anthima kamaththa old 💣🎵

  Рет қаралды 234,195

RAP MUSIC

RAP MUSIC

Күн бұрын

Пікірлер: 195
@rapmiusic
@rapmiusic Жыл бұрын
පේලි 100 old එකත් දැම්ම චැනල් එකට ගිහින් බලන්න සබ් පාරකුත් දාන්න තව ඕනේ මොනොද කියලා කමෙන්ට් එකකුත් දාන්න
@hirandulanjana7272
@hirandulanjana7272 Жыл бұрын
මේ කොලිටිය ගෑවිලවත් නෑ අලුත් එකේ ❤️ love old 😍❤️
@hiruayaskantha4795
@hiruayaskantha4795 Жыл бұрын
මේ සින්දුව අහනකොට මාව බර පරන අතීතෙකට එක්කන් යනවා බන් . මගෙ ලටිෆ් ඒකෙ ආතල්ම කාලෙ. මම හිතන විදිහට 2015 වගේ කාලෙක තමයි මම මේ කියන්නෙ. එතකොට මටත් වයස විසි එකක් විතර ඇති. අඩෝ ඒ කාලේ මේක පට්ට ගැහුවා බන්. ඒ කාලේ අපේ ලයිෆ් හෙන ආතල් එකේ ගෙවුනා බන්. හැමඅතකින්ම ජීවිතේ හැමදෙයක්ම හැමදවසක්ම සුබයි ඒ කාලේ. අඩෝ සිරාවටම 😢😢😢 මාරම දුකයි බන්. මේ වචන ඇහෙනකොට මාරම ලස්සන වයිබ් එකකට එක්කන් යනව බන් සුපිරි මනෝපාරක්. බලපන් අපේ ජීවිත වල අද වෙනකොට කොච්චර දේවල් වෙනස් වෙලාද ? 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@shevonkafernando6931
@shevonkafernando6931 Жыл бұрын
corona awa iwra une apiwa koheda manda ataramn karala
@RidmaSankalpa-ln5zy
@RidmaSankalpa-ln5zy 11 ай бұрын
🖤👍
@charithmudalige8856
@charithmudalige8856 Жыл бұрын
මේක අමරණීය රැපක් ❤
@duvindudasunpriya7943
@duvindudasunpriya7943 Жыл бұрын
@hashanranasinghe6311
@hashanranasinghe6311 6 ай бұрын
2024 anyone ❤
@HAZI_BOZA
@HAZI_BOZA 3 ай бұрын
Always
@suneraadithya540
@suneraadithya540 3 ай бұрын
@GaganaKavindya
@GaganaKavindya 2 ай бұрын
@RanganaNimesh-tz4ye
@RanganaNimesh-tz4ye 13 күн бұрын
2025...❤
@Manu-eg5tn
@Manu-eg5tn Жыл бұрын
පුංචි මලිත්, THE UNDISPUTED KING!👑 01.01 දෙයියොන්ට පාරට බහින්න කියන්න එපා!!!
@hirunviyanga4083
@hirunviyanga4083 Жыл бұрын
මේකේ තියෙන Vibe එක අලුත් එකේ නෑ ❤
@minodyaheshan2356
@minodyaheshan2356 Жыл бұрын
ගොඩක් උන් අහපු නැති ඒවා ❤️😍
@chamodmaleesha2279
@chamodmaleesha2279 Жыл бұрын
Old is gold❤️
@charukawijesundara1761
@charukawijesundara1761 Жыл бұрын
මේකෙ භීශණේ අලුත් එකට ලං කරන්නවත් බෑ ❤
@elukxyygaming
@elukxyygaming Жыл бұрын
Sira ❤
@Dragon_eyes0
@Dragon_eyes0 Жыл бұрын
this one better than new one 😎old is gold 😍
@dinodthathsara
@dinodthathsara Жыл бұрын
Old is gold ❤ 2015 වගේ මේක ඇහුවේ
@K.A.PkumarapareraPerera
@K.A.PkumarapareraPerera 3 ай бұрын
❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂...i love you djleo
@samiya940
@samiya940 Жыл бұрын
*_ප්‍රියතම සෙට් එක wutto ❤️‍🔥_*
@PraveenGimhana-fi9tj
@PraveenGimhana-fi9tj 9 ай бұрын
O/L කාලෙ හෑන්ඩ්ෆ්‍රී එක ගහන් මේක අහන ගමන් ගනන් හදද්දි ගනන් නිකන් වතුර වගේ😂
@RaviRavi-iq8cz
@RaviRavi-iq8cz 5 ай бұрын
Mage ekah 👍💪
@PraveenGimhana-fi9tj
@PraveenGimhana-fi9tj 5 ай бұрын
@@RaviRavi-iq8cz 🤏❤
@RaviRavi-iq8cz
@RaviRavi-iq8cz 5 ай бұрын
@@PraveenGimhana-fi9tj ඇයි බං "🤏" දැම්මෙ
@Its_KAAM
@Its_KAAM 2 ай бұрын
Sira 😊❤
@heshannilakshanaofficial3478
@heshannilakshanaofficial3478 Жыл бұрын
Old is Gold ❤😫
@BlackBerry-rq7do
@BlackBerry-rq7do Жыл бұрын
Supiriyak තමා ඉතින් මේවා ❤️💚💛
@Official-Rezzy
@Official-Rezzy Жыл бұрын
Free ටයිම් මම ඉතිං Chill එකේ,,.. ඩේලී Pill එකේ,,.. වචන නම් Nothing ආතල් ගද්දී පන්දමෙන් ,,.. අපි බැස්සම මුණට මුණ බලා ගන්නවාලු,,.. හද ගාව ආතල් ඉන්දැයි මරා ගන්නේ කට කළු,,.. ගහපු දාපු දේවල් පේනවලු අපේ ඇස් දෙකෙන්,,... 🔥🖤🚭
@vidurasandeepa7135
@vidurasandeepa7135 7 ай бұрын
Ammp
@DJRCCREATIONS-ev8yj
@DJRCCREATIONS-ev8yj 7 ай бұрын
මෙක නිකම් මගේ ජිවිතේට සම්බන්ධ එකක් වගේ 🤧💞💞🇱🇰
@venurachannaka4499
@venurachannaka4499 Жыл бұрын
This is the best one
@sltoons2842
@sltoons2842 Жыл бұрын
Ye mera favorite hai..😂😢😮I love ❤️ padanama ❤❤
@kavishkadeshan2479
@kavishkadeshan2479 Жыл бұрын
සුපිරිම rap එකක් ආ 🫡
@Sande19
@Sande19 Жыл бұрын
Meke vibe eka na aluth ekee ❤️
@thejangallage1970
@thejangallage1970 Жыл бұрын
Atta
@mohomedfahad2325
@mohomedfahad2325 Жыл бұрын
Me rap eka hoya gena hitiye😮❤
@sasithamaduranga3631
@sasithamaduranga3631 Жыл бұрын
2024❤️ahana set eka ko
@imethdinsara
@imethdinsara 11 ай бұрын
innw broh
@SupunKalhara-cz1ie
@SupunKalhara-cz1ie 11 ай бұрын
Thama ahanawa wuththoo❤❤❤❤
@wajirakumarakarunarathna
@wajirakumarakarunarathna 6 ай бұрын
🎉❤
@aka8271
@aka8271 5 ай бұрын
Still best sinhala rap song of all time!
@kasunsudharaka1809
@kasunsudharaka1809 Жыл бұрын
The best❤. Better than the remake
@ashannethminaFernando
@ashannethminaFernando Жыл бұрын
Old is gold💛
@SLREALTECH
@SLREALTECH Жыл бұрын
මේක සල්ලාල සංගීතේ ❤️
@lampuvaa
@lampuvaa 4 ай бұрын
Maliyage old voice eka😫💗
@RealXludy16
@RealXludy16 Жыл бұрын
සල්ලාල සංගීතේ........ 🫶🎧🖤
@AnuradhaNirmal-rq3yj
@AnuradhaNirmal-rq3yj Жыл бұрын
Patta gemak dila rap eka hoya gaththe💀♥️
@shamilroshantha6742
@shamilroshantha6742 15 күн бұрын
Old is gold.
@kingsudda7622
@kingsudda7622 Жыл бұрын
Old is goldeneye ❤🧟‍♂️🥺
@MindblasterLK
@MindblasterLK 8 күн бұрын
Real HipHop ❤🔥
@sheshanagamage9165
@sheshanagamage9165 Жыл бұрын
Big Doggy සෙල්ෆි රැප් මැරතන් මම නිදහස් ආර දිග පළල කියල දෙන්නම් උඹ මැනපන් පරිමාව මගේ වදන් රැව් දෙන්නේ වගේ එච් ආර් ජෝතිපාල බයියෝ, මම රැප් කරද්දී උඹලගේ අම්මා පෝරුවේ මනමාල වැල්ලමේ ගහපු බඹරේ කැරකේ තාම අඹරේ චවි චක්‍රය වගේ වචන හිත තුලම කැළඹේ පස්සට බැන්න උන් මාව මූනට දැක්කම ඇඹරේ අම්මගේ යට සාය ඇඳන් නටපන් උඹ කැබරේ මීගමුවෙන් කොළඹට මාරු කරපු රැප් යෂ්ටිය වෛරස් වගේ පැතිරුනා රැපට සෙට් කස්ටිය මලයෙන් කපුවා මමයි පරදපු මහා සෝන් දිෂ්ටිය මල් වඩම මල් වැස්සක් වුනි හින්දා තිබ්බ භක්තිය කාලේ බෝතලේ සාක්කුවේ තියන් මම රැකපු සීලේ මුළු රටම දනී ඒකයි තාම පෙන්වන්නේ ලීලේ දශක දෙකට ලගයි රැපත් එක්ක මම බැඳලා දීගේ රැප් දොස්තර ගේ ඔලුව කාපු මම තමයි මහත විෂ බීජේ (Puliya) රස්තියාදු ආදරේ අහස තරම් ද boy? මීගමුවේ වැල්ලට සද්දේ දාපු කැ*යෝ දැන් කෝ ඕයි? වැල්ලේ කපපු චන්ඩි දැන් ලෑලි පෙට්ටි ඇතුලේ ගුලි වෙලා සැපට දෝයි කොටලා කොටලා හිරවෙනකොට හොට හමනල ගන්නේ තමයි එතකොට මීගමුවේ එයා බබා වහපන් කට මීගමුවේ ස්ටෑන්ඩ් එකේ ප්ලේස් එක තාමත් මේ පුලියට පදනම අංක එක සාදුකාර රට වටේ රස්තියාදු ආදරේ කියනකොට ඩො සූස්තිය කටේ Hood එකේ Boss ඩො ගෝස්තිය වටේ අන්තිම කැමැත්ත මගේ කොටන්නේ මන්නෙන් උඹේ පිටේ අපි පාවල දෙන්නේ නැහැ ඩො කාවත් නැට්ටෙන් ගන්නේ ඔලුව අත ගාලා දන ගහගෙන ආවත් බාල්දි පිටින් ඩො කඳුළු නාන්නේ නෑවත් පුලියයි මලියයි බෙදාගෙන කන්නේ එකට කෑවත් මේක සල්ලාල සංගීතේ මහ පාරේ බෝක්කු හන්දි ගානේ මේක සල්ලාල සංගීතේ කලබල නෑ බෝඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ මේක සල්ලාල සංගීතේ කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලි මේක සල්ලාල සංගීතේ අන්තිම කැමැත්ත ලියලා ගේමට බැස්සේ Omee මගේ පිලේ මල් පිපුන දාට ඇති තරම් යාළු වගේ උඩ පැන පැන නටනවා මාළු පන දෙන්න උනත් ඉන්නවාලු හා ලු පොට වැරදුන දාට මම තනියෙන් පාළු මේක සිවිල් වියරුව සෙනසුරු ඒරාෂ්ටක මරුවා සමඟ වාසේ ඩො උඹේ අන්තිම කැමැත්ත මගේ දෑසට උඹව අනද්දී වටේ ඉන්න එවුන් වගේ මැට්ට පට්ට හතිද සුදූ අල්ලන්න try කරලා මගේ නැට්ට? Ice cube කළා වගේ නෙමෙයි LWA diss මම කළොත් හරියට හිටි තැනුත් නැති වෙයි මිස් Bitch please next උඹේ උප්පැන්න සහතිකේ කොපියක් තිබ්බ ලඟදි කොම්පැනි owner කොන්ඩම් durex අදිව රැපට කඩුව කට කඩු කොපුවට මේක squad වාරේ අයින් වෙයන් සට පට මම සිංහල රාක්‍ෂ ගණ බෙලි රුක්ෂ කාක් පක්ෂි තේජ භූත අන්ද්‍ර ගෝත ශාස්ත්‍රිය කපුටාගේ ගෙදර දැම්මේ කොහා බිත්තර පෙන්නුවෙ මමයි උඹට අඳින හැටි සිත්තම ඇඟේ හැපෙන එපා උඹට බඳින්න වෙයි පත්තු උඹ ගෙඹි කුමාරයා නම් රජ වෙන්න දෙන්නම් මම තොත්තු (Verse 4) (Maliya) Rhyme කරලා දැන් කිව්වට මදි Wind වෙන්නේ පදනම බැස්සම හරක් තප්පුලති පයින් තමයි බෝඩරේ ගමන් වැඩි ලයින් කරන් ඉන්නේ ඩො සල්ලාල හවුල සාදු නාදේ එති බොලා පෙන්දෝ වුනා පදිරි වුනා ඇති කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලියා උඹලා වගේ පාලී ගෙම්බර් කින්ඩිය පන ඇති මම member of the හවුල හු* කෝ සද්දේ මදි අකුරු මගේ කැතයි අපි ඉගෙන ගත්තේ පාරෙන් ඉතිං හැම මරාලෙන්ම බේරෙනවා ඩො යාරෙන් කොඩි ගහ යටයි අපි රැඟූවේ අවාරෙත් උඹ වලිගෙ නැති ගොනෙක් මලියා මැස්සෙක් අනිවාරෙන් පරාල මරාල පිළිගන්නේ සාදරෙන් නහය ලඟට පිරිලා සතුට රස්තියාදු ආදරේ මම මුතු ඇටය වටේ සල්ලාල සාගරේ ටු ටූ මම තාම හොරූ Down මගේ බෝඩරේ 14 කණුවේ කොල්ලෝ ගාව බොරුව නෑහැනේ වලෙත් හැබැයි සද්දේ දැම්මොත් ෂොට් එක නම් දෙනවා පුතේ ලොවෙත් ගලෙත් මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන් මලියගේ අන්තිම කැමැත්ත පදනමේ කොඩිය ගහන්න රවුම් හඳේ, හු* #sherly #sinhalarap #oldschool 💥
@pramudithamaleesha3963
@pramudithamaleesha3963 Жыл бұрын
deleted music ❤️🎶
@Dilshan69_
@Dilshan69_ 11 ай бұрын
3:15 maliya ❤
@thgaming9264
@thgaming9264 Жыл бұрын
ptt bn meka
@induniludayabandara7168
@induniludayabandara7168 Жыл бұрын
බොසා හොය හොය හිටියේ thnx ඕයි 💙😈💥
@UsithaPriyashan-iv5xq
@UsithaPriyashan-iv5xq 2 ай бұрын
Puliya verses ekh.😍
@UmarHassan0329
@UmarHassan0329 Жыл бұрын
Old ❤️💪
@harshamadusanka
@harshamadusanka Жыл бұрын
Remove krl neda thibbe upload krpu ekata❤❤
@max-fz1xp
@max-fz1xp Жыл бұрын
😍❤️2023
@SaraSara-yf3ex
@SaraSara-yf3ex 6 ай бұрын
Still goes ❤
@MinVincenzo
@MinVincenzo 7 ай бұрын
2024 anyone
@geethiara986
@geethiara986 Жыл бұрын
Rap karapu ekek wath danne nathuwa ahapu ekam rap eka... adarei bn.. ❤️
@ayanthafonseka4022
@ayanthafonseka4022 11 ай бұрын
the best
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Old 🥵❤️🔥
@fateofgamers5219
@fateofgamers5219 Жыл бұрын
Sallala haula❤
@asrs8786
@asrs8786 24 күн бұрын
❤🎉💥 e kale ✨️
@su_sa_creations
@su_sa_creations 11 ай бұрын
Thama list eke udama 💚💚
@ShehanMadaranga-ge4xg
@ShehanMadaranga-ge4xg 6 ай бұрын
3:15😗❤️
@rohankumara5762
@rohankumara5762 Жыл бұрын
Old legand is good ❤
@vihangadilshan5504
@vihangadilshan5504 Жыл бұрын
Good old dayzz❤
@rapmiusic
@rapmiusic Жыл бұрын
The best
@umezhh
@umezhh 11 ай бұрын
Meka thamai set wenne oi aluth version ekata wada 🖤
@SAJITH-zzz
@SAJITH-zzz Ай бұрын
මලියා fav ❤
@nipunkosala7544
@nipunkosala7544 Жыл бұрын
2023 අන්තිම ගැට්ටේ ❤
@Shashirachanuka
@Shashirachanuka 15 күн бұрын
1:08 ❤
@Rajitharashmindu
@Rajitharashmindu 6 ай бұрын
සල්ලාල සංගිතේ ❤
@RehanSandul-wz4bo
@RehanSandul-wz4bo Жыл бұрын
2024 🎉❤
@Yethminmandira
@Yethminmandira 10 ай бұрын
Gammak thama❤💀
@dilrangadimuthu9215
@dilrangadimuthu9215 Жыл бұрын
2023. Asama eka thawama. Mathaka widihata 2016 idan ahanawa.
@dumindujayasekara6095
@dumindujayasekara6095 6 ай бұрын
masterpiece
@R2klive89
@R2klive89 Жыл бұрын
Yeah, Sri Squad, Us Grand music.. රස්තියාදු පදනම, සල්ලාල හවුල Yeah… (Verse 1) (Big Doggy) සෙල්ෆි රැප් මැරතන් මම නිදහස් ආර දිග පළල කියල දෙන්නම් උඹ මැනපන් පරිමාව මගේ වදන් රැව් දෙන්නේ වගේ එච් ආර් ජෝතිපාල බයියෝ, මම රැප් කරද්දී උඹලගේ අම්මා පෝරුවේ මනමාල වැල්ලමේ ගහපු බඹරේ කැරකේ තාම අඹරේ චවි චක්‍රය වගේ වචන හිත තුලම කැළඹේ පස්සට බැන්න උන් මාව මූනට දැක්කම ඇඹරේ අම්මගේ යට සාය ඇඳන් නටපන් උඹ කැබරේ මීගමුවෙන් කොළඹට මාරු කරපු රැප් යෂ්ටිය වෛරස් වගේ පැතිරුනා රැපට සෙට් කස්ටිය මලයෙන් කපුවා මමයි පරදපු මහා සෝන් දිෂ්ටිය මල් වඩම මල් වැස්සක් වුනි හින්දා තිබ්බ භක්තිය කාලේ බෝතලේ සාක්කුවේ තියන් මම රැකපු සීලේ මුළු රටම දනී ඒකයි තාම පෙන්වන්නේ ලීලේ දශක දෙකට ලගයි රැපත් එක්ක මම බැඳලා දීගේ රැප් දොස්තර ගේ ඔලුව කාපු මම තමයි මහත විෂ බීජේ (Verse 2) (Puliya) රස්තියාදු ආදරේ අහස තරම් ද boy? මීගමුවේ වැල්ලට සද්දේ දාපු කැරියෝ දැන් කෝ ඕයි? වැල්ලේ කපපු චන්ඩි දැන් ලෑලි පෙට්ටි ඇතුලේ ගුලි වෙලා සැපට දෝයි කොටලා කොටලා හිරවෙනකොට හොට හමනල ගන්නේ තමයි එතකොට මීගමුවේ එයා බබා වහපන් කට මීගමුවේ ස්ටෑන්ඩ් එකේ ප්ලේස් එක තාමත් මේ පුලියට පදනම අංක එක සාදුකාර රට වටේ රස්තියාදු ආදරේ කියනකොට ඩො සූස්තිය කටේ Hood එකේ Boss ඩො ගෝස්තිය වටේ අන්තිම කැමැත්ත මගේ කොටන්නේ මන්නෙන් උඹේ පිටේ අපි පාවල දෙන්නේ නැහැ ඩො කාවත් නැට්ටෙන් ගන්නේ ඔලුව අත ගාලා දන ගහගෙන ආවත් බාල්දි පිටින් ඩො කඳුළු නාන්නේ නෑවත් පුලියයි මලියයි බෙදාගෙන කන්නේ එකට කෑවත් (Chorus) (Abby) මේක සල්ලාල සංගීතේ මහ පාරේ බෝක්කු හන්දි ගානේ මේක සල්ලාල සංගීතේ කලබල නෑ බෝඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ මේක සල්ලාල සංගීතේ කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලි මේක සල්ලාල සංගීතේ අන්තිම කැමැත්ත ලියලා ගේමට බැස්සේ (Verse 3) (Omee) මගේ පිලේ මල් පිපුන දාට ඇති තරම් යාළු වගේ උඩ පැන පැන නටනවා මාළු පන දෙන්න උනත් ඉන්නවාලු හා ලු පොට වැරදුන දාට මම තනියෙන් පාළු මේක සිවිල් වියරුව සෙනසුරු ඒරාෂ්ටක මරුවා සමඟ වාසේ ඩො උඹේ අන්තිම කැමැත්ත මගේ දෑසට උඹව අනද්දී වටේ ඉන්න එවුන් වගේ මැට්ට පට්ට හතිද සුදූ අල්ලන්න try කරලා මගේ නැට්ට? Ice cube කළා වගේ නෙමෙයි LWA diss මම කළොත් හරියට හිටි තැනුත් නැති වෙයි මිස් Bitch please next උඹේ උප්පැන්න සහතිකේ කොපියක් තිබ්බ ලඟදි කොම්පැනි owner කොන්ඩම් durex අදිව රැපට කඩුව කට කඩු කොපුවට මේක squad වාරේ අයින් වෙයන් සට පට මම සිංහල රාක්‍ෂ ගණ බෙලි රුක්ෂ කාක් පක්ෂි තේජ භූත අන්ද්‍ර ගෝත ශාස්ත්‍රිය කපුටාගේ ගෙදර දැම්මේ කොහා බිත්තර Teach කෙරුවේ මමයි උඹට අඳින හැටි සිත්තම ඇඟේ හැපෙන එපා උඹට බඳින්න වෙයි පත්තු උඹ ගෙඹි කුමාරයා නම් රජ වෙන්න දෙන්නම් මම තොත්තු (Verse 4) (Maliya) Rhyme කරලා දැන් කිව්වට මදි Wind වෙන්නේ පදනම බැස්සම හරක් තප්පුලති පයින් තමයි බෝඩරේ ගමන් වැඩි ලයින් කරන් ඉන්නේ ඩො සල්ලාල හවුල සාදු නාදේ එති බොලා පෙන්දෝ වුනා පදිරි වුනා ඇති කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලියා උඹලා වගේ පාලී ගෙම්බර් කින්ඩිය පන ඇති මම member of the හවුල හුත්තෝ කෝ සද්දේ මදි අකුරු මගේ කැතයි අපි ඉගෙන ගත්තේ පාරෙන් ඉතිං හැම මරාලෙන්ම බේරෙනවා ඩො යාරෙන් කොඩි ගහ යටයි අපි රැඟූවේ අවාරෙත් උඹ වලිගෙ නැති ගොනෙක් මලියා මැස්සෙක් අනිවාරෙන් පරාල මරාල පිළිගන්නේ සාදරෙන් නහය ලඟට පිරිලා සතුට රස්තියාදු ආදරේ මම මුතු ඇටය වටේ සල්ලාල සාගරේ ටු ටූ මම තාම හොරූ Down මගේ බෝඩරේ 14 කණුවේ කොල්ලෝ ගාව බොරුව නෑහැනේ වලෙත් හැබැයි සද්දේ දැම්මොත් ෂොට් එක නම් දෙනවා පුතේ ලොවෙත් ගලෙත් මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන් මලියගේ අන්තිම කැමැත්ත පදනමේ කොඩිය ගහන්න රවුම් හඳේ, හුත්තෝ (Chorus x3)
@harshasampath9302
@harshasampath9302 Жыл бұрын
මලියා💞
@dimuthumadhushan9901
@dimuthumadhushan9901 Жыл бұрын
2023 අහන සෙට් එක ඉන්නවද 🖤😍💪
@nimeshdilshan1516
@nimeshdilshan1516 3 ай бұрын
Maliya puliya 💥 ( පදනම ) ❤
@damithlakshan1963
@damithlakshan1963 7 ай бұрын
අන්තිම කැමැත්ත Old version ❤
@shalithakarunarathna3874
@shalithakarunarathna3874 5 ай бұрын
This hype 🔥
@Shashirachanuka
@Shashirachanuka 15 күн бұрын
3:14 🙏❤️
@NirmalFernando-h9y
@NirmalFernando-h9y 4 ай бұрын
Old vibe☠️
@gayanchathu2308
@gayanchathu2308 Жыл бұрын
😌❤️
@malithgaming5834
@malithgaming5834 Жыл бұрын
1:40 😎😎😎😎
@casper808
@casper808 Жыл бұрын
2k23😎❤️🤘
@thisaradeemantha8196
@thisaradeemantha8196 4 ай бұрын
Omee❤️‍🔥💣
@Dila_s_Rulezz..
@Dila_s_Rulezz.. Ай бұрын
2024🤘
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
මේක සල්ලාල සංගිතේ 2023 🫡🫡🫡🙂🔥❤
@HarithaRavihansaWijecoon
@HarithaRavihansaWijecoon Жыл бұрын
2024❤ Fav
@rockstargamingsl6051
@rockstargamingsl6051 Жыл бұрын
පදනම ❤🔥🎃
@ravindusahan3048
@ravindusahan3048 Жыл бұрын
පරන එක ❤🎉
@shamilkadilshan6712
@shamilkadilshan6712 Жыл бұрын
👌👌❤️❤️
@DasanSansaja-rr8ff
@DasanSansaja-rr8ff 8 ай бұрын
Ammo🔥🤯
@kethakakalubowila855
@kethakakalubowila855 Жыл бұрын
හොය හොය ඉදියේ
@senuladewmith5726
@senuladewmith5726 Жыл бұрын
2024 ❤
@savifdo2973
@savifdo2973 Жыл бұрын
Pissuwk🤙🤯
@sangeethsathsara4201
@sangeethsathsara4201 Жыл бұрын
2023🥶
@sachinthaheshan6056
@sachinthaheshan6056 Жыл бұрын
2023❤
@Thami-e3s
@Thami-e3s 11 ай бұрын
පරන එක තමා සෙට්ම ❤
@Jimmy_Boss-c7v
@Jimmy_Boss-c7v 3 ай бұрын
0.අංක1 කොළඹ රස්තියාදු පදනම හුත්තෝ ❤💣💥😈
@Nande_DX
@Nande_DX Жыл бұрын
රස්තියාදු ආදරේ 🤫🧘❤
@rapmiusic
@rapmiusic Жыл бұрын
❤️💀
@Tharindudilhara-t2c
@Tharindudilhara-t2c Жыл бұрын
2023 🧏❤️
@DanushaRandunu-m4c
@DanushaRandunu-m4c 3 ай бұрын
Puliya 💪
@Kanchana_d
@Kanchana_d Жыл бұрын
🌪️♥️
@Official-Rezzy
@Official-Rezzy 15 күн бұрын
2025 අහනවා ජය වේවා.! 🔥👽❤️‍🩹
@chamalhansika214
@chamalhansika214 4 ай бұрын
2025 th ahanwa hitiyoth panaputin 🙏🏾
@DanithPasindu-qw7gy
@DanithPasindu-qw7gy Жыл бұрын
(G)OLD
@kalingaumesh9412
@kalingaumesh9412 Жыл бұрын
😍😍🔥
@PriyankaraThanuj-hs6mz
@PriyankaraThanuj-hs6mz 5 ай бұрын
💜️👌
@krishanthajayasinghe4070
@krishanthajayasinghe4070 Жыл бұрын
Meka kochchara ahuwath epa wennaththe ai bn😢
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
Best Of Sinhala Rap
Рет қаралды 3,4 МЛН
Shortai Batai - Rasthiyadu Padanama
5:22
Rasthiyadu Padanama
Рет қаралды 3,1 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
LWA CYPHER 2016 (Lankans with attitude)
12:24
LWA Official
Рет қаралды 2,4 МЛН
Ilummbanadaya (ඉලුමනාදය) | Broken Remix | Mask Off
4:09
44 Kalliya x K Mac x Izzy Iznu x Manasick - 44 Kalliya (Official Music Video)
5:22
Rasthiyadu Padanama - Ko Kariyo Ko
3:58
Rasthiyadu Padanama
Рет қаралды 2,5 МЛН
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 10 МЛН