Apa Hamuweema Wenweema Karaoke with Lyrics (Without Voice)

  Рет қаралды 264,932

sinduma thamai

sinduma thamai

Күн бұрын

Пікірлер: 32
@pallawattegesujeewa122
@pallawattegesujeewa122 3 жыл бұрын
තනිවුනු දා වෙරලේ ඔබ හා මා ( නාමල් උඩුගම)සින්දුව පුළුවන් නම් දාන්න ස්තූතියි. සුභ පැතුම් ආදරෙයි හැමදාමත්
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ඉදිරියෙදි කරන්නම්... අපිට ටික දවසක් දෙන්න....🤗🤗🤗🤗 ගොඩක් ස්තූතියි....🥰🥰
@lasithabv4503
@lasithabv4503 3 жыл бұрын
shaaaa maruu lassanaiiiii jaya vevaaaaa
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Thank you Lasitha....🤗🤗🤗
@RajithaSamarakoon
@RajithaSamarakoon 6 ай бұрын
😊​@@sindumathamai
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
හැමදාමත් වගේ ලස්සනයි ❤❤❤💞💞💞
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි MANOJ...👊👊👊
@musiccityband
@musiccityband Ай бұрын
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ පෙම්වන්තියේ මා හැඬුවා දරා... ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා... ලියවේවි මගෙ චේතනා පෙම්වන්තියේ මා හැඬුවා දරා... ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා... ලියවේවි මගෙ චේතනා අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ රන් තාරකාවෝ දිලුණා එදා... ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා... මතුදා ගෙනේ ප්‍රාර්ථනා රන් තාරකාවෝ දිලුණා එදා... ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා... මතුදා ගෙනේ ප්‍රාර්ථනා අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
එළ එළ
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ස්තූතියි SL Smule...🤗🤗🤗
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
ලස්සනයි
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ස්තූතියි Imasha...🤗🤗🤗
@thommaduraupali
@thommaduraupali 3 жыл бұрын
ලස්සනයි මල්ලි
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ස්තූතියි අයියා...👊👊
@sumithrohana6992
@sumithrohana6992 3 жыл бұрын
Good one
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Thank you Sumith...🤗🤗🤗
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
සින්දුම තමයි 👍👍👍👌👌👌
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
🌹🌹🌹💖💖💖🌹🌹🌹
@umansasilva3071
@umansasilva3071 2 жыл бұрын
ලස්සනයි සින්දු 🥰
@sindumathamai
@sindumathamai 5 ай бұрын
Thank you....😊😊😊😊
@jocalicali8888
@jocalicali8888 3 жыл бұрын
so verry good ////// p/z mata denna puluwanda ,malak wage balannako geethaya .mr namalge thanks,
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Thanks Jocali... will do it..🤗🤗🤗
@samandolawatta6103
@samandolawatta6103 3 жыл бұрын
Fantastic..👌👍
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Thanks a lot...👊👊👊🤗🤗
@wahumpuragedara3301
@wahumpuragedara3301 3 жыл бұрын
👍👍👍
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
👊👊👊
@wijayatv100
@wijayatv100 Жыл бұрын
Excellent job done
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
💚❤💚💢
@jagathbandara-rt3qx
@jagathbandara-rt3qx 11 ай бұрын
Z
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
සහෝ නාමල්ගේ සින්දු දානකොට ටිකක් පරිස්සමින් එයා copyright ගහනවා මගේ යාලුවෙක්ගෙ චැනල් එකකටත් කෙස් එකක් දැම්මා
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ස්තූතියි MANOJ....💖💖💖 සිංදුව block කරන්නෙ නැතුව ඔයාලට අහන්න තිබ්බොත් අපිට ඒ ඇති....🤗🤗🤗🤗
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ කරන සේවයට 🙏🙏🙏
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs
3:51
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 197 М.
Lowama Nidana Rathriye Karaoke with Lyrics (Without Voice)
3:54
sinduma thamai
Рет қаралды 149 М.
Basayana Sanda Karaoke with Lyrics  Namal Udugama Karaoke
4:09
DTEC MUSIC
Рет қаралды 122 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57