Рет қаралды 35,538
ඉඹුල් කිරිබත් රයිස් කුකර් එකේ හදමු | Imbul Kiribath - Milk Rice with Sweet coconut - Rice cooker recipe
කැකුළු හාල් - 500g
වතුර - අවශ්‍ය පමණ
උකු පොල් කිරි - කෝප්ප 2 1/2
ලුණු කුඩු - තේ හැඳි 03
පැණි පොල් සඳහා
පොල් - කෝප්ප 03
සීනි - කෝප්ප 3/4
වතුර - කෝප්ප 1/2
ලුණු කුඩු - තේ හැඳි 1/4
කරඳමුංගු කුඩු - තේ හැඳි 1/8
කරාබුනැටි කුඩු - තේ හැඳි 1/8
කුරුඳු කුඩු - තේ හැඳි 1/8
මේ රෙසිපි ටිකත් බලන්නකෝ
-----------------------------------
කිරි බත් | Milk Rice - • Milk Rice | කිරි බත්, ...
Pani Pol | පැණි පොල් සිනි වලින් හදමු - • Pani Pol | පැණි පොල්, ...
පැණි බේරෙන ශ්‍රී ලංකා පෑන්කේක් - • Sri Lankan Pancake | S...
#imbulkiribath #milkrice #traditionalimbulkiribath #srilankanmilkrice #sinhalarecipe #apegedaralifeimbulkiribath #apegedaralife #recipeinsinhala #sinhalarecipe
Web Site - apegedaralife....
Like us on - / apegedaralife