Apasu Yannata - (ආපසු යන්නට පාර කියනවද) - Chandrasena Hettiarachchi

  Рет қаралды 164,946

Music cafe

Music cafe

Күн бұрын

Пікірлер: 89
@preethifernando7206
@preethifernando7206 2 жыл бұрын
කියලා වැඩක් නෑ හිත කඩා වැටෙනවා 😭😭 ඇයි ඔබ මට ඔබගේ සෙනෙහේ කිිවෙිි????
@wikitalks6835
@wikitalks6835 2 ай бұрын
හිතේ හැටි එහෙම තමයි.. අපිවත් නොදැන මාලිගා හදාගන්නවා.. ඇසිල්ලකින් බිමට සමතලා වෙන්නම වැටෙනවා.. අර හැදුනු අවකාශය හිස්තැන දරාගන්න.. අපි.. දඟලන තරමක්.. විශ්වාසෙන් ඉන්න.. හිත ආයෙමත් හැදෙනවා..
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 2 ай бұрын
ඔව් මේ හිත වෙනස් වෙනවා..කාලයක් යයි සමහර විට ..මතකය ඉතුරු වේවි ..ඒත් සත්‍යට මුහුණ දෙන්න හිත ශක්තිමත් වේවි ..හැකි පමනින් ධර්මය මෙනෙහි කරන්න ..අනිවාර්යයෙන්ම ඔබේ හිත සුවපත් වේවි 🙏
@SumedaPredeepani
@SumedaPredeepani Ай бұрын
😢😢
@yaminiyamini4200
@yaminiyamini4200 26 күн бұрын
🙏🙏🙏🙏😥😥😥😥😥
@saliyajayakodycreations7033
@saliyajayakodycreations7033 Ай бұрын
පැරණි ගීත යාවත්කාලීන කිරීම ගැන ඉතාම සතුටුයි මොකද ඉන්ඩීටේයිල් වලට කිදාබැහැලා සින්දු අහන නිසා... ඒ් විරහව ඒ ඒ් කටහඩවල් වලට සංගීත භාණ්ඩවලින් ද ඒ් ඉකිබිදුම ඇහෙනවා.... ඉතාම සතුටුයි සහ ස්තුතියි ඒ් විරහා ගීතයට
@sanduninadeesha7688
@sanduninadeesha7688 Ай бұрын
එදා වගෙම අදටත් අහන ලස්සන සිංදුවත්💖💖
@udarabroo
@udarabroo 23 сағат бұрын
අයේත් දාවසක අපහමු වන්නට කල පින් මදිව සිතේයි😢😢
@AmilaDilshan-ot1pu
@AmilaDilshan-ot1pu 2 ай бұрын
ජීවිතේ දුකම හිතෙන සිද්දි එක එක පෙලට මතක් වෙලා කදුලු එනව අප්පා....😢❤❤
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn Ай бұрын
ඔන්න සින්දු ඔිං ගායකයො දැ සෙරම තියෙන්නෙ කුනුහරපනෙ සදා අමරණිය ගිත 🎉🎉🎉🎉
@siriwansaranawalage672
@siriwansaranawalage672 3 жыл бұрын
මාරම ලස්සනයි
@SamanMadugoda
@SamanMadugoda 14 күн бұрын
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ.... ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරැවේ....... That mean turn my life
@Piyumisagarika
@Piyumisagarika Ай бұрын
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවෙ ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවෙ...................
@SankaMoremada
@SankaMoremada Ай бұрын
😢😢 ඇයි ඔබ මට ඔබගේ සෙනෙහෙ පිරුවෙ ? ඇයි මා ඔබ ගැන සෙනෙහෙ කීවේ 😢
@udenivijebandara9797
@udenivijebandara9797 22 күн бұрын
මේක මගෙ ජීවිතේට කියපු සින්දුවක්😥
@Rover1117
@Rover1117 2 ай бұрын
කොච්චර පරන සිංදුවක්ද? ඒ කාලේ මේ සින්දුව වින්දා තමන්ගෙ කරගෙන. දැන් අපි වැඩිහිටියෝ .දැන් දැරුවෝ ඒ කාලේ අපේ වයසේ.එයාලත් මේ සිංදුව ඒ විදිහට ම විඳිනවා.අපි අතීතයට යනවා .අදත් ඒ ගීතය ඒ වගේම ජනප්‍රියයි.කාලය මැව් වෙනසක අරුමේ.❤❤❤❤❤
@anuramahawewa4993
@anuramahawewa4993 21 күн бұрын
samugaththa thenata aapasu enna paarakiyanna kauruth nedhdha.athin atha atharunath hithin hitja thaama bendhilaa.🌹🌹🌹🌹
@gamage1969
@gamage1969 26 күн бұрын
කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමු ගන්නා නොවෙයි.
@arunanishantha72
@arunanishantha72 Ай бұрын
ආයෙත් දවසක අප හමුවන්නට කළ පිං මදිද සිතෙයි
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 19 күн бұрын
යොදූන් ගනන් දුර පිය මැන ආවේ මල් මාවතක නොවේ... මේවා ඇහෙන කොට පපුව පැලෙන්න එනවා.
@ekuruppu
@ekuruppu 2 ай бұрын
මේක මට කියපු සින්දුවක්...
@arunodaniamaranga-jv1wb
@arunodaniamaranga-jv1wb Ай бұрын
ආපසු යන්නට පාර කියන්වද දැන් සමුගන්න ලගයි
@SugandikaRosi-d3z
@SugandikaRosi-d3z 2 ай бұрын
Hithata wadina sindu mewa thama budu saransi
@sajithprasanna714
@sajithprasanna714 2 ай бұрын
Chandrasena sahodaraya oba wenamama akak ❤❤❤❤😊
@prasannaarachchi6561
@prasannaarachchi6561 3 жыл бұрын
Supiri..❤❤❤❤💯💯💯👍👍
@chandi8673
@chandi8673 3 жыл бұрын
Lassanai ...... asama gayakayek
@shenal8307
@shenal8307 3 жыл бұрын
👍
@cartoontv954
@cartoontv954 Ай бұрын
තවමත් ආදරෙයි ............❤❤❤
@MenulDharutha
@MenulDharutha Ай бұрын
Adaraniiya geethayak.mathakayan hitha riddanawa😢😢
@summerhits2862
@summerhits2862 3 жыл бұрын
Kanata hodata huru hadak 👍❤️❤️❤️❤️❤️❤️
@geethania.b.d.1889
@geethania.b.d.1889 2 ай бұрын
Hithe gaburatama wadinawa.😊
@RoshanWeerasuriya-rp5tc
@RoshanWeerasuriya-rp5tc Ай бұрын
Meka eda mata kiuwe❤
@laxmangunathilaka3500
@laxmangunathilaka3500 26 күн бұрын
Meka livve ape loku aiyya
@NisansalaAravinda
@NisansalaAravinda Күн бұрын
ඕනම කෙනෙක් ගේ ජිවිතේ ඇට ලේ වලට වදින ඒක ආදරයක් විතරයි තියෙන්නේ ඒක මැරෙනකම් එහෙම තමයි එත් ජිවිතේ රගපාන්න වෙනවා ලෝකය ඉස්සර ඒකයි ඇත්ත
@Samuddrika
@Samuddrika 2 жыл бұрын
Den samu ganna lagaie.
@kumarankamala3347
@kumarankamala3347 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rumeshadamayanthi8625
@rumeshadamayanthi8625 3 жыл бұрын
maru
@jmupali9989
@jmupali9989 2 ай бұрын
❤❤😊
@anuruddaweerakoon
@anuruddaweerakoon 25 күн бұрын
❤❤❤❤❤👍👍👍👍
@shasikapresanga3713
@shasikapresanga3713 3 жыл бұрын
Adarai
@uniteperera
@uniteperera 2 жыл бұрын
🙏💝🙏💝🙏
@IsuruNealaNuwan
@IsuruNealaNuwan Ай бұрын
❤❤❤🎉😊
@PiyalWickramarathna
@PiyalWickramarathna 3 ай бұрын
අයියෝ මොකක්ද මේ ගෑනු කෙනෙක් දාල සිංදුවට කල අපරාධය ,,
@gihanlalinda2990
@gihanlalinda2990 Ай бұрын
E duwa
@dhanukamadusanka9846
@dhanukamadusanka9846 Ай бұрын
Female voices eka aul
@gayanpamujitha4315
@gayanpamujitha4315 Ай бұрын
@darmapaladesappriya574
@darmapaladesappriya574 11 күн бұрын
😢😢😭😭😌😌😌😏🙃🙃🙃
@ManjulaManjula-ur7ub
@ManjulaManjula-ur7ub 2 ай бұрын
❤❤❤❤❤
@madushadilhani9206
@madushadilhani9206 6 ай бұрын
❤❤
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😔💔
@chekamilanimilani1588
@chekamilanimilani1588 Жыл бұрын
❤❤❤❤❤l
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Sad.song
@vidushaabeykoon9147
@vidushaabeykoon9147 2 жыл бұрын
මොකො ඒ
@travelwithsltc43
@travelwithsltc43 Ай бұрын
@NilanthiPushpakumari-nu8tz
@NilanthiPushpakumari-nu8tz Ай бұрын
🥺🤍🤍🤍🤍🤍🤍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
❤❤❤❤❤❤
@AshikaDilshan
@AshikaDilshan Ай бұрын
@RajikaKumari-c8u
@RajikaKumari-c8u 2 ай бұрын
😢😢😢
@visalweerawarnasuriya9345
@visalweerawarnasuriya9345 Ай бұрын
❤❤❤❤❤
@105gaviru6
@105gaviru6 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@gavirujayathissa590
@gavirujayathissa590 23 күн бұрын
❤❤❤❤
@gavirujayathissa590
@gavirujayathissa590 15 күн бұрын
❤❤❤❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 16 күн бұрын
❤❤❤
@AruniEdirisinghe
@AruniEdirisinghe 20 күн бұрын
❤❤❤❤
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 213 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 115 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН