ජනපති අම්මාව බලන්න රෝහලට එයි | anura kumara disanayaka

  Рет қаралды 33,542

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 168
@ugdperera3361
@ugdperera3361 9 күн бұрын
එතුමියට ඉක්මන් සුව ලැබේවා,මෑණියන්ව සැප පහසු ලෙස බලාගන්න ජනපති තුමනි අපේ ආශීර්වාද ය
@gayathvideos3268
@gayathvideos3268 9 күн бұрын
එම මෑණියන් නිදුක් නිරෝගී වේවා . දීර්ෂායුෂ බොහෝ වේවා. තෙරුවන් සරණයි
@somasirideniyawatta628
@somasirideniyawatta628 9 күн бұрын
අනුර දර්ශනයක්.එහි අව්‍යාජත්වයේ පැහැය අම්මා. මෑණියනි,ඔබ තුමිය නිදුක් නීරෝගීව සුරැකේවා! සැනසේවා!
@indranichandra7458
@indranichandra7458 9 күн бұрын
අමිමාට දලදා සමිදු පිහිටයි කොහොමද අන්න දුප්පත් අපෙ ජනාදිපති තුමා දැක්කද විපක්සෙ උන් බලාගනිල්ලා හොදට කවුන්⁣සලේ කපුටොවගේ කැගහාන්නෙ නැතිව ❤❤❤❤❤❤❤❤❤❤❤
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 9 күн бұрын
රත්තරන් මෑනියන්ට ඉක්මන් සුවය පාර්ථනා කරනවා .දෙවියන්වහන්සේ⁣ගේ ආශිර්වාදය නෙවඩුව ලැබෙිවා. ජේසු පිහිටයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම නියමයී මල්ලී .ඇත්ත කතාව.තාම මේවා තේරුම් ගන්න බැරී සම හ ර ක් අපේ රටේ ඉන්නවා.ජය වේවා.
@DamayanthiMadagedara
@DamayanthiMadagedara 9 күн бұрын
කාගෙන්වත් වැඩක් නැ අම්මා ජනාධිපති මන්දිරය ට අරන් ගිහිල්ලා බලාගන්න අනිත් එවුන් පවුල් පිටින් හිටියෙ ඒ අම්මා තව ජිවත් වෙන්න ඕනි බුදු සරණයි අම්මේ
@sunasilan6260
@sunasilan6260 9 күн бұрын
කාටත්.ආදර්ශ්‍යක්.එතූමාගෙ.මවට.ඉක්මනි.සුවය.ලැබෙවා❤❤❤❤❤
@erandathisumanaratna1306
@erandathisumanaratna1306 9 күн бұрын
තමන්ගේ අමිමාව මන්දිරයට ගෙනිහින් රැක බලාගන්න. ඕනෑම කෙනකුට මවක් ඉන්නවා. කාගේවත් කතා අහන්න එපා ඔබතුමා. ඔව් කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.
@G.L.H.m
@G.L.H.m 9 күн бұрын
අපේ පිනට රත්තරන් පුතෙක් ලක් දෙරණට බිහි කල රත්තරන් මවුණි ඔබට ඉක්මන් සුවය ලැබේවා දිගාසිරිවේවා ❤ මගේ අම්මටත් වයස අවුරුදු අසූ හයක් වෙනවා.
@pererawknimal9571
@pererawknimal9571 9 күн бұрын
වටිනා අනර්ඝ මිලකල නොහැකි ආදර්ශවත් මාතෘත්වයෙන් පිරි මෑණි කෙනෙක්. .සම්මා සම්බුදු සරණයි !!!.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 9 күн бұрын
තඹුත්තේගම අපේ ගමේ රෝහල ජනාධිපති තුමා ගෙ අම්මා මීට කලින් බෙහෙත් අරන් තියෙන තැන .පලපුරුදු විදියට එතැන ට ගියා .රජයේ රෝහල ඉතින් ඒක කාටත් එකයි කියලා රටට ආදර්ශයක් ..ඔය hospital එකේ අඩු පාඩු තියෙනවා ඔබ තුමා ඒ අඩු පාඩු බලලා ගමේ hospital එක වෙනුවෙන් උදවු කරන්න තෙරුවන් සරණයි අම්මා ට ඉක්මන් සුවය .ජනාධිපති ඔබ තුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@amarakumariherath4635
@amarakumariherath4635 9 күн бұрын
ගරු යනාධිපතිතුමනි ඔබතුමාට හොඳම අවස්ථාවක් ..මව නේවාසිකව ඉන්න රෝහලේ අඩුපාඩු බලන්න .. ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න කටයුතු කරන්න ..clean Sri Lanka වැඩසටහනට ඇතුලත් කරගන්න ...❤
@padmikumarihamy4244
@padmikumarihamy4244 8 күн бұрын
😂 නියම නමින් හදුන්වා ඇත්තේ ලගදිම් යන්න වෙන නිසා ද කෝහේදෝ 😂😂😂
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp 9 күн бұрын
මෙවැනි පින්බර මවක් නිසයි රටේ වාසනාවට ලැබුන පුත්‍ර රත්නයක් අපට ලැබුනේ, ඇගේ සුවයට හා දීර්ඝායුෂයට පැතුම්.
@lindasilva7303
@lindasilva7303 9 күн бұрын
තෙරුවන් සරණයි අම්මා ට ඉක්මන් සුවය ලැබේවා!❤️❤️
@shyamalikumari9450
@shyamalikumari9450 9 күн бұрын
තෙරුවන් සරනයි මෑණියනි.ඉක්මන් සුවය ලැබේවා
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 9 күн бұрын
මේ ආන්ඩුවේ වෙනස ඕක තමයි.දැන් තමයි රටට නියම නායකයෙක් පහල උනේ.❤❤❤🙏🙏🙏
@wasanalal5744
@wasanalal5744 9 күн бұрын
නිකම් සෝබන ඒ නාකි ගෑනිට කිසි ලෙඩක් නැහැ මැරෙන්න යනවා නම් මැරෙන්න දීපල්ල මොකෝ එය අලි පුකෙන් ආපු එකියක්ද ගෝතයෙක් පින චාන්ස් ආව කියල අපිට පාන්ද
@PathmaJayasinghe-x5p
@PathmaJayasinghe-x5p 9 күн бұрын
අම්මාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා!!!
@ranilove7570
@ranilove7570 9 күн бұрын
Maniyata niduk nirogee ikman suwaya labewa!!!ammatath lankeeya janathawatath ekase salakana udara manussayek♥️♥️♥️adarei janadhipathi thumani ♥️♥️♥️ethumatath thibba mawa pitaratakin beheth ganna yawanna?neethiya samata ekase salakana obathumata siyalu dewi raka waranai♥️♥️♥️🙏🙏🙏✋🇦🇪
@wasantharanasinghe212
@wasantharanasinghe212 9 күн бұрын
එතුමියට.ඉහලින් ම.සෞඛ්‍ය පහසුකමි.ලබා.දෙන්න.ඔිනැ.ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගි සුවය අත්වේවා පතමි ✌තෙරුවන් සරණයි 🙏🙏🙏
@gaminimunasinghe2327
@gaminimunasinghe2327 8 күн бұрын
අම්මාට ඉක්මන් සුවය ලැබේවා..මිනිසුන් සමග පොලවෙ පය ගසා සිටින ජනාධිපති කෙනෙක් දැන් අපට ලැබී තිබෙනව.ඔබට දීර්ඝායු ලැබේවා....
@PushpaPush-m8p
@PushpaPush-m8p 9 күн бұрын
ආදර නිය අම්මේ ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරේයි අම්මේ අපි ඔබට පන වාගේ ආදරෙයි ❤❤❤ ජනපති තුමනි ඔබටත් බුදු සරණයි දළදා සම්දුගේම පිහිටයි
@Ksmksmksma8181
@Ksmksmksma8181 9 күн бұрын
අපේ ජනාධිපති තුමා ගෙ මෑණීයන්ට ඉක්මනින් සුවය ලැබේවා රත්තරන් පුතෙක් හොර බොරු වංචා නැතිව හැදූ පිනෙන්ම සනීප වෙනවාමයි දළදා සමීදුන්ගෙ පිහිටයි
@dhammikaperera6430
@dhammikaperera6430 8 күн бұрын
Ohoma thamai janadipathi vunama ammata bath mulak yavanna thank you sir
@SandhyaPushparani
@SandhyaPushparani 9 күн бұрын
ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ලැබේවා
@savi2532
@savi2532 9 күн бұрын
රත්තරන් පුත්‍ර ‍රත්නයක් මෙලොවට බිහිකර දුන් උතුම් ගුණයහපත් මෑණියන්ට කායික, මානසික සියලු රෝග හිරුදුටු පිණිමින් නැතිවී සම්පූර්ණයෙන්ම සුවය ලැබේවා . ආඩම්බරයි මෑණියනි. ඔබ තුමියගේ පුත්‍ර රත්නය අපේ රටට මහත් වාසනාවක්, සම්පතක්. ඒ පිනම ඇති මෑණියනි ඔබතුමියට සැනසෙන්න. බුදුසරණයි රත්තරන් මෑණියන්ට.
@RamaniSwarnalatha-uh6qz
@RamaniSwarnalatha-uh6qz 9 күн бұрын
තෙරුවන්සරනයි අම්මේ ඉක්මන් සුව ලෑබේවා දීර්ඝා යුශ ලෑබේවා
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 8 күн бұрын
ජනපති තුමාගේ මව්තුමිය ඉක්මනින්ම සුවපත්භාවය ලැබේවායි පතමි.එතුමාගේ (ඔබට නැති කිසිම දෙයක් මටද ඇවැසි නැත.) යන ශ්‍රේෂ්ඨ එතුමාගේ කියමන සනාථ කරමින් එතුමා කටයුතු කරන බව හැම කෙනෙක්ම තේරැමි ගන්න.
@fatimafa710
@fatimafa710 9 күн бұрын
තෙරුවන් සරණයි අම්මා ට ඉක්මන් සුවය ලැබේවා
@chandrahelaudawaththa6691
@chandrahelaudawaththa6691 9 күн бұрын
ගරැ ජනාධිපති තුමනි අම්මාට රටේ තියෙන ඉහළම සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න රටට අපට පුතෙක් බිහිකළ ඒ අම්මා ඉහළම සැලකිලි ලබා දෙන්න
@bishreenabdulla8638
@bishreenabdulla8638 8 күн бұрын
Malimawe chanda wedikawala kiwwe Sajith sajithge ammawa balaganne nehe kiyalai namut ada me amma gamata wela asaranawela meyawa kolamba private hospital ekaka nawathala balaganna tharam puthata wathkamak Nedda????
@DammikaW48474
@DammikaW48474 8 күн бұрын
සැබෑ අවංක නායකයෙක් බවට පත් වූ උතුම් මිනිසෙක් ට දිවි දුන් පින්බර මෑණියනි, ඔබ තුමියට දලදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වී ආයු බෝ වේවා! *"භක්කුල මහ තෙරිඳුන්* *බෙලෙන්* *නිදුක් නිරෝගී* *වේවා!* *වම් සිරි පා රන් පද්ම* *බෙලෙන්* *නිරතුරු ආයු* *වැඩේවා,* *මහා සීවලී මහිමි* *අනුහසින්* *ඉසුරු සැපත්* *බෝ වේවා..* *අසූ හාර දහසක් දම් ගුණ* *කඳ* *සෙවන* *දෙවා* *සුරකීවා!"*
@Sepali-z1r
@Sepali-z1r 9 күн бұрын
එතුමිය තුල තිබෙන උතුම් ගුණධර්ම තමයි ජනාධිපති තුමා ලග තිබෙන්නෙ .බුදුන් වහන්සේ පෙන්වාදුන් අල්පේච්ච ජීවිතය .සැමට කරුණාවෙන් සැලකීම .එවැනි ගුණධර්ම පිරිපුන් එතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!මව්බිම සුරැකීමට ගුනින්,නැණින් යුතු දරුවෙක් හැදූ ඔබ තුමියට උතුම් නිර්මාණය හිමි වේවා !!!ජනාධිපති තුමාට විශ්වයේ සියලු ශක්තිය ලැබේවා !!!
@thushariperera-r4y
@thushariperera-r4y 9 күн бұрын
අපේ සහෝදරයාගේ ආදරනීය මෑණියන් ,නීරෝගී ජීවිතයක් .ඔබේ හදවත දනී සැවොම සහෝදරයා ....ජයෙන් ජය..
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf 9 күн бұрын
ඉක්මන් සුවය පතනවා / ජේසුපිහිටයි /
@dilanifonseka5130
@dilanifonseka5130 9 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා මෑණියනි තෙරුවන් සරණයි
@sumanaperera2614
@sumanaperera2614 8 күн бұрын
ආදර්ශයක් රටටම 🌹🌹🌹BuDu Saranai Ammata🙏🙏🙏
@vishakagunathilaka4966
@vishakagunathilaka4966 6 күн бұрын
ජනාධිපති කරන්නෙ එයාගෙ රැකියාව එතුමා හරියටම හරි අපි අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 9 күн бұрын
පුතේ ඔබ කියන කතාව හරියටම හරි.ඕක තමයි ඇත්තම තත්ත්වය.ඔය විදියට දිගටම සමාජය දැනුවත් කරන්න.
@NimalJayathilka
@NimalJayathilka 9 күн бұрын
මව සහ පුතා ගැන අපිට තවත් ආඩම්බරයක්.🪷🪷🕊️🕊️🏵️🏵️🌼🌼🌻🌻🌻🌻🌾🌾🪷🕊️🕊️🕊️🌻🏵️🏵️🏵️🏵️🏵️
@NimalJayathilka
@NimalJayathilka 9 күн бұрын
ආදරනි්ය මැනියනි ඔබට ඉක්මන් සුවයසදහා පදපිරි පුුාර්තනා.
@kumudumalepathirana1579
@kumudumalepathirana1579 9 күн бұрын
අමිමෙ බුදුසරණයි. ඉක්මන් සුවය පතමි.
@AlesliVijeysekara
@AlesliVijeysekara 9 күн бұрын
ඔබ කරන ලද පින් කුසල් බලෙන් ඔබට යහපතක්ම වේවා.❤
@AnjaliWirakon
@AnjaliWirakon 8 күн бұрын
අපි ආදරෙයි අනුර සර්ට බුදුසරනයි
@IKPodimenike
@IKPodimenike 9 күн бұрын
ගරු ජනාධිපති තුමණි,ඔබේ ආදරනීය ,අම්මත්,ආදරනීය අක්කත්,ආදරයෙන් බලාගන්න,ආරක්ෂාක්,ලබාදෙන්න ,රටේ සියලුම දෙනාගේම වගකීමක් ,,එබැවින් ඔබතුමා සිටින ස්ථානයක තබාගන්න මොකද ඒදෙන්නත් අපිට ඔබතුමා වගේම වටිනවා,,තෙරුවන් සරනයි ,,
@bishreenabdulla8638
@bishreenabdulla8638 8 күн бұрын
E dawaswala chande pracharana katayuthu walata pitarata giye salli wisikkarala first class eken den ethuma langa wathkamak nethuwa ethi wayasaka ammawa kolamba private hospital ekaka nawathala sathu karannata
@KuwaitGold-w1e
@KuwaitGold-w1e 9 күн бұрын
අමිමාට..ඉක්මන්..සුවය..ලැබිවා
@tharangadilrukshibulathsln2656
@tharangadilrukshibulathsln2656 9 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා තේරැවන් සරනයි
@jehanfernando5699
@jehanfernando5699 8 күн бұрын
මේ වගේ පුතෙක් හැදුවට ඒ අම්මට ගොඩාක් පිං.ඒ අම්ම එදා අනුරව ඔහොම නොහැදුවා නම් මේ රට තාමත් කරන්නෙ හොරු,දුෂිතයො,මංකොල්ලකාරයො,කප්පම්කාරයො. ඒ අම්මට ඉක්මනින් සුවපත් වේවා.
@thereality5645
@thereality5645 9 күн бұрын
අනුරගෙ දේශපාලනය නිසා ඉන්න ගෙදර පවා ගිණි තියලා නැති උන වෙලාවෙ නෑයෙක්ගෙ කුස්සි කෑල්ලක ජිවත් වෙන්න සිද්ධ වුනත් අනුරගෙ අම්මා ඒ ගැන වචනෙකින් වත් අනුරට බැන්නෙ නෑ කියලා දවසක් interview එකකදි අනුර කිව්වා. මේ වගේ පුතෙක් බිහිකරන්න නම් මෑණියො යහපත් කෙනෙක් වෙන්නම ඕනි. එතුමියට නීරෝගී සුවය ලැබේවා!
@Kmp-th4yl
@Kmp-th4yl 9 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මාට
@سوماسرلنكا
@سوماسرلنكا 9 күн бұрын
Ane janadipatitumani obata ochchra balayak api dela tiyenne ai obage mawa inne bohoma wayasgatawa oba inna tenakata ekka avith ayata salakanna obata katiraya gahapu ape kisima akamethtak ne garu janadiparitumani ❤❤❤
@WasanthaPothupitiya
@WasanthaPothupitiya 9 күн бұрын
ඔබ හරියට හරියි මල්ලි
@janakiekanayake2930
@janakiekanayake2930 9 күн бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා
@binarajayatissa9397
@binarajayatissa9397 8 күн бұрын
AMMAAAA SUWEPATH WEWAAAA BUDU SARENAI
@chandralathaliyanapathiran4048
@chandralathaliyanapathiran4048 9 күн бұрын
උතුම් දල දා සමිදු පිහිටෙන් නීරෝගී වේවා !
@Devika-op5em
@Devika-op5em 9 күн бұрын
පුළුවන් උපරිම සැප දෙන්න අම්මාට.
@kithsirirajarathne104
@kithsirirajarathne104 9 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...
@KamalBandara-d2c
@KamalBandara-d2c 9 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා මෑනියන්ට
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 9 күн бұрын
ජනාධිපති තුමා හැමටම එක වගෙ සලකන්නෙ ඒක තමයි ආදර්ශයෙන් එතුමා පෙන්නුවෙ පුද්ගලික රෝහලකට ගියා නම් කියයි අන්න ආණ්ඩුවේ මුදල් වලින් තමන්ගේ අම්මාව බලා ගන්නවා කියල කල්පනා නොකර හොදටයි නරකටයි දෙකටම කතා හදන අපෙ කාලකන්නියො මේ රටේ ඉන්න කම් මෙ රටට දෙයියන්ගෙ පිහිටයි බුදුන් වහන්සේත් සැම දෙනාම එකයි කියල පෙන්වන්ඩ උන් වහන්සේ කොච්චර ආදර්ශ දුන්නා ද තමන්ගේ පුතා මහන කරලා ආදර්ශ දුන්නා මෙමගෙ අම්මා මෙ මගෙ තාත්තා මගෙ දරුවා කියල වෙනසක් කරෙ නැ ඒ අතින් ජනාධිපති තුමා බොදි සත්වයෙක් අපි ගරු කරන්න ඕනෑ එතුමියට ඉක්මනින් සුවය ලැබේවා❤
@michaeldesilva1489
@michaeldesilva1489 9 күн бұрын
ජේසු පිහිටයි ඉක්මන් සුවය ලැබේවා
@ChandrawathiPk
@ChandrawathiPk 9 күн бұрын
ජනපතිතුමනි.මෑණියන්,ඔබමැදුරට.රැගෙන.එන්න.අපිසැම.ඔබට.ආදරෙයි.මෑණියන්ට.නිරොගිසූව.වෙවා
@DayaniSirithunga
@DayaniSirithunga 9 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා අම්මේ ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 9 күн бұрын
රත්තරන් පුතෙක් බිහි කරපු බුදු අම්මට සිවු වරම් දෙවියන් පිහිට වේවි.
@thushanibotheju4096
@thushanibotheju4096 9 күн бұрын
E raththaran maniyanta nirogisuwaya labewaaaa!!!!!!!!🙏🏻🙏🏻❤❤
@MaariGunasekara
@MaariGunasekara 9 күн бұрын
ජනාධිපතිතුමනි, සෙනෙහසේ උල්පත මවයි, ඔබේ මව ඔබ කුඩාකල ආදරයෙන් හොදින් රැක බලා යහමග පෙන්වු නිසා ඔබේ ජීවන මගේ ඉහළම තැනට ඔබ අද පැමිණ සිටි. ඒ අම්මාගේ සැදෑසමය ඔබ ලගම සිටීමට ඇයත් කැමති ඇති, එබැවින් ඔබ සිටින ස්ථානයක් ආසන්නයේ ඇයව සුරක්ෂිතව තබාගන්න. පසුවට ඔබට පසුතැවිලි නොවීමට සිදුවේ.
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 9 күн бұрын
එතුමියට ඉක්මනින් සුවය ලැබෙිිවා
@kanthikgsirimali1996
@kanthikgsirimali1996 9 күн бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුවය❤❤❤❤
@KusumSiridewa
@KusumSiridewa 9 күн бұрын
ඔබ තුමා වැනි පුතෙක් හැදුවට අම්මාව දැන් සැපෙන් තියන්න ඕනෑ .ඒ නිසා දැන්වත් ජනාධිපති මන්දිරයට අරන් යන්න .තෙරුවන් සරණයි .
@mallikadesilva8793
@mallikadesilva8793 9 күн бұрын
ඉක්මනට සුව වේවා
@chandithilakarathna1047
@chandithilakarathna1047 9 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා ආදආදරණීය අම්මේ....
@seeladadallage5776
@seeladadallage5776 9 күн бұрын
Honorable Mr anura .your mother long life. Budungesaraning mum get good health.and long life. Mr anura mum better keep with you.lookafter.mum budungesarsning suwapathwewa. Buddha.damma sunger trevedarathnaye phiting mum nerogewewa.suwapathwewa.
@SumithPriyananda-b4e
@SumithPriyananda-b4e 9 күн бұрын
මේක අසාධාරණයක් . අනුර ජනාධිපතිතුමා කරන්නේ වැරැද්දක් . පව් අම්මා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameeraadikarinew8980
@sameeraadikarinew8980 9 күн бұрын
ඒ මවට තෙරැවන් සරනයි
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 9 күн бұрын
Amma Budusaranai.. Ikman suvaya veva. 🙏🇱🇰Janapathi duni Budusaranai Jaya🌹🙏🇱🇰
@basilmahanamavidyarathne6636
@basilmahanamavidyarathne6636 9 күн бұрын
අනුරගේ අම්මට සියලු සැප සම්පත් ලබා දියයුතුයි මොකද එයා තමයි අනුරව අපට දුන්නේ
@indranipemalatha3694
@indranipemalatha3694 9 күн бұрын
මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 9 күн бұрын
Apa ratran ammata nerooge suwaya deergayusa neraturuwama labaawa apa janapate tumata tes tun kooteyak dava daawathawan wahansala pehetai haturo ahala hath gawuwakatawath kettu nowewa jann jayama wewa budusaranai
@sumithdissanayake994
@sumithdissanayake994 9 күн бұрын
Ohoma ratak watina puthe bihikala obathumiyata Dheerghayusha lebewa. Budu Saranai. Devi rekawaranai.❤❤❤❤❤
@ramaldesilva2338
@ramaldesilva2338 9 күн бұрын
ඉක්මනින් සුවය patami mama .❤
@SanjeewaAdhikari-d4j
@SanjeewaAdhikari-d4j 9 күн бұрын
❤❤❤❤❤❤❤ආදරෙයි.
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 9 күн бұрын
බුදුසරණයි අම්මා ඔයාට 🙏🙏🙏🙏
@sisilhetti766
@sisilhetti766 9 күн бұрын
Mage ratran ammta jesu phitie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GunawardanaHA
@GunawardanaHA 9 күн бұрын
හොද හැදින්විමක් ,,
@pathmaherath5036
@pathmaherath5036 9 күн бұрын
Theruwan saranai ape janadipathi thumage ape uthunage meniyanta ikman duwaya lebewa🙏🙏🙏🙏❤❤❤❤
@ShanthiBogoda-e2c
@ShanthiBogoda-e2c 9 күн бұрын
❤❤❤❤❤ ආදරය
@amaraweera5428
@amaraweera5428 9 күн бұрын
තෙරැවන්සරණින් ඉකමන සුවයලැබෙව
@MangalikaYapa
@MangalikaYapa 9 күн бұрын
Ethumage ammati ethumatai theruwan saranai
@SumanaSamarakoon-r7w
@SumanaSamarakoon-r7w 9 күн бұрын
AMMA JANADIPATHI MANDIRAYATA GENIYANNA
@mahanamavitharana3770
@mahanamavitharana3770 9 күн бұрын
❤Get well soon අම්මා
@RamaniPriyanka-s1h
@RamaniPriyanka-s1h 9 күн бұрын
තෙරුවන් සරනඉ මවුනි ඔබට
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 9 күн бұрын
ජනාපති සොයුරාණනි. මේක ඉල්ලීමක් ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් අපිට ලැබුණේ ඔබගේ මෑණියන් නිසා. ඒ නිසා මෑණියන් ජීවත්වන ඉතිරි කාලයේ ඔබ සමඟ ජනපති මැදුරේම නවතා ගත්තොත් හොඳයි නේද❤❤
@ASrikanthi
@ASrikanthi 9 күн бұрын
Get well soon,Anurage ammata ikkman suwaya labewa
@MgdRohirana
@MgdRohirana 9 күн бұрын
ජනාධිපති තුමාට අඉට්ජියක් තියනවනම් අම්මව ලග තියාගන්න රට කාපු කාලකන්නිගේ කතා වඵක් නැ අයට ඉක්මන් සුව ලැබේවා ❤️
@j.ranaweerajayalath289
@j.ranaweerajayalath289 9 күн бұрын
A Ammata Budusaranai Diergausa. ❤❤❤❤❤❤
@dharmapriyad5952
@dharmapriyad5952 9 күн бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් බවට උදාහරණයක් 😂😂😂😂😂
@ashokadamayanthi663
@ashokadamayanthi663 9 күн бұрын
ජනාධිපති තුමනි අම්මා ඔයා සිටින නිවසට රැගෙන ගොස් අම්මව බලාගන්න. කවුරු මොනව කීවත් මොකද
@hiranthids
@hiranthids 9 күн бұрын
God bless you mother
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz 9 күн бұрын
ඔව් අම්මේ ඔබට,නිදුක් නීරෝගීසුව අත්වේවා...!!!!!
@sriyanisamaranayake9246
@sriyanisamaranayake9246 9 күн бұрын
Ikman suwa labewa🙏♥️
@AshokaPushpakumara-k9z
@AshokaPushpakumara-k9z 9 күн бұрын
Teruwansaranayi a Ammata
@shiranijasi6747
@shiranijasi6747 9 күн бұрын
Vedikawala patta horu borukiyala rata palanaya karala rata walapallataerela hodata sapeagaththa.Janadipathithumage ammawa ehlama prathikara diyauthui.❤mokada e minissu hamadama dukvidapu minissu.awasanakalewath punta sadaranakalayak diyauthui.❤AKD.
@SandyaKumari-k4j
@SandyaKumari-k4j 9 күн бұрын
Ahinsakai ammawa mandirayata regena gos salaka denwath undeta sepata Inna salaswanna
@malaniesilva8642
@malaniesilva8642 9 күн бұрын
Jasu pihetae ❤❤❤❤❤
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 8 күн бұрын
❤akd❤️👍
@RanjithWikramasiri
@RanjithWikramasiri 9 күн бұрын
අම්මට deergausha ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිගෙ
@RanaweeraPadma-gc1fg
@RanaweeraPadma-gc1fg 9 күн бұрын
Janadhipathi meniyanta ikman suwa prarthana karana athara deergayusha leba putha ape rata samurdhimath ratak karanawa balanna ammata wasanawa lebewa! Ammawa deviyo rakithws!
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН