අනුරගෙන් පාර්ලිමේන්තුවේදී වෙඩි වරුසාවක් | කමල් ගුණරත්නව ඉවරම කරයි | Anura Kumara Dissanayaka

  Рет қаралды 158,382

AsianMirror

AsianMirror

7 ай бұрын

Anura Kumara Dissanayaka Full Speech | Parliament | 2023-11-23
අනුරගෙන් පාර්ලිමේන්තුවේදී වෙඩි වරුසාවක්
කමල් ගුණරත්නව ඉවරම කරයි
පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කරපු කැත වැඩ සියල්ලම අනුර හෙළි කරයි
#AnuraKumaraDissanayaka #AKD #NPP #JVP #Budget2024 #Parliament #ParliamentLive #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 357
@sunilwickramarathna388
@sunilwickramarathna388 7 ай бұрын
ජේ වී පී නොතිබූනානම් මේ කාලකන්නි අපි මසට විකුන්‍යි ජයවේවා අනුර සහෝදරයා ඔබ තමයි සියවසේ ආසියාවේ හොදම දේශපාලන පොරපිටියේ වීරයා ජයවේවා
@user-uz3gc1jy8o
@user-uz3gc1jy8o 7 ай бұрын
Huttigeputale
@gunathilakaherath3701
@gunathilakaherath3701 7 ай бұрын
J.V,P.තමයි මෙ රට කෑවෙ දන්නෙ නැති නන් අහගනින්71,88,89 කාලයෙ මෙ රටෙ ජිවිත හා දෙපළ කොපමණ විනාශ කරාද ප්‍රභාකරන් තරමටම J.V.P. කාරයො මෙ රටට විනාසයක් කලා දැන් සුදනො ඔවා දන්නෙ නැති වුන් තමයි වර්ණනා කරන්නෙ යථාර්ථය දන්නෙ නැහැ
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 7 ай бұрын
​@@gunathilakaherath3701කේප්පවස්සො,ඒ කාලෙ බුද්ධිමත් තරුනයො ,මෝඩUNP ප්‍රතිපත්ති වලට එරෙහිව නැගිටීම නිසා මජර ආන්ඩු බිද වැටෙන බව දැකල ඒ මෝඩ ජනාදිපති වරු ඔවුන්ට එරෙහිව පොලිස් හමුදා නිර්නාමික අලුගෝසුවන් යොදවල ඝාතනය කලා. ඒ ප්‍රතිපත්තිවල ප්‍රතිපල දැන් ජනතාවට ලැබිල තියෙනව. ජවිපෙ නාමයෙන් අපරාද මිනීමැරුම් කලේUNP ය.හොදම උදාහරනය ජවිපෙ ඝාතනය කලා කිවු ප්‍රේමකීර්තිද අල්විස්, තේව්ස් ගුරුගේ,විජය කුමාර තුන්ග ඝාතනය කලේ UNPය, හඩ්ඩ කියල එකෙක් කියල පවුල් වල අයම කියනවා.ඒ වීර තරුනයො ඝාතනය කරන්න මූලික වූ පාපතරයො පාරෙ,වේදිකාවල බල්ලො වගේ කුඩු වෙලා ගියා තොපි දන්නෙ නැති උනාට රටම දන්නව.
@NadeeNishara1231
@NadeeNishara1231 7 ай бұрын
👍👍🧭💐
@AjithPriyanka-we8ue
@AjithPriyanka-we8ue 7 ай бұрын
Thawa lewakapan rajapakshalage pass ballo
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 7 ай бұрын
බුද්ධිමතුන් ගේ තෝතැන්න මාලිමාවයි . . අම්බරුවන් සිටීනම් ගාල්වීමට වෙනත් ගවමඩු බොහොමයක් තිබේ . .
@user-pk6qk2oz9w
@user-pk6qk2oz9w 7 ай бұрын
👍💓
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@user-vs4jm4wc1f
@user-vs4jm4wc1f 24 күн бұрын
} 0}
@user-pk6qk2oz9w
@user-pk6qk2oz9w 7 ай бұрын
ඔය පක්ෂ දෙකටම ඡන්දෙ දුන්නා රට එතමයි අපි ආයේ නම් ජීවිතේටවත් ඔය කලය කාපු පක්ෂ දෙකට ජන්දය දෙන්නේ නෑ අපි,මාලිමාව හැර වෙන කිසි පක්ෂයකට ඡන්දය දෙන්නේ නෑ
@user-jr5nb8od3j
@user-jr5nb8od3j 7 ай бұрын
ජය වෙවා මාලිමාවට අනුරට
@user-xw2ro8bq9f
@user-xw2ro8bq9f 7 ай бұрын
හම්මේ අපිනම් ඔය එකෙක්ටවත් දෙන්නෙ නැහැ මගෙ බල්ලවත් මාලිමාවට දෙන්නෙ නැහැ . සීනුවේම කොපියක් තමයි මාලිමාව. අපි නොදන්න 88/89 භීශනය
@latharathnayaka8152
@latharathnayaka8152 7 ай бұрын
ඔයා රටට ආදරෙයි නෙද ඒකනෙ කාටවත් දෙන්නෙ නැත්තෙ ඔයත් හවුල් මේ අපරාදවලට
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 7 ай бұрын
@@user-xw2ro8bq9f කොපියක් නෙවෙයි . . . JVP & NPP . . බල්ලන්ගෙ චන්ද අපිට කොහොමත් එපා . .
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 7 ай бұрын
​@@user-xw2ro8bq9fඅනේ තෝ දන්න භීශනය..ඒක කලේUNP ය කියලවත් නොදන්න කේප්ප වස්ස
@deepthiuthpala5025
@deepthiuthpala5025 7 ай бұрын
අනුර සහෝදරයා යුක්තිය සාදාරනය ඔබේ ජයක්ග්‍රහානය විජයක්ග්‍රාහනයක් කරනවා නිසැකයි ජයවේවා 🇱🇰 ජයවේවා සහෝදරයා
@kanthibangamuwage9152
@kanthibangamuwage9152 7 ай бұрын
අසාධාරණ මේ ලෝකයට ඔබ සාධාරණයක් ඉටුකරාවි යන්න අපි අපේක්ෂා කරනවා.👍👍👍
@geethkumarae.m.7524
@geethkumarae.m.7524 7 ай бұрын
මරාදැදැමු තමන්ගේ මිණිමරු නායකයාගේ බිරාඳ ඇතුලු ලමයින්ටවත් සාදාරණයක් නොකල පහාරයන්ගැන මොනවිශ්වසාද සහෝ🐂🐂💯
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 ай бұрын
අනිවාර්යයෙන්ම අපේ එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා විතරයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@shanukagishan3224
@shanukagishan3224 7 ай бұрын
@@geethkumarae.m.7524 unata rajapakshala salakanawa . Un dan rajapaksha athakolu.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 7 ай бұрын
දෙමළ ජාතිවාදය අවුස්සන උන් සහ ඒවා නිර්මාණය කරපු උන්ට වහල් වෙලා උන්ටම කතිරෙ ගගහ උන්ගෙන් ම කෙලවගෙන උන්ටම ආවඩන සමහර මෝඩ මිනිසුන් ට වැටහෙන්නේ නෑ අනුර සහෝදරයා කියන්නෙ කුමක්ද කියල. ඒගැන වටහාගන්න ට ඒ අයගේ ඇති උවමනාව හෝ වහල් භාවයෙන් මිදෙන්නට ඇස් ඇරගන්නට නොදන්නා කම නිසාම ඒ අය ගේ සමහරු මෙවැනි අවස්ථා වලදී ප්‍රකාශ කරන ලියන අදහස් වලින් ඒ අයගේ බුද්ධිමට්ටම පෙන්නුම් කරනව. ඒ අය ගොඩ ගන්න වත් ඒ අයට ගොඩ එන්න වත් බැහැ. අතීතයේදීත් වර්ථමානයේ දීත් පාහර තක්කඩි හොර දේශපාලුවන් තමන්ගේ බලය රැක ගැනීමට රැකවරණය යොදා ගත්තෙ රටේ ආරක්ෂකයන් ගේ පිහිටෙන් ඒ වගේම තමන්ගේ තුච්ඡ දේශපාලන අකටයුතුකම් වලට එරෙහිව නැගී සිටින රටේ ජනතාව මර්ධනය කරන්නත් ඔවුන්ට සත්‍ය තොරතුරු වසන් කර සුරංගනා කථා සුරංගනා ලෝක පෙන්වීමටත් යොදාගත්තෙ රටේ ආරක්ෂකයන් ගේ පිහිට රටේ ජනතාව නිවැරදි දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම හෝ සංවිධානය වීම කඩාකප්පල් කර නැවැත්වීමට යොදා ගත්තෙත් රටේ ආරක්ෂකයන් සහ නොමග යැවූ රැවටූ රටේම ජනතාවයි ඒ නිසා මේ කව්රැ කෙසේ කුමන දේ කීවත් අද බහුතරයකගේ මොළය හරිවිධියට පාවිච්චි කරන බව විශ්වාසයි. එය ජයග්‍රහණය කරා ශක්තිමත් ව නිවැරදි ව ක්‍රියා කරනු ඇත.❤ ජාතික ජන බලවේගය ට ජය වේවා❤
@sheshasriwick6644
@sheshasriwick6644 7 ай бұрын
ජයවේවා මාලිමාවට
@suriyaarachchiprasad5440
@suriyaarachchiprasad5440 7 ай бұрын
NPP රජයක් යටතේ මේ හැම පහත් වැඩකටම එරෙහිව දැඩි දඬුවම්ලබාදෙමු..
@dpw-un2ql
@dpw-un2ql 7 ай бұрын
මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා
@mahengodamunna2510
@mahengodamunna2510 7 ай бұрын
අංශු මාත්‍රයක් තරම් බුද්ධියක් තියෙන , තමන්ගේ මාතෘභුමියට ආදරයක් තියෙන මනුස්සයෙක් ඉන්නවා නම් ආයෙමත් පරණ අයට කවදාවත් ඡන්දයක් දෙන්නේ නෑ.
@vipulawattegedara9200
@vipulawattegedara9200 7 ай бұрын
යකෝ ඕය කබල් ගුණරත්න මෙකද කරන්නෙ? රාජකාරිය ද පක්‍ෂ දේෂපාලනයද?
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 7 ай бұрын
මාලිමාවට ජය වේවා....
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
නීතියක් නැති රටක්.. බලය අනිසි ලෙස යොදා ගන්න අය සදාකල් බලයේ නොසිටිණ බව සිහි තබාගත යුතුය .🤔
@Jayaacademy93
@Jayaacademy93 27 күн бұрын
අනුර සහෝදරයා මේ කාලකන්නින්ගේ ගූ දේශපාලනය අවසන්කලයුතුමයි මාලිමාවට ජයවේවා
@gajalanka95
@gajalanka95 7 ай бұрын
විනාඩි 13 ට කියන්න ඕන ටික කිව්වා අපේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා 🥰❤️❤️❤️❤️❤️
@nldlokuge8832
@nldlokuge8832 7 ай бұрын
ජයවේවා අදිටන හමුදා සාමුහිකයට
@SusilAyupala
@SusilAyupala 7 ай бұрын
Malimawata jayawewa niyamai anura obata jayawewa Ayyo kamal oya goou horek nhe Hamudawa kawa lejjai. Please go to hell. 👍❤️🙏✝️ ( 🐖kamal gune goou horek 🐖🐖🤮🤮)
@umarshapathirana362
@umarshapathirana362 7 ай бұрын
@ManojPreshantha-pk2wt
@ManojPreshantha-pk2wt 7 ай бұрын
උන් දන්නවා හමුදාවේ අය හමුදා අයවම දාලා කොටවන්න . අපි ඕවට යන්නේ නැත්තේ ඒකයි. ගියොත් ඉවරයි ..
@chamindijasintha9278
@chamindijasintha9278 7 ай бұрын
​@@ManojPreshantha-pk2wtආ ඇත්තද. ඔයා මොන හමුදාවෙද
@nishanthapradeep3313
@nishanthapradeep3313 7 ай бұрын
තිරිසන් විදියට වැඩ කරන්නේ කමල් ගුනරත්න කියන්නේ
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov 7 ай бұрын
කමල්..සාටකයට. කඩේ. යන.හරකේක්
@MrAsitha45
@MrAsitha45 4 ай бұрын
Umbalata yudde karanakota hondai neda harako??? Thopi eliyata bahinneth e minissu nisa! Nathnam thopi thama andan yata baye guliwela inna wenne! Sakkili jathiyak thamunla wage sinhalayo kiyanne
@Jayaacademy93
@Jayaacademy93 27 күн бұрын
​@@MrAsitha45 ඔය කියන යුද්දෙ උතුරෙ දකුණෙ දෙකේම ඇතිකලෙත් ඔය කමල්ල කඩේයන දේශපාලුවන්මයි යුද්දෙ වෙනයි අහිංසක මිනිස්සුන්ට පහරදීමට බලයක් නෑ..
@krpmpannala6392
@krpmpannala6392 7 ай бұрын
ලංකාවේ පොලිසියට,,වාහන,තෙල් විතරක් නොවෙයි ,,පොලිස් සහතිකයක් ලියල දෙන්න A4 කොලයක් නැ,,පැනක් නැ,,පොලිසියේ වැඩේ කර ගන්න ගිය එකාව දවස් ගානක් රස්තියාදු කරල තමයි කොලේ දෙන්නෙ,,එහෙම පොලිසියක් ගැන කවර කතාද
@harismarikkar9145
@harismarikkar9145 7 ай бұрын
ජෙවිපී එක නැත්තම් අද මේ රටට මොකක් වෙලා ඇද්ද.අපේ ගෙදර චන්ද හතරයි හතරම මාලිමාවට
@DayaWijenayaka-ru5so
@DayaWijenayaka-ru5so 7 ай бұрын
අනුර ඔයාලගේ පාලනයක් බිහි වූයේ නැත්නම් රට ඉවරම ඉවරයි... අපි කථා කරන හැම විටම මිනිසුන් මාලිමාවට හරවනවා❤ මාලිමාව දිනවමු ❤️❤️❤️❤️❤️❤️...
@ManojPreshantha-pk2wt
@ManojPreshantha-pk2wt 7 ай бұрын
බම්බුව තමා ..
@user-on1vy6db2f
@user-on1vy6db2f 7 ай бұрын
ඔවි සහොදරයා මෙ අන්තිම චානස් එක ඒනිසා අපි එක චන්දය බැගින් හරි එකතු කල යුතුයි
@prasanthakumara4242
@prasanthakumara4242 7 ай бұрын
​@@ManojPreshantha-pk2wtඔව් ඉතිං කාගේ හරි ගොට්ටෙක් වුනාම උඹලට එහෙම හිතෙන හරක් උඹල
@beveryholiday8427
@beveryholiday8427 7 ай бұрын
සම්පූර්ණ ඇත්ත. මේ අවස්ථාව මගහැරියොත් අපි සදාකල්ම අදුරේ. ඒ නිසා කෙසේ හෝ ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවීමට කටයුතු කරමු
@shanukagishan3224
@shanukagishan3224 7 ай бұрын
@@ManojPreshantha-pk2wt ubala maha ekage bambuwa wesige kolla . 🐄🐄
@mhmnawas269
@mhmnawas269 7 ай бұрын
ඡාති භෙද අවුස්සා වෛරී දේශපාලනයට තුඩුදී තමන්ගේත් තමපාක්ෂිකයන්ගේ⁣ත් ලාබපු⁣යෝඡන උදෙසා ක්‍රියාකළ යක්ෂයන්ට දෙන හොදම කස පහර සහෝදර අනුරගෙන් .....හරිම සතුටුයි.❤
@user-gy2mu1oq6i
@user-gy2mu1oq6i 6 ай бұрын
😮❤❤❤❤
@tipharma161
@tipharma161 6 ай бұрын
⁷⁷⁷⁷⁷⁷⁷⁷77⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷⁷7⁷⁷
@premalalparanamannage4868
@premalalparanamannage4868 23 күн бұрын
❤අනුර සාහොදරයාට ජයවේවා
@aindu4690
@aindu4690 7 ай бұрын
දක්ෂ නාවිකයෙකු මෙන්, අපගේ අනුර සහෝදරයා අභියෝග කුණාටුව හරහා නෞකාව ආරක්ෂිතව යාත්‍රා කරන බව සහතික කරමින් පාඨමාලාව ප්‍රස්ථාර කරයි
@sunil9834
@sunil9834 24 күн бұрын
අනුර සහෝදරයා ❤❤❤❤ ඔබ සමග යි.
@palithaalahakoon6778
@palithaalahakoon6778 7 ай бұрын
Jayawewa n p p
@danumaduranga7803
@danumaduranga7803 25 күн бұрын
මාලිමාවට ජය වේවා.... කොරියාවෙ සිටින ලාංකිකයන් 🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@NadeeNishara1231
@NadeeNishara1231 7 ай бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 NPP ජයවේවා AKD ජයවේවා ❤ 💐🧭💐
@saratwett1346
@saratwett1346 7 ай бұрын
❤ jayawewa sahodaraya jayawewa sahodaraya
@ema.6024
@ema.6024 7 ай бұрын
මිනිසුන්ට කන්න බොන්න බෙහෙත් ටික වත් දෙන්න බැරි පාදඩ පාලකයන් ඉන්න රටක පුරවැසියකු වීම මොන තරම් අභ්‍යයක් ද?
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 7 ай бұрын
මට සිහියට එනව..1970දි ආරක්සක ලේකම්..ආතර් රාජ්කුමාර් රත්නවේල් ..ජවිපෙ නිර්මානය කරල..ඉතා කෙටිකලකින්..ජවිපෙ වර්දනය දැකල..හයිඩ්පිටියෙදි..රැස්වීම අවසානයෙදි..තරුනියො තමන්ගෙ මාලය..කරාබු ගලවල වේදිකාවට දැම්ම ඒව සල්ලි කරල පක්සයෙ නඩත්තුවට ගන්නකියල..අන්න.එදා සමගි පෙරමුන රජය බ්‍රාන්ත.වුනා.රාජ්කුමාර් කුලප්පු වුනා..අද කමලය කුලප්පු වුනාවගෙ..රාජකුමාර් ආරක්සක මන්ඩල රැස්විමේදි ප්‍රකාස කරනව.මෙහෙම..ලංකාවෙ පාලක පන්තිය වන ආන්ඩු පක්සයට සහ දනපතිපන්තියට විරුද්දව.කටයුතු කරන බලවේගයක්.නිර්මානය වෙලා තියනව..ඒතමයි ජනතාවිමුක්ති පෙරමුන..හැකි ඉකිමනින් හඹාගොස් එය විනාස කලයුතුයි..රාජකුමාර් 1970..10 මාසෙදි සන් පත්‍රයට දුන් වාර්තාව.අදත් ඒකම කමල් කරන්නයනව. කමල්..එවැනි වැඩ වලින් ජවිපෙ ප්‍රමුක මාලිමාව නතර කරන්න උඹට බැහැබන්
@sheltongunawardana4112
@sheltongunawardana4112 6 ай бұрын
නියමයි AKD ඔය සත්‍ය කතා මුළු හමුදාවෙන් වැඩි කොටසක් පිළිඅරගෙන ඉවරඊ ඔවුන්ට යන්න පාරවල් හොයන්න වේ
@anurarathnayake3461
@anurarathnayake3461 7 ай бұрын
මේ මජර දේශපාලනය ඉවරෙටම ඉවරයි .ඒනිසාම තමා කාලකන්නි වියරුවැටී ඉන්නෙ.අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ පාලනයකින් අපේ රට බේරා ගන්නවාමයි .හැදෙනවනම් හැදෙන්න මේ කතාව හොදටම ඇති .
@ChandraKumara-uc2pw
@ChandraKumara-uc2pw 7 ай бұрын
Kohomath maliwa jaya gannawamai ...jayen jaya.......👍
@dharmasenawidhanapathirana5758
@dharmasenawidhanapathirana5758 27 күн бұрын
රටට අවශ්‍යම වෙනස කරමු.....
@samanjayaratne9332
@samanjayaratne9332 7 ай бұрын
Excellent AKD brother🎉🎉🎉 Kabal Gune kiyana thasthawadiyek Mu praharaya GR ge guu kana ekek!!!
@mbmsarath2367
@mbmsarath2367 7 ай бұрын
Jaya wewa
@Thissaw
@Thissaw 7 ай бұрын
Nppta balayademu
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 7 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා ස්තුතියි
@sirinimalperera4089
@sirinimalperera4089 7 ай бұрын
I totally agree with Anura Kumara Disanayake. National security can be ensured only through enhancing national unity. And all forms of extremism, fundamentalism and terrorism should be eliminated. National security is not limited to the enforcement of curfew and arresting of people's voice against the government. AKD has seen the wider spectrum of national security. I'm General Dr Boniface perera PhD
@ratnayakemp762
@ratnayakemp762 7 ай бұрын
National unity is very essential for the development of any country People of our mother land is now beginning to realise that only solution is JVP NPP
@user-xg8dz4lk7b
@user-xg8dz4lk7b 7 ай бұрын
ANURA SAHODARAYA..❤❤❤❤OBALATA...NAWATHA. NAWATHA❤KEYANNEA ❤PURAWASEYANGE ❤SUNAME RALA ❤. GALA.YAMATA...❤EITHA...EKMANATA...DORATU ❤WEWARA.. .KARANNA ❤
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 7 ай бұрын
THAMANGEA UTHUKAMA AKURATAMA ISHTA KARANA ANURA KUMARA DISSANAYAKA. MOHU WENI AYA PARLIAMENT YEVEEMA ATHISAINMA JANATHAVATA HITHAKARA BAWA WATAHAGAMU. APEA RATA APEA THARUNYA WENUWENUTH HADANAGANNA STHUTHIE. EKVANNA MALIMAVATA JAYAWEVA ❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
ආරක්ෂක අංශෙ උන් හරියට ඉන්නවා නම් මෙහෙම වෙයිද මේ රටට උන් එන්නෙත් සාමාන්‍ය ම්නිස්සුන්ට ගහන්න ම්නිස්සුන්ගේ බදු මුදල් වලින් කකා ලොක්කන්ගේ ගෙවල් වල පක්කලි වැඩ කරනවා
@JayanthaAlexander
@JayanthaAlexander 6 ай бұрын
ඉහළ අනට සේවය කිරීම හමුදා පිලිවෙතයි ඒගොල්ලනට දොස් කියන්න එපා , පවතින රජට ,සේවය කොට රට රැකීම ඒගොල්ලන්ගෙ රාජකාරිය, N P P රජය අපුවාමත් සක්‍රීය ත්‍රිවිධ හමුදාව එලෙසම තමයි. විශ්‍රාම සාමාජිකයන්ට ඕනෑම පක්ෂක් පිලිබදව තීරණ ගන්න,බැදෙන්න පුලුවන්.
@senadhi12
@senadhi12 7 ай бұрын
එකෙන්ම මාලිමාවට ❤❤
@indeerasilva5814
@indeerasilva5814 7 ай бұрын
Dirty Kamal Gunaratna. මේ මිනිහා ගෝඨාට ඡන්දය දෙන්න කියලා ඉස්කෝලවල විදුහල්පතිවරැ දැඩි ලෙස පෙළඹුවා. ගුරැවරැ ඒවා දන්නවා. මේ මිනිහා නොකල බලුකමක් නැහැ ඔය තැනට පනින්න. ජයවේවා අනුර. ඔබ බලයට ආ දාට උන්ට කූරැ ගන්නවමු.
@indikadarmappriya9537
@indikadarmappriya9537 7 ай бұрын
Great npp jaya
@chamindijasintha9278
@chamindijasintha9278 7 ай бұрын
ජයවේවා Npp
@ramanidesilva2972
@ramanidesilva2972 7 ай бұрын
Obata jaya labewa
@somapalakarunaratne4308
@somapalakarunaratne4308 7 ай бұрын
කමල් යනු දේශපාලන ජනරාල් වරයෙක් මිස විශ්‍රාමික ජනරාල් වරයෙකු නොවේ. විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකි. අඩු වශයන් ලුතිනන් ජනරාල්වත් නොවේ.
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 7 ай бұрын
කබල් ගුනේ මහින්දයාගේ ගොට්ටෙක් ..
@nishanthathilakarathna4522
@nishanthathilakarathna4522 7 ай бұрын
JVP JAYA WAWa 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ape
@edwardnawarathne892
@edwardnawarathne892 7 ай бұрын
NPP Jayawewa
@user-mj1zo5co9t
@user-mj1zo5co9t 7 ай бұрын
ONLY NPP 🇱🇰🇱🇰 AKD JAYA
@dummaroshan3350
@dummaroshan3350 7 ай бұрын
NPP 👍👍👍👍
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulajishira
@dulajishira 7 ай бұрын
🇱🇰🇱🇰🇱🇰AKD🧭🧭🧭
@user-sz6ig7yh9p
@user-sz6ig7yh9p 7 ай бұрын
අනුර. කුමාර. සහොදරයා. මිහින්තලේ. නායක. හාමුදුරුවන්. පවසන. කරුණු. ටික. ඔබ. නොකලොත්. ඔබත්. මහජනතාව. ප්‍රතිප්ශේප. කරනවා.
@ashokaherath783
@ashokaherath783 7 ай бұрын
Npp❤❤❤❤
@damindaidahanayakal7444
@damindaidahanayakal7444 7 ай бұрын
Npp jaya wewa...
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m 23 күн бұрын
ඔබ වගේ කෙනෙක් නායකයා කර ගන්න පුමාද උනේ අපේ රටේ අවාසනාවට දැනුයි මිනිසුන්ගේ මොලේ පෑදුනෙ ❤❤💚💙💜🧭🧭🧭
@shalummss6387
@shalummss6387 7 ай бұрын
Congratulations NPP!! They can’t even stand with Anura ❤️❤️❤️
@shamanattanayaka7047
@shamanattanayaka7047 7 ай бұрын
Excellent
@anujakarunaratne7262
@anujakarunaratne7262 6 ай бұрын
Excellent speech!!
@sheshasriwick6644
@sheshasriwick6644 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 7 ай бұрын
A.K.D & N.P.P 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭🧭👍💪🙏
@samanbandara9383
@samanbandara9383 Күн бұрын
ජයවේවා ❤❤❤
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 24 күн бұрын
You are being HEARD … ✅ Mandate is with you ….victory INEVITABLE 🇱🇰
@gaminithilakarathna
@gaminithilakarathna 7 ай бұрын
අපි මාලිමවට
@krishanindika2840
@krishanindika2840 15 күн бұрын
ජය වේවා
@damindasuranjith9410
@damindasuranjith9410 7 ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍
@vinsri7129
@vinsri7129 7 ай бұрын
Well said Anura
@nxu5107
@nxu5107 22 күн бұрын
Thank you. We are Sri Lankans. We have to LEARN to live together, respect each other and have broad shoulders to carry each other when needed. That’s what’s needed and attempts to suppress voices is a clear path to an era that we have put behind.
@udayakumariamitha7769
@udayakumariamitha7769 7 ай бұрын
👍👍👍👍👍
@damithdhammika9972
@damithdhammika9972 7 ай бұрын
Jvp npp jayawewa.
@ruwanroxx3732
@ruwanroxx3732 7 ай бұрын
❤❤❤
@sanjunuwan2513
@sanjunuwan2513 23 күн бұрын
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gunathilakaherath3701
@gunathilakaherath3701 7 ай бұрын
අනුරලාට හමුදාව ඔන්නෙ නැනෙ මෙ අය ආරක්ෂක අංශයේ පවුල්වලට ගෙදර ඉන්න දුන්නෙ නැනෙ මුං පස්සේ යන වුනුත් දැන ගන්න ඕන
@oshadaviduranga2638
@oshadaviduranga2638 7 ай бұрын
තෝපල දන්දිනා හුත්තිගෙහුත්ත අස්සෙ
@chaviruhewapathirana
@chaviruhewapathirana 7 ай бұрын
හමුදාවෙ නෙවෙයි නෙ ඔටු ලබ්බො විශ්‍රාමික නේ.
@shanukagishan3224
@shanukagishan3224 7 ай бұрын
Ubala wage ponna wesige puthala innakal me ratata hari yayda mama ahanne.
@PGSana-kl3ss
@PGSana-kl3ss 7 ай бұрын
@nipuna7876
@nipuna7876 7 ай бұрын
ජයවේවා ජවිපේ ❤️❤️❤️
@letsseenow6379
@letsseenow6379 7 ай бұрын
Great speech anura
@sudathariyawansha5374
@sudathariyawansha5374 4 күн бұрын
😢කවදත් සත්‍යය වෙනුවෙන්ම පෙනීසිටින අනුර සහෝදර යා ජය වේවා ❤❤❤❤❤❤❤ අපි දිනනවා ❤❤❤❤❤❤🎉
@anomamapa8718
@anomamapa8718 7 ай бұрын
NPP👍👍👍
@DilanSamararathna-id2rm
@DilanSamararathna-id2rm 24 күн бұрын
ජිවිතේ අන්තිම පරට මගෙ චන්දය ඔබ තුමාට
@aselapiyananda487
@aselapiyananda487 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@theekshanasinath5808
@theekshanasinath5808 7 ай бұрын
AKD jaya wewa.okage pada witharyi weda neha.thani pada kayeee kaaarayaaa.yudde kaale okaa hengila hitiye
@MalindaSri-zy5ux
@MalindaSri-zy5ux 7 ай бұрын
Den penawa,udde karapu hetith,,, nama ahena kotath,appiriyai,,,,,,,,mali mawata jaye wewa 🥰
@KusumawathiHennayaka-dv8ck
@KusumawathiHennayaka-dv8ck 7 ай бұрын
අවස්ථාව එනතුරැ අපි නිහඩව බලා සිටින්නෙමු ඔබට ජය නියතයි
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 7 ай бұрын
Jayawewa npp.jvp
@pradeepdias9386
@pradeepdias9386 7 ай бұрын
Kabal gunarathna, sakkiliya 😁
@peemathilaka4981
@peemathilaka4981 7 ай бұрын
Npp❤❤❤❤❤❤❤❤❤❤
@nishanthapradeep3313
@nishanthapradeep3313 7 ай бұрын
ලැටිටොප් එකක් දිලා සහයෝගය ගන්නෙ
@kusalperera9680
@kusalperera9680 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepprasanna2410
@pradeepprasanna2410 7 ай бұрын
Malimawata jaya
@BandaraDMAS
@BandaraDMAS 2 күн бұрын
🎉
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 7 ай бұрын
❤❤❤❤❤❤❤
@jayasekaraarachchi5888
@jayasekaraarachchi5888 7 ай бұрын
❤AKD only mahara❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 7 ай бұрын
Only Npp jaya ,AKD,
@priyantharathnayaka6872
@priyantharathnayaka6872 7 ай бұрын
අපි මාලිමාවට
@user-jp5io4xw1d
@user-jp5io4xw1d 7 ай бұрын
npp jayaewa adetana samuhikayata jayawewa
@sarasavi7898
@sarasavi7898 7 ай бұрын
ආරක්ෂක ලේකම් කෙනෙක් මේ රටේ නෑ. ඉන්නෙ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කෙනෙක්
@pradeepjayamanthathisera4231
@pradeepjayamanthathisera4231 7 ай бұрын
Ape rare anagata nayakaya obaye.........sahodaraya.....!
Anura Kumara Dissanayaka Full Speech || Parliament || 2022-05-18
22:35
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 8 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 55 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН
ජවිපෙ අයගේ වත්කම් | Anura Kumara Dissanayake
5:50
Anura Kumara Dissanayake
Рет қаралды 38 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 8 МЛН