එයා ආයෙත් ඇවිදිනවා | Anything.LK

  Рет қаралды 15,485

Anything . lk

Anything . lk

Күн бұрын

DOP | Edit & Script : Bhadraji Madhushan
Presenter : Isuri Upekha
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
• ජා-ඇල හොල්ලපු ඩෝග් කානිවල් එක : • ජා-ඇල හොල්ලපු ඩෝග් කාන...
• රුසියාවෙන් බස්සපු ශිහ්-ට්සු සෙට් එක : • රුසියාවෙන් බස්සපු පුළු...
• කොකර් ස්පැනියල් ගැන Dog Trainer කෙනෙක්ගෙන්ම අහමු : • කොකර් ස්පැනියල් ගැන සි...
• පග් සුරතලුන් ගැන හැම දේම : • පග් සුරතලුන් ගැන හැම ද...
• ඩෑෂ්හවුන්ඩ් සුරතලුන් ගැන හැමදේම : • ඩෑෂ්හවුන්ඩ් සුරතලුන් ග...
• ලක්ෂ 8ක් වටින බලු සුරතලා : • ලක්ෂ 8ක් වටින බලු සුරත...
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
Music : ♪ Mournful Departure - Asher Fulero
♪ Tropic Fuse - French Fuse
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🔔 Subscribe US ➤ www.youtube.co....
➤Like us on FaceBook :👉 / anything.lk2
★ Leave comments, likes, share videos - this greatly helps the channel!
♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥

Пікірлер: 146
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 4 ай бұрын
කරුනාවන්ත හදවතක් ඇති ඔබ දෙපලට වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් ලැබේවා❤️❤️❤️
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 4 ай бұрын
බව් පැටිය පින් කරල තියෙනව ඒ වගේ ගුණ යහපත් ගෙදරක් ලබන්න ඒ දෙන්නටත් ඉක්මනින් බලාපොරොත්තු ඉටුකර ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනයි
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 4 ай бұрын
ඔබ දෙන්නා කරන මේ පින් බලෙන් සියළුම පැතුම් ඉටුවේවා !
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@chathupremachandra2288
@chathupremachandra2288 4 ай бұрын
බුදු සරනයි පැටියට. නීරෝගී සුවය ලැබේවා
@dewminiarachchige9736
@dewminiarachchige9736 4 ай бұрын
ඔයාලට මෙපිනම ඇති හොදට හරියන්න ඕන ඔයට දරුවො දෙන්නෙක්ම ලැබෙවා එකටම නංගියො
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@PrabodhaKumari-oh2cc
@PrabodhaKumari-oh2cc 4 ай бұрын
Godak isthuthi ea ආශීර්වාදයට
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp 4 ай бұрын
වාසනාවන්ත බව්වා බබෙක්❤, සතෙක් නෙමෙයි මේ ඉන්නෙත් දරුවෙක්... කරුණාවන්ත ආදරණීය හදවත් තියෙන පවුලක්❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
අනේ උතුම් පුණ්‍ය කර්මයක් .ඔයාල දෙන්නටම සසර පුරාවටම මේ වටිනා කුසලය හේතු වාසනා වේවා ! නිරෝගී පිංවන්ත දරුවෙක් ලැබේවා !
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤🙏
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 4 ай бұрын
ඔයාලාට ගොඩක් පින්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@gayathriGamage-ty3uv
@gayathriGamage-ty3uv 4 ай бұрын
අනේ ගොඩක් පින් අක්කේ අයියේ ඔයාලා දෙන්නට... මේ බව්වත් මාරම වාසනාවන්තයි.... තෙරුවණ් සරණයි....❤❤❤
@sandeepasandeepa3949
@sandeepasandeepa3949 4 ай бұрын
අනේ බුදු සරණයි බලු පැටියෝ😭😭
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 4 ай бұрын
හරිම අපූරුයි, කාරුණික හදවත් ඇත්තෝ තවමත් අප අතර සිටින බවට කදිම නිදසුනකි.ආදර්ශමත් ,ඔබ දෙපළට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! සියලු යහපත් බලාපොරොත්තු,සිතන පතන අයුරින් ඉටු වී වාසනාවන්ත පැහැබර අනාගතයක් උදා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි."සියලු සතුන් ලොව සුවපත් වේවා! තිරිසන් භවයෙන් මිදේවා!සතර අපායෙන් මිදේවා! මිනිස් ලොව ඉපදේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සුවපත් ම වේවා!
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 පුතේ ඔයාලට පිං බොහොමයි. බෝසත් දරුවෝ. මේ වීඩියෝ ඒක දැ ක්කා ඇස් දෙකට කඳුළු ආවා. උතුම් තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻❤️
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤🙏
@dilmiwijewardan2293
@dilmiwijewardan2293 4 ай бұрын
මේ පින නම් කියලා නිමකරන්න බෑ ඔයාලා දෙන්නට ගොඩක් පින්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@PrabodhaKumari-oh2cc
@PrabodhaKumari-oh2cc 4 ай бұрын
Apitath ape punchi bawwa menikatath ආශීර්වාද ekathu kala oyala hema දෙනාටම theruwan saranai. සියලු යහපත් පැතුම් ඉටු වේවා .
@rupikashyamali9005
@rupikashyamali9005 4 ай бұрын
ඔයාල දෙන්නටම ගොඩක් පිංසිද්ධ වෙනවා මේ සතාට සලකන විදිහට..ඔයාල වගේ අය මේ ලෝකෙ ඉන්නෙ හරි කලාතුරකින්..මේ පිනම ඇති ඔයාලගෙ ජීවිත වලට හරියන්න. 🙏
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@Aroundtheworld_369
@Aroundtheworld_369 4 ай бұрын
ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා මේ අසරණ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා සියලු සත්ත්වයින්ට අභයදානය ජීවිතදානය ලැබේවා ජීවත් වීමෙි නිදහස අයිතිය ලැබේවා තහවුරු වේවා ආරක්ෂා වේවා කිසිදු අකල්විපත් අකල්මරණ හිංගි හිංසාවන් දුක්ඛ පීඩාවන් වේදනාවන් කිසිදා සිදු නොවේවා සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා මේ අසරණ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .........!!!!!!!!!!
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@SaralaAbidahama
@SaralaAbidahama 4 ай бұрын
දැනට අවෘදු 15 කට පෙර මමත් මේ දේම අපේ බලු පැටියට කලා ,කැඩුනු ට්‍රයිසිකලයක පිටුපස කොටසින් මේ උපකරනය පහසුවෙන් හදන්න පුලුවන්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
වටිනා අදහසක්. ස්තුතියි 🙏
@IroshaPriyangani
@IroshaPriyangani 4 ай бұрын
ඔය දෙපලට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤🙏
@poshithahettiarachchi2862
@poshithahettiarachchi2862 4 ай бұрын
බුදු සරණයි ❤️
@امنهالهاملي
@امنهالهاملي 4 ай бұрын
පින්වත්.දරුවො .බිහිවෙව ඔබ දෙපලට.මෙවනි.හදවත් තියන.අය .හරි අඩු ය්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 4 ай бұрын
Oyala...dewa daruwo....budusaranai...❤❤❤oyalata anagathaye..labena daruwoth..godaaaaaaaaaak..wasanawanthai...adaraneeya demawpiyo..wewi... 🙏🙏🙏❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@Foxgamingyt358
@Foxgamingyt358 4 ай бұрын
අනෙ පව්
@thiliniprarthana-p4x
@thiliniprarthana-p4x 4 ай бұрын
ඔබ දෙපලට කවදාවත් දුකක් කරදයක් වෙන්න එපා නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. පැටියෝ ඔයාට නිරෝගී සුවය ඉක්මනට ලැබෙන්න ඕනේ
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤👍🙏
@srilands5130
@srilands5130 4 ай бұрын
ඔබ දේපලගේ සියළු බලාපොරොත්තු ඉටු වේවා.....❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@niroshakamani6293
@niroshakamani6293 4 ай бұрын
Budusaranayi... Hemotama. Karunawantha Minissu.
@sandyasriyakanthi9123
@sandyasriyakanthi9123 4 ай бұрын
Ane duwe oya denna mihipita deviwaru.oyalata wedi wediyen hari yanna ona
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@Navodasarathchandra
@Navodasarathchandra 4 ай бұрын
වෙනස්කම් කරන්න නම් එපා කවදාවත් ඒ බව්වට අරහක දාන්නත් එපා කවුරු තමන්ගේ ජිවිතේට ආවත්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 4 ай бұрын
God bless❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@manelswarnakanthi9538
@manelswarnakanthi9538 3 ай бұрын
Me Bawwawe Adereyen Balagannewate Obe Depelege Siyalu Balaporotthu Sartheke Veva. Bawwa Panchatath Karene Siyalume Prathikare Sartheke Vee Ikman Suweye Labeva.
@Anythinglk-pets
@Anythinglk-pets 3 ай бұрын
🙏🙏🙏
@sandyaanandi3996
@sandyaanandi3996 4 ай бұрын
Ane chuti baw manika oya harima wasana wanthai. Oyage ammatai thatthatai godak pin athma gananawak pin. Jesu pihiten ikmanata sanipa wela sathutin inna baba.
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤
@nethunsuyama2965
@nethunsuyama2965 4 ай бұрын
Obalata siyalu devi rekawaranai!!!pinwath,nirogi'wasanawantha. daruvo lebewa!!!
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@Peter8Park
@Peter8Park 4 ай бұрын
Anee ee baw babata waasanaawantha muunak thiyenne..ee hinaawa 😍 Oyaala thamai mihipita dewiwaru ❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@nethzd
@nethzd 4 ай бұрын
Budusaranai 🙏🏻🙏🏻🙏🏻 Devi Pihitai 🙏🏻🙏🏻🙏🏻
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏❤
@SamanthaSomaweera
@SamanthaSomaweera 4 ай бұрын
Pin
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@lplefasc
@lplefasc 4 ай бұрын
Oyalata,godak pin. Mama harema adareyi. Matat bauwek ennawe mamat ahama aderan tamayi Bala ganna
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@ruwanilakshika870
@ruwanilakshika870 4 ай бұрын
...... 16:01
@AnjaliNishadi-zy6hj
@AnjaliNishadi-zy6hj 4 ай бұрын
💖💖💖
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@jessicawood618
@jessicawood618 4 ай бұрын
ඔයාලා දෙන්නා හුගාක් කරුණාවන්තයි .මේ පින් බලයෙන් සසර කෙලවර අමා මහ නිවන් දකින තුරු නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ලැබේවා
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@NilminiPerera-wu1eq
@NilminiPerera-wu1eq 4 ай бұрын
❤❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@nishanthihewa5985
@nishanthihewa5985 4 ай бұрын
❤❤🙏🙏
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤
@nimalkumarajayalath5311
@nimalkumarajayalath5311 4 ай бұрын
Oyala dennata godak pin.
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@KumariSamarakoon-z2r
@KumariSamarakoon-z2r 4 ай бұрын
කරුණාවන්ත දෙන්නෙක් ❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@WDRamani
@WDRamani 4 ай бұрын
ඔබ දෙපලට.. බුදු පිහිටයි..
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏❤
@DilrukLasantha
@DilrukLasantha 4 ай бұрын
බොහෝ පිං ලැබේවා❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@rpentertainment4583
@rpentertainment4583 4 ай бұрын
@SamanKumara-l3v
@SamanKumara-l3v 4 ай бұрын
සතුන්ට කරුණාව දක්වන මිනිස්සු දැක්කාමත් හිත සුවපත් ​වෙනවා. ​මේව තමයි පිං
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@pushpapanapitiya6485
@pushpapanapitiya6485 4 ай бұрын
ඔබ දෙපලට පින්
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤🙏
@Aroundtheworld_369
@Aroundtheworld_369 4 ай бұрын
ඔබලාට අනේකවාරයක් පිං අනුමෝදන් වේවා යහපතක්ම වේවා තෙරුවණ් සරණයි මේ අසරණ අහිංසක සත්ත්වයාටද යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂම වේවා දුකින් මිදේවා ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා ........!!!!!!!!!!
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@diwyaushetti4621
@diwyaushetti4621 4 ай бұрын
❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@ThusharakaraReporter
@ThusharakaraReporter 4 ай бұрын
Pin Oba depalata
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@thamararanathunge1477
@thamararanathunge1477 4 ай бұрын
ඔබ දෙපලට සියලු දේවිපිහිටයි බුදු සරනයි මෙි කරන පිනට
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@thusharimuditha5261
@thusharimuditha5261 4 ай бұрын
❤❤❤
@nadeewalisundara
@nadeewalisundara 4 ай бұрын
❤❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@himashalakshani808
@himashalakshani808 4 ай бұрын
මේ කරන පිං වලින් ඔය දෙන්නගේ සියලු පැතුම් ඉටුවෙන්න ඕන ප්‍රබෝධා අක්කෙ....❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@milanidilrukshi3241
@milanidilrukshi3241 3 ай бұрын
Budusarani oyata
@Anythinglk-pets
@Anythinglk-pets 3 ай бұрын
🙏
@dammikakanthi2273
@dammikakanthi2273 4 ай бұрын
❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@chalakadilshan9001
@chalakadilshan9001 4 ай бұрын
😢😢😢❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@shaninadi2672
@shaninadi2672 4 ай бұрын
❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@ThoughtTrail-nh8zo
@ThoughtTrail-nh8zo 4 ай бұрын
අනේ ඇස්වහක්නම් වදින්නඑප😘😘😘😘
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
@isharabuddika6435
@isharabuddika6435 4 ай бұрын
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 3 ай бұрын
❤❤❤
@wasanthicooray8926
@wasanthicooray8926 4 ай бұрын
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@nethzd
@nethzd 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 4 ай бұрын
රොද දෙක ඉස්සරහ කකුල් දෙකට ලග වැඩියි රෝද තව පොඩ්ඩක් පස්සට හයි කරන්න
@luvurslf2198
@luvurslf2198 4 ай бұрын
💖💖💖🙏🙏🙏
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤🙏
@vipunisudarika6159
@vipunisudarika6159 3 ай бұрын
@Anythinglk-pets
@Anythinglk-pets 3 ай бұрын
❤❤❤
@tanujanaayakkara1770
@tanujanaayakkara1770 4 ай бұрын
❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤❤
@ibrahembajjali9082
@ibrahembajjali9082 4 ай бұрын
Oyata pen❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤
@thanujadamayanthi1869
@thanujadamayanthi1869 4 ай бұрын
Oba depalata wedi wediyen lebewa me pinama aethi budun deka niwan dakinna baw petiyo mathu upadina kisima athmeka mewan deyak petiyo oyata nowewa ...
@RuvindikaDissanayake
@RuvindikaDissanayake 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@niroshavanderputt2824
@niroshavanderputt2824 4 ай бұрын
Oyalata pin
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 4 ай бұрын
❤❤🎉❤
@DusharaNilakshi-sh8ur
@DusharaNilakshi-sh8ur 4 ай бұрын
Akke oxalate godak pin budusaranaii..
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@anupamapremarathne7810
@anupamapremarathne7810 4 ай бұрын
🙏🙏🙏
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@tharurajapaksha7284
@tharurajapaksha7284 4 ай бұрын
Pinwath oba depala mihipita dewiwaru
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
@indikaliyanage3949
@indikaliyanage3949 4 ай бұрын
Budu sarnei
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
@ThusharakaraReporter
@ThusharakaraReporter 4 ай бұрын
Oyatath danga puthek labewa me karana pinen
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏
@asirimudalige931
@asirimudalige931 4 ай бұрын
බුදු සරණයි
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
🙏🙏🙏
@lashithajayasekara3656
@lashithajayasekara3656 4 ай бұрын
ඔය දෙන්නට හුගක් පිං
@Anythinglk-pets
@Anythinglk-pets 4 ай бұрын
❤❤❤
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 139 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН