අන්තිම සටනේ | Anthima satane | SL ARMY

  Рет қаралды 2,001,970

Fixme studio

Fixme studio

Күн бұрын

Пікірлер: 1 500
@NadeeshaniSaranga
@NadeeshaniSaranga 8 ай бұрын
ලෝකෙ තියෙන හොඳම හමුදාව තමයි අපේ රටේ හමුදාව. ආඩම්බරයක් අපිට. ❤❤❤❤❤❤
@sarangakalugalage9581
@sarangakalugalage9581 7 ай бұрын
😂🎉😮😅😊😮😊😮😢
@sarangakalugalage9581
@sarangakalugalage9581 7 ай бұрын
📢😂🙄🐩🥺🫠🌏🌏🙄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🙏🌏🦊🙄🔊🦊🙄🦊🦊🙏🦊🙏🙏🦊🦊🙄🙄🦊🙄🙄🦊🙏🌏🙏🙏🌏🙏🌏🙏🌏🙏🌏🙏🌏🌏🙏🔉🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🙏🌏🙏🦊
@mihibvn8376
@mihibvn8376 7 ай бұрын
❤❤​@@sarangakalugalage9581
@naznimaa-ru5ud
@naznimaa-ru5ud 6 ай бұрын
aththa 🤩
@dinodhnanayakkara1585
@dinodhnanayakkara1585 6 ай бұрын
Mokd ponnyo hina vanne
@WealthyMindTV
@WealthyMindTV Жыл бұрын
මේ සිංදුව අහද්දි මගේ අතීතය මතක් වෙනවා. මගෙ අම්ම අප්පච්චි දෙන්නම පොලිස් රණවිරුවන්. ත්‍රිවිධ හමුදාව වගේම පොලීසියත් යුද්දය වෙනුවෙන් අපිරිමිත මෙහෙයක් ඉටු කලා. ඒටක උදාහරණයක් තමා මගේ දෙමව්පියන්. යුද්ධයේ උච්චතම අවස්තාවෙ ඒ 2006 - 2009 අතර කාලයේ මගේ දෙමව්පියන් ට අම්පාරේ කොටි කටට මාරුවීම් ලැබෙනවා. මගේ සුන්දර පොඩිකාලේ එක අවධියක් ගත කලේ කොටි මරු කටක. බිම්බෝම්බ වලට බයේ බයෙන් කැලේ ඇවිදපු හැටි, මහ රෑ එක එක තැන් වල බ්ලාස්ට් සද්ද වලට රෑ මැද නැගිටලා අඩපු හැටි, අම්මයි තාත්තයි රෑ ගෙදර නැතුව ගෙවල් දොරවල් හොදට ලොක් කරගෙන පන බයේ අක්කගෙ උකුලේ තුරුල් වෙලා නිදපු හැටි, හදිස්සියක් උනොත් දුවන්න පිටිපස්සෙ දොර ලග සෙරෙප්පු තියලා තිබ්බ හැටි සහ ඇස් ඉස්සරහ අම්පාරෙ city cafe එක (දන්නෝ දනිති) බ්ලාස්ට් වෙද්දි 99%න් පන බේරගත්ත හැටි අදටත් අමරණීය මතක. ඒ දුක් මහ්ංසියෙන් හම්බ කරපු සල්ලි හා නිදහස් අධ්‍යාපනය ට ස්තූති වෙන්න අද ලංකාවෙ ඉහලම රාජ්‍ය විශ්වවිද්‍යාලය ක ඉගෙනුම ලබනවා. ඉතිම් සියලු රණවිරුවන් ට මාගේ උත්තමාචාරය.❤🎉
@skypodi
@skypodi 11 ай бұрын
@dmjdissanayakedmj2654
@dmjdissanayakedmj2654 10 ай бұрын
❤❤❤
@Hana-yf2yy
@Hana-yf2yy 7 ай бұрын
💚💚💚💚
@Hansika_adhikari
@Hansika_adhikari 7 ай бұрын
🥺❤
@OmayaAbhimani
@OmayaAbhimani 7 ай бұрын
ගොඩක් ආඩම්බරයි ❤
@miyurumalindha3267
@miyurumalindha3267 Жыл бұрын
අපේ රටේ හමුදාවට කැමති අය කෝ බලන්න
@shasikathamali6236
@shasikathamali6236 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SachiniPraboda-y8x
@SachiniPraboda-y8x 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WasanaPriyadarshani-oz6wl
@WasanaPriyadarshani-oz6wl 9 ай бұрын
Mama
@thivmikah
@thivmikah 9 ай бұрын
mama
@slsujanff3017
@slsujanff3017 9 ай бұрын
Mama
@Mkhbchhvjj.jjeewnjh
@Mkhbchhvjj.jjeewnjh 9 ай бұрын
ආමි එකට වචනයක් වත් කියලා නැති එල කොල්ලො ටික කෝ බලන්න ❤❤❤💪
@dulakshamewan6581
@dulakshamewan6581 Ай бұрын
Mama ❤❤❤
@ShachaanOutschoorn
@ShachaanOutschoorn 19 күн бұрын
1:15
@Mkhbchhvjj.jjeewnjh
@Mkhbchhvjj.jjeewnjh 19 күн бұрын
@ShachaanOutschoorn ❤️❤️❤️😍
@AkilaChathuranga-en3eo
@AkilaChathuranga-en3eo Жыл бұрын
මගේ රටේ වීර,නිර්භීත හමුදාවට මගේ උත්තමාචාරය❤❤
@fixme1221
@fixme1221 Жыл бұрын
kzbin.info/www/bejne/j4CcgXx8f5KlmJI
@ShanFdo-i6o
@ShanFdo-i6o 11 ай бұрын
My salute to the brave and brave army of my country❤❤😊😊
@DeepikaJayasinghe-z3c
@DeepikaJayasinghe-z3c 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepikaJayasinghe-z3c
@DeepikaJayasinghe-z3c 11 ай бұрын
😅😅😅😅😅😅😅😅😊😅😅
@DeepikaJayasinghe-z3c
@DeepikaJayasinghe-z3c 11 ай бұрын
😮😮😮😮😂❤😊
@VirajTharidhu
@VirajTharidhu Жыл бұрын
අපේ අයියලා තුන්දෙනත් රට රකින විරුවෝ❤️
@Sandaruwaniwetharana
@Sandaruwaniwetharana Жыл бұрын
🙏😊
@pasidutharaka3834
@pasidutharaka3834 Жыл бұрын
Adambaren kiyanna puluvan ❤
@harnioshith7676
@harnioshith7676 Жыл бұрын
අපේ අයියා ත්
@dinadiyuhansa-nb5ph
@dinadiyuhansa-nb5ph Жыл бұрын
👍👍👍
@dinadiyuhansa-nb5ph
@dinadiyuhansa-nb5ph Жыл бұрын
🙏🙏🎶🎶🎶
@ranchagoda762
@ranchagoda762 Жыл бұрын
⁣මේ සින්දුව අහද්දි මාරම අමුතු හැගීමක් එන්නේ ඒ හැගීම.කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ලොක හිනයක් ආමි එකට යන එක
@BatMan-ft5qv
@BatMan-ft5qv Жыл бұрын
මෙ සිංදුව අහනකොට පට්ට ගැම්මක් එනො ඇගට
@Nisal480
@Nisal480 Жыл бұрын
Hmm
@nimashkumara9879
@nimashkumara9879 Жыл бұрын
Ammpa ou
@pradeepkumara1943
@pradeepkumara1943 7 ай бұрын
🎉
@Tharusha_Daham
@Tharusha_Daham Ай бұрын
එක වචනෙන් කියන්න බැරි ගැම්මක් ඇගම හිරි වැටෙද්දි ලාවට ඇහට උනන කදුල 🥺❤️‍🩹
@nimmikasenevirathne1569
@nimmikasenevirathne1569 Жыл бұрын
වසර 2500 ක ඉතිහාසයක්... හෙළ රජවරුන් 195 දෙනෙක්... ලෝකයේ වැඩි ම කලක් පැවති රාජධානිය... බුදුන් වැඩි දේශය... එ් අභිමානය... "ශ්‍රී ලංකාව"❤ "අපි වෙනුවෙන් අපි"❤
@fixme1221
@fixme1221 Жыл бұрын
kzbin.info/www/bejne/j4CcgXx8f5KlmJI
@DeepikaJayasinghe-z3c
@DeepikaJayasinghe-z3c 11 ай бұрын
මං හරිම ආදරෙයි
@DeepikaJayasinghe-z3c
@DeepikaJayasinghe-z3c 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SithuBandara-z7w
@SithuBandara-z7w 9 ай бұрын
බුද්දා ලංකාවට ආවෙ නෑ බන් පම්පෝරි කෙලින්න එපා 😂
@k.h691
@k.h691 9 ай бұрын
@@SithuBandara-z7w තෝ කොහොමද ponnayo නෑ කියන්නේ.kari huththige putha
@NishaDammage
@NishaDammage Жыл бұрын
මේ සිංදුව අහද්දි පපුවට දැනෙන තරමි.කියාගන්න බැරි තරම් දුකක් දීල මගේ සහෝදරය අපි හැමෝවම දාල යන්න ගියා.රට වෙනුවෙන් ජීවිතය පුඡ කලා.
@maheshikasewwandi6185
@maheshikasewwandi6185 Жыл бұрын
කවදා කොහොම ඇහුවත් අවුරුදු 1000ක් ගිහින් මේක ඇහුවත් ඒ ගැම්ම ඒ විදිහටම දැනෙනවා♥️🥰🥰🥰
@nilanthabandara8892
@nilanthabandara8892 Жыл бұрын
❤❤ ❤❤
@SUKIRIYA1
@SUKIRIYA1 Жыл бұрын
mata pukada
@ishansashika1910
@ishansashika1910 11 ай бұрын
English eka meetath wadaa supiri
@ishansashika1910
@ishansashika1910 11 ай бұрын
@@SUKIRIYA1 ooi ooi
@Devil678-j9j
@Devil678-j9j 11 ай бұрын
​@@SUKIRIYA1ඇයි මෙ මුඩුක්කු දෙම්ලෙක් පයර් වෙලා 🤢😂
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
පන යන්න ආදරෙයි සිංහල රටේ සිංහල හමුදාවට ❤️‍🔥🙏🥰🥰
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
සිංහල රට බව ඇත්ත.❤මතක තියාගන්න අපේ හමුදාවේ නම Sri lanken army. අපේ හමුදාව තුළ වාර්ගිකත්වයක් නෑ මචං😉 .
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
@@dariculinhextierdariculouses අතීතයේ ඉදන් සිංහල බෞද්ධ හමුදාව තමා මේ රට රැක්කෙ.සුද්දගෙන් පස්සේ හමුදාවට කිතුනුවෝ මුසල්මානුවෝ ගත්තට. ඔය එකෙක්වත් බුදුදහම ට අනතුරක් වෙද්දී එන්නෑ.එන්නේ සිංහල බෞද්ධ හමුදාව විතරයි
@nwartistry9399
@nwartistry9399 Жыл бұрын
Matath 😌😌 puluwan unoth yanawamai aniwaren hamudawata…
@ranjithsubasingha2546
@ranjithsubasingha2546 Жыл бұрын
බුදු සරනයි!❤❤❤
@priyanthakarunathilaka5808
@priyanthakarunathilaka5808 Жыл бұрын
​@imaj3491❤❤❤❤❤❤❤
@nuwangafernando666
@nuwangafernando666 Жыл бұрын
මගෙ තාත්තා,මගෙ aiya රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්.
@Best-sisters
@Best-sisters Жыл бұрын
නිවන් සුව එහෙනම් අයියේ ඔයාගෙ අයියා ටත් තාත්තා ටත් ❤❤❤
@pala9525
@pala9525 Жыл бұрын
සුපිරි
@HarshaHarsha2-pu6tk
@HarshaHarsha2-pu6tk Жыл бұрын
Supiri
@samarakonbanda2629
@samarakonbanda2629 Жыл бұрын
දෙවි පිහිටයි
@dilanmadusanka25
@dilanmadusanka25 Жыл бұрын
@@samarakonbanda2629 we respect u!!!
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 Жыл бұрын
මගේ අප්පච්චිත් රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවෙක්.මට හරිම ආඩම්බරයී❤❤❤❤❤❤❤
@RameshaNethmi-cs4pj
@RameshaNethmi-cs4pj Жыл бұрын
ලස්සනයි අනේ මේ සින්දුව එපා වෙන්නෙම නෑ තාලේ හරිම ලස්සනයි ඒ වගේම සින්දුව කියන එක්කෙනාගෙ කටහඩත් ලස්සනයි වීඩීයෝ එකත් ලස්සනයි අප්පා❤❤❤❤❤😱
@fixme1221
@fixme1221 Жыл бұрын
❤️
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk 3 ай бұрын
😮😮😮😮😮❤❤❤❤🎆🎆🎆🎆🎆🎂🎂🎇🎇🎇♥️✍️👍👍👍👍👍
@krishanpiyankara3573
@krishanpiyankara3573 Жыл бұрын
මෙ සින්දුව මෙ දැන් අහන්න හරි අපි හුස්ම ගන්නෙ .අපෙ මෙ යක්කු නිසා තමයි.සදා නයගැති ❤️❤️❤️😊
@sumithkumara4704
@sumithkumara4704 Жыл бұрын
අන්තිම සටනේ හුස්මට සමවී🙏🙏i love you sri lanka 🇱🇰
@AshokaRanjith-h7g
@AshokaRanjith-h7g Жыл бұрын
පට්ට ගැම්මක් හිතට දැනෙන්නෙ මේ සිංදුව ඇහෙද්දි🎉❤🇱🇰
@tushanlochana
@tushanlochana Жыл бұрын
ආදරේයි sri lanka army ❤ ඔගොල්ලන්ටත් පිං මේ වගේ විඩීයෝ දාන වට සුපිරි මේ වගේ වැඩ තව කරන්න ශක්තිය ලැබේවා ආදරේයි , ජේසූ පිහිටයි බුදු සරණයි
@ChampikaJithendra
@ChampikaJithendra Жыл бұрын
ලක්ෂ වාරයක් මේ සින්දුව ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ඒතරමට ගැම්මක් එනවා එපා නම් වෙන්නේ නෑ මේ සින්දු ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා රණ විරැවන්ට සුභ පැතුම් 🥺🥺🥺🥺🥺🥺🥺😍😍😍❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😊😊😇
@sanjanchatuni4826
@sanjanchatuni4826 Жыл бұрын
අද ලෝකේ දෙවිවරු ඔබ සැමට මාගේ උත්තමාචාරය👍👍❤❤😎
@jemeerakashmi4717
@jemeerakashmi4717 Жыл бұрын
අපෙමොන්ඩිසෝරියෙඕගිතයතමයිනැටුවෙ😮🎉😊❤
@dipikapriyanthi9950
@dipikapriyanthi9950 Жыл бұрын
ගැම්මක් තමයි ශ්‍රී ලංකා army🥰💫💕
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
මොනදේ උනත් රණවිරු ගාය ඇගේම තියෙනවා මගෙ නම්..ඒක නැති කරන්න මොන සෙප්පඩයටවත් බෑ...මේ මගේ රට.....මගේ පුංචි රටට ඉක්මනින් වාසනාවන්ත කාලයක් උදා වේවා...
@user-kn1de9ty4h
@user-kn1de9ty4h Жыл бұрын
කවද හරි දවසක මැරෙන්න කලින් මේ සිංදුව අහන්න තිබ්බනම් ඇති ❤😍
@Best-sisters
@Best-sisters Жыл бұрын
😂😂 එකෙන් ම ගැම්මට 💪 💪💪😍😍
@HelashaRashmi
@HelashaRashmi 9 ай бұрын
𝚐𝚊 𝙼𝙼𝙰𝙺 𝚝𝚑𝚊𝚖𝚊𝚢❤❤❤❤
@pradeepwickramasinghe7475
@pradeepwickramasinghe7475 10 ай бұрын
ඒක ලස්සන සිංදුවක් 👍👍👍👏👏👏🙏🙏🙏
@miyasiindu9658
@miyasiindu9658 Жыл бұрын
රනවිරුවෝ කියන්නෙ අපේ රටට සම්පතක් . ගැම්මක් තමයි ...👏👏👏👏👏👏
@Nipuntharuka1234
@Nipuntharuka1234 10 ай бұрын
අප්පච්චී 5 GR .පොඩි මාමා Navy.ලොකු මාමා SF. අම්මත් Army එකේ හිටියේ.කියන්න සතුටුයි අම්මා හැර අනිත් තුන්දෙනාම වන්නි මානූශීය මෙහෙයුමට දායකත්වය දුන්නා..❤❤
@pasinduweerakoon3919
@pasinduweerakoon3919 2 ай бұрын
❤❤❤❤
@isharasampath4684
@isharasampath4684 Жыл бұрын
කියන්න වචන ණෑ බන් අදටත් මේ සින්දූව ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා ඒතරම් දැනෙනවා ඇහුවට මට එපා වෙන්නේම.නෑ.... 🙏♥️ එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සෙනා පෙරට ඇදේ.... 💪♥️ ගැම්මට 💪
@hettiarachchihabd3747
@hettiarachchihabd3747 Жыл бұрын
සිරාවටම ඈ ඇගේ මයිල් කෙලින් වෙන්ව
@dilanifernando2392
@dilanifernando2392 Жыл бұрын
Yas
@chamindulakshitha205
@chamindulakshitha205 Жыл бұрын
Aththa
@rekagunawardana9044
@rekagunawardana9044 Жыл бұрын
සිරාවටම
@fixme1221
@fixme1221 Жыл бұрын
kzbin.info/www/bejne/j4CcgXx8f5KlmJI
@seedevigangani72
@seedevigangani72 Жыл бұрын
මටනම් මේ සින්දුව ඇහෙද්දි ඇග හිරිවැටිලා අමුතුම එඩිතර හැගීමක් එනව 🥺❤️😊🙏
@kavindu94759
@kavindu94759 Жыл бұрын
"Victory" මියුසික් එක වගෙ
@nulummalkanthi8071
@nulummalkanthi8071 Жыл бұрын
ප්ලෑෂ් බෑක්ගෙ මං අහපු ලස්සනම සි්න්දුව
@sampathpiumi6109
@sampathpiumi6109 Жыл бұрын
රට ජාතිය වෙනුවෙන් කැපකිරීම් කරපු සියලුම රණවිරුවනි අපි සැමදා ඔබහට ණයගැති අපගේ උත්තමාචාරය වේවා 🇱🇰🇱🇰🇱🇰🙏🙏
@randomguy6011
@randomguy6011 7 ай бұрын
Genociders
@Ridma158
@Ridma158 Жыл бұрын
No Words to Tell .ගැමිමක් තමයි. Respect Sri lanka Three force.💕
@amPiyasena
@amPiyasena Жыл бұрын
අපි වෙනුවෙන් සටන් කලාට පින් 😢❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 7 ай бұрын
😢
@SnehaAmasha-sl1ib
@SnehaAmasha-sl1ib Жыл бұрын
මගේ හීනය ඕක තමයි අනිවාර්යයෙන් ම ඔය තැනට මාත් එනවා පරිස්සමෙන් හැමෝම වැඩ කරන්න ජේසු පිහිටයි ❣️
@WeerasinhaChandika
@WeerasinhaChandika 10 ай бұрын
2024 අහන අය මේ පැත්තට
@ranganarajapaksha9386
@ranganarajapaksha9386 7 ай бұрын
Mama
@ZhanRasid
@ZhanRasid 7 ай бұрын
❤️
@ShalaniShehara-ke4gb
@ShalaniShehara-ke4gb 7 ай бұрын
@SLYASIYAYOUYUBE3
@SLYASIYAYOUYUBE3 5 ай бұрын
mama
@apidenna7525
@apidenna7525 4 ай бұрын
😅
@dhamnada621
@dhamnada621 Жыл бұрын
මාත් ආසයි යුධ හමුදා වට බැදෙන්න I Love army ❤️🥰
@ManjuWalpalage
@ManjuWalpalage Жыл бұрын
යුද්ධය ක් සහමුලින්ම අවසන් කල ලොව එකම අපෙ හමුදාව❤❤❤❤
@PahanyaSilu
@PahanyaSilu 10 ай бұрын
මගේ තත්තිත් රට වෙනුවෙන් සටන්කලා මට ගොඩක් සතුටුයි තාත්ති ..........❤ ගැම්මක් ඈ
@Tharu-vd7dh6nh3k
@Tharu-vd7dh6nh3k Жыл бұрын
ලොකෙ කිසිම රටකට පරාද කරන්න බැරි උන LTEE ත්‍රස්තවාදීන් පරාද කරපු එකම හමුදාව හිමි රට Sri lankawai ❤❤❤
@RavinduSankalpa-jc4ll
@RavinduSankalpa-jc4ll 9 ай бұрын
LTT කියන්නෙ මම ලොකු යුද්දයක් නෙමෙයි බන්.හරීයට කරානම් එක අවූරුද්දෙන් ඉවර කරන්න තිබ්බා.මෙතන කරේ යූද්දය පෙන්නලා සල්ලී හොයපු එක.ජනාදීපතීලා.ඉස්ශ්‍රයීලෙ ගහන විදිහට ගැහුවොත් දවසයි😂ltt නඔකව්ට්..
@sdmalsha7476
@sdmalsha7476 8 ай бұрын
​@@RavinduSankalpa-jc4ll lankawe facilities anuwa dwsn karanna baha..kohomath yuddayk dwsn krnna amarui...habai e dws wala thbba world records anuwa ltte eka thama issarahin htye ..habai yuddn hora nam kawa thama
@randomguy6011
@randomguy6011 7 ай бұрын
அவர்கள் இனப் போராளிகள் தானே தவிர தீவிரவாதிகள் அல்ல
@Thishne
@Thishne 4 ай бұрын
😮😮😮
@NissankaSumudu
@NissankaSumudu Жыл бұрын
උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ...❤️
@minulwithamazing5160
@minulwithamazing5160 Жыл бұрын
සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය ලැබේවා RESPECT ARMY
@erandirajapaksha2081
@erandirajapaksha2081 Жыл бұрын
ආදරෙයි රනවිරුවනේ හැමදාමත්
@sujeewamalkanthe616
@sujeewamalkanthe616 Жыл бұрын
ගැම්මක් තමා ආ..සුපිරි .ආඩම්බරයක් ❤
@achiniuthpala3253
@achiniuthpala3253 Жыл бұрын
අපෙ කොල්ලෝ තමයි 😍😍😘
@seuwandijayasinghe2410
@seuwandijayasinghe2410 10 ай бұрын
අපගේ උත්තමාචාරය සෙබල සොයුරණි සදා ඔබට¡❤❤❤❤
@jayashansandipa8119
@jayashansandipa8119 Жыл бұрын
ගැම්මක් එන සිංදුවක් තමා ඉතින් මෙක ❤️❤️❤️❤️
@rekagunawardana9044
@rekagunawardana9044 Жыл бұрын
අපේ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට මාගේ උත්මාචාරය ගැම්මක් තමා
@M.A.S.KumaraKumara
@M.A.S.KumaraKumara Жыл бұрын
මේවා දකිනකොට ඇස්වල කඳුළු පිරෙනවා😟😟 .අපේ රණවිරුවන්ගේ වේදනාව දුක ඒගොල්ලෝ විතරයි දන්නේසමහර මිනිසුන්ට මේවා මතක නෑ.අපේ රණවිරුවන්ට ජය වේවා👍👍👍
@WasanaDammi-uj2qy
@WasanaDammi-uj2qy 11 ай бұрын
Me too
@SaduniNawoda-uh8ue
@SaduniNawoda-uh8ue 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපෙ වීරයො
@hiruniG
@hiruniG Жыл бұрын
ඒ දැනෙන හැගීමට වචන නෑ ❤️🇱🇰🙏
@lakmalmadusanka743
@lakmalmadusanka743 Жыл бұрын
ආදරෙයි sir Lanka Army😍😍
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
දැයට රටට ලොවට හුස්මක් අරන් දුන් විරෝධාර රණවිරු සහෝදර සහෝදරියන් මාගේ හෘදයාංගම ස්තුතිය පුද සත්කාර සම්මාන කරමි එමෙන්ම යුද්ධය නිර්භීතව සටන් කළ විරොධාර ත්‍රිවිධ හමුදාවන් සහ මියගිය විරෝධාර නිර්භීත සෙබලු සෙබළින් යලි ඉපදේවා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👮👮👮🧑‍✈️🧑‍✈️🧑‍✈️🧑‍✈️
@kavindu94759
@kavindu94759 Жыл бұрын
ගැම්මක් තමයි👍🔥මෙකට ලංකාවේම එවා දලා හැදුවනම් තව ටිකක් සුපිරියි
@manojnishantha3011
@manojnishantha3011 Жыл бұрын
මාත්කැමතිපට්ට
@rashmiurnima
@rashmiurnima Жыл бұрын
​@@manojnishantha3011v😊
@vidu881
@vidu881 Жыл бұрын
ලංකාවේ ඒවා තමයි තියෙන්නෙ
@kavindu94759
@kavindu94759 Жыл бұрын
​@@vidu881 තැනින් තැන තියෙනවා පිටරටවල එවත්
@vidu881
@vidu881 Жыл бұрын
@@kavindu94759 තව ටික දවසකින් ලංකාවෙනුත් භාගයක්ම පිටරටට විකුනයි ඊට පස්සේ මේ විඩියෝ කිසි වැරැද්දක්ක් නෑ මේ මිනිස්සු ජීවිතේ පුදලා සමහරු අදපය ඇස් පවා නැතුව අදත් වුක් විදිනවා මේ දේශපාලකයෝ එහෙම මිනිස්සු හිටපු රටක්නේ නේද මේ විනාස කරන්නෙ
@renukapriyadarshani1085
@renukapriyadarshani1085 Жыл бұрын
ගැම්මක් තමයි අපෙ කොල්ලෝ😃😃
@thamodtharinda2151
@thamodtharinda2151 Жыл бұрын
ගැම්මක් සුපිරියක් අදරෙයි පැලෙන්න
@NadeekaWaduge
@NadeekaWaduge 20 күн бұрын
සින්හයෝ බිහි වුන රටේ ආයෙ මොන කතාද❤
@GamageSanath-ds5rv
@GamageSanath-ds5rv Жыл бұрын
සුපිරි!රටට ආදරෙ අයට
@jananjayadasun4621
@jananjayadasun4621 Жыл бұрын
අනිවාර්යයෙන් මේ ඇදුම අදිනවා මයි අම්මේ❤❤❤❤
@WasanthaLaal-dq4kk
@WasanthaLaal-dq4kk Жыл бұрын
Aniwa saho mamtt❤
@Sandaruwaniwetharana
@Sandaruwaniwetharana Жыл бұрын
ඒ පැතුම ඉටු වේවා 😊
@FunHub8221
@FunHub8221 Жыл бұрын
වටින වැඩක්
@MM.Navind
@MM.Navind Жыл бұрын
මරු සුපිරි රනවිරුවන් බුදුසරණ ❤
@හංස-ව5ඩ
@හංස-ව5ඩ Жыл бұрын
මගෙ තාත්තා රට බෙරා ගැනිමට යුද්ධ කරපු රණවිරුවෙක්. දැන් අවුරුදු 22 හමුදාවෙ ඉදලා පැන්ෂන් ඇවිල්ලා ඉන්නෙ❤️
@Gaming_VIDHU
@Gaming_VIDHU Жыл бұрын
මන් හමුදාවේ,ඔයාලාගේ වැඩේ හොදයි❤❤ ජය වේවා.. අපිව අගයන අය ඉන්නවා කියලා..........😘 හමුදාව තමා ඔයාලාව රකින්නේ❤
@niroshanirosha8211
@niroshanirosha8211 Жыл бұрын
gapehetae
@dammikajanakantha7977
@dammikajanakantha7977 Жыл бұрын
මගෙ හීනෙත් හමුදාව තමයි ❤🎉
@SakunaLoshitha-xp6ku
@SakunaLoshitha-xp6ku Жыл бұрын
අාදරෙයි කොල්ලනේ හැමදාම....❤❤❤
@Ayoma-mj5sc
@Ayoma-mj5sc 8 күн бұрын
මගේ මහත්තයත් හමුදාව අාදරෙයි සිංහල රටෙි සිංහල හමුදාවට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@Ayoma-mj5sc
@Ayoma-mj5sc 7 күн бұрын
🙏🙏🙏🙏🙏
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
Ape තාත්තාත් රට රුකු විරුවොක්...❤😥😌
@sigithisigithi2956
@sigithisigithi2956 9 ай бұрын
😊😮😢😊😅😮සුපිරි😅😮😮
@Shana_x2K
@Shana_x2K 6 ай бұрын
මේ තමයි අපේ රියල් මහත්තුරු 😍🇱🇰... මෙයාලා එක්ක බලද්දි අපි මොකුන්ද කියලා හිතෙනවා 😔
@manojjayasuriya9465
@manojjayasuriya9465 10 күн бұрын
සිංහ පුත්තු❤❤❤❤❤❤❤
@PasinduDulanj
@PasinduDulanj Жыл бұрын
අපේ පන තනිකරම ඉතිම් හමුදා කොල්ලො කෙල්ලොගෙ තමයි . අපේ උන්ට කවදාවත් වරදින් එපා . ආදරෙයි🙋‍♂️
@lakshikanawodani8031
@lakshikanawodani8031 Жыл бұрын
Aniwa
@a.ltharanga7443
@a.ltharanga7443 Жыл бұрын
@Aruns-w9b
@Aruns-w9b 10 ай бұрын
Sri lankan army එක ලන්කාවට ආඩම්බරයක් 💪 පණටත් වඩා ආදරේයි sri lankan army එකට 💜️
@AmaliMadurangi
@AmaliMadurangi 2 ай бұрын
Oyalata godak pin.ape kiyala ratak ithiri karala dunnata.eda dawasa ki denekuta mathaka ethida.
@SBOss-r6b
@SBOss-r6b Жыл бұрын
දාපු දවසේ ඉදන් මම දවසකට පැයක් repeat කර කර බලනවා❤❤❤
@Indranikarunarathna-v4q
@Indranikarunarathna-v4q Ай бұрын
කියන්න වචන නෑ. සුපිරියක් තමයි.
@lalithkumara9114
@lalithkumara9114 Жыл бұрын
ගැමිිිිිිිිිමක් තමයි බොු😍🤘
@AnjanaKelum-yn3cm
@AnjanaKelum-yn3cm Жыл бұрын
Marai bn kiyala vedak ne ape sinhayo gena kiyala...supiri kollo bn👍👍👍👍👊👊✊🤛🤛🙏🙏🙏🙏🙏
@SamudraKumari-m4y
@SamudraKumari-m4y Жыл бұрын
Mam asai me song ekata🎉
@chamanipushpa8327
@chamanipushpa8327 Жыл бұрын
අ⁣පේ සිංහල හමුදාව නිසා අපි බේරුණේ.. බුදු සරණයි..
@nirmalchanuka9588
@nirmalchanuka9588 4 ай бұрын
සිංහල මුස්ලිම් 😍✌️ කර්නල් ෆස්ලි ලිෆිර් සර් මුස්ලිම් 💪 SL Army නම තියපු සිංහයෙක් 😍
@kavishsadaruwan
@kavishsadaruwan Жыл бұрын
මතක තියන කලයක ඉදන්ම මගෙ එකම හිනෙ රනවිරුවෙක් වෙන එක 🥷
@SunilSamantha-p5u
@SunilSamantha-p5u Ай бұрын
තව තව දාන්න
@ShiromiRathnayaka-p3g
@ShiromiRathnayaka-p3g 2 ай бұрын
සුපිරි යුද්දය ගැන මාරම අදහස් මොලයට එන්නෙ.
@Denuwara-s3r
@Denuwara-s3r 9 ай бұрын
කොපමන කලයක් ගියත් අපි යුද්ධය නිස බැට කැමිනිසු මේ සිංදු නොවේ මේ විරොදර සෙබලු මැරන ර්තුරවකම අමතක වෙන්නෙ නැ මගේ ගමේ camp එක ලගින් යනකොට මට එ අතිතය මතක් වෙනවා රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවණි ඔබට අජරාමර නිවන් සුව රට වෙනුවෙන් තමත් සටන් වදින විර රණවිරු ඔයලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් ඔයලට ආදරේයි 🙏❤️
@RuwanPathirana-q7g
@RuwanPathirana-q7g Жыл бұрын
ගැම්ම තමයි❤❤❤❤❤❤ කොල්ලනේ
@ranjanmarasinha4590
@ranjanmarasinha4590 7 ай бұрын
මගේ පුතාට අවුරුදු 9.එයා හැමදාම උදේට රණවිරු ගීත අහනවා.ඔයාගේ හීනය තමයි හමුදාවට යන එක.❤❤❤❤
@rdcisithu5997
@rdcisithu5997 6 ай бұрын
මගෙ තාත්තාත් රටට නය නැති රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක් මේක අහද්දි වෙනමම ගැම්මක් එන්නෙ ❤❤ respect SL army ❤
@Yehan_Dinuka
@Yehan_Dinuka 4 ай бұрын
MANITHA බොසා කියපු නිසා ලයික් එකක් දැම්මා බෝයිස්.. 😂
@gamingshadowyt123
@gamingshadowyt123 Жыл бұрын
Gammak broo ohoma digatama yan
@DilrukshiDili
@DilrukshiDili Жыл бұрын
අනිවාර්යයෙන් මෙඇදුමඅදිනවාමයි😍😍❤❤❤🎉😍😍🤩
@charithanuruddha3104
@charithanuruddha3104 Жыл бұрын
ගැම්මක් අපේ කොල්ලෝ
@Methusalanishdi456
@Methusalanishdi456 3 ай бұрын
😢😢😢😢මගේ ආසම හමුදාව ❤❤❤❤❤❤ජිවිතය පුද කර රට බේරා ගත් අපේ රණ වරුන්ට ජය වේවා 👍👍👍👍👍👌👌👌👌👌
@Methusalanishdi456
@Methusalanishdi456 3 ай бұрын
ආදරෙයි හැම දාමත්
@NadeeshikaPeiris
@NadeeshikaPeiris Жыл бұрын
ආදරෙයි ශ්‍රි ලංකා army ❤️❤️❤️❤️🥰🥰🥰
@KalhariWeerasingha
@KalhariWeerasingha 2 ай бұрын
ආදරෙයි
@anushaudayakumaraanusha5099
@anushaudayakumaraanusha5099 Жыл бұрын
ගැම්මක් තමයි😮😮
@lakshimalkaushalya2398
@lakshimalkaushalya2398 Жыл бұрын
ගැම්මක් තමයි
@dineshlilarathna9329
@dineshlilarathna9329 Жыл бұрын
Sri lankan army respect by all 🤘🤘❤️❤️❤️❤️❤️
@AnomaDilhani-q1d
@AnomaDilhani-q1d 27 күн бұрын
ඇගට පට්ට ගැම්මක් අපිව ආරක්ෂා කරපු රනවිරුවන්ට බුදු සරණයි!!
@niroshawijesinghe2656
@niroshawijesinghe2656 Жыл бұрын
ආදරෙයි රනවිරුවනේ හැමදාමත් ❤🙏
@janakakarunarathna-ew2kq
@janakakarunarathna-ew2kq Жыл бұрын
Aye gammak thama
@Amodya_22
@Amodya_22 5 ай бұрын
ඒ ගැම්ම වචන වලින් කියන්න බෑ 🥺❤. අපි මේ රටේ ඉපදෙන්න කොච්චර පිනක් කරලා ඇති ද 🥺 .. Proud To Sri Lanka 🥺🇱🇰❤
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy Жыл бұрын
Love you sri Lankan Army💙💙💙💙💙❤️❤️❤️
@ravidudilshan4522
@ravidudilshan4522 11 ай бұрын
තවමත් හිත කියන්නෙ උබ කොහොම හරි ආමි එකට යන්න ඕනි කියලා ❤
@renukaherath7722
@renukaherath7722 Жыл бұрын
💟💟💗💗💞💞😍😍😙😙මගේ පණ තරම්ම ආදරෙයී ශ්‍රී ලංකාවේ යුද හමුදාවට ❣️❣️❣️❣️❣️❣️💖💖.....
@rasadi_pabasara-.
@rasadi_pabasara-. 9 ай бұрын
අපේ අප්පච්චී බාප්පලා දෙන්නයි මාමයි ඔක්කොම රට රකින රණවිරුවන් තමයි අනාගතේ මායි නංගීත් එකෙන්ම ආමි තමයි 😎
Maraka marasen bala bida
4:11
SL creation
Рет қаралды 419 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Anthima Satane- Flashback Gaming cover
4:03
SL Dynamic
Рет қаралды 161 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
army songsරණවිරු ගීත...
41:46
SULARO
Рет қаралды 611 М.
Anthima Satane Husmata Samawi - Lyrics video- Flashback
4:01
INFO BEST
Рет қаралды 817 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН