හදපු සිම්පල් දවල් කෑම. ❤️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 16,231

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 418
@chandimasamaranayake896
@chandimasamaranayake896 3 сағат бұрын
ඔයා පුංචි දේකිනුත් හිත රිද්ද ගන්නේ ඇයි. මිනිස්සු ඉරිසියාවට කියන කතා ඕවා. ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි.ඒ වගේනුත් මන් නම් ගොඩාක්ම ආස ඔයා හදන කෑම වීඩියෝ බලන්න. පිලිවෙලට රස පාටට කෑම හදනවා ඔයා. 💖💖💖💖💖💖💖💖
@shyamali_wick72
@shyamali_wick72 2 сағат бұрын
පුදුම මිනිස්සු නේද? 😢
@habibahcader5481
@habibahcader5481 Сағат бұрын
I like watching your cooking techniques very nice I have learnt a lot from it
@ireshahemachandrage
@ireshahemachandrage 53 минут бұрын
Oyanam superb akke❤❤❤ Oya kema hadanvidihata aasahitgenawa
@LasiduDilanjna
@LasiduDilanjna 33 минут бұрын
❤❤❤supiri
@ruwanmaduwantha-z5d
@ruwanmaduwantha-z5d 51 минут бұрын
ගොඩක් මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා ගනන් ගන්න එපා.තමන් කරන දෙයින් තෘප්තිමත් වෙන්න එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ.ඔයා හොද ආදර්ශවත් කෙනෙක් ❤තමන්ගෙ පවුලෙ කට්ටියට සලකන විදියෙන්.අනිත් අයට සලකන විදියෙන් ඒක හිතාගන්න පුලුවන්.අන්තිමට දාපු reciepe එක නම් ගොඩාක් රස පාටයි.❤❤❤
@Tharangani-o2v
@Tharangani-o2v Сағат бұрын
මිනිස්සු හැමෝම එකවගෙ නෑ ,අදහස් විෂමයි.. ඔයා හිතරිද්දගන්න එපා..තමන්ට නැති සැප තවකෙනෙකුට තියෙද්දි දරාගන්න බෑ ,ඉරිසියාව ඒකයි... යහපතක්ම වේවා..සතුට පමනක්ම ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ❤
@DiliniHettiarachchi-jz6or
@DiliniHettiarachchi-jz6or 2 сағат бұрын
හොදට බලන්න ගෑනියෙක් ගෑනියෙක්ට පුදුම ඊරිසියායි, අපි නම් හරීම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න, negative comments ගැන වීඩියෝ එකක කතා කරන්න ඔයාගේ කාලය වත් නාස්ති කර ගන්න එපා. මෝඩයෝ මෝඩකම් පෙන්නනවා. ආදරෙයි අනේ ඔයාට ❤️
@chtuminasasdi6005
@chtuminasasdi6005 30 минут бұрын
අනු නැන්දේ...ඔයාව බලන්න අපි හැමෝම බලාගෙන හිටියේ...අද මලීෂ අයියයි,අනු මාමයි නැතුව පාළුයි ඉතින්.නැන්දගෙ කටහඬට මාරම සැනසීමක් දැනෙන්නෙ❤ජපන් කතා කරනවා අහන් ඉන්න ආසයි❤වෙනදා විදියටම කෑම හදලා අපිට ⁣ගේන්න නැන්දේ ❤️හැමෝටම ආදරෙයි❤❤❤
@PabashiMoksha-o7d
@PabashiMoksha-o7d 2 сағат бұрын
අයියෝ නැන්දි ඕවා හිතන්න එපා අනේ.. ඔයාගේ කෑම දැක්කම තේරෙනවා ඒවා රසයි කියලා..😌👌 මමනම් පට්ටම අසාවෙන් videos බලන්නේ
@MJH049
@MJH049 2 сағат бұрын
Aunty ට බනින අය ඉන්නව නම් ඒ aunty ට තියන ඉරිසියාවට අප්පා ඒක නම් sure ! මේ videos වෙනම Vibe එකක්...තාලෙට ඇහෙන කටහඩ වෙනම භාවනාවක් ....අනික් videos වලට වඩා මොකද්දෝ කියාගන්න තේරෙන්නේ නැති සැනසීමක් තියනෝ 🥺❤️😭💯.... මට A/Ls වලට wish කරාට ස්තූතියි aunty....ආදරෙයි ❤️🐽✨️
@lochiakarsha1101
@lochiakarsha1101 2 сағат бұрын
මං හැමදාම දාන හැම වීඩියෝ එකම බලනවා. ගොඩක් ආසයි බලන්න. මං හැමදාම comments දානවා. හැබැයි අද මට හිතුනා දැක්ක විශේෂ දෙයක් කියන්න ඕන කියලා. ඇත්තටම මරිනා ගොඩක් හොදයි ඒ වගේම හරිම සරලයි. අද සමාජේ ඉන්න ළමයි එක්ක හරිම සරල කෙනෙක් මරිනා... මං නිතරම වීඩියෝ වල ඒක ගොඩක් දැක්ක. එත් අද එයා අර වැස්සේ යන විදිහ දැක්කම මට ඒක ගොඩක් දැනුන. ගොඩක් හොදයි. ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️
@kmnranasingha5171
@kmnranasingha5171 30 минут бұрын
අපේ අනූ නැන්දා ඔය පුහු මිනිස්සු කියන කතා කනකටවත් ගන්න එපා. අපි නම් පුදුම ආසාවෙන් ඉන්නේ නැන්දා වීඩියෝ එකක් ගේනකල්. හිතට සැහැල්ලුවක් වගේම නැන්දගෙන් ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා.❤ කෑම හදන්න ,පිලිවලට ඉන්න, ලස්සනට අදින්න ,හැඩ වැඩ වෙන්න, සතුටින් ජීවත් වෙන්න , තව ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා අපේ අනූ නැන්දගෙන් මට නම් නැන්දා ගුරුවරියක් 🌸 හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ අනූ ටීචර්❤
@NadeekaDilrukshi-k5e
@NadeekaDilrukshi-k5e 8 минут бұрын
අදත් ගොඩක් ලස්සන video එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි. හරිම ආසාවෙන් තමයි බැලුවේ ඉක්මනට bakin item ටිකකුත් ගේන්න හොදේ❤❤❤
@ngnupathissa4685
@ngnupathissa4685 2 сағат бұрын
කාගෙවත් කතා අහන්න එපා නැන්දේ.හැම youtuber කෙනෙක්ටම සමහරක් ඔහොම කතා කියනවා.ඇත්තටම නැන්දා හදන කෑම දැක්කත් බඩගිනී.නැන්දා ඕවා ගනන් ගන්නම එපා.මරීනා නංගිව මතක් කලා කියන්න නැන්දේ.සුබ දවසක්!💐💖💖
@Dul_m891
@Dul_m891 Сағат бұрын
අක්කි ඔයා හදන කෑම වල රස පාටින්ම කියන්න පුලුවන් ඒවා ගොඩාක් රස ඇති කියලා.ඔයාගේ විඩියෝ බලද්දි මං දැන් පුරුද්දක් විදිහට මොනා හරි කන ගමන් බලන්නෙ ඒ තරම් අක්කි හදන කෑම වලට ආසයි කටට කෙලත් එනවා.ඔයා හදන කෑම එක කන්නෙ කියලා හිතලා තමා මං කකා වීඩියෝ බලන්නෙ🥰බලන්න අක්කි ඔයාට ආදරේ අය කොච්චර ඉන්නවද කියලා ඔයා හරිම වාසනාවන්තයි මෙහෙම ආදරයක් ලබන්න තරම්.ඒක හන්ද ඔයාට අනන් මනන් කියන අයගෙ දේවල් බලල ඔයා හිත රිද්දගන්න එපා.අපේ අම්මත් චිකන් හදද්දි කොත්තමල්ලි කොල දානවා.ඒකෙ රස දන්නෙ ඉතිං කාපු අයම තමා♥️ ආදරෙයි අක්කි ♥️ ජේසු පිහිටයි
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 Сағат бұрын
ඔයාගේ සමහර රෙසිපි මං ලංකාවේ අපිට තියෙන දේවල් වලින් හදලා බලනවා.. ලස්සනට රසට ආවම පුදුම තරම් සතුටක් දැනෙනවා... අපිත් එක්ක ඒවා බෙදාගන්නවාට ගොඩාක් ස්තූතියි.. ❤
@nelumnethmini1586
@nelumnethmini1586 Сағат бұрын
අදත් හරිම ලස්සන vlog එකක්... සුදු අත්තම්මා හරිම ෂෝයි අනේ.. පුලුන් ⁣ගෙඩියක් වගේ.. ❤😘✨
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f 2 сағат бұрын
පුතේ ..ඔයා හදන කෑම අපිත් රසවිදිනවා..රටකජු එකටනම් කෙලත් ආවා .රසපාටයි....ඔයාහැමදාම අලුත් කෑම හදන නිසා මම නම් හරිම ආසාව්‍ර්න් බලනවා.ස්තුතියි පුතේ ...ඔයා කලබල නොවී ඔයාගෙ ගමන යන්න....මොකුත් බැරි අය කියන ඒව ගැන් දුක් වෙන්න එපා..
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Сағат бұрын
මරීනා නංගි ලස්සනයි ඉක්මනිම්ම ලොකු වෙලා වගේ දැනුනා නැන්දා කෙට්ටු වෙලා හරිම ලස්සනයි මෙහෙත් වහිනවා නැන්දියො හොදටම ගොරොව ගොරව වහිද්දි තමා මේ වීඩියෝ එක බලන්නෙ ඇදට වෙලා 🤭 නැන්දගෙ කෑම නම් සුපිරි දැක්කත් ආසයි මම ආසම උයනවා බලන්න ආයෙ ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්න අපි බලන් ඉන්නවා ආ තව දෙයක් මගේ අම්මත් උයන කොට කොත්තමල්ලි කොල දානවා හැම කෑමටම වගේ එයා ගෙදර වවලා තියන් ඉන්නෙ කොත්තමල්ලි කොල හරිම ගුණයි ඒවා දැම්මම රසයි මම නම් පොඩි කාලෙ ඉදලම ඒ රසට හුරුයි ලංකාවෙ ගොඩක් අය කැමති නෑ හැබයි අපි නම් ආසයි 🤭😋❤ අද වීඩියෝ එකත් ශෝක් රටකජු චොකෝ නම් මරු පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤❤❤❤❤
@hashinigimhani7287
@hashinigimhani7287 12 минут бұрын
ඔයා කෑම හදන එවෙන් ගන්න ලොකූ දේවල් ටිකක් තියෙනවා .cooking tips ♥️
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 2 сағат бұрын
අනේ මමනම් ආසම කෑම හදන විදිහ බලන්න මේ වීඩීයෝ එකත් සේව් කරගත්තා චිකන් එක හදන්න ඒක කන්න ඕනී නෑ බැලුවම රස පාට හොදට පේනවා ♥️ ඔයාගේ තව චොකලට් කේක් වීඩියෝ එකකුත් තියන් ඉන්නේ. ඒකත් හදන්න ඒ තරම් ඒවා රස පාටයි රස පාටයි කියන්නෙ අනිවාරෙන්ම රසයි😘 හැමදාම වගේ හරි ලෝබයි වීඩියෝ එක ඉවරවෙද්දින්😞 කොච්චර බැදුවත් එපා වෙන්නෙ නෑ...ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න❤️🥰
@NimaniAriyarathna
@NimaniAriyarathna 2 сағат бұрын
අද vedio එකත් ගොඩක්ම ලස්සනයි අක්කෙ. අක්කගෙ කෑම ටික දැකලා අසනීපෙන් ඉන්න මට බඩගිනිත් ආවා. හරිම රස පාටයි. අක්කා හදන ගොඩක් කෑම මම හදනවා.. ඒවා හරිම රසයි. ගිය පාර vedio එකේ තිබ්බ කැරට් බත හැදුවා මම අක්ක හදන වම්බටු curry එකත් එක්ක. තව සලාදෙකුත් හැදුවා බෙල් තක්කාලි පිපිඣ්ඣා කොත්තමල්ලි කොල දාලා. මාරම රසයි. දැන් අපිත් ගොඩක් වෙලාවට සලාද හදනවා. අක්කාගෙන් පුරුදු වෙලා... අක්කට පින්. මට ඔයාගෙ vedio එකක් උදෙන්ම බැලුවම මාරම motivation එකක්. මම පරන vedio එකක් හරි බලනවා අනිවාර්යයෙන්ම . දැන් ඒක පුරුද්දක් වෙලා. අපේ පුතා මරීනා අක්කව මතක් කරා කියන්න කියුවා... බුදු සරනයි. ජේසු පිහිටයි. අන්තිමට හදපු කජු කෑමත් මම හදලා බලනවා.. අහ්හ් අක්කෙ මලීශ පුතා කියුවා කියලා අක්ක අර අපිට හදලා පෙන්නුවෙ පාන් ටෝස්ට් එකක්. Butter , milk එහෙම දාලා සෝස්පන් එකේ ඒක අපේ ගෙදර හැමෝම කනවා. මාරම රසයි . ගනන් කරන්න බැරි වාර ගානක් හදලා තියෙන්නෙ. ඔයාට ලියුමක් එවන්න තිබ්බන්ම් කියලා හිතෙනවා. ඔයාගෙ පිලිවෙල දැකලා මම තවත් පිලිවෙල වෙලා. ඔයාගෙ vedio බලන්වනම් ගෙදරහැමෝම මට කරදර කරන්නෙ නෑ. මොකද එයාල දකිනවා මම අක්කගෙන් ලොකු පාඩම් ඉගෙන ගන්න බව. ඒක අවබෝදෙන් බලන අය්ට තේරෙනවා. මේ හැම දේටම thanks . ගැහැනු කෙනෙක් උනාම කොහොමද ගෙදරක් පාලනය කරන්නෙ. මවක් උනාම දරුවන්ට සලකන විදිය. Husband ta සලකන respect කරන විදිය. දෙමවුපියන්ට සලකන විදිය මේ හැමදේම ඔයා උගන්වනවා. අසල්වැසියාට ප්‍රේම කරන විදිය.. ඔයාට නැවත වාරයක් thanks.....
@senurisenanayake177
@senurisenanayake177 Сағат бұрын
Akki man oyagen simple wdhata rasata gunata kama hadanawa balala ewa gedaradi try karala thyenawa. Man asai oya kama serve karana wdhatath. Oya wagema math කොත්තමල්ලි කොල kanna kamathi kenek. A wagema mage jiwithe godak kammali purudu oyage videos balala wenas karan thyenawa. Me welawe man a dewal walata akkita Thanks ❤ karanawa. Video ekak danakam balagena inne. Man mona mood ekaka htyath akkige videos baladdi harima relax ekak danenne 💝. Keep it up akki 😍😍😍 God bless you 🧚‍♀
@Ishudulanja4728
@Ishudulanja4728 2 сағат бұрын
මිනිසු කැමති නෑ කවුරුත් සතුටින් ඉන්නවට අපි ඉන්නවා නැන්දට එක්කෙනෙක් දෙන්නෙක් කියන ඒවට හිත රිද්දගන්න එපා❤️😘 කෑම ටික❤️😋 ලගදිම නැන්දලාගෙ වීඩියෝ වලින් හිම බලන්න පුලුවන් ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰💐💗🌹🌼💞
@ChampaRathnayaka-j9q
@ChampaRathnayaka-j9q 59 минут бұрын
ඔයා උයනේ විදිහෙන් අපිට තේරෙනවා රස පාටයි හරිම පිරිසිදුවට කෑම උයනවා කියලා ඔයා කෑම උයලා කෑම එක කාල රසයි කියන එකට තමයි මම නම් වැඩියෙන්ම කැමති සමහර අය කියන ඒවා ගණන් ගන්න එපා අපි ඔයාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන් කෑම හදන හැටි අපිත් ඒවායින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කෑම හදන විදිහ❤❤❤❤❤💘💖💖💞🥰😍😍😘🌹
@UdeshikaPerera-o2t
@UdeshikaPerera-o2t 52 минут бұрын
අක්කේ ඔයා ලස්සන,දක්ෂ,ආදරණීය ඒ වගේම බුදධිමත් කෙනෙක් වෙලාවකට ඔයා ආදරණීය මවක්,ගෘහණියක්,භාර්යාවක්..තවත් වෙලාවකට සූපවේදිනියක්...තවත් වෙලාවකට භාෂා පරිවර්තනය කරන කෙනෙක්.. ඔයා අපේ රටට ආඩම්බරයක් කවුරුවත් කියන කතා අහන්න එපා අක්කේ...හැමදාම ආදරෙයි... සතුටින් පරිස්සමින් ඉන්න...❤❤❤
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 33 минут бұрын
අනිවාර්යෙන්ම
@chandramalaruklanthi3691
@chandramalaruklanthi3691 2 сағат бұрын
වැඩ කරල මහන්සි දැනුනම ඔයාගෙ videos බලනව ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නව පිළිවෙළ පීරිසිදුකම කම්මැලි නැතිකම බුදු සරණයි ඔයාටයි පවුලේ අයටයි
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 2 сағат бұрын
අක්කා දාන vlogs බලලා අපේ චූටි දුව හැමදාම කියනවා, මරීනා ගෙ අම්මා හදන කෑම හරිම රස පාටයිලු ,මගෙන් අහනවා ඒ නැන්දා හදන විඳිය ට හදන්න බැරිද කියලා, 😂 මරීනා අක්කා බලන්න අපේ දුව හරිම ආසාවෙන් ඉන්නේ, අපේ දුව තව ම අවුරුදු 7, ඉරිසියාව ඇති අය දාන comment දිහා බලලා හිත රිද්ද ගන්න එපා, එයාලත් vlog එක බලලා නේද ඔය විඳිය ට හැසිරෙන්නේ, ජේසු පිහිටයි
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 2 сағат бұрын
අනේ අපිට නම් ඔයාගෙ කෑම රස පාටයි..ඒ වගේම ඔයාගෙ වැඩ හරිම පිලිවලයි..අපි ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනාවා..❤❤❤❤
@mudaligekaveesha
@mudaligekaveesha Сағат бұрын
ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි ඒවා මාරම හිතට නිදහස් . අනික ඔයා වැඩිය නෙගටිව් දේවල් ගනන් ගන්න එපා ඔයාත් ලස්සනයි පවුලත් ලස්සනයි. ඔයා පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් ගේන්න ආදරෙයි අපි හැමෝම
@ishansadaruwan2912
@ishansadaruwan2912 19 минут бұрын
අනේ මගේ අක්කේ අපි ඉස්සරහට යන්න යන්න අපි දියුණු වෙන්න වෙන්න සමහර මිනිස්සුන්ට බලන් ඉන්න බැ. වරදක් නැති තැනත් වරදක් පෙන්නන්න තමයි එයාල බලන්නේ මගේ අක්කා දැන් ලොකු දුරක් ඇවිත් තව ගොඩක් දුර යන්න තියනවා. ඒ යන ගමනේදී ඔය වගේ නරක මිනිස්සු හම්බෙන්න පුළුවන් හිත ශක්තිමත් කරන් ඉස්සරහට යන්න අපි ඉන්නවා හැමදාම ඔයා එක්ක❤️🫂 අදත් හරිම ලස්සනයි. අසාවෙන් බැලුව පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි❤️🫶🏻🥰
@laylakaram5007
@laylakaram5007 20 минут бұрын
ඒ සිමීපල් කෑම දකිද්දි පිස්සු හැදිල ආයෙත් හැදෙනව අප්පා ඒක තමා මගෙනුත් සමහරු අහනව කොත්තමල්ලි කොල මොකටද කියල මමත් ආසයි ඒ කොළවලට ❤❤❤😋😋👍
@niroshakumari3111
@niroshakumari3111 49 минут бұрын
කව්රු මොනවා කිව්වත් ඔයගේ වීඩියෝ බලන්න අපි ගොඩාක් කැමතියි.එ වගේම ආසයි❤❤❤❤❤❤
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf Сағат бұрын
හරිම ලස්සනයි ආන්ටී ඔයාගේ වීඩියොස්❤ ඔයාට බයිනවනම් සුවර් එකටම ඊර්ෂියාවට නැත්නම් මෙච්චර ලස්සනට ගෙන වීඩියෝ වලට බයින්නේ.ඔවා හිතන්නේ නැතුව හැමදාම අපිට වීඩියෝ ගෙන්න ආන්ටි අපි හරි ආසාවෙන් බලන්නේ😘❤️
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 53 минут бұрын
Ane ow akki kauru kohoma kiuwath oya lassanata wede karanawa. Welawakata mata hithenawa ai me samahara minissu mehema kiyala. Man nam hariiiiiiiiiiiima aasai akkahe videos balanna. Mata babala dennek inna nisa tikak karadarai balanna. Eth welaawak lebuna gaman oyage video ekak balanna nam amathaka karanne ne akke. Oya thawa thawath lassnata videos daanna akke. Aadarei oyaata hemadaamath ❤❤❤❤
@ruhansa7174
@ruhansa7174 59 минут бұрын
Akki amazon eke Dyson vaccume eke gaththu link eka danna puluwan da please ❤ Akki chocolate microwave dala kotchara welawakinda ganna oni kiyalath kiyanna please❤
@nilakshiekanayaka1491
@nilakshiekanayaka1491 13 минут бұрын
Amooo anty oyge kema puduma lasanak aphh ❤e kemath puduma rasak athii anee❤❤anty oya nn superb aaneee❤❤😘
@manojaperera5097
@manojaperera5097 2 сағат бұрын
අදත් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. මට හරියට දුක හිතුනා අපේ මේ සමහර මිනිස්සුන් ඇයි තවත් කෙනෙක්ගෙ හිත රිදවන්නෙ කියලා ඇත්තටම ඒ අය මානසික ලෙඩ්ඩු.මනුෂා ඔයා දිගටම වීඩියෝ දාන්න මම නම් හරිම ආසාවෙන් බලනවා. ඔයාගෙ පවුලට තව තවත් හරි යන්න ඕනේ.ඔයා හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් හොඳ නෑයෙක්.මට කවද හරි ජපානෙට එන්න ලැබුණොත් ....ඔයා බලන්න මට ලැබුණොත්... ඒක මගේ ලොකු හීනයක් සැබෑවීමක්..ආදරෙයි හැමදාම.....🌹
@KaveeHansamali
@KaveeHansamali Сағат бұрын
වෙන අය කියන කතා හිතන්න එපා නැන්දා 🥺 හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න🥺❤️
@shammirathnasinghe
@shammirathnasinghe Сағат бұрын
කවුරුවත් කියන දේවල් ගනන්ගන්න එප නන්ගි. ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. එච්චර ආසයි. ජය වේවා!!❤❤❤❤
@inokarasadari142
@inokarasadari142 47 минут бұрын
Akke oyage video ekak danakam bala bala inne man harima asai akkage kema elawalu wagawa balanna harima asaaai
@NethmiAkarshana-dm5qs
@NethmiAkarshana-dm5qs 21 минут бұрын
නැන්දෙ, මම දවස් 3කට කලින් ඉදන් තමයි නැද්දගෙ වීඩියෝ බලන්නෙ. Exam එක නිසා ස්ට්‍රෙස් එකෙ ඉන්නකොට තමා අහම්බෙන් හම්බුනෙ නැන්දගෙ වීඩියෝ එකක්.. නැන්දගෙ වීඩියෝ බැලුවම ස්ට්‍රෙස් එක අඩු වෙනො හිතට ගොඩක් සැහැල්ලුයි. පාඩම් කරලා ඉවර උනාම මම නැන්දගෙ වීඩියෝ තමයි බලන්නෙ😌 ඔන්න නැන්දෙ මමත් අද හැදුවා නැන්දා හදපු රටකජු චොක්ලට් දාලා හදපු කෑමඑක..ඒක ගොඩක් රසයි. මම ඒක හැදුවෙ පාඩම් කරන වෙලාවට කන්න. Exam එක ඉවර උනාට පස්සෙ නැන්දගෙ අනිත් රෙසපි ටිකත් අනිවා ට්‍රයි කරලා බලන්නම්. 🙃 දිගටම මේ වගෙ වීඩියෝ ගේන්න නැන්දෙ ගොඩක් ආසාවෙන් බලන්නෙ මම.. නැන්දා වගෙම මරිනා නන්ගිත් ගොඩක් ලස්සනයි 🫂❤ පවුලෙ අයත් එක්ක හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න නැන්දා!!ආදරෙ ගොඩක් 😌❤
@rasikarandi7589
@rasikarandi7589 2 сағат бұрын
Hi anusha... your cooking, cleaning, loving, , helping, 😊😊 you're great lady❤❤ good wife and good mum specialy good daughter to mother-in-law love you all ❤❤❤❤ God bless you all..
@Lahiruprashan-b1w
@Lahiruprashan-b1w 3 сағат бұрын
වීඩියෝ එක දානකන් සැරින් සැරේට ඇවිත් බැලුවා ❤️
@oshadhichamodya5057
@oshadhichamodya5057 3 сағат бұрын
Exam තියාගෙන හැමදාම වීඩියෝ බලන මන්🥲අනේ වීඩියෝ එක දානකම් 1ඉදන් බලන් හිටියෙ😢pizza eka maruu මෙහෙට ත් වහිනවා😊නැන්දේ food challenge ekak genako family ekema
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f 7 минут бұрын
Alevel ද 😱
@mmchannel3087
@mmchannel3087 Сағат бұрын
අපි ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කා . ඒ වගේම ඔයාගේ vedio අපිට භාවනාවක් වගේ ❤
@PawaniNimeshika-g3e
@PawaniNimeshika-g3e 29 минут бұрын
අනේ මම නම් ආසයි ඔයාගේ ලස්සන වීඩියෝ බලන්න.ඔයා ඔය එක එක්කෙනා කියන ඒවා ගනන් ගන්න එපා.ඔයාගෙන් මට නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ.ඔයා හරි ආදරණීය කෙනෙක් නැන්දේ ආදරෙයි❤❤❤❤
@MaduNisa-l3r
@MaduNisa-l3r 47 минут бұрын
විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@dasuntharanga428
@dasuntharanga428 Сағат бұрын
අනේ අක්කේ ඔය කමෙන් දැක්කෙ නෑ ව⁣ගේ ඉන්න ❤අපි ඔයාගෙ විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ❤අපි ඔයාගෙ පවුලටම හරි ❤ ආදරෙයි අපි බලන් ඉන්නේ ඔයා විඩියෝ එකක් දාන කල්❤ ඒ නිසා අපිව අමතක කරන්න එපා හොදේ❤
@samudrawijesuriya7163
@samudrawijesuriya7163 13 минут бұрын
Owa ගණන් ගන්න apa irisiyawata කියන awa ඔයාගෙ ගමන ඔයා යන්න අපි oyath akka හැමදාම ඉන්නවා ආදරෙයි
@딜마두바시니1122
@딜마두바시니1122 16 минут бұрын
Nandiyo anee aththama kynwa nm mth koththamalli kola kanna kamathi knek nm neweii.. eth nanda hdana kamaa nm godaaaaaakkk rasa pataiii... apita blan htiyath athii.. kela gilalama bada pirenwa ethim, 😁🤭koththamalli kolath rasa wenwa athii e hdana wdiyata nm, ❤❤🥰🫠😋 kwada hri nanda hadana kama tikk knn pluwan una nm, koththmalli kola unath knwa... 😁🙃🤭🤭🫠🥰😘😘❤ anee hitha ridenna nweii kiwwe nande... aaaadaleiii... ❤❤
@Gangasenavirathna
@Gangasenavirathna 50 минут бұрын
ඔය ගෑනු කියන ඒවා ගනන් ගන්න එපා අක්කි.එයාලට ඔයාට වගේ ලස්සන ජීවිතයක් නැති නිසා තමයි ඔය වගේ කතා කියන්නෙ.ආදරෙයි හැමෝටම ❤
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 55 минут бұрын
Oya hama athinma godak dakshai minissu thamange nohakiyava nisa anek ayage hith riddanava.hitha kadanna lesi hadana eka amarui. Oyata godak aya adarei.oya nisa man godak deval igena gatta. Man hitha hitha inna kotai oya eaka kiuve.man asai kolavalata.pata pata kamavala dala oya lassanata kama hadanava asai man.aththenma adarei godaak.hamadama oya kiyana vidiyatama video danna.api asai. Budusaranai 💖 💖 💖 💖 💖 💖
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 Сағат бұрын
🎉akki oya ewa hithanna epa aney.oneyma kenekuta chanel ekak karanakota ohoma leddu innawa.oyage kema harima colourful. Ithin thamantane.mulinma rasa denene. Congratulations 👏
@SunethraKeerawella
@SunethraKeerawella Сағат бұрын
Ane nendhe oyata kauruth kiyana deval valin vedak ne oya hodin inna ova ganan ganna epa owa irisiyavata kiyanne ada vidiyo ekath godak lassanai🥰🥰🥰🥰😘😘😘😘😘🌹🌹🌹🌹🌹
@RashmiMaheshika-r5c
@RashmiMaheshika-r5c 13 минут бұрын
කවුරුත් කියන කතා නම් හිතන්නවත් එපා අක්කේ.අගය කරන්න බැරි කම නිසා ඉරිසියවට කියන දේවල් ඔය.අපිට නම් ඔයා මොන කෑම මොන විදියට හැදුවත් බලන් හිටියත් බඩ පිරෙන්වා.ඒ තරම් රස පටයි.එ වගේම ලස්සනයි .අදත් ඒ වගේ.👌👌.ගොඩාක් ලස්සනයි .❤
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Сағат бұрын
නංගි අද ඇදූම හරිම ලස්සනයි ❤. ඔයා ගෙදර වගේම තමයි මගේ ගෙදර ත් කොත්තමල්ලි කොළ දාපු කෑම වලට මගෙ මහත්තයා දුවල දෙන්නා හරිම ආසයි.මස් මාළු වලට දැම්මාම හරිම රසයි.එ රසය ගැන දන්නේ නැති අය ඕන දෙයක් කියපු දෙන්.සමහර මිනිසුන් ඉන්නවා හැමදෙයක්ම වැරදියට දකින.වැඩිපුර ඉන්නේ ඔයාට ආදරෙ අය❤❤❤
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 Сағат бұрын
කොත්තමල්ලි කොළ මාරම combination එකක් .. ❤❤❤❤❤
@DinushaLakmali-
@DinushaLakmali- Сағат бұрын
Nanadage kam dakkama rasa pata wagema nanda rasayi kiyana ekath matanama danenawa. Kanna asath hithenawa. Eth kanna bane. Nanada digatama digatama uyanna kama rasayi kiyalath apita kiyanna. Bari kenek nobala idiyine. Adath lassanayi nande, kama kannamayi hithenne. 🥰🌷
@GanganiThennakoon-r5j
@GanganiThennakoon-r5j 3 сағат бұрын
Thank you akki apita lassana vedio genawata. Parissamen inna. Adarei❤💕🌷☺
@PavithraRajapaksha-s3w
@PavithraRajapaksha-s3w Сағат бұрын
Nandi oya vacuum cleaner aken beds,curtains ahemath clean karanna puluwanda
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 3 минут бұрын
Ada mage Loku puthage birthday aka Chuti party ahekata lasthi wena gaman..ath vidiyo aka dakka nisa chuttak paththakata wela baluwa...kama tika nan shork akkiyo math ada party akata egg raice akak hadanawa...math harima asai koththamalli kola dala kanna harima rasai suwadai kama kola patata daddi lassanai...kawruth kiyanawa ganan ganna apa akkiyo...dakke na wage inna...asawen adath baluwa .oyath sathutin inna hamadamath budusaranai akkiyo oyalata ❤❤❤❤
@HansiniWicramanayaka
@HansiniWicramanayaka 2 сағат бұрын
කොත්තමල්ලි කොල කියන්නෙ immunity system එකට හොද කෑමක්.bad comments දාන අය ගොඩක් කන්නෙ තණකොල ඒකයි වෙනස.ගෙදර අම්මා family එකට රස නැති කෑම දෙන්නෙ නැහැ. රස කෑමකට රසයි කියන් නැතිව වෙන මොනව කියන්නද. තක්කාලි සම්බලක් හරියට හදා ගන්න බැරි අය තමයි වැරදි හොයන්නෙ .අදත් ලස්සන videoඑකක් අක්කා.❤❤❤❤
@urgwijebandara
@urgwijebandara 2 сағат бұрын
Vedio එකදාපුගමන්ම බැලුවා කෑම හදනවා ආසාවෙන් බැලුවා සුදු අම්මව දැක්කා ආදරෙයි😊
@InduwaraDeshan-fn7fc
@InduwaraDeshan-fn7fc Сағат бұрын
Ane nandi eyala kiyana ewa ganan ganna epa , nandige vedio balanawa dan godak kal idala padam karanna kaling balala thamai padam karanna vedio dana dawsata , nandi lassanata vedio karanawa harima vibration ekak dannen vedio baladdi nandi , nandith ekka hamadama innawa api...adereyi...and thank you soooooo much.we love you so much ...❤❤❤❤❤❤❤❤
@Valley_of_entertainment
@Valley_of_entertainment Сағат бұрын
aunty, api care krann oni api gena care karana minissu gena witharai...love you😍😍😍😍
@Gauravi-vlogs
@Gauravi-vlogs 2 сағат бұрын
Adath vediyo eka harima lassanai akke ratakaju eka dakiddi kanna asa hithuna e wagema chiken ekath godak asa patai akke samahara minissu kiyana dewal walata hitha ridda ganna epa eka eyalage pahath gathiyane oya hadana kema godak rasai eka apita penawa eka thamanma kiyagaththa kiyala anith ayata wedak nene oya owa hithanna epa oya samahara ayage irisiyawata kiyana dewal budu saranai oyalata parissamin sathutin inna adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤
@GoodYoutuberNo1
@GoodYoutuberNo1 Сағат бұрын
කම්මැලිකමට යූටියුබ් ආවෙ අක්ක වීඩියෝ එකක් දාලා සතුටුයි. අද නම් සුදු අම්මත් පෙන්නුවා එයා ගොඩ දවසකින් . හැමෝටම ආදරෙයි. පරිස්සමෙන් ඉන්න ඔයාලත්
@MilariPerera12
@MilariPerera12 2 сағат бұрын
Nande rice hadanna gattu hal monawada ane mn rice haduwa nandage recipe ekata rasata tibba gadara hamoma kamathi una ❤😍
@sulakkanahenadeera384
@sulakkanahenadeera384 57 минут бұрын
අක්කේ ඔයාගේ video ලස්සනයි. කවුරුත් කියන දේවල් ගැන හිතල හිත රිද්දගන්න එපා. ❤❤❤ ආදරෙයි
@Manulasadamali
@Manulasadamali Сағат бұрын
අනෙ අක්කෙ ඔයා ඔවා හිතන්න එපා .අපි හරිම ආසයි ඔයා කෑම හදන awa බලන්න .api ඔයාට හරිම ආදරෙයි
@Sahasya13yasasmi
@Sahasya13yasasmi 2 сағат бұрын
ඔයානම් හිත නිවන බාවනාවක් මගේ නැන්දේ අපි ඔයාට ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤
@mptsankalpani2109
@mptsankalpani2109 Сағат бұрын
Harima lassana vedio ekkak.❤api hari asawen Akkage vedios balanne...Irisiyawata kiyana katha walata nosali ideriyatama yanna..😊Oyala homotama Budusaranaii❤😊
@Rasikajeewani-rv7sg
@Rasikajeewani-rv7sg 2 сағат бұрын
මම නම් හරිම ආසයි කොත්ත මල්ලි කොල කෑම වලට දාල කන්න ඒත් අපේ ගෙදර අය නම් කැමති නැහැ ඒ නිසා ගේන එක මම නැවැත්තුව ❤❤ ඔයා ගෙ වීඩියෝ නම් බලන්න ආස හිතෙනව ❤ආදරෙයි❤
@KeshanPerera-zo5xb
@KeshanPerera-zo5xb 2 сағат бұрын
Aney kohomada oya meh tharam rahata kama hadanney dakkath asa hithenawa kanna . Oyata puduma adahas godak thiyenneh , aney oyage kama wala rasa balanna thiyanawanam ah thawa ekak videos nam superb 😊😊😊😊😊😊❤
@NilanthiChaniru
@NilanthiChaniru 3 сағат бұрын
අදත් හරිම ලස්සනයි .අපිත් හොඳින් අක්කේ .oyalath පරිස්සමෙන් සතුටින් inna .බුදු saranayi ❤.marina akka ada හරිම ලස්සනයිlu.mage පුතා කියන්න කියලා කිව්වා ❤
@LasanthiPrabuddika
@LasanthiPrabuddika 2 сағат бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි යක්කේ වීඩියෝ එකේ දාපු ඒ චිකන් එක මගේ මැඩම්ට හදලා දුන්නා. එයා ගොඩක් ආසාවෙන් ඒක කෑවා.මගේ මැඩම් හරි කැමතියි කොරියන් ඩෙල් දාන ඕනම කෑම එකක් කන්න.මැඩම් ඇහැව්වා කොහොමද මේක හැදුවේ කියලා මං කිව්වා ලංකාවේ මම ප්‍රෝග්‍රෑම් එකක් බලනවා බලනවා ඒ ලේඩි තමයි මේවා හදන්නේ කියලා.මැඩම කිව්වා මටත් ඒක බලන්න ඕනේ කොහොමද හදන්නේ කියලා කියලා. ඊට පස්සේ මං කිව්වහම එයා එයාලං වෙච්ච එක දන්නේ නැති නිසා අපේ මං එයාට මෙහෙ භාෂාවෙන් translate කරලා බලන්න කියලා හදලා දුන්නා. එයා ඒක බලලා කිව්වා හොඳයි ලස්සනයි කියලාඔයාටත් ඔයාගේ ගෙදරේ හැමෝටමත් බුදුසරණයි
@nelumfernando8994
@nelumfernando8994 59 минут бұрын
ඒ කෑම රස පාටය් ගොඩක් 😊😊. කොල එකතු කලාම ලස්සනයි ඉතින් 😮😮❤❤
@dewindikaprasadi5911
@dewindikaprasadi5911 Сағат бұрын
Akke chocolate eka diya karaganna double boil karama hari neda?
@PiumiIndeewari
@PiumiIndeewari 2 сағат бұрын
Adarei ❤❤❤❤ ada man auntyge chicken curry eka try kala.Ane eka godak rasai. Godak sthuthi me wage dewal apita kiyala denawata❤
@sanjayaasanka6287
@sanjayaasanka6287 3 сағат бұрын
maru adath balan hitiye akki oya enakan simple kivvata e kama nam maru godak lassanai oyala dennama parissamin sathutin inna bs
@chamindabandara3125
@chamindabandara3125 Сағат бұрын
Don'f worry anu.apita nam oya viswakosayak.apioyata adari❤❤❤❤❤
@Dilini-s5o
@Dilini-s5o 3 сағат бұрын
Adath vlog eka lassanai akki onne sathutin baluwa ❤❤❤❤ parissamn sathutin inne adare❤❤❤❤
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 33 минут бұрын
Oyata kauru monawa කීවාට api ආදරෙයි අක්කි
@ruwanthisilva6196
@ruwanthisilva6196 2 сағат бұрын
Video ekak danakan inne balanna❤ skin routine eka video karapu ekata thanx akke❤❤❤
@kalpaniweerasinghe6654
@kalpaniweerasinghe6654 53 минут бұрын
අදත් හරිම ආසාවෙන් අක්කාගේ video එක බැලුවේ. අක්කා අනිත් අයගේ කතා කියවලා දුක් වෙන්න එපා. අපි කෑම වලට රම්ප, කරපිංචා දානවා වගෙ අක්කා කොත්තමල්ලි කොළ දානවා එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි 😊 කොත්තමල්ලි කොළ අගුණ දෙයක් නෙමි 😊 අක්කා හදන කෑම වල රස අපිට video එකෙන් බලන්න බැරි නිසානේ අක්කා රසයි කියලා👌පෙන්නන්න එක තේරෙන්නේ නැති අයත් ඉන්නවා නේද 😂 අක්කා හදන වගෙ කෑම මමත් try කරලා බලනව Husbond ආසයි එහෙම අලුත් දෙයක් හැදුවා ම, මරීනා අක්කි ගෙ අම්මා මරීනා අක්කට හදල දුන්න කෑමක් කිව්වම අපේ බාබාත් ආසයි. ❤
@Abeykoon2003
@Abeykoon2003 Сағат бұрын
Kwru mona kiwwath mn nm godak asawen oyage video blnne. Free welawk lebunu gmn enne oyage video blnn.Godakm asa oya kema hdana ewa blnn.. Ewa dekkath hithayi badayi dekam pirenaw. 😍❤
@sewminisamaraweera795
@sewminisamaraweera795 Сағат бұрын
අනේ නැන්දේ ඔය මිනිස්සු ඉරිසියාවට කියන කතා. අපේ අම්මයි මමයි හරිම ආසාවෙන් නැන්දා ගේ විඩියෝ බලන්නේ. අපේ අම්මා නැන්දා හදන සමහර කෑම ගෙදර හදනවා. ඇත්තටම රසයි. ❤
@Sithminathasha
@Sithminathasha 3 сағат бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි නැන්දා ❤😊
@prabodinirathnayake2147
@prabodinirathnayake2147 Сағат бұрын
🎉🎉 අදත් හිත පිරෙන ලස්සන වීඩියෝ එකක්❤❤
@chathuratou
@chathuratou 34 минут бұрын
අක්කි ඕවා ගනන්ගන්න ඒපා.... ❤❤❤ අපිනම් මාරම ආසයි...
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage Сағат бұрын
මමනම් සතුටින්ම බලන වීඩියෝව. ආදරෙයි ඔයාලට ❤❤❤❤
@TS_Gardens
@TS_Gardens 2 сағат бұрын
ආදරෙයි නංගී .ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .නිවාඩු වෙලාවට මම පරන වීඩියෝ බලනවා.❤❤❤❤❤
@AjaniThilinika
@AjaniThilinika Сағат бұрын
Oylge vlog blnn dn add wela wge.blnn gttm iwra wenkm dnne na ehhratm asawen blnava..😍Kauruwth kiyna ewa ahnna ganan gann ep ane..irisiwt kiyna katha minissu.😑mema rasa kema hadanv blan iddi hithath pirinva..devi pihitai.parissemn sathutin ina.adreii❤️
@pasangiMiyurangana
@pasangiMiyurangana 2 сағат бұрын
Beauty Of Jeosan ගොඩක් හොදයි , මමත් ඒක පාවිච්චි කරනවා...! ඒකෙ තියන red bean pore mask එක නියමයි... ! ❤ Video එක ලස්සනයි ගොඩක්...! 😊
@HemamaliSvarnalatha
@HemamaliSvarnalatha 3 сағат бұрын
Akki කෑම walanm marama රස paatak thibune❤❤❤ apita th kanna nm හිතුණා ,oya athin😊😊kaju ekath හොඳට තියනවා , aya දවස ka wagawath පෙන්නන්ඩ koo,mathak කරලා ,බලන්න අසයි අක්කා , oyala හැමෝටම ආදරෙයි budusaranai පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@nadeeshaharshani3350
@nadeeshaharshani3350 3 сағат бұрын
Under eye cream eka apata ganda widiyak nedda akko
@SamudraTharangani-g6l
@SamudraTharangani-g6l 11 минут бұрын
ඔයාගෙ කෑම රසයි කියලා දැනෙන්නේ රසට උයන්න පුළුවන් අයට විතරයි අක්කා ඔයා හිත රිද්දගන්න එපා
@NisansalaDilrukshi-q1h
@NisansalaDilrukshi-q1h Сағат бұрын
Koththamalli kola wala tiyana guna gena danne neti moda minissu. Owa ganan ganna epa akka. Oya oyage gaman yanna.api hema damath oyalata adarei. Sathutin parissamin inna adarei hemotama ❤❤❤ jeshu pihitai
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 Сағат бұрын
අක්ක්ගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන කෙනෙක් තමයි මම ...අක්කා ගොඩාක් හිත් හොද කෙනෙක් ...එක එක්කෙනා ඔයාව වට්ටන්න ඔය කියන කතා ගනන් ගන්න් එපා... තවත් අලුතින් වීඩියෝ අරන් එන්න...මරීනා මැණික ට අක්කගෙ family එකට අපි ගොඩා...ක් ආදරෙයි ❤❤❤
@IreshaMukundadura
@IreshaMukundadura Сағат бұрын
Ane akke oya kisima deyak ganan ganna epa pala athi rukatalu minissu gal gahanne oka ape minissunge widiha mama Japan wala godak wisthara danagaththe oyagen thank you akke adarei oyalata💖😊
@lalanifaure744
@lalanifaure744 2 сағат бұрын
Hi Anusha, the breakfast that you prepared is very apitaising. Genius cook !! We also use many kinds of green leaves as a decoration and the taste.Thank you. I have tried some of your preparations and they came out well, thank to you. Your imagination add much interest in the cooking. By the way, since you try out most of the vegetables in your garden, GOTUKOLA did you try to plant them ?? have a nice Sunday and until next time take care.
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 сағат бұрын
ඔයාගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා නන්ගි.විසේසයෙන් ඔයාගෙ කුකින්.ස්තුතියි ඔයාට .අනේ කාගෙවත් කතා ගනන් ගන්න එපා අනේ .ඔයාට වැඩ තියෙනවා නේ ඊට වඩා සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤🎉🎉
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 133 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 33 МЛН
Slept in the Sky | Turkish Airline Business Class | Colombo to Cappadocia
34:02
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 777 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 133 МЛН