සරලව ඇන්තූරියම් පැලයක් සිටවමු

  Рет қаралды 18,673

Thisuri Flower Paradise

Thisuri Flower Paradise

Күн бұрын

මෙහිදී බොරලු හොදින් සෝදා ගන්න.කුඩා වැල්ල භාවිතා නොකරන්න.හොදින් පිරිසිදු කරගත් විට මූල මණ්ඩලය ලස්සනට වර්ධනය වේ....

Пікірлер: 129
@surangasuranga2468
@surangasuranga2468 11 ай бұрын
නියමයි මිස්..ඔයාගෙ පැහැදිලි කිරීම ලස්සනයි.තවත් හොද වීඩියෝ එකක් ඉක්මනින්ම ඕනි..බුදු සරණයි....
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Thank you 💗
@upulsanjeewa8769
@upulsanjeewa8769 11 ай бұрын
කියන්න තියෙන්නෙ සුපිරි ❤❤❤❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Thank you 💗
@rmiurathnayake2761
@rmiurathnayake2761 10 ай бұрын
නියමයි.......👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Thank you 💖💖
@warshawarsha9435
@warshawarsha9435 8 ай бұрын
Respect ❤ ahala thiyena hama prashnekata ma pilithuru dheela..wadhagathma dhe thamai eka...nowenaswa me widhihatama inna..good luck ❤❤🤗
@aheshaahesha2076
@aheshaahesha2076 8 ай бұрын
Thank you miss 💖💖
@ireshaherath9181
@ireshaherath9181 Ай бұрын
නියමයි 👍👍👍❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 29 күн бұрын
💖💖💖
@RuwanPrasanna-d9h
@RuwanPrasanna-d9h 4 ай бұрын
Niyamai nanga.❤❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 4 ай бұрын
Thank you 💖
@JeewaniGohagodage
@JeewaniGohagodage 7 ай бұрын
Harima shok ane.lassanata pahadiliwa kiyala denawa.oyage hamadema sarthaka wewa.diunuwen diunuwata pathwewa.bs.
@aheshaahesha2076
@aheshaahesha2076 7 ай бұрын
Godak sthuthi miss .budusaranai 💖💖
@hemamaliliyanage7299
@hemamaliliyanage7299 8 ай бұрын
මිස්, මගේ පැල ගොඩාක් මුල් නරක් වෙලා මැරුණා. ඒක නිතරම වගේ තියෙන ගැටළුවක්. පොඩි පැල වගේම ලොකු ගස් වලටත් ඒක වෙනවා. පෝච්චි වල වතුර බහින ගතිය අඩුයි වගේ දැනෙනවා.පැලය ගලවලා බලන කොට මාධ්‍ය තද ගතියට තියෙන්නේ.... පාංශු දිලීර නාශක ලෙස කළින් කැප්ටාන් දැම්මා. දැන් දාන්නේ කොණ්ඩිස් දියරය. ඒත් වෙනසක් නැහැ මිස්.
@aheshaahesha2076
@aheshaahesha2076 8 ай бұрын
බොරලු වැඩි කරලා හදන්න.ගොඩාක් සියුම් වැල්ල ගන්න එපා.pot එකේ සිදුරු වැඩි කරලා හදන්න.පොල් ලෙලි කැබලි කොටස් 2ට බොරලු එක කොටසක් දාලා හදන්න.ලොකු pot වල හදන්න එපා..
@hemamaliliyanage7299
@hemamaliliyanage7299 8 ай бұрын
@@aheshaahesha2076 ස්තූතියි මිස්. ❤️❤️
@chamonethsara647
@chamonethsara647 4 ай бұрын
පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි .කොන්ඩිස් කොහෙන්ද ගන්න තියෙන්නෙ .
@aheshaahesha2076
@aheshaahesha2076 4 ай бұрын
Thank you dr..💖.ෆාමසි වල කොන්ඩිස් තියෙනවා
@kamanimanmperi1592
@kamanimanmperi1592 4 ай бұрын
Super ❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 4 ай бұрын
Thank you 💖
@Tharangadilhani11222
@Tharangadilhani11222 5 ай бұрын
❤❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 5 ай бұрын
💖💖
@nirupamasajeewani
@nirupamasajeewani 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@aheshaahesha2076
@aheshaahesha2076 4 ай бұрын
💖💖🙏
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 11 ай бұрын
Thank you miss
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
💗💗
@romanydesouza7255
@romanydesouza7255 11 ай бұрын
Thank you Miss.🙏
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
💗💗
@apsaraheartha
@apsaraheartha 10 ай бұрын
tks hodata pahadili.kala
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Thank you 💗
@PushpaKahadawala
@PushpaKahadawala 10 ай бұрын
Thanks.
@mohammadshafeeq4074
@mohammadshafeeq4074 11 ай бұрын
👍👍👌👌
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 8 ай бұрын
Good....🌹🌹🌹👍👻
@aheshaahesha2076
@aheshaahesha2076 8 ай бұрын
Thank you 💖
@MiuLxshi
@MiuLxshi 15 күн бұрын
Mulinma patan ganna vediya kiyannakoo miss
@aheshaahesha2076
@aheshaahesha2076 14 күн бұрын
0758541438 sms ekak danna miss
@gayani6928
@gayani6928 11 ай бұрын
අටුවාටීකා නැති සරල පැහැදිලි නිරීමක්. පැල ගන්න විදිහක් නැද්ද
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Thank you 💗 0758541438
@gayani6928
@gayani6928 11 ай бұрын
@@aheshaahesha2076 කොහෙද මෙි පැල තවාන
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Pussellawa
@hemamaliliyanage7299
@hemamaliliyanage7299 10 ай бұрын
ඔස්මකොට් බැලන්ස් එකට අමතරව දියර හෝ කුඩු පොහොරත් යොදනවද මිස්. සතියක් හැර සතියක් පත්‍ර හා පාංශු දිලීර නාශක දාන්නත් ඕනේද? ටිකක් පැහැදිලි කරලා දෙනවද මිස්. ❤️
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
සතියක් හැර සතියක් පත්‍ර හා පාංශු දිලීර නාශක දාන්න ඕනේ.වැස්ස නැතිනම් සතියකට එක සැරයක් දියර පොහොර දානවා.කුඩු පොහොරත් දාන්න පුළුවන් .මාරුවෙන් මාරුවට දාන්න ඕනේ.වැස්ස ඇති අවස්ථා වල දියර පොහොර දාන්න එපා.මොකද දිලීර රෝග එන්න පුළුවන් .
@crystal8277
@crystal8277 6 ай бұрын
Calcium nitrate dala dawasak thibunu pol leli ayeth sodanna oone da...
@aheshaahesha2076
@aheshaahesha2076 6 ай бұрын
Aye hodanna one na dr..wathura perala ganna
@Sachindusasmitha
@Sachindusasmitha 4 ай бұрын
Apee paththe osmakoot nanee A wenuwata monawada pawichchi karanna puluwan
@aheshaahesha2076
@aheshaahesha2076 4 ай бұрын
ගිනිසීරියා කොළ හොදට වේලලා කුඩු කරලා දාන්න.පරණ වුණ ගොම පොහොරත් හොඳයි..
@PasiDula
@PasiDula 2 ай бұрын
පැලයෙ වර්ධනය ට මිඩියා එකෙ අනුපාතය බලපානවද අක්කෙ
@aheshaahesha2076
@aheshaahesha2076 2 ай бұрын
@@PasiDula man hithanawa ow kiyala malli .boralu godak wadi unoth වර්ධනය bala wenawa.
@NadeekaudayanganiUdayang-cc6rg
@NadeekaudayanganiUdayang-cc6rg 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeekaudayanganiUdayang-cc6rg
@NadeekaudayanganiUdayang-cc6rg 11 ай бұрын
👍👍👍👍
@sunithadahanayaka5721
@sunithadahanayaka5721 11 ай бұрын
Bohoma sthuthiyi
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
💗💗
@DamayanthiSenanayake
@DamayanthiSenanayake 6 ай бұрын
මේ පොඩි කප් එකක හදන පැලවල මිල කීයද පුතා ?
@aheshaahesha2076
@aheshaahesha2076 6 ай бұрын
0758541438 sms ekak danna miss
@chandrajayasinghe7855
@chandrajayasinghe7855 6 ай бұрын
ඔයපලාත සිතලනිසා හොඳට හැදෙනවා නේද
@aheshaahesha2076
@aheshaahesha2076 6 ай бұрын
Apitath godak rasnei miss .issara wage nemei.thawama wassath na 😢
@MaliMali-j9s
@MaliMali-j9s 3 ай бұрын
චූටි පැලවල ට ඔස්මකොට් N දාන්න එපාද..බැලන්ස් ද දාන්නෙ
@aheshaahesha2076
@aheshaahesha2076 3 ай бұрын
N දැම්මත් කමක් නෑ.බැලන්ස් එකත් හොදියි..☺️
@ipathmaperuma9043
@ipathmaperuma9043 9 ай бұрын
Oyagen palatinate gannea kohomada?
@aheshaahesha2076
@aheshaahesha2076 9 ай бұрын
0758541438
@harshaniPerera-g7n
@harshaniPerera-g7n 11 ай бұрын
Hodata pahidili 🙏 Thank you Polleli hodana kota mowada dann one Oyage vidio eke ahenwa madi
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
YaraTera පොහොර එක.නැත්නම් කැල්සියම් නයිට්‍රේට් කියලා ඉල්ලන්න .චැනල් එකේ පහලම තියෙනවා පොල් ලෙලි වල කහට යවන විදිහ
@Cham977
@Cham977 8 ай бұрын
❤Karadaiya oda nadda dr❤
@aheshaahesha2076
@aheshaahesha2076 8 ай бұрын
Man danne na dr...eka nisa kiyanna danne na
@gayanasanga832
@gayanasanga832 10 ай бұрын
Aguru mishranaya hadanne kohomada
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
හොඳින් පිරිසිදු කරගත් අඟුරු කුඩු කරලා ජලය මිශ්‍ර කරලා ගන්න
@AM-dx9mi
@AM-dx9mi 10 ай бұрын
Sister kondis kocharakda wathura litre ekakata daanne ?
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
ප්‍රමාණයක් කියන්න බෑ.මොකද වතුර ලොකු ප්‍රමාණයකට කොන්ඩිස් ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි ඕනෙ වෙන්නෙ.ගන්න වතුර තද පාටකට නැතිව ලා පාටක් වෙන්න හදා ගන්න.ඉදිරියට වීඩියෝ එකක් දාන්නම්
@AM-dx9mi
@AM-dx9mi 10 ай бұрын
Sister mama oyaa kiyapu widihata pol leli keli wathure dawasak daala , eelanga dawase yara tera n wathure daala gaththa . Eeta passe me pol leli keli awwe hondin welalada pochchi walata daanna ona. E wagema mata dana Ganna ona mal pala wikunana kotane ikmanata mal enna diyara pohora isinne. Eth api gedara hadanne godak kaalayak pale thiyaa gannane. Ithin diyara pohora gahuwata passe kaalayak yaddi gaha durwala weida ?
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Welanna one na.pahuwada bhawitha karanna puluwan .wadi pura thiyenawanam welala thiya ganna.diyara pohora dammata gaha sauththu wenne na.welada pole kabanika diyara pohora thiyenawa.gedara lassanata hadanawanam diyara pohora one wenne na
@AM-dx9mi
@AM-dx9mi 10 ай бұрын
@@aheshaahesha2076 thank you so much sister
@PrexidaSilvaPulle
@PrexidaSilvaPulle 10 ай бұрын
Pollalee kohomada kalee kapanne ciyala kiyande, thank you
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Kapapuwa thiyenawa ganna
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
Very nice. Sister osmacote balance eka massa keeyen keeyatada daanne ?
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Thank you 💗 මාස තුනකට සැරයක් දාන්න
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
Thanks sister, boralu kohenda ganne,? Wikunanna thiyenawada?
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
මගෙ ලග නෑ...වැලි හලන තැනකින් ඉල්ලා ගන්න.ලොකු කැට ඉවත් කරලා සාමාන්‍ය කැට හොදින් පිරිසිදු කරලා ගන්න
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
Thanks sister for the info .
@SajeewanieRanasinghe
@SajeewanieRanasinghe 10 ай бұрын
Pollution ikmanin pal keremata ganna calcium drawable mama mokakda.dannawanam kiyannako
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Pahadili madi miss .ayeth danna puluwanda
@nirajalakumari865
@nirajalakumari865 11 ай бұрын
good idea
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Thank you 💗💗
@ashaIshara-e1h
@ashaIshara-e1h 10 ай бұрын
Kade tiyana pol leli packt wala kahata iwat karalada tiyenne
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
ekanam kiyanna danne na.mokada man e packet ganne nathi nisa
@dammikashantha7223
@dammikashantha7223 11 ай бұрын
Poddi kalema ohoma mal ganne kohomada pohora monawada danne
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Osmocote /දියර පොහොර දානවා..කද පැල වල මල් ඉක්මනින් එනවා මව් ශාකයට පොහොර දාපු නිසා
@nadeeshikaerangi7794
@nadeeshikaerangi7794 9 ай бұрын
Calsiyam, nitrajan dala pol leli kahata yawanna kiwwe mokakda??
@aheshaahesha2076
@aheshaahesha2076 9 ай бұрын
Video ekak dala thiyenne miss .balanna..
@buddikajayamini3970
@buddikajayamini3970 11 ай бұрын
Mulu vagavatama danne kondisda mis.ita amatharava mokuth dan nadda.ape gedarath babala inna nisa rasayanika behe th danna bayai.mata
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
කොන්ඩිස් පාංශු දිලීර නාශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් .පත්‍ර වලටත් දිලීර නාශක දාන්න ඕනෙ.මන් ලගදිම වීඩියෝ එකක් දාන්නම්
@isurilasanthi9582
@isurilasanthi9582 4 ай бұрын
❤❤❤
@DilaniDilrukshi-wy5kf
@DilaniDilrukshi-wy5kf 10 ай бұрын
Marigana ana gas hadanna komada mis
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
kzbin.info/www/bejne/oHuaeZiQrJmHrqMsi=VXF-7o0dF83VlPPK
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Meka balanna miss .mul kunuwelada balanna.kunu welanam hodin sudda karala captan ho kondis wala winadi 20 gilwala thiyanna.ita passe video eke widihata karanna
@rasikamalkanthi3356
@rasikamalkanthi3356 11 ай бұрын
දියර පොහොර දාන්නම ඕන ද...ඔස්මකෝට් N..k දාන්න ඕනෙ නැද්ද
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
සතියකට සැරයක් දියර පොහොර ඉසින්න.මන් පාවිච්චි කරන්නෙ ඔස්මොකෝට් balance එක විතරයි
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
Mokadda diyara pohora eke nama ?
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
වෙළෙඳ පොළේ තියෙනවා ඇන්තූරියම් වලට සුදුසු දියර පොහොර .
@chandanimunasingha9053
@chandanimunasingha9053 10 ай бұрын
ගොඩක් isthuthiy mis math ada idan me විදියට hadanna balanawa .BS
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
godak sathutui...obata idiriyatama yanna labewa 💗
@isuridulanjali7062
@isuridulanjali7062 10 ай бұрын
Hodai jama prsnekatama pilituru dilane
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Thank you 💖
@malinijayawardana9307
@malinijayawardana9307 10 ай бұрын
HODATAMA THRUNA MISS
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
Thank you 💗
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz 11 ай бұрын
Pol leli,com post witaraida wailth damma neda
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
පොල් ලෙලි බොරලුයි විතරයි මන් දැම්මේ..කොම්පොස්ට් දැම්මෙ නෑ..
@RoyeRex-j9x
@RoyeRex-j9x 11 ай бұрын
Pela ganna oya inne koheda
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Pussellawa
@Shaancb4
@Shaancb4 11 ай бұрын
Balance akaka Ada podi peletada danme
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Ow.man podi pala walatath danne osmocote balance eka
@Shaancb4
@Shaancb4 11 ай бұрын
Tanks mokuth wenne neda balance Aka demmata
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Mokuth wenne na.mage pala hodata thiyenawa
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i 11 ай бұрын
Ca N misra pohora wai pol leli hodanawa kiwwa..e pohora wargaya mokadda
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Yara tera..ඒවා නැත්නම් කැල්සියම් නයිට්‍රේට් පොහොර දෙන්න කියන්න
@rupikapatabandige1607
@rupikapatabandige1607 11 ай бұрын
අව්ව?
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
Pahadili madi miss
@priyaniwickramasinghewickr9711
@priyaniwickramasinghewickr9711 10 ай бұрын
ෙකාන්්ඩි ගන් ෙනෙකාෙහන්ද
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
ෆාමසි වල තියෙනවා
@kingmaker4812
@kingmaker4812 11 ай бұрын
Contact karanne kohomada
@aheshaahesha2076
@aheshaahesha2076 11 ай бұрын
0758541438
@malinijayawardana9307
@malinijayawardana9307 10 ай бұрын
NAMBAR AKA EWANNA MISS
@aheshaahesha2076
@aheshaahesha2076 10 ай бұрын
0758541438
@isurilasanthi9582
@isurilasanthi9582 5 ай бұрын
Super❤❤❤❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 5 ай бұрын
Thank you 💖💖
@thanujakumari9212
@thanujakumari9212 10 ай бұрын
❤❤❤
@KumariVithanage-nv1jh
@KumariVithanage-nv1jh 11 ай бұрын
❤❤❤
@ShainiLavanya
@ShainiLavanya 7 ай бұрын
❤❤
@aheshaahesha2076
@aheshaahesha2076 7 ай бұрын
💖💖
How to use fertilizer for Anthurium #Anthurium #Plants # Srli Lanka
16:18
Heshan Anthurium
Рет қаралды 189 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Nugasewana | Athkam-Anthurium Plant |2024-08-28|Rupavahini
12:52
"Anthurium Propagation Made Easy: Mastering Top Cutting Techniques #anthurium #plants #flowers
15:56
Subaima Orchids සුබඉම උඩවැඩියා
Рет қаралды 22 М.
👍🔥 Magical! Just a spoonful can revive the wilted anthurium
9:20
Alles rund um Pflanzen
Рет қаралды 515 М.