අනුරට මඩ ගහන්න ගියපු දෙරන හොදට මට්ටු උන හැටි | Anura Kumara Dissanayaka | 2024

  Рет қаралды 793,848

Pantom LK

Pantom LK

Күн бұрын

Пікірлер: 2 200
@PantomLK
@PantomLK Ай бұрын
සජිත්ගේ බස් වලට දීපු පුන්නක්කු සහ තණකොල දන්සල kzbin.info/www/bejne/eGWTqpRmd5WBa9Usi=Jqvz_OnX3FGCzuPJ
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
6,6,6,6,6,6 -over 😆😆😆😆
@dulisewwandi2441
@dulisewwandi2441 Ай бұрын
නිවේදකයා කොච්චර තරහා අරන් කාතා කළත්.. නිහතමානීව හරි ලස්සනට උත්තර දෙන ඔබතුමාට... අපි හරි ආදරෙයි.... මෙතෙක් බිහිවූ වටිනාම නායකයා ඔබයි...
@badrakahahengoda3660
@badrakahahengoda3660 Ай бұрын
අම්මෝ ඒක නම් තනි කර ඇත්ත 👍👍👍 මේ ඉවසීම ප්‍රගුණ කල විදිහ දිව්රුම් දීමෙන් පසුව හරි අපිට පැහැදිලි කරන්න. නියම අධ්‍යාත්මික නායකයෙක්. කොහේද මෙච්චර 9:40 9:40 9:40
@sandrasriwardhana3976
@sandrasriwardhana3976 Ай бұрын
Niwedakayata kochchara gathamant ekak deelada danne na RANILA...Oya eka modayekutawath ape Anura ekka wada karanna puluwanda? Ismathu wenna thama thamunge moda kama saha uddachcha kama neda? Jaya wewa Anura. Oba ape ratata wasthuwak. Gogagamu ape rata ekthuwee spa sama. Narin huuuuu nokiya wena mona kiyannada???😂😂😂
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Sakkele,,madyawadeya,,musagehga,,ranelga,,ragapaksaga,,pssa,,lovena,,akak,,sakkeleya,,dakkamah,,,hombatadakak,,wanannahehanawa,,okun,,horakaranna,,,gannuwa
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt Ай бұрын
Pala. Niweedaka. Ballo. Yanna. Tho. k age. Hiya. Argenada. Oya Katha. Karanne.moo. Mara. Maddya. Weediyek ne. Uba. Keeyata. Iganagana. Thiyanawa. Da. Balapanko. A. K. D. Ge. Thiyana nihatha. Manikata. Kama.
@KokilaDananjaya
@KokilaDananjaya Ай бұрын
J​@@Indrakumari-jk1jt
@sashinikawya4409
@sashinikawya4409 Ай бұрын
නිවේදකයා අමාරුවෙන් පොර වෙන්න දගලනවා. ඒවට ලස්සනට උත්තර දෙනවා AKD❤
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Mole thiyana palakayek ekka kathakaranna ugath buddimath niwedakayek wiya yutuiy neda .. monawada me ahana prashna🤭
@RavinduSampath-k2j
@RavinduSampath-k2j Ай бұрын
​@@SharmaineJayatillekeමොනා උනත් කලිඳුවත් සුපිරි මීටරේ අහ්. දෙරන කාටවත් ආය දෙන්ඩ යන්නෙකක් නැ මට්ටු උනානෙ.😂
@amilasuranji2224
@amilasuranji2224 Ай бұрын
අනුර අති දක්ශයෙක් 🎉
@desilvaswarna5545
@desilvaswarna5545 Ай бұрын
අනේද කියන්නෙ මුන් කොර වෙනවා
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Ай бұрын
Derana hamoma ehamai kade yanawa meyala ta salli walata awards gannawana
@nasliibrahim3429
@nasliibrahim3429 Ай бұрын
මගේ නායකයා හැටියට බුද්ධිමත් අපේක්ෂකයෙක්ව තෝරා ගැනීම ගැන මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.. ❤️AKD❤️
@pncspares7942
@pncspares7942 Ай бұрын
@User29438
@User29438 Ай бұрын
​@gihanieranaපල බල්ල යන්න මයිනා නෑමොලෙ රාජපක්ෂ ජුන්ටාව ඇරිය හරිය ඇති රටට
@jmper6034
@jmper6034 Ай бұрын
අම්මෝ.. Finally.. 😊
@sampathkumara9211
@sampathkumara9211 Ай бұрын
බුද්ධිමත් වෙන්නේ ගණන් බැරි නිසාද 😂😂
@topappandgames6032
@topappandgames6032 Ай бұрын
O/L wath pass nathi ubala wage evun upadiyak thiyena ekekta katha karanna igena ganin.uba 6 vasaratavath iskole giyanam meka kiyavaganna puluvan veyi🤣🤣
@pdtudayakanthapathirage7422
@pdtudayakanthapathirage7422 Ай бұрын
මට හිතෙන්නෙ ඇත්තටම අනුරත් එක්ක මධ්‍ය වෙදියො දහයක් වට උනත් පරාදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AyeshaPalawinnage
@AyeshaPalawinnage Ай бұрын
කොහොමද ඒ ඉවසීමයි නිහතමානිකමයි❤❤❤ හරිම ආඩම්බරයෙන් කියනවා මමත් කෝටියෙන් එකෙක් 💪🧭
@chandranisenarathne8852
@chandranisenarathne8852 Ай бұрын
නායකත්ව ගුණාංග.😘 අපට අහගෙන ඉදලා නිවේදකයගෙ හොම්බට අනින්න හිතෙනවා
@champsDantoniyo
@champsDantoniyo Ай бұрын
මේවගේ නායකයෙක් ලොවෙත් නෑ ඕයි ! අනුර ජනාධිපති වෙනව දැකල මලත් දුක නෑ ❤
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
එහෙනම් විසි දෙක පොඩි ඩෝල් බෝතලයක් වගේ ගහමුද
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 Ай бұрын
මැරෙන්න එපා..මැරෙන්න ඕනෙ කාලෙ ඉවරයි ....දැන් තමා ජීවත් වෙන්න පටන් ගන්නෙ...
@chenulmethmin1054
@chenulmethmin1054 Ай бұрын
Anura paradai ah 😂😂
@Unreal0044
@Unreal0044 Ай бұрын
Sirawatama ekagai.,
@Konar-n8l
@Konar-n8l Ай бұрын
පව් බන් මූන්.😂
@AnushaPArachchige
@AnushaPArachchige Ай бұрын
අනිවාර්යෙන් .. කලිදු ඔලුවෙන් හිටගෙන ප්‍රශ්න ඇහුවත් දෙන්න උත්තරයක් අනුර සහෝදරයා ළග තියෙනවා💪👏 එහෙම නායකයෙක් ලොවෙත් නෑ හැබැයි! ලෝකෙටම එකයි, ඒ අපේ අනුර සහෝදරයාම පමණයි🙏
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
👍👍👍👍👍✅✅💯💯❤❤❤හරියටම හරි.....
@kumara8257
@kumara8257 Ай бұрын
@pncspares7942
@pncspares7942 Ай бұрын
@voiceduplicate7809
@voiceduplicate7809 Ай бұрын
Geniwa bala ganna beri kalindu anura bala ganne kohomada?
@pradeepherath-e3z
@pradeepherath-e3z Ай бұрын
Maru katawa
@sameerabuddika5857
@sameerabuddika5857 Ай бұрын
දිනුවත් පැරදුනත් ඔබ වැනි නායකයෙකු තෝරාගැනීම මට අැත්තෙ අාඩම්බර සතුටකි. මේක අපි දිනන්නම ඕන සටනක්.
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns Ай бұрын
❤🎉
@di3kulatunga161
@di3kulatunga161 Ай бұрын
අනිවාර්යයෙන්
@IreshChangjaeyi
@IreshChangjaeyi Ай бұрын
❤❤❤
@danushikanadeeshani4667
@danushikanadeeshani4667 Ай бұрын
@tharushaaloka9889
@tharushaaloka9889 Ай бұрын
dinuwa😍
@kumaribandara2442
@kumaribandara2442 10 күн бұрын
මගෙන් ඔය ප්‍රශ්නය මාධ්‍යවේදියා අහල උත්තරයක් දෙන්න කලින් තව ප්‍රශ්න අහ අහ බාධා කරානම් මං කියයි බූරුවො කට වහගෙන හිටපන්කො මං උඹට මේකට උත්තරය දෙනකං කියලා 😂😂😂. ඒ අතින් බලද්දී අනුර මහත්තයගෙ ඉවසීම ගැන මට පුදුම සතුටුයි ආඩම්බරයි... respect අනුර සහෝදරයා දිලිසෙන අනාගතයක් තියෙනවා ඔබ නිසා අපට...❤❤❤❤❤
@KanishkaNayomi
@KanishkaNayomi Ай бұрын
මගෙ අවුරැදු 24 ට අහපු හොදම කතාව මේ..❤️අනිත් අය වගේ කෑගහල උත්තර දෙන්නෙත් නෑ..ඒ උනාට කියන්න තියෙන දේ හරිම සරලව කියනව...👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Ай бұрын
Yes 👍
@msw3054
@msw3054 Ай бұрын
😅
@l.g.amarasinghesanjula8
@l.g.amarasinghesanjula8 Ай бұрын
මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක් ...තෙරුවන් සරණයි ..වැටිච්ච රට ගොඩ ගන්න..
@Damindasuranjith
@Damindasuranjith Ай бұрын
බූරුවො සෙට් එකක් නැතුව ,බුද්ධිමත් මිනිසෙක් තෝරාගැනීම ගැන මට හදවතින්ම සතුටුයි.ජයවේවා මාලිමාවට.🩷🩷🩷👍👍👍
@Skvideomission
@Skvideomission Ай бұрын
​@gihanieranaඅන්න නාමලයගේ ලයිට් බිල ගෙව්වෙත් පුත්තලම් බූරුවා😂😂😂
@IrehaFintas-uc5lj
@IrehaFintas-uc5lj 28 күн бұрын
අනිවාර්යයෙන් 🎉
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
හොඳ බුද්ධිමත් මිනිසෙකු ට පලමු සහ එකම තේරිම අනුර ,අනුර ,අනුර, මට ආඩම්බරයි නියම නායකයා හොයාගත්තා 22 පස්සේ රට පොහොසත් වෙන්න පටන්ගත්තා
@Ssdduu89
@Ssdduu89 Ай бұрын
Physical science degree එකක් තියෙන ,special physics කරපු මනුස්සයෙක් .එකෙන්ම වැඩ්ඩෙක් ❤ආයේ ඉතින් වෙන මොන කතාද 😌❤ අර හරක් වගේ යටිගිරියෙන් කෑගහනවද බලන්නකෝ😂 ලස්සනට නිහතමානීව උත්තර දෙන විදිහ . ❤ ජය වේවා ජනාධිපතිතුමනි ඔබතුමාට ❤❤
@arunabalasuriya2803
@arunabalasuriya2803 18 күн бұрын
ඔව්,,නාවන්න හිතනවනම් මයිනෙක් අල්ලා ගනින් නැද්ද හලෝ
@kaushalyaliyanarachchi6079
@kaushalyaliyanarachchi6079 Ай бұрын
කඩේ යන දෙරණ ....මේ ඉන්නේ අපේ සැබෑ නායකයා...අනුර සහෝදරයානනි ඔබයි අපේ එකම පැතුම...... අවංක බුද්ධිමත් එකම නායකයා ඔබ පමණි.දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබෙනු ඇත❤කලිදු ඔයා පව් ........
@kashmiindrani2068
@kashmiindrani2068 Ай бұрын
කලිදු, ඔයාට බොහොම ස්තුතියි අපේ අනුර සහෝදරයා කවුද කියලා හදුනාගන්න ප්‍රශ්න ඇහුවාට.
@m.h.m.drusaidh2752
@m.h.m.drusaidh2752 Ай бұрын
කලිදු මෝඩය... මැදින් පනිනවා කතා කරන්න ඉඩ දෙන්නේ නෑ.. අනුර සහෝදරයා කියන්නේ එදා සිට රට වෙනුවෙන් කතා කරපු දේශප්‍රේමී ❤️කෙනෙක්
@aselaamaranath3812
@aselaamaranath3812 Ай бұрын
අනුරව ප්‍රශ්න අහලා කොර කරන්න නම් හිතන්නවත් එපා වෙන ක්‍රමයක් හොයා ගනිල්ල
@PriyadarshaniSenevirathna
@PriyadarshaniSenevirathna Ай бұрын
Aniwaryayen👍
@amilasuranji2224
@amilasuranji2224 Ай бұрын
සජිත්ට නම් කොහොමටවත් බෑ😂
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 Ай бұрын
😂❤
@chamaradeshan9903
@chamaradeshan9903 Ай бұрын
මාලිමාවෙ අනාගත සැලසුම් අහයි කියලායි අපි 360 බැලුවෙ.දෙරනෙ යටි අරමුන දැන් පැහැදිලියි.....😢
@AroshaNethmini-gl8pp
@AroshaNethmini-gl8pp Ай бұрын
අනුකලනය දන්න කෙනෙක් ජනාධිපති වීමේ වටිනාකම ♥️💪
@imraotales
@imraotales Ай бұрын
​@@pansilukv ඔව් Maths කරලා campus ගිහින් Physical Science degree එකක් ගත්ත කෙනෙක් නේ 🙈
@Universelanka
@Universelanka Ай бұрын
​@@imraotales supiri molayk ah ❤❤❤ me wage wedagath mole tiyena minissu rata baragatta ekata godk sathutui ane ❤❤❤.....gon un chanden enawata wada 😢
@pansilukv
@pansilukv Ай бұрын
@@imraotales gmma
@tharushapiyumal
@tharushapiyumal Ай бұрын
හරක්ට අවකලනය කියලදෙන්නත් බෑනේ සගෝ 😂
@WolfyBeatzZ
@WolfyBeatzZ Ай бұрын
Ape ekek❤‍🔥.Ape un dannawa api situation ekk diha komada blnne kiyla.
@pinidiinduwari472
@pinidiinduwari472 Ай бұрын
පෙන්නන්න බැරුව හිටපු විෂයයක් දේශපාලනේ කියන්නේ ,,, ඒකට දැන්... Respect AKD 🎉❤❤❤❤
@user-og1tz7ck1r
@user-og1tz7ck1r Ай бұрын
කාටවත් තේරෙන්නේ නෑනේ කළිඳු මල්ලි නොකිය කියන්නේ මාලිමාවට චන්දෙ දෙන්න කියලා 😂😂😂
@nuwanherath7101
@nuwanherath7101 Ай бұрын
අපි කවුරු උනත් කැමතියි තමන්ගේ නායකයාගේ නායකත්වයට .උත්තර දෙන විදිය කොහොමද ..ඒක තමයි නායකත්වය ..ජයවේවා ජයවේවා නායකයාට
@chamudithadiss6251
@chamudithadiss6251 Ай бұрын
Point එකටම කතාකරන සුපිරි මීටරයක්❤
@dealwisdroym6645
@dealwisdroym6645 Ай бұрын
කලබළ නොවී සංයමයෙන් දෙරණෙන් දෙන ටොපිය දෙරණටම කවන්ඩ තරං නිහතමානී බුද්ධියට ගරු කරනවා ..... අපි වෙනස් වෙන්නෙ නෑ .... එතනයි හයීය .... 🌹❤️🙏👍
@arunabalasuriya2803
@arunabalasuriya2803 18 күн бұрын
ඒකනේ අපි කියන්නේ දෙකේ පරණ කියා.
@DilshanNugawelage-df9nk
@DilshanNugawelage-df9nk Ай бұрын
මා මගේ ජීවිතේ දී ලංකාවෙ දැකපු විශිෂ්ටතම හොදම දේශපාලන නායකයෙක්..ඔබට ජය වේවා...ඔබේ අරමුණ මේ රට දියුණු කිරීමනම් එයට ඔබට අවස්තාව ක් දෙනවා අපි මේ ජන්දෙන්...සත්භාවයෙන් මේ රට ගොඩනගන්න ඔබට ශක්තිය ලැබේවා..ගෙවුනු මෙතෙක් කාලයක් ඔබගේ ජීවිතේ වටිනා කාලයෙන් මේ රටට සේවය කරන්න පුලුවන් උනානම් අද මේ රට මෙයිට වඩා දියුණු යි...AKD❤️Compas❤️
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s Ай бұрын
❤❤❤❤❤❤
@MangalikaHettiarachchi-z1r
@MangalikaHettiarachchi-z1r Ай бұрын
Api parakku una wadi una
@kamilakumara
@kamilakumara Ай бұрын
මේවගේ චැනල් කාරයෝ තමයි රටට ආදරය කරන කෙනෙකුට එන්න දෙන්න නැත්තේ.හොරු ආවොත් එයාලට හොදයිනි..අනුර සහෝදරයා රටට සම්පතක් ..❤❤❤
@vidaragalamulage7218
@vidaragalamulage7218 Ай бұрын
සුබ නැකතට- රට අනුරට ......සටනට තව දින දෙකයි .🔔🪙🧭🧭🧭🧭
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
ගෙනල්ලා මඩ ගහන්න ගහන්න අනුර දවසින් දවස ගොඩ නැගුනා චන්ද වැඩි වුනා.අපිත් ඔකට බැන්නා අනුරට .කවිදු අහපු නිසා අපි චන්දෙ වැඩි වුනා.thank you kavindu.
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 Ай бұрын
මේ තරම් පැහැදිලි කරලත්,,,වහල් නාලිකාව දෙරණ🤮🤮🤮 ඉන්න...අණුවන නිවේදකයින් මේ තරම් පහත් ඇයි,,,,,,,අනුර මහත්තයා අපිට තවදුරටත් ආඩම්බරයි ඔබ තුමා පිලිබදව ❤❤❤ ජයවේවා
@Chamo-x5b
@Chamo-x5b Ай бұрын
Ekanam sahathika athth🤣🤣 jara channel
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු Ай бұрын
දිලිත් ජයව්රගේ සක්කිලි දෙරණ 🤮🤮🤧🤧🤧🤢🤢
@arunabalasuriya2803
@arunabalasuriya2803 18 күн бұрын
ඇත්ත සහෝදරයා,,ඒක ඇතුලේ ඉන්නේ මයිනගෙ බත්බැලයෝ බව අපි එදා සිටම දනී.
@ravindragamage9075
@ravindragamage9075 Ай бұрын
කතාව අහන්න අහන්න ආසයි මේ උතුම් මාතෘ භූමිය හොරුන්ගේ න් නිදහස් කර ගැනීමට ඔබට ශක්තිය ධෛර්යයක් ලැබේවා
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Ай бұрын
ඉතාමත් පැහැදිලි ලෙස උත්තර දෙන නායකයෙක් ,මේ නායකත්වය ගේන්නයි මෙ අපේ වෑයම ,AKD ❤ ,
@sajithsomaratna1493
@sajithsomaratna1493 Ай бұрын
අනූර පරණ සුපිරි බුලට් එකමයි 🧭🧭🧭🧭
@diltvjunior8629
@diltvjunior8629 Ай бұрын
නියමයි ලුණු ඇඹුල් ඇතුව කිව්වා ❤️👌
@NishanRohitha-v8v
@NishanRohitha-v8v Ай бұрын
හැම තැනම positive positive positive හැමෝගෙම ඔලුව පාදන්න, ඔබගේ කතාව❤❤❤❤,AkD රටට ගැලපෙන නායකයෙක්, ඔහුගෙන් ප්‍රරශ්න අහන්න අහන්න අහන අය කොර වෙනවා!!!
@bhagyawimaladharma8562
@bhagyawimaladharma8562 Ай бұрын
පිස්ස්සෙක් අහන ප්‍රස්න වලට බුද්ධිමත් පුද්ගල යෙක් හරියටපිලිතුරු දෙනවා. අනුර සහෝදරයා ට සතුරෝ සැමතැනම ඔබට අපිසැම ඉන්නවා ජනතාව සියලු දෙනාම ❤❤❤❤❤❤❤
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
නියමයි අහ ගත්තද පැහැදිලිවම ජයවේවා අපේ බුද්දිමත් නායක අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤
@savindyanethmini-o9r
@savindyanethmini-o9r Ай бұрын
විනිවිද භාවයෙන් හා තර්කානුලව බැලුව ම අනුර තමයි... එක.... ඒ නිසා අපි අනුරට👍👍👍👍👍👍👍👍:👍:👍👍👍👍👍:👍:👍:👍:🥰:🥰
@hasithchanaka6049
@hasithchanaka6049 Ай бұрын
සුපිරිම මීටරයක් තමයි ඉතින්. Akd❤❤❤. Npp ❤❤❤
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Ай бұрын
කැට තියල කියන්නම්, 21 ඔබ අනුරට දෙන චන්දෙ ගැන ඔබ දවසක ආඩම්බර වෙනවා සහතිකයි. ❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 Ай бұрын
අනුරට කෝටියක් අරන් දෙමු කොහොමහරි ❤🥰💪💪
@nalinthamel8402
@nalinthamel8402 Ай бұрын
අනුරගේ පරිනත බුද්දිය එක්ක හැප්පෙන්න මේ පොඩි කොල්ලට බෑ කොල්ලා දක්ෂයි ඒත් අනුර ඔහු දේශපාලන තර්කයේ විශිෂ්ටයෙක්. තව පුහුණු වෙයන් කොල්ලෝ 😂😂
@calistafernando1713
@calistafernando1713 Ай бұрын
දුර දක්නා නුවණින් වසර ගණනාවක් තිස්සේ ම රටට ජනතාවට ආදරය කල මිනිසා සැත්තෑ ම්බර් 21 වෙනිදා 🙏🏽💞 ජනපති පදවියට පත් කරමු 🙏🏽💞💞💞💞💞
@kumara8257
@kumara8257 Ай бұрын
@chathukichathuki7117
@chathukichathuki7117 Ай бұрын
Ou aniwaren❤
@Konar-n8l
@Konar-n8l Ай бұрын
❤❤❤❤❤❤
@asithaahangama6214
@asithaahangama6214 Ай бұрын
කුඩු හිරු යි , නයි දෙරනයි එලිපිටම හොරුන්ට කඩේ යනව. දෙරනත් කොවිඩ් ඇන්ටිජන් වලින් ගසාකාල පැනියක් බොරුවට promot කර්ල ජනතාව ඇන්දුව... තව දවස් 2යි 😑
@AsithaBandara-y3n
@AsithaBandara-y3n Ай бұрын
බුද්දිමත් අදූශිත නායකයෙකුට මගේ පලමු චන්දය ආඩම්බරයෙන් ලබාදෙමි ❤️
@weragalagesunilabeyratne3369
@weragalagesunilabeyratne3369 Ай бұрын
අපේ ප්‍රථම ජන්දයක් අනුර කුමාර දිසානායක සහෝදරයාට ලබාදුන්නා.
@SamanthikaKumari-m2i
@SamanthikaKumari-m2i Ай бұрын
කොච්චර මඩ ගැහුවත් මඩ හෝදගෙන ඉදිරියට යන්න ඔබට ශක්තිය වීර්යය ලැබේවා 👍👍👍❤️❤️
@sadunchandimal5721
@sadunchandimal5721 Ай бұрын
පිස්සෙක් අහපු ප්‍රශ්ණයකට දොස්තර කෙනෙක් වගේ උත්තර දුන්නු අනුරට මේ රටම භාරයි 🙏🙏🙏
@slnjoy
@slnjoy Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@mohomedrafeek
@mohomedrafeek Ай бұрын
Muderana polbooruwek
@harsaudara5276
@harsaudara5276 Ай бұрын
❤🇱🇰🧭
@Lesliefernando-j9t
@Lesliefernando-j9t Ай бұрын
මුන් රට හදන එක කොහොම වෙතත් ක්ලීන් සූට් ඇදගෙන හොදට කාල බීල ජැක් ඩැනියෙල් ගහල අනුන්ගෙ බඩගින්න විකුණනව
@gayanrathnayake6220
@gayanrathnayake6220 Ай бұрын
​@@Lesliefernando-j9tදැන් ඉන්න එවුන් උඹේ හුම්ම්ම්ම්ම්ම්මාටාටාආටාආආආආට අක අක වදන උබලා වගේ පරයන්නට තාත්තා කියලා උප්පන්නේ දෙනවා, බොරු නම් ,DNA,එකක් කරලා බලපන්,හොයා ගන්න බැහැ ,මොකද ඒක පෘට් සැලට් සුක්‍රනුක් ,
@ShamaPriangika
@ShamaPriangika Ай бұрын
ඔය.කොයි.අයියලාටවත්.අනුරත්.එක්ක.කතා.කරලා.දිනන්න.බැහැ.අනුරට.හොද.මොලයක්.තියෙනවා.ඔය.කොයි.කාටත්.වැඩ්ය.
@Samath180
@Samath180 Ай бұрын
AKD kiuwa ewa API EDA ahuwanam....merata wenas...mama athulu bath kana harak hitiye....AKD...obage had sadathanikai....❤❤❤❤
@nikithaperera4805
@nikithaperera4805 Ай бұрын
AKD is the most intelligent leader.
@Mymotherismycountry
@Mymotherismycountry Ай бұрын
​@gihanieranaපකටද ඒවා බලන්නෙ
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt Ай бұрын
​@gihanieranaඅකුරු දන්න සිවුපාවුන්
@Hellomyfrndss
@Hellomyfrndss Ай бұрын
වචනෙන් වචනෙට . තියන්නෙ මොකද? 😅😅
@rudraandco
@rudraandco Ай бұрын
හතර වටේ ගහන්න ගහන්න පොලිෂ් වෙන,ඔප වැටෙන අපේ මැණික් කැටේ අනුර...
@channafrancisku1250
@channafrancisku1250 Ай бұрын
දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. උගත්,බුද්ධිමත් නායකයෙක් නම් අනුර අනුර කුමාර දිසානායක 👍
@krisnanishanthi1248
@krisnanishanthi1248 Ай бұрын
ඔබතුමා වැනි පුතෙක් මේ රටට බිහිකල දෙමාපියන් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@MinnahJennath
@MinnahJennath Ай бұрын
මාලිමාවෙ රන් තරුව අනුර කුමාර දිසානායක සහෝදරයා ගණන් 22 මේ රටේ ජනපති වශයෙන් පත් විය යුතුය.
@madhavipradha1005
@madhavipradha1005 Ай бұрын
❤❤❤
@harsaudara5276
@harsaudara5276 Ай бұрын
❤🎉🧭🇱🇰
@eduAIJourney
@eduAIJourney Ай бұрын
❤❤
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 Ай бұрын
Akd ❤❤
@ShashiniFernando-zk5to
@ShashiniFernando-zk5to Ай бұрын
පව් බං කලිදු ඔක්කොම දුලිත් නිසානේ..අනුර සහෝදරයා අනිත් පැත්තට නයා ගැන ඇවුනා නම් මිනිහා ලෙෆ්ට්
@sumudumaduranga4896
@sumudumaduranga4896 Ай бұрын
Ade sirawata 😂
@sujithpriyantha1793
@sujithpriyantha1793 Ай бұрын
අනිවාර්යයෙන් නයා
@kumaribandara2442
@kumaribandara2442 10 күн бұрын
ඔව් බං අනුර සහෝදරය මං උනානම් ඔය ගොන් ප්‍රශ්න අහද්දි නයා නටවනව දෙරණ ප්‍රෝගෑම් පුරාවටම 😂😂😂😂😂
@RasikaKumari2
@RasikaKumari2 Ай бұрын
ජයග්‍රහණයේ ඉලක්කය ඉවසීම සහ නිහතමානිත්වයයි
@STATE-
@STATE- Ай бұрын
❤❤අනුර සහෝදරයා ට ජය වේවා ❤
@akilasampath4995
@akilasampath4995 Ай бұрын
අනුර සහෝදරයා කියන්නේ ඇවිදින පුස්තකාලයක් බොලව් හැම ප්‍රස්නෙටම ඔහු ලග උත්තර තියනවා මාලිමාවට ජයවේවා ... නියත ජනපති ...!😊
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv Ай бұрын
Yes api එනවා අනිවාර්ය npp❤❤❤ ජය 90% ජය ❤නියතය Api එනවා
@MrsSunithra
@MrsSunithra Ай бұрын
කට උත්තර නැතිවෙන්නම දුන්නා ජය වේවා අනුර සහෝදරයා ❤❤❤
@ajjj772
@ajjj772 Ай бұрын
හරිම වටිනා දැක්මක් තියෙන උගත් බුද්ධිමත් පැහැදිලි කිරීමක්. මෙවැනි නායකයන් අපට නිදහස ලැබුන දවසේ ඉඳලා ලැබුනා නං අපේ ලංකාව ලෝකයේ දියුණු රටවල් වලින් කොතන තියෙයිද කියල හිතාගන්නත් බෑ.
@dilkishama5230
@dilkishama5230 Ай бұрын
අපට නිදහස ලැබුණු දා පටන් අනුර සහෝදරයා තමයි බුද්ධිමත් අවංක දක්ෂතම නායකයා ජය වේවා ජය වේවා සුභ නැකතට රට අනුරට
@ceylonaliens7451
@ceylonaliens7451 Ай бұрын
balan hitahan
@Konar-n8l
@Konar-n8l Ай бұрын
රට වට කොට.රට අනූරට...කයිය නායක.යාලට😂
@SurenDhananjaya
@SurenDhananjaya Ай бұрын
​@@Konar-n8lකවුද හොඳ මචං 😍
@priskamalshani
@priskamalshani Ай бұрын
නිහතමානිව,නිහඩව දෙන්න ඕනා පිලිතුර සරලව,පැහැදිලිව බුද්දිමතෙක් විදියට ඉදිරිපත් විය..මෙය සැබෑ බුද්දිමතෙකුගේ ලක්ෂණය..
@thilatech794
@thilatech794 Ай бұрын
ඒ ඉවසිම.. කතාව.. දැනුම.. මෙච්චර කල් මෙකේ ඩෙගානටපු එකෙක් ගාවවත් නැ.
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 Ай бұрын
කියනකම් ඉන්නෙ නැතිව මැදින් පනිනව..අහ ගෙන ඉන්න කියන ලස්සන..❤❤❤
@umawidulakkhana3542
@umawidulakkhana3542 Ай бұрын
මීට අවුරුදු කීපයකටවත් කලින් අපිට මේ මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් වුනානම් 😢
@banyanbanglow
@banyanbanglow Ай бұрын
😢
@sherensheren7670
@sherensheren7670 Ай бұрын
APA MINISU AKALA TARAUM GATA NA HORUT AKK A GIYA MISAK
@thushandesilva2284
@thushandesilva2284 Ай бұрын
සුපිරි උත්තර
@briynkaagg1336
@briynkaagg1336 Ай бұрын
හැමදේකටම කාලයක් වෙලාවක් එනවා මේ ඒ වෙලාව ❤❤❤❤
@brianadamfjfdkdkd
@brianadamfjfdkdkd Ай бұрын
E kaleth theruna minissu hitiya🙂 rate bahutharaya harak nisa vadak une na🙂
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 Ай бұрын
ජවිපෙ හැම මොහොතෙම හරි පැත්තේ හිටගත්තා.ජනතාව වෙච්ච අපියි ඒවායේ වැරදි දැක්කේ නැත්තෙ
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
Ekanam attha.....Matath dukai ai apita mewa meeta kalin punune natthe kiyala
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
මාළිමාවට කෝටියක්,.......අපිනේ චන්දේ දෙන්නේ❤,......... එක මිටට,.......අපි මාළිමාලිමාව දිනවීමට ❤❤❤❤❤❤❤
@ෆැන්ටා-ධ6ට
@ෆැන්ටා-ධ6ට Ай бұрын
අනුර මහතයෝ....කරේ නැතත් කමක් නෑ..එ කතාව පට්ට....බනක් ඇහුව්වා වගේ...හිත නිවුනා ඕයි...❤❤
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc Ай бұрын
හොද වැඩේ කඩේ යනවට.............. Excellent Anura
@asithaahangama6214
@asithaahangama6214 Ай бұрын
රොටී දිලිප්ගෙ චැනල් එකනෙ. නයි දෙරනෙ නිවේදකයොයි, කුඩු හිරුවල නිවේදකයොයි , රාජ්‍ය මාද්‍ය වල උනුය් ඔක්කොම එකයි..තව දවස් 2යි.. ඕකුන් ඔක්කොගෙම හාම්පුතාලට මිනිස්සු සලකන්න ඉන්නෙ හොදවයින්😌
@seelanattanagalle1657
@seelanattanagalle1657 Ай бұрын
මුංට මොනවා කිවත් වැඩක් නැ සහෝදරයා ඉවසමු තව දවස් 2යි
@ravidurajiw3947
@ravidurajiw3947 Ай бұрын
​@gihanieranaකමක් නෑ මාලිමාවට ජය😂
@mrd9206
@mrd9206 Ай бұрын
@gihanieranaewa gana thamai labbo oya kynne..ai ahema qwe kyla.. Gon wassa terum gnin
@aroshmilan8881
@aroshmilan8881 Ай бұрын
​@gihanierana puca denn epa😊
@charlie_g-1
@charlie_g-1 Ай бұрын
@@ravidurajiw3947 අඩො අඩො ......😂
@AnuraKumara-bu1ip
@AnuraKumara-bu1ip Ай бұрын
නායකයෙක් සතු උතුම් ගුණාංග මං දැක්කා ඔබෙන්❤️❤️❤️❤️අනුර සහෝදරයා ඔබ‍ට ජය නියතයි 🧭🧭🧭❤️❤️❤️අපේ මේ පිං බිම 🇰🇷කොරියාව🇰🇷 වගේම සාරවත් කරන්න.. බුදුසරණයි. ජයවේවා
@pradeepkushantha2087
@pradeepkushantha2087 28 күн бұрын
ඔබ අපෙ ආයුසත් අරන් අපෙ රටේ අනාගතය බාරගෙන ඉතිහාසය වෙනස් කරන්න .(සංවර්දිත රටක්) ඔබතුමාට ජය ශ්‍රී !!!
@kosalahimesh
@kosalahimesh Ай бұрын
නියම පැහැදිලි කිරීමක් මහත්මයා..ආදරෙයි AKD❤
@kushannadhula1136
@kushannadhula1136 Ай бұрын
මේ වගේ නිරවුල් පිලිතුරු දෙන නායකයෙක් මට මෙච්චරකල් හමු නොවුනෙ ඇයි කියලා හරිම දුකයි
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
හමූ නොවූනා නෙමෙයි මොහූ කියන ද ගැන අවධානය යොමුකර සවන් දුන්නේ නැ... ඒකයි ඇත්ත... වැඩකට නැති චෞර. රැළක් කියන බොරු කතා වලට රැවටුණා නේද... 😂 කරුණාකරල. 21. වෙනිදා ට එය නිවැරදි කළ හැකියි..... මාලිමාවෙ අනූර. දිනවමූ......තවම පරක්කු නෑ....
@DenethYugantha-g7e
@DenethYugantha-g7e Ай бұрын
Eka aththa api danne methumage katha hodata ahanne​@@shiromawijekoon1057
@bhagyajayasinghe6183
@bhagyajayasinghe6183 Ай бұрын
එයා අවුරුදු ගානක් දේශපාලනය තුල හිටියා ...අපි සුලුතරය විතරයි ඔහු වටා හිටියේ
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
අම්මෝ සජිත ගෙනල්ලා ඇහුවා නම් කලිදු ට කුට් කන්න වෙනවා
@NKarunasinghe
@NKarunasinghe Ай бұрын
මේ තරම් පැහැදිලි කරලත්, දුෂිතයන් වෙනුවෙන් පෙනී ඉන්න, නිවේදකයට ඒක නොතේරෙන හැටි..
@mrd9206
@mrd9206 Ай бұрын
Samaharawita uth asarana athi.. Uth ahnwa atte director karaya kyna ewa..
@BatMan-mind
@BatMan-mind Ай бұрын
Na na, Madyawediyanta e gamma thiyenna oni onama deyak open ahanna, Kohomath anura bosa dan dinala iwarai, malimawata Rata hariyata karanna puluwan widihata api motivate karanna oni❤ Malimawata Jaya❤ Ratata Jaya❤
@ritacohen6398
@ritacohen6398 Ай бұрын
Notherenawa novei thiyena gathi bawa...hithwala purudukarapu pakshapaathi bawa.... Paw ..me aya gana dukai..😢
@SL_News
@SL_News Ай бұрын
නිවේදකයෙක් කියන්නෙ ඒකට තමයි.
@Samath180
@Samath180 Ай бұрын
Un bath kana harakkkkkkk...😂😂😂
@sajithsomaratna1493
@sajithsomaratna1493 Ай бұрын
ඔය විදිහට අනුර ❤❤❤❤ ගත්තොත් සුපිරි පරිසරයට සත්තුන්ට
@earthlove1310
@earthlove1310 Ай бұрын
නෑ නෑ ඒ හැමදේටම වඩා එතුමා ට මනුස්සකම තියෙනවා. එතුමා ජනතාවට හිතවත්😊
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx Ай бұрын
අනිවාරයෙන්ම එතුමා ජනාදි පති ජේසු පිහිටයි
@Createofnatures8571
@Createofnatures8571 Ай бұрын
අද තමයි දවස සහෝදරයා ආදරෙයි AKD අපේ පන්තියේ එකෙක් ❤❤
@Wasantha1972
@Wasantha1972 Ай бұрын
අපේ අනුර සහෝදරයාගේ ඉවසීම කොහොමද....වෙනත් පක්ෂයක කෙනෙක්ගෙන් ඔහොම් ප්‍රශ්ණ ඇහුවනම් කොහොම පිස්සු නටයි ද නේද?❤❤❤
@IKu1970
@IKu1970 Ай бұрын
අපිට හිතාගන්න පුළුවන් වෙන එකෙක් ගෙනල්ලා ඔය ප්‍රශ්න ඇහුවනං ඇනගන්න විදිහ .
@SusanthakelumKelum
@SusanthakelumKelum Ай бұрын
Sajiyagen ok Ahapanko
@nishaekanayeka4039
@nishaekanayeka4039 Ай бұрын
ඒක ඇත්ත ......අනුරවනම් හිරකරනව බොරු ...
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Ай бұрын
​@@SusanthakelumKelumඅනතව වනම් දිස්කා..කමතෝ කුදසායේ..අරිගතෝ...කියයි....😅😅😅😅😅😅
@User29438
@User29438 Ай бұрын
​@gihanieranaනාමල් මොන කබ්බෙක්ද බං 🤬
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 Ай бұрын
ඔළුවක් තියෙන හැම මනුස්සයෙක්ටම අනුරට ඡන්දෙ දෙන්න හිත හදාගන්න පුළුවන් මේ කියන ටිකත් ඇති
@subhashinipradeepa9481
@subhashinipradeepa9481 Ай бұрын
සතුටුයි අවශ්‍ය මොහොතේම ඔබතුමාව තේරුම් ගන්න ලැබීම ගැන... ජය වේවා අපේ ජනපතිතුමනි.. ❤❤
@shyamaneranda8301
@shyamaneranda8301 Ай бұрын
7.34 මේකනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ😂😂
@sunethdhananjayadhananjaya9382
@sunethdhananjayadhananjaya9382 Ай бұрын
මම හිතන්නෙ නෑ මේ මාධ්‍යවේදීයට මේ කිසි දෙයක් තේරෙනව කියල. ඔහු සුදුසු තිරපටක් කියවන්න විතරයි.ඔහුගේම මතයත් ඉතාම ප්‍රතමිකයි .
@dinushamadushan3093
@dinushamadushan3093 Ай бұрын
මහ එවුන්ගේ ස්ක්‍රිප්ට් ක්‍රියාවට නංවන එකනේ මුගේ ජොබ් එක
@anushkasanjuna1511
@anushkasanjuna1511 Ай бұрын
අනුර වටේ යනවනෙ බං මෙතන..
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns Ай бұрын
​@@anushkasanjuna1511 අනුර වටේ යන් නෑ අනුර කියන්නෙ 100% ක් ඇත්ත සජිත්ගෙන් ඔය වගේ එකක් ඇහුවනම් රෙවෙනව 😂
@gerardbalakrishnan6210
@gerardbalakrishnan6210 Ай бұрын
සිරා කතාව 👍💯​@@ShashikaFernando-ig8ns
@chamilaukwatta57
@chamilaukwatta57 Ай бұрын
​@@anushkasanjuna1511 Sajith , Ranil , Namal koheda yanne ??? Waka Pute da ??? 🦧🐄🐃🐂🐕🦴😅🤣😂
@IndikapunchimanageIndika
@IndikapunchimanageIndika Ай бұрын
මඩ ගහන්න ගෙනල්ලා මඩ නාගන්නව ඒක මරු අනුර එක්ක කතාකරලා මොන ජගතට වත් දින්නන බෑ 😁😁😁💪💪💪🧭🧭🧭❤️❤️❤️
@wasanakumari1770
@wasanakumari1770 Ай бұрын
Niyama nidahas adyapanaya wenuwen hada nagapu shishya weerayek.. ada buddimath ugath nayakayek.ada Ape rata goda nagana janadipathiwarayek... adarei pelenna. Jaya wewa... ape sinhaya..
@milothecat3893
@milothecat3893 Ай бұрын
ඔව්.....🎉🎉
@JagathKarapalagala
@JagathKarapalagala Ай бұрын
Matath.barida🤣🤣🤣🤣🤣🤣
@JagathKarapalagala
@JagathKarapalagala Ай бұрын
Matath. Barida🤣🤣🤣😉😉😉😉
@jayanthameegama5196
@jayanthameegama5196 Ай бұрын
හොද වැඩේ දෙරනට. දෙරන ඇවිල්ල රාජපක්ශ්ලාට කඩේ යන මාද්‍යක්.
@maxwell6301
@maxwell6301 Ай бұрын
මන් චන්දෙ හරියටම පාවිච්චි කරා කියලා හිතෙනවා ❤️.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.. මගේ රටට දළදා හිමි සරණයි 🙏
@PasinduLochana-ff5rg
@PasinduLochana-ff5rg Ай бұрын
අනුර සර් මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් ගරු අනුර දිසානායක ජනාධිපති තුමණි ඔබට ජයෙන් ජය
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 Ай бұрын
මේ පැහැදිලි කිරීමට ඔබ තුමාට ස්තුතියි
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b Ай бұрын
අනුර කියන්නේ හොද බුද්ධියක් තියෙන තැනේ හැටියට ඇනේ ගහන්න පුලුවන් හොද මොලයක් ❤
@lakshankumara9908
@lakshankumara9908 Ай бұрын
😂😂😂😂😂😂
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b Ай бұрын
@@lakshankumara9908 ඇයී උඹලගේ මෝඩ ජෝකර් බුද්ධිමත් කියලද හිතන් ඉන්නේ 😂😂😂
@briynkaagg1336
@briynkaagg1336 Ай бұрын
👄 අඇති පුතෙක් ❤❤❤❤❤
@briynkaagg1336
@briynkaagg1336 Ай бұрын
​@ThusharaHerath-x5bයකො අනුර ජෝකර් නම් අනික් උන් මොක්කුද
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b Ай бұрын
@@briynkaagg1336 මන්දබුද්ධිකයෙක් වගේ කමෙට්ස් දාන්න කලින් දාලා තියෙන කමෙට් එක කියවපන් ඉස්සෙල්ලා .
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
හිරු එදි නැතුව හෙලු කුට්ටෙන් සජිත්ට කඩේ යනව..දෙරණ රෙදි නැතුව දිලිත්ටද කඩේ යන්නෙ
@tashindunekshan
@tashindunekshan Ай бұрын
මීට අවුරුදු 10කට කලිං akd. ජනාදිපති උනානම් මෙහෙත් japan. වගෙ තමයි 😢
@Indersena-cw3di
@Indersena-cw3di Ай бұрын
අනුර.සහෝදරයා.කියන .දේ.තෙරැමිගන්න.මාධ්‍යවෙදින්.බුද්ධි මත්නැහ
@JanakaSampath-h6d
@JanakaSampath-h6d Ай бұрын
බුද්ධිමත් නායකත්වයක් තෝරා ගැනීම පිළිබඳව හැවොම සතුටු වෙමු.රටට ජය.❤
@shanthinideepika4348
@shanthinideepika4348 Ай бұрын
නියමෙට අහගත්තා නේද? නියමයි akd💖
@IndikaLiyanage-o2i
@IndikaLiyanage-o2i Ай бұрын
මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් සුපිරි akd ජයවේවා
@STATE-
@STATE- Ай бұрын
අනුර සහෝදරයා ට ජය වේවා ❤
@Mithilanimal
@Mithilanimal Ай бұрын
නියම කතාව ❤❤❤❤
@MrDonNilantha
@MrDonNilantha Ай бұрын
ජයවේවා සහෝ ....
@sujeewafernando6580
@sujeewafernando6580 Ай бұрын
මෙන්න මේ කලිදු කියන එකා එදා හැදුවෙම අනුර සහෝදරයා අපහසුතාවයට පත් කරන්න.ඒත් කිසිම වැඩක් උනේ na.😂😂😂😂 අහ ගත්ත නෙ නේද
@SajeewaWelivita
@SajeewaWelivita Ай бұрын
ඒකනෙ ගෑනිත් දාලා ගියේ .නාලිකා වලට කඩේ යනවා
@J.oPerera
@J.oPerera Ай бұрын
Imahaththayo oba ena pota akd dannawa “kudu nalikawe niwedakayange me kanin ringala aneth kanin goda bahinna akd dannawa?nathnam janadipathiwaranayata idiripath weida?akd kiyanne world memariyak?malimawata kotiyai akd kotiyai akd kotiyai 👍👍👍👍🏆🏆🏆🏆🏆☝️☝️☝️☝️
@pncspares7942
@pncspares7942 Ай бұрын
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
@@SajeewaWelivitaහ්ම්ම්😂😂😂
@PinidiGunawardhana
@PinidiGunawardhana Ай бұрын
Addho ekanam atta.oka itin dilith tane 😂😂😂
@gayannagahawatta7534
@gayannagahawatta7534 Ай бұрын
ඌත් එක්ක කතා කරලා බේරෙන් බෑ බන් ඇත්ත කතා කරන නිසා❤ AKD 🧭
@STATE-
@STATE- Ай бұрын
සත්‍ය දිනන්නේ ❤ අපිව පාලකයෝ පැරණි කාලයේ ම තියන් ඉන්න බලන්නේ තව අනුර සහෝදරයා 2000 වගේ ගත්තා නම් අපි වෙනම තැනක ❤
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ Ай бұрын
අනුර එක්ක තර්ක විතර්ක සංවාද විවාද කරලා කාටවත් දිනන්න බෑ ඕන එකකට උත්තර. මාර මීටරයක්😮❤😎
@Shiyammnm
@Shiyammnm Ай бұрын
ඇත්තමයි ❤❤❤
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s Ай бұрын
Methumage buddiya itha thiunui
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s Ай бұрын
Ape mau bima raka ganna Davi kanek pahla una 💪💪💪💪💪
@SisilPeiris
@SisilPeiris Ай бұрын
Anuraya ❤❤❤❤
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 194 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 106 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 133 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН