සජිත්ටයි නාමල්ටයි කෙලවෙයි හොර උපදී නිසා වෙන්න යන දේ මෙන්න | anura kumara | sajith premadasa | namal

  Рет қаралды 23,622

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 400
@nandani123-jj4ci
@nandani123-jj4ci 4 сағат бұрын
වැඩේ හරියට හරි ඉක්මනින් පටන් ගන්න සියලු ම ජනතාව කමෙන්ට් කරන්න
@s.p.dayananda8116
@s.p.dayananda8116 4 сағат бұрын
පක්ෂ විපක්ෂ භේධයකින් තොරව සියළුම පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ නීතී විරෝධී කටයුතු වහාම අනාවරණය කොට නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 сағат бұрын
මේ උණුසුමේම මේ දෙන්නගේ සහතික පරික්ෂා කරන්න
@razaliyanizahir1513
@razaliyanizahir1513 2 сағат бұрын
Hariyata hari
@Herath-p2c
@Herath-p2c Сағат бұрын
අනිවාර්යෙන්
@jandrajandra5712
@jandrajandra5712 3 сағат бұрын
රන්වල සර්ට වැරදුනේ නැහැ සජිත් අැතුලු මන්ධබුද්දික අැති කරේට තමයි වරදින්න යන්නේ බලන් ඉදිමු මාලිමාවට ජයවෙිවා 💪💪💪❤
@gangasiriwardhana
@gangasiriwardhana 2 сағат бұрын
රංවල විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරියෙක් බව සඳහන්.
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 4 сағат бұрын
නියම කථාව
@upaliperera1988
@upaliperera1988 41 минут бұрын
හරිම හොඳ අදහසක් අපි හොයමු ලාමක සජිත්ට උපාධිය ලැබුන හැටි.
@jayanthajayathilaka3874
@jayanthajayathilaka3874 3 сағат бұрын
නාමලය‌ගෙයි සජියගෙයි අධ්‍යාපන සුදුසුකම් සොයන්න
@ලැමා
@ලැමා 3 сағат бұрын
රටට කෙලවෙනකම් බලන් ඉන්න උන් ඉන්නකම්..රට ගොඩ යන්ඩ අමාරුයි
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 28 минут бұрын
Aurudu 76 Winasa Karapu Kambahoru Rata Hadanna Denne Nehe 😡😡😡 Kalakanni Mahindata Sepa Ganna Api Badugewanna Antha Dukvinda.Sobaha Dahamen Daduwam Lebenawa Sathyai 😮😮
@pearlmaharambha1995
@pearlmaharambha1995 4 сағат бұрын
මේවාට වැඩිය රටට කොච්චර වැඩ තියෙද අනිත් විපක්ෂයේ අයගෙත් භොයමු .
@chamilakumuduni3793
@chamilakumuduni3793 4 сағат бұрын
නියමයි
@chandithilakarathna1047
@chandithilakarathna1047 2 сағат бұрын
සජියගෙයි...නාමලයගේ උපාධි හොයන්න පටන් ගමු..
@PriyadarshaniRanasingha
@PriyadarshaniRanasingha 3 сағат бұрын
නුගත් විපක්ෂයේ මොල්ල්ලු ආන්ඩුව හැල්ලුකලාට බුද්දිමත් මිනිස්සු කලබලනැ අනුර ජනපති සහො අපට විස්වාසයි
@upulwijerathna7734
@upulwijerathna7734 4 сағат бұрын
Brother. මුන් ගැන ඔක්කොම විස්තර හොයල දාල ඕකුන්ව කුජීත කරලම දාන්න ඔනෙ. නාමල් සජිත් මොනල් ඩබල
@LuckySirimanna
@LuckySirimanna Сағат бұрын
අනිවාර්යයෙන්ම හොයන්න.
@gaminidarmakeerthi4214
@gaminidarmakeerthi4214 3 сағат бұрын
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අද්‍යාපන සුදුසුකම් ගැනත් දැනගන්න අපිත් කැමතියි .
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 Сағат бұрын
අනිවාරයෙන් කොනක ඉඳන් පටන්ගනිමු.මාලිමා රජයට දෙවිපිහිටයි.
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 4 сағат бұрын
කොහෝම උනත් වරද වරදමයි. එනමුත් කතා නායකතූමා ඉල්ලා අස්වී අවසානයි. නිකම් නෙමෙයි. උත්තරීතර පාර්ලිමේන්තුවට ආදර්ශයක් දෙමින්. එතුමා ඉල්ලා අස්උනා....දැන් කරුනාකරල මාධ්‍ය එන්න එලියට.මාධ්‍යයේ වගකීම රටට කරන්න.හොර උපාධි ඇති කට්ටිය ගැන හොයන්න.එතකොට ගරු ජනාධිපතිතුමා කී.....අවංකබාවය මාධ්‍ය කරා වෙනවා.
@devindraweerasooriya7839
@devindraweerasooriya7839 3 сағат бұрын
0:53 මාධ්‍ය පමණක් නොව පක්ෂ වලිනුත් ඒ සෙවිල්ල කෙරුනොත් හොන්දයි.
@wasanthalal-iw4kj
@wasanthalal-iw4kj Сағат бұрын
අපි එකගයි අනුර ට බලකරමු
@seethaperera7364
@seethaperera7364 2 сағат бұрын
සජිත් ,නාමාල් ගෙ උපාධිය ජනතාව ට් යිදිරිපත් කරන්ඩ .
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 сағат бұрын
තියෙවාමන්ද මාන්සික සහ්තිකෙ
@User94-z7s
@User94-z7s Сағат бұрын
ඕකුන් දෙන්නව අයින් කරගන්න්ම වැඩ කරපල්ල අපි full support
@duminduchandana1821
@duminduchandana1821 2 сағат бұрын
හරියට හරි වැඩේ පටන්ගමු ......පෙන්නපල්ලා උපාධි
@rohithafernando9665
@rohithafernando9665 2 сағат бұрын
අනිවාර්යයෙන්ම සජියාගේ සහ නාමල්ගේ උපාධි ගැනත් හොයන්නම ඕන
@EnaJanapathi
@EnaJanapathi 23 минут бұрын
හොයලා මොනවා කරන්නද ?
@Er.de.s
@Er.de.s Сағат бұрын
ලංකා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ගේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල උපාධි සහ අධ්‍යාපන සම්මාන ඇතුළු සියලුම සහතික සහ අධ්‍යාපන සුදුසුකම් පොදු ජනතාවට ප්‍රසිද්ධ කිරීමට අපි යෝජනා කරමු.
@WeerasingheJayathilake
@WeerasingheJayathilake Сағат бұрын
නාමල් ලවා නැවත ප්‍රසිද්ධ ස්ථානයකදී නීති උපාධි විභාගයට මුහුණදීමට සැලැස්විය යුතුව ඇත.මොකද ඔහු සත්‍යවශයෙන්ම ඉහත උපාධිය ලැබුවේ නම් නැවත මුහුණ දීමේ ඔහුට අභියෝගයක් නොවනු ඇත.
@NilukaDhamayanthi-f1s
@NilukaDhamayanthi-f1s 3 сағат бұрын
හරියට හරි
@RamyaMadugalla
@RamyaMadugalla 4 сағат бұрын
නියමයිදැන් තමා වැඩෙ පටන් ගත්තෙ .
@W.k.Duminda-dc9pp
@W.k.Duminda-dc9pp Сағат бұрын
වැඩෙ නියමයි හැකි ඉක්මනින් අරබන්න, මාලිමා රජයට ජය.
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 32 минут бұрын
Aniwaryenma
@renukadesilva7540
@renukadesilva7540 Сағат бұрын
අනිවාර්යයෙන්ම ඔවුන්ගේ උපාධි ගැන විදිමත් පරීක්ෂණ සිදුකළ යුතුය .
@SujeewaPriyangika-yt4oy
@SujeewaPriyangika-yt4oy Сағат бұрын
අපි මාළිමාවට චන්දේ දුන්නේ කාගෙවත් උපාධි බලලා නෙවෙයි ප්‍රතිපත්ති වළට කැමති නිසා
@niroshajeewani3189
@niroshajeewani3189 2 сағат бұрын
වැඩේ පටන් ගමු....ඒ උපාදි දෙකත් හොයමු
@s.gunarathna3151
@s.gunarathna3151 2 сағат бұрын
ඔය විදිහටම සජිත් ගේ සහ නාමල් රාජපක්ෂගේ උපාධි ගැනත් හොයලා බලන්න.
@GerardAdikaram
@GerardAdikaram 2 сағат бұрын
ඇත්ත සහෝ. දිවි ඇතිතෙක් මුං ගෙවල්වල . රැකියා හොයාගනිල්ලා. කුඹුරක් කොටං හිටපං..
@AshaAbegunawardana
@AshaAbegunawardana 2 сағат бұрын
සජිත්ට තියෙන උපාධි සහතිකය ඉදිරිපත් කල යුතුමයි, ජනතාව එය දැන ගන්න ඕන, තියනවා කියලා කියනවානේ
@imk9399
@imk9399 3 сағат бұрын
පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා සියලුම මැති ඇමතිවරුන් ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂාකර ජනතාවට දැනගැනීමට හැකි වන සේ ප්‍රසිද්ධ කල යුතුයි.
@gangasiriwardhana
@gangasiriwardhana 2 сағат бұрын
පාර්ලිමේන්තු යන්න සුදුසුකම් මෙතෙක්ම බැලුවෙ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය බොරුව,වංචාව.
@pf7578
@pf7578 Сағат бұрын
Methek kal rata palanaya kala saha Vipakshye inne siyaludenagema education certificate check kala yuthui.
@shyamalikumari9450
@shyamalikumari9450 3 сағат бұрын
නියමයි වැඩෙ මරු
@sriyaniabeywikrama-kk3qr
@sriyaniabeywikrama-kk3qr Сағат бұрын
ඔබ වැනි අයගෙත් අපි හැමෝම ඉල්ලන්නේ..... 225 දෙනාගේම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සහතික සමගින්ම ජනතාවට දැන ගැනීමට සමාජ ගත කරන්නැයි ඉල්ලා ජනතාව වෙනුවෙන්ම හඩක් නගන්න .
@SkSilva-w3y
@SkSilva-w3y 3 сағат бұрын
සජිත් ge උපාධිය හොයන්න one නාමල් okageth උපාධිය හොයන්න one
@ChamiduThushara-ij5pf
@ChamiduThushara-ij5pf Сағат бұрын
සජිත් ට නාමල් ට පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද NPP ජය......
@gaminipremawansha1205
@gaminipremawansha1205 3 сағат бұрын
උපාධිය නැති සජියා හා බේබි ලාට දැන ගේම පටන් ගත්තා
@Malshsni
@Malshsni 48 минут бұрын
නියමයි මචෝ. තාත්තා ඉල්ලන් කෑව වගේ පුතාටත් දෙයියන්ගේම පිහිටයි
@ravindrasubhasingha2971
@ravindrasubhasingha2971 2 сағат бұрын
⁣විපකෂයේ ඉන්නවා දෙකේ පංතියකට ගිය අය ඇත්තටම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මහජනතාවට දැනගනනට ඉඩ සලස්වන්න,ඔවුන් තමයි මේ රටේ අනාගතය කෑවෙ
@DayarathnaJayasekara
@DayarathnaJayasekara Сағат бұрын
අනිවාරයෙන් සොයා බැලිය යූතූයි
@karalahingekulathunga9354
@karalahingekulathunga9354 Сағат бұрын
සජිත්ගෙයි නාමල්ගෙයි අද්‍යපනය ත් හොයල බලන්න
@Sithijasahan-z6e
@Sithijasahan-z6e 2 сағат бұрын
අපි නොදන්න නාමල්ගෙ උපාධිය😂😂😂😂😂😂😂
@AnuraPerera-l9q
@AnuraPerera-l9q 3 сағат бұрын
ඉල්ලන් කෑවද කියලත් හිතෙනව. දැන් ඉතින් දීපල්ලකො උත්තර
@meerasaibrahim5418
@meerasaibrahim5418 55 минут бұрын
ඔබේ කතාව 💯 ට 💯 ක් හරි... මේව දැකල හිනා යනව... ලංකාවේ උබතෝකෝටි ප්‍රස්න තියෙනකොට මුන්ට වෙන වැඩක් නෑ... ජනාධිපතිතුමා ගේ වැඩ මදි කියල මට හිතෙනව... මීට වඩා ඉක්මනට වැඩ කරන්න ඕන... වංචා කාරයෝ දූෂිතයෝ වහාම නීතිය ඉදිරියට ගේන්න ඕන. කල් යන්න කල් යන්න වැඩේ අවුල් වෙන්න පුලුවන්....
@ChandraWeerasekara-i5u
@ChandraWeerasekara-i5u 2 сағат бұрын
හොද වැඩේ 👍👍👍👍👍👍👍👍
@yasajayasekara9402
@yasajayasekara9402 59 минут бұрын
මෙයට පෙර සිටි කතානායකලා උපාදිගත්ත අයද.
@tushkara7775
@tushkara7775 2 сағат бұрын
ඔය උණුසුමේම අන්දරේලගෙ බේබිලගේ උපාධිත් හොයන්න ඕනි අනිවාර්යයෙන්ම වීදුරු ගෙවල්වල ඉදන් ගල ගහන උනට පාඩමක් උගන්වන්නම ඕනි
@sllivehungry
@sllivehungry 2 сағат бұрын
නියමයි... අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ... පරික්ශා කරන්න ඕන ..💪💪💪💪
@prabathkeerthisingha
@prabathkeerthisingha 4 сағат бұрын
මේ කතා අපේ මනුස්සයා වැරැදි තොරතුරු ඉදිරිපත් කිරිම නිසා විරුද්ධ වාදින්ට ඉඩලබාදිම.එච්චරයි .වෙනමොකුත් නෑ .
@janalidasanayake3791
@janalidasanayake3791 2 сағат бұрын
රන්වල මහතා හොඳ මනුස්සයෙක් කියලා ප්‍රසිද්ධයි. නමුත් අපි ඡන්දය දුන්නේ මාලිමාවේ සත්‍යවාදී බවට. ඒ සත්‍යවාදී බව ආරක්ෂා කිරීම මාලිමාවේ ප්‍රධාන වගකීමක්. සජ්ජාව එපා කියලා මාලිමාවට ඡන්දය දුන්නේ ඔවුන්ගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන නිසානේ.
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 3 сағат бұрын
අනිවාර්යයෙන් නීතිය කාටත් එකයි
@ramseyfernando3420
@ramseyfernando3420 2 сағат бұрын
ඔව් මේ දෙන්නාගෙ උපාධි ගත්ත විදිය හොයලා බොරැවට හොරකරලා ගත්තනම් ඵවා අවලංගු කර පරිලිමේන්තුවෙනුත් නෙරපා දැමිය යුතුයි.
@Shriyani-e7s
@Shriyani-e7s 3 сағат бұрын
මොනව උනත් අපි මාලිමාවට
@SurekaPriyangani-gs9sh
@SurekaPriyangani-gs9sh 3 сағат бұрын
ව්පක්ෂය අයga එවත් හොයන්න සජිත්ගෙයි නාමලයා එවත් අපි ටබලන්න නිවුස් වලට දාන්න
@KulaaP
@KulaaP 2 сағат бұрын
මෙහෙමයි සහොදරයා. මාත් ජාතික ජන බලවේගයට චන්දේ දීපු කෙනෙක් , කතානායක හොර උපාධියක් පෙන්වා පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් වැරදියි. පාර්ලිමේන්තුවට යන්න උපාධි අවශ්‍ය නැ. ඒක කවුරුත් දන්නවා. නමුත් රටේ තිබිච්ච දේශපාලන වාතාවරණයේ හැටියට ,ඔවුගේ උපාධිය හොර එකක් නම් ඔවු එය මුලූ ලෝකෙටම පෙන්නපු එක වැරදියි. ඒකෙන් වෙන්නේ ජනාධිපති තුමාගේ යහපත් දැක්මට,ඔවුගේ අවංක ගමනට බාඩාවක් .ජා.ජ බ. වේගයේ සාමාන්‍ය ස්වරූපය හැටියට කතානායක ඉල්ලා අස්විය යුතුයි . එපමණක් නෙවයි ඔවු එම පක්ෂයෙන්ද ඉල්ලා අස්විය යුතුයි. පක්ෂයේ කීර්තිමත් නාමයට ඒ වරද විශාල කැළලක්.
@NilanthiKumariNilanthiKuma-b8d
@NilanthiKumariNilanthiKuma-b8d 2 сағат бұрын
විපක්ෂයේ උපාධි හරිද කියලා හොයන්න තියෙන්නෙ ඒකනම් නියමයි
@DanukaSithum-x1k
@DanukaSithum-x1k 3 сағат бұрын
සජිත්ගෙ උපාදිය රටට හෙලි කල යුතුයි
@srilanka71
@srilanka71 3 сағат бұрын
නාමල්ගේ " නීතී උපාදිය අනිවාර්යෙන්ම කඩිනම් පරීක්ෂණ තවම ප්‍රමාද ඇයි
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 Сағат бұрын
සජිත්ගෙ අඩ්‍යාපන සුදුසු කම් මේ වෙලාවෙ හොයන්න ඕනි
@chamilasudarshana6951
@chamilasudarshana6951 2 сағат бұрын
අනිවාර්යෙන්ම පිමිපිබූරු ගොන්පුතානොගෙයි ගුමල් පකෙබෙබිගෙයි උපාධිත් හොයන්න ඕනේ😂😂😂😂
@udenikumarihamy5345
@udenikumarihamy5345 3 сағат бұрын
මුන් දෙන්නගෙ සුදුසුකමි අනිවාර්යෙන් සොයා බැලිය යුතුමයි නාමල් නීති විභාගේ ලිවුවෙි හොර කාමරයක ඉදලා පොත බලාගෙන
@MadageraRohana
@MadageraRohana 3 сағат бұрын
මෙ වගෙ ගොන් ආතල් ගන්න ඔවුන්ගෙ වැරදි හරියට හොයල මුන් හිරෙ දාන්න ඕන අනිත් එවුන්ගෙන් අපිට කරදරයක් නැතුව ජීවත් වෙන්න
@jackstumbsanod5643
@jackstumbsanod5643 3 сағат бұрын
හොදම වැඩේ අනුන්ගෙ අඩුපාඩු හොයන එවුන්ට
@gaminilalith3989
@gaminilalith3989 2 сағат бұрын
සජියාගේ නෑමොලයා‌ හොර උපාධි අරගෙන‌ ඉන්න ලස්සන. ‌මොන විධිහට චෝදනා කලත් පට්ටම් ගලවන්න හිතලාවත් නැහැ. මේවා විමර්ශනය කර එ‌් උපාධි‌ අයථා ක්‍රම මගින් අරගෙන ඇත් නම් ඒ උපාධි පට්ටම් ගලවන්න ක්‍රියාමාර්ග ‌ගන්න.
@SwarnaKumarasingha-nn6ck
@SwarnaKumarasingha-nn6ck 3 сағат бұрын
කතා නායකගෙ උපාධිය අහෝසි කළා වගේ ම හැමෝගෙ ම උපාධි සොයාබැලිය යුතුමයි.කැඩපත ඒ වෙනුවෙන් ඔයාලා පුතේ,පෙර ගමන් යා යුතුමයි. රට සමෘද්ධියෙන් , සෞභාග්‍යයෙන් පිරී ඉතිරී ගොස් ඇති නිසා විපක්ෂයේ එකම දේ මෙයවිතරමයි ...ඒ අය පිටුපස රියසක කැරකෙයි.ඒ අය සුද්ධවන්තයෝය..
@Kumara-u5c
@Kumara-u5c 3 сағат бұрын
නාමලය කොහොමද..උපාධියක් ගත්තෙ.කොහෙද කැමිපස් එක...සජිත් ගේ මොනාද තියෙන සූදූසූ කන්.....ජනධි පති තුමණි...පලාත් සභා මැතිවරණයට...උසස් පෙල..සමත් අය පමණක් ගන්න....🙏🙏
@bishreenabdulla8638
@bishreenabdulla8638 2 сағат бұрын
Sajithge upadhiya hoyanna kalin agamathini harinige upadiyat hoyannawei mokada eket podi doubt ekak thoyenawa minissunta
@Kumara-u5c
@Kumara-u5c Сағат бұрын
@bishreenabdulla8638 ඕඹ උපාධිය කියන එක දැකලවත් තියෙනවාද
@bishreenabdulla8638
@bishreenabdulla8638 Сағат бұрын
Ow malimawe un thamai niyama upadhi dekala thiyenne,,,
@Jithcomlk
@Jithcomlk 3 сағат бұрын
චන්දෙදීපු අපිනම් සතුටින්, ඊලඟ චන්දෙන් ඒක තවත් තහවුරුවේවි... කුජීත විපක්ෂෙට හෙටක් නෑ....!
@LakmaliGunarathna-b8j
@LakmaliGunarathna-b8j 3 сағат бұрын
නියමයි අපි බලාගෙන ඉන්නවා
@PARanasinghe
@PARanasinghe 2 сағат бұрын
කථානායක පුටුවේ හතපාස් නැති අයත් හිටියනෙ
@parakramabalasuriya339
@parakramabalasuriya339 3 сағат бұрын
විපක්ෂයේ පජාතින් මේ වගේ කුපාඩි වැඩ කරලා ලබන චන්දෙදි ඉගෙන ගන්නවා ඊළඟ පාඩම අයේ එකේ දෙකක් නෑ.
@sunilananda7770
@sunilananda7770 3 сағат бұрын
එහෙම කෙරෙන්ට ඕනේ, නැතිනම් මාලිමාව අපි පරාදයි,
@H.EMahinda
@H.EMahinda 3 сағат бұрын
Malimawata jayawewa
@ratnasenaRatnasena
@ratnasenaRatnasena 2 сағат бұрын
හෙට ජන්දයක් තියන්න හෙටත් පරදිනවා,මහ මැතිවරණයේදෘී,ජනධිපතිවරණයේදී කියපු දේවල් හැටියට දිනන්න තිබුනානි. නායකත්වය කියන්නේ ඔිිවා හොයන ඒක නොවෙි. රටක් කරන අය,රටෙිි කරන්න යන දේ ගැන සොයා බලා ඒ ගැන විවෙිිචනාත්මකව සොයා බලා තම කන්ඩායම ඊට සහය දැක්වීමයි.මෙවැනි අය තවත් බලයට ගේන අය සහනාධාර මත යැපෙන අයවෙිි. බුද්ධිමත් අය නමිි බලය දෙන්නේ නැහැ.
@ladiswashharoom
@ladiswashharoom 3 сағат бұрын
අනිවා නමලය විභාගේ ලියපු හැටි හොයන්න් ඕනේ , හැබැයි මලිමවේ ලෝන්තයෝන්ට නං ඕක කරන්න තේරෙන්නේ නැහැ
@sandanirachel1738
@sandanirachel1738 3 сағат бұрын
දැන් ඕනි සණ්ඩූවෙන්න නෙමේ බොලව්,බංකලොත් කළ රටට ගොඩදාපියව්....කුණු ඇදගෙන මාලිමා රජයට විරුද්ධව වැඩ කරන්නැතිව.... ප්‍රේමදාස, ජයවර්ධනලා ගේ තක්කාඩි පාලනයේ කුණුත්,අනිත් තක්කඩියන්ගෙත් පැටිකිරියේ විස්තරත් රටවැසියන් නොදන්නවා නෙමෙයි... වදකාගාර දුෂ්ඨයා ගැන,රට හුරන් කාපු පවුල්වාදය. මේ ප්‍රශ්න තියෙන කොට උඹලා කොහේද හිටියේ...දැන් අනුර ජනාධිපති දැහැමිව රට පාලනය කරනින හදන කොට නටන්න හදන නාඩගම මොකක්ද? දුෂිතයින්ට ඔවුන්ගේ ක්‍රියාගැන දඩුවම් කල යුතුමයි..,එවිට ඔය කටවල් වැහෙයි....
@Lalitha-h1r
@Lalitha-h1r 3 сағат бұрын
වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා කියන්නෙ ඒක තමයි🤣🤣🤣🤣🤣
@rangaranga2547
@rangaranga2547 2 сағат бұрын
අනිවාර්යෙන්ම අනිත් මිනිස්සුන්ට දෙන රිටන් එකට තමන්ට ඩබල් ට්‍රිබල් වදින්නම ඕනේ
@Vishaka-j1i
@Vishaka-j1i 2 сағат бұрын
බක පණ්ඩිත යන්ගෙ සහතික සෙවිය යුතුමය
@MalanieWatagoda
@MalanieWatagoda 7 минут бұрын
අනිවාර්යයෙන් අපිත් හොයමු උපාධි පාරට බැහැල හොයමු
@Liyanawaduge-005
@Liyanawaduge-005 3 сағат бұрын
ඇත්තටම මුන් වෙනමොනවද කරන්න දන්නෙ කුහකයෝ අනුන්ට කපන වලේ තමුන්ම වැටෙන බව ඉසඉස්සරහට දැක ගන්න ලැබෙයි
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 30 минут бұрын
Aniwaryenma Oya Kamba HORUNGE Aewath Soyanna Ikmaninma.Me Gemmenma.👍
@pathmawathi-481
@pathmawathi-481 3 сағат бұрын
හොයන්න ඕන විරුද්ධ පක්ෂයේ ඉන්න ඕකුන්ගෙ හොර සහතික. එතකොට තමයි ඕකුන්ට දැනෙන්නෙ ඕකුං නූගතුන් බවම ජනතාවට හරියටම කියන්න ඕන. පර හැත්ත .ඉතිරි ටිකත් එලවන්න ඕන. රටහදන්න නම්.
@ThissaKeerthi
@ThissaKeerthi 43 минут бұрын
අනිවාර්යයෙන්ම ඒ වැඩේ කල යුතුමයි
@sajithmadhushanka6613
@sajithmadhushanka6613 2 сағат бұрын
දැන්නගේ එවත් අනිවරෙන්ම හොයන්න ඔන ❤👍
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 58 минут бұрын
විපක්ශෙත් හරියට ඉස්සො වගේ ඔළුවෙම අසූචි පුරෝගෙන අනුන්ගෙ පඩ ගද හොයනවා
@nishanthachamara6296
@nishanthachamara6296 Сағат бұрын
නියමයි 👍
@itsmariyaazz7999
@itsmariyaazz7999 Сағат бұрын
හරියට හරි❤
@AMindPlusNiro
@AMindPlusNiro 3 сағат бұрын
විපක්ෂය කතානායකට ගැසූ බූමරංගය.....?
@koekloeren3797
@koekloeren3797 Сағат бұрын
O/L වැඩ අටම fael පුතාණෝ ,,,හොර නීතිඤ සාටක බේබි තොපේ හොර ඩිප්ලෝමාව එලියට දාපිය
@AnandaJina-qu1rd
@AnandaJina-qu1rd 3 сағат бұрын
නීතිය නීතියම තමයි සියලුම පාර්ලිමේන්තුවේ ඇමති මංතුි වරැන ගේ අධ්‍ය පන හා වෙනත් සුදුසු කම පරික්ෂාවටලක්කර යතුයි හොර සහතික කාරයන්ට දරඩි දඩුවම් දියයඅතුමයි
@sumithrupasinghe8854
@sumithrupasinghe8854 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@nithyawathani1501
@nithyawathani1501 47 минут бұрын
Niyamai bro👍🏻
@MeththaMeththa-p6j
@MeththaMeththa-p6j 3 сағат бұрын
රජයෙන් කිසිම දෙයක් බලානොගෙන ස්වෙචිචාවෙනි රටට සේවයක් කරන්න ඉදිරිපත් උනු එි රංවල මහතාට ඔහොම කලානම්, විපක්ෂයෙත් ඉන්නබැහැ නිකමො.ඒ ගැනඉක්මනින්ම පියවර නොගතිතොත් සියලුදෙන⁣ෙ පාරට.
@nimalsridayananda4556
@nimalsridayananda4556 3 сағат бұрын
හොඳ විරැද්ද පක්ෂයක් අපි හදාගත්තෙ නැහැනෙ, ආන්ඩුව විතරනෙ මාරැකලේ ,පලපුරැද්ද මදිකියල තරැනයො යැවුවෙ නැහැනෙ.
@KomaliKomali-b6k
@KomaliKomali-b6k 2 сағат бұрын
Sajiya apita dunna hoda ganmak dan harine kiyamuko sajith namal upadiya genath dan soyanna patangnna ikmanatama jayawewa npp
@SunilshanthaShantha-b4h
@SunilshanthaShantha-b4h 3 сағат бұрын
සජිත්.කියන්නෙ.චිත්තයක්.අන්දන්න.ඹන.ගැනියෙක්.මෙ.අවජාතකයට.ජනාදි.පති.කම.ලැබුනනන්.අපිඉවරයි
@suchithragodigamuwa8661
@suchithragodigamuwa8661 Сағат бұрын
උපාදි ගැන හෙව්වේම උපාදි නැති අය.ගත්ත අය දන්නව ගන්න කාපු කට්ට එයාලගේ පවුල් වල අයත් දන්නවා නොගත්ත අය ඒක හෑල්ලුවට ලක් කරනවා සමහර අය
@imeshmadusanka3872
@imeshmadusanka3872 Сағат бұрын
අනිවාර්යෙන් සොයන්න
@shaniperera1877
@shaniperera1877 3 сағат бұрын
මේ දෙන්නවත් එල්ලන්න ඕන
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 100 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 148 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 192 МЛН
Новости дня | 13 декабря - вечерний выпуск
11:50
Euronews по-русски
Рет қаралды 72 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 14 - 12 - 2024
30:32
Siyatha News
Рет қаралды 9 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 100 МЛН