🔴 ජනපතිගේ මව බලාගත් හෙදිය වීඩියෝව ප්‍රථම වරට මාධ්‍යයට නිකුත්කරයි. ජනපති කරන දේ බලන්න anura kumara

  Рет қаралды 373,311

Test One

Test One

Күн бұрын

Пікірлер: 498
@udenikumarihamy5345
@udenikumarihamy5345 26 күн бұрын
රටක් වටිනා පුතෙකු බිහිකල ආදරණීය මෑණියනි ඔබතුමියට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි
@chamikarasuppa5583
@chamikarasuppa5583 26 күн бұрын
අනේ මගේ අම්මත් නැවතිලා හිටියා අනුරාධපුර සීක්ෂණ රෝහලේ පපුවේ අමාරුව හැදිලා ටිකක් අමාරු වෙලා... මගේ අම්මා ළඟට ඇවිල්ලත් ජනපතිතුමා කතා කරලා තිබුණා. ❤️ බොහොම ස්තූතියි ජනපතිතුමනි.
@mayakumari264
@mayakumari264 26 күн бұрын
ජනාධිපති mawa menma obe mawath ඉක්මනට සුවපත් වේවා
@TharangaJeorge
@TharangaJeorge 26 күн бұрын
❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 26 күн бұрын
❤❤❤ ජේසු පිහිටයි
@damayanthi651
@damayanthi651 26 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@thusharihemanthika3959
@thusharihemanthika3959 26 күн бұрын
❤❤❤❤❤❤❤
@SurangaSampath-ti4ez
@SurangaSampath-ti4ez 26 күн бұрын
ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා! දිර්ගායුෂ ලැබේවා!
@SamudraP-h2h
@SamudraP-h2h 26 күн бұрын
🙏🙏🙏
@suramyalanka3893
@suramyalanka3893 26 күн бұрын
අනූර ජනාධිපති තූමගෙ මවට ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරනවා ඔබ තූමිය තව බොහො කෑලයක් නිරොගිව ජිවත් විය යූතූයි ඔබ තූමියගෙ පූතාට සක්තිය දහිරිය දෙන්න අපෙ රට ගොඩ ගන්න මෙවැනි බූද්දිමත් ගූනගරුක පූතෙක් මේ ලොකෙට බිහි කරපූ ඔබ තූමියට බොහොම පිං අපෙ අනූර කූමාර ජනාධිපති තූමාටත් ඔබ තූමියටත් දිරගායූස ලැබෙවා
@LalDarmasiri-j4h
@LalDarmasiri-j4h 26 күн бұрын
අපි දන්නව අපේ ජනාධිපතිතුමා ලෝක ඉතිහාසයට ශ්‍රේෂ්ඨ තම නායකයකු වෙන බව.ආදරෙයි හැමදාම සහෝදරයා.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 26 күн бұрын
අපි ඉවසීමෙන් ඉමු
@nammuni83
@nammuni83 26 күн бұрын
@zeenafarouque8977
@zeenafarouque8977 26 күн бұрын
❤❤❤❤🙏🇱🇰
@nilanthadissanayake6213
@nilanthadissanayake6213 26 күн бұрын
තව වැඩියෙන් හරියන්න ඕනෙ මේ වගේ නිහතමානි ජනපති කෙනෙක් වුන අපේ ජනපතිට.
@renukamalkanthi306
@renukamalkanthi306 26 күн бұрын
ඒ මවට කායික මානසික නිරෝගී සුවයක් දීර්ඝායුෂත් ලැබේවා කියා අදිෂ්ඨාන කරමි.
@RupaWanigasekara
@RupaWanigasekara 26 күн бұрын
ඒ උතුම් ආදරණීය අම්මාට අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා! නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා! ඔබ ශ්‍රී ලාංකීය අප සියලුම දෙනාගේ සදාදරණීය අම්මා.❤❤❤🙏🙏🙏💐💐💐
@jayasooriyabh6707
@jayasooriyabh6707 26 күн бұрын
Yes definitely
@SamudraP-h2h
@SamudraP-h2h 26 күн бұрын
🙏🙏🙏🙏
@shanthijayalath4517
@shanthijayalath4517 26 күн бұрын
රත්තරං මිනිස්සු.. අපගේ උත්තමාචාරය වේවා.. තෙරුවන් සරනයි..❤❤❤❤❤❤❤❤❤❤❤
@GaminiWimalasena
@GaminiWimalasena 26 күн бұрын
ලාංකික අපට මෙය විශ්මයජනකය. හෙද නිලධාරිණි, ඔබගේ මෙම ආශ්චර්යමත් අත්දැකීම සමාජගත කිරීම ගැන ගොඩාක් ස්තූතියි. රටේ පිනට පහලවූ ගරු ජනාධිපතිතුමනි, ඔබට නිරෝගිකම, ශක්තිය, ජවය සහ වාසනාව ලැබේවායි පතමි ඉත සිතින්!
@pawana3357
@pawana3357 26 күн бұрын
මනුෂ්‍යත්වයේ නියම, නිහතමානිකමට කදිම නිදසුනක් .❤ AKD
@Kumary-o5t
@Kumary-o5t 26 күн бұрын
ආදරණීය අමිමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා රත්තරං පුතෙක් හදපු අමිමට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 26 күн бұрын
රත්තරන් මනුෂ්‍යයේක් අපේ ජනාධිපතිතුමා . ❤❤❤❤
@gaminisubasinha5764
@gaminisubasinha5764 26 күн бұрын
අපේ පංතියේ දුක දන්න ජනාධිපති අම්මටයි පුතාටයි නිදුක් නිරෝගී වෙත්වා
@shwusbs3889
@shwusbs3889 26 күн бұрын
ඒ උතුම් අම්මාට ඉක්මන් සුවය ධීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දලදා වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏❤️🙏❤️🙏
@chamakarashintha4384
@chamakarashintha4384 26 күн бұрын
රටක් වටින පුතකු බිහිකල උදාරතර මාතාවට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි අම්මට
@kanthikanthi358
@kanthikanthi358 26 күн бұрын
ඔබතුමිය ඔය විස්තරය අපිටත් අහන්න අවස්ථාව ලබාදුන්නට ගොඩක්ම ස්තුතියි !එතුමියට ඉක්මන් සුවය ලැබේවා!
@jayathilakark6403
@jayathilakark6403 26 күн бұрын
දුක කඳුළ උරුමව දශක ගණනාවක සිට වල පල්ලට ඇද දැමූ දේශයක් යළිදු පණ පොවන්නට සත්පුරුෂ උදාර පුත්‍ර රත්නයක් රට දැයට උරුම කළ ඒ ආදරණීය අම්මා අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වීම අපේ හදවත් තුළ ගැඹුරින්ම සිදු කරන උතුම්ම ප්‍රාර්ථනයයි. රත්තරන් මෑණියනි, ඔබ තුමියට චිරං ජය තුම වේවා.!
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 26 күн бұрын
මෙවන් රත්තරං 🌟 සුන්දර මනුස්සයෙක් අපගේ රාජ්‍යය නායකයා වීමට තරම් අනන්තයක් වූ තරම් පින් අප කර ඇත, එතුමාට මෙලොව එලිය දුන් පිනෙන් ආදරනීය අම්මා නිදොක් නීරෝගීව බොහෝකල් ජීවත් වේවා,🌸🌸 තෙත්වූ දෑසින් කැනඩාවේ සිට..😢🇨🇦😢
@VarginiaDeshappriya
@VarginiaDeshappriya 26 күн бұрын
අම්මා නැති අපට ඉතාම දුකක් හා සතුටක් මගෙ දෑස කදුලීන් තෙත් වුනෙමි මට කුඩා කල ඉදන්ම දෙමාපියන් නැත ජෙසූ පිහීටයිඅම්මාට ඉක්මන් සුවය ලැබෙවා
@SriLankanFlavorsWorldwide
@SriLankanFlavorsWorldwide 26 күн бұрын
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදි ❤❤❤❤
@chammijothiruwam2633
@chammijothiruwam2633 26 күн бұрын
ඉක්මන් සුවය පතනවා ❤❤❤❤
@KumariPathirana-e4s
@KumariPathirana-e4s 26 күн бұрын
අපගේ ආදරණීය ජනාධිපති සහෝදර පුතාට තෙරුවන් සරණයි එමෙන්ම ඒ ආදරණීය අම්මා අප ගේම අම්මා කෙනෙක් සහෝදරියක් දියණයක් හා සමානයි ඇයට ඉතාම ඉක්මනින්ම නිරෝගි සුවය පාර්ථනා කරන ගමන් අපේම ආදරණීය ජනාධිපති සහෝදරයා මේ රටටම දෙන උතුම් ආදර්ශයෙන් අපට දැනෙන්නේ ඔහු ඉතාම නිහතමානී අප වගේම කෙනෙක් බවයි පසුගිය .කලින් දූෂිත පාලකයන් කලදේ අප ඇස් දෙකෙන් දැක්කා කන් දෙකෙන් ඇසුවා එන්නම අපගේ විශ්වාසය ගවුරවය ආදරය අපගේම ආදරණීය ජනාධිපති සහෝදරයා කෙරෙහි වැඩිවෙනවා මිස අල්පමාත්‍රයකින් වත් අඩුවන්නේ නැත.පුතේ පුතාට ඇරෙන්න මේ රට ගොඩගන්න වෙන කෙනෙක් නැත .පුතා දෙන ආදර්ශ ගැන අපි ආඩම්බර වෙනවා ඒ ආදර්ශ මහජනතාවට වැදගත් අපි අගය කොට සලකනවා තිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය රැකවරණය ශක්තිය නොඅඩුව ලැබේවායි පතමි
@K.M.CHANDRA-i2w
@K.M.CHANDRA-i2w 26 күн бұрын
මගෙ අම්මට දැන් සනීපයි නේද .. සියලු දෙවි රැකවරනින් ඉක්මන් සුවය පතමි.❤🎉🎉🎉🎉
@sujathanandani9686
@sujathanandani9686 25 күн бұрын
දෑසට කඳුළු එනව හරිම සංවේදී මොහොතක්.අපි නම් මෙතරම් සරල නිහතමානී ජනපති කෙනෙක් ගැන සිහින මැව්වෙ නෑ.අපේ රටේ ජනතාවගේ පිනට පහලවූ නායකයෙක්.ඔබ තුමාගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා!
@SaumyaSadamali-hq1wo
@SaumyaSadamali-hq1wo 26 күн бұрын
මේ විස්තර අහගෙන ඉන්නකොට ඇස්වලින් කදුලු ආවේ මට විතරද😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ උතුම් ශ්‍රේෂ්ඨ මාතාවට ඉක්මන් සුවය ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏
@ajjj772
@ajjj772 26 күн бұрын
ඇත්තටම මටත් ආවා, තවම ඒක නවත්ත ගන්නත් බෑ. හරිම සංවේදී වීඩියෝ පටයක්. කොතරම් උතුම් නිහතමානී පුද්ගලයෙක්ද? ඇත්තට සමාජයට මොහොකින් ආදර්ශයක් ගන්න පුළුවන්.
@keerthidiasbandaranayake5053
@keerthidiasbandaranayake5053 25 күн бұрын
Aei matath...!!!!
@nirmaliasoka2105
@nirmaliasoka2105 25 күн бұрын
මටත් ඇස්වල කඳුලු ඇවිත්.....
@Lath-q2t
@Lath-q2t 26 күн бұрын
ඒ අම්මට ඉක්මණින් සනීප වෙන්න කියල ප්‍රරාර්තනා කරන ගමන් රටක් වටින පුතෙක් බිහිකරාට ගොඩක්ම පින් අම්මෙ දලදා සම්දු පිහිටෙන් ඉක්මන් සුවයට බුදුසරණයි
@Gagana4899
@Gagana4899 26 күн бұрын
මේ වගේ වටිනා සම්පතක් බිහිකල.. රැකබලාගත් ගුණබර මව්තුමිය නිදුක් වේවා.. නීරෝගී වේවා..බොහෝ ආයු වේවා..උතුම් සැනසීමද වේවා
@GhostsRider-l9m
@GhostsRider-l9m 26 күн бұрын
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 👍👍😘😘🙏🙏❤️❤️
@ThilakeRathna-o3n
@ThilakeRathna-o3n 26 күн бұрын
එදා පාලකයෝ අනුරාධපුරයට යනකොට සාමාන්‍ය ජනතාවට පුජනීය ස්ථානය කට වත් යන්න බෑ ආරක්ෂකයෝ කුරුණෑගල ඉදලා ලංකාවේ රෝහලකින් ඔය පාලකයෝ පැනඩෝල් පෙත්තක් ඇරන් තියෙනව ද සියල්ලටම ස්වභාවධර්මය දඬුවම් දෙනු ඇත
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 25 күн бұрын
❤❤ආදරණීය මව් තුමියට ඉක්මන් සුවය ලැබේවා!!!❤❤❤❤❤❤❤❤❤❤
@SarathLiyanagee
@SarathLiyanagee 26 күн бұрын
ඇත්තට හදවත රිදුම් දුන්නා තමිබපන්නිය මාතු බුමියෙ ආදරනිය පියානන් අනුර ජනපති දුනි සියලු සකලවාසි බොධි තුලින් යමි බල මහිමයක් ලැබෙද එම බල මහිම එකට මුසුවි ඔබට ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි
@disanayaka4048
@disanayaka4048 26 күн бұрын
එ වුනාට ආරක්සකයෝ නැතිව යන එක අවදානම් ❤හිටපු පල් හොරුනම් අපේ සල්ලි වලින් සිංගප්පුරු ගිහින් තමයි බෙහෙත් ගන්නෙ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
@upaliranjith2930
@upaliranjith2930 26 күн бұрын
හරිනෙ එහෙම කරපු එක ලංකාවේ ඉදල තියෙන්නේ හොර උපාධි කාරයො ටිකක් සහ හොර දොස්තරල ටිකක්නෙ .
@myriadmyriad5303
@myriadmyriad5303 26 күн бұрын
Ow eke athe eyagey private security ekenek dennek hari Oney kawath wiswase keranne EPA janadhipathi thumani...mawete ikman suweye🙏
@SarathLiyanagee
@SarathLiyanagee 26 күн бұрын
@@upaliranjith2930 ලොකය දිහා සත්්‍ය වාදිව බලන්න වැරදි දේ වැරදියි හරිදේ හරි විදිහට , ආනාගත යට එක හොද වෙිවා
@ChandrikaRamani-t8u
@ChandrikaRamani-t8u 26 күн бұрын
එමවට.දිර්ගායුස.ලැබෙවා.ඔබටත්.එසෙමවෙවා
@sydarranasinghe6615
@sydarranasinghe6615 26 күн бұрын
තෙරුවන් සරණින් ආච්චි අම්මාට ඉක්මනින් සුව ලැබේවා!
@sumedhamarasinghe7189
@sumedhamarasinghe7189 26 күн бұрын
අපේ රටට අපේම නායකයෙක්. අම්මාට ඉක්මන් සුවය ලැබේවා .❤❤❤❤
@KrishanSamitha-eb4mg
@KrishanSamitha-eb4mg 25 күн бұрын
බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤ ස්වභාව ධර්මයේ අපරු නිර්මාණය.මෙ සොදුරු මිනිසා.මෙවැනි නායකත්වයක් ,රටට දයාද කල ස්වභභා ධර්මයට ස්තුතියි.ඒ අම්මාට නිරෝගී සුවය ලැබේවා.බුදු සරණයි.
@donanuka4103
@donanuka4103 25 күн бұрын
අම්මේ ඔයාට දීර්ඝායුශ ලැබේවා!!!ආදරෙයි අම්මාට❤❤❤
@sameeraashen6969
@sameeraashen6969 25 күн бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා අම්මාට.... දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
@walterwithanawasam3580
@walterwithanawasam3580 26 күн бұрын
දීර්ඝායුශ ලැබේවා.
@ChandrikaRamani-t8u
@ChandrikaRamani-t8u 26 күн бұрын
එ.මවට.නිරොගි.බවලැබෙවා❤❤❤❤❤❤❤එකහිතින්.පතම් .
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 25 күн бұрын
Ane ආදරණීය අම්මේ ඉක්මණින් සුවය ලැබේවා jesu පිහිටයි 🙏🙏🙏🙌🙌🙌❤❤❤❤
@WimalPerera-p8r
@WimalPerera-p8r 25 күн бұрын
මොන තනතුරැ දැරැවත් ජන හදවත් හඳුනන සංවේදී කරැනාවන්ත හදවත් වලින් පිරැණු මව් පුතු දෙපලක් . තෙරැවන් සරණයි චිරං ජයතු
@tilakatilaka365
@tilakatilaka365 26 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි අම්මේ රත්තරන් පුතෙක් හදපු ඔයාට රටේම ආශීර්වාදය ලැබෙනවා 🙏🙏🙏♥️♥️♥️
@KamalSilwa-o6g
@KamalSilwa-o6g 24 күн бұрын
අම්මටත් පුතාටත් දීර්ඝායුෂ ලැඛේවා ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ChndrawthiPinaduwa
@ChndrawthiPinaduwa 26 күн бұрын
අම්මට ඉක්මන් සුවය ලැබෙවා කියාපුුුර්තනා කරමි දලදා හාමුදුරැවන්ගෙ පිහිට ලැබෙවා❤❤❤❤❤❤❤
@ramanigodakanda4824
@ramanigodakanda4824 25 күн бұрын
ආදරණීය අම්මාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 25 күн бұрын
උතුම් ආදර්ශයක් ,අහන්නත් සන්තෝෂයි,❤
@DeepaniMunasingha
@DeepaniMunasingha 25 күн бұрын
ජයවේවා ජනාධිපති thumani ඔබතුමට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 26 күн бұрын
ජනාධිපති තුමණි !මේ රට ඔබ ජීවත් වෙනතුරා ඔබට බාරයි ,,අම්මේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා !!!ඔබ සියක් වසක් නිදුක් නීරෝගී ව ජීවත් වේවා!!!
@Saranga-fe2ks
@Saranga-fe2ks 26 күн бұрын
❤ අනුර සහෝට මුලින්ම දකුණින් 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසනවල බලය දුන්න දකුණේ අපේ උත්තමාචාරය ❤
@kaysfenando6697
@kaysfenando6697 22 күн бұрын
May Heavenly Father will shower upon his blessings to both of U abundantly 🙏🙏🙏
@rosesugunasekera349
@rosesugunasekera349 24 күн бұрын
ammata ikman suwayak pathami. Mama Anuradhapuren jeewithaya patan gattu kenek.Obathuma sadahatama ape Janadhipathi wewa. Jesu pihiti. Budunge sarani. (from Australia)
@sudharmadissayanake1377
@sudharmadissayanake1377 26 күн бұрын
Budusaranai Anura Kumara Dissanayaka janadi path thumani obata
@harshinadishani152
@harshinadishani152 24 күн бұрын
Theruwan saranai raththaran ammata. Niduk nirogi sampaththiya deerghayusha labewa 🙏🙏
@ajithfenando4396
@ajithfenando4396 19 күн бұрын
Very valuable human. God bless to him always
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 26 күн бұрын
මගේ අම්මාත් දැන් ජීවතුන් අතර නැත.මව සැමදා සිටිනවා නම් කියා සිතෙනවාර අනන්තයි.අපේ ජනාදිපතිතුමාගේ මවට තෙරුවන්ගේ බලයෙන් සුවය ලැබේවා.පුතෙකුට යෝදබල යෝද ශක්තිය මවකගෙන් ලැබේ.ඒ මවගේ ඒකායන බලාපොරොත්තුවයි.
@priyankasenanayake4015
@priyankasenanayake4015 26 күн бұрын
අපේ ජනපතිතුමන්ගේ ආදරණීය මෑණියන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා! තෙරුවන් සරණයි!🙏
@sujeewanifernando
@sujeewanifernando 26 күн бұрын
මේවා අහන්නත් අපි වාසනාවන්ත උනානේ
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts 22 күн бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 අපේ ජනපති සහෝදරයාගේ මවට, ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවායි මුළු හදවතින්ම පතමි ! 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@chamalichathurangi4469
@chamalichathurangi4469 26 күн бұрын
ඉක්මණින් සුව වේවා...බුදු සරනයි ❤❤
@menakaprasad2243
@menakaprasad2243 26 күн бұрын
ගරු ජනාධිපති තුමනි ඔබට යහපතක් ම වේවා නිදුක් නිරොගී වී අපි වෛද්‍යවරුන් ලෙස අසීමිතව මෙතෙක් රැස්කර පිං බලයෙන් චිරාත් කාලයක් අපේ රට පාලනය කරන්න ඔබට හැකිවේවා.....
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 26 күн бұрын
නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා අම්මේ ...ඒතමයි අපේ නායකයා අපේ ජනාධිපතිතුමා ❤❤❤❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 26 күн бұрын
තෙරුවන්සරනයි ඉක්මනින් සුවපත් බාවය ලැබේවා ආදරනීය අම්මේ ❤❤
@CharlieJone-b8m
@CharlieJone-b8m 26 күн бұрын
නිදුක් නිරෝගි වෙවා දිර්ගායුශ ලැබේ වා තෙරුවන් සරනයි අම්මා ටත්,ජනාධිපති පුතනුවන්ටත්❤❤
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 26 күн бұрын
මෑණියන්ට ඉක්මනින්ම සුවය ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!! 🙏❣️🙏
@LovelyDachshund-fr1nt
@LovelyDachshund-fr1nt 26 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මණින් සුවය ලැබේවා!!!!🙏
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr 16 күн бұрын
ස්තුති දුව ඒ මෑණියන් බලා ගත්තා ට..❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 26 күн бұрын
අතිගරු ජනාධිපති තුමනි ඇයි මේ අම්මව ජනාධිපති මන්දිරය ට අරන් ගිහින් උපස්තාන කරන්නෙ නැත්තෙ? පෙර ලෝකයෙ හිටපු ශ්‍රේෂ්ට රජවරු තමන්ගෙ අත් දෙකෙන් දෙමාපියනට උපස්තානය කරල තියෙනවා , මේ රටක් වටින අම්මව ඇයි තාම පරන ගෙදරම, ඇය අපෙ රටෙ රැජින නොවේද?
@mguide449
@mguide449 26 күн бұрын
සමහර වයසක අය කැමති තමන්ට පුරුදු තැන ඉන්න..ඒක වෙන්න ඇති ..
@pushparanasinghe2403
@pushparanasinghe2403 26 күн бұрын
මට හොදටම විස්වාවාසයි එතුමා ඒ යෝජනාව මෑනියන්ට කරන්න ඇති කියලා.. ඒ වගේම එතුමිය ඒක ආදරණීය ලෙස ප්‍රතකෂ්‍ය්ප කරන්න ඇති කියලා.. ඒකට හේතු කිහිපයක් කියෙනවා.. අපි එහෙම හිතුවට ඒක සැපක් කියලා එහෙම කරන එක හරි පව්‍ ඒ අම්‍මා ඒකට අකමැති නම්‍.. කැමති නම්‍ ඒක වෙනස් .. එතුමියගෙ මුලු ජීවිත කාලයම ගත උනේ ගම්‍ බදව, ඉතාම සරල විදියට,සතුටෙන්.. ඉතින් එතුමියට ඒ නිවස,වට පිටාව සුර පුරයක් කියලා මම හිතනවා.. එහෙම කෙනෙක්ව ඉන්න තැනින් වෙනස් කරන එක විශේෂයෙන්ම නගරයට ගේන එක එයාලගේ සතුටට හරි දෙයක් නෙමේ‍.. මම මෙහෙම කියන්නේ.. මම ජීවත් වෙන්නෙ එංගලන්තේ..මම දන්නවා සමහර දරැවො දෙමව්‍පියන්ව මෙහෙ ගෙන්න ගන්නවා.. ඒ උනාට වැඩි දවසක් යන්න කලින් එයාලාට ආපහු යන්න යනවා.. මමත් ඒ අත් දැකීම විදපු කෙනෙක්..
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 26 күн бұрын
Example is better than advice 😊
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 26 күн бұрын
රටක් වටින පුතෙකු බිහිකල මෑණීයනණී ඔබ තුමීයට උතුමි දළදා සමීදුන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා දීර්ඝායුස ලැබේවා
@farisahamed8928
@farisahamed8928 26 күн бұрын
රටට දෙන ආදර්ශය උතුම් සහ අපේ ජනාධිපති තුමාගේ මවට සහ හැමෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
@chamanibandara9344
@chamanibandara9344 23 күн бұрын
ඉක්මනින්ම නිදුක්, නිරෝගී සුවය ලැබේවා
@nasimudeenjaward9206
@nasimudeenjaward9206 26 күн бұрын
අපේ රටට ලෙබුනු නිඩානයක්❤
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 13 күн бұрын
අවංකවම ජනාධිපති තුමා රත්තරන් හදවතක් තිබෙන නිහතමානී ගුනගරුක සැබෑම මහත්මයෙක්.ජනතාවගේ තේරීම අතිවිශිශ්ටයි .රටේ පිනට පහල උන අයෙක්.ජයවේවා.❤️❤️❤️❤️
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 26 күн бұрын
අමිමෙ ඹබට ඉක්මන් නිරෝගි සුව ලැබෙිවා...🧡🙏
@kmaridecg1911
@kmaridecg1911 26 күн бұрын
ඒ අම්මට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා ❤❤❤❤පරිස්සමින් ඉන්න ❤❤❤❤
@sanjayawijerathne7486
@sanjayawijerathne7486 26 күн бұрын
තෙරුවන් සරණයි ,,මේ උතුම් නායකත්වයට
@padminisenevirathna6699
@padminisenevirathna6699 26 күн бұрын
ඒ උදාරතර මවට මෙන්ම ගෞරවනීය පුතුටත් මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!❤❤❤❤❤🧭👍👍👍👍👍
@selinfernando4103
@selinfernando4103 26 күн бұрын
හොද හදවතක් තියෙන රත්තරන් මනුෂ්‍යයෙක් අපේ ජනාධිපතිතුමා ඒ අම්මාත් එහේමයි අම්මේ ඔබට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි ❤❤🙏🙏❤️❤️
@mahanamabaratha3135
@mahanamabaratha3135 19 күн бұрын
සියලු ජනතාවට ආදර්ශමත් වෙමින් සියලු ලක්වැසියන් සෙනෙහසින් රැකගන්න අති ගරු ජනාධිපති තුමනි ඔබතුමාගේ අම්මා සුවපත් වේවා යි හදවතින්ම සුභ පතමි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
@malikajayalath3036
@malikajayalath3036 26 күн бұрын
අපේ ජනාධිපති තුමාගේ මෑණියන්ට ඉක්මනින්ම සුවවේවා තෙරුවන්සරනයි ❤❤❤ 🙏🙏🙏
@DRana-b8d
@DRana-b8d 26 күн бұрын
දිර්ගායු්‍රශ ලැබේවා අම්මාට
@chandrakalyani3796
@chandrakalyani3796 26 күн бұрын
Budu. Saranae. Ammea. Oyata.. Ikman. Suwya. Labeawa. Ammea. Oyata. ♥️♥️♥️
@dahamseumina2174
@dahamseumina2174 26 күн бұрын
අහිංසක අවංක මිනිස්සු ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️akd 🌹🌹🌹
@nilanthipattividanelage8266
@nilanthipattividanelage8266 24 күн бұрын
නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියෝ රැක ගනිත්වා
@olaola4451
@olaola4451 26 күн бұрын
❤ජනපති මෑණියන්ට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 25 күн бұрын
ආදරනිය අම්මාට දෙව් පිහිටයි 🤲🤲❤❤🇦🇪🇱🇰
@PadminiWickramasuriya-fo6yt
@PadminiWickramasuriya-fo6yt 26 күн бұрын
ජනාධිපතිතුමාගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා . අපේ ජනාධිපතිතුමා වගේ දරුවෙක් මේ ලෝකේට බිහිකළ මේ අම්මාට තුනුරුවන්ගේම පිහිටයි. සියළු දෙවි රැකවරණයි.
@fitlineprofitnessacademy5924
@fitlineprofitnessacademy5924 25 күн бұрын
තේරුවන් සරණින් සුවපත් වේවා මවුතුමියනි ❤❤❤🎉
@pushpapeiris8234
@pushpapeiris8234 26 күн бұрын
තෙරුවන් සරණින් එම මෑණියන් ඉක්මනින්ම නිදුක් නිරෝගීව සුවපත් වේවා!
@lindasilva7303
@lindasilva7303 26 күн бұрын
මවි තුමියට නිරෝගී සුව ලැබේවා. ❤️❤️❤️
@AnuradhiManawadu
@AnuradhiManawadu 26 күн бұрын
President AKD ට ත් ආදරණීය අම්මාට දිර්ඝයුසෂ ලැබේවා . බුදු සරණයි ජෙසු පිහිටයි .❤❤
@DammikaMadushan-f7w
@DammikaMadushan-f7w 26 күн бұрын
අනුර ජනපති ඔය කියන ඒවා හරිනන් සුපිරිම සුපිරි ❤❤❤❤
@JayaThilak-ji9dv
@JayaThilak-ji9dv 26 күн бұрын
ඔබ ගැන ආඩම්බරයි අපට ❤❤❤❤❤
@eksilananda6819
@eksilananda6819 26 күн бұрын
වියයුතු දේවල් සිදුවෙනවා අමිමෙ බුදුසරනයි අපේ අනුර
@LankadheeraLiyanage
@LankadheeraLiyanage 26 күн бұрын
ශීලාචාර මනුෂ්‍යයො හැසිරෙන්නෙ එහෙම තමයි.❤❤❤❤❤❤❤
@KusalKavishka-cv1yk
@KusalKavishka-cv1yk 26 күн бұрын
Ikman suwaya labewa..raththaran maniyanta..❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 26 күн бұрын
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අපගේ අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි putekh බිහි කළ අම්මා apageda ammaya theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
@asokananayakkara3105
@asokananayakkara3105 26 күн бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@gangaappuwa7795
@gangaappuwa7795 26 күн бұрын
Aneeee e ammata ikmansuwaya labewa ammage hadawatha wagemai puthage th ape pinata sahodara Anura janadipati une budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН