Anura's life story/අනුර මුල්වරට ජීවිත කථාවම කියයි/අනුරට ආදරේනමි මෙි කථාව හදවතින්ම අහන්න/

  Рет қаралды 339,152

ADARATA NEWS

ADARATA NEWS

Күн бұрын

Anura's life story/අනුර මුල්වරට ජීවිත කථාවම කියයි /අනුරට ආදරේ නමි මෙි කථාව හදවතින්ම අහන්න/ @ADARATANEWS
#adaratanews #srilanka #npp #anurakumara

Пікірлер: 1 300
@KudasinghapatabendigedaraSomal
@KudasinghapatabendigedaraSomal Ай бұрын
සිහි අැති දරුවන්ට තම ගුරු තුමන් අමතක නොවන බවට තවත් එක් සාක්ෂියක් මේ ඔබ තුමන්ට ජයෙන් ජය පතන අප ඔබ රට භාරකරු වෙන දවස උදාවෙන තෙක් දෑස් දල්වාගෙන සිටිනවා ඔබ වගේම මමත් පරීක්ෂණ ගෙම්බෙක්
@sepalikulatunga8071
@sepalikulatunga8071 13 күн бұрын
ජය නියතයි. රටම දිනුම්. අපිට රටක් ඇත පුතූනේ.
@Hasthi-un7px
@Hasthi-un7px 28 күн бұрын
අතිශය සංවේදී නිහතමානී ගුණ ගරුක නායකයාට ජයෙන් ජයම වේවා !!!👑️🌹❤️🇱🇰💯
@migidadesilva6104
@migidadesilva6104 Ай бұрын
සහකම්පනයක් ඇති ගමේ කොල්ලෙක්.අපේම එකෙක්.❤️
@dayanisamranayka2975
@dayanisamranayka2975 29 күн бұрын
obta theruwansarani ❤❤❤😢😢😢😢
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 29 күн бұрын
👍👍👍❤️❤️
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 29 күн бұрын
👍👍👍❤️❤️
@pathmagunawardena6559
@pathmagunawardena6559 28 күн бұрын
තෙරුවන්සරනය් ඔබතුමාට බුදුසරනය් ජයවෙවා ජයවෙවා ජයවෙවා
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 26 күн бұрын
Game thibunu kShindala mawagstru ekkRajapaksalat rata
@ayyanavodya9761
@ayyanavodya9761 26 күн бұрын
මම කොළඹ ආනන්ද මහා විද්‍යාලයේන් මම අනුරටයි ජන්දය දෙන්නෙ. මමත් කැමති යි ඔබ වෙනුවෙන් කතාවක් පවත්වන්න.රටේ අනාගතය වෙනුවෙන්
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 17 күн бұрын
ආනන්ද විද්‍යාලයට යාම කියා සිටිම යමි වාසියක් අනුරට ලැබෙයා කියා සිතනවාද . එසේනම් ඔබ පොල් බුරැවෙක් .
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 8 күн бұрын
​@malamikodithuvakku3108 of course, I am not from Ananda College, Your writing don't support AKD, it is against him, He try to gather everyone, you try to repel others,
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 күн бұрын
ආනන්දයට ගිය කෙනෙක් අනුර වෙනුවෙන් කතා කරනවා කියන්නෙ අනිවාර්යයෙන් අනුර දිනනව.උඹ ආනන්දයට ගියා කියල අපිට පාන්ද උද්දච්ච මෝඩ බූරුවා😂
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 күн бұрын
​@@malamikodithuvakku3108ආනන්දයට ගිය උද්දච්ච මෝඩයෙක් බන් 😂
@ayyanavodya9761
@ayyanavodya9761 4 күн бұрын
මම නම් හිතන්නේ උබලා වගේ මෝඩ අදහස් ඇති වුන් මොන පක්ෂයේ හිටියත් ඒ පක්ෂයේ විනාශය සිද්ධ වෙන්නේ ඔයාල වගේ නූගත් නින්දිත මිනිස්සුන්ගේන්මයි. උබලා කරන කියන දේ නිසා අනුර ගේ ඡන්ද කඩන්න ද හදන්නේ අවුරුදු 24 පාර්ලිමේන්තුවේ ඉදන් කතා කරලා ගත්ත උත්සාහ නිසා තමයි අද මිනිස්සු ඒකරාශි වේලා තියේන්නේ. මේ රට වේනස් කරන බලය තියෙන්නෙ ව්ද්වත් පිරිසක් අනුර වේනුවෙන් රට හදන්න එකතුවෙලා ඉන්න නිසා.ඔයාලා මම කවුද කියලවත් නොදැන මේ වගේ ගං කොමෙන්ට්ස් දානවා කියන්නේ උබලා සජිත්ට හො රනිල්ට හෝ මහිංදට හෝ කඩේ ගිය අමන රැලේ ඉන්න අය කියලයි හීතෙන්නෙ
@sherinfareena5904
@sherinfareena5904 Ай бұрын
ජයවේවා ❤❤❤❤❤❤❤ දිනේවා මාලිමාව ❤❤❤❤ මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤
@rangapradeep3811
@rangapradeep3811 14 күн бұрын
සහෝදරයා නුඔ තබුත්තේගම වෙන්න පුලුවන්.. මම අකුර්ස්සේ.. නුඔත් මමත් එකම වල්ලේ පොල්.. වෙනස නුඔ තබුත්තේ ගම උනත් අපි එන්නෙ නුඔ එක්කයි.. දිනේවා මගේ රට. ජය වේවා. අනුරට..
@user-mn1zm6pp7k
@user-mn1zm6pp7k Ай бұрын
මතකයෙන් කියන්න පුළුවන් ඔහුට පමණයි .ජය AKD.
@user-ci5in3hc8q
@user-ci5in3hc8q 21 күн бұрын
2004 මගේ පලවෙනි චන්දය අපේ අනුර සහෝදරයට ❤️❤️❤️❤️ කෝ තව 2004 අය ❤️❤️
@R-me5ey
@R-me5ey Ай бұрын
අතිශය සංවේදියි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@anuraanura467
@anuraanura467 13 күн бұрын
මාලිමාවට ජයවේවා
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 29 күн бұрын
කවදාවත් NPP එකට දිලා නැ. රාජපක්ෂලාට තමා තිබුන ජන්ද වල මනාප දුන්නේ ඒත් මේ පාර අපේ ගමෙන් අපේ කැළණියේ කැම්පස් එකේ සහෝදරයෙක් ජනාධිපති කරනවාමයි... ජය AKD ❤❤❤❤❤❤
@ishanigunasekera7849
@ishanigunasekera7849 Ай бұрын
මීට වඩා දියසෙන් කුමාරයෙක් ඉන්නවද... මාලිමාවට ජය..
@jagathsenanayake9831
@jagathsenanayake9831 11 күн бұрын
අනිවාර්යයෙන්ම දැන් ඇවිල්ලා ඉන්නේ ❤❤
@agmallika1961
@agmallika1961 29 күн бұрын
හදවතට දැනෙන වේදනාව වැඩි යි ඔබට ජය නියතයි ඔබට ශිල්පය දුන් ඒ ගුරු උතුමන්ට බොහොම ස්තුතියි අනුර ඔබට ජය නියතයි මාලිමාවට ජය වේවා
@SriLanka-b6g
@SriLanka-b6g 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanDi-fd8ct
@RanDi-fd8ct Ай бұрын
පුදුමෙ කියන්නේ මෙච්චර මතකයක් ඇත්තටම මාරම මතක ශක්තියක් තමයි තියෙන්නේ මම හිතන්නෙ මෙච්චර දැනිමක් තියෙන කොනෙන් පාර්ලිමේන්තුවෙ වෙන නැතුව ඇති
@leelanandaherathbandaral-gl5xb
@leelanandaherathbandaral-gl5xb Ай бұрын
. සජිත්
@ramanigunasekara9514
@ramanigunasekara9514 29 күн бұрын
Yes how can he remembers this?
@user-qz2wp6sc8n
@user-qz2wp6sc8n 27 күн бұрын
😂​@@leelanandaherathbandaral-gl5xb
@HAKPerera
@HAKPerera 23 күн бұрын
පිස්සෙක් ශාපලත් එකෙක් සජිත්​@@leelanandaherathbandaral-gl5xb
@kavindunethsara4029
@kavindunethsara4029 25 күн бұрын
ඇත්තටම මේක අහන කොට mn අඩනවා. නවත්තගන්න බෑ, අවුරුදු 19 mata .ඇත්තටම me වේදනාව හුඟක් තරුණයෙක් විදියට දැනෙනවා . 22 උදේ ලස්සන පණිවිඩයක් ලැබෙනවා ,අනුර මාමෙ , ආදරෙයි ❤
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 18 күн бұрын
අනිවාරෙන් චන්දෙ අනුරට දෙන්න❤
@lokieswelt861
@lokieswelt861 16 күн бұрын
මටත් අවංකවම ඇඩුණා... 😢❤
@AyshaWIJ
@AyshaWIJ 9 күн бұрын
Matath aduna kathawa purawatama.obata suba pathum.❤❤❤
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 6 күн бұрын
රටට ආදරේ කරන්න හැමකෙනාම .මාලිමාවට චන්දය දෙන්න විනාශ වුනු රට බේරා ගන්න අපේ මවුබ්මට අවශ්‍ය රටට ආදරේ කරන්න නායකයෙක් .ඇත්තටම හරිම දුකයි මේ ජිවිත කාතා ඇහෙනකොට.සුභ නැකතකට රට අනුරට මාලිමාවට කෝටියක් ජය නියතයි
@bebeestv9532
@bebeestv9532 4 күн бұрын
අවුරුදු 45ක මමත් අඩනව පුතේ
@user-lb4ew5zi8z
@user-lb4ew5zi8z Ай бұрын
මාලිමාව දිනවා අනුර සහෝදරයා ජනාධිපති කරන්න එකෙම කැමැතියි 🧭 කෝටියක්😊අපිනෙ චන්දෙ දෙන්නේ
@smileinurhand
@smileinurhand Ай бұрын
Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that labourers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment. How are you socialist politics without talking about it? What are your plans in that regard??
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 29 күн бұрын
@kelumindika8175
@kelumindika8175 25 күн бұрын
@@smileinurhand cll
@anurapeiris1147
@anurapeiris1147 25 күн бұрын
Anura kumara gorvement had to introduced all the right and benefit to all the workers we can image he can do this because many people wan't get more benefit specially parliment members.
@sewwandiks880
@sewwandiks880 28 күн бұрын
අපේ වීර අනුර කුමාර දිසානායක සහෝදරයා රැක බලා පරිස්සමෙන් රැක දුන් ආදරණීය ශ්‍යාමලී ගුරු මෑණියනී ඔබ තුමියට හදවතේ ප්‍රණාමය ස්තූතියිය පුදකරනවා.නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ගුරු අම්මේ ඔබට.
@ranjanekaldera7001
@ranjanekaldera7001 19 күн бұрын
❤❤❤❤
@SpecialMovements2023
@SpecialMovements2023 18 күн бұрын
♥️
@manelmanele1290
@manelmanele1290 17 күн бұрын
❤️❤️❤️ 🙏🙏🙏
@Kirthilatha-cz6gv
@Kirthilatha-cz6gv 15 күн бұрын
jaywewa,anura😮
@Apa-boy-official
@Apa-boy-official Ай бұрын
අනීවා .....# මාලිමාවට කෝටියක්.....ඇත්තටම අපේ ජීවිත කතාව.අනුර අයියේ උබ දිනවනවාමයි
@sanjeewasampath9310
@sanjeewasampath9310 14 күн бұрын
ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන, ඔබේ ගුරු දෙවිවරුන් ආරක්ශා කලේ අපේ අනාගත නායකයා යි. මෙතෙක් කලක් හොරු රැලකට චන්දේ දීම ගැන ලොකු පසු තැවීමක් තිබෙනවා . Npp ජයග්‍රහණය පොදු ජනතාව ගෙ ජයග්‍රහණයක් .
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 Ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම අපේ ඵකෙක්..සහෝදරය අපි වෙනුවෙන් උඔ දිනන්නම ඕනැ.
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 29 күн бұрын
අපේ ජනපති අනුර තමයි මම ඇගිලි ගැන ගැන ඉන්නවා චන්දය ඵනතුරැ මාලිමාවට ජය වේවා ජයවේවා
@user-jr5nb8od3j
@user-jr5nb8od3j Ай бұрын
ඔබට උගන්වපු ගරුවරු , ගුරු දේවතාවන් . ඔවුන්ට් දිර්ගායුස ලැබේවා .
@mahindagallawa454
@mahindagallawa454 29 күн бұрын
සහොදරයා ගේමගහමු ජය වේවා ජය ශ්‍රී ජය ගන්න පුළුවන්
@user-jr5nb8od3j
@user-jr5nb8od3j Ай бұрын
අනුර කුමාර දිසානායක සහොදරය ,ඔබට දිර්ගායුස ලැබේවා ,බුදු සරනය් ජෙසු පිහිටය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් . අපි ඔබ වෙනුවෙන් පෙල ගැසෙනවා. ඔබ ජනාදිපති කරනවාමය්.
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 28 күн бұрын
❤❤❤❤❤❤❤
@PriyathmaFernando
@PriyathmaFernando 22 күн бұрын
😊 ?mmm Mm
@manelmanele1290
@manelmanele1290 17 күн бұрын
👍👍👍 ❤️❤️❤️
@jenindurandul
@jenindurandul 10 күн бұрын
Kirulapana dammavijaya thero live ❤ Yu
@gnanaseneviratne1837
@gnanaseneviratne1837 27 күн бұрын
ඔබේ ජිවිත කතාව අත්දැකිම් අසන විට දැනෙන වේදනාව අනන්තයි සොහොයුරාණනි ඔබේ පැතුම අපි ඉටු කරමු ඔබේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටුවේවි ජය ජය වෙිවා
@briynkaagg1336
@briynkaagg1336 29 күн бұрын
පබයෙක් වගෙ නායකයෙක් අපිට ඕනේ නෑ අනුර වගේ නායකයෙක් කෝටියක් චන්ද අනුරට ❤අපිනෙ චන්දෙ දෙන්න ❤❤❤
@olaola4451
@olaola4451 27 күн бұрын
ඇත්තටම මගේ ඇස් වලින් කඳුලු වැටෙනවා.අනුර සහෝදරයා ඒ ඔබේ අතීතය අපේ රටේ දරුවන්ගේ අනාගතයයි.මේ රට අවංකවම කැපවීමෙන් ඉදිරියට ගෙන යන බව අපට විශ්වාසයි.ඒ සඳහා තුණුරුවන් සරණ ලැබේවා!!!
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m Ай бұрын
මගේ හදවතත් පිච්චුනා දෙනෙතට කඳුළු ආවා අපේ සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumkumari3929
@kusumkumari3929 Күн бұрын
මට ඇත්තටම ඇඩෙනවා මම රට ඉඳල ආවේ malimavata ඡන්දය දීමට ඔබතුමාට සියලු දෙවියන් පිහිටයි ❤❤❤❤❤❤
@wijerathnaperera7024
@wijerathnaperera7024 Ай бұрын
අපේ එකෙක් අපෙ පන්තියේ ඒකෙක් පලමු වතාවට ජනාධිපති ඡන්දෙ ට ඉදිරිපත්වුන මුල් අවස්ථාව මෙ අවස්ථාව අත අරින්න ඒපා අනුර කුමාර දිසානායක මහතා ජනපති කරමු
@tissadahanayaka5514
@tissadahanayaka5514 26 күн бұрын
මේ දෙවන වතාව චන්දෙ ඉල්ලන ජනාධිපතිවරණය
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 21 күн бұрын
❤❤❤❤❤❤ සමහර අය එවැනි දෙයක් වෙනවාටත් ඊර්ශ්‍යයි කකුල් මාට්ටු දානවා ..👉🙌👌
@champaperera8487
@champaperera8487 21 күн бұрын
දෙවෙනි වතාව තමයි විජයග්‍රහණය .ඉතින් ප්‍රශ්නයක් නැහැ
@NimalRATHNAYAKA-pt7uy
@NimalRATHNAYAKA-pt7uy 3 күн бұрын
Sssa@​@@ashokmorapitiya1209
@shanikamadushani9099
@shanikamadushani9099 3 күн бұрын
අනිවාර්යෙන්ම🥹🧭💓
@sumindarajapaksha8211
@sumindarajapaksha8211 23 күн бұрын
ආඩියාගල,සියබලන්ගමුව ,අපි අනුරට,ජය වේවා
@dinushkasampath2134
@dinushkasampath2134 Ай бұрын
ඔබෙ ඔය අරමුන ඉටුවෙනකන් අපි වෙලක් කාල හරි ඉන්නම් ❤npp
@nishanthasumith3459
@nishanthasumith3459 28 күн бұрын
@manelmanele1290
@manelmanele1290 17 күн бұрын
❤❤
@randikavishvanath3374
@randikavishvanath3374 15 күн бұрын
@HotwavTab-kf6zo
@HotwavTab-kf6zo 14 күн бұрын
Ekarala galleface gihin aragala karanna ready wenna...
@chandraepitawalage8387
@chandraepitawalage8387 12 күн бұрын
ශ්‍යාමලී ගුරු උත්තමාවිය ඔබට අපෙ ගෞරවය සහ ආදරය. මෙවන් දරුවෙක් බිහි කළාට.❤
@thanujathirimanne7100
@thanujathirimanne7100 Ай бұрын
තම උගත් පාසල ගැන අබිමානයක් ඇති....මුල අමතක නොවන කෙනෙකුටමයි රටක system change එක කල හැක්කෙ.......!!! ❤❤❤❤❤
@user-no1wn4ji8u
@user-no1wn4ji8u 24 күн бұрын
අනිවාර්යයෙන්ම
@dabagollerahula5702
@dabagollerahula5702 21 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ruwanbandara3505
@ruwanbandara3505 20 күн бұрын
Jaya Niyatai
@user-wh3pw9hc7g
@user-wh3pw9hc7g 4 күн бұрын
@ambrosiarestaurant4053
@ambrosiarestaurant4053 29 күн бұрын
කදුළු ආව සහෝදරයා 😢❤️❤️
@dumindasampath8953
@dumindasampath8953 Ай бұрын
දැනුමක් හොද බුද්දියක් රට ගැන ඉතන නායකයෙක් ජයවේවා ❤️❤️❤️
@rohanwasantha4244
@rohanwasantha4244 17 күн бұрын
❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢
@prasangigamage7331
@prasangigamage7331 14 күн бұрын
Q11111🎉g1 CT in no TV MI see no no​@@rohanwasantha4244
@SureniRajapaksha
@SureniRajapaksha 6 күн бұрын
සැප්තැම්බර් 22අලුත් නායකයෙක්,අලුත් රටක්,අලුත් ඉරක් එක්ක ලංකාව දියුණුව කරා ගෙන යන ගමන මාලිමාවෙන් අරඔමු...අනුර සහෝදරයා ඔබට ජය මාලිමාවට ජය වේවා...🙏🧭❤
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 29 күн бұрын
ස0වේදිම කතාවක් ඔබතුමාගේ ජයග්‍රහණය නියතය අපිඔබ සමග ඉන්නවා
@percygodakumbura7972
@percygodakumbura7972 29 күн бұрын
මම A L ගණිතය ගුරුවරයෙක් මෙවැනි අඩු පහසුකම් යටතේ ඉගෙන ගෙන ඔබ විශ්වවිද්‍යාලයට ගියා කියන්නේ ඔබට හොද බුද්ධියක් තිබෙනවා අනික මරණය පෙනිපෙනී,,,,,,
@user-tz3ui7tm3d
@user-tz3ui7tm3d Ай бұрын
රටෙ ජනතාවගෙ පිනට පහල උන නායකයෙක් නියත ජනපති අනුර දිසානායක❤❤❤❤❤❤
@NandaRathnayaka-wk5fo
@NandaRathnayaka-wk5fo 28 күн бұрын
මගේ පාසලේන්.බහිවුන තවත් මැණිකක්..ආඩම්බරයයි.... උන්❤❤ඔයාගෙ පාසැල් කාලෙ අපි. පුංචි
@lakshanikaushalya293
@lakshanikaushalya293 Ай бұрын
හදවතේ පතුලටම දැනුනා. නිසකවම රට අනුරට❤
@thamarajayasundara6617
@thamarajayasundara6617 5 күн бұрын
ජයවේවා පුතා..
@SachiniNimeshaa-l2u
@SachiniNimeshaa-l2u Күн бұрын
සමාවෙන්න සහෝදරයා මොච්චර දවසක් ඔබට චන්දෙ නොදුන්නට😢
@JayaweeraBandara-ss5ev
@JayaweeraBandara-ss5ev Ай бұрын
ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shiromanie2259
@shiromanie2259 29 күн бұрын
අපේ ගමත් අනුර මහත්තයට තමයි.ඔබට තමයි අපේ මහ මොලය.ඔබට තියෙන දැනුම් සම්බාරය අපිට හිතා ගන්න බැරි තරම්. ඔබට කාටත් නැති හැකියාව අපි අදහගෙන අවසානයි.ඔබ ජනාධිපති වෙනවාමයි.❤❤❤❤❤❤❤❤තබුත්තේගම ගුරුවරුන් පනසලට.ගම්වැසියන්ටත් 🙏🙏🙏මෙ දැවැන්ත්යා ආරක්ෂා කිරීම. දායාද කිරීම🙏🙏🙏
@sumithasanka6818
@sumithasanka6818 Ай бұрын
මං මෙච්චර කල් චන්දෙ දුන්නේ කාලකන්නි රාජපක්ෂලාට ඒ ගැන දැන් දුක් වෙනවා මෙතනින් එහාට දිවිහිමියෙන් කැපවෙනව මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් මාලිමාවට ජයවේවා හදවතේ නායකයා ඔබයි ❤❤❤❤❤❤❤❤
@sarasavi7898
@sarasavi7898 Ай бұрын
මමත්
@S_han1210
@S_han1210 Ай бұрын
අපිටත් අත්හරින්න බැරි වගකීමක් තියෙනවා බං.. අතීතයේ වුන වැරදි මෙතනින් එහාට නතර කරන්න…
@asankarathnayaka291
@asankarathnayaka291 Ай бұрын
❤❤❤❤❤ හදවතින් කතා කරපු ඔබලාටත් ස්තුතියි
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
​@@S_han1210 👍👍👍👍❤️❤️❤️🙏🙏
@mauyrijayasinghe1080
@mauyrijayasinghe1080 29 күн бұрын
අත් හැර නොහැකි වගකීමක් මේක ජය ගමූ එකට එකතුවී
@npskthalangama808
@npskthalangama808 28 күн бұрын
මගෙ ආසම කතාව අද ඇහුවා .අපේ අහිංසක ජීවිත වල කරමතින් තමන්ගේ බලය ධනය රැකගත්ත අයට ආයෙ මනුෂ්‍යත්වයක් නමි ලැබෙන්නේ නෑ
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 Ай бұрын
මේ කථාව අපෙත් කථාව...අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා තමයි මීළඟ ජනාධිපති...ඔය සංවේදී බව තියෙන පිරිසක් තමයි රට පාලනය කල යුත්තේ...#මාලිමාවට ඡන්ද කෝටියයි#අපිනේ ඡන්දෙ දෙන්නේ #
@shashika-kq1hv
@shashika-kq1hv 29 күн бұрын
අපි පොඩිකාලේ ඉදලා අහලා තිබ්බේ jvp කලබල කාලේ කියලා බලනකොට උසස් පෙල කර කර හිටපු පොඩි උන්වනේ unp එකෙන් මරලා තියෙන්නේ ඉන්දු කියලා දුශනය කරලා මරපු ලමයගේ අයියා උසස් පෙල නම් ඒ කෙල්ල අවු 17ට අඩු ඇතිනේ 😢😢😢හෙන ගහනවා ඕකුන්ට නම් ජයවේවා NPP
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 29 күн бұрын
Me තරම් awyaja නායකයෙක් අපිට දකින්නට ලැබුණේ na .ඔබගේ ජයග්‍රහණය කාටවත් වැළැක්වීමට හැකියාවක් na.Api e වෙනුවෙන් diwa රෑ නොබලා වැඩ කරනවා .ඔබගේ ජය නියතය .🙏🙏🙏
@KanthiGamage-b4f
@KanthiGamage-b4f 2 күн бұрын
ජයෙන් ජයම වෙිවා
@WimalasenaRathnayaka-xl2ns
@WimalasenaRathnayaka-xl2ns Ай бұрын
මවටත්, පියාටත්,දරු මුණුපුරන්, මිනිපිරියන් දැකීම තරම් සතුටක් නැතුවා මෙන්,අනුර ඔබව රට බාර ගැනීමේ ජනාධිපති දූරය අභියස සිටින 'අනුර කුමාර ' ඔබ දැකීම ගුරු පියාණන්ට, ගුරු මෑණියන්ට මොන සතුටක් අද්ද!????? රට වාසීන්ටද නියත වශයෙන්ම සැප්තැම්බර් 22 උදාවෙනවාමයි...!!!!!!❤❤❤❤😊
@user-no1wn4ji8u
@user-no1wn4ji8u 24 күн бұрын
අනිවාර්යයෙන්ම හදවත් ඇති මිනිසෙක් මේ රටේ නායකයා වෙනවා කියන්නේම ඒ රට බැබෙලෙනවා අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනපති වෙන එක ආයේ මොන බලවේගයකටවත් නතර කරන්න බෑ
@manelmanele1290
@manelmanele1290 17 күн бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️ 👍👍👍👍
@slvideocollection3711
@slvideocollection3711 29 күн бұрын
නුඹව මේ රටේ ජනාධිපති කරනවාමයි..❤️
@dinukawijayanga1166
@dinukawijayanga1166 Ай бұрын
ජය වේවා මාලිමාවට 🎉
@amilanishanthi7846
@amilanishanthi7846 3 күн бұрын
අපේම පංතියේ සොයුර නුඔ අපේ ලක් මවගේ හිස 👑 පලදවන්න............
@mobilemusic5604
@mobilemusic5604 Ай бұрын
ඔයා තමා හොදම සොහොදරයා අපි ඔයාට මේ සැරේ ❤
@pradeeplgamage855
@pradeeplgamage855 29 күн бұрын
88 89 ,ඔබ vani වටිනා මිනිස්සු කිදෙනෙක් නැති වෙන්න ඇතිද අපේ රට ට ... පාසල් සිසුන් එලෙස අමානුෂික ඝාතනය කල මුග්ධ අවශේෂ පාලකයින් පරධා මියගිය සිසුන් ට සධාරණයක් ඉටුකරමු....
@surangapradeep2328
@surangapradeep2328 Ай бұрын
මුල මතක තියනවා කියන්නේ , අනුර සහෝදරයා ඔබ උතුම් ගති පැවතුම් ඇති පුද්ගලයෙක්, ඔබට ජය...❤❤❤😢😢😢❤❤🙏🙏🙏....
@bawanthachathuranga7152
@bawanthachathuranga7152 26 күн бұрын
I😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@seemathisilva
@seemathisilva 15 күн бұрын
කියා ගන්න වචන නැහැ ඒතරමට වේදනාවයි මෙච්ර වේදනාවක් විදනගෙන ඇත්තටම බුදු පුතෙක් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි පතනව ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NalikaWeerasingha
@NalikaWeerasingha Ай бұрын
ඔබට ජයවේවා අපේ අනුර සහෝදරයා
@wordvision8188
@wordvision8188 Күн бұрын
Jaya wewa
@user-rz6ih1xx9j
@user-rz6ih1xx9j Ай бұрын
ඉර හඳවගේ සැප්.22 පායන එකම ඉර අනුර Npp💯❤
@RanjaniRanjani-yy3ss
@RanjaniRanjani-yy3ss 29 күн бұрын
😅😅
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 28 күн бұрын
❤❤❤❤❤❤❤
@shanthahettiarachchi5523
@shanthahettiarachchi5523 26 күн бұрын
P0p0000000p00]]
@priyanthadesilva7625
@priyanthadesilva7625 25 күн бұрын
😂
@DevikaWr-yr5eo
@DevikaWr-yr5eo 22 күн бұрын
@MalaniSiriwaradana
@MalaniSiriwaradana Күн бұрын
ජයවේවා❤❤
@lalpremakumara8556
@lalpremakumara8556 29 күн бұрын
තවත් මොකටද මෙිවගේ කතාවක් කරන දේශපාලන නායකයෙක් ඉන්නවද...මෙි සැරේ වැරදුනොත් අපේ එවුන්ට අබ සරනයි...
@champaperera8487
@champaperera8487 21 күн бұрын
මේ සැරේ වැරදුනොත් මුලු රටම ඉවරෙටම ඉවරයි . බලමු අනුරට 3% දීල වැලේ වැල් නැතිව ඉන්න මෝඩ ජනතාව මෙදාපාරවත් සත්‍යය තේරුම් ගනීද කියලා .
@kasunishara8998
@kasunishara8998 6 күн бұрын
සහෝදරයා ඔයා දිනන්නම ඕනේ ❤
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Ай бұрын
ජයෙන් ජයම වේවා...❤ පොලොවෙ පයගහල ඉන්න දුක දන්න, අපේ එකෙක්...❤
@vanajakumuduni9692
@vanajakumuduni9692 24 күн бұрын
Metumawa terum ganna minisun me taram kal gaththa wedi,eth tama parakku wedi netuwa eti.jayawewa Malimawata
@ChamaraSampath-ib1oy
@ChamaraSampath-ib1oy 9 күн бұрын
Aniwaryan ❤
@s.y.b.a.ihalaambathale5896
@s.y.b.a.ihalaambathale5896 17 сағат бұрын
ඉතාම සන්වේදි .....ඔබ තුමාට තුනුරුවන ආශිර්වාද ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි රැකවරන ලැබේවා
@user-qq9xn7yb7i
@user-qq9xn7yb7i Ай бұрын
අපේ රටෙි අනාගත ජනාධිපති අනුර සහෝදරයා ඔබ තුමාට ජයෙන් ජයම වෙිවා
@mithmasasmitha1813
@mithmasasmitha1813 Күн бұрын
මෙතරම් මතකයක්.❤සුපිරි
@upananda-mb2vw
@upananda-mb2vw 29 күн бұрын
මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා
@BhashyaDiduli
@BhashyaDiduli 28 күн бұрын
මේ මහ පොළවේ සත්‍යට ඉඩ තිබේ නම් ඔබ අනිවාර්යයෙන් ජයග්‍රහනය කරනව නියතයි අහිංසක ජනතාව වෙනුවෙන්
@chandanadenawaka807
@chandanadenawaka807 29 күн бұрын
ශාමලි ටිචර් ඔබතුමිය රැකගත් අපේ නායකයා.ඔබතුමියට දිරිඝායූෂ ලැබෙිිිවා.ජනාධිපති කරමු.මාලිමාව දිනවමු. #මාලිමාවටකෝටියක්. #අපිනේඡන්දදෙන්නේ.
@nandameemeduma7635
@nandameemeduma7635 25 күн бұрын
Lo i
@suranjithperera2731
@suranjithperera2731 19 күн бұрын
මගෙත් chemistry ටීචර්
@NirmalaMayadunne-cf4gj
@NirmalaMayadunne-cf4gj 7 күн бұрын
එතුමිය ට ජාතික වීර සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමය !❤❤
@nwlog9752
@nwlog9752 4 күн бұрын
මල්ලි උබට දෙව් පිහිටයි
@nadeeshaOpanayaka1991
@nadeeshaOpanayaka1991 Ай бұрын
Puduma nihatha mani kamak ❤👍❤❤️🙏ඔබ දිනල ඉවරයි ❤️👍🙏❤️👍
@thusithadamayantha5036
@thusithadamayantha5036 28 күн бұрын
මුල අමතක නැති ❤ජනපති
@chandrasirigalappaththi2435
@chandrasirigalappaththi2435 29 күн бұрын
මේ සංවේදී කතාව හැම හදවතකටම දැනේවා .
@priyanganiherath9892
@priyanganiherath9892 16 күн бұрын
දුක අත්විඳි ඔබතුමා කිසිදු දිනෙක ධනය බලය ඉදිරියේ වෙනස් නොවන බව විශ්වාසයි.සැම දෙනෙකුම මෙය අවබෝධ කොට ගනිත්වා!
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb Ай бұрын
.unp අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් වෙනත් විකල්ප නැති නිසා
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 10 күн бұрын
පලමු වතාවට මම ඔබතුමා ගේ කතාවක් ඇසූවෙ. මගේ හදවතින්ම සුභ පතනවා. ආශිර්වාද කරනවා. 🙏
@S_han1210
@S_han1210 Ай бұрын
“අපිට අතහරින්නබැරි වගකීමක් තියෙනවා… මේ මිනිස්සුන්ගේ දුක, මිනිස්සුන්ව දුකින් මුදවන එක” 😢😢😢 කිසි දවසක රනිල් රාජපක්ෂලාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි වගකීමක් ඒක.. දුක දන්නේ දුක විදපු උන්… රනිල්ලා රාජපක්ෂලා රට හදන්න කතා කරන්නේ AC කාමර වල ඉදන්…
@AthulaRuppegoda-yd9xr
@AthulaRuppegoda-yd9xr 3 күн бұрын
❤ජයවෙවා ජයග්‍රහණය කරවමු රට දිනවමු
@rizwanyaseen9666
@rizwanyaseen9666 29 күн бұрын
I can’t stop crying….Mr Anura- you are our next president with a grace of Almighty 🎉🎉🎉🎉
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 28 күн бұрын
yes of course you are correct.
@sanjeewanimalalgodapitiya3714
@sanjeewanimalalgodapitiya3714 4 күн бұрын
ආදරෙයි ❤❤
@user-os6cz6pi3l
@user-os6cz6pi3l 29 күн бұрын
ඔබට හරියනව පුතා!!.❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 24 күн бұрын
අනුර කුමාර සහෝදරයා ඔබට යෝධබල යෝධ සක්තිය ලැබිෙවා නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබෙිවා අපේ පුංචි රට රටවැසින් ගේ අනාගතේ ඔබට බාර දෙනවා එය ඔදින් රැකගන්න ඔබට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤🙏
@thilakamunisubasinghe9423
@thilakamunisubasinghe9423 Ай бұрын
ජය වේවා ..එදත් අදත් .. හෙටත් ..මාලිමාවට..! 6 පන්තිය අසමත් 8 පන්තිය අසමත් සාමාන්‍ය පෙල පලමු වර අසමත් මම ඩිප්ලෝමා 2 ක් ඵන්ගලන්තයේ බොල්ටන් විස්ව විද්‍යාලයේ උපාඨියක් ගත්තානම් 3% මාලිමාවට ඇයි බැරි 57% අරගෙන රට හදන්න?
@madurangawanidu2790
@madurangawanidu2790 29 күн бұрын
😂😂😂
@ChandrikapriyadarshaniBandara
@ChandrikapriyadarshaniBandara 10 күн бұрын
හදවත පතුලටම දැනුනා ජයෙන් ජයම වේවා..
@ChathuraSampath-cu7pc
@ChathuraSampath-cu7pc Ай бұрын
ආදරෙයි සහෝදරයා 💚💛❤️ආදරෙයි ශ්‍රී ලන්කා!!💚💛❤️
@zorroSL
@zorroSL 7 сағат бұрын
Well said
@user-li7mw5dl2b
@user-li7mw5dl2b Ай бұрын
මාලිමාවට කෝටියක්❤❤❤❤❤
@ThamaraSamaratunge
@ThamaraSamaratunge 12 күн бұрын
මේ වෙලාවේ අපේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යමක් කල හැකි එකම නායකයා ඔබ පමණයි
@SusanthaKumara-vb7wt
@SusanthaKumara-vb7wt Ай бұрын
මලිමාවට ජය අපි හැමෝටම ජය
@nandanigunasekera6830
@nandanigunasekera6830 20 күн бұрын
ඔබගේ නායකත්වය යටතේ ඇති රාජ්‍ය පාලනයකදී මගේ මරණය සිදුවනතෙක් මා ධෛර්යයෙන් ජීවත් වෙනවා. ඒක දකින්නම ඕනෙ ලෝකයක් .
@LsPriyantha
@LsPriyantha Ай бұрын
උබ අපි වගේ නෙවෙයි සහෝදරයා අපිට මුල අමතකයි ඒත් උබට එහෙම අවලම් පුරුද්දක් නැහැ.
@user-il9zj6dl5c
@user-il9zj6dl5c 57 минут бұрын
ඔබට ජය නියතයි
@mostalk9677
@mostalk9677 Ай бұрын
ඔබ අම්මෙක් හෝ තාත්තෙක් නං මෙවර ජනාදිපති චන්දයට කතිරෙ ගහන්න යන්න පෙර ඔබේ දරුවන්ගේ මුහුනවල් බලන්න.ඔබට හරි මගපෙනෙනු ඇත. ඔබ තරුනයෙක් හෝ තරුනියක්නම් වයසට ගොසිනුත් තවමත් රැකියාවට කඹුරන හෝ කුඹුරේ හේනේ මහපොලව සමග සටන් වදින් තාත්තාගේ සහ දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් වෙලාවක් කලාවක් නැතිව කබුරන ඒත් සතයක් හෝ වැටුප් නොලබන අම්මා හෝ දිනපතා යුද්දයක් කර රැකියාවට ගොස් සොච්චමක් සොයාගෙන එන අම්මාගේ මූන බලන්න.ඔබට යා යුතු මග පෙනේවි.
@amilapradeepherath800
@amilapradeepherath800 7 күн бұрын
👍
@lovesamsung6201
@lovesamsung6201 2 күн бұрын
Budu sarani🙏🙏🙏 jayawewa apta apa daruwanta lassana ratak suba anagathayak 💕💕💕
@KamalaPeiris
@KamalaPeiris Ай бұрын
Don’t worry about the Royalist or the Thomian ,Sir, you are far a head of those , you are much more smarter,you have a wealth of knowledge on any subject. I refer to you “ walking Encyclopedia “ May the triple Jem bless you and protect you every moment of your life. Jayawewa!!!
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 28 күн бұрын
yes of course Mr Anura kumara future Sri Lanka President.
@bandulabliyanage8845
@bandulabliyanage8845 28 күн бұрын
​@sunilpremathilak a1011 ..Definitely.Theruwan Saranai 🙏🙏🙏
@champaperera8487
@champaperera8487 21 күн бұрын
රට වනසපු දේශපාලකයන් ගෙ ලැයිස්තුවේ බහුතරයක් රාජකීය ඇතුළු ජනප්‍රිය කියන තැන්වලින් ආපු අය .ජේ ආර්. මුලටම ඉන්නව. කොලඹ දිස්ත්‍රික්කයේ වුනත් නගරයෙන් ඈත පාසල් වල හුගාක් දක්ශ මනුස්සකම පිරුණු දරුවො ඉන්නව .
@priyankasuranji5061
@priyankasuranji5061 22 күн бұрын
ඔබ වැනි රටක් වටිනා මිනිසෙක් දිවි පරදුවට තබා රැකදුන් ඒ උතුම් ගුරුවරුන්ට හිස නමා ආචාර කරමි .
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 29 күн бұрын
පට්ටම ආදරෙයි ගොඩක් ඔබට ජයවේවා ❤❤❤🇱🇰🇦🇪
@SanjiwaSuranga
@SanjiwaSuranga 29 күн бұрын
අහන්න ඔනේ කතාවක් ❤❤❤❤ ජය NPP
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 1,9 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,2 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 502 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН