හාල් ප්‍රශ්නය අනුර ලස්සනට විසඳපු හැටි මෙන්න | anura kumara disanayaka

  Рет қаралды 61,960

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 238
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
අපි සහල් පොල් අඩුවට කන්න මාලිමාව බලයට ගෙනාවේ නැහැ. 68 ලක්ෂයක් චන්දය දුන්නේ රටත් අනාගත දරුවන් ට අනාගතයක් ඉතිරි කර ගන්න බඩ ගැන සිතන කාලකණ්ණි පහුගිය රජය කාලයේ කාපු හැටි මුන්ට අමතක වෙලා .පුන්නක්කු සහනාධාරයක් දෙන්න පුළුවන් නම් කෑ ගහන කාලකණ්ණින්ට
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
අවසානෙට කියන්න වෙන්නෙ , "අපි අපේ ළමයිගෙ අනාගතේ ගැන හිතල නෙවෙයි මාලිමාවට ඡන්දෙ දුන්නෙ" කියල.......
@fahadkanaka1515
@fahadkanaka1515 Ай бұрын
Thamuseta kiyak lebunaba
@sherinfernando9263
@sherinfernando9263 Ай бұрын
Exactly
@HdDayana-mk8jl
@HdDayana-mk8jl Ай бұрын
දැන් තමා මිනිස්සු සැනසීමෙන් හුස්ම ගන්නෙ! මට තේරෙන,මට දැනෙන හැටියට ඒක තමා ඇත්ත!
@HdDayana-mk8jl
@HdDayana-mk8jl Ай бұрын
මෙහෙම රාජ්‍ය නායකයෙක් ලොවටම පත් වූ ප්‍රථම හා අවසාන වතාව මේක තමා! එතුමාගෙත්, අපෙත් පිනට මෙවන් ආශ්චර්‍යමත් සිද්ධීන් සිදු වෙමින් පවතින්නෙ! අර වගේ උතුම් අම්මා කෙනෙක් මේ පුතා කවදා හෝ රජ වෙන හැටි දැනගෙන සිටියානේ! පාරමී පූර්ණය කළ උතුමෙක් එක්කෝ බුද්ධත්වයට පත් වෙනව,නැත්නම් සක්විති රජ කෙනෙක් බවට පත් වෙනව! මේ එතුමාගේත් අපේත් වාසනාව එළි දැක් වූ මොහොතක්! මෑත අතීතයේ එතුමාගේ ජීවිතයෙන් පළි ගන්නට කී දෙනෙක් නම් සැලසුම් කළාද? කී විදියකින් උපක්‍රම දියත් කළාද?එතුමා රජ වෙන්නත් කලින් එතුමා වටේ සිටි රාජ්‍යයේ මැති ඇමති වරුන් නොපමාව නොපැකිළව ඒ උතුම් ජීවිතය මේ අද පරාජයේ සෙවණැලි වල සිට තවමත් එතුමා ගේ ජීවිතය නැති කරන කූට උපාය මාර්ග සොයමින් හති හලන කෲර කැණහිලුන් නගන මේ දැවැන්ත ප්‍රයත්නය එතුමා අපෙන් ඩැහැ ගන්නටයි! ඒ මාර දූතයෝ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ට බුද්ධත්වය ලබා ගන්න සිටි අවසාන මොහොතේත් තණ්හා, රතී,රගා අදී ලෙස කාමයෙන් මුසපත් කිරීමට ගත් වෑයම පරදා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කළේ අප ඔබ වැනි සසරේ අතරමන් වූ පිරිස සන්සාර දුකින් නිදහස් කිරීමේ ඒකායන උතුම් ප්‍රාර්ථනාව තම හද සන්තානය පුරා ආත්ම ගණනක් සිට සිතමින් හා ඒ අනුව ප්‍රතිපත්ති පූරණය කට අවසන් වූ මේ බවය පාරමී පූරණයේ අවසන් ආත්මයයි! බුදු පදවිය හෝ සක්විති රාජ පදවිය! මේවා ලෝක පාලක දෙවියන්ගේත් රැකවරණය අනුව එතුමාත් අපත් වෙනුවෙන් ලෞකික සම්පත්තිය පරිපූර්ණ කොට පත්කළ අවස්ථාව නිසාත් ලෝකයේම මහත් ආදර ගෞරවයට පත් වීමත් ආශ්චර්‍යමත් සිදුවීම් පෙළක් බව බුදු දහම තම සන්‍තානයන්හි පවත්වාගත් බෞද්ධ ජනතාව මගින් එක හෙලාම තර්කයකින් තොරව පිළිගන්නා වූ ඒකාන්ත සත්‍යයයි! එබැවින් මතක තබා ගන්න කෲර දූෂිත,පරාජයේ උපරිම දුක දරාගන්නට නොහැකිව තවම්ත් ඒ උතුම් ජීවිතය බිලි ගන්නට තතනන මාර දූතයිනි,! ඒ ඔබේ අසාර්ථක අර උගුලේ නොවැටී රටේ පරමාධිපත්‍යය රැක ගැනීමට මුළු මහත් ශ්‍රී ලාංකික පිරිස් තම හදවතට එකඟව පත් කරගත් රාජ්‍ය පාලකයාට දැහැමින්,සෙමෙන් රාජ්‍ය තන්ත්‍රය පවත්වා ගන්නට ඉඩ දෙමින් මේ සත්‍යය අවබෝධ කරගෙන නිහඩ වී ශ්‍රී විභූතිය දකින්නට ඔය දෑස් විවර කරගෙන සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට යයි මම ඔබ දූෂිත පිරිස ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි! දෙව්දත් තෙර බුදුන් ට කළ විපාක පටිසන් දෙමින් අපා ගත දුක්ඛ ජීවිතය ගෙවමින් ඝෝර සසරෙහි උපරිම විපාක වින්දාක් මෙන් ඔබලාත් එම විපාක වාරයන් ට අසු නොවී ,කරන කලට පව් මිහි රිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිණි සේ,යන වුදු වදන සිහිය ට ගෙන සන්වරශීලී පිළිවෙත් පුරා කවදා හෝ සන්සාරය තරණය කර නිර්වාණාවබෝධය කරා යාමටද මෙයින් ඇරයුම් කරමි! 🙏🙏🙏
@sonandana7090
@sonandana7090 Ай бұрын
අහපු හොදම කතාව .ඕක තමා මහපොළ වෙ ඇත්ත .ජයවේවා සහෝදරයා .
@Ajanthi-7919
@Ajanthi-7919 Ай бұрын
බුදුසරණයි මගේ රටට ත් ජනාදී පති තුමාටත් ❤❤❤❤ජය වේවා ❤❤❤
@gihanwijedundara-ju6zu
@gihanwijedundara-ju6zu Ай бұрын
නියමයි මහත්තයා ඔයා සුපිරි ඇත්තටම...මත් චන්දේ දුන්නා ඔයාට ජය
@kumaribandara2442
@kumaribandara2442 Ай бұрын
100%ක් එකගයි
@stellajayanthi7635
@stellajayanthi7635 Ай бұрын
ඇත්තමයි සහෝදරයා රට වෙනුවෙන් කඩේ ගියාට කමක් නැහැ , බඩ වෙනුවෙන් කඩේ යන්නේ නැතුව ...
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 Ай бұрын
මේක හදල මිස පස්ස නොබල්නෙමි..සත්තයි..මෙතෙන්ට ගේන්න කාපු කට්ට මොකටද කියල..❤❤
@wjmthisera6198
@wjmthisera6198 Ай бұрын
❤❤❤❤❤❤❤
@sanjeewasiriwardana7557
@sanjeewasiriwardana7557 Ай бұрын
ඒකනම් ඇත්ත උන් පරණ දේශපාලනඥයින්ගේ අසුචි කනවුන් .
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Ай бұрын
ආන්ඩුව ජනතාවගේ.අනුර කුමා ඇතුලු රඡය අප සියලු දෙනා රැක ගතයුතුයි.පාදඩ බල්ලන්ට නැවත හිස ඔසවන්නට ඉඩ නොතැබිය යුතුයි මාලිමාවට ජයවේවා.❤
@ManohariWickramaratna-mk3rl
@ManohariWickramaratna-mk3rl Ай бұрын
Well said.👍👍👍
@chandrawijetunga311
@chandrawijetunga311 Ай бұрын
සහතික ඇත්ත. 🎉🎉🎉
@seetharajapaksha9883
@seetharajapaksha9883 Ай бұрын
ඇත්තටම ඇත්ත .
@I.PHettiarachchi
@I.PHettiarachchi Ай бұрын
අපි හැම අනුරට!!!!
@PriyanthaKumara-mj1qp
@PriyanthaKumara-mj1qp Ай бұрын
අනුර ජය❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
එකෙන්ම ඔබට ජය අපි මේ විදියටම යමු❤❤❤❤❤❤❤❤❤
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye Ай бұрын
ඇත්ත කතාව මේක කාලා වතුර බිලා නැත්තටම නැති කරලා මුන් හාල් පොල් කතාවක් ඇදගෙන ආයෙත් මේ රට වට්ටන්න ගේම් ගහනවා
@madikagunasekara9538
@madikagunasekara9538 Ай бұрын
ආදරෙයි අනුර සර්..❤❤❤
@gunasekarabandara6354
@gunasekarabandara6354 Ай бұрын
කතාව සහතික ඇත්ත🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jagathpathmakumara-r1w
@jagathpathmakumara-r1w Ай бұрын
ඇත්තටම මේ ආන්ඩුව මේ රට හදන්න අවංක උත්සාහයක් ගන්නා බව පැහැදිලිය අපි සාදාරන කාලයක් හා අවකාශය දී බලමූ.
@NishanRohitha-v8v
@NishanRohitha-v8v Ай бұрын
ඔලුව තියෙන මිනිස්සු ටිකක් චන්දය දීල රට වෙනස් කලා, ඔය පිසාචයන් බොරුවට දැගලුවට හැම දේම හොදින් වෙයි!!
@AjithAnanda-w1i
@AjithAnanda-w1i Ай бұрын
ජයවේවා 👍👍👍දැනුවත් කරාට
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr Ай бұрын
ප්‍රාදේශීය සභා චන්දෙ දි හේදිලා යන්න දෙන්නේ,ආයේ මාලිමා ආණ්ඩුව තමයි වසර 20කට.
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
aththa kathawa
@UpaligamageUpali
@UpaligamageUpali Ай бұрын
Elama thama
@SleepyPinball-wv7hv
@SleepyPinball-wv7hv Ай бұрын
හාල් මෝල් කාරයන්ගේ දේපල රාජ සන්තක කළ යුතුය
@johnnykarlsson72
@johnnykarlsson72 Ай бұрын
Great speech 👍❤️👍
@lianfamily2050
@lianfamily2050 Ай бұрын
Well done brother ❤keep educating people 👍
@SumithPriyananda-b4e
@SumithPriyananda-b4e Ай бұрын
❤❤ ඇත්ත ඇත්ත ❤❤❤ ඔයාට පින් කොල්ලො... ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💐💐💐💐💐💐
@BMBPriyadarshana
@BMBPriyadarshana Ай бұрын
ආණ්ඩුවට මඩ ගහන්න දැනටමත් පටන්ගෙන තියෙන සමහරක් යූටිඋබ් කාලකන්නි ටික බoග වේවා..
@NandaMalitha
@NandaMalitha Ай бұрын
අහපු හොදම කතාව බුදු සරණයි ඉක්මනින් අපේ රට දියුණු වේවා ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා
@NuwanSamarajeewa
@NuwanSamarajeewa Ай бұрын
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
@nandanidisa1031
@nandanidisa1031 Ай бұрын
අනිවාර්යෙන්ම
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
හිත හදාගමු බං....
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 Ай бұрын
දැන් නම් අපිට ජනාධිපති කෙනෙක් ඉන්න බව පෙනෙනවා .අඩම්බර හිතෙනවා . ස්තුතියි .
@malikajayalath3036
@malikajayalath3036 Ай бұрын
අපේ ජනාධිපති තුමාට මේ රට බැබලීමට සකතිය දර්‍ය් ලැබේවා විස්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Ай бұрын
බඩ පුරවන්න නොවේ මාලිමාව ආවේ. දුසනය නැති කරලා වැටිච්ච රට ගොඩ ගන්න. එක මේ මාස 2න් කරන්න බැහැ.
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 Ай бұрын
අනිවාර්යයෙන් කතාව excellent ❤❤
@nazarmohomed4206
@nazarmohomed4206 Ай бұрын
අනිවාර්යෙන් ඒක තමයි වෙන්න ඕනේ පුණ්නාකුකණ හරකුන්ට කොච්චර කිව්වත් තේරෙන්න🙏🙏🤲🤲🤲🤲❤️
@chamilparanavithanage1547
@chamilparanavithanage1547 Ай бұрын
හරියට හොදම වොෂින් මැෂිම තෝරගෙන තියනව.
@mdilan5346
@mdilan5346 Ай бұрын
❤❤👍🏻👍🏻👍🏻
@jayanthijaya1136
@jayanthijaya1136 Ай бұрын
සහතික ඇත්ත❤❤❤
@ManelManel-z2q
@ManelManel-z2q Ай бұрын
මසුරන් වටිනා kathawak. Oya hithanawa wage hemoma hithuwanam mona taram වටිනවද... මේ kalakanni සමහරක් හිතන්නේ දරුවන්ගේ අනාගතේ ගැන නෙවෙයි.. බත් ගිලින එක genamai... ඉතින් ratak hedeida... Oyage kathawata godak ස්තුතියි.. Bs dp jayen jaya
@ajanthauswatte
@ajanthauswatte Ай бұрын
හොද කතාවක් පුතා එහෙම තමා කතා කරන්න ඕන රට වෙනුවෙන්
@thesinguudayakumar1500
@thesinguudayakumar1500 Ай бұрын
We said, good on you! Keep going.
@RohinoGunawardena
@RohinoGunawardena Ай бұрын
100% Oba Hari,🎉
@SiriyaniLalitha
@SiriyaniLalitha Ай бұрын
Puthata jasuphi tai 🌺 drgaavesa labawa akdjaya niyathi jasuphtai 🌹❤️ obatahta subagaman puthata jasuphi tai 🌺🌹
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip Ай бұрын
ඇත්ත කතාව 🔥
@NiranjalaLakmali-cw9fv
@NiranjalaLakmali-cw9fv Ай бұрын
හරියට හරි අපේ මෝඩයින් ඔනි මෙ රට හදන්න නෙවෙයි කාලා මැරෙන්න හොරුන්ට රට නැවත දිලා හරි කාලා මැරුනොත් ඇති මේ ඔක්කොම ඉවරයක් නැති ප්‍රශ්න තියෙන්නේ සිංහල මිනිසුන්ටයි අනුර කුමාර ජනාධිපතිතුමාට මේ රට හදන්න දෙන්න
@ishanthakankani5224
@ishanthakankani5224 Ай бұрын
ඉතිහාසයේ ඉදන්ම අපට ඉගැන්නුවේ ඉගෙන ගත්තේ නැත්නම් කුඹුරු කොටන්න තමයි වෙන්නෙ කියලා එක තමයි වැරැද්ද ඉගෙනීමක් එක්ක ගොවිතැන කරන්න උගන්වන්න ඕන අනාගත පරපුරට එතකොට තමයි රට දියුණු වෙන්නෙ
@janaka7753
@janaka7753 Ай бұрын
මෙතුවක් කාලයකට රාජ්‍ය නායකයෙක් සමාගම්කාරයන්ට ඇඹරෙන්නේ නැතුව කතා කරනවා දැක්කමයි... දීපු ඡන්දේ ගැන ආඩම්බරයී නිහතමානීව
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 Ай бұрын
Sathika aththa kathawa malimawata jayawewa ❤
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Anura shavodarya budusaranai ❤❤❤❤
@swarnasri8707
@swarnasri8707 Ай бұрын
සහතික ඇත්ත
@asokahettiyani417
@asokahettiyani417 Ай бұрын
Respect you. Well explanation. Go ahead
@nadinadi647
@nadinadi647 Ай бұрын
අපිට අපේ ජනාධිපති තුමා විස්වාසඉ එතුමා අපේ රටේ මිනිසුන්ට ආදරෙයි රට ගොඩ ගන්න එතුමාට පුළුවන් අපි හැමෝම එකාවගේ එතුමාට ආසිර්වාද කරමු බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepweerasingha8781
@deepweerasingha8781 Ай бұрын
ජාතික කැක්කුම වෙනුවෙන් කඩෙ නෙවෙයි පොළෙ ගියත් නමක් නැහැ. අනුර හැර මේ රටට. ආදරයතියන වෙන සුදුස්සෙක් නැහැ අනිවාර්යෙන් අනුර මේ රට ගොඩදානවා...❤❤❤
@thausharamenik2120
@thausharamenik2120 Ай бұрын
Un hadagena awa asikkitha prathipaththi walatama thama un kemathi. Sadaranayata manussakamata thirisannu kemathi nee. Heta mulu ratatama hena gehunath kamak ne unge sakkuwa ada pirilanan. Rate minissu badaginne iddi hal hangagena sathutu wena thirisan heththata leebada gihin merenna ona.mee rata mee thathweta genawe oun thama. Namuth sama harak innawa A..harakta thama wetahenne nee eka. Untath kawada hari wetahenakan mee prasna wisadenneth nee. Kathawak thiyenawa.....(buddimath minisun 10n berunaheki eka mobayakugen berenna bee kiyala).anna ekai welathiyenne. Mee rata godaganna nodena thirisannunta dewiyangema sapaya lebewa 🙏🙏🙏🙏
@MalaGunawardhana
@MalaGunawardhana Ай бұрын
Oba hariyatama hari
@SurangaUdaya-px4zc
@SurangaUdaya-px4zc Ай бұрын
ඇත්ත කතාව
@PkPemadasa
@PkPemadasa Ай бұрын
අනුර මේ දේ කරන්න තිබුනෙ මීට කලින් ඩඩ්ලි හාල් වන්ඩිය හෙමදාම මේ හිවල මේ වෙඩේ කරනව හාල් දෙන්න බෙරිනම් රජයට පවරා ගෙනීමට අවශ්‍ය නීති සකකස් කොටහෝ ප්‍රස්නය විසදිය යුතුය්
@minidujayaxv3946
@minidujayaxv3946 Ай бұрын
We are with you
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p Ай бұрын
Aniwarenma aththa..
@malaniwitharana9721
@malaniwitharana9721 Ай бұрын
එක අවුරුද්දක් දිපියව්කෝ කකුලෙන් අදින්නැතුව මේ රට ගොඩ ගන්න ටිකක් මේ මනුස්ස යට ඔබ තුමාගේ කතාව හරි
@samanjayawardhana5930
@samanjayawardhana5930 Ай бұрын
මෝල් වල තියෙන හාල් රජයට ගත්තනම් හරි
@PanchLingam-ce2cj
@PanchLingam-ce2cj Ай бұрын
Tanks brother 🙏 🙏 🙏 🇱🇰 only AKD.
@Samali-b7q
@Samali-b7q Ай бұрын
Hariyatama Hari obage katawa me anduwa baragatte binduwatama watunu ratak eka note Rena gonna tikak lankaweth innawa obata jaya
@nilushaperera6866
@nilushaperera6866 Ай бұрын
100% agree
@sumanathilakarathna9275
@sumanathilakarathna9275 Ай бұрын
Anura janapathita jayawaya budusaranai ❤❤❤
@npjayawardana5042
@npjayawardana5042 Ай бұрын
Excellent Explanation for the General public
@SudathOpanayaka
@SudathOpanayaka Ай бұрын
Ela Bro❤❤❤❤❤❤❤❤❤
@samanrupasinghe7277
@samanrupasinghe7277 Ай бұрын
ආන්ඩුව වැට්ටුවොත් ඒකෙ පාඩුව ජනතාවටමයි.හිතන්න එපා වෙන කෙනෙක් ආවොත් කොරයි කියලා.
@NayanaSudarshani-f5s
@NayanaSudarshani-f5s Ай бұрын
සහතික ඇත්ත පුතේ පවු මුන් හදන්නෙ රට වට්ටන්න
@ManikeMeegaswatte
@ManikeMeegaswatte Ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤npp
@MavananehewaShamalee
@MavananehewaShamalee Ай бұрын
Jayama wewaa🙏👍
@NandaniVip
@NandaniVip Ай бұрын
Sampoorna aththa harakta therenna ❤❤❤
@Lath-q2t
@Lath-q2t Ай бұрын
ඔව් සහෝදරය කතාව හරි අපේ ලංකාවෙ ගොඩක්ම ඉන්නෙ බත් බැලයො හාල් පොල් ලූනු අර සිවුරු දාගත් කෙනෙකුත් ඊයෙ පොල් බැ අරන් ආවෙ පොඩ්ඩ්ක් ඇති ආව ගමන් සේරම සම්පූර්ණ කරන්න රොබෝල නෙමෙයි අනික බිමටම සමතලා කරපු රටක් ගොඩ ගන්න මාසෙන් දෙකෙන් බැ කකුලෙන් අදින උන් තමා වැඩි පූරම ඉන්නෙ ව්පක්සයක් කියල එකක් තියෙනව නේද මහකුහයො පනුවො ගහල උන් නම් මැරෙන්නෙ බුදුසරණයි
@nalingunapala9156
@nalingunapala9156 Ай бұрын
Niyamai bro niyamai
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත මම ඇහැව්ව හොදම කතාව
@priyanthakumara6531
@priyanthakumara6531 Ай бұрын
අ100%ඔබ හරි.
@SomarathnaSomarathna-y3g
@SomarathnaSomarathna-y3g Ай бұрын
𝙶𝙾𝙾𝙳 𝚒𝚍𝚒𝚢𝚊
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Aththatama ranil wage neweyi anura ❤
@farazzafar1929
@farazzafar1929 Ай бұрын
ඉවසගෙන ඉන්න ගත්තා විතරයිනේ ඕවා හැමදෙයක්ම හරියයි
@jeewanikagunawardana4115
@jeewanikagunawardana4115 Ай бұрын
Jayawewa
@PriyankaAththanayake
@PriyankaAththanayake 14 күн бұрын
සහතික ඇත්ත අපෙ මිනිස්සු කතාකරන්නෙ රට ගැන නෙවෙ බඩ ගැන
@nishamanelgarden6391
@nishamanelgarden6391 Ай бұрын
Oyage kathaw hariytm hari munt hen gahanwa minisunt me krn apradwlt mokda mun serm apen hadila dan ak akt kade yanwa.munt ratwttla minisunge jivith vinas krand on oyala me vidiht minisu danuwath krn akt nam bohom pin
@Geekiyanage-rd6gf
@Geekiyanage-rd6gf Ай бұрын
Niyamai❤ bro❤
@MavananehewaShamalee
@MavananehewaShamalee Ай бұрын
Niyamai, awshy de siduwemin thiyene. Iwaseema oney hemogema.
@DissanayakeKumbure
@DissanayakeKumbure Ай бұрын
ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️npp බල්ලෝ බුරපුදෙන් අපි හිමිට යන් 😂😂😂
@JayanthaSenevirathne
@JayanthaSenevirathne Ай бұрын
Wiswaye balayen oba thumanta me prasna wisadeemata sakthiya dairy lebewa 🎉🎉🎉🎉
@wimalfernando7897
@wimalfernando7897 Ай бұрын
Absolutely correct sir
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe Ай бұрын
ජය වේවා.AKD
@chathurangarandewa4591
@chathurangarandewa4591 Ай бұрын
හිරැ චමුදිත......... දෙරන සංඛ...... මෙ රටට ලොකු පිලිලයක්
@RanjithDayananda-fv5ip
@RanjithDayananda-fv5ip Ай бұрын
වී ගොවියාත් රජයේ පොහොර සහනාධාරය ලබාගෙන වී ටික වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුය
@PriyankAbeypala
@PriyankAbeypala Ай бұрын
Thawa adu karanna pis 🎉
@sarathliyanage-vb4jd
@sarathliyanage-vb4jd Ай бұрын
ඇත්ත
@SamanthiWanninayake
@SamanthiWanninayake Ай бұрын
ජනපති බලතල විධායක බලතල තුනෙන් දෙකේ බලය පාවිච්චි කරන්න . මුන් නලවල බැහැ.
@MalkanthiBandaranayake-k8x
@MalkanthiBandaranayake-k8x Ай бұрын
Jaya❤❤wewa❤9ba❤samata❤❤❤
@orkgunathilaka2165
@orkgunathilaka2165 Ай бұрын
ඇත්තමයි කියත❤😊
@MahindaSenevi
@MahindaSenevi Ай бұрын
මහ මෝල්ලුට්ක මට්ටු කරමු.තුන්වේලටම බත් කමු.ආණ්ඩව වට්ටන්න හිතන්නවත් එපා බත් කන බඩවල් තියෙනවුන් එහෙම උනොත් අරගලයක් කරාව්.
@Vimalka-y6i
@Vimalka-y6i Ай бұрын
❤❤❤❤❤Budu saranai
@ramaniperera9112
@ramaniperera9112 Ай бұрын
Absolutely correct bro
@gayanidewa3106
@gayanidewa3106 Ай бұрын
Ekama kollo ekagai ai kuweth nathi wenna❤
@kumarisa2068
@kumarisa2068 Ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️