✔ Apé Amma විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න Red velvet cake | cream cheese frosting

  Рет қаралды 316,061

Apé Amma

Apé Amma

Күн бұрын

Red velvet cake cake with cream cheese frosting
රෙඩ් වෙල්වට් කේක්
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Red velvet cake
පාන් පිටි ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 200
බිත්තර 2යි (ග්‍රෑම් 135)
බටර් ග්‍රෑම් 150
කොකෝවා පවුඩර් මේස හැඳි 2යි
බේකින් පවුඩර් තේ හැඳි 1
බේකින් සෝඩා තේ හැඳි 1/2
කෘතීම විනාකිරි තේ හැඳි 1
රතු වර්ණක මේස හැඳි 3/4
වැනිලා තේ හැඳි 1යි
එළකිරි කෝප්ප 3/4
දෙහි බෑයක යුෂ
ක්‍රීම් චීස් ග්‍රෑම් 200
බටර් ග්‍රෑම් 75
අයිසින් සීනි ග්‍රෑම් 460
(කෝප්ප 4ක් පමණ)
වැනිලා තේ හැඳි 1යි
200g sugar
2 eggs (135g)
150g butter
2 tbsp cocoa powder
1/2 tsp baking soda
1 tsp artificial vinegar
3/4 tbsp red food color
2 tbsp vanilla extract
3/4 cup milk
1/2 a lime juice
Cream cheese icing
200g cream cheese
75g butter
460g icing sugar
(around 4 cups)
1 tsp vanilla

Пікірлер: 64
@annechamathka8740
@annechamathka8740 3 жыл бұрын
අපේ අම්මා කියලා දෙන හැම කෑම ජාතියක්ම බොහොම නිවැරදිව පිළිවෙලට ලෝබ නැතුව හැම රහසක්ම කියලා දෙන්නේ ලංකාවේ ඉවුම් පිහුම් කලාවේ ඔබ විතරයි. අපිට බොහොම ආඩම්බරයි ඔබ ගැන. මේ රෙඩ් වෙල්වෙට් කේක් එක මම හදලා බැලුවා. ඇත්තටම හරිම විදිහට කේක් එක ආවා. මාරම රසයි. අපේ අම්මාට බොහොම පින්..
3 жыл бұрын
බටර් කේක් සෑදීම පියවරෙන් පියවරට බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/q4XNZoaqhdCso6M චොකලට් ස්විස් රෝල් හදන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/e2G7ZoJomq10f7s චොකලට් කේක් පියවරෙන් පියවර හදන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/jF7PkKV7rsuIeKc
@danushkakumara3045
@danushkakumara3045 3 жыл бұрын
🍷😫🙏😆😆🌹🧘‍♀️👍❤
@kaveeshadesilva3459
@kaveeshadesilva3459 Жыл бұрын
Red velvet eke 1kg ekata recipe eka kiyannako
@petfish8290
@petfish8290 3 жыл бұрын
කෑම හදන්න ඕන ආස හිතුන කාලේ ඉදන් ඔයාගේ රෙසිපි බලනවා හදන්න පුළුවන් කෑම හදනවා.බොහෝම ස්තූතී.හැමදාම මේවගේ දේවල් දාන්න ශක්තිය ධෛර්ය ලැබේව⁣ෙ
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@thishuhettigama3114
@thishuhettigama3114 3 жыл бұрын
මේක රයිස් කුකර් එකේ හදන විදිය කියනවද
@fathimawaseema4136
@fathimawaseema4136 Жыл бұрын
I tried this recipe and it came out very well...the cake was awesome and taste good...I made red velvet cake for first time with ur help...thank u ape amma for ur fine explanation...
3 жыл бұрын
අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U ✔ඇපල් කේක් අපේ අම්මාගේ රෙසිපියට හරියට හදමු Sri Lankan Apple cake by Apé Amma kzbin.info/www/bejne/naGVeYJsnb-AqMU බේකරි කෑම kzbin.info/www/bejne/j6ncZqqZl5eeeMU
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏
@riffaalmashoor9156
@riffaalmashoor9156 3 жыл бұрын
Thank u Ape Amma
@shehannilupul8214
@shehannilupul8214 3 жыл бұрын
අපේ අම්මා red velvetකේක් එක රයිස් කුකර් එකේ හදන්න කියලා දෙන්න කො
@imalshaudeshani9817
@imalshaudeshani9817 3 жыл бұрын
Thank you so much ape amma
@girlsr2614
@girlsr2614 3 жыл бұрын
Aththatama hoda denumak apita hemadama denawa ape amme hari asai kiyala dena vidiyata thanks you budusaranai
@hiroshiaparekka
@hiroshiaparekka 3 жыл бұрын
Battenberg කේක් හදන වීඩියෝව ඊළඟට දාන්න අපෙ අම්මා
@maheshchathuranga1983
@maheshchathuranga1983 3 жыл бұрын
අනේ කේක් එක රස පාටයි.😋😋😋😋😋.
@ramzafathima8711
@ramzafathima8711 3 жыл бұрын
Awesome recipe and look soo yummy.thankyou ape amma😍
@sumithpemarathna5079
@sumithpemarathna5079 3 жыл бұрын
Ape Amma karana videos hari prayojanawath all the best
@renukafernando6574
@renukafernando6574 3 жыл бұрын
Thanks. Amma
@geethikasadamale9164
@geethikasadamale9164 6 ай бұрын
🎉 Thanks Ape Amma
@lakmaliperera9718
@lakmaliperera9718 3 жыл бұрын
ගොඩක් ස්තූති අපේ අම්මා
@dilaniwijesekara2121
@dilaniwijesekara2121 3 жыл бұрын
Thank you amme.must try this
@gailgailgrero9373
@gailgailgrero9373 3 жыл бұрын
Can we omit and not use vinegar?
@A.S.M.Liyanege
@A.S.M.Liyanege 3 жыл бұрын
Oya kiyapu widihatama man cake eka heduwa. Harima rasai. Hariyata kiyala denawa ta godak sthuthi
@OshadhieKaushalya
@OshadhieKaushalya 11 ай бұрын
Sthuthi ape amma🥰🥰
@vijithakumari460
@vijithakumari460 3 жыл бұрын
Thank You Ape Amma .🌹🌹🌹
@The_1993
@The_1993 2 жыл бұрын
❤. My favourite cake 💖💖💖
@BushraLaafir
@BushraLaafir 3 жыл бұрын
Black forest also please
@lakmaliperera9718
@lakmaliperera9718 3 жыл бұрын
Very dilisiouc cake
@ajanthasandyangani6719
@ajanthasandyangani6719 3 жыл бұрын
සුපිරිම සුපිරී අපෙ අම්මෙ
@harshanisureshika1295
@harshanisureshika1295 3 жыл бұрын
Ape amma puluwan nam chocalate geto cake ekak hadamuko
@chathuribeshala2496
@chathuribeshala2496 2 жыл бұрын
Meka 1kg cake ekakda?
@ahmedmasthan5548
@ahmedmasthan5548 3 жыл бұрын
Very nice
@zaini318
@zaini318 3 жыл бұрын
Thank you so much
@rottilover3459
@rottilover3459 3 жыл бұрын
peanut cookies receipe pls
@kumarimallika3200
@kumarimallika3200 3 жыл бұрын
Harima lassanai ape ammage kaama godak mama haduwa ath mama pitarata wada karana kenek mata video karanna widiyak naa
@shanuperera9391
@shanuperera9391 3 жыл бұрын
Apita meka kudu halenne nathi widiyata කොච්චර kalayak tiyaganna pulwanda ,plz danna kenek kiyanna
@nadunirodrigo7109
@nadunirodrigo7109 3 жыл бұрын
can we use normal flour without using cake flour
@asanthabandara2615
@asanthabandara2615 3 жыл бұрын
Type Natashas kitchen how to make cake flour I follow her
@orlanaenterprises2006
@orlanaenterprises2006 3 жыл бұрын
I love you very nice
@nayomiharshanichandrasekar7034
@nayomiharshanichandrasekar7034 3 жыл бұрын
great ape amma
@renukaalahakoon6482
@renukaalahakoon6482 3 жыл бұрын
Kito choclat cake ekak hadanna
@kaumadi801
@kaumadi801 3 жыл бұрын
Ape amma! Oya GATO CAKE 🍰 akak hadannakoo!
@leefoodies789
@leefoodies789 3 жыл бұрын
Thank you ape amma
@madhushanirathnayake1553
@madhushanirathnayake1553 7 ай бұрын
You are perfectly teaching us everything needed to cook every recipe you shared "ape amma". Thank you very much for your well extended recipes.
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 Жыл бұрын
Is it necessary to add vinegar?
@hopes322
@hopes322 3 жыл бұрын
Thank you ape ammaa
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 3 жыл бұрын
Ape Amma athulu pawule siyalu denatama, wasanawantha, nierogi, sarthaka subha nawa wasarak wewa 2021! Theruwan saranai! Bohoma Pin! Thank you !
@PinoyAsianFoodOfficial
@PinoyAsianFoodOfficial 3 жыл бұрын
මෙම පෙනුම රසවත් මම එයට කැමතියි.
@hansaniperera154
@hansaniperera154 Жыл бұрын
අපේ අම්මගෙ රෙසිපි හැම එකක්ම හරි රසයි. ගොඩක් ස්තූතිය.
@jamilaAltaf1960
@jamilaAltaf1960 11 ай бұрын
Thank you so much
@thushandisnaka5631
@thushandisnaka5631 3 жыл бұрын
Thanks for your
@disharisadarenu5995
@disharisadarenu5995 3 жыл бұрын
Ammo eke lssana 😍😍😍😍😍
@rukaisvlogs5645
@rukaisvlogs5645 3 жыл бұрын
Wow 😋😋😋 harima lasanai
@mangalikapadmini9122
@mangalikapadmini9122 3 жыл бұрын
Ape amma thank you
@dileepapriyantha4146
@dileepapriyantha4146 3 жыл бұрын
Thank you ape amma
@suvindyaperera2014
@suvindyaperera2014 3 жыл бұрын
Mamath haduwa rasata awa😘
@sajikalakmini8738
@sajikalakmini8738 3 жыл бұрын
ස්තුති අපෙ අම්මා
@nuhanazreen2517
@nuhanazreen2517 3 жыл бұрын
Really awesome
@city.street.lights
@city.street.lights 3 жыл бұрын
Please do a pineapple gateau recipe as well
@homeshihomeshi1508
@homeshihomeshi1508 3 жыл бұрын
Thanks ape amma
@malithipiumali1236
@malithipiumali1236 3 жыл бұрын
Can you make red velvet cupcakes?
@rumesharanasinghe6871
@rumesharanasinghe6871 3 жыл бұрын
Most awaited recipe.... great 👍 ape amma please upload red velvet cupcake as well....
@athiniperera8907
@athiniperera8907 3 жыл бұрын
Most awaited recipe.. Thank u ape Amma . As always you r the queen of cooking
රෙඩ් වෙල්වට් කේක් ❤ Red velvet cake
15:29
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
7 Star Valentine's Red Velvet Cake Recipe
14:17
7 Star Wheat Flour
Рет қаралды 60 М.
I came up with the SOFTEST RED VELVET CAKE recipe you will ever eat
7:37
Ksworld_Media Live Stream
1:41:42
Ksworld_Media
Рет қаралды 1,2 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН