අනුරගේ උපාධියත් බොරු එකක්ද ?

  Рет қаралды 10,104

RCV Media Network

RCV Media Network

Күн бұрын

Пікірлер: 221
@WimalHettiarachchi-x2q
@WimalHettiarachchi-x2q 13 сағат бұрын
අනුන්ට කරන අවලාද තමන් පසුපස එනවා.
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 13 сағат бұрын
රන්වලගෙ සුදුසුකම් අනුර නොදැන හිටිය වෙන්න බැහැ
@judyferdinando1222
@judyferdinando1222 10 сағат бұрын
රටේ මිනිස්සුන්ව ගොනාට ඇන්ඳුවා
@හොදවැඩේනේද
@හොදවැඩේනේද 10 сағат бұрын
මාලිමාවේ පල් හොරු😂😂😂😂
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 9 сағат бұрын
Anurage ha hrinigeme ,nalindage,harshanage upadhi Hari bn.rnwalayage ,karunathilakage witharayi waradi.
@shanthadanasiri6930
@shanthadanasiri6930 13 сағат бұрын
මුන් තනිකර බොරුව ගෙනියන්නේ බොරුවෙන් රට ගෙනියන්න අමාරුයි
@bandarasenarath9697
@bandarasenarath9697 13 сағат бұрын
හොරු හිරේ දානව කියල ආපු එවුන් දැන් අපිව හිරේ දානවා මීට රිලවා.
@channajayasundara99
@channajayasundara99 13 сағат бұрын
😅😅
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 13 сағат бұрын
😂😂😂👍
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 12 сағат бұрын
නියම කියමන.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 сағат бұрын
😂😂😂
@ChalanaHasthi123
@ChalanaHasthi123 11 сағат бұрын
😂😂😂
@Iranrj
@Iranrj 13 сағат бұрын
පචපතී ඉක්මනට යනු මේක අපේ රට
@nilukapathirana5159
@nilukapathirana5159 13 сағат бұрын
කැලෑ උපාධි....
@SarathChandra-m4l
@SarathChandra-m4l 13 сағат бұрын
හරිනි මුදල් ගෙවා ප්‍රචාරය කරල නේද😅😅😅😅
@RamyaLanka
@RamyaLanka 14 сағат бұрын
2024 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුවට ආපු සුනාමියේ පෙරලුනු පතාක දේශපාලන පොරවල් ඉවත්කරන්න ඩෝසර් ඕනෑම නැහැ වගේ .
@k.m.skumari8238
@k.m.skumari8238 12 сағат бұрын
උපාධි නැති වුනාට කමක් නෑ...ඇයි බලයට එන්න බොරු කිවුවේ........
@dilshanbuddika6609
@dilshanbuddika6609 11 сағат бұрын
අනිවාරයෙන්ම ❤
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 10 сағат бұрын
Aniwaryenma
@Ajantha1212
@Ajantha1212 9 сағат бұрын
අනිවාර්යයෙන්ම
@nihalbandula8247
@nihalbandula8247 8 сағат бұрын
ඒකයි තේරුම් ගත යුත්තේ ❤❤❤❤❤
@jay-walker3584
@jay-walker3584 12 сағат бұрын
අපි උපාධි ගැන හොයන කොට අනුර අරහේ ඉන්දියාවට අවශ්‍ය දේ බන්දේසියක තියලා දෙමින් සිටි😮😮😮
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 13 сағат бұрын
අනුරට කිසිම උපාධියක් නෑ...හරිනිටත් ශ්‍රීලංකාව ව්ශ්ව විශ්වවිද්‍යාලයකින් උපාධියක් නැහැ..
@inokakuda7621
@inokakuda7621 12 сағат бұрын
Boru kiyanna epa anuragena ayi npp eken vitarak sjbe
@suvineethadesilva906
@suvineethadesilva906 12 сағат бұрын
​@@inokakuda7621ඒ මිනිස්සු බොරුවෙන් පාර්ලිමේන්තු ඇවිත් නෑ
@nirmalifernando7429
@nirmalifernando7429 12 сағат бұрын
😮😢
@ranjithnimal566
@ranjithnimal566 11 сағат бұрын
Umbata tiyanawada
@ChalanaHasthi123
@ChalanaHasthi123 11 сағат бұрын
නිකං බොරු විතරක් කියන්න එපා අනුරට ලෝකයම පිළිගත් බොරු කීම සම්බන්ධ විශිෂ්ට උපාධියක් තියෙනවා😂ඒක කවුරුත් දන්නවා
@Chathu-zm9rg
@Chathu-zm9rg 13 сағат бұрын
බොරු කියන්න උපාධි තියෙන්නෙ මේ සේරටම
@nirmalifernando7429
@nirmalifernando7429 12 сағат бұрын
ඇත්ත කිසිම ප්‍රශ්නයකට, උත්තර දෙන්න, බැරිවුනා..😢
@PremikaDamayanthi
@PremikaDamayanthi 13 сағат бұрын
ඇත්තම කතාව .
@Thragg-e8j
@Thragg-e8j 14 сағат бұрын
Dr කියන්නෙ ආචාර්ය නෙමෙයි😠😠 dear කියන එක🤗🤗. මීට ජෙබයියො
@channajayasundara99
@channajayasundara99 13 сағат бұрын
Malli 😅😅😅😅
@thineth4905
@thineth4905 13 сағат бұрын
අම්මෝ 😂😂😂😂😂
@KekunawelaPremium
@KekunawelaPremium 13 сағат бұрын
😂😂😂😂😂😂
@ChalanaHasthi123
@ChalanaHasthi123 Сағат бұрын
@@Thragg-e8j සහතික ඇත්ත කතාව උං පුලුවන්නං එහෙම හරි රෙද්ද හෝදන්න බලයි.🤣🤣🤣
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 13 сағат бұрын
මටනමි මතක් උනා එදා දමිතා අබේරත්න නිලියගෙ කතාව .මෙ ඒ කතාවෙ... පෙරනිමිත්තකද...😢
@suvineethadesilva906
@suvineethadesilva906 12 сағат бұрын
හරියට හරි මෙවැනි දේවල් දකින හැම මොහොතකම දමිතගේ ඒ කතාව මතකයට එනවා
@Aristosmixail
@Aristosmixail 11 сағат бұрын
Damitha mokakda kiwwe
@SaSenuri
@SaSenuri 48 минут бұрын
@@malijayasinghe-wh1ru ඒ දවස්වල දමිතා කිව්වෙ මොටසයිකලයක් පදින්න ලයින් දුන්න එකෙක්ට හෙලිකොප්ටර් එකක් දුන්නාහ වෙන වැඩෙන 🤣🤣🤣 හෙලිකොප්ටර් හෙලිකොප්ටර් 🤣
@mands0315
@mands0315 11 сағат бұрын
අනුර කුමාර දිසානායකගෙ උපාධියත් බොරු😂😂😂 කැලණිය විශ්ව විද්‍යාලයෙන් අරන් නෑ. ඉවර කරලා නෑ😂😂😂
@avanthaadhishthan7234
@avanthaadhishthan7234 10 сағат бұрын
thissa jananayake sirgen ahal balpn buruwa.eya uttara dei 😅
@mands0315
@mands0315 10 сағат бұрын
@avanthaadhishthan7234 මං දාපු comment එක කියවලා බලපන් හරියට මුලින්ම මෝඩයා, Npp බත් බැලයා, වහලා🤣🤣🤣🤣🤣
@DhanushkaNiroshan-fk2vb
@DhanushkaNiroshan-fk2vb 10 сағат бұрын
ඒ සජිත්නෙ
@samidua5345
@samidua5345 10 сағат бұрын
@@mands0315 anunta kuwta oyt kage hri bathblyk tmi
@Celine-As
@Celine-As 9 сағат бұрын
කාවන්තිස්සයා 😂​@@avanthaadhishthan7234
@SaSenuri
@SaSenuri 13 сағат бұрын
හරිනිට ආචාර්ය උපාධියක් නෑලු නේද😂
@piracyisbadd
@piracyisbadd 13 сағат бұрын
Ubata nm na kyl dnnw 😂
@worldpro1493
@worldpro1493 13 сағат бұрын
8 pass wat nati un anunge upadi gana hoyanawa.meka atal ratak oii
@nithininarthana894
@nithininarthana894 12 сағат бұрын
harinita nadd thiyanvad kiyala balanna loku dheval karanna ona na , google search gahapan harini amarasuriya ethtoa ai eyage resaerch papers . ubala vage nnugaththu ravattanna lesi media valata
@worldpro1493
@worldpro1493 12 сағат бұрын
@nithininarthana894 eka atta hariyata 8 wat pass nati un anit unge degree gana hoyanawa.meeta wada honda nadda tamunge deyak balagattanam.lajjai oii
@nirmalifernando7429
@nirmalifernando7429 12 сағат бұрын
මොකක්ද බං, මේ, වෙන්නේ!😮
@porawagamasudamma
@porawagamasudamma 6 сағат бұрын
මේ ආණ්ඩුවට රට සංවර්ධනය කරන්න පහසු නේ වෙන්නෙ නෑ එක එකගේ උපාධි සහතික පරික්ෂා කර කර උගත් කම සොයා බලනවා මිස...මොකටද ඡන්දෙ දුන්නෙ මුන්ට......
@AmilaMedawatte
@AmilaMedawatte 12 сағат бұрын
බොරැව හැමදාම පවතින්නැ විජේවිර පුතිපත්ති නැ මොවුන්ට වෙෙරයෙන් බලයට පැමණි පිරිසක්
@randunugood3331
@randunugood3331 13 сағат бұрын
Malimawata niwansuwa 😡😡😡😡😡😡😡😡😡😡😡
@ChalanaHasthi123
@ChalanaHasthi123 56 минут бұрын
@@randunugood3331 නිවන් සුව. නෙවෙයි නෙවෙයි ඔවුන් කියපු බොරුවල හැටියට තව කල්ප ගානකට නිවන් දකිනවා තියා මනුස්ස ආත්මයක්වත් ලබා ගන්න වෙන්නෙ නෑ. අපායේ තමයි ඉන්න වෙන්නේ.🤭
@gihannanayakkara2203
@gihannanayakkara2203 11 сағат бұрын
මම මාසගානක් තිස්සේ කිව්වේ ! අනුර යනු විශ්වවිද්‍යාලය තුල උපාධියකට අවශ්‍ය අධ්‍යාපනය ලබානොමැත( ඔහුගේ කාමරයේ සිටිය අනෙකුත් අයෙක් ප්‍රකාශකර ඇත) ඉතින් Aනුර උපාධියක් ලබාගත්තේ කෙසේද ??? 🤣🤣🤣🐵🐵🐵🐒🐒🐒🐈🐈🐈
@ChalanaHasthi123
@ChalanaHasthi123 59 минут бұрын
@@gihannanayakkara2203 ඕකට උත්තරේ හරි සරලයි. සල්ලියි, මැර බලෙයි.🤭
@ghdgfjbhgkjfjg
@ghdgfjbhgkjfjg 11 сағат бұрын
L bord,,😂 සියා පුකෙන් හිනා වෙනවා ඇති 😂😂
@chamilparanavithanage1547
@chamilparanavithanage1547 12 сағат бұрын
නිධානය ලැබුනනන් කීයක් හරි දීල මාසහයක් කත්දුවාගන්න තිබිබ
@kamanidesilva1916
@kamanidesilva1916 11 сағат бұрын
ජිංගල් බේගල් ජිංගල් බේගල් 😂😂😂😂😂😂
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 12 сағат бұрын
මිනිසුන් පත් කරපු පාණ්ඩුව.මිනිසූන්ම. ගෙදර යවන්න ඕනේ
@samidua5345
@samidua5345 10 сағат бұрын
@@ChaFdo-eq3fm හැමදාම වුනේ එක තාම . ලංකාවේ වුන්මනේ පාලකයා පත් කරන්නේ .. අපිම තාම වුන්ව යවන්නේත්
@callshop2300
@callshop2300 13 сағат бұрын
සහතික.ඇත්ත.තවටික.දවසකින්.රටතිකල.ඉන්ජනයත්.මරනවා.රිලචු.වගෙ
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 11 сағат бұрын
අඩෝ මොනව උනත් කිසිම තැනක රනිල්ගෙ උගත්කම් අභියෝගයට ලක් වෙනවද බලපන්කො,අන්න පාලකයො,නියම උගත්තු,මුන්ට වැඩත් බෑ,දැනුමත් නෑ,හොරකමයි බොරුවයි නම් ඇගපුරාම
@chamilaSandaruwan
@chamilaSandaruwan 7 сағат бұрын
ඒ වුනාට ජාතික ලැයිස්තුව හරියට පත් කරගන්න කොන්දක් නෑ🤣🤣🤣
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj Сағат бұрын
@@chamilaSandaruwan මෙහෙමයි bro ,රනිල්ට මන් පෞද්ගලිකව කැමති නෑ,පොර ගිය සැරෙත් මාස ගානකට පස්සෙ එකම ජාතික ලැයිස්තුවෙන් ඇවිත් නතර උන තැන මතකනෙ.අනුරට 159ක් තිබුනත් රංවලගෙ ප්‍රශ්නෙදි අසරණයි.ඒක තමයි හැටි
@sisirawijesingha
@sisirawijesingha 13 сағат бұрын
Harinige kata wadei😂😂😂
@wish864-n1b
@wish864-n1b 13 сағат бұрын
සෝබන වැඩියි 🤣🐂
@CerebralChuckles
@CerebralChuckles 9 сағат бұрын
කියලා වැඩක් නෑ. ඉතිහාසේ කිසිම ආණ්ඩුවක් මෙච්චර ඉක්මනට එපා උනේ නෑ මිනිස්සුන්ට. තඩි බොරු කාරයො set එකක්. මදැයි අපි කැන්වසිනුත් ගියා 😅 දන් ඉතින් කොරන්න දෙයක් නෑ දෙනා දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න. හොදම එකෙන් දුන්නනෙ 2/3ක් ම.
@HeeHenry
@HeeHenry 14 сағат бұрын
Anurage Upadiyen minissunta Boro kiyanna😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Harinige Upadiya hondai 5panthi, O\L, A/L, Lamainta Ugannanna hera Ratak palanaya karanatharam Buddiyak nethi Mota geniyek 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@anabeyasinghe4702
@anabeyasinghe4702 12 сағат бұрын
We UNP 🐘❤💚
@Celine-As
@Celine-As 9 сағат бұрын
පොහොසත් ලපයක් .දුප්පත් රටක්
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 11 сағат бұрын
සියලුම මන්ත්‍රීවරු ජනපතිද සමග තමන්ගෙ biodata එකක් පාර්ලිමේන්තුවට දෙන්න කිව්වනම් ඉවරයිනෙ,ඒක ප්‍රසිද්ධ කලානම් ඉවරයි මේ ප්‍රශ්නෙ
@deepanayakedharmasene1493
@deepanayakedharmasene1493 11 сағат бұрын
😊 යස අදහස ඒකනම්
@epleblomst91
@epleblomst91 12 сағат бұрын
තඹුත්තේගම අනුර කුමාර ගේ උපාධිය ගැන සැකයි අවු: කීයක් විශ්වවිද්‍යාලය තුල කාලය කෑවද? විභාග වලට කීපවරක් මුහුණ දුන්නද?? මේ අවු: ගණනට මහජන මුදල් තමයි විනාශ කලේ ඒ කාලය මත අනුර සහෝදර යා ගේ උපාධිය ක් ඇත්නම් එහි වටිනා කමක් තියනවද? සොයා බැලිය යුතුය හේතුව: 225 හොරුබවටත් පාර්ලිමේන්තුව තුල 8 පාස් මෝඩයෝ බව ජනතාවට ප්‍රකාශ කර නින්දා අපහාස කුණුමඩ වෙෙර බොරුව සංදර්ශන සමාජගත කර උගතුන් ගෙන් පාර්ලිමේන්තුව පුරවනවා කියලා ගත්ත බලය වග කිව යුතුය ජනතාවට ජනතාව නොමග යවා ගත් බලයට විරුද්ධ ව මානව අයිතිවාසිකම වෙනුවෙන් ජනතාව නීතියෙන් දඩුවම දිය යුතුය 😢
@nirmalifernando7429
@nirmalifernando7429 12 сағат бұрын
මොළයක්, තියෙන රට වැසියන්, ඉන්නව, නම්, මේ බොරුවෙන්, රජ උන ආණ්ඩුවට විරුද්ධ වි යුතුමයි...😊
@SudeshikaChakrawartilage
@SudeshikaChakrawartilage 11 сағат бұрын
English wachanayak katha karanna behe. Matanam shuwer nehe upadiya😢
@chamilaSandaruwan
@chamilaSandaruwan 7 сағат бұрын
@SudeshikaChakrawartilage ඉස්සෙල්ල sure කියල ටයිප් කරන්න ඉගෙනගෙන වරෙන්කො🤣🤣🤣
@kolithaperera6944
@kolithaperera6944 7 минут бұрын
පින්තුරයේ තිබෙන මාතෘකාවට අනුව නෙවෙයි කතාව. බලන අයව රැවටීමක්
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 13 сағат бұрын
🎉🎉🎉
@nilminijayalath8177
@nilminijayalath8177 59 минут бұрын
Former School of Social and Political Science (SPS) PhD student Dr Harini Amarasuriya has been appointed Sri Lanka’s first woman prime minister in 24 years. She was sworn into office on 24 September by the country’s president, Anura Kumara Dissanayake. Dr Amarasuriya completed a PhD in the Social Anthropology subject area at SPS in 2010. She was also a fellow at the University of Edinburgh’s Institute for Advanced Studies in the Humanities (IASH), where her project focused on dissent in Sri Lanka. Prior to her career in politics, Dr Amarasuriya worked as a lecturer at The Open University of Sri Lanka.
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 сағат бұрын
Boruwata aausha na ratama vinasai wage
@RasikaTharanga-u7d
@RasikaTharanga-u7d 13 сағат бұрын
Ane appe ape sinhala minissu karagatta modakamak.inguru dila miris gatta wage
@randunugood3331
@randunugood3331 13 сағат бұрын
Lapaya pachaya pannamu😂😂😂😂😂😂😂😂😂 pachaya hena ghapiya❤❤❤❤❤❤❤😂😂😂
@Kusum-j7l
@Kusum-j7l 13 сағат бұрын
Onawata wada boru karannahonda naha
@ranjithperera3422
@ranjithperera3422 11 сағат бұрын
👍👍👍👍👍👍
@niroshakumari6249
@niroshakumari6249 29 минут бұрын
Please you give solutions . Wait and see
@prasadirathnayake2110
@prasadirathnayake2110 4 сағат бұрын
මගේ ළමයා බඩට ඇවිල්ලා දැන් මාස තුනයි. වමනේ යන්නේ නෑ. කලන්තෙකුත් නෑ. දොළඳුකුත් නෑ. මහත්තයා විතරක් දන්නවා. මම බඩින් කියලා. හැබැයි නැන්දම්මා මට බනිනවා මේකී කියන්න පට්ටපල් බොරු කියලා .😂😂😂😂😂
@samidua5345
@samidua5345 12 сағат бұрын
හොඳට yt එකේන් සල්ලි හොයන්න පුලුවන් ඔයාට ව්පක්ෂය අවුස්සලා .. අවුරුදු 5 ඔබ ගොඩ .. බලන අයට හොඳ චුන් එක්ක 🐱
@mervinsiriwardhana8387
@mervinsiriwardhana8387 8 сағат бұрын
මේක කියන එකා අාර්තික විශේෂඤ්ඤයෙක් වාගේ. ගොන් කතා
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 13 сағат бұрын
Don't Hasitet."Thawe Thipalla Gothayante.Gon part".
@s-sk10
@s-sk10 6 сағат бұрын
අර ABBA concert එකේ හිටියේ හරිනිගේ ආප්පේද? මන් දැක්ක China Aid (School Uniform) බෙදන එකටත් ඒ ගෑනි ඇවිත් ඉන්නවා.
@eciovsolutions
@eciovsolutions 2 сағат бұрын
Yes very famous everyone knows
@JosephAntony-n8u
@JosephAntony-n8u 13 сағат бұрын
Anura ko ban ubage ul katine kiyapu rajapaksha horu horu horu kiyapu boru thopita shaapa wadhila thiyenne.thope mahinshala newe horu thope biru muly ratama dhannawa english nodhanna ekek kohedha upadhiyak thiyenne minimaru upadhiyak nam athi.
@GaminiAbayakon
@GaminiAbayakon 3 сағат бұрын
තොපි.කඩෙිගිය.අන්ඩු.කරාද.....මාලිමාව. හොදයි
@santhiyasanthiya9756
@santhiyasanthiya9756 13 сағат бұрын
01:00 mali munta thava madhi madhi modoyoo tikaa😡😡😡
@chamalrodrigo8325
@chamalrodrigo8325 11 сағат бұрын
What about, Rajapaksha family, Ranil, etc.😁😁😁✌.
@Aristosmixail
@Aristosmixail 11 сағат бұрын
Un kiwwe na ne acharyawaru ,upadidari kiyala
@DhanushkaNiroshan-fk2vb
@DhanushkaNiroshan-fk2vb 10 сағат бұрын
සජිත්ගෙ ත් හොයල බලමු
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 10 сағат бұрын
Sajith pattama idagena neha, namely pattam idagena neha
@asithalakmal3474
@asithalakmal3474 12 сағат бұрын
මේ චැනල් එක කරන එකා පිරිමියෙක් ද කියලත් හොයන්න ඕනෙ
@anomamanel6360
@anomamanel6360 11 сағат бұрын
😅😅😅😅😅😅
@sinhadeshaya1722
@sinhadeshaya1722 17 минут бұрын
හරියට හරි දෙකට නැවිල බලන්න කියමු.
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 12 сағат бұрын
ඔය පාර්ලිමේන්තුවේ... JR ජයවර්ධන.. රොනීද මැල්.. ලලිත් ඇතුලත්මුදලි.. ගාමිණී දිසානායක..රනිල් වික්‍රමසිංහ.. වගේ මුළුරටම දන්න උගත්තු හිටපු තැනක්.. දැන් බොරු කාරයෝ බලය අරන් ලැජ්ජයි.. කෝ දැන් පාස්කු ප්‍රහාරය.. මහා බැංකු හොරකම අසුචි නැව සුදුළුනු වංචාව.. ගල් අගුරු වංචාව සිනි වංචාව මිග් යානා ගණුදෙනු.. ලසන්ත ගාතනය තජුඩින් ගාතනය.... මම හිතන්නේ ඔය fail වල හරි කරුණු නැ ඕකට හොද දැනුමක් ඕනි කරුණු හරියට නැත්නම් නඩු දාලා වැඩක් නැ..
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu Сағат бұрын
නැහැ අනේ ලපයා අතින් ෆයිල් ටික දියවන්නාවට වැටිලා.ඒකයි දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ.
@PapuaNewguinea990
@PapuaNewguinea990 13 сағат бұрын
Anura desanayaka maha poraknam puluvannam indean horu lankavata avilla malu Allan yana eka navaththanna.
@McJayalal1964
@McJayalal1964 10 сағат бұрын
Boru passen enawa 😅😅😅😅😅
@randunugood3331
@randunugood3331 13 сағат бұрын
Ottui, lapaya,upan dine wenaskarala,aurudu 60 penala😂😂😂😂😂😂😂😂😂😂
@PramoodPramood-cx6rs
@PramoodPramood-cx6rs 13 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NilaniPriyangika-jt6gg
@NilaniPriyangika-jt6gg 12 сағат бұрын
❤👍
@AgnesTilakawathi
@AgnesTilakawathi 3 сағат бұрын
Aluth anduwak apuganan monawahari aluth wadak karanawa makath aluthneda hamotama Jesu pihiti
@champikakumudini6139
@champikakumudini6139 14 сағат бұрын
Ranwala private medical college wahana kiyala parata bahala ekka wahuwa. Eya private compus gihin degree kalalu. Eda saitam ekka wahapu sapema eyata waduna.
@KarunadasaPanandu
@KarunadasaPanandu 8 сағат бұрын
Kochnde dupu aun kelawa gathane dan. Kediri. Ganna apa
@ourenglishcollege8745
@ourenglishcollege8745 12 сағат бұрын
None should be permitted to nominate without having a degree
@NadeekaFernando-e8z
@NadeekaFernando-e8z 12 сағат бұрын
😢😢
@HansaniIresha-v9i
@HansaniIresha-v9i Сағат бұрын
Ammoo gotta set eke katha....
@DhanushkaNiroshan-fk2vb
@DhanushkaNiroshan-fk2vb 10 сағат бұрын
උබත් හරියට hiru tv වගෙ බං
@anuraherath5255
@anuraherath5255 3 сағат бұрын
ditta dramma wedaniya karmaya !
@samidua5345
@samidua5345 12 сағат бұрын
ස.ජ.බේ අජිත් පී පෙරේරා ත් අඩ් නිතිy කේනේක් නේවේයි ලු . එහේම තනතුර ක් නැහැලු එ ගැනත් හොයලා බලන්න .. බොරැකාරයො ආන්ඩුවේ ත් ව්පක්ෂයත් ඉන්න හොඳ නැහැ ..සංවාද යට 🥲
@Aristosmixail
@Aristosmixail 11 сағат бұрын
Ehema thanathurak thiyenawa
@samidua5345
@samidua5345 10 сағат бұрын
@Aristosmixail 1973 යුක්තිය පසදලිමේ පනත මගින් ඕය තනතුර අහෝසී කලා .. අජිත් පෙරේරා ඉපදුනේත් 1968 එතකොට අවුරුදු 5 ඉදන්ම අඩ් නිතිය්ද .. apit කළුතර aya tmi ..හරියට හොයාලා බලන්න එක පැත්තක් ගනේ නැතිව .. මේ video එකේ බැරි වේලා හරි මාලිමාවේ එකේකුට ඔය තනතුර ක් නැතිව අඩ්නිතිය් කියලා දාන් තිම්බනම් ඔය ඔහොම කියන්නේ නැහැ නේ .. බොරැකාරයො ආන්ඩුවේ ත් ව්පක්ෂයේවෙත් ඉන්න ඕනි නැහැ එලවලා දාන්න ඕනි . බොරැව තාවකාලිකඉ ඕනි තරන් ex tiynwne ..
@samidua5345
@samidua5345 10 сағат бұрын
@Aristosmixail ඔබේ අදහසට ස්තුති ..ව්පක්ෂයට කැමති බවක් පේනවා පරන් comment වලින් .. එක ඔබේ අයිතිය එකට ගරැ කරනවා .. හොර කතනායක ඉලි වුනා වගේ ඔවත් එලි වේයි ... බුදු සරනයි 🙏
@anjeltina1456
@anjeltina1456 10 сағат бұрын
Apo lajjai nindithai wena kiyannadeyak na
@ajmekanayake8417
@ajmekanayake8417 12 сағат бұрын
Apita owa wadak na
@songmusicprabash1856
@songmusicprabash1856 12 сағат бұрын
හරි හරි දැන් උපාධි නැති උනාට වැඩක් කරන්න පුළුවන් අයට වැඩක් කරන්න දෙන්න එචිචරයි 😮
@wish864-n1b
@wish864-n1b 12 сағат бұрын
යකෝ හොරු බොරු දෙකම රජ වෙලා නොපෙනේ ද 😮
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 12 сағат бұрын
දැන් හොයන්නම ඕනෙ.මාලිමාවේ හොරු හැදුවේ විපක්ෂයට කෙලින්න දැන් අපි උන්ට කෙලිනවා දුවන්න.ආව මෙතන අමු මීහරක් හොරු අල්ලන්ඩ
@dineshdananjaya4245
@dineshdananjaya4245 12 сағат бұрын
කාටද
@nirmalifernando7429
@nirmalifernando7429 12 сағат бұрын
බොරුවෙන් ආව, අය, ආපසු, හැරවිය, යුතුය..😊
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 11 сағат бұрын
නූගත් යැයි සලකපු රෝහිතල උඹල දැක්කෙ උඹලගෙ උගත් කියන හොර ආචාරවරුන්ට කැන්ටිම,වැසිකිලිය පෙන්නන එවුන් විදියට, එහෙම තමයි උඹල විපක්ෂයෙ උන් බල්ලො ගානට දැම්මෙ,දැන් හරිනෙ,සැපැයිනෙ
@h.d.desilva
@h.d.desilva 11 сағат бұрын
Tho kawda me anduwata dos Kiyanna pakayo
@niroshanagipura5502
@niroshanagipura5502 Сағат бұрын
Patangaththema hora boru wanchawen npp ekata dhitta damma wedanieeya karmaya paladenna patan gaththa munto mellow deyak baha wadasatahan karannai kayyiai witharai srilanka parlimenthu ithihasaye boruwa noandi wela charter wuna ekama keti kathanayaka cha cha wasaladgawai 😂😂😂😂😂😂😂😂
@kalugamini2613
@kalugamini2613 10 сағат бұрын
Anura,Hahini,fail 😂
@s.a.ruwansampath9218
@s.a.ruwansampath9218 12 сағат бұрын
මේක බලන් ඉන්නෙ මාලිමාව විනාශ වෙනකන් හොරුන්ට බලය එනකන් බලං ඉන්න සමනලයෙක්
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 11 сағат бұрын
Boruwt awisa na meka budun wediya ratak 🙏
@kumarinahalla3516
@kumarinahalla3516 12 сағат бұрын
උපාධි ඔනන u ttube ලට , අපට ඔන රට දියුණුවට වැඩ , ඒක හොයනව මෝඩ යකා . අනුරට උපාධියක් ඇත . 👍👍😀❤️
@Aristosmixail
@Aristosmixail 11 сағат бұрын
Thiyenawa labbak.😂😂
@nihalbandula8247
@nihalbandula8247 8 сағат бұрын
බොරු කියා මහජනයා ඇන්දවීමේ උපාධියද 😂😂😂😂😂😂😂
@Jehan-cz7gz
@Jehan-cz7gz 13 сағат бұрын
කතානායක බොරු කිව්වා ඒ නිසා රට බංකොලොත් උනා
@KarunadasaPanandu
@KarunadasaPanandu 8 сағат бұрын
Dan. Kedirugannaba. Rata. Ei. Waretam eiwaraei san sapada
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 12 сағат бұрын
😂😂
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 11 сағат бұрын
😂😂😂
@PathumSampath-j7h
@PathumSampath-j7h 9 сағат бұрын
Maasa thune fail kiyanne kohomada ban,npp eka wagema anith unge ewath hoyala balapan
@MahindaThantrige-oz2nd
@MahindaThantrige-oz2nd 7 сағат бұрын
Malnavata jayaveVa
@PriyangaRukmali
@PriyangaRukmali 3 сағат бұрын
Me para waradunoth engalanthayatama barai nawatha rata hadala denna
@channachandrasekera8319
@channachandrasekera8319 5 сағат бұрын
Megollange mara jawks neda.
@janakimalkanthi7509
@janakimalkanthi7509 13 сағат бұрын
Parliament eke Dan thamai sidda karanna one gooo godawall 159 ehema pitinma mun kiyapu hora Boru wanchaa Giya rajayanta karapu abootha chodana horu horu Kiya Kiya wairaya wapuraa Gath aanduwak thopita ditta damma wedaniiya karmaya oya Pala deela thiyenne thawa wedi kall NAA gedara yawanne minissu paarata bahala kaalakanni noogath harak thopi
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 4 сағат бұрын
MUN GE ADYAPANA SUDUSU KAN VERADI --- PARALIMENTHUVE LAMA APACHARAYOTH INNA VADA SOYALA BALANNA -- KUDDO NAM INNA VA NE
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 11 сағат бұрын
Jeppo
@ThiliniFernando-pl3vh
@ThiliniFernando-pl3vh 10 сағат бұрын
Thava therenna ona mona kaivaruvak gahuwwada Deepu unui dinna unui 😂😂
@CaptainThissa
@CaptainThissa 12 сағат бұрын
Pala poya
@nishanthisewwandhi911
@nishanthisewwandhi911 12 сағат бұрын
Den rata hadanna ida denna mun upadi hoyanawa issarath owa hewwada
@samankumara640
@samankumara640 13 сағат бұрын
R.Premadasa janapathi upadi tibilada rata diunukare? Owa hoyanna giyanam a kare athuru dahan hoyana kena.
@samanmaleesareecentre3652
@samanmaleesareecentre3652 12 сағат бұрын
A unata api malumamata koooo ?
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu Сағат бұрын
😂😂😂😂
@thilakasiriwijetunga1893
@thilakasiriwijetunga1893 13 сағат бұрын
160 denama thamanta tiyanabawa kivva educational certificates janagatha kalamam oya gataluwa evarai
@lorraineabeysinghe
@lorraineabeysinghe 11 сағат бұрын
ane ban masa dekata umbala monawada illanne. umba hithanne me aya elewala kalin horu balayata gennada
@MallikaP-o6n
@MallikaP-o6n 10 сағат бұрын
Hariniga kata wadei
@SumuduWasantha-g1x
@SumuduWasantha-g1x 11 сағат бұрын
මිනිස්සු ඡන්දය දුන්නේ උපාධියට නොවේ. වෙනසක් කරන්න ඕන නිසායි. රට බංකොලොත් වෙනකම් බලාගෙන ඉන්න. මේ රජය පෙරලන්න බලාගෙන ඉන්නවනම් හීනයක් තමා. නැවත රට කන්න දෙන්නද කීයන්නේ මහත්තයෝ. ඔයාල මොන මතයක සිටියත් ඡනයා Npp යත් සමගයි....
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 10 сағат бұрын
Upaditak awshya na Parliament Enna ei boru kiyala balaya gaththe deshapalanaya kumak unath haride hari weradide weradi vidihata dakinna purudu wenna
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu Сағат бұрын
​@@neranjanmayadunne3345හරියට හරි.ජෙප්පො කිව්වේ උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවක් හදනවා කියලා.ඒත් දැන් උගතුන් එක එකා අඩු වෙනවනේ? 😂😂😂
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 5 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 120 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН
Новости дня | 14 декабря - дневной выпуск
4:54
Euronews по-русски
Рет қаралды 163 М.
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 5 МЛН