Ape Miss - බුද්ධිමත් නිරෝගී දරුවෙකු බිහිකිරිමට ගර්භණී මවක් ගතයුතු විශේෂ ආහාර | Shyamalee Pathirage

  Рет қаралды 647,824

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 684
@radikasrimali8983
@radikasrimali8983 Жыл бұрын
මගේ පුංචි පැටියාත් නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පිරිපුන්ව මේ ලෝකෙට බිහිවේවා...!!!.. සෑම මව්වරුන්ගේ උතුම් දරු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්‍ට වේවා..🙏❤️
@dilaksimadushika4139
@dilaksimadushika4139 Жыл бұрын
උබෙත් මගෙත් සියලු අම්මාවරුන්ගේ නිදුක් නීරෝගි පිරිපුන් පැටියෙක් බිහිවේවා ...
@chathurandunu9655
@chathurandunu9655 Жыл бұрын
theruwan saranai
@nihalnissanka-sn3vx
@nihalnissanka-sn3vx 11 ай бұрын
Theruwan saranai
@medhani92msd58
@medhani92msd58 11 ай бұрын
Budusaranai dennatama oyala
@RasikaSampath-rw4qc
@RasikaSampath-rw4qc Ай бұрын
🙏🙏🙏
@nimashadissanayaka2154
@nimashadissanayaka2154 10 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් සියලු අම්මාවරුන් ආරක්ෂා වේවා..රුව ගුණ ඇති අංග සම්පූර්ණ අවයව ඇති නිරෝගී දරුවන් සෑම මවකටම බිහි කිරීමට හැකි වේවා..මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලු දරුවන් සුවපත් වේවා..❤️
@sudathalahapperuma5385
@sudathalahapperuma5385 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සෑම අම්මා කෙනෙකුට නිරෝගිමත් දරුවන් ලැබේවා !!🙏🙏
@madushirajapaksha7659
@madushirajapaksha7659 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් ප්‍රාර්ථනා කරන සැම කාන්තාවකට ම දරුවන් ලැබේවා 💕😊
@thiyangasandasiluni395
@thiyangasandasiluni395 Жыл бұрын
අනේ ඔව් මටත් එසේම වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනව මටත් දැන් කුසට මාස 2 යි
@supinmadusanka4909
@supinmadusanka4909 Жыл бұрын
Daruwan balaporoththuwan inna man wagama siyalu kanthawanga kirisihinaya aiyanayaka daiyanga pihiten Saba Wawa!!!!!!
@සෝසප්රින්සස්
@සෝසප්රින්සස් Жыл бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මට අගපසග පිරිපුන් චුටි දූ පැටියෙක් හම්බෙන්න ඕනි🥺🌍
@shaheenanethmi2435
@shaheenanethmi2435 Ай бұрын
Hemotamaa nirogimath lamayak lebewa
@SubodiJayasekara
@SubodiJayasekara Жыл бұрын
මගේ පුංචි පුතු පැටියා නීරෝගීමත් සියලුම අගපසගයන්ගෙන් යුත් දරුවෙක් වේවා....බුදු සරණයි ❤️❤️
@ajanthakumara119
@ajanthakumara119 Жыл бұрын
මගේ දරු පැටියාත් ආයුවෙන් වර්නයෙන් සැපයෙන් බලවත් සියලු අගපසගයෙන් පරිපූර්න ඣානවන්ත ගුනවන්ත කල්‍යාන මිත්‍රයෙකු වැනි වාසනාවන්ත පින් ඇති දරුවෙකු ලෙස ඉපදේවා....!!! මේ ලෝකේ සිටින සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා....!!!
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
මගේ කුසේ වැඩේන දරුපැටියා සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද යේන් බුදුසරණෙන් නීදුක් නීරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත දරු පැටියෙක් වෙවා 🙏🙏
@imalkadilakshi6690
@imalkadilakshi6690 Ай бұрын
Obeth magath siylu dengema a prarthnwa a aurinma itu wewa
@indusami9437
@indusami9437 Жыл бұрын
Mage kuseth eannawa වාසනාවන්ත daru පැටියෙක් .pathtthini ammage පිහිටයි .සියලුම ammalage kiri sihin saba වේවා බුදු sarnai ජයවේවා
@ImeshaMadumali-iq7gw
@ImeshaMadumali-iq7gw 10 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ස්ටින දරුවා නිරෝගි අගපසගෙන් සම්පූර්ණ් දරුවෙක් වේව🙏🙏 දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා වගේම දරුවන් බලපොරොත්තුවෙන් ඉන්න අම්මලාගෙත් බලපොරොත්තු ඉශ්ට වේවා🙏
@puuji-w5k
@puuji-w5k Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑ වේවා.අගපසග වලින් පිරිපුන් දරු පැටියෙක් ලැබේවා 🥺🙏
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
සියලුම මවුවරුන්ගෙ සිහින සැබෑවේවා🙏🙏🙏
@suranjisanjeewa9366
@suranjisanjeewa9366 Жыл бұрын
මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුපැටියෙක් වේවා
@ashinikothalawala2670
@ashinikothalawala2670 2 күн бұрын
තෙරුවන් සරණින්...,මේ විශ්වයේ ආශිර්වාදයෙන් මා ඇතුළු සියළුම මව්වරුන්ගේ කිරී සිහින ඒ අයුරින්ම ඉටු වේවා. නිරෝගී දරු සම්පත් බිහි වේවා 🙏පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙවි රැකවරණය ලැබේවා.....
@nimaliranganawijerathna1194
@nimaliranganawijerathna1194 Жыл бұрын
Mage kuse sitina daru petiyath අංග සම්පූර්ණ ,නිරෝගී ,වාසනාවන්ත දරු පැටියෙක් ලෙස වාසනාවන්ත මොහොතක බිහි කරන්න ලැබේවා ...❤️❤️❤️සියලු මව්වරුන්ට ද ඒ වාසනාව ලැබේවා ..❤️❤️
@thilinidilrukshika6564
@thilinidilrukshika6564 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගෙ පැටියා නිරෝගිමත් ලස්සන ගුණගරුක පින්වත් දරු සම්පතක් වේවා !!!
@dulanjalisadareka3943
@dulanjalisadareka3943 6 ай бұрын
මගෙ කුසෙත් පින්වත් දරුවෙක් වැඩෙනවා. මගෙ දරු පැටියා සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් දරු පැටියෙක් වේවා ❤️
@wasanachathurangani8017
@wasanachathurangani8017 Жыл бұрын
මගේ පුංචි පුතු පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා
@madushanilukshi6849
@madushanilukshi6849 Жыл бұрын
මට පුංචි කෙලිපැටියෙක් ලැබේවා නිරොගි දරැ සමිපත් සැම මවකටම ලැබේවා
@chamarakumara8978
@chamarakumara8978 6 ай бұрын
මාගේ බිරිදගේ කුසේ තැම්පත්ව සිටිනා දරුවන් සියලුම නිරෝගිමත් අවයව තිබෙන බුද්ධිමත් ,නිරෝගිමත් ,පෝෂදායි ,ගුණ නුවනින් යුත් පිංවන්ත දරුවන් ලෙස මේ ලෝකයට බිහි වේවා! මේ ලොකයේ සිටිනා සියලුම දරුවන් ලැබෙන සිටිනා මවු වරුන් සහ ලැබෙන දරුවන් නිදුක් නීරෝගිමත්ව බිහි වේවා!
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
මගෙ කුසෙ වැඩෙනා දරැපැට්යා නිරෝගිව සියලු අගපසගයන් පරිපුර්ණ වාසනාවන්ත දරැසම්පතක් ලැබේවා🙏🙏
@ShashiniHimesha-tu5vh
@ShashiniHimesha-tu5vh Жыл бұрын
Pathithini මෑණියන්ගේ පිහිටෙන් mata නිදුක් නිරෝගී punchi puthteku ලැබේවා .සියලු මව්වරුන් tath නිදුක් නිරෝගී දරුවන් ලැබේවා
@nishaperera3875
@nishaperera3875 4 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ කුසේ ඉන්න දරුවා නිදුක් නීරෝගී බුද්දිමත් අන්ගසම්පූර්න බබෙක් ලැබේවා..සෑම අම්මා කෙනෙක්ගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා
@sandeepanideshani1948
@sandeepanideshani1948 Жыл бұрын
මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අගපසගයන්ගෙන් පරිපූර්ණ ගුණවත් නැණවත් දරුවෙකු විදිහට මේ ලෝකෙට බිහි වේවා🙏🙏🙏 දරු ගැඹක් දරා සිටින සියලුම මව්වරුන්ගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා...🙏🙏 මට මෙන්ම සියලුම මව්වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරාක්ෂාව නිරතුරුව ලැබේවා... කරදර බාධක නොවේවා...🙏🙏 තෙරුවන් සරණයි ...🙏🙏🙏
@sachee1204
@sachee1204 Жыл бұрын
මගේ දරු පැටියාත් නිදුක් නිරොගිමත්ව මෙ ලොකෙට බිහි වෙවා ..සියලු අම්මාවරුන්ගේ පර්තනා ඉශ්ට වෙවා 🙏මටත් මගේ දරුවටත් සියලු දෙවියන්ගේ අරක්ශාව ලැබේවා ..අනිත් මව්වරුන්ටත් සියලු. දෙවියන්ගේ අරක්ශාව ලැබේවා 🙏🙏
@Evertruebaby7965
@Evertruebaby7965 Жыл бұрын
අපි පැංචෙක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ නිසා මිස්ගේ videos බලනවා අවශ්‍ය දේවල් note book එකක ලියාගෙන තියාගන්නවා හුගාක් ස්තුති මේ කරන උදව්වට
@sukidias875
@sukidias875 15 күн бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී දරුවන් ලැබේවා....🙏🙏🙏
@pradeepsamarawickrama5377
@pradeepsamarawickrama5377 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැවා හැමදෙයින්ම පරිපූර්ණ ලස්සන දූ පැටියෙක් වේවා❤
@sandunikanishadi5059
@sandunikanishadi5059 11 ай бұрын
මගේ කුසෙහි වැඩෙන දරුපැටියා නිරෝගී.සියලුම අගපසගයන්ගෙන් යුත් පිංවන්ත දරුපැටියෙකු වේවා..❤
@ChamikaPradeep-z6s
@ChamikaPradeep-z6s 5 ай бұрын
මගේ පුංචි බබාත් වාසනාවන්ත අගපසගයන්ගෙන් පිරිපුන්ව නිදුක් නීරෝගීව මේ ලෝකෙට බිහි වේවා.....සියලු මව්වරුන්ගේ කිරි සිහිනයත් මේ අයුරින්ම සැබෑ වේවා...
@ChanakaChathuranga-b9e
@ChanakaChathuranga-b9e 6 ай бұрын
මගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයෙන් පිරිපුන් නීරෝගී දරු පැටියෙක් වේවා ..සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@PumudiChamathka
@PumudiChamathka Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මට ද දරුවන් ලැබීමට සිට්න වෙන මව් වරැන්ට ද සියලු අගපසගයෙන් සම්පුර්න දරැවන් ලැබේවා 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@HarshiniDilrukshi-f3l
@HarshiniDilrukshi-f3l Жыл бұрын
මගේ චුටි මැනිකාත් නිදුක් නිරෝගී අගපසගයෙන් පිරිපුන්ව මේ ලෝකෙට බිහිවෙවා..සියලුම මවු වරැ කිරි සිහින සැබැවේවා..🙏🙏🙏❤
@vimukthiprasanna7341
@vimukthiprasanna7341 10 ай бұрын
සියලු අගපසගයන්ගෙන් යුතු නිදුක් නිරෝගී මලක් වගේ ලස්සන දරු පැටියෙක් මගේ කුසේ වැඩී මේ ලෝකෙට කිසිදු උපද්‍රවයකින් තොරව බිහිවෙවා❤❤❤🙏🙏🙏💝💝💝
@WarunaShantha-yy9ki
@WarunaShantha-yy9ki Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි හැම අම්මා කෙනෙකුට ම.
@MonikaAyomi
@MonikaAyomi 4 ай бұрын
මගේ පුංච් පැටියා පරිපුර්ණ වූ ලස්සන පැටියෙක් මේ ලෝකෙට බිහිවේවා පත්තිනි මෑණියන්න්ගේ පිහිට ලැබේවා 🙏
@MRMRsDissanayake
@MRMRsDissanayake 11 ай бұрын
සත් පත්තිනි මෑණියනගේ පිහිටෙන් සියළු අඟපසඟයන්ගෙන් යුතු දරු පැටියෙක් බිහි කරන්නට ඔබට,මට හැකි වේවා....
@gihanihansika8922
@gihanihansika8922 11 ай бұрын
මගේ පුංචි පැටිත් සියලු අගපසගයෙන් යුතුව කුසෙහි වැඩෙත්වා.
@chamilsafari7392
@chamilsafari7392 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අගපසඟ පිරිපුන් නිරෝගීමත් දරුවන් මට ලැබේවා !!!!!❤❤❤❤ සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනි සැබෑ වේවා !!!❤❤
@AthukoralaLasanthi
@AthukoralaLasanthi 8 ай бұрын
සියලු මව්වරුන්ගේ kiri sihinaya සැබෑ weva ...budusaranaei .
@Indekapradeep
@Indekapradeep 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙත් සියලුම අගපසග වලින් පිරිපුන් නිරොගිමත් දරුවෙක් බිහි වෙවා,!
@nethmiindika6428
@nethmiindika6428 Жыл бұрын
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏
@MaduMadu-y9s
@MaduMadu-y9s 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගී දරුවෙක් ලැබේවා ❤ දරුවන් ප්‍රාර්ථනා කරන සෑම කෙනෙක්ටම නීරෝගී දරු සම්පතක් ලැබේවා🙏
@NisadiKariyawasam
@NisadiKariyawasam 2 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් බුදුන්ගේ සරනින් මාගේ දරු පැටියා ඇතුලූ මේ ලොකේ සියලු දරුවෝ සහා සියලු සත්වයෝ සුවපත් වේවා..🙏🏻🙏🏻❤️
@piyumishehani-p4b
@piyumishehani-p4b 7 ай бұрын
මගෙත් දරුවන් බලාපොරෝතුවෙන් සිටින අනික් අම්මාලගෙත් දරු සිහිනය ඉක්මනින් සැබැ වෙවා.පත්තිනි මැණියන්ගෙ පිහිටයි
@masiksanjuka
@masiksanjuka 2 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ පුන්ච් පැටියත් නිදුක් නිරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපූන්ව මේ ලොකේට බිහිවේවා... සියලු මව්වරුන්ගේ උතුම් දරු පාර්තනාවන් ඒ අයුරින්ම ඉෂ්ට වේවා.
@kanishkabandara105
@kanishkabandara105 2 күн бұрын
Sema mawakatama paththini meniyange pihitai mage daru petiya නිරෝගී daru petiyek wewa❤❤❤
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
ගොඩාක්ම වටින පාඩමක් මිස්..බුදු සරනයි.ගොඩක් පින් මිස්ට
@LakiduMadu
@LakiduMadu Жыл бұрын
මගෙ පුන්චි පැටියත් සියලු අගපඟයන්ගෙන් පිරිපුන්ව නිදුක් නිරෝගීව වැඩේවා
@athulaPradeep-m7s
@athulaPradeep-m7s Жыл бұрын
Mage kuseth punchi patiyek innawa.mage punchi patiyek wagema siyaluma ammawarunge Kiri sihinaya Saba wewa....oyata godak sthuthi apita me hamadema kiyala denawata 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nethu1778
@nethu1778 Ай бұрын
මගෙ දරුවාත් නිරෝගී,අගපසගයෙන් පරිපූර්න දරුවෙක් වේවා.සියලු අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@donidoni930
@donidoni930 Жыл бұрын
මිස්ට ගොඩක් පින් මෙ හැමදෙයක්ම කියනවට
@vichithrasankani7639
@vichithrasankani7639 10 ай бұрын
ගොඩක් වටිනවා..ගොඩක් පිං ඔබතුමියට..❤
@ruwanchamenda7167
@ruwanchamenda7167 3 жыл бұрын
ගොඩක් ලස්සනට කියලා දුන්නා ස්තුතියි මිස්
@DSPalihawadana
@DSPalihawadana 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏
@dhanushkachamara8120
@dhanushkachamara8120 2 жыл бұрын
ඉතාම වැදගත් විස්තර කිරීමක්..ස්තූතියි
@PgnmwijesinghePgnpwijesinghe
@PgnmwijesinghePgnpwijesinghe 7 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
@viraniprasangika3544
@viraniprasangika3544 2 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා පුතෙක් වේවා. නීරෝගී සියලූ අගපසගයෙන් පිරිපුන් පින්වත් දරු පැටියෙක් වේවා
@rroshan5397
@rroshan5397 Жыл бұрын
ගොඩාක් ස්තුතිය අපේ මිස් ❤❤❤❤❤
@deepthideepthi8403
@deepthideepthi8403 Жыл бұрын
ගොඩක් ආසයි මිස්ගේ කතා වලට ගොඩක් ස්තුතියි
@donidoni4559
@donidoni4559 Жыл бұрын
මගෙත් අනිත් අම්මලාගෙත් දරුවන් නිදුක් නීරෝගී ප්‍රසන්න පෙනුමක් ඇති අගපසගයෙන් පිරිපුන් නීරෝගී දරු පැටියෙක් වේවා.🙏🙏
@ureshasandaruwani6822
@ureshasandaruwani6822 2 жыл бұрын
අනේ ඔබ තුමියට හුඟක් පින් මේ දේවල් පැහැදිලි කරනවට....
@madhumadhumali427
@madhumadhumali427 3 жыл бұрын
ගොඩක් ස්තුති අපේ මිස් ❤️❤️🌷
@dilushikalakmini6149
@dilushikalakmini6149 2 жыл бұрын
ගොඩක් ස්තූති මිස් හරිම වැදගත් තොරතුරු අපට ලබා දෙනවට බුදු සරණයි සියලුම දෙනාට
@raveenadilki213
@raveenadilki213 2 жыл бұрын
ගොඩක් වටිනවා මිස්. ඔබතුමිය ගොඩක් පින්
@AnushaKumudini-q5d
@AnushaKumudini-q5d 3 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා කිසිම ලෙඩක් නැති නිරෝගී දරු පැටියෙක් වේවා🙏🙏🙏
@nkhbaby1079
@nkhbaby1079 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය අපේ මිස්ට
@SanduniApsara-z1v
@SanduniApsara-z1v 9 ай бұрын
මගෙ කුසෙ වැඩෙන දරුපැටියා සියලු අගපසගයාන්ගෙන් යුතු නිරොගි දරුපැටියෙකු වෙවා❤❤
@KarunarathneJGD
@KarunarathneJGD 4 ай бұрын
Maage kusaye wedena Daru patiyada..anikuth siyaluma mawwarunge kusayanhi wedena Daru pataunda neerogimathwa bihi wewa..❤budu saranai
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
හරිම වැදගත් මිස්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@slkidssenudi3891
@slkidssenudi3891 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ! ම්ස්.ඔබතුමිය ගොඩක් බුද්ධිමත් වගේම හරිම නිහතමානීව කියලා දෙනවා හැමදේම ..ඔබතුමිය ගොඩක් ලස්සනයි .ස්තූතියි ! ඔබට❤ මට දැන් සති 33 😍
@kumuduliyanage4162
@kumuduliyanage4162 2 жыл бұрын
කිරි මෝර මාලු කන්න හොද නැද්ද
@athulakumara8266
@athulakumara8266 Жыл бұрын
අනේ ඔයාට ගොඩාක් පින් මිස් මේ වගේ වීඩියෝ අපි වෙනුවෙන් දානවට....🙏🙏🙏🙏
@sakunthalasaku8562
@sakunthalasaku8562 Ай бұрын
ගොඩක් ස්තූතියි මිස්
@oshi324
@oshi324 3 жыл бұрын
Mn asama misge karunawantha kamata mis amma kenek wage thanks mis
@zlashimaria1654
@zlashimaria1654 3 жыл бұрын
mat
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා... ❤ ස්තූතියි❤😊
@miky1000ful
@miky1000ful 5 ай бұрын
තෙරුවණ් සරණින් මට, කායික මානසිකව නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා.. ❤
@ishadimalsha8418
@ishadimalsha8418 Жыл бұрын
Daruwan balaproththuwen inna saama mawakata nirogimath daru sampathak labewa ! Mage kusathula sitina darupatiya nirogimath kisima karadarayak nathuwa me loketa bihiwewa🙏🙏🙏🙏
@sachigaya
@sachigaya 8 ай бұрын
Mage kuse wedena daruwa sema melowa eliya dakinna inna daruwan nirogiwa wedewa..pinwantha daruwo wewa...budu saranai...
@ravirohana8365
@ravirohana8365 2 жыл бұрын
ගොඩක් ස්තුතිය miss ගොඩක් වටිනා me කියලා dena dewal
@fernandobuddhika6664
@fernandobuddhika6664 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ⁣ඔබතුමියට
@dilansampath7391
@dilansampath7391 3 жыл бұрын
Misge vidiyo okkoma mn balanawa. Good mis
@lakshmanruwanruwan2242
@lakshmanruwanruwan2242 3 жыл бұрын
Thankyou mis ගොඩක් වටිනා දෙයක්
@lahirumadushanka1215
@lahirumadushanka1215 Ай бұрын
Mage daru patiyata paththini ammage rakawaranayama lebewa.mn wagema anith ammalatath esema wewa. Bs
@Lifewithkaushi
@Lifewithkaushi 2 ай бұрын
මගේ කුසෙත් වැඩෙනවා පිංවන්ත දරු පැටියෙක්.පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා මට වගේම දරු පැටියෙක් කුස දරාගෙන ඉන්න සෑම අම්මා කෙනෙක්ටම.සියලුම අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@udayalakmal4584
@udayalakmal4584 3 жыл бұрын
Miss oba thumiya katha karaddith hitha pirenawa..ahan inna aasai...oba thumiyata budu saranai
@lohitasampath3371
@lohitasampath3371 3 ай бұрын
බොහොම ස්තූතිය් මැඩම්🙏🙏🙏🙏🥰🥰🥰🥰
@sameeraajith341
@sameeraajith341 8 ай бұрын
thak you miss godak hoda karunu tikak sambandawa apiwa denuwath karata
@shavinigayathri552
@shavinigayathri552 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.
@harshanibhagya7971
@harshanibhagya7971 3 жыл бұрын
Harima wedagath adahas.... godak watinawa🙂🙂
@kithsirisilva7367
@kithsirisilva7367 3 жыл бұрын
Godak wadagath vedeo ekak. Danagatha yuthuma deyak kiyala dunne. Thank you miss
@sujithasanka2046
@sujithasanka2046 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ..තෙරුවන් සරනයි 🙏 ..
@eranganimaheahika3730
@eranganimaheahika3730 2 жыл бұрын
Matath raththaran daru patiyeku labewaaaa.hama amma kenekutama budusaranai
@mohamedabsal2329
@mohamedabsal2329 2 жыл бұрын
Piease miss soorya grahanaya pragnant womenlamta balepaanewatha,
@MalaJayaweera-u9i
@MalaJayaweera-u9i Ай бұрын
Matath daruwek labenna kiyala oyala hamoma prarthana karanna.... .
@hiroshiperera7360
@hiroshiperera7360 3 жыл бұрын
ගොඩක් ස්තුතිය මිස්.....
@dganulawathi656
@dganulawathi656 Жыл бұрын
Thank you...godak pin.sema mawakagema kiri sihinaya seba weva....🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹
@champamalkanthi7644
@champamalkanthi7644 2 жыл бұрын
Oyata godak ස්තුතියි !miss.. hitha niwenwa oba thumiyage kathawata...
@Nipun-z5p
@Nipun-z5p 24 күн бұрын
Paththini maniyange pihiten matath Anga sampurna pinwaththa Daru patiyek labew❤
@imeshakavindi4153
@imeshakavindi4153 Жыл бұрын
Mathu budu wana sathpaththini maniyange pihiten uthum u mau padaviya labimata man athulu daruwan balaporottu wena siyaluma amma warunta waram labewa!
@gayaniranathunga6414
@gayaniranathunga6414 2 жыл бұрын
Thanak you miss oyata godak wedagath toraturu kiyala dunnata
@sachigaya
@sachigaya 8 ай бұрын
Daruwan balaporoththuwen inna ammalage kiri sihinaya sebe wewa...
@chanchalakavindi9507
@chanchalakavindi9507 2 жыл бұрын
ගොඩක් ස්තූතී මිස්❤🙏
@pradeepkadesilva6168
@pradeepkadesilva6168 Жыл бұрын
Babek hambaweña inna mawak thamange kalin babata mau kiri dena eka koi kalaye nawath wiya uthu da?
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН