Ape Miss - දරු පැටියෙකු ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට කළ යුතුම දේවල් 10 ක් |Shyamalee Pathirage

  Рет қаралды 1,036,721

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

ආදරණීය පුංචි පැටියෙකු කැදැල්ලට එක් කරගැනීම සෑම යුවලකගේම බලාපොරොත්තුවක්.නමුත් ඇති වන විවිධ ප්‍රශ්ණ නිසාවෙන් බොහෝ දෙනෙකු මේ සිහිනය සැබෑ කරගැනීමට නොහැකිව තැවෙනවා.කිරිකැටියෙකුගේ සිහිනය ඉක්මනින් සැබෑ කරගන්නට ඔබේ ලිංගික ජීවිතයේ සිදුකර ගත යුතු වෙනස්කම් ,එදිනෙදා ජිවිතයේ ඇති කරගත යුතු වෙනස්කම් ඇතුළු තවත් ඔබ නොදත් බොහෝ තොරතුරු බොහොමයක් මෙවර වැඩසටහනෙන් අපේ මිස් ඔබ වෙත ගෙන එනවා.
#apemiss #apemisshealth #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial

Пікірлер: 976
@Evertruebaby7965
@Evertruebaby7965 Жыл бұрын
චුටි පැටියෙක්ගේ හුරතල් විදින්න මේ ලොකේ හැම ආදරනීය අම්මියෙක්ට තාත්තියෙක්ටම වරම් ලැබේවා
@gaminisamaranayake5153
@gaminisamaranayake5153 Жыл бұрын
Hmmmm
@meghaanuranga9485
@meghaanuranga9485 Жыл бұрын
ප්‍රර්ථනා කරලා හරියන්නේ නැ වැඩේ කරන්න ඕන
@palithathilakasiri7488
@palithathilakasiri7488 Жыл бұрын
@@meghaanuranga9485 ણ
@BuddhiShermila-tb7on
@BuddhiShermila-tb7on 11 ай бұрын
❤️❤️❤️
@LahiruHiru-ye2mb
@LahiruHiru-ye2mb 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏
@madushanikumudu9907
@madushanikumudu9907 3 жыл бұрын
❤🌼අනෙ දවසක මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙනවා කියලා හිතෙද්දි දැනෙන සතුට කියාගන්න බෑ වචන වලින් 🌼❤
@mashi1929
@mashi1929 3 жыл бұрын
අනිවාරෙන්...ඒක ජීවිතේ වින්ද ලොකුම් සතුට වෙයි...කොච්චර ලස්සන වෙයිද ඒ දවස 🥺🙂
@nayananilmini4053
@nayananilmini4053 2 жыл бұрын
ඔබගේ ඒ සිහිනය ඉක්මනින් ඉටු වේවා.....
@seuwandiseuwandi5308
@seuwandiseuwandi5308 2 жыл бұрын
එසේම වෙවා.. 🙏🙏
@yashoanishadi1037
@yashoanishadi1037 2 жыл бұрын
ඔව් ඒ ජීවිතය මාර ලස්සනයි ...දරුවෙක් එක්ක ඉද්දි දැනෙන සතුට කියා ගන්න බෑ♥♥♥
@gaminisamaranayake5153
@gaminisamaranayake5153 Жыл бұрын
Hm
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටේන් සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා 🙏🙏❤️❤️
@meghaanuranga9485
@meghaanuranga9485 3 ай бұрын
ලොකු ශිෂ්ණයක් යවද්දි
@vishwasadamal3870
@vishwasadamal3870 2 жыл бұрын
සෑම කාන්තාවකගේම කිරි සිහිනය සැබෑ වේවා....සියලුම අම්මාවරුන් රැකදේවා...සියලුම දෙවිවරුන් අම්මාවරු ආරක්ශා කරත්වා දෙවියනේ....
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
නීදුක් නීරේගි බබලා හම්බ වේවා මව් පදවිය ලබන්න ඉන්න අම්මලාට🙏
@zzz-ew3eo
@zzz-ew3eo 3 жыл бұрын
එසේම වේවා
@nisalirajapaksha2999
@nisalirajapaksha2999 3 жыл бұрын
ඉක්මනින් මගේ කිරි සිහිනය වගේම අනිත් අම්මලාගේ කිරි සිහිනය ත් සැබෑ වේවා 😘😘😘😘
@amalshahashani2788
@amalshahashani2788 2 жыл бұрын
හැම අම්මකෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ටම වාසනාවන්ත දරැ පැටියෙක් ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏
@rfayazahamed5623
@rfayazahamed5623 Жыл бұрын
i’ll help you 😊
@priyanathasanka90
@priyanathasanka90 3 жыл бұрын
මගේ කිරි සිහිනය වගේම දහසක් මවුවරුන්ගෙ කිරි සිහිනය සැබෑවේවා❤️
@dumaft394
@dumaft394 3 жыл бұрын
Bs
@dkrelaxingmusict454
@dkrelaxingmusict454 2 жыл бұрын
එසේම වේවා❤️🙏
@anyideas616
@anyideas616 2 жыл бұрын
ඒසේම වෙිිවා!
@yashoanishadi1037
@yashoanishadi1037 2 жыл бұрын
එසේම වෙන්න කියල ♥♥🙏 ප්‍රාර්තනා කරනවා
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
මටත්...
@පුෂ්පකුමාර-ෂ5ඹ
@පුෂ්පකුමාර-ෂ5ඹ 3 жыл бұрын
ඉදිරියට බදින්න බලන් ඉන්න මං විතරයි ද මෙ විඩ්යො එක බලන්න අවෙ,,,,,,,,ගොඩක් වට්නා මිස් ඔයගෙ විඩ්යො අපෙ ජිවතයට ,,,ස්තුතියි ඔයාට ,,
@xgamer660
@xgamer660 3 жыл бұрын
පලයන්
@පුෂ්පකුමාර-ෂ5ඹ
@පුෂ්පකුමාර-ෂ5ඹ 3 жыл бұрын
@@xgamer660 කොහෙද
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@පුෂ්පකුමාර-ෂ5ඹ පරලොව
@පුෂ්පකුමාර-ෂ5ඹ
@පුෂ්පකුමාර-ෂ5ඹ 3 жыл бұрын
@@xgamer660 හා,,,,ගිහිල්ලා ඉස්සර වෙලා ගන්නෙ ඔය තමයි 😆😆😆😆😆😬
@zzz-ew3eo
@zzz-ew3eo 3 жыл бұрын
හදිසි වෙන්න එපා
@nimeshalanka1835
@nimeshalanka1835 2 жыл бұрын
මගේ කිරි සිහිනය වගේම හැම කෙනෙක්ගෙම කිරි සිහිනය සරබෑ වේවා❤️
@harshiyahalawaththa8050
@harshiyahalawaththa8050 Жыл бұрын
කියලු මවු වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා... පුංචි පැට්ටෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඉක්මනින් මේ ප්‍රාර්තනාව ඉස්ට වේවා ❤
@shanilagayan4892
@shanilagayan4892 Жыл бұрын
😍😍
@sumedhasumedha1581
@sumedhasumedha1581 3 жыл бұрын
මිස් දැනුවත් කලාට බොහම ඉසිතුතියි ගොඩක් පින් සියලුම අම්මා වරුන් ට නිරොගි මත් දරු පැටියටත් ලැබේවා බුදුසරණයි
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 3 жыл бұрын
ඔබ සැමගේ කිරි සිහින සැබෑ වේවා!🙏🙏🙏
@xgamer660
@xgamer660 2 жыл бұрын
කැරි සිහිනය🤣
@shanikadilrukshi3079
@shanikadilrukshi3079 Жыл бұрын
මගේ කිරි සිහිනය වගේම අනිත් සියලුම කිරි සිහිනය වෙනුවෙන් ඉන්න සියලු දෙනාට කිරි සිහිනය සැබෑ වේවා
@piumimadushani6279
@piumimadushani6279 Жыл бұрын
මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවන සියලුම අම්මලාගේ කිරිසිහිනය සෑබෑ වේවා 🙏😍
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
සිරිමහා බෝ ස්වාමීනී අපි පුන්ච් පුතුන් පැතුවා..!"🌸🌸🍃🤲🙏🙇
@nadeeshavirajini9366
@nadeeshavirajini9366 3 жыл бұрын
සියලු මව් වරුන්ගේ කිරි සිහින ඉටු වේවා
@presangasumith8984
@presangasumith8984 2 жыл бұрын
මගේ කිරි සිහිනය මෙන්ම අන් අයගේ කිරි සිහිනය සැබෑවේවා..
@rasangimaduwanthi5657
@rasangimaduwanthi5657 2 жыл бұрын
මාගේ කිරි සිහිනය වගේම දහසක් මව්වරැන්ගේ සිහිනය සෑබෑවේවා❤️😘
@maneeshashashini7500
@maneeshashashini7500 Жыл бұрын
මාගේ මෙන්ම සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@maheshikadinushanimaheshik9291
@maheshikadinushanimaheshik9291 2 жыл бұрын
මගේ කිරි සිහිනය සැබෑ උනා මිස්
@sindukamare4789
@sindukamare4789 3 жыл бұрын
නිරොගි දරු උපත් සියල්ලම ලැබේවා ❤️🙏
@anuradhikarathnasekara1259
@anuradhikarathnasekara1259 2 жыл бұрын
දන් නැති ගොඩක් දේ දැන ගත්තා මිස්ට පින්
@prasadiniadikary5300
@prasadiniadikary5300 2 жыл бұрын
මගේ මෙන්ම සියළුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ❤🙏
@ayeshaayesha3306
@ayeshaayesha3306 2 жыл бұрын
මේ මාසේ මගේ කිරි සිහින සැබෑ වේවා ........
@gaminidissanayaka1654
@gaminidissanayaka1654 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම කිරි සිහිනව සැබෑ වේවා ... ❤️
@rishisilva164
@rishisilva164 2 жыл бұрын
මාගේ කිරි සිහිනය වගේම දහසක් මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා❤️
@isharagethanjali8745
@isharagethanjali8745 Жыл бұрын
කිරි සිහිනය බලාපොරොත්තු වන සියලු දෙනා ගෙම සිහිනය සැබෑ වේවා ...
@madhushaniprasangika3849
@madhushaniprasangika3849 3 жыл бұрын
Lowa siyaluma daruwan balaporottuwen inna siyaluma ammawarunge kiri sihina etha ikmaninma saba wewa 🙏🙏🙏🙏🙏
@Nethu-rk6pu
@Nethu-rk6pu 8 ай бұрын
මගේ මෙන්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා🙏
@사핼리타랑가
@사핼리타랑가 Жыл бұрын
මම වගේම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මෙක්ටම දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤
@mmjsrilanka2062
@mmjsrilanka2062 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස් 👍👍👍 බබෙක් හදන්න ඉන්න ඔන ඉරියව් ගැන විඩියෝ එකක් දාන්න
@amithhashini5645
@amithhashini5645 3 жыл бұрын
Ow miss video akak danna... ඉරියව් wala
@sanjuishara9143
@sanjuishara9143 3 жыл бұрын
Eka hugak watinawa.
@binarisanda7298
@binarisanda7298 3 жыл бұрын
බොහොම පින් සිදු වෙනවා මිස්ට
@crescentcocoon7314
@crescentcocoon7314 3 жыл бұрын
One and only midefery nurse who can speak to general public in sensitive language
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 3 жыл бұрын
Ane mata no eka dennako pls
@nilu2287
@nilu2287 3 жыл бұрын
ගොඩාක් පින් මිස් ට බුදු සරනෛ .🌺🌺🌺🌺🌺🌺
@priyankaradilshan9955
@priyankaradilshan9955 2 жыл бұрын
Godaaaaak pin mis
@samathakumar4011
@samathakumar4011 Жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න ඉන්න හැම අම්මා කෙනෙක් වාසනා ව ලැබේවා
@supundildhan3093
@supundildhan3093 2 жыл бұрын
අනේ මගෙ කිරි සිහිනයත් ඉක්මනින් saba වේවා a වගේම අනන්ත u budu ගුණ බලයෙන් පත්තිනි මෑණියන්ගේ බලයෙන් ආශිර්වාදyen පිහිටෙන් mata වගේම anith සියලුම මව්වරුන්ගේ kiri සිහිනය saba weva🙏🙏🙏🙏🙏🙏🙏
@kaweeshamadhushani7242
@kaweeshamadhushani7242 Жыл бұрын
හැමෙගෙම කිරි සිහිනය ඉටූවෙවා මගෙත්
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙂🙂
@rfayazahamed5623
@rfayazahamed5623 Жыл бұрын
i’ll help you
@maheshikamadushani3353
@maheshikamadushani3353 2 жыл бұрын
Mage wagem සියලුම අම්මලාගේ kiri sihinya hebee වේවා .!!!♥️♥️
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
පුන්චි පැට්ටෙක් හදන්න බැදලවත් නැති බදින්න හිතුවෙවත් නැති මේ වීඩියෝ එක බලන 7 වසරෙ මම 🤣🤣
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
❤️❤️❤️
@mageamma7410
@mageamma7410 3 жыл бұрын
Appoooooo...
@pccod2911
@pccod2911 3 жыл бұрын
@@ApeMiss ammo 😅
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Issella igenagena hitu🤣
@kavindyasankalani9282
@kavindyasankalani9282 3 жыл бұрын
Lamai hadanna kalin igena gena inna.. 😂
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
මගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා.
@sachinilakshika1285
@sachinilakshika1285 3 жыл бұрын
Ane oyata godaak pin miss.🙏
@dumaft394
@dumaft394 3 жыл бұрын
Fit
@අලංකාර-ට5ග
@අලංකාර-ට5ග 3 ай бұрын
මගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා
@සරංබරං
@සරංබරං 3 жыл бұрын
දවසට එක පාරක් තියා සතියකට දවසක් වත් ලැබෙන්නේ නැ .මට එපා වෙලා තියෙන්නේ 😔😔එහෙම උනාම තමයි පිරිමි වැරදි කරන්නේ
@sandaminifernando5440
@sandaminifernando5440 3 жыл бұрын
Well appriciated video mis.... thanks alot
@dilinimadudhani9648
@dilinimadudhani9648 2 жыл бұрын
අනේ මිස් මහන්සි වෙලා වැඩ කරන්න එපා ද හිතට බයයි
@නිමේෂා-ඬ9ල
@නිමේෂා-ඬ9ල 2 жыл бұрын
මගේ කිරි සිහින වගේම දහසක් mawuwrunt කිරි සිහින shabawewa
@nuwanpradeepsenavirathana4387
@nuwanpradeepsenavirathana4387 3 жыл бұрын
සමහර වෙලාවට කෙන්දර බලල කියනව මෙ දෙන්නට බබාල නෑ කියල, ඒ දෙවල්වල ඇත්තක් තියනවද,
@priyamadubashini6293
@priyamadubashini6293 3 жыл бұрын
අනේ මිස් මං ගොඩාක් කාල් බබෙක් බලාපොරොත්තු වෙනවා..ඒත් මට මේ මාසෙත් මෙන්සස් හැදුනා...මොකද කරන්න ඕනේ...ඩොක්ට කෙනෙක් ලගට යන්නද?
@niriellagekalpamahesh9187
@niriellagekalpamahesh9187 3 жыл бұрын
Duwekutada putekutada asa
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
Ane ithin bohoma sthuthi ape miss.godak watinawa Adarei hemadamat
@wasanasewwandi7173
@wasanasewwandi7173 3 жыл бұрын
Miss whatsapp inna number eka denna puluwanda
@nilankakodippili2565
@nilankakodippili2565 3 жыл бұрын
Aga ushna kenek sithala wathura newata kamak nedda miss...
@සුදුනෝනා-ෆ8ම
@සුදුනෝනා-ෆ8ම 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්
@wasanarathnayaka8354
@wasanarathnayaka8354 3 жыл бұрын
මෙයා හොදට හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කියනවා.
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 3 жыл бұрын
Meya kiyannepa. Wedagath vidiyata katha karanna.
@shyamalee2006
@shyamalee2006 3 жыл бұрын
එ‍යා අපිට එකතු උනු අලුත් යාලුවෙක් වෙන්න ඇති චමින්ද මහත්මයා
@wasanarathnayaka8354
@wasanarathnayaka8354 3 жыл бұрын
මෙයා කියලා කිව්වේ වචනෙට මිසක් වැදගත්කමක් නැතුව නෙවෙ.කොහොමත් හොද මනුස්සයෙක්ට ගරු සරුව වැදගත් විදිහට තමා කතා කරන්නේ
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Ane miss miscarriage ekakin passe babek hadana eka gana kiyanna pls🙏🙏🙏🙏
@sachininilakshika
@sachininilakshika Жыл бұрын
Kiri sihinaya obeth mageth sebe wewa❤ thank you miss 🙏
@Sweet_Dreams609
@Sweet_Dreams609 Жыл бұрын
@sachini nilakshika-oya thawama pregnant une nedda?
@anjalikamadumali5888
@anjalikamadumali5888 Жыл бұрын
මගෙ පලවෙනි බබා නැති උනා..දෙවෙනි බබා හදන්න මාස 3ක් ඉන්න ඕනිද..ගිය මාසෙ 24ලේ යන්න වෙලා හොස්පිට්ල් එකේ නැවතුනා..ඒකේ ස්කෑන් එකෙන් කීවා බබෙක් නෑ කියලා..හොස්පිට්ල් එකෙන් මොකුත් දුන්නේ නෑ..නිකන්ම ලේ ගිහින් තමයි වෝටර් බෑග් එක ගියා ..දැන් මාස කීයකින්ද බබෙක් හදන්න ඕනි..පෝලික් පෙති මාස 3ක්ම එක දිගට බොන්න ඕනිද ඩොක්ටර්
@gamagerajalaksiriperera1116
@gamagerajalaksiriperera1116 Жыл бұрын
Miss mama nisha. මගේ ඔසප් දින ටික පිලිවෙලින් මේ විදියට සිදූඋනා. අගෝස්තු 6, සැප්තැම්බර් 6, ඔක්තෝම්බර් 4, නොවැම්බර් 3, නැවත නොවැම්බර් 30, දෙසැම්බර් 27. මේ විදියට සිදු උනාම miss මේ මාසේ දරුවකු පිළිසිද ගැනීමට එකතු වෙන්ඩ ඕනි දිනය කවද්ද. පුතකු සදහා වඩාත්ම සුදුසු දවස කුමක්ද. අනේ miss මට ඉක්මනට නිවැරදි පිළිතුරක් දෙන්න
@wedwed8392
@wedwed8392 3 жыл бұрын
මිස් මම කැමති පවුගලිව ඔබට කතා බහා කරලා වැඩ් විස්තර කතාබහ කරන්න මිස් ගේ ☎ දුරකථන අංක දෙන්න පුළුවනම් අපි හැමොටම හයියක් වේයි කියලා මම හිතනවා
@dulanjaliharshi
@dulanjaliharshi 2 жыл бұрын
මිස් හෝමෝනය ක්‍රියා කාරිත්වය වැඩි නම් දරුවන් හට ගන්න එක අඩුයිද මිස්.
@DushmanthiChanika
@DushmanthiChanika 13 күн бұрын
Godakma wadagath karunu kiyala dunna godak hodai mis
@chamaripushpakumari8817
@chamaripushpakumari8817 3 жыл бұрын
Godak vatina vedio 1 mis thank you
@sewwandichamil9926
@sewwandichamil9926 2 жыл бұрын
Ane ikmanata matath punchi patiyek labenawa nam..❤️mata wagema amma kenek wenna asawen inna hama kenekgema balaporoththu itu weva..❤️❤️❤️
@rfayazahamed5623
@rfayazahamed5623 Жыл бұрын
i’ll help you ❤
@niroshafernando2940
@niroshafernando2940 3 жыл бұрын
Thank you ape miss💐😍❤️
@rasikadisanayaka3749
@rasikadisanayaka3749 3 жыл бұрын
Thnkiyo mis
@chathurikapriyadarshani7386
@chathurikapriyadarshani7386 3 жыл бұрын
Mis ge nambare ewanneko
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Thank you mis
@shanikaperera1176
@shanikaperera1176 3 жыл бұрын
Thank you miss.
@anurashantha4488
@anurashantha4488 3 жыл бұрын
Purusha lingaya hakithak yoniya athulata athul kirimen sukranu garbashaya thulata yanna pahusu wenawa neda?
@tharukagomis2332
@tharukagomis2332 2 жыл бұрын
Mage wageema dahasak mau warunge kiri sihina ikmaninma sabaa wee nirogiii yahapath pinwantha daru upath labewaaa..
@SanduniWasana-v5t
@SanduniWasana-v5t 8 ай бұрын
Ane මම දන් නැති නිසා අහන්නේ ...මම මිතුරි බිවා .මම මෙන්සස් වුනාට පස්සේ මේ මාසේ නැවැත්තුවා .. දැන් දවස් 4 විතර..කොයි තරම් කාලයක් සැර තියනවද කලින් බීපුවගේ මිස්
@weerathungaruwani5874
@weerathungaruwani5874 3 жыл бұрын
මිස් ඔයාගේ හිනාව හරිම සිරියාවන්තයී
@donidoni4307
@donidoni4307 3 жыл бұрын
Mge kirisihinya ikmntma itu wewa.daruwan blaporottuwen inn hema amma knkgema kiri sihinaya sebee wewa
@chathurangathilakapala4280
@chathurangathilakapala4280 Жыл бұрын
අනේ මට උත්තරයක් අනිවරෙන්ම දෙන්න මිස් මිස් මගෙ ඔසප් චක්‍රය ගොඩක් අක්‍රමවත් මට 2022 ගිය අවුරුද්දටම මෙන්සස් හැදුනේ 4 වතාවයි අන්තිමට මෙන්සස් හැදුනේ 2022 දෙසැම්බර් 27 ඒ හැදුනේ මාස හාතර හාමාරකට පස්සේ මන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මෙන්සස් හැදෙන හැම පාරම දරුවෙක් හදන්න උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ මේ පර තමා මට මෙන්සස් හැදුනේ නැහැ මන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් මට මේ පරවත් දරුවෙක් ගැන බලාපොරොත්තුවක් තියගන්න පුලුවන් වෙයිද මිස් මට දරුවෙක් හදන්න පුලුවන්ද මිස්
@nilushanilusha4973
@nilushanilusha4973 Жыл бұрын
Medam Mata pcos tibuna dimba meruwata pasu Mata tawama babala neththe eii medam ehema weddi sathiyak witara hisarada tibuna monawada wenne kiyanna puluwanda
@omalyaentertainment8712
@omalyaentertainment8712 3 жыл бұрын
ගොඩක් ස්තූතිය මිස්
@nishadisithara7975
@nishadisithara7975 2 жыл бұрын
Siyalu denage Kiri sihina sebe wewa!!!!🙏❤️❤️
@diliniwijesiri7998
@diliniwijesiri7998 3 жыл бұрын
Godak pin miss. Budu saranai.
@samathakumar4011
@samathakumar4011 Жыл бұрын
මටත් අම්මා කෙනක් වෙන්න බලන් ඉන්නේ මටත් වාසනා ව ලැබේවා
@nawodyanawodya7415
@nawodyanawodya7415 2 жыл бұрын
සිගිති සිනහ මට හිනයක් විතරයි.. කොච්චර ට්‍රයි කලත් ප්‍රතිපල නෑ😔😔😔
@dilinimadudhani9648
@dilinimadudhani9648 2 жыл бұрын
මමත් උත්සාහ කරනවා
@sitharaprasadi6156
@sitharaprasadi6156 2 жыл бұрын
Ehema hithanna apa oyata ikmanata babek lebei ❤
@sharmilasamuel2286
@sharmilasamuel2286 2 жыл бұрын
Thank you for everything ..
@mihirikarunarathna8866
@mihirikarunarathna8866 3 жыл бұрын
වටිනවා මිස්
@nadhaakram6177
@nadhaakram6177 3 жыл бұрын
Thank you Ape Miss
@priyapriya4145
@priyapriya4145 2 жыл бұрын
Nadha Akram-oya pregnant da sis
@indhuindhu7949
@indhuindhu7949 2 ай бұрын
අනෙ මිස් මම ගොඩක් කල් බලාගෙන ඉන්නෙ
@chandicj2757
@chandicj2757 3 жыл бұрын
Mis man deyak ahanna reply karanna puluwanda
@shanikaperera1176
@shanikaperera1176 3 жыл бұрын
Godaaaaaak sththuthi miss.miss matanam Amma kenek.jesu pihitai mista.
@wasananadi6715
@wasananadi6715 3 жыл бұрын
Miss IVF eka kohomada kiyala kiyanna
@nelumdd1523
@nelumdd1523 3 жыл бұрын
Thnx miss....👍💗
@wdheart4018
@wdheart4018 3 жыл бұрын
Hi
@prabodhihansikasrihdcakesa1246
@prabodhihansikasrihdcakesa1246 9 ай бұрын
මිස් මගේ බබා මාස 3 1/2 නැති වුනා හාර්ට්බීට් නැවතිලා. එයට හේතුව කුමක් වෙන්න පුළුවන් ද?
@janakarathnayaka399
@janakarathnayaka399 3 жыл бұрын
❤️❤️❤️adarei miss
@thilakagayani4359
@thilakagayani4359 Жыл бұрын
ම්ස් මට මෙන්සස් හැදුනට පස්සේ vog සර් දෙවනි දවසේ ඉදලා බොන්න බේත් දුන්නා 12 දවසේ එන්න කියලා ඉට පස්සේ බේහෙත් එකක් ව්ද්දා ඩිම්බ මෝරලා තියෙන්නෙ කියුවා බේත් එක ව්දපු දවසේ නැත්ව පහුවදා ඉදලා ලින්ගිකව එකතු වෙන්න කිවුවේ එතකොට පැය 24 නම් ඩ්ම්බයට අායු කාලය බේත් ව්දපු දවසේ එකතු වේන්න එපා කිව්වේ අැයි ම්ස්
@lasanthapremajith3721
@lasanthapremajith3721 3 жыл бұрын
ගෙදරට පැංචෙක් ගෙන්න බැරි හෙතු ගොඩක් තියෙනවනම් .. පව් පිං බලපානවා..
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
😥😥😥😥😥
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 3 жыл бұрын
මිස් මන් මැරි කරාට පස්සේ මෙන්සස් වීම පිලිවෙලට සිදුවීම නතර උනා. වෛද්‍ය අනුමැතිය පරිදි ඩිම්බ මෝරන බෙහෙත් මාස 3 ක් භාවිතා කර නතර කරා. ඩිම්බ මෝරන බෙහෙත් භාවිතා කල කාලයේ නැවත පිලිවෙලට මෙන්සස් වෙන්න පටන් ගත්තා. නමුත් තවම දරුවකු පිළිසිද ගත්තේ නැහැ. ගොඩක් මානසිකව විදවනවා. දැන් මෙන්සස් උනත් පෑඩ් එකක්වත් භාවිතා නොකර දවසම ඉන්න පුලුවන්.බ්ලීඩ් වෙන්නේ ගොඩක් අඩුවෙන්. උනුවතුරත් බොනවා. බඩ තවනවා. කිසිම දේකින් ⁣කලින් වගේ ⁣ බ්ලීඩ් වෙන්නේ නැහැ. මිස් මේ දේට මට විසදුමක් ලබා දෙන්න. මට වයස අවුරුදු 32
@tharunursing8615
@tharunursing8615 3 жыл бұрын
Matat me demai man nam medicine gatte ne hebei man mituru gatta aurudu2kakmnjob ekak lebuna passe man natara kala denmensas masa dekakata wage serayak tama e madiwata badat tikak wedi
@shashikalachaminda4584
@shashikalachaminda4584 3 жыл бұрын
Math yalu
@kumudukumudu9494
@kumudukumudu9494 2 жыл бұрын
මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා ...අනිත් හැමදේනාගෙම සිහිනය ඉටු වේවා ...පත්තිනි මැනියාන්ගේ පිහිටෙන් මටත් අන් සියලුම අම්මලාට බුදු සරනයි ...
@akalankas4550
@akalankas4550 3 жыл бұрын
මිස් මට අවුරුද් 30ක් වෙනවා.මගේ පලවෙනි බබා සති 12ක් වෙලා වැඩෙන්නේ නෑ කියලා අයින් කරා.මිස් මට අයේ එහෙම ප්‍රශ්නය වෙයිද 😥
@nilakshianupama6696
@nilakshianupama6696 3 жыл бұрын
Thank you mis
@nishaninishani9949
@nishaninishani9949 3 жыл бұрын
අනේ මගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා...💖💖💖දරුවන් නොමැතිව ඉන්න.සියලුම මව් වරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා ..💖💖💖
@athulasrilankan7706
@athulasrilankan7706 3 жыл бұрын
බුදු සරනින් ඔයාගේ පැතුම ඉටු වේවා
@dinushamaduwanthi6998
@dinushamaduwanthi6998 3 жыл бұрын
Oyage සිහිනය ඉක්මනින් ඉටු වේවා
@dumaft394
@dumaft394 3 жыл бұрын
@@dinushamaduwanthi6998 fit
@niruupadilaani7415
@niruupadilaani7415 3 жыл бұрын
Oyaga sihinaya ekimanini etu Wawa☺️☺️
@දැහැමිසුපුන්
@දැහැමිසුපුන් 3 жыл бұрын
අම්මො බන් අවු 18 එවුන්ට තියෙන හීන
@politics-e1d
@politics-e1d 2 жыл бұрын
මව් පදවිය බලාපොරොත්තු වන සියලු මව්වරුන්ට නිදුක් නීරෝගීමත් දරු සම්පතක් ලැබේවා..උතුම් වූ තිසරනයේ පිහිට නිරතුරුව ලැබේවා..
@xgamer660
@xgamer660 2 жыл бұрын
පල හුත්තියේ
@sudeshw.s.i1717
@sudeshw.s.i1717 Жыл бұрын
Ane mage duwa nathi una thawama ussaha karanawa thawama na mata mage nathi una duwama nawatha matama labenna kiyala parthana karanna oyalata pin
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් දරුවන් පතනා සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම මේ මාසේ දීම සැබෑ වේවා 🙏🙏 බුදු සරණයි ❤🙏🙏
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
දරු පල ඇති සුන්දර ජිවිත සියලු දෙනාටම ලැබෙවා
@mashi1929
@mashi1929 3 жыл бұрын
අනිවාරෙන්ම 🥺🙏💜️
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
මගේ වගේම හැම කෙනාගෙම සුන්දර දරු සිහින ඉක්මනින් සැබෑ වේවා..... ස්තූති මිස් ඔබට.. බුදුසරණයි.
@chathuahinsa939
@chathuahinsa939 3 жыл бұрын
Oyata chuti manikak labunada akki...mn ahinsa
@birthdaywishchanal4835
@birthdaywishchanal4835 3 жыл бұрын
ඔබට බුදුසරණයි
@dineshvlog3077
@dineshvlog3077 3 жыл бұрын
hmm
@nimeshalakmali2315
@nimeshalakmali2315 3 жыл бұрын
Ane mata kiyannako menss dina wenas wevi hadenne ai kiyla dan mas7k wage mm daruwek gana hitanna aran a masa 7m dena wenas wenna gaththa
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
@@nimeshalakmali2315 හරියටම දන්නෙ නෑ..ඒත් මානසික ආතතිය වැඩි උනොත් දින වෙනස් වෙනව කියල අහල තියෙනව..
@nimeshamadurapperuma2501
@nimeshamadurapperuma2501 2 жыл бұрын
අනන්ත වු බුදු ගුණ බල⁣යෙන්,පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්,කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න, මා ඇතුළු හැම කාන්තාවකගේම කිරි සිහිනය සැබෑ වේවා .... නිදුක් නි⁣රෝගි අංග සම්පූර්ණ බුද්ධිමත් වාසනාවන්ත පින් වන්ත දිර්ගායුෂ පිරි දරැවන් බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා... බුදු සරණයි..
@sudarmasiriwardana5027
@sudarmasiriwardana5027 3 жыл бұрын
Ane babek balaporottuwen inna hema amnektama ikmaninma babek labewa deiyange pihiten
@susanthisenadeera8922
@susanthisenadeera8922 3 жыл бұрын
Hmmmmmmmm
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Ape Miss - දුවෙක් ඕනද? පුතෙක් ඕනද? | Shymalee Pathirage
17:05
Ape Miss - අපේ මිස්
Рет қаралды 428 М.