila#piyuma#nelala#song#dance#nirman#sripathi#dancing#school#at#matale

Пікірлер: 12
@tharushiranasinghe1433
@tharushiranasinghe1433 3 жыл бұрын
ඇත්තටම නැටුම දිහා බලන් ඉද්දි හිත වෙනම ලෝකයකට යනවා..... ඒ තරම් හරිම ශාන්ත නැටුමක්. ...😊😊 සුභ පතනවා ..... ජය වේවා. ....
@pabasaraninerangika2427
@pabasaraninerangika2427 3 жыл бұрын
ඒක නම් ඇත්තමයි ඒ තරම් හරිම ලස්සනයි
@RanjithRanjith-ri6fu
@RanjithRanjith-ri6fu 3 жыл бұрын
Niyamai.....👍👍👍👍
@nirmansripathidancingacade8218
@nirmansripathidancingacade8218 3 жыл бұрын
ස්තූතියි 🙏
@pabasaraninerangika2427
@pabasaraninerangika2427 3 жыл бұрын
හරිම ලස්සන නැටුමක් Good luck 😁😁
@nirmansripathidancingacade8218
@nirmansripathidancingacade8218 3 жыл бұрын
ස්තූතියි 🙏
@chandrikasubarathna3780
@chandrikasubarathna3780 3 жыл бұрын
Super cool. Good luck
@sandalipiyadigama9348
@sandalipiyadigama9348 3 жыл бұрын
Godk lssanai ♥️♥️♥️
@nirmansripathidancingacade8218
@nirmansripathidancingacade8218 3 жыл бұрын
කලාවෙ හිටිය කෙනා...ඒවට ආදරය කරන අය ඒවා නිතර අගය කරනවා...❤❤❤❤ස්තූතියි නිහතමානී ඇගයීමට
@jayamaalarupasingha6023
@jayamaalarupasingha6023 3 жыл бұрын
ලස්සනට ළමයි නටනවා 👏👏👏
@andunichamathka8780
@andunichamathka8780 3 жыл бұрын
Harima lassanai
@andunichamathka8780
@andunichamathka8780 3 жыл бұрын
Woww
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 99 МЛН
Anothaththa Wil
5:31
Sunil Sarath Perera - Topic
Рет қаралды 7 М.