පොල් සම්බොල දියවැඩියාවට සහ කොලෙස්ට්‍රෝල්වලට හොඳද?| Cholesterol | කොලෙස්ට්‍රෝල් මාරාන්තික වෙන්න ඇයි?

  Рет қаралды 213,761

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 332
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 10 ай бұрын
ලංකාවේ සමහර දොස්තරලා බලන්න කොච්චර බෝරුද අපිට කියලා දෙන්නේ. එයාලා කියන්නේ බේත් බොන්න විතරයි කෑම කන විදිහ කියන්නේ නෑ ඒක ගැන එයාලා දන්නේ නෑ. ඔබට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
බොහොම හොඳම ඉදිරිපත් කිරීමක් ඔවදන් ඉතාම වට්න පාඩමක් ඔබට ගොඩ ක් පින් ❤❤❤
@chandraillangarathne8543
@chandraillangarathne8543 11 ай бұрын
ගොඩක් ස්තූතියි. කුඩා කල සිට අප ඉතා ආශාවෙන් කපු සම්බෝලය බය නැතිව කන්න පුළුවන් බැස් පැහැදිලි කර දීම ගැන ගොඩක් ස්තූතියි.
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ආහාර වලින් මමත් කැමතිම දෙයක් තමයි පොල් සම්බෝලෙ දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඔබතුමා ගේ සේවය ඉතා විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
@LOCATIONS5063
@LOCATIONS5063 Жыл бұрын
ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. මීට එහා කාටවත් බොරු මත දරන්න බෑ
@wijethunghe..479
@wijethunghe..479 10 ай бұрын
ඩොක්ටර් මට අවශ්‍ය ම විඩියෝ තියෙන්නෙ....ගොඩාක් පින් ඩොක්ටර් ...මෙවැනි විඩියෝ දෙන එක ගැන...
@arunayapa4079
@arunayapa4079 8 ай бұрын
ඔබ විශාල කැපකිරීමක් කරල තියනවා මේ video එක කරන්න.ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි ...🙏💐
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
ඉතා වැදගත් පර්යේෂණයක් ඔබ පෙන්වන්නේ. මේවා කවුරුත් අගය කරන්නේ නෑ. මගේ ජනප්‍රියම ආහාරය පොල් සම්බෝල සහ රතු බත්. ඉතාම වැදගත් ස්තුතියි ඔබට
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ,හැමෝම බාවිතා කරන ආහාරයක ගුණාත්මක බව වටහා දුන්නට
@swmcrazy
@swmcrazy Жыл бұрын
ඔබ‍තුමාට ගොඩක් පින් මේවගෙ දේවල් වලින් අපට දැනුමක් ලබා දෙනවට. ගොඩක් පිං
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
බොහොමයක් පින් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායු වෙවා බොහොම ස්තුති තෙරුවන් සරණයි
@zameelamustafa3114
@zameelamustafa3114 4 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබට පින් අපිව දැනුවත් කලාට. මෙි වැඩසටහන මම හැමදාම බලනවා .
@hmlkumari9077
@hmlkumari9077 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
@HJCSilva-w7h
@HJCSilva-w7h Ай бұрын
ඔබ තුමාට බෝහෝම ස්තුතියි දැනුවත් කලාට.
@DayaPerera-cx1ro
@DayaPerera-cx1ro Жыл бұрын
වටිනා video එකක්. ගොඩාක් ස්තුතියි, Doctor 🎉
@SunilShantha-b3x
@SunilShantha-b3x Ай бұрын
Doctor very good job danuwath kerema gana godak pin❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒවගේම. ලොකුම පිනක්. God bless you Dr..
@isurisithara5259
@isurisithara5259 28 күн бұрын
Thank you so much. May tripple gem bless you🙏🙏🙏
@mareeyajuly1932
@mareeyajuly1932 8 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට පින් අපිව දැනුවත් කලාට
@mallikaweerakkody7053
@mallikaweerakkody7053 22 күн бұрын
ඔබට ඉතාමත්ම ස්තූතියි .මේ දැනුවත් කිරීමට...
@1948feb04
@1948feb04 Жыл бұрын
අවුරුදු දාස්ගාණක් මේ රටේ සිංහලයා පොල් සම්බෝල , කිරි හොදි කැවා. ඒනැම කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් මේවා හදා ගන්න පුළුවන්. කිරි හොද්දක් පොල් සම්බෝලයක් හදා ගන්න බැරි පිරිමියෙක් හෝ ගැහැණියක් ගමේ නැහැ. මේ පොල් සම්බෝලෙ වටිනාකම මේඊ්යේ පෙරේදා බිහිවුණ දොස්තරලට වඩා පැරණි සිංහලයින් දැනගෙන හිටියා. වසර කිපයකට පෙර මේ බටහිර දොස්තරලාම මතයක් ගෙනාවා පොල් හොද නැ පොල්ස්මබෝල හොද නැ.කොලෙස්ටරොල් කියල. ගැමියාට පොල් බාවිතය වැලැක්කුවා. ‍ේ‍දැන් මේ යක්කුම / මෙස් බටහිර දොස්තරලාම කියනවා පොල් සම්බෝලෙ හොදයි පොල් තෙල් හොදයි කියල. අනේ පුකෝ ඔව්යෙ වටිනාකම අපේ සිංහල මුතතුන්මිත්තො වසර සිය ගාණකට පෙර දැනගෙන තමයි කැවේ බීවේ. දැන් එි දැනුම තමුන්ගෙ වගේ අපේ රටේ දැන් ඉන්න මෝඩ හරක්ට කියනවා. මුන් රට වෙද්දු . මේ රටේ මිනිස්සු සිංහල වෙද්දු කියන විදියට දිවි පැවැත්ම ගෙනියනවා නම් අපේ පාරම්පරික ඤාණය බාවිතා කරල නිරෝගි වෙන්න පුවවන්.
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Samurna atta👍❤💐🌺👍
@rupikaatapatthu661
@rupikaatapatthu661 Жыл бұрын
Sampurna atta
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අනිවාර්යයෙන්
@suneethaperera7903
@suneethaperera7903 Жыл бұрын
හරිම ඇත්ත.
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ෙහාද,වැඩ,ඝටහනක්,ඝාර්
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
කාගෙත් දැනුවත් වීම සදහා හොද පැහැදිලි කිරීමක් ,,සතුටුයි
@srilanka8562
@srilanka8562 Ай бұрын
Thank u so much doctor god bless u ❤❤❤
@indraamarasingha
@indraamarasingha 9 ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරනය්
@Upaliwick1964
@Upaliwick1964 Жыл бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි. නොදැනුවත්කම සහ ඊනියා එළවලුතෙල් ආදා මාෆියා වෙළඳ ප්‍රචාර නිසා කාලයක් අපරටේ අටුවන් බස්සපු වැරදි මත ඔබ සහ වෛද්‍ය ජානක වන්නකු වැනි විද්වතුන් විසින් අපහට පැහැදිලි කිරීම යුගයේ මෙහෙවරක් බව මගේ අදහසයි
@kamalakarawanella4585
@kamalakarawanella4585 Жыл бұрын
යුගයේ අවශ්‍යතාවයට මහා මෙහෙවරක් කළ ඔබ තුමාට පින් සිදුවේ
@mudi070sharachchi
@mudi070sharachchi Жыл бұрын
ගොඩක් කන්නෙ පොල් සම්බෝල ..ස්තූතියි 🙏
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
මේ වීඩියෝ හරි වැදගත්
@palithalahandapura2963
@palithalahandapura2963 2 ай бұрын
තරුණ වෛද්‍යතුමෙක් ඉතාමත් හොඳ මහත්මයෙක්,කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව,මෙම දැනුවත් කිරීම,වටිනවා.
@geeganage6328
@geeganage6328 Жыл бұрын
දැනුවත් කළාට ගොඩක් පින් ඔබ තුමාට budu saranai
@dammikadammika2724
@dammikadammika2724 Жыл бұрын
ඩොක්ටර් ගොඩක් ස්තුතියි අපට එදා වෙලාවට ගන්න කැ ම වේලක් ගැන ගොඩක් අවබෝද යක් ලබා දෙනවට
@zx7639
@zx7639 10 ай бұрын
We know that it's good for our body but thank you for your explanation of the mechanism in the body
@KaRajika
@KaRajika 3 ай бұрын
Me video .එක .අපිට දැනගන්නට labema ගැන අපට වැදගත් budusaranai
@aaaa-rh2nz
@aaaa-rh2nz Жыл бұрын
දැනුවත් කල ඔබතුමාට තෙරැවන් සරණයි
@sadfa4306
@sadfa4306 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබ තුමාට මේහෙම.දැනුවත් කලාට
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
මමත් නිතරම කෑමට එකතු කරගන්නවා පෙර දැනුවත් වී සිටියේ නෑ ගොඩක් පින් ඔබ තූමාට මගේ සිනි මට්ටම 8 දක්වා තියනවා .DIAMICRON..MR 30 Mg GIUCARE..XR..750Mg JANUVIA..100Mg මට නිර්දේශ කර තියන බෙහෙත් මම දැන් කෑම පාලනය කරනවා ඩොක්ටර් මේ ගැන මම දැනුවත් කරන්න බොහොම පින් 🙏
@ariyagnanaudaththawa4263
@ariyagnanaudaththawa4263 28 күн бұрын
බොහොම ස්තූතියි
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
Thank you so much doctor good advice 👍❤️💐
@SamanThilak
@SamanThilak Жыл бұрын
ගොඩක් pin doctor 🙏🙏🙏
@kamanijayasooriya380
@kamanijayasooriya380 Жыл бұрын
ගොඩක් ස්තුතියි. ඩොක්ටර්
@shanikanonis1726
@shanikanonis1726 9 ай бұрын
ඔබට ගොඩාක් ස්තූතියි.
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
Thank you Doctor God bless you ❤️🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම නිතරම කන්න කැමතිම කෑමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි හරිම වැදගත්
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ඩොක්ට දැනුවත් කරනවාට . ජෙසු පිහිටයි ඔබතුමාට !!
@kutkur2518
@kutkur2518 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️ බොහොමත්ම පිං
@vijithaishani
@vijithaishani 4 ай бұрын
ගොඩක් වටිනවා ඔබට පින්
@sujeewashanikarunathilaka1256
@sujeewashanikarunathilaka1256 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට...🙏🙏🙏🙏
@zavinirahim5900
@zavinirahim5900 Жыл бұрын
Thank you very much Doctor. I like to eat pol sambal. From today I will eat pol sambal
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට බොහොම ස්තුතියි ..
@nbasugath5061
@nbasugath5061 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට ඔබට ඩොක්ටර් 🙏
@saniperera2455
@saniperera2455 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලියි
@ayeshachandrasekara-8130
@ayeshachandrasekara-8130 Жыл бұрын
Good advices doctor ..thanks 👍
@ratjaya1328
@ratjaya1328 Жыл бұрын
ස්තූතියි! ජය වේවා!💐
@jayaweerahewawitaranage5972
@jayaweerahewawitaranage5972 Ай бұрын
Thank you Doctor ❤
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Thank you Thank you thank you. Good information as usual. Keep it up please.
@gunaranawella892
@gunaranawella892 11 ай бұрын
Very good excellent explanation, thank you so much sir, these examples are very much relevant to countries like ours, once again thank you so much for your great efforts on behalf of Sri Lankans as well as all human beings.
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
@kumaraweera795
@kumaraweera795 6 күн бұрын
අපිව දැනුවත් කලාට ස්තුතියි. කෑම වල පfයිබ අයින් කරන්නේ කොහොමද.
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 күн бұрын
fiber kiyanna apita hoda deayk ai awa ain karanna ahanna. brender kirimen fiber ain karanna puluwan
@AnushaShiromi-x4s
@AnushaShiromi-x4s Жыл бұрын
ගොඩක් ඉස්ටිට් docter මම ආසම kema tamai පොල්සම්බෝල මමත් දියවදියව තියන කෙනක්
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඕබතුමා.ෙග්..පනිවිඩය.ඉතා .වැදගත්.අපි.ෙපාඩිකා.ෙල්.ඉතා .වි.ෙස්ස.කැමක්.හැබැයි.අද.කා.ෙල්.බයයි..ෙකා.ෙලාස්ට.ෙරා්ල්.නිසා.දැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
Thank you very much for the explanation
@dammikai9686
@dammikai9686 Жыл бұрын
Bohoma sthuthi obathumata
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
තැන්ක් යූ ඔබ තුමාට මේගැන දැන ගත්තාට👍👍👍👍
@ajanthakumari4797
@ajanthakumari4797 Жыл бұрын
සාමාන්‍ය කෙනෙක් සහ දියවැඩියාව තියෙන කෙනෙක් කෑම වලට රෙස්පොන්ඩ් කරන විදිය වෙනස් නේද..පොල් සම්බෝල විතරක් නෙවෙයි. ඕනෑම කෑමක්
@jocalicali8888
@jocalicali8888 Жыл бұрын
thanks doctor danuwath keruwata 🙏🙏🙏
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 3 ай бұрын
ඩොක්ටර් කඩල පරිප්පු ගැන වීඩියෝ එකක් දාන්න 🥰🥰🥰🥰
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 ай бұрын
Imanata karannam
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ස්තූතිය 🙏🙏🙏
@chithra374
@chithra374 5 ай бұрын
බුදුසරනයි ❤👋👋
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබතුමාට පින්සිදුවේවා.
@e.cnugera6313
@e.cnugera6313 Жыл бұрын
Very good. This is the staple food of the poor People. Thanks.
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you ❤❤❤
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Thank you Doctor. So much appreciated
@dilshanmahesh9922
@dilshanmahesh9922 Ай бұрын
Thanks docter
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ස්තුතියි
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
ඩොක්ට , ශිරෝසීස් රෝගය ගැන කරපු වීඩියෝ එකක් තිබේ නම් දාන්න කරුනාකර,, ස්තුතියි ඔබට
@piyasilim1473
@piyasilim1473 Жыл бұрын
Thank you Very much
@chandrikafonseka1088
@chandrikafonseka1088 Жыл бұрын
Thanks take care
@srimathiekuruppu1310
@srimathiekuruppu1310 Жыл бұрын
Thank u sir very.valuable
@samsaw6000
@samsaw6000 Жыл бұрын
ගොඩක් දවසකින්
@sudharmabernadeth1286
@sudharmabernadeth1286 Жыл бұрын
Thanks doctor
@janetries2533
@janetries2533 Жыл бұрын
thank you so much,
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏🇶🇦
@gbnanayakkara
@gbnanayakkara Жыл бұрын
No
@sriyanimangalika5571
@sriyanimangalika5571 Жыл бұрын
Thank you soo much. godak pin
@Mar-mf8oo
@Mar-mf8oo 8 ай бұрын
ahamam ithi baya natuwa pol sambola kana puluwa thank you doctor ❤
@HeshaniGalhena
@HeshaniGalhena Ай бұрын
Godak kaalekin me hoya gatthe....wenada mn nitharama balanawa...
@ayishaayisha7821
@ayishaayisha7821 3 ай бұрын
Oba thumata pin❤
@rosiirosi2151
@rosiirosi2151 Жыл бұрын
ගොඩක්. වටිනවා.. වීඩියෝ ව. ටන්ක්ස්
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
Excellent
@bhagyaisuri8684
@bhagyaisuri8684 Жыл бұрын
Dr wannaku මෙතඩ් එකේ පොල් සම්බෝල අනිවාර්‍ය ඒකයි .
@chandimakohombanarachchi3386
@chandimakohombanarachchi3386 Жыл бұрын
Dr.wannaku method explains this all.
@sanjeewabandarathennakoon8377
@sanjeewabandarathennakoon8377 6 ай бұрын
Alcohol wala balapema sugar and cholesterol walata video ekkak karanna doctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 6 ай бұрын
Ikmanata karannam
@janithde5418
@janithde5418 Жыл бұрын
Nirogi pudgalayekuge kawata passe glucose matta kiyak thibiya yuthuda doctor?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
paya 2kin passse 140 mg/dl adu wenna one.
@janithde5418
@janithde5418 Жыл бұрын
@@apekamatadeyak1985 thanks oba thumata danuwath karata.
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
Thank you
@szzzr7366
@szzzr7366 Жыл бұрын
Doctor: paan .pol rodi gena video akak dhanda?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
lagadima dennam.
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
well done sir...well explained
@anomafonseka1142
@anomafonseka1142 Жыл бұрын
Danuvath kalate thank you doctor
@inukaDesilva-r8x
@inukaDesilva-r8x 2 ай бұрын
Godak honda watina vidiyowak bs
@sumanasiridesilva1733
@sumanasiridesilva1733 Жыл бұрын
Good lesson
@indranipathiranage2253
@indranipathiranage2253 8 ай бұрын
Best video.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
හොඳම දැනුවත් කිරිමක්.ගොඩක් වටිනවා
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН