Ape Miss - දරුවා පිලිස්සිනොත් කරන්න ඕන දේ | Shyamalee Pathirage.

  Рет қаралды 48,675

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

කුඩා දරුවන් බෙහෙවින් මුහුණ දෙන අනතුරක් තමයි " පිලිස්සීම්" කියන්නේ. පිලිස්සීමට කලහැකි ප්‍රතිකාර සහ පිලිස්සීමෙන් වලක්වගන්නේ කොහොමද?
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 112
@hirucreation6830
@hirucreation6830 3 жыл бұрын
ගොඩක් වටිනා කතාවක් ..❤
@HappyEucalyptusTree-rq9zu
@HappyEucalyptusTree-rq9zu 3 ай бұрын
ස්තූතියි මිස්
@anuradhagunawardana4539
@anuradhagunawardana4539 3 жыл бұрын
බබාට බෙහෙත් පොවන විදිහ.. බෙහෙත් කවලම් කරලා පෙවීම හොදද... සිරප්, පෙති, කොහොමද පොවාගන්නෙ.. කුඩු කරලා දෙන පෙති එකට කවලම් කලාට කමක් නැද්ද .. බීපු ගමන් වමනය කලොත් මොකද කරන්නේ ... (කාපු කෑමත් එක්කම දානවානේ..) නැවත දීම සුදුසුද... බෙහෙත් පෙවීම ගැන ටිකක් කියා දෙන්න මිස්.... මට දරුවන් 3දෙනෙක් ඉන්නවා 3දෙනාම පොඩී.. මිස් ගෙ video දාපු ගමන් බලනවා ගොඩක් ස්තූති මිස් ...
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 3 жыл бұрын
ඔබ තුමියගෙ වීඩියෝ හරිම ආසාවෙන් බැලුව ඉතාම වැදගත්
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 5 ай бұрын
Thank you miss. Godak pin apiwa danuwath kalata
@nishanthikumari6449
@nishanthikumari6449 3 жыл бұрын
Godak wadagath deyak miss kiwe. Thank you.
@dinushadilrukshi4114
@dinushadilrukshi4114 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක් මිස්
@madushanisankalpana1989
@madushanisankalpana1989 3 жыл бұрын
Thank you miss godak watinawa obata දීර්ඝ ආයු ලැබෙවා!!!!
@maleehansika888
@maleehansika888 3 жыл бұрын
ගොඩාක් ඉස්තුති මිස්...තෙරුවන් සරනයි .🙏❤
@damithviraj1014
@damithviraj1014 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස්ටිකක් මිස්
@surangirambukwella2518
@surangirambukwella2518 3 жыл бұрын
ගොඩක් වටින උපදෙසක් මිස්
@sujanisewwandika2566
@sujanisewwandika2566 7 ай бұрын
Thank you miss.me video eka auruddakt withara kalin baluwe.ada aye video eka baluwe thanks karanna
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
ඔවි මිස් අපේ අක්කිගෙ දු වැටිල අක්කිට වඩා මමයි ඇඩුවෙ 😍😍😍😍ඒ තරම් අක්කිගෙ දුට ගොඩක් පණ වගෙ ආදරේ
@kumaragtk1429
@kumaragtk1429 3 жыл бұрын
0
@user-ly2pw5jj7l
@user-ly2pw5jj7l 3 жыл бұрын
❤️❤️
@shashikachamara6613
@shashikachamara6613 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය .
@thisharathnayaka5150
@thisharathnayaka5150 2 ай бұрын
Thank you ane ada ape puthag duwa ada unu athurata pichchil😢
@gayaproduction9331
@gayaproduction9331 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්.
@nrgpiyathilaka9757
@nrgpiyathilaka9757 Жыл бұрын
Godak pin.madamgen upadesak gnna pohon nmber ekak danmanam godak wtinwa.budusaranai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rosyrosyro2162
@rosyrosyro2162 3 жыл бұрын
Godak watina katawak miss budu saranai oyata miss.
@renukadamayanthi4512
@renukadamayanthi4512 3 жыл бұрын
Godak watina video wak miss
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 3 жыл бұрын
Thanks miss
@mumtaznazwar2294
@mumtaznazwar2294 3 жыл бұрын
Yes miss one day my son burn he's hand that Time it was night I'm alone with my baby tht time I did same I went to shower 🚿 with my son after I put cream now my son is well thanks miss for good advice
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Thank you doctor
@vvfamily7847
@vvfamily7847 3 жыл бұрын
Thank you miss🙏
@shyamaa8460
@shyamaa8460 3 жыл бұрын
Godk watinawa mata babala 4denek innawa mama behethak hoyamin hitiye thank you
@hasitharuwan6709
@hasitharuwan6709 3 жыл бұрын
පොලික් ඇසික් එක බීවට කමක් නැද්ද මිස් pregnant කෙනෙක්
@yamunalalani4983
@yamunalalani4983 Жыл бұрын
පිච්තුන ගමන් මේක බැලුවා ඉඅකින් කාලේ
@nishadilakmasha6914
@nishadilakmasha6914 3 жыл бұрын
බබාගෙ අත තැලුනොත් මොකද කරන්නෙ කියලත් කියල දෙන්න මිස්
@araliyarajapaksha9011
@araliyarajapaksha9011 3 жыл бұрын
Ane eya kata karana widiya lassanai..🤍
@thusharilakmali2163
@thusharilakmali2163 3 жыл бұрын
Pilissum thuwala kelel nethi karaganna puluwandapuluwanda monawada ganna ona.
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Podi baba lat original olive oil hodai
@hirunyuthmira1451
@hirunyuthmira1451 3 жыл бұрын
Miss onama wayasak thiyana babalata ganna honda cream ekakda
@prabashiniwickramasinghe3572
@prabashiniwickramasinghe3572 3 жыл бұрын
Thanks miss ********
@npfashion7498
@npfashion7498 3 жыл бұрын
Ane ou mis mge babath godak dagayek eya nithrama awididdi himita awidinne duwanawa eyata wayasa 1 year ethakota math godak dukai
@nuwanchamara3652
@nuwanchamara3652 18 күн бұрын
❤❤❤❤
@edwardjeewani1416
@edwardjeewani1416 2 жыл бұрын
අපේ මිස් මගෙ පුතාට පොඩි පොඩි තුවාල වගයක් දාලා තියනවා බෙහෙත් ගත්තා බෙහෙත් බොන කොට හොඳ වෙනවා බෙහෙත් ඉවර උනාම අයෙ එනවා මිස් මෙකට විසදුමක් කියන්න මිස්...
@janithsuranga6378
@janithsuranga6378 3 жыл бұрын
Ane mis mage masa4 baba kiri urala bon na man manasikawa watila inne pin sidu wenawa mata mis ekka kata karanna misge nambare danna ane mis kiri dowala powanne mata tawa loku babekut innawa eyage wadakwat kara ganna amarui me nisa ane ikmanin reply one mis
@susanthisenadeera8922
@susanthisenadeera8922 3 жыл бұрын
Ane mis Mata pilithurak denna pls mis.e welawe Idan MTA ninda yanneth nha byta.
@resh1391
@resh1391 3 жыл бұрын
Mis kama patan ganna widiha tyena potha ganne kohomada
@shehara4186
@shehara4186 3 жыл бұрын
Miss 17 years old ayata covid vaccine eka hodaida.🙄
@kandyboymcc9909
@kandyboymcc9909 3 жыл бұрын
Eka prshnayka naha.daruwata asanipayak nathnam prashnayak wen na
@shashikachamara6613
@shashikachamara6613 3 жыл бұрын
miss magea babata masa 7.eya reata nida ganneama nea.ai kiyala theareannea miss.
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
Babata hawasata cheese , biscuit,cerelac wage snak ekak kawala ,Kiri deela wash ekk denna 7-7.30 wage.8 withara lights dim karala aye Kiri deela nidi kranna balanna.e welawata eye contact denna epa...
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
k....s...a ❤❤❤❤👍
@kandyboymcc9909
@kandyboymcc9909 3 жыл бұрын
Good bles
@anuruddalakshan7622
@anuruddalakshan7622 Жыл бұрын
Miss Una hedunama fit 1 Ka gena poddk Katha karamuko
@nethupatathshara6495
@nethupatathshara6495 3 жыл бұрын
miss ge phone no dannako
@manuram2335
@manuram2335 3 жыл бұрын
Miss potty training video ekak dandako
@dammikatishera3335
@dammikatishera3335 3 жыл бұрын
Mekath unlike karalanee
@kasunchamara12
@kasunchamara12 Жыл бұрын
you don't know the way
@kasunchamara12
@kasunchamara12 Жыл бұрын
Jgei
@husnadeen3047
@husnadeen3047 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් මේ තරම් වටින දේවල් සම්බන්දයෙන් අපිව දැනුවත් කිරීම ගැන. පුංචි බාබාලාට හදිස්සියේ දෙයක් ගිලුණු අවස්ථාවක කරන්න ඕනේ දේ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් ද?
@mihiritharaka9205
@mihiritharaka9205 3 жыл бұрын
Ow neda.eka danaganna onema deyak.
@chandaniwickramasinghe4551
@chandaniwickramasinghe4551 3 жыл бұрын
thank you miss
@janathjanath7240
@janathjanath7240 3 жыл бұрын
❤❤❤❤
@susanthisenadeera8922
@susanthisenadeera8922 3 жыл бұрын
Ane mis mage chuti putha lissala watuna.eyage dathakin Lee awa.lawata helawenwa datha.chuttak kadilath ekka.datha nawatha Sakthi math wevi neda miss
@AnjuAnju-wx7uu
@AnjuAnju-wx7uu 3 жыл бұрын
Mis බබාට කිරි දෙන හින්දා මගේ කොන්ඩෙ වෙනදට වඩා හැලෙනවා ගොඩාක්..අනෙ මිස් හොද මල්ටිවිටමින් එකක් කියන්න්කො මගෙ බාබාට අවුරුද්දයි මාස 10යි.ane mis reply ekak dann
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Kalzana ekka Supravit wage vitamin bonna.. Adu wenwa wenath multi vitamin ganne nane
@iresha3710
@iresha3710 3 жыл бұрын
මිස් බබාලගෙ වැටිල ඇතිවෙන තුවාල වලට ගාන බෙහෙත් ගැනත් කියන්න
@VisakaSandamali
@VisakaSandamali 2 ай бұрын
Ane mis godak pin.ada babata podi anaturak una.mama godak baya una mis.misge danuwat kirima mata godak udau una.bs mis.
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් මිස් ❤️🌹🙏
@asankasamani541
@asankasamani541 3 жыл бұрын
මිස් පිලිස්සීමී තුවාල කැලලී මකන දෙයක් අැත්නමී කියන්න පුලුවන්ද?
@dinushadilrukshi4114
@dinushadilrukshi4114 3 жыл бұрын
අනෙ මිසි බබාලගෙ පනු අමාරැව ගැන විඩියෝ එකක් කරන්න කො
@hashinisenavirathna2019
@hashinisenavirathna2019 8 ай бұрын
Gdk ස්තුතිය ms... hrima watinwa me video eka 🙏
@madhurajapaksha9971
@madhurajapaksha9971 3 жыл бұрын
Thank you miss
@hmdubai9442
@hmdubai9442 3 жыл бұрын
Mata podi prashnayak ahanna thiyenawa miss gen Ape akkage babatath den 6 months before wage burn siddiyak wuna kakule Hot water akata pilissila Two weeks wage hospital hitiya Den babata hondai But marks thiye Babata 2 years wage Doctor Oilments dunna , pressure garment akak dunna use karanna, slicone sheetuth use karanawa Doctor kiwwa baba loku wenakota marks yawi kiya But poddak marks fade wena wage improvements thiye Miss mekata reply karanna pulwannam godak watinawa Mekata wena mona hari piliyamak thiyeda? Cream ? Oilments? Baba loku wenakota hari yawida?
@lasanthakumara3300
@lasanthakumara3300 3 жыл бұрын
Mage duwa awruddai1.masa8 di unu wathura ehekata pichchuna.48% kma pichchuna.eyage age dan kelel thiyenawa.eka nethi kara ganne kohomada mis
@maduumaduu271
@maduumaduu271 3 жыл бұрын
Matath dena ganna oni
@charithawickramatunga5842
@charithawickramatunga5842 3 жыл бұрын
හමේ රෝග ඩොක්ටර් කෙනෙක් ට පෙන්නන්න . බෙහෙත් දෙනව..මාත් පිච්චුනා. මට නම් දුන්න බෙහෙත් දිගටම පාවිච්චි කරන්න බැරි උනා..ඒත් බෙහෙත් දෙනව.. ඔලිව් ඔයිල් ගෑවමත් කල් යනකොට කැලැල් මැකෙනව කියල කියනව.
@nadeeshadilhani6894
@nadeeshadilhani6894 3 жыл бұрын
Miss mage duwata aurudu 5. Eya hari asai green tea bonna.podi babala green tea biwata kamak nedda miss?
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
Ane miss,,aurudu 3 babalata brain ddevelopment activities tikak kiyala dennako
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
අපේ වීඩියෝ තව ඉස්සරහට එනවා බලන්න
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
Ok..miss,
@chandimanishanthi2600
@chandimanishanthi2600 3 жыл бұрын
Maga potata hoda wona
@hmdubai9442
@hmdubai9442 3 жыл бұрын
Math new subscriber kenek miss ge Ahamben me programme aka beluwe Godak watinawa Thanks miss 👍
@ThiseraNayomi
@ThiseraNayomi Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්...
@sadunitharaka2363
@sadunitharaka2363 3 жыл бұрын
අනේ ගොඩක් වටිනවා මිස්.මිස්ට ගොඩක් පිං.
@indiraeeshani7519
@indiraeeshani7519 3 жыл бұрын
Miss mage babata masa 2i. Eyage bella watema wathura wage thetha hitinawa. Nawwamath hondata thetha maththu kranawa. Eth aduwak ne. Ekata piliyamak thiyeida?
@kasuniudeshika417
@kasuniudeshika417 3 жыл бұрын
ada video ekath bohoma watinawa.....tawa issarahata apita kohomath wedagathma wenawaa .....
@inokaushani493
@inokaushani493 3 жыл бұрын
Miss mage babata auruddai masa 9 eyage nitarama vage bada pipenava ikkavath hedenava e ai kiyala dena ganna puluvanda?ehema venna hetuva bs
@haadhifaizeen1362
@haadhifaizeen1362 3 жыл бұрын
Ane miss yanna mokada karanne.
@haadhifaizeen1362
@haadhifaizeen1362 3 жыл бұрын
Ninda yanna mokada karanne
@yamunalalani4983
@yamunalalani4983 Жыл бұрын
ඉදකින් කාලේ නලවනවා වැඩියි උවමනා දේ විතරක් කීවාම ඇති නේද
@DilshanOmithu
@DilshanOmithu 10 ай бұрын
Ithin oya dannawa nm ahan nthuwa innko.😅wena wal pal nam kata arn ahan idi.opadupayk nam.😂
@fazanaahiyar3607
@fazanaahiyar3607 3 жыл бұрын
Katha karanawa ahan inna asai mis
@indikalakmal1438
@indikalakmal1438 3 жыл бұрын
Ape babat rais cokar ekta pucha gtta ata rosama rosa pata una😥
@geethakumari5497
@geethakumari5497 3 жыл бұрын
ජෙසු පිහිටයි
@rangikafernando6109
@rangikafernando6109 3 жыл бұрын
ස්තුතියි මිස්, පොඩි දරුවන්ට එන අසාත්මිකතා ගැන කතා කරන්නකෝ. Thank you.
@chandimanishanthi2600
@chandimanishanthi2600 3 жыл бұрын
Tanks
@nadeekadamayanthi8967
@nadeekadamayanthi8967 3 жыл бұрын
Godak karunavanthai ..pinvanthai mis. Hodata pahadili bs
@nirmalafernando5903
@nirmalafernando5903 3 жыл бұрын
Karant wedunama mokakda Dr .pathikaraya .watina dewal dena gaththa api.
@lasanthigamage1375
@lasanthigamage1375 Жыл бұрын
Miss kta krna widiya pahadili
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 3 жыл бұрын
Godak hodai ape mis .....
@milafernando.
@milafernando. 3 жыл бұрын
ගොඩක් ස්තුති🙏
@anjushashikala1059
@anjushashikala1059 3 жыл бұрын
Goodak stuthi mis
@hasitharuwanmali8085
@hasitharuwanmali8085 3 жыл бұрын
Thank you mis gdk watinawa
@1983ara
@1983ara 2 жыл бұрын
Thanks 🙏🙏🙏🙏
@CHAMILARoshani-e9o
@CHAMILARoshani-e9o Жыл бұрын
😊
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
කාලීන කතාවක් .ගොඩක් හොඳයි mis.බුදු සරණයි ඔයාට .
@kikmik9801
@kikmik9801 3 жыл бұрын
අවුරුදු 3 දරුවෙකුට කොත්තමල්ලි දවසට තුන් සැරයක් දෙන්න හොඳයි ද මිස්
@jeewanisandamali3463
@jeewanisandamali3463 3 жыл бұрын
Thank u miss
@kalumkumarathennakoon6135
@kalumkumarathennakoon6135 3 жыл бұрын
Thanks mis
@amaliprabuddha6172
@amaliprabuddha6172 3 жыл бұрын
Thank you mis
@sithushivihanga5506
@sithushivihanga5506 3 жыл бұрын
Thank you miss.
@නිල්මිනී
@නිල්මිනී 3 жыл бұрын
godaka watenawa mesa❤🧡💛🙏
@rameshnissanka6745
@rameshnissanka6745 3 жыл бұрын
අනේ මිස් කතා කරනවා හරිම ආකර්ශනීය යි.. හරිම ආස හිතෙනවා අහන් ඉන්න, ගොඩාක් වටින වීඩියෝ 1ක් මිස්, මගේ බබාත් හදුන්කූරට අත පුච්චන් හිටියා මිස්. පුන්චි දියපට්ටයක් අවිත් තිබුනා. බොහොම ස්තූතියි මිස් . බුදු සරණයි මිස්...
@dreamstory2525
@dreamstory2525 2 жыл бұрын
Ane kohomada hari giye.baba maduru dagarayak elluwa.podi bibilak ewith.mata harima dukai Man komarika gewa.wathuren heduwa.ane mokada karanne den
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
k....s...a ❤❤❤❤👍
@manjulapriyantha7009
@manjulapriyantha7009 2 жыл бұрын
Usneta yatipatule ena diyapatta walta mokada karanne missageyati patile lewake evilla pathikara monawada
@timetraveler-bz3tg
@timetraveler-bz3tg 3 жыл бұрын
මිස් කියන එක බලෙන් කියාගන්න ඔච්චර ආස ඇයි ? 😂 ලංකාවෙ ඉන්දියාවෙ විතරයි ද කොහෙද මිස් සර් උන්මාදෙ 😑
@pradeepbandara9271
@pradeepbandara9271 Жыл бұрын
Ane mis ape babage munata unu wathura watuna.hospitel dawasak hitiya.eth thuwale sanipa nane.ikmanin adu wenna prathikara kiyannako
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 12 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,8 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 12 МЛН