වයසට යාම පාලනය කරන විටමින වර්ග Anti-Aging Vitamins |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

  Рет қаралды 262,366

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

වයස්ගත වීමත් සමඟ සිරුරේ ඇතිවන රෝග තත්ත්ව සහ වයස්ගත වීමට අදාලව සිරුරේ සිදුවන සියලු දේ පාලනය කිරීමට සහ ඒ සමග සටන් කිරීමට vitamin මූලික කොට අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ඖෂධ වලට වඩා සිරුරට මහඟු කර්තව්‍යයක් ඉටු කරනවා.
වයස්ගත වීම සමග ඇතිවන වයස්ගත වීමේ ලක්ෂණත් රෝග තත්ත්වත් පාලනය කරගනිමින් නිරෝගීව ජීවත් වීමට ඉතාම හොඳ පෝෂණීය ආහාර වේලකින් අවශ්‍ය පෝෂ පදාර්ථ සිරුරට ලබා දිය යුතුයි.
නමුත්, එදිනෙදා ජීවිතය තුළ සෑම කෙනෙකුටම එවැනි පෝෂණීය ආහාර සෑම විටම ලබා ගැනීම ප්‍රායෝගිකව කිරීම දුෂ්කරයි.
වයස්ගත වීම පාලනය කර නිරෝගීව ජීවත්වීමට අවශ්‍ය නම් ඉතා හොඳින් සැලසුම් කරන ලද පෝෂණීය ආහාර වේලක් නොගන්නා සෑම විටකම වයස්ගත වීම සමග සෘජුව සටන් කරන විශේෂ විටමින් වර්ග කිහිපයක් කෘතිමව ලබා ගැනීමට ඔබට සිදුවෙනවා.
වයස හතළිහ පනහ ඉක්මවීමත් සමඟ තරුණ කාලයේ තිබූ සිරුරේ තත්වයම 60,70 දක්වා පවත්වාගෙන යාමට ඖෂධ වෙනුවට යහ පෝෂණය සහ විටමින් බොහෝ දියුණු රටවල මිනිසුන්ගේ අද තෝරා ගැනීමයි.
ඉතා හොඳ ප්‍රමිතියෙන් යුතු, vitamin වර්ග ආහාරයෙන් ලැබෙන පෝෂණය ප්‍රමාණවත් නොවන සෑම අවස්ථාවකම අතිරේකව භාවිතා කිරීම පුද්ගල අවශ්‍යතාව මත තීරණය වේ.
කුමන විටමින් ගත යුතුද ,දිනපතා ගත යුතුද, සෑම විටමිනයක්ම හැමදාම ගතයුතුද නැතහොත් randomly ගත යුතු ද යන්න සෞඛ්‍ය උපදෙස් මත හෝ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තමන්ට ඇති දැනුම මත තීරණය කිරීම කළ හැකිය.
සමහර අවස්ථාවල තීරණය කිරීම සහ නිසි මාත්‍රාවන් සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවා සපයන්නෙකු සමඟ සාකච්ඡා කිරීම අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව උපදෙස් ලබා ඔබට අවශ්‍ය විටමින් ලබාගෙන ලෙඩ රෝග, ඖෂධ හෝ රසායනික ද්‍රව්‍ය වලින් තොරව වයසට අඩු පෙනුමකින් නිරෝගීව ජීවත් වීමට හැකියාව ඇත.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 395
@travelgirl9738
@travelgirl9738 2 ай бұрын
හරිම ලස්සනට වැඩසටහන් කරනවා. බබාලා ගැනත් අම්මලා ගැනත් හොද අවබෝධයක් තියෙන අපේම මිස්.බොහොම ස්තුති ❤
@ShayamaPalika
@ShayamaPalika 24 күн бұрын
මේ විටමින් ගන්නේ කොහොමද ,කොපමණද , දවස් කියක්ද. සියල්ල එකවර ගැනිම සුදුසු ද විස්තර හා උපදෙස් බලාපොරොත්තු වෙමි.
@MichaelMich-l8l
@MichaelMich-l8l 2 ай бұрын
Vitamins , C E D K B6',12 Q10 , Omg3 Zinc, selaniyum( iron ) Polipinol & fewaright thanks miss❤
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 ай бұрын
👍😊
@KumuduniWicramasingha
@KumuduniWicramasingha Ай бұрын
මෙවා ෆාමසි වලින් දේනවද
@dmcreation9678
@dmcreation9678 Ай бұрын
Me siyallama thiyena eka vitamin ekak thiywnawanam daanna mis
@inokadushanthi9522
@inokadushanthi9522 29 күн бұрын
Akka
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 21 күн бұрын
මේ බෙහෙත් වලින් වකුගඩු වලට අවුලක් වෙන්නේ නැද්ද .මොකද ගොඩාක් ටැබ්ලට් නේ
@stanleyudayanga7453
@stanleyudayanga7453 Ай бұрын
ගොඩාක් ස්තුතියි MIS, ජේසු පිහිටයි ✝️
@dulanvlogs3226
@dulanvlogs3226 Ай бұрын
C / E / D/ k /B /Q10/omega/sin
@chandrikadamayanthi5111
@chandrikadamayanthi5111 11 күн бұрын
විටමින් වල ගුන කීවට වැඩක් නෑ මිස් , බොන විදය කියල දෙන්න, විටමින් වල ගුණ තිබුන පලියට හිතුමතේට බොන්න හොඳ නෑ කියන එක ඇයි නොකියන්නෙ.
@ThakshilaJayathilaka-y4w
@ThakshilaJayathilaka-y4w Ай бұрын
ගොඩක් වටිනා ම උපදෙස් ගොඩක් ..බොහොම ස්තුතියි ❤❤
@rashikagunarathna4677
@rashikagunarathna4677 Ай бұрын
මේ විටමින් සේරම තියෙන හොද සප්ලිමන්ට් එකක් කියන්න අවුරුදු 50 වැඩි අයට
@PriyankaManel2
@PriyankaManel2 Ай бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් mis ❤❤❤.
@ApeMiss
@ApeMiss 2 ай бұрын
මේ හැම විටමින් එකක්ම හැමදාම ගන්න ඕනේ කියලා නියමයක් නෑ. Description එක හොඳට කියවන්න. ආහාරයෙන් අඩුවෙන ඒවා තමයි අපි අමතරව ගන්න ඕනේ.ඒකට තමන්ගේ සෞඛ්‍ය ගැනත් තමන්ගේ ජීවන රටාව ගැනත් හොඳ සාක්ෂරතාවයක් මනුස්සයෙකුට තියෙන්න ඕනේ.ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය සේවා සපයන්නෙක් වෛද්‍යවරයෙක් හෝ කවුරුහරි දැනුමක් තියෙන කෙනෙක් එක්කත් පොඩ්ඩක් සාකච්ඡා කරලා ගන්න.ඒවගේම ලංකාවේ සමහර ඒවා හොඳ brand නැහැ.බොරු prduct මාකට් කරනවා උදේ ඉඳන් රෑ වෙනකන් ටීවී එකේ.හොඳම බ්‍රෑන්ඩ් ටීවි වල පෙන්නලා මිනිස්සු අන්දන්න ඕනේ නැහැ.,ඒවා ලෝකෙ පුරාම මිනිස්සු online ඕඩර් කරලා ගෙන්න ගන්නවා.ලංකාවේ ටීවි වල පෙන්නන බහුතර ඒවා ලාභය අරමුණු කරගෙන කරන ඒවා මිසක ලෝකයේ තියෙන විශිෂ්ටතම සන්නාම නොවෙයි. බුද්ධිමත්ව හොඳට හොයලා හොඳ තැනකින් ගන්න නැත්නම් online ඕඩර් කරගන්න.කොහොමත් පටන් ගන්න කලින් දැනුමක් තියෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරලා තමන්ට ඕනෙ මොනවද සහ හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හොඳින් තමන්ම අවබෝධ කරගෙන ඊට පස්සේ ගන්න. වෙළඳ දැන්වීම් වලට අහුවෙන්න එපා.මම ගෙන්න ගත්තේ online ඕඩර් කරලා ඔය හැම එකක්ම හැමදාම ගන්නේ නැහැ Blackmores brand එක තමයි මම පාවිච්චි කරන්නේ.ප්‍රතිඵල ඉතාම හොඳයි.
@kumaris2550
@kumaris2550 2 ай бұрын
ඔයා පාවිච්චි කරන brand එක මොකද්ද කියන්න please.
@shyamalee2006
@shyamalee2006 2 ай бұрын
@@kumaris2550 Blackmores
@ThakshilaKumuduni-h6n
@ThakshilaKumuduni-h6n 2 ай бұрын
@@ApeMiss thankyou miss ❤️❤️❤️
@fluffyai
@fluffyai Ай бұрын
Ma’am could you please give us the link 🔗 where we can online order Blackmores ….
@ApeMiss
@ApeMiss Ай бұрын
Blackmores​@@kumaris2550
@aberathnapriyanka8159
@aberathnapriyanka8159 Ай бұрын
ම්ස් මේවා ගන්න ප්‍රමාණය සහ කොපමණ කාලයක් ගන්න ඕනිද කියන්න . ගොඩක් වට්නා උපදෙස්. Thanks you miss .
@RuviniLeema
@RuviniLeema Ай бұрын
Mis oba thumiya. Harima danuwath hama de ganama ahan innath asai god bless you
@Amazingceylonlk
@Amazingceylonlk 2 ай бұрын
ඔයා මිස් ඩොක්ට කෙනෙක්ට වඩා දන්නවානේ!!! අපේ මිස්❤ ඩොක්ටලා ඇවිත් මිස්ගෙන් ඇදිත් ඉගෙන ගත යුතුයි.
@Dilani-cx4fy
@Dilani-cx4fy 2 ай бұрын
O
@pavithraedirisinghe7114
@pavithraedirisinghe7114 Ай бұрын
Haa .
@inokamarasinghe1732
@inokamarasinghe1732 Ай бұрын
Q 10 කොහෙන්ද ගන්න පුලුවන් මිස් ?
@samadiweerasingha3095
@samadiweerasingha3095 17 күн бұрын
බොහොම ස්තුතියි මිස්
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 26 күн бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ❤
@sitharaperera2277
@sitharaperera2277 2 ай бұрын
මිස් zincovit බොන්න හොද නැද්ද .....ස්තුතියි මිස්....❤❤❤❤❤
@tharunursing8615
@tharunursing8615 Ай бұрын
Hodaienne neda den
@hansiyasho
@hansiyasho Ай бұрын
A b c d k කේ විටමින් තිබෙන ාආහාර මොනවාද පොඩිඩක් කියන්න මිස්
@AjithMadawala-w9f
@AjithMadawala-w9f 2 ай бұрын
❤thanks miss. Vitamin D ,ganna mg pramanya kiyada miss?ege eka 40 ta?
@mohamedmufees9910
@mohamedmufees9910 Ай бұрын
Very useful information miss❤
@thanujajayawardena318
@thanujajayawardena318 27 күн бұрын
මේ බෙහෙත් ඔක්කොම අපිට බොන්න හොඳයිද එක කොච්චර කාලයක් බොන්න ඕනද කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනද
@visakawijesinghe2649
@visakawijesinghe2649 Ай бұрын
Vitamin C, Vita.. E, Vitami... D,D3 vitami..K, vitami..B/six හෝ 12., Q ten, Omega 3, Sink. Seleniyam,
@sunetrailegai7263
@sunetrailegai7263 2 ай бұрын
මැග්නීසියම් හොඳ නින්දක් ලබා ගැනීමට හොඳයිද?
@renukapriyadarshani6578
@renukapriyadarshani6578 2 ай бұрын
Me okkom akata thiyena vitamin akak kiyanna ko miss ❤
@koralagemallika1620
@koralagemallika1620 Ай бұрын
Ganne vitamin Tika nam wase danna estuti ♥️♥️👍🙏
@maleehansika888
@maleehansika888 Ай бұрын
Thank you miss..❤
@rammitineesha9811
@rammitineesha9811 2 ай бұрын
මිස් මට අවුරුදු 50 කලින්ට වඩා සම අදුරු වෙලා දින පතා ලෙඩකට බෙහෙත් බොන්නෙ නෑ ආහාර නිසි විදිහට ගන්නත් මගහැරෙන්ව මට සුදු සු විටමින් කියන්න පුලුවන්ද මෙහෙම දේවල් කියල දෙනවට ගොඩක් පින්
@indrachapamadubashini3696
@indrachapamadubashini3696 Ай бұрын
මිස් සම වයසටයාම පාලනය කරන . සමේ වියලිබව නැති කරලා සමට පැහැපත් බවක් ලබා ගන්න පුලුවන් හොද කොලැජන් එකක් කියන්නකෝ
@JayaJaya-do4nx
@JayaJaya-do4nx Ай бұрын
මිස් තැබිලි පාට අලුත් දොඩම් ගෙඩ්‍ යක කොපමණ c .ව්ටමින් ප්‍රමාණයක් ඇතිද.❤
@neelhemachandra2634
@neelhemachandra2634 Ай бұрын
Godak watinawa
@krishasanjeewani4898
@krishasanjeewani4898 Ай бұрын
Miss,විටමින් ගන්න ඕන ප්‍රමාණය කියනවද?
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist Ай бұрын
Miss ඔයා හරි ලස්සනයි ඔයා ජෙසුස් වහන්සේ හදුනනවාද
@Bbbfnnnd
@Bbbfnnnd Ай бұрын
ඔව් 😅
@DilaniPerera-n3f
@DilaniPerera-n3f Ай бұрын
මිස් බබාට දැන් අවුරුදු තුනයි.බබා ලැබුනට පස්සේ විටමින් වර්ග ටික හරියට ගන්න ලැබුණේ නෑ.දැන් ගන්න පුළුවන් සේරම එකට තියෙන මල්ටිවිටමින් හොඳ වර්ගයක් සඳහන් කරන්න පුළුවන්ද.ස්තුතියි
@TA-bo7mk
@TA-bo7mk Ай бұрын
Zincovit adults එක හොඳයිද මිස්? නැත්තම් perfectil වගෙ tablet එකක් හොඳයිද?
@Sriyanikusumalatha-f4v
@Sriyanikusumalatha-f4v Ай бұрын
Thank mis mewa api doctor kenek nirdesha karanne nethiwa okkoma biwwa ta kamak nedda
@rashikagunarathna4677
@rashikagunarathna4677 2 ай бұрын
විටමින් A
@Y.GNirmala
@Y.GNirmala Ай бұрын
අනේ මිස් කියන්නකො මේ විටමින් වර්ගපාවිච්චි කරන්නෙ දවසෙ කුමන වෙලාවටද..ෆාමසිඑකකින් මේ සියල්ලඅර ගන්නද...🙏
@bhathiyabandara2821
@bhathiyabandara2821 Ай бұрын
බොහොම ස්තුතියි...මැඩම්
@harshichathurika7164
@harshichathurika7164 2 ай бұрын
Mea ඔක්කොම akata ganna onida
@priyanisilva8763
@priyanisilva8763 Ай бұрын
ඩොක්ට වකුගඩු අමාරු තියෙන කොට විටමින් ගන්න එක හොද? මම අහන්නෙ ටැබ්ලට් ව්ටමින්
@rasikalakmali3401
@rasikalakmali3401 2 ай бұрын
Mis vitamin c mg kiyada ganna one
@ramyalatha2741
@ramyalatha2741 Ай бұрын
කොපමණ කාලයක් ගන්න ඕනෙ ද මිස් දවසට කී වරක් ද
@venushisooriyawanse7347
@venushisooriyawanse7347 2 ай бұрын
මිස් . ඒ විටමින් ගන්න හොඳ Brand එක මොකද්ද ?
@ytqueen20
@ytqueen20 2 ай бұрын
clif collagen natural hoda nadda
@ShalikaDilrukshi-y1l
@ShalikaDilrukshi-y1l Ай бұрын
මේ විටමින් සේරම එකට තියෙන විටමින් එකක් නැද්ද
@indranirajapaksha1581
@indranirajapaksha1581 Ай бұрын
මට අක්මාව තෙල් තියෙනවා ..omega 3 ගත්තා ට කමක් නැද්ද
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy Ай бұрын
Nice tanekes ❤
@Nadeesha4006
@Nadeesha4006 Ай бұрын
Vitamin c hoda brand eka kiynnko miss 🙏
@chandraransinghechandraran7763
@chandraransinghechandraran7763 Ай бұрын
මිස් මේ ඔක්කොම ඇතුලත් මල්ටි විටමින් එකක් නද්ද
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Ай бұрын
Multivitamin එකක් කියන්න කො ඔක්කොටම හරී යන
@ShanikaJayawardana-f9p
@ShanikaJayawardana-f9p 2 ай бұрын
මේ ඔක්කොම තියෙන මල්ටි විටමින් තියෙනවද?
@rohinidesilva5466
@rohinidesilva5466 Ай бұрын
මෙ.විටමින්වර්ග.ඹක්කොම.එකටගත්තට.කමක්නැද්ද.හෑමදාම
@dumindajayalath2507
@dumindajayalath2507 Ай бұрын
මහත අයට ප්‍රශ්නය ක් නැති වේවිද මිස් තවත් මහත් වේවිද
@chamarichamari3334
@chamarichamari3334 2 ай бұрын
ඔක්කොම තියෙන එකක් නැද්ද මිස්
@wishwasooriya9592
@wishwasooriya9592 2 ай бұрын
Wayasa awurudu 40 wage taruna kenekuta ganna hoda brand ekak kiyanna
@prianthikumariprianthi-ls4xb
@prianthikumariprianthi-ls4xb 2 ай бұрын
Mis mage mula Aegama welenawa hama issara ahema ne kalu wenawa munath aes yata kalu wenawa bonna Hoda vitamin akak kiyanna mis plz
@chandrikadesilva1332
@chandrikadesilva1332 Ай бұрын
Thank you so much miss
@thedasnajayasinghe8953
@thedasnajayasinghe8953 Ай бұрын
Mis me serama tiyena hida suppliment ekak recommend karanna ko pls
@SandyaKumari-t1m
@SandyaKumari-t1m Ай бұрын
Miss ara fish oil capsul ganna hati poddak kiyala denawada.mata wayasa 56
@renukawljitakusum2648
@renukawljitakusum2648 2 ай бұрын
folk asid vitark bonaaka hodaida mis
@thilankajayasinghe935
@thilankajayasinghe935 Ай бұрын
Vitamin ganna ona kewata passeda?ude da ra da?Vitamin C,D ,Zinc 3ma ekata gattata kamak nadda
@suranji31
@suranji31 Ай бұрын
❤️
@wirajimadubhashini4406
@wirajimadubhashini4406 Ай бұрын
4:56
@ShashikaRanasinghe-z6q
@ShashikaRanasinghe-z6q 2 ай бұрын
Oni bethak bona kenek me vitamin c 500 gattata kamk nadda hamadama,mune hama ella watenawa hama welenawata ehema.konde godak durwala wela
@JanakaPrasath-c7j
@JanakaPrasath-c7j Ай бұрын
Me vitamins platelet adu kenek gaththata kamak nadda miss
@erandifernando8266
@erandifernando8266 Ай бұрын
Me hema dema thiyena multivitamin akak kiyannako mis thank you
@imalimunasinghe3228
@imalimunasinghe3228 Ай бұрын
C E D K B6 B12 Q10 OMEGA 3 ZINC ZELANIUM : VITAMINS GANNA.
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 Ай бұрын
Multivitamin ekak kiyanna miss. Kiridena mawaktath sudusuda kiyla.
@NirashaSewwandi-t5k
@NirashaSewwandi-t5k 20 күн бұрын
Mis mage baba thama kiri bonawa mage dath gdk dirala niyapothu kadenawa konde gdk yanawa mata ekata hoda vitamin ekak kiyanawada
@sacheevindya3445
@sacheevindya3445 2 ай бұрын
Mමේ ඔක්කොම එකට ගන්න පුලුවන් විටමින් එක මොකද්ද මිස්?
@SudarikaTiroshini
@SudarikaTiroshini Ай бұрын
B12 kiyanne folic acid da mis
@dilkiniraa7583
@dilkiniraa7583 Ай бұрын
Mis vitamin c .preshur tiyna knek gthata kmk ndda 😊😊
@disnaneelawala758
@disnaneelawala758 Ай бұрын
Awurudu 48 wage kenekta hoda multivitamin ekak kiyanna miss
@YashodaJayasinghe-i2e
@YashodaJayasinghe-i2e 2 ай бұрын
මම folic acid සහ biotin දෙකම එකට බොනවා ඒක හොදද මිස් reply please
@ApeMiss
@ApeMiss 2 ай бұрын
ඔයා ගන්න බයටින් එකේ පෝලික් ඇසිඩ් තියනවනම් අවශ්‍ය වෙන්නෙ නෑ
@YashodaJayasinghe-i2e
@YashodaJayasinghe-i2e 2 ай бұрын
​@@ApeMissThank you mis❤
@shanikagayani804
@shanikagayani804 2 ай бұрын
Mewa aduo kiyala dena ganne kohomada.pls help
@kapilaakalanka-zm5zf
@kapilaakalanka-zm5zf Ай бұрын
Age 13ළමයෙක්ට හොදයි ද
@somalamendwa619
@somalamendwa619 28 күн бұрын
මිස්මගමුනෙකමීමුල්දෙපැත්තෙකලුවෙලාමොනවදබොන්නහොදවිටමන්ඵකමටවයසපනස්තුනයි
@sameerapremalal7671
@sameerapremalal7671 2 ай бұрын
mis vitamin E eka biwuwama mahath wenawa kiyanne aththada.apita adala vitamin warga monawada ewa mona mathrawenda ganne kiyala danaganne kohomada
@Wasanthisarah
@Wasanthisarah Ай бұрын
Me vitamins warge ade gathanam nawatha kochere kalekin da gatha uthe
@vishwaarnnaya6236
@vishwaarnnaya6236 2 ай бұрын
මෙිිවා ගත්තම අතුරැ ආබාද එන් නැද්ද
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 Ай бұрын
Ma okkoma ekata biuwata prasnayak nadda doctor
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 2 ай бұрын
Vitamin e kolapata karalada mis
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 ай бұрын
Isthuthiiiii.!! Ape Mis😊🎉❤
@GeethikaSanjeewani-f1b
@GeethikaSanjeewani-f1b Ай бұрын
Vitamin c 500g /1000g da ganna oni.
@rasikarohan9868
@rasikarohan9868 2 ай бұрын
Vegetarians laga gnna hoda vitamin monawadamis
@VishakaVishaka-ez1hk
@VishakaVishaka-ez1hk Ай бұрын
Mis hoda multivitamin akak kiyanna.plz.vitamin D adangu
@tharakasewwandi5276
@tharakasewwandi5276 2 ай бұрын
Vitamin k ,D, E බොන්න හොදනෑ නේද
@kanchiaw
@kanchiaw Ай бұрын
Me okkoma ekata thiyana vitamin warga monawada methnam newa wena wenama ekawara gaththata kmk nedda doctor
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Ай бұрын
බොහොම ස්තූතියි මිස් e විටමින් කරල බිවුවම එය දිරවන්නැ කියන්නෙ ඇත්තක්ද මිස් ඒ කරල උදරයේදි දිරවන් නැතුව එකතු වෙනව කියනව ඒ නිසා මම බොන්න බයේ හිටියේ
@KRathnasiri-c6h
@KRathnasiri-c6h Ай бұрын
මේ උපදෙස් ටික ගොඩක් වටිනවා මිස් මේවා බොන විදිහත් තේරුම් කරලා දුන්නා නම් තවත් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි මිස්
@chamariebeliathela
@chamariebeliathela 2 ай бұрын
Wellwomen විටමින් tablet ගන්න හොඳයිද මිස්
@j.pprasanna
@j.pprasanna Ай бұрын
ඔබතුමියට..මෙිවැනි.වැඩසටහන්..ඉදිරිපත්.කරට.ගොඩක්.ස්තුතියි.
@RathnaKumari-m5c
@RathnaKumari-m5c Ай бұрын
මේ හැම දේම අඩංගු හොඳ මල්ටි විටමින් තියෙනවද? එහෙම එකක් ගැන කියන්න පුළුවන් ද?
@AnnoyedDahliaFlower-cd7iq
@AnnoyedDahliaFlower-cd7iq Ай бұрын
මේ හැම දේම අඩංගු හොඳ මල්ටි විටමින් එකක් ගැන කියන්න පුලුවන් ද?
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 Ай бұрын
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 ай бұрын
ස්තූතියි බුදුන් සරණයි ❤❤
@ayomawishwajith9173
@ayomawishwajith9173 2 ай бұрын
Mee okkoma ekata thiyana product ekak tyanawa da miss
@sushanthiperera8696
@sushanthiperera8696 12 күн бұрын
Ganna welaawath kiwwanam නේද වඩාත් හොද
@ApeMiss
@ApeMiss 2 ай бұрын
@shanishania3917
@shanishania3917 2 ай бұрын
Thank you so much ape miss ❤❤❤❤❤🙏🙏🙏💐💐💐💖💖💖
@SamadhiSandareka-k4k
@SamadhiSandareka-k4k 2 ай бұрын
Ane ow miss kiyannako me okkoma ekata thiyana product ekak
@shaniwanigasooriya667
@shaniwanigasooriya667 2 ай бұрын
මිස් ඔමේගා 3 දවසට එකක් ගත්තට කමක් නැද්ද vitamin c ekak ekka? Mahath wenwda omega 3 walata ?😢
@chamininilanthi4259
@chamininilanthi4259 2 ай бұрын
අපේ මිස් මන් මිස්ගේ හොඳ ෆෑන් කෙනෙක්..හැම වීඩියෝ එකක්ම මන් නොවරදවාම බලනවා.ඒත් මට මිස්ගෙන් දැන ගන්න ඕන මට කෙට්ටු වෙන්න හොද බෙහෙත් එකක් කියන්න මිස්..මගේ බඩ තමයි වැඩි මිස්
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 32 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 16 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 32 МЛН