No video

Antivirus Frequently Asked Questions - ඇන්ටිවෛරස් දැවෙන ප්‍රශ්ණ

  Рет қаралды 37,076

Chanux Bro

Chanux Bro

Күн бұрын

Antivirus Frequently Asked Questions - ඇන්ටිවෛරස් දැවෙන ප්‍රශ්ණ
..
OLD is GOLD chanuxbro.com/...
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 277
@nadewj9437
@nadewj9437 2 жыл бұрын
තාක්ෂණික ලෝකයක ජීවත් වෙන අපිට Antivirus software නැතුව තාක්ෂණයේ සැරිසැරීම ඉතාමත් අවදානම් දෙයක්.. ඒකනිසා අපි අනිවාරයෙන්ම Antivirus software එකක් use කරන්නම ඔ්නේ.. thanks chanux අයියේ අපිව දැනුවත් කරාට...
@user-xt9pb5gh2v
@user-xt9pb5gh2v 2 жыл бұрын
✍️සිංහලෙන් ම කිව්වොත් antivirus software එකක් පාවිච්චි කරන්න ඕනේ අපිට පරිස්සම් වෙන්න හරියට motor bike එකක් පදිද්දි helmet දානවා වගේ. 🧐 ඒත් කාගෙන්ද? ✍️අපේ data උස්සන්න බලන් ඉන්න උන්ගෙන් 🧐 antivirus software නොමිලේ ගන්න බැරි ද? ✍️ පුලුවන් ඒත් ඒවා ගන්නවා කියන්නේ දන්සලකින් කනවා වගේ තමන කැමති පහසුකම් ගන්න බෑ සල්ලි ගෙවලා ගත්තම හෝටලයකින් කනවා වගේ තමන් කැමති පහසුකම් ගන්න පුළුවන් 🧐 antivirus software එකක් දාගත්තම අපි 100% ක්ම safe ද? ✍️ මේවා 99% ක්ම අපිව ආරක්ෂා කරනවා. ඒත් use කරන පොර මන්ද බුද්ධික ඩයල් එකක් නම් ඒකා virus guard ලොරියක් දා ගත්ත් වැඩක් නෑ. 😊මන් හිතනවා මේ කමෙන්ට් එකෙන් ඔයගොල්ලන්ට මොකක් හරි දැනගන්න පුළුවන් වුණා කියලා. 🙂 Thank you.
@hioio2533
@hioio2533 2 жыл бұрын
දැන් phone එකේ වෞරස් පුල් කියල වැටුනම මොකද කරන්න ඕන
@supunchamara8227
@supunchamara8227 Жыл бұрын
i5 3nd එකකට මෙක දැම්මොත් අවුල්ද
@isurusandeepa8493
@isurusandeepa8493 2 жыл бұрын
තව ඉස්සරහට හොද Mobile එකක් Lap එකක් ගන්න්වා කියන්නේ හීනයක් ලංකාවේදී නම් 🤐
@prasas4685
@prasas4685 2 жыл бұрын
තොට පිස්සු හීනෙන්වත් ගන්න හම්බෙන්නෙ නෑ 😑
@thalmasa5233
@thalmasa5233 2 жыл бұрын
Ow .dan ithin panuy parippuyth henayk welane.rata kapu para haththa
@techkuppiyaedu8027
@techkuppiyaedu8027 2 жыл бұрын
ow second hand ewa dan mila wadi😐😐
@Ramsey.001
@Ramsey.001 2 жыл бұрын
Honda mobile newei 2g button kiyannet hinayak tamai 😔
@75DEW
@75DEW 2 жыл бұрын
එක නම් ඇත්ත 😪
@ravindramahanama
@ravindramahanama 2 жыл бұрын
ESET Memorable Sangakkara booklet එක මන් ගාව තාම තියෙනවා.. 💯❤💫
@thebestproducts168
@thebestproducts168 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා chanux අයියේ thank you
@ravindramahanama
@ravindramahanama 2 жыл бұрын
ESET හොඳ Antivirus Software එකක්.. 👌 මාත් දැන් අවුරුදු 6ක් විතර use කරනවා..
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@malindubanuka3284
@malindubanuka3284 2 жыл бұрын
@@FunCaption කර
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
Godak වැදගත් video ekak. Thank you Chanux aiya ❤️😍🤗
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
@@FunCaption අනිවා. දෙන්නම් 🙂
@dinurasampath3591
@dinurasampath3591 2 жыл бұрын
Chanux ayya wadak kaloth supiri tama . Niyameta video eka explain kala 👍
@TRAVELINGVLOGSBYJANIRU
@TRAVELINGVLOGSBYJANIRU 2 жыл бұрын
Video එක හුගක් වටිනව අයියේ Thank you ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍🙏🙏🙏
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@ThasanTech2023
@ThasanTech2023 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා chanux අයියේ. Antivirus ගැන තිබුනු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා මේ වීඩියෝ එකෙන්. 🙏
@ramirudileeshaka4409
@ramirudileeshaka4409 2 жыл бұрын
අද video එක සුපිරි chanux අයියේ
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@savindumihiranga
@savindumihiranga 2 жыл бұрын
Godak වැදගත් video ekak අයියේ thank you ❤
@ashandulanjana2336
@ashandulanjana2336 2 жыл бұрын
etakota windows walin guard ekak denne.. eka pramanawat nadda?
@malindubanuka3284
@malindubanuka3284 2 жыл бұрын
ගිය සතියෙ මගෙ ලැප් එකට ransemware එකක් ආව , file නැතිඋනා ආයෙ win ගැහුව 😩😌
@kalanadulanjana2963
@kalanadulanjana2963 Жыл бұрын
Eset හොඳයි හැබැයි ඊට වඩා Kasperskey anti-virus guard එක හොඳයි. Most awarded antivirus software in the world.!!! ❤️‍🔥😍
@dahampahasara6069
@dahampahasara6069 Жыл бұрын
මම Antivirus software එකක් පාවිච්චි කරන්න හිතුවේ මම internet වල එන අලුත් option හැම එකක්ම use කරන්න හරි ආසයි එතකොට එවලින් එන virus select කරගන්න පුලුවන් නිසා.. අද කාලේ හැටියට internet පාවිච්චි කරද්දි මේ වගේ දෙයක් use කරන එක ගොඩක් හොදයි.. ගොඩක් thanks chanux අයියේ මේ විඩියෝ එකට.
@clashroyalesl
@clashroyalesl 2 жыл бұрын
original soft එක අරගෙන key එක ‌හොරට දාන මං 😊😊😊 (FYI key eka telegrame thiye )
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
මට පොඩ්ඩක් ඒක ගැන කියන්න කෝ
@clashroyalesl
@clashroyalesl 2 жыл бұрын
@@sldreamsroad1116 e set site eken free trial eka ganna telegram eken eke paid key free thiyanawa ganna ehema ekak aran da gattama wede goda
@slmusic123
@slmusic123 2 жыл бұрын
Answer ❤️❤️ අපි Antivirus Software එකක් පාවිච්චි කරන්න ඕනේ අපගේ පරිගනකය, හා අප මේ වන විට බහුලවම භාවිතා කරන දුරකථන වලට එල්ල වේන්න පුලුවන් වෛරස් ,මැල්වේයාස් සහා තවද එල්ලවේන්න පුලුවන් යැයි සිතන නොයෙක් දේ ඉතා ඉක්මනින් හදුනාගේන එවා නැවැත් විම සඳහාය. තව ද අපි හැමෝම භාවිතා කරන අන්නර්ජාලය වගේ බෝහෝ අය එක්වන තැනක් වන නිසාත් එවායින් අපට එල්ල වේන්න පුලුවන් යැයි සිතන මැල්වේයාස් හා වෛරස් යන තව ඇති බෝහෝ දේ නවත්වා ගැනිම සඳහා අපි Antivirus Softwares භාවිතා කළ යුතුය . අවසාන වශයෙන් අපට hackers ලා ගේන් ද එල්ල වෙන්න පුලුවන් තවත් නොයෙකුත් ගැටලු වලින් බේරිම සඳහා ද මෙම Antivirus Software එක අපට ඉතාමත් වැදගත්ය . ❤️❤️Thank you chanux aiye ❤️❤️
@SadewLK
@SadewLK 2 жыл бұрын
සුපිරි වැදගත් වීඩීයෝ එක 🔥
@TJCREATIVETECH
@TJCREATIVETECH 2 жыл бұрын
I use antivirus software for to protect from stealing my data and other information on my system. ESET is my default antivirus software. It is AI Improved software and better than other antivirus softwares. මගේ Data නැත්නම් දත්ත සහ මගේ පද්ධතියේ අනෙකුත් තොරතුරු සොරකම් කිරීමෙන් ආරක්ෂා වීමට මම Antivirus Software එකක් use කරනවා. ESET එක තමා මම Default use කරන්නෙ. ඒක AI වැඩිදියුණු කළ Software එකක් හින්ද අනිත් Antivirus වලට වඩා හොදයි.
@Rc-ek8fb
@Rc-ek8fb 2 жыл бұрын
පරිගණක වයිරස් ගැන හොඳ අවබෝධයක් වෙන වීඩියෝවල වගේ පුරුදු විදිහට ආවා බ්‍රෝ.ඊළඟ ප්‍රශ්නේ රටේ දේශපාලන වෛරස් අයින් කරන එක
@rashmikabandara4451
@rashmikabandara4451 2 жыл бұрын
මම ගාව තියන ලැප් එකට මට හම්බුනෙ macfees live safe එක එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකො
@brainzodiacofficial
@brainzodiacofficial 2 жыл бұрын
Aiye web page hariyata design karana vidiha gana video ekak karanna puluwanda*
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 2 жыл бұрын
හොඳ antivirus software එකක් අනිවා use කරන්න ඕන මොකද අපේ computer වලට එන virus අපිට හොයාගන්න බෑ අල්ලල නවත්තන්නත් බෑ නෙ අපේ computer වල තියෙන data ටික පරිස්සම් කර ගන්න පුලුවන් වෙන්නෙ antivirus software එකක් පාවිච්චි කරොත් විතරයි හොඳම එක නම් මොකක්ද කියල දන්නෙ නෑ මන් නම් දැනට use කරන්නෙ kaspersky එක ඒකෙ හොඳ Features ගොඩක් තියෙනව අනිත් ඒවත් එක්ක බලද්දි ඊට වඩා හොඳ එකක් හම්බ උනොත් ඒක දා ගන්නවා😂
@sudeshjayasundara3102
@sudeshjayasundara3102 2 жыл бұрын
Windows wala buit in thiyena windows security eka gana mokada hithanne 🤔
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 2 жыл бұрын
godak ayata originsl games softwere salli deela ganna amaru nisa thamai crack softwere paavichchi karanne. vairas nathi web site ehemath godak velawata thiyanawa softwere dawnload karaganna puluwan ewa kohoma unath vairas guard ekak daagena enna eka hodai
@speeddreamstechno3870
@speeddreamstechno3870 2 жыл бұрын
Tikak pc eka slow Una nisa antivirus software ekak use kare
@random_memes818
@random_memes818 2 жыл бұрын
මන් දන්නැති නිසා අහන්නේ windows 10 orginal එකේ windows security තියෙනවනේ.එකේ අප්ඩේටුත් වෙනව දවසකට සැරයක් විතර.malwear අයින් කරනවනේ.ඇයි අපි එතකොට ඕකක් buy කරලා use කරන්න ඕනේ.හොද හේතුවක් දෙන්න පුලුවන්ද chanux අයියේ🤔
@isuru5201
@isuru5201 2 жыл бұрын
ඇත්ත හැබැයි.🤔
@random_memes818
@random_memes818 Жыл бұрын
Kauru hari kiyannako
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
සුපිරියි 😍😚💙👍
@ManuthWimalasinghe
@ManuthWimalasinghe 2 ай бұрын
it is very good
@supermusic7318
@supermusic7318 2 жыл бұрын
Phone වලට හොඳ ම වයිරස් ගාඩ් එක මෝකද් ද
@allforone2814
@allforone2814 2 жыл бұрын
Firlwall and encryption activete karala thibboth sistem ekata athul unath hack karanna ba.
@amilachanuka4084
@amilachanuka4084 2 жыл бұрын
නියමයි විඩියෝ එක 😊😊😊😊😊
@Alokatekteach
@Alokatekteach 2 жыл бұрын
Super ayya
@KisanduTech
@KisanduTech 2 жыл бұрын
Interesting video chanux ayiyah 😍😍❤❤💙💙
@allforone2814
@allforone2814 2 жыл бұрын
Firewall ekath activete karoth mail eka hack karanna ba..
@rcjaniya2036
@rcjaniya2036 2 жыл бұрын
2022 wala microsoft defender uth godak durata hodai neda. Eka free uthne.
@inssujee3048
@inssujee3048 2 жыл бұрын
මම හිතනවා අන්තර්ජාලය තුල අපේ පරිගණකයේ හෝ වෙනත් උපාංගයක් ආරක්ෂිත නැහැ කියලා. මොකද අන්තර්ජාලය කියන්නෙ මුලු ලෝකයක් එකතුවෙන තැනක්. අන්තර්ජාලයේ ඉන්න මිනිස්සු අපි අදුනන්නෙ නැහැ ඒගොල්ලො මොනවගේ දේකට අන්තර්ජාලට සම්බන්ධ වෙනවාද කියලා. ඒක නිසා කිසිසේත්ම අපේ දත්ත ආරක්ෂිත නැහැ. මම ඒක නිසා Antivirus Software එකක් බාවිතා කරනවා.
@thusarindunimsr7148
@thusarindunimsr7148 2 жыл бұрын
දෙවැනි comment eka magen.. elaa👍👍👍
@adisaeshan777
@adisaeshan777 2 жыл бұрын
හොර windows වලට Antivirus දාන් ඉන්න මං😂😂❤😢
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@vidurasankalpa
@vidurasankalpa 2 жыл бұрын
අවුලක් නෑ. Crack එකකට උනත් Antivirus software එකක් දැම්ම කියලා අවුලක් නෑ.
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
අපිනම් ජෙනුයින්
@adisaeshan777
@adisaeshan777 2 жыл бұрын
@@nuwanrajapakshaonline310 ආ..... කමක් නෑ.....😂
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
ඔක්කෝටම වඩා භයානකයි එක.
@NoobLk
@NoobLk 2 жыл бұрын
As always today too you have given us a valuable vedio Thanks a bunch chanux bro A great video......😀😀😀😀😀
@allforone2814
@allforone2814 2 жыл бұрын
Encryption karapu file hack karanna ba..vairs gard eka you are protected kiyala thiyeddi vitharai arakshith...rathu pata hari kaha pata hari unoth hackers la athulwela sistem ekata
@lisathdisathwalisundara7616
@lisathdisathwalisundara7616 2 жыл бұрын
Hp pavilion gaming laptop එක ගැන revive එකක්
@tslakaboy501
@tslakaboy501 4 ай бұрын
danne nathi hinda ahanne Me es/et virus gard eka math dala thiyenne lagadi damme.meke otoma virus kapila yanawada.naththan api kapanna oneda kohomada karanne danna kenek kiyanna
@HasalakaTV
@HasalakaTV 3 ай бұрын
ස්තුති
@susanthaariyarathna2217
@susanthaariyarathna2217 2 жыл бұрын
මං කලින් දාලා තිබ්බෙ eset එක ඊට පස්සෙ ඒක හොයාගන්න නොතිබ්බ නිසා avestඑක දැම්මා..ඒත් ඒක තියෙද්දිත් වයිරස් ඇවිල්ලා 🥲..මොකුත් කරගන්න බෑ..1gb ram එක
@eskhi1737
@eskhi1737 2 жыл бұрын
Chanux ඔයා කිව්වෙ නෑනෙ,Eset Internet security එක අපි Install කරද්දි පාවිච්චි කරපු Network Connection එකෙන් හැර වෙනත් Connection එකක් හරහා Internet Use කරනකොට ඇයි Security System එක හරියට වැඩ කරන්නෙ නැත්තෙ කියල, මගෙන් හුගක් අය අහන ප්‍රශ්නයක් ඒක, ඒකටත් උත්තරය ඔයාම දෙනව නම් තමා හොද මම දෙනවට වඩා?
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
windows difender antivirus eka witharak thibboth athi neh
@sithumranithu292
@sithumranithu292 2 жыл бұрын
aiye (DUAL UEFI BIOS GIGABYTE) gan podi video ekak karanawada ?
@doublesmusic
@doublesmusic 2 жыл бұрын
super❤❤
@anurasantha2880
@anurasantha2880 2 жыл бұрын
Windows defender eka tibboth mabida?
@malindubanuka3284
@malindubanuka3284 2 жыл бұрын
Advance syctem care එකේත් තියෙනව එකක් ඒක හොද්ද
@Supun.
@Supun. 2 жыл бұрын
නැහැ. Windows Defender හොඳයි.😊
@user-fw4cf5nj9k
@user-fw4cf5nj9k Жыл бұрын
​@@Supun. W. Defender හරිනෑ
@user-fw4cf5nj9k
@user-fw4cf5nj9k Жыл бұрын
Advanced system care එක හරි නෑ, Eset . K7 වගෙ 1ක් දාගන්න ඒවා ගොඩක් lightweight ...
@nadithadithya788
@nadithadithya788 2 жыл бұрын
සුපිරි 🤟🤟
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@Basurupraween
@Basurupraween 2 жыл бұрын
super..........................mamath oka gaththa mage lap eke cd rom 1k nh ne moko krnne
@Basurupraween
@Basurupraween 2 жыл бұрын
dnna kenek kiyannakoo
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Antivirus ekak computer ekakata tibeemen vishwasayen download karaganna tiyena deyak download karaganna puluwan seka netuwa.
@slreviewhub6222
@slreviewhub6222 2 жыл бұрын
වටිනවා.... 👍
@FunCaption
@FunCaption 2 жыл бұрын
1k ගහන්න සප් එකක් දෙන්න තව 3යි ඔනා
@softwarelk7200
@softwarelk7200 2 жыл бұрын
Superb video ❤🙂
@nayanapradeepika118
@nayanapradeepika118 2 жыл бұрын
Aiye online බිස්නේස්ස්‌ walata වෙබ් site eka hadana video eka geenna
@user-eb4md4go4v
@user-eb4md4go4v Жыл бұрын
Ayye matanam wondows Defender eka thiyenava mama raspberry pi os installer eka download karana kota can' t download virus detected kiyala enava
@isu.3
@isu.3 10 ай бұрын
Windows 11 ekata me software eka danna one veida
@SLTECHFM
@SLTECHFM 2 жыл бұрын
thank for sharing
@slrapterstudio2173
@slrapterstudio2173 2 жыл бұрын
defender eka update karala thiyagaththama hari aaye venama virus guard danna one nane win 10 eke
@senuthhansana8500
@senuthhansana8500 2 жыл бұрын
supiri ayye
@yasindukawshan3336
@yasindukawshan3336 2 жыл бұрын
Kaspersky තමයි බෙස්ට් !
@dinu9422
@dinu9422 2 жыл бұрын
godak prayojanawath una chanux ayya
@GAWEZ
@GAWEZ 2 жыл бұрын
Answer- ආරක්ෂා කරන්න.
@sajika_
@sajika_ 2 жыл бұрын
2 chanux ayye. hoda video ekak
@vinodfernando692
@vinodfernando692 2 жыл бұрын
ඇත්ත මන් ළගදි portable hard ekk connect කරා ඒකෙ malware පැටව් ගහලා .. ඒ වෙද්දි eset internet security එක දාල තිබ්බ නිසා අව්ලක් වුන් නෑ
@disasperera
@disasperera 2 жыл бұрын
interent eken ho usb pen walin wage ape phone ekata lap ekata ena virus spam wage dewale enawa api dana ho download karan software ekka ithin ewain ape lap eka secure karaganna one wenawa.ekai anti virus software eka one
@Tamallasith003
@Tamallasith003 2 жыл бұрын
External Hard Disk එකකට Virus Guard එකක් දන්න පුලුවන්ද..?
@spideruniverse6318
@spideruniverse6318 2 жыл бұрын
eset wage ewa thiyeddi rain wallpaper danna puluwanda
@s.dproductionsachinthadawa7620
@s.dproductionsachinthadawa7620 2 жыл бұрын
Mka DNA klin wireless tibot
@thenuka71
@thenuka71 2 жыл бұрын
Really super
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
ESET එක නම් වැඩක් නෑ. malwera attack එනවා. 20%ක් වගේ තමයි detect කරන්නෙ. Bitdefender, kaspasky, avast, Mcafee හොඳයි ගොඩක්.
@CAMGEEKGRATE-zi2uv
@CAMGEEKGRATE-zi2uv Жыл бұрын
Kaspersky hodaida
@pawananuhas5228
@pawananuhas5228 2 жыл бұрын
maru chanux aiye apitath monawa hari oneeeeeee
@whatsappstuts2472
@whatsappstuts2472 2 жыл бұрын
Windows defender use karana man🙂
@dilhara6165
@dilhara6165 2 жыл бұрын
Kmspico eka malware ekkda
@sadaruwanpasindu8767
@sadaruwanpasindu8767 2 жыл бұрын
niyamai aiye digatama karan yan
@ictdanu1822
@ictdanu1822 2 жыл бұрын
ලොකෙ 70% ක්වම වෙරස් හදන්නෙ ඔය antivirus gurd දෙන සමාගම් තමා 🤣
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
ඒක දන්නෙත් සීමිත පිරිසක්. හරිම සිකුරුටි එකක් ඕනි නම් agreement sign කරපු නැති software දෙකක් දාගන්නොනෙ. Eg- avast & eset . එහෙම නැත්නම් ඉතින් Linux os thamaa😂
@entertainmentlanka2591
@entertainmentlanka2591 2 жыл бұрын
Ou 👍👍
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
Ow
@mohamednifshan8162
@mohamednifshan8162 Жыл бұрын
Sira kathawa
@piyumalkumara98
@piyumalkumara98 2 жыл бұрын
Excellent
@BADYOVI2009
@BADYOVI2009 3 ай бұрын
Antivirus software eka ganne kohomada phone ekata❤️🥺
@emilsankalana8262
@emilsankalana8262 2 жыл бұрын
eset eka life time da puluwannam reply eka danna
@shorts-xe1bx
@shorts-xe1bx 2 жыл бұрын
na 1 year only
@SithmaRavihara
@SithmaRavihara 3 ай бұрын
SUPER
@chamathsasmithanilushanka1306
@chamathsasmithanilushanka1306 2 жыл бұрын
ayye oya s22 ultra eke unboxing eka vitharane kale
@ulesco
@ulesco 2 жыл бұрын
mn pawichchi karanneth ESET aka thamai eke thawa dawas 3kin ESET licens eka yiwara wenawa hebeyi😪😕
@djzishan2582
@djzishan2582 2 жыл бұрын
Api 2016 idan eset use karanne
@ironman4031
@ironman4031 Жыл бұрын
අයියේ( Fantech HG 23 ) Headset එකද ( Kotion Each G2000 ) Headset එකද හොද.🙏🙏🙏🙏
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
Thank you 👍👍👍👍
@ranjithhewage3666
@ranjithhewage3666 2 жыл бұрын
Thanks
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 2 жыл бұрын
Super ❤️ chanux
@thisarukaushalya5188
@thisarukaushalya5188 2 жыл бұрын
virus gard kipayak dagattata ewagen 1i wada karanne anikwa wada karanne na kiyala ahala tiyanawa ehema wenne nadda....?..windows wala built in ena defender ekath hodai neda godak amathara features nati unata....me gana danna kenek innawanam kiyandoo🤗
@weronasamanthidandeniarach778
@weronasamanthidandeniarach778 2 жыл бұрын
meka 30days free pawichchikaranna puluwan neda eset website eke thibbe
@user-fw4cf5nj9k
@user-fw4cf5nj9k Жыл бұрын
Yup
@emeshkarunarathna2080
@emeshkarunarathna2080 2 жыл бұрын
Samdav anti virus ake hodaeda.
@TNSDancer
@TNSDancer 2 жыл бұрын
Ane ayye mage pc eke web site ekakata yaddi YOU'RE CONNECTION IS NOT PRIVATE kiyala ena vana Mama mokada karanna one
@shantharanasinghe623
@shantharanasinghe623 2 жыл бұрын
2M gahamu Chanux ayiye
@skillhublk
@skillhublk 2 жыл бұрын
man nam den aurudu ganak thisse pavichchi karanne kaspersky eka.
@erangiharshani2586
@erangiharshani2586 Жыл бұрын
Thank you aiyye 🌼
@lkboymax4432
@lkboymax4432 2 жыл бұрын
Nice ayya
@darkatomgaming541
@darkatomgaming541 2 жыл бұрын
Avast හොඳ නැද්ද
Cyber Security with ESET Antivirus in Sri Lanka
23:29
Chanux Bro
Рет қаралды 73 М.
Best AntiVirus Software Unboxing in Sri Lanka - ESET
12:16
Chanux Bro
Рет қаралды 138 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 298 М.
How to Remove Computer Virus (Types & Step Guidance 2021)
11:57
WEBTec Sri Lanka
Рет қаралды 14 М.
Talk With Osanda Malith -  Cyber Security & Ethical Hacking Discussion
27:52
Windows 12 - LEAKS and Release Date | Tech Sinhala
18:26
CREATIVEARTLK
Рет қаралды 48 М.
AI Computer Explained in Sinhala in Sri Lanka
14:44
Chanux Bro
Рет қаралды 53 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН