Ape Miss - පැහැපත්, ලස්සන, වයස නොයන සමක් හැමදාමත් තියාගන්න | Shyamalee Pathirage

  Рет қаралды 240,324

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

තරුණ පෙනුම හා ලස්සන කියන එකට ප්‍රධාන වශයෙන්ම වශයෙන්ම බලපාන ඉන්ද්‍රිය තමයි සම කියන්නේ.
පැහැපත් ලස්සන නිරෝගී තරුණ සමක් හැමදාම තියාගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.
ඉතින් මේ ලස්සන වීම සහ සම පැහැය රැක ගැනීමට කාන්තාවන්ගේ ඇති කැමැත්ත හඳුනාගන්නා වෙළෙඳ ව්‍යාපාරිකයන් මේ සඳහා වන විවිධාකාර ආලේපන ,ඖෂධ,රූ සුරැකුම් සත්කාරක ක්‍රමවේද බොහෝමයක් වෙළඳපල ආක්‍රමණය කර තිබෙනවා.මේවා සමහර විට සමහරවිට සමටත් සිරුරටත් අහිතකර වෙන්න පුළුවන්. සමහර ඒව කිසිදු ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්.මේ නිසා සැබැවින්ම සම පැහැපත් කරන ආකාරය සම තරුණ ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබඳව වෛද්‍යමය දැනුමක් ලබා ඒ පිළිබඳව සැලකිලිමත් වී සමට අවශ්‍ය නිසි ප්‍රතිකාර සහ නිසි සත්කාර කිරීම තම තමාගේම වගකීමක් .
සම ලස්සන වෙන්න අවපැහැ වෙන්න වගේම වයසක පෙනුම එන්නත් සාධක බොහෝමයක් බලපානවා.සම ලස්සනට තියාගන්න නම් මෙන්න මේ සාධක මුලින්ම හඳුන ගන්න ඕනේ.
ඒ වගේම සම නීරෝගීව පැහැපත්ව තරුණම තියාගන්න අවශ්‍ය සාධක අඳුනගන්න ඕන.
ලස්සන තරුණ පැහැපත් සමක් පවත්වා ගැනීම වෙනුවෙන් ඔබ දැනුවත් විය යුතු සියලු කරුණු අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එනවා.
සම සුරකින ස්වාභාවික සත්කාර සමහරක් පහත දැක්වේ.
1) අමු අර්තාපල්
නැවුම් පිරිසිදු අර්තාපල් අලයක් ගන්න. සෝදාගත් අර්තාපල් අලය දෙකට මැදින් කපන්න. කැපු පෙති දෙකට වතුර ස්වල්පයක් ඉසින්න. ඔබේ සමේ අවපහගන්වී ඇති ස්ථාන වල හොඳින් අතුල්ලන්න. විනාඩි 10කට පසු මද උණු ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට තුන් වරක් හෝ සිව් වරක් බැගින් මාසයක් පමණ සිදු කරන්න.
මේ ක්‍රමය සුදුසු ඇයි?
අර්තාපල් කියන්නේ අවපැහැගැන්වීම්, සමේ කළු ලප සහ කැළැල් වලට ඉතාමත් හොද ප්‍රතිකර්මයක්. ඒකට හේතුව වෙන්නේ සම පැහැපත් කරන සංඝටකයක් වෙන catecholase එන්සයිමය අර්තාපල් වල අඩංගු නිසා.
2) ලෙමන් හෝ දෙහි
ඔබට අවශ්‍ය දේ :
දෙහි ගෙඩියක්
මී පැණි තේ හැඳි දෙකක්
කලයුතු දේ :
දෙහි යුෂ භාජනයකට එකතු කරගන්න.
එයට මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
මිශ්‍රණය සම මතුපිට හොඳින් ආලේප කර විනාඩි 15ක් තියන්න.
සාමාන්‍ය ජලයෙන් සෝදාහරින්න.
මෙය දිනකට දෙවතාවක් බැගින් ප්‍රතිපල ලැබෙන තුරු කරන්න.
මේ ක්‍රමය සුදුසු ඇයි?
ලෙමන් සතුව ස්වභාවික Lemon has natural විරංජන සංඝටක අඩංගු අතර මී පැණි වලින් සමේ තෙතමනය ආරක්ෂාකරයි. මේ සියල්ලම එකතුවෙලා සමේ අවාපැහැගැන්වීම අවම කරන්න උදව් කරනවා. මෙයට අමතරව සම uv කිරණ වලින් ආරක්ශාකරන සහ කළු ලප අඩුකරන ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් වෙන විටමින් c දෙහි වල යහමින් තිබෙනවා.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 535
@shanikachathurangani5990
@shanikachathurangani5990 3 жыл бұрын
ම්බතුමිය හැමදාම හොදම දේවල් අපිට කියලා දෙනවා.ගොඩාක් පින් .තවත් වැඩිපුර පුලුවන්නම් චුට් බබාලා ගැන කියලා දෙන්න.ස්තූතියි !
@shriyaneemalkanthi4009
@shriyaneemalkanthi4009 3 жыл бұрын
ඔබ තුමිය අපටදෙන අවවාද හරිම අසාවෙන් අහනවා .ලස්සනයි ස්තුති ඔබට.ආදරෙයියි
@MOHAMEDALI-vq1hy
@MOHAMEDALI-vq1hy 3 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබගේ වදන් අපට බොහොමයක් ප්‍රයොජනවත් මිස් මට අවුරුදු 6 යක දුවෙක් ඉන්නේ ඉතින් මම කැමතියි ඔබතුමිය ගැහැණු දරුවෙකු හදා වඩා ගැනිමෙදි. මව්පියන් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබදව සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව video වක් කරනවාට
@isurimusic7809
@isurimusic7809 3 жыл бұрын
ඔබට ස්තුති මේවගේ වට්නා දේවල් අරගෙන ඇවිත් අපිව දැනුවත් කරනවා 👍❤️
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
ඔබ තුමිය හරි අපිට තියෙන skin eka ගැන මේ රටවල් වල ඉන්න අය හරිම kamathyi එයාල අපේ skin eka ගන්න eka eka cream ගලා අව්වෙ ඉන්නවා මමත් අවුරුදු 52ka මවක් මටත් උපතින්ම පැහැපත් ලස්සන skin එකක් තියෙනවා mama කොයිම welawakawath හිතන්නේ na mata මෙච්චර වයස කියලා කවුරුත් කියන්නෙත් na මගේ ගෙදර madam wath පිළි ගන්නේ na සමහරක් අය මගෙන් අහනවා oya වයසට යන්නේ නැද්ද කියලා 😛 දැක්කා දා ඉඳලා එකම විදියයි කියලා සුදු කියන්නේ thambau ඉස්සන් වගේ තමා ඇත්තටම ඔබ තුමිය කීවා වගේ අපේ ලංකාවේ අයට තමා ලස්සනම skin එකක් තියෙන්නේ
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
💖💖 ගොඩක් පින් ඔයාට මිස් ඇත්තටම හොඳ යි අපි රටෙ නති ක්‍ර්රිම් ගානවා ගෙදර මච්චර හොද දෙවල් තියෙද්දී
@shanikdilrukshi4542
@shanikdilrukshi4542 3 жыл бұрын
හම වියලෙන එකට හොද ස්බාවික සත්කාර මොනවද මිස් 🙏❤️
@anandakahaduwa8106
@anandakahaduwa8106 2 жыл бұрын
P%:"
@anandakahaduwa8106
@anandakahaduwa8106 2 жыл бұрын
:
@anandakahaduwa8106
@anandakahaduwa8106 2 жыл бұрын
5:
@piyukekulandara5313
@piyukekulandara5313 3 жыл бұрын
අනේ මිස් නළල දෙපැත්ත කලු වෙන්නෙ ඇයි කියලා කියන්නකෝ...ලොකු උදව්වක් 🙏
@samanthipremalal969
@samanthipremalal969 Жыл бұрын
godak watina dewal kiyala denwata obathumiyta godak pin. Ahan inna asi katha krana waidiya .obathumiya lassanaii godak .❤️❤️❤️❤️🌹🌹
@hashidanu5772
@hashidanu5772 2 жыл бұрын
තෙල් සමට hoda sunscreen ekak kiyanna ko miss
@thameemaamir3129
@thameemaamir3129 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්. Thank u මිස්ට. 😍
@hashinibobuwala7214
@hashinibobuwala7214 3 жыл бұрын
Mis, මගේ වයස 22යි.. මං එන්න එන්නම කෙට්ටු වෙනවා .. උසට සරිලන බරක් කවම දාවත් තිබිල නෑ .. වයසට වඩා නාකි පෙනුමයි.. ඇස් යට හොදටම අව පැහැ වෙලා. කොන්ඩෙ එන්න එන්නම යනවා.. ටිකක් මානසික පීඩනයෙන් තමා ඉන්නේ.. මාත් ආසයී ලස්සනට ඉන්න මට තෙරෙන් නෑ කොතනින් පටන් ගන්න ද කියල .. 😒😣😣 යාලුවෝත් කියනවා එන්න එන්නම කැහුටු වෙනවා කියල 😭😭😭 මට මේවා අහලා ඇති වෙලා.. මොනම පැත්තෙ වත් කියන්න කිසිම හොදක් නෑ.. මිස් කරුනාකරලා මට මේ හැමදේම හදාගන්න කියල දෙන්නකෝ.. මට ජිවිතේ පවා එපා වෙලා තියෙන්නේ 😥😥😥😥😥 🙏
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 2 жыл бұрын
ඔයා මුලින්ම ඔයාට ආදරේ කරන්න පටන් ගන්න. ඒ අතර මේ මිස් කියලා දුන්නු දේවල් හරියට කරන්න. එතකොට ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි.
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
නංගි මොර ගුලි බොන්න මාස 3ක්‌ විතර බොද්දි වෙනසක් තේරෙනවා. හතවාරිය කැඳ බොන්න. එළකිරි බොන්න සීනි නොදා රට ඉඳි එක්ක.
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
ඇස් යට කළු වෙනවට තේ මන්ඩ් වලින් තවන්න අල පෙති තියන් ඉන්න 👍👍 සතියට දවස් 3ක්‌ වත් කරන්න
@amandaloshani5216
@amandaloshani5216 Жыл бұрын
මමත් ඔහොමයි😑😑😑
@gayanikandearachchi2424
@gayanikandearachchi2424 3 жыл бұрын
ගෝඩාක් පින් , හරිම පැහැදිලි . බුදුසරණයි ඔයාට.
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ම්ස්ට බුදුසරණයි .🙏🙏
@nirosha707
@nirosha707 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියගේ පැහැදිලි කිරීම්වලට.
@suwarnadamayanthi797
@suwarnadamayanthi797 3 жыл бұрын
අපෙ මිස් දාන හැම විඩ්යො එකක්ම මම බලනවා හරි ආසයි අහගෙන ඉන්න මිස් මට ලොකු පර්ස්නයක් තියෙනවා ඇත්තටම මට මේක මානසික වදයක් මම මගෙ සම සුදු වෙන්න කියලා බිලිච්න් කිරිම් ගැවා ඉතින් එවා ගාන වෙලාවට විතරයි සුදු නතර කරපු ගමන් මගෙ මුහුණ තිබුනාට වැඩ්ය කලු වෙනවා අනෙ මේකට සුවාබාකිව හොද කරගන්න මට අත් බෙහෙතක් කියන්න මිස් පින් සිද්ද වෙයි
@ranjakarajapaksha2739
@ranjakarajapaksha2739 2 жыл бұрын
Aloe gel ganna
@nishanisujeewa2723
@nishanisujeewa2723 Жыл бұрын
Hoda skin eka sambanda doctor kenek gawata yanna daruwo mukuthma ganna epa
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Oba thumiya harima karunawanthai ane .kathakadana hemawachanayakma lassanai . Godak adarei . Godak watinawa kiuwa hemadema thank you miss . Theruwan saranai 😍
@HansiSew-hs4px
@HansiSew-hs4px 8 ай бұрын
බොහොම ස්තූති මිස් ❤️
@pawaniumayangana2867
@pawaniumayangana2867 3 жыл бұрын
ලප කැළැල් වලට කරන්න ඔනි දේවල් මොනවද මිස් මගෙ මුහුණෙ ලප කැළැල් තියෙනවා අඩු වෙන්නෙ නැ මොනවා කරත්
@oshanidarshani5492
@oshanidarshani5492 3 жыл бұрын
Amu kahai kohoba kolai abarala ganna dawasak ara dawasak gala paya bagayak wage idala hodanna
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමිය ❤
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් මිස්
@hashii...n4973
@hashii...n4973 3 жыл бұрын
කස්තුරි කහ ගාන්නෙ රෑටද. උදේට ගාන්න හොද නැද්ද
@chapathilini9575
@chapathilini9575 2 жыл бұрын
තරුණ බව රැකගන්න භාවිතා කල හැකි ආහාර රටාවන් ගැන වීඩියෝ ඒකක් කරනන්න මිස්
@januliya7947
@januliya7947 3 жыл бұрын
මිස් ලංකාවේ ගන්න පුලුවන් හොද ක්‍රීම් මොනවද කියලත් කියන්නකො පැහැපත් වෙන්න...🤔
@kylie76562
@kylie76562 3 жыл бұрын
අනේ ඒ කතා කරන විදිය.. ❤️
@tharindiimansha3111
@tharindiimansha3111 3 жыл бұрын
Doctor මට දැන් අවුරුදු දෙකක ඉදලා ඔසප් වෙන්නේ නැහැ. ඒකට විසඳුමක් දෙන්නකො.
@hasanthikarathnayaka314
@hasanthikarathnayaka314 3 жыл бұрын
පුදුම අදරයක් දැනෙන්නේ මිස්ගෙ කතා විලසයට
@ApeMiss
@ApeMiss 2 жыл бұрын
බොහොම ස්තූතියි ...ආදරෙයි❤️
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
බොහොම ලස්සනයි බොහොම ස්තුති
@rekasubashini4983
@rekasubashini4983 3 жыл бұрын
Oyage upades godak watinawa miss.me hama thanama thiyena beauty chanel walin karana boruwa nawathwanna puluwan oyage adagas walata.thank you very much...
@hemakumari2380
@hemakumari2380 3 жыл бұрын
මිස් ඔයාට හරිම පැහැදිලිව තේරුම් කර දෙනවා ස්තුතියි තෙරුවන් සරණයි
@sayusehansa7665
@sayusehansa7665 3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක් තෑන්ක්‍යූ මිස්
@monikawicramanayaka8299
@monikawicramanayaka8299 3 жыл бұрын
අවුරුදු 10 ත් 12 ත් අතර ලමයින්ට සුදුසු ක්‍රීම් වර්ග ගැන video එකක් dannako miss please
@sandyadilshani3545
@sandyadilshani3545 3 жыл бұрын
Mis comments dannko
@nadeeshadilrukshi9173
@nadeeshadilrukshi9173 3 жыл бұрын
Mis stech marks walata mk karanna mage ath wala godak tiyenawa baba hambunata passa tama awe adumak wat adinna bari vidiyata kathata penawa
@sumihettiarachci2131
@sumihettiarachci2131 3 жыл бұрын
ස්තුතියි වියළි සමට රසායනික අඩංගු නොවන creme වර්ග කිපයක් නම් දාන්න පුලුවන්ද
@chamilbuddika6062
@chamilbuddika6062 2 жыл бұрын
හොද පෙස් වොශ් එකක් කියන්නකො
@lasindunawod1127
@lasindunawod1127 3 жыл бұрын
Godaak wadagt unaa. Bohoma isthuthii miss. Mata wiyali samata prathikarayak kiynnkoo. Miss
@sjwanniarachchi169
@sjwanniarachchi169 3 жыл бұрын
ඇස් යට ගිලීම හා කලු වීම ගැන වීඩීයෝඑකක් දෙන්නකො මිස්...ඒ දේ නැති කරගන්න පුලුවන්ද
@sandalinethsara4176
@sandalinethsara4176 3 жыл бұрын
Godak ස්තුතියි miss .. (e )vitamin hamadamaa bonna hodada miss ( e) vitamin wala thibena gunaa monwada..
@Dissanayaka-es8uv
@Dissanayaka-es8uv 5 ай бұрын
Thank you miss ❤
@chandranis7927
@chandranis7927 3 жыл бұрын
Bohomath sthuthi Oyage video hamadamath hugariyak asawen balanawa
@hirunikostha1971
@hirunikostha1971 3 жыл бұрын
Godak watina vedio ekak 😍😍😍😍😍😍
@nadeenadee1802
@nadeenadee1802 3 жыл бұрын
මගේ හම වියළි මට අත් බෙහෙත් ක් කියන්න
@subanijayasoriya948
@subanijayasoriya948 3 жыл бұрын
Matath kiyanna
@shaniseasylife
@shaniseasylife Жыл бұрын
Komarika gel pavichi karanna. Valin ganna hodata vathura bonna.
@ThiliniPathirana-sv3df
@ThiliniPathirana-sv3df 6 ай бұрын
Oil of dermae cream eka ganna.(Rs 1200.).
@multicultureentertainment907
@multicultureentertainment907 10 ай бұрын
Thank you so much for your time
@homedharmarathne
@homedharmarathne 2 жыл бұрын
Thank youu godaaak pin miss🥰🥰
@samadhikarunarathna497
@samadhikarunarathna497 3 жыл бұрын
Budusaranai mis.godaaak dewal danuwath una.😍😍🙏🙏🙏
@yahansalitha3510
@yahansalitha3510 3 жыл бұрын
Me video ekatanm godak thank you miss
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw Жыл бұрын
Godak sthuthi miss❤
@avgunawardana3309
@avgunawardana3309 10 ай бұрын
Good program miss❤❤❤❤❤❤
@bmshamila9708
@bmshamila9708 Жыл бұрын
Thank you
@nipunimadhushika-bw3wv
@nipunimadhushika-bw3wv 11 ай бұрын
Thankyou mis . Sun crime gala මේකප් දාන්න හොඳ නැද්ද .
@dularidilrukshi8310
@dularidilrukshi8310 3 жыл бұрын
Godak watina video ekak.
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Bohoma sthuthi miss ❤️❤️❤️
@DisnaChandrakanthi-xg9kr
@DisnaChandrakanthi-xg9kr Жыл бұрын
Akke thenks
@pdarshana4976
@pdarshana4976 3 жыл бұрын
Ane mis mage අත් දෙක kalui. නැති කරගන්න හොඳ දෙයක් කියන්න
@hashanimalka9768
@hashanimalka9768 3 жыл бұрын
Ane mis strech mark nethi kara ganna sarthak kramayak kiyannko..plz
@SanjuRuwanika
@SanjuRuwanika Ай бұрын
,ෆේස් මාක්ස් .පැක් හැමදාම ගාන්න හොද නැද්ද ම්ස් රිප්ලයි.☘️
@Noshika_Afra
@Noshika_Afra Ай бұрын
Na.
@SashiniHansika-k4j
@SashiniHansika-k4j Ай бұрын
Mage munata kisima cream ekak ganna ba dadiya danawa munata.mekata hethuwa kiyannako
@niroshinini3961
@niroshinini3961 2 жыл бұрын
Kalu lapa mhune thiyei mhuna blannth appiriyai kranna puluwan hema dema kara kalakiril a miss udau krnna
@anjalishriyangika876
@anjalishriyangika876 3 жыл бұрын
Thaks for this video❤️
@krishniudeshika9936
@krishniudeshika9936 3 жыл бұрын
Miss .. සමට අහිතකරද උණු වතුර බීමට ගැනීම ... ??
@Pathirana...
@Pathirana... Жыл бұрын
මගේ සම තෙල් සහිත සමක්..මගේ සමට හොද අත් බෙහෙත් මොනවා ද..
@mihirisandamali1596
@mihirisandamali1596 Жыл бұрын
Godak wadagath danuwath kirimak obata godak pin
@thisarachamara2758
@thisarachamara2758 2 жыл бұрын
Hoda cream ekk kiynko miss
@abisheksampath4062
@abisheksampath4062 3 жыл бұрын
Godak sthuthi miss
@chathurikasandamalihandaga3419
@chathurikasandamalihandaga3419 3 жыл бұрын
Good job👍
@RenukaPriyadharshani-x4x
@RenukaPriyadharshani-x4x 11 ай бұрын
Ane mis mama lankawe newei inne kuwet wala mis kiuyapu same prasna matath thiyenawa hame wiyali gathiya wadi duburu pata lapa kalal godak hama durwarnai as yata kalu patai ane mis me rate mata prasnayak nathiwa kara ganna puluwan prethi kara tikak kiyanawada godak pin mista Budu saranaii
@shamadias4588
@shamadias4588 3 жыл бұрын
Thanks fo your adwis
@hirunisansala4726
@hirunisansala4726 3 жыл бұрын
Mista godak pin apita me diwal kiyala dennawata
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 3 жыл бұрын
Miss vitamin c dawasata kochchara pramanayak ganna onida.praser ekata beheth boddi vitamin c gaththata kamak nadda.please reply.
@SunanthaThamyanthi
@SunanthaThamyanthi 7 ай бұрын
ane doctor mama bechin crim ekka gewa mage mune gedi ewilla mune thnin thena sudu mage pipula panu dada mage muna. mata prathikarayak kiyanna
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ස්තුතියි
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 3 жыл бұрын
Hoda creem vala nam kiyannako mis pliz
@ramurangaramuranga3386
@ramurangaramuranga3386 3 жыл бұрын
මට කීම් එකක් කියන්න පුලුවන්ද ඩොක්ට හිරු එලියට ආවරනය වෙන්න
@isharasadaruwan4306
@isharasadaruwan4306 3 жыл бұрын
Mista budu saranai kiyaladena hamadeyakma harima pahadili.godak watinawa hamadema.godakkk pin obathumiyata🌹🌹🌹🌹🌹Mata loku pasnayak thiyenawa godaak Kal idala mis mage mune kambuldepaththe kalu lapa hadila mis ehema hadune Mata duwa labilatika kalakin ane mis Mata ekatabehethak kiyannako nathnam e kalali nathiwenna monahari updesak dennako mis pin.b.s
@kalhariuresha5253
@kalhariuresha5253 3 жыл бұрын
Mis ge kata hada harima lassani.
@prathibhagunasekara3954
@prathibhagunasekara3954 3 жыл бұрын
Miss hoda moisturizer ekak kiyannkoo
@chamodhilakshani6707
@chamodhilakshani6707 3 жыл бұрын
Thank you mis
@vilashinifernando4319
@vilashinifernando4319 3 жыл бұрын
ජෙසු. පිහිටයි මිස්
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 3 жыл бұрын
Hari lassanai hamadema. Ahanna asai😍
@nishadaahangama7553
@nishadaahangama7553 2 жыл бұрын
Mis mata pikmanteshan theyenawa mokada karanne mata mukuth ganna ba mis podi bibili enawa ..mata mekata visadumak kiyanna mis
@geethakonara8109
@geethakonara8109 3 жыл бұрын
සාමාන්‍ය සමට ගැලපෙන අත් බෙහෙත් කියන්නකො මිස්
@KS-dz7fv
@KS-dz7fv 2 жыл бұрын
Godak wadagath kathawak
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
අනේ මිස් මගෙ ඉසරහ දත් දෙක ටිකක් ආත් වෙලා කියන්නකො දන් තියන විදුරු දත් සෙට් එකක් දාන්න තනක් ප්ල්ස් මිස්
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
රජයේ හොපුද්ගලික සුදුසු කම් ලත් දන්ත වෛද්‍යවරයකු හමුවේන්න ,මගෙත් එහෙම තිබිලා හැදුවා ,ප්‍රයිවට් කලේ මන් නම් .
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
@@melanigunarathna5179 ඔයා කරපු තැන t.p no hari eddras ekak hari ewannako mis.
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
@@shehaniahinsa7173 මන් ට්‍රිට්මන්ට් කරන්නේ ගම්පහ හොස්පිටල් එකෙ ඩෙන්ටල් එකේ සජන් අමිත පෙරෙරා ඩොක්ට ගෙන් ,එයා ගේ ප්‍රයිවට් ප්‍රතිකාර කරන්නේ ,මිනුවන්ගොඩ කදිරම හංදියේ LG අබාන්ස් එක ලග එකෙන් ,ජාඇල බස් ස්ටැන් එක ලගත් එකක් තියෙනවා ,ඔයාට ලග කෝකද කියන්න කො මන් නම්බර් එක දෙන්නම් .
@chamaliprabashini301
@chamaliprabashini301 3 жыл бұрын
@@melanigunarathna5179 oyata kiyak withara giyada..
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
@@chamaliprabashini301 රු 70000 ක් ගියා ,මාසෙට 7000 ගානේ ගෙවන්න ඕන ,එක පාර සල්ලි අය කරන්නේ නැ .
@sheronstefan7985
@sheronstefan7985 3 жыл бұрын
මුලින්ම ඔබ තුමිය හරිම ලස්සනයි. ආසයි අහන් ඉන්න අපි හරි කැමතියි මිස්. ඉතාමත් වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නාට. ආදරෙයි. ස්තූතියි ඔබට.
@RenukaPriyadharshani-x4x
@RenukaPriyadharshani-x4x 11 ай бұрын
Ane mis mama lankawe newei inne kuwet wala mis kiuyapu same prasna matath thiyenawa hame wiyali gathiya wadi duburu pata lapa kalal godak hama durwarnai as yata kalu patai ane mis me rate mata prasnayak nathiwa kara ganna puluwan prethi kara tikak kiyanawada godak pin mista Budu saranaii
@ahinsakavishashi7575
@ahinsakavishashi7575 3 жыл бұрын
Thanks ..
@anomamanike6316
@anomamanike6316 2 жыл бұрын
Thank you miss
@sachinisandaruwani2799
@sachinisandaruwani2799 3 жыл бұрын
Miss ලස්සනට innwane
@salynew
@salynew 3 жыл бұрын
මිස් details දාපු comment එක හොයන්න බැහැනේ..
@mathsworld8744
@mathsworld8744 3 жыл бұрын
මිස් මේ විඩියෝ එක හරිම වටිනවා .නියපොතුවලට ප්‍රතිකාර ටිකක් කියන්නකො.මගේ නියපොතු කලු වෙලා
@manike6943
@manike6943 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් දැනුවත් කිරිම ගැන
@ruvinikumari8461
@ruvinikumari8461 Ай бұрын
අනේ මට පොඩි දෙයක් කියන්නකො මිස්..කොන්ඩෙ අගිස් පැලෙන්නේ ඇයි..මොකද්ද ඒකට කරන්න ඕනී...
@diliperera2733
@diliperera2733 24 күн бұрын
මගෙ මූනෙ හම තෙල් සහිතයි.. හස්බන්ඩ් කැමති නෑ ඒකට. මොන දේ කරත් හරියන්නෙ නෑ ඒකට අත් බෙහෙත් කියන්නකෝ.. පින් ඇත්තටම
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 2 жыл бұрын
ඇත්තටම එක ඇත්ත අපේ mis ලංකාවේ අයට සුදු වෙලා කියලා කීවා ම රටක් rajjayak ලැබුණා වගේ hoyanne සුදු වෙන cream මොනවා නැතිව ගියත් කමක් නැ සුදු වෙන්න තියෙනවා nam කියලා හිතන අය ගොඩක් ඉන්නවා
@ChandrikaGamachchige
@ChandrikaGamachchige 2 ай бұрын
මගේ මුහුණ කලු පොඩිඉන්නො මට විසදුමක් කියන්න
@NiroshaSandamali-c4n
@NiroshaSandamali-c4n 3 күн бұрын
Miss man ayyage konde street cream gawa eka ganna pavichchi karapu bajana sodana kota e sodapu wathura mage kakul dekata watuna dan mage kakul deke niyapothu diranawa.mahapata agili deke.ekata behethak kiyannako plz.mage ath deketh niyapothu haiya ne kes gahak pata lunath kadenawa
@NaduniApsara-tp5wo
@NaduniApsara-tp5wo Жыл бұрын
ගොඩක් ස්තූතියී මිස්❤❤❤
@piyuminisansalaSL
@piyuminisansalaSL 3 жыл бұрын
හරි වටිනවා. මිස් කියන දේ හරි . මන් කවදාවත් මූනෙ ක්‍රීම් ගාන් නැති කෙනෙක්. හැමදාම ස්වභාවික දේ විතරයි . වියදමත් අඩුයි. හිත ට බයකුත් නෑ
@salanisansala5621
@salanisansala5621 2 жыл бұрын
Oya karana dewal swavawika ewa monada
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
මිස් මම අවුරුදු 15 කෙනෙක් face wash,face cream,ස්ක්‍රබ් වර්ග,cleanser වර්ග,face pack,toners පාවිච්චි කරන එක හොදද?
@vishwaharshani9750
@vishwaharshani9750 3 жыл бұрын
Oyge සම thwma hedigena එන wayasane . Dnma indn ඕවා klma samata daragnn beri wenn puluwn. Face scrub, face cream ehem ඕනි ne . Hemadama Dwsta වතුර ලීටර් 2 හමාරක් bonn puruduwenn. aniwarenma සමට pehepath bwak, dilisimak lebenw... Eliyt යනකොට kunuduwili munata වදින නිසා Honda face wash ekkin මුණ හෝදලා rose water toner eka munata spray krnn...missgen reply ekk nethi නිසා mt mge අත්දැකීම bedagnn hithuna👏Lassnta inn.... අවුරුදු 20k vitr wenkota godk lassnta indi oya💖එ wenkota igenimenuth issrht ගිහින් hityoth lassne වටිනාකම kiyl නිම krnn beriwei. Slli hmba කරන කාලෙක වයසත් hri nisa honda branded products wlinma argena use krnn puluwn. 😊😊😊
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
@@vishwaharshani9750 බොහොම ස්තූතියි ඔයාගේ උපදෙස්වලට🙏.ඔයා වගේ හොද අවංකව කතාකරන නිරහංකාර මිනිස්සු මේ ලෝකේ ඉන්න එක මට හරිම සතුටුයි! 😊💐
@vishwaharshani9750
@vishwaharshani9750 3 жыл бұрын
@@janeeshathathsarani9978 Oyge reply ekt mtth sathutui😊💐
@rameeshashamali9303
@rameeshashamali9303 3 жыл бұрын
@@vishwaharshani9750 rose water toner spray krma samata mokd wann akka
@vishwaharshani9750
@vishwaharshani9750 3 жыл бұрын
@@rameeshashamali9303 සමේ pH අගය balance krnwa. ඕනිම සමකට sudusui . Pimples tynwnm, damage welanm, oily nm e hema dektma සාර්ථක ප්‍රතිඵල lebenwa . පිණිදිය kiyl ආයුර්වේද beth kdwalwala ehem tynw me රෝස වතුර. පිරිසිදු Spray bottle ekkt දාලා spray krama hri. ලොකු ගනන්වල suwandakaraka chemicals add krpu products wlt ynwt වඩා sure ithin. Ikmn ප්‍රථිපල tybbth nethath samata haniyknm වෙන් ne ekai recommend කළේ Rose water toner eka. 😊
@chamoda4023
@chamoda4023 3 жыл бұрын
Baby soup hodath nadda miss
@kanishkaerandi2717
@kanishkaerandi2717 3 жыл бұрын
කතා කරන විදිය අහන් ඉන්න ආසයි...
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 9 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,3 МЛН
යෝනියේ ඇතිවන විවිධ ගන්ධයන් Vaginal odors #apemiss
17:01
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 9 МЛН