මොනවා කලත් සල්ලි නැද්ද? ඉතුරුවක් නැද්ද? ආකර්ෂණ නීතියේ මේ බලගතු ක්‍රමය ගෙදර කරන්න සල්ලි උතුරනවා!

  Рет қаралды 6,731

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Money Affirmations | Attract Abundance, Prosperity, Wealt

Пікірлер: 42
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 3 ай бұрын
මම කවදාවත් ප්‍රශ්න එද්දි මනසින් වැටෙන්නැ...ඒක අහපු මොහොතෙ විතරයි .ඊට පස්සේ හිනාවෙලා සිංදු අහන් ඉන්නවා ..කාටවත් ඉරිසියා වෛර කරන්නැ..මම තනියම කියවනවා මගේ දේවල් ..ඕක මම කලේ දැනට අවුරුදු 11 ට කලින් ..නිතරම සුභවාදීව හිතුවා...අද මම මගේ ජීවිතේ ජයගෙන ඉන්නවා යම් තැනක...නිතරම මම හිතුවේ මට පුළුවන් මම කරනවා මේක..සමහර යාළුවෝ කීයනවා අද උඹ ගත්තු අවධානම් අපිට හීනෙකින්වත් හිතන්නවත් බැරි දේවල් කියලා ...ඒවා කරද්දී එක එද බාධා නාව නොවෙයි...බල්බ් එක හැදුව කෙනා වගේ තමයි මමත්..වරදින එකට තව විකල්පයක් දාලා බලලා ඉදිරි පියවරට ගියා මිස පස්සට ගියේ නැ..ජීවිතේ කියන්නෙම මේ විශ්වය විසින් නඩත්තු කිරීමක්..හරියටම කෙනෙක්ට අවබෝධ කරගන්න මම කියන්නම් මෙහෙම..අපිට උපත දෙමව්පියන් විසින් දුන්නාට උස්ම ගන්න ගහකොල දායක වෙන්නම ඕන..වතුර ඕන..එලවළු පලතුරු වවන්න මේ මහ පොලව අවසර නොදුන්නොත් කොහොමද..ඒවා අපිව උපද්දපු අයට ලබාදෙන්න බැහැ නේද..මාස දහයෙන් පස්සේ අපිව රකින්නෙ පරිසරය..ගහට කොලට සතා සිව්පාවට ආදරය කරුණාව දක්වන හිත පිරිසිදු මිනිිසාට විශ්වය උදව්කරනවා...සැමට බුදුසරණයි ❤❤❤
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
💖💖👍
@manelpeiris1258
@manelpeiris1258 3 ай бұрын
සහතික ඇත්ත ඔබතුමා කියන්නේ මමත් ප්‍රවෘත්ති බලන්නෙම නැහැ වසර කීපයකසිට ප්‍රවෘත්ති අහනවා පමනයි විශේෂ දෙයක් දැනගන්නට උවමනා නිසා 365දවසෙම ප්‍රශ්නය කරදර ගුටිකෙලි තව කොතරම් ප්‍රශ්නයද ඕවා බලලා මනස අවුල් කරගන්න ඕනෙම නැහැ .උදේට සිරස සියත ප්‍රරවුත්ති අහනවමයි .ඔබතුමා කියපු කාරනා මේවනවිට මම ක්‍රියාත්මක කරමින් සිටින්නේ වසර කීපයක සිට . හරීම වටිනා දේවල් සියලුම දෙනාට අවබෝදවෙනවනම් හරිම වටිනවා .ඔබතුමාට ස්තුතියි මුලුව්ශ්වයටමත් 🙏
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@jagathjagath5831
@jagathjagath5831 3 ай бұрын
Thank you sir
@apegedara-
@apegedara- 3 ай бұрын
Welcome
@siyanisilva7831
@siyanisilva7831 2 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@apegedara-
@apegedara- 2 ай бұрын
🙏🙏🙏🌸
@Wasanthisamaranayake
@Wasanthisamaranayake 3 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ඔබට ....samma sambudu saranaye ..
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@sasankalelwala6736
@sasankalelwala6736 3 ай бұрын
අර්ථවත් කථාවක් ස්තුතියි ඔබතුමාට
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 3 ай бұрын
අපට දන්වන්න sir
@apegedara-
@apegedara- 2 ай бұрын
🙏🙏🙏🙏
@lhmmaheshidesilva5951
@lhmmaheshidesilva5951 Ай бұрын
@nimmipeters4172
@nimmipeters4172 3 ай бұрын
හරිම අර්ථවත් ස්තුති 🙏
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@sadamaliabenayaka8968
@sadamaliabenayaka8968 3 ай бұрын
ස්තූතියි!
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@JayaminiHarshani
@JayaminiHarshani 3 ай бұрын
Esthuthi budu sarani
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏🙏
@naliniwarnakulasooriya4260
@naliniwarnakulasooriya4260 3 ай бұрын
ස්තුතියි සර්
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@indranibamunuge667
@indranibamunuge667 3 ай бұрын
Theruwan saranai
@apegedara-
@apegedara- 2 ай бұрын
🙏🙏🙏🙏
@KanthiHitihamu
@KanthiHitihamu 3 ай бұрын
Teruwansaranai digaauwewa
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyantharathnayaka9148
@priyantharathnayaka9148 3 ай бұрын
Thank
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏🙏
@priyantharathnayaka9148
@priyantharathnayaka9148 3 ай бұрын
Thank
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 3 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@apegedara-
@apegedara- 3 ай бұрын
🙏🙏🙏
@samirasanjeewa4462
@samirasanjeewa4462 3 ай бұрын
Thank you sir
@apegedara-
@apegedara- 3 ай бұрын
Welcome
@Samantha-nq3tk
@Samantha-nq3tk 3 ай бұрын
Thank you sir...
@apegedara-
@apegedara- 3 ай бұрын
Most welcome
@dhammikakumari3384
@dhammikakumari3384 3 ай бұрын
Thank you sir
@apegedara-
@apegedara- 3 ай бұрын
Welcome
@dhammikakumari3384
@dhammikakumari3384 3 ай бұрын
Thank you sir
@apegedara-
@apegedara- 3 ай бұрын
Welcome
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН