Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage

  Рет қаралды 1,949,787

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්යමත් ව, සුවපහසුව හා නැවුම් බවකින් සිටීමට වැදගත් වෙනවා සේම ලිංගික සම්බන්ධතා වලදී ,පවුල් ජීවිත ගත කිරීමේදී ඉතාම වැදගත් වේ.
යෝනි ආසේක කිරීම යනු කුමක්ද ?
යෝනිය ආසේක කිරීම යනු බෝතලයක් බෑගයක් හෝ හෝ උදව් සිරින්ජරයක් භාවිතයෙන් ජලය , බේකිං සෝඩා (Baking soda) යෙදූ ජලය විනාකිරි යෙදූ ජලය, අයඩීන් අඩංගු ජලය හෝ එවැනි සේදුම් කාරක දියරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසිදු කිරීමයි.
මේ සඳහා පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර සේම ඒ සඳහා භාවිතා කරන උපාංග (Vagina Douching) වෙලදපොලෙහි ඇත.
මෙලෙස අහස් එක් කිරීමෙන් බෙ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගය තුළ පිරිසුදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසුදු කිරීමයි.
මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසිදු බව,ඔසප් රුධිරයේ ඇතිවන අප සඳ කන්දේ ඉවත් කිරීම new සම්ප්රේෂණය වන රෝග වළක්වාලීම,සුක්‍රානු ඇතුලු වීමේදී සෝදා හැරීම (උපත් පාලන විසඳුම)
වැනි ප්‍රතිලාභ ලැබේ.මෙම යෝනි ආසේක කිරීම මගින් සිරුරට සිදු විය සිදුවිය හැකි අයහපත් තත්ත්ව පිළිබඳව අධ්‍යයනය කර සනාථ කල දත්ත නැති නමුත් වෛද්‍යවරුන් බොහෝ දුරට මෙය අනවශ්‍ය දෙයක් ලෙසත් නුසුදුසු දෙයක් ලෙසත් සලකා
අනුමත නොකරයි. කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍යයි.
ශිෂ්ණය බාහිරයට විවෘත ලිංගික අවයවක් නිසා පහසුවෙන් රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප්‍රදේශයකි.ලිංගික කටයුතු වල දී,ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ශිෂ්ණයේත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ගැන සැලකිලිමත් වීම,පිරිසිදුව තබාගැනීම අවශ්‍යය.
මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.
නෑමේදී විශේෂයෙන් shower එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.
ලිංගේන්ද්‍රීය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය.
සෑම ලිංගික සංසර්ගයකින් පසුවම හා ස්වයං වින්දනයේ යෙදුන හැම විටම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.
එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන අය උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ.
ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.
ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Пікірлер: 1 400
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
බොහෝම වැදගත් කරුණු අපිට කියාදෙනවට ගොඩාක් ස්තූති අපේ මිස්‍ට.🙏🙏🙏❤️
@sriyanisriyani3784
@sriyanisriyani3784 2 жыл бұрын
L099 0
@vinokakamal8424
@vinokakamal8424 2 жыл бұрын
Oya Midwife mis kenek nisama lassanata programs kara gena yanawa aath ai nilanamaya(Midwife) lof wela,wish you all the best.Genaral Hospital. Matara.
@attygalledeepal8495
@attygalledeepal8495 5 ай бұрын
ලිංගය සම්භාහනය කිරීමට සුදුසු තෙල් වර්ගක් කියන්න පුළුවන්ද?
@MRPRAZA2
@MRPRAZA2 3 жыл бұрын
අධ්‍යාපන බලධාරින් කල යුතු වැඩක් තනියම කරන ඔබට ස්තූති.. මම වෙනුවෙන් නොව ලංකාවේ නූගත් ජනතාව වෙනුවෙන් 😍 නූගත් කම කොච්චර ද කියනවන්ම් දෙන්නෙක් කසාද බැන්ද ගමන් ලමයි හම්බෙන රටක් මේක .. මේකට හේතුව මේ ගැන දැනුමක් නොමැති කම .. ලංකාවේ ඇති හින්දු සංස්කෘතිය නිසා මේව කතා කිරීමට බයයි බොරු ලැජ්ජාවක් ආරූඪ කරගෙන ඉන්නෙ මිනිස්සු ... මම මේ ගැන වැඩිය කතා කරන්නෙ නෑ මට අදාල නැති නිසා නමුත් ලංකාවේ නූගත් මිනිස්සුන්ට සමජමාධ්‍ය හරහ හෝ මේ කරන කාර්‍ය ගොඩක් වටිනවා
@ManumiTha-mr3og
@ManumiTha-mr3og 3 жыл бұрын
ඔව්.ඔයා හරි.ඒත් මේ වගේ වැදගත් දේවල් කියල දුන්නට... සමහර කමෙන්ට් වලින් නූගත්කම ඉස්මතු වෙනවා.
@MRPRAZA2
@MRPRAZA2 3 жыл бұрын
@@ManumiTha-mr3og ඒවා හිතන්න එපා මේක.අපි.වෙනස් කරමු ....-අපි.වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි -
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
දැන් තමුන් කියන්නේ ළමයි හදන්න එපා කියලදා .... තමුන්ගේ නූගත් කම තේරෙනවා ඒ මෝඩ කතාවෙන්.උඹලා වගේ උගත්තු කරපු මූසල කමින් සිංහල ජාතිය ලෝකෙන්ම වඳ වීමේ තුන්වෙනි තැන.තමුන්ලාගේ දෙපියමවුන් ට ඔය කියනා උගත් කම තිබුණා නම් නොවේ අපට මෙවන් දුකක්.එහෙමනම් උඹලා උපදින්නේම නෑනේ .... බුදුසරණයි ....!
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
@@madhutharanga9451 තේරුම් ගත්ත විදිය නියමයි.. ඒකනෙ මේ රටට වෙලා තියෙන්නෙ
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
@@MRPRAZA2 තේරුම් ගත්ත විඳිහ නොතේරුණු අයට තෝරලා දෙන්න .... තව ඉතාම කෙටි කාළයක් තුළ .... ධ්‍යාන බල , එර්දි බල තියෙන උත්තම යෙක් බලයට එනවානේ .... එතකොට තෝරලා දෙයි.තව මාස දෙකක් ඉවසලා ඉන්නකෝ.ඔයාගේ උගත් කමේ මහිමයෙන් .... සිංහල වඳ වීමෙන් තුන්වන තැන මුළු ලෝකෙන්ම.ඒ අඩුවන ජනගහනය .... පකිස්ථාන යෙන් , මියන්මාරයෙන් , බංග්ලාදේශයෙන් , මාලදිවයිනෙන් ආපු උන්ගෙන් පිරිලා ගිහින් තියෙන්නේ ඔයාලාගේ උගත් කම නිසයි.උපත් පාළනය කර කර ඉඳලා දරුඵළ නැතිවෙලා ඇඬූ කඳුළින් බොහෝ ගෑණු ඉන්නෙත් උන්ගෙන් ලක්ෂ 15 කට වඩා අරං දරුඵළ ලබා දෙනවා කියලා රවටා කෝටිපති දොස්තර ලා බිහි වෙලා ඉන්නෙත් ඔයාගේ උගත් උන් නිසයි.අපිත් ඉවසනවා.ඔබත් ඉවසන්න.සියළු රෝග වලට බෙහෙත් අරං කෙනෙක් මඟ එනවා.හමුවෙමු මෙහෙම නොවේ මුහුණට මුහුණ .... අපිටම උදා වූ ලස්සන දවසක. බුදුසරණයි ....!
@nishanthasilva1593
@nishanthasilva1593 Жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් මිස් පැහැදිලි කිරිිම හරිම ලස්සනයි මිස්ට ගොඩාක් පිං 🙏🙏🙏
@PramodiChathurangani
@PramodiChathurangani 5 күн бұрын
Godak pin doctor me dewal gna ගැහැණු අපිව දැනුවත් කරන එකට.ගැහැණු දරුවෙකුට වටිනාම සම්පත පිරිසිදුකමයි.❤
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 жыл бұрын
බොහෝම ස්තුති.ගොඩක් හොද මතෘකාවක් මිස්.අපේ කාන්තවො කතාකරන්න පැකිලෙන මාතෘ කාවක්.හොද advice ටිකක් ලැබුනා....බුදු සරණයි ...
@playwithminu7234
@playwithminu7234 3 жыл бұрын
ලේසර් තාක්ෂණය පිලිකාකාරක නෙමෙයි ද මිස්?
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@mymusic6560
@mymusic6560 3 жыл бұрын
😡😡
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 3 жыл бұрын
#
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 3 жыл бұрын
######
@manuthpabasara8764
@manuthpabasara8764 3 жыл бұрын
අනේ මම ආසයි ඔබතුමියගේ ඔය සිනහවට ගොඩාක් ස්තූතියි ඔබට🙏🙏🙏
@barusa2673
@barusa2673 2 жыл бұрын
Hi
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
තමන්ගේ නීරෝගී බව රැක ගැනීමට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි මිස් 🙏 ❤️ ❤️
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ Жыл бұрын
අක්කා කෙහද ඔයවා කෙහද
@SLwadakida
@SLwadakida Жыл бұрын
දැන් වත් සුවදට තියාගන්න
@Lazy570
@Lazy570 Жыл бұрын
@SL Wada Kida ube maha huththitath kiyapan😂thowa wadalama kunu wela aththe 🤣🤣
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Deanwat suwadata tiyaganna
@pasonspro6730
@pasonspro6730 3 жыл бұрын
මේවා හරිනම් ඉස්කෝලේ උගන්නන්න ඕනේ දේවල්. ලංකාවේ අයට මෙහෙම හරි දැනගන්න ලැබෙන එකත් ලොකු දෙයක්.
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
ඇත්තම කතාවක්
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Demapiyo egena gena daruwanta uganwamu
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
@@gunathilakapradeepa2555 හැමදෙමව්පියාම මේව බලන්නෑනේ 😒
@sadewnabuddhinu3136
@sadewnabuddhinu3136 Жыл бұрын
​@@gunathilakapradeepa2555 oopp
@dulikaruwini1192
@dulikaruwini1192 Жыл бұрын
Eka nam ඇත්ත
@nethminethminawodya6665
@nethminethminawodya6665 9 ай бұрын
ගොඩක් ස්තූති මිස් ලොකු දැනුමක් ලැබුනා❤❤❤❤❤❤❤මෙවැනි දේවල් පැවසීමට තවත් දයිර්‍ය ශක්තිය ලැබේවා ශක්තිය ලැබේවා
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 7 ай бұрын
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
සෞඛ්‍යයට ගොඩාක් වැදගත් කරුණු කියා දුන්නාට ගොඩක් ස්තුතියි මිස්...
@kalugamagegimshan1405
@kalugamagegimshan1405 3 жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් මිස් tnqq,බුදුසරණයි ❤
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්... හරිම ලස්සනට කතා කරනවා. අහන් ඉන්න ආසයි.. බුදු සරණයි
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
😘😘🌹🌹🌹
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්..බුදු සරණයි.හැම විඩියෝ එකක්ම බ්ල්නවා මිස්ගේ අපි
@hiruwarnakulasooriya8936
@hiruwarnakulasooriya8936 3 жыл бұрын
අපේ මිස් බොහොම ස්තූතී ඔබගේ මේ වැදගත් වීඩීයෝ සදහා❤️ මිස් ඔබතුමියට පුලුවන් නම් මේ සම්බන්දයෙන් වීඩීයෝ එකක් කරන්න 1.අත්යට කලුවීමට 2.ඉකිලි කලුවීම නැති කර ගන්න ක්‍රීම් ගැන කියන්නකෝ.මොකද ස්වාභාවික දේවල් වලින් හැමදාම අපට ට්‍රීට්මන්ට් කරන්න බැහැ ඒ නිසා ගොඩක් වැදගත් හොද ක්‍රීම් එකක් ගැන කියනවානම් ❤️
@supunperera7617
@supunperera7617 3 жыл бұрын
හා
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
ගොඩක් හොඳයි mis ඔයාට බුදු සරණයි 👍👍
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 жыл бұрын
Miss
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ගොඩාක් වැදගත් කරුණු කියාදිම තුළ ඔබතුමීයට බොහෝම ස්තුතියි
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
ඇත්තමයි.ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස්.❤️❤️
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@sayusehansa7665
@sayusehansa7665 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්,ගොඩක් වටින උපදෙස් ටිකක්❤️
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Aniva 😘😘😘😘
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
බොහොම වැදගත් කරුණු...හොදට පැහැදිලි මිස්.ඔබතුමියට බොහොම පින් මේ විදිහට සාමජය දැනූවත් කරනවාට ❤️❤️😘😘
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
E unata jangiye adiya kaha gehuna ewa adinna epa mokada pirimi apita hirikithai 🙉🤣
@inokasathsarani1190
@inokasathsarani1190 Жыл бұрын
කාන්තාවො අපිට වැදගත් පනිවිඩයක් ❤️🙏🙏🙏🙏🙏
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ Жыл бұрын
අක්කා කෙහමද එක
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
අද ඉදලා සුවදට තියාගනි නෙද
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Suwadata thiyaganna.
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
Chu karala hodata hoda ganna apitta diwa danna 😀
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
​@@dahnuskadahanuska2938නොදකින් තොපි වගේ අසහනකාර වල් නාකි😂💔
@Ahamed-gk1hh
@Ahamed-gk1hh 3 жыл бұрын
Excellent advice. Really thank you very much. It's very useful tips. These are very important for everyone. Thank you very much 😊
@renukakumari4563
@renukakumari4563 3 жыл бұрын
Godak hoda wadagsth dayak doctor esthute doctor
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
ජිවිතේට ප්‍රයෝජනවත් අදහස්
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
පැහැදිලිව අහගත්තා,,,ස්තුතියි ගොඩාාාාක් ,෴..
@dammikavajira3472
@dammikavajira3472 2 жыл бұрын
මිස්, මේ සම්බන්ධයෙන් ඉස්කෝලෙ දි පිරිමි ගැහැනු දෙගොල්ලම අැතුලත්ව 6 වසරෙ ඉඳන්ම දැනුවත් කරනව නම් හැමෝටම ගොඩක් වැදගත් වෙයි නේද
@simagamage4232
@simagamage4232 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියි 🙏
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Dean suwadaida
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුති .ගොඩක් වැදගත් මාතෘකාවක්
@lasanthamanuranga591
@lasanthamanuranga591 3 жыл бұрын
👍
@sskmalik9198
@sskmalik9198 3 жыл бұрын
Miis mage mune kanmul දෙපැත්තේ kanmul දෙපැත්තේ pigmatesan ගොඩාක් thiyenwaa ewaa nathaii kara ganna කොහොමද ..
@lasanthamanuranga591
@lasanthamanuranga591 3 жыл бұрын
@@sskmalik9198 mokadd
@homenegombo6006
@homenegombo6006 3 жыл бұрын
Z z z see ss Dyson Nm cv
@niroshapriyadarshani2881
@niroshapriyadarshani2881 2 жыл бұрын
සෑහෙන්න වටිනවා මිස් ගොඩක් ස්තූතියි .
@jayaminimaduwanthika2451
@jayaminimaduwanthika2451 Жыл бұрын
මිස් මම මැරි කලේ මේ අවුරුද්දේ ජනවාරි වල.ජනවාරි ඉඳලා මැයි වෙනකන් මට අසනීප උනේ 3 පාරක් වගේ..මැයි මාසේ ඉඳන් මේ වෙනකන් මට තමා අසනීප උනේ නෑ.pregnancy test එකත් මම කලා.එකත් negative .බඩේ scan එකකුත් මන් කලා.ඒකත් normal.ලේ cheque කලා.එවා වලත් කිසි ප්‍රශ්නයක් නෑ.අසනීප වෙන කාලෙ බඩ රිදෙන එක අඩු වෙන්න mefan tablet එක පාවිච්චි නම් කලා.සමහර දවස් වලට යටි බඩ ටික ටික රිදෙන්න ගන්නවා.මේ පිලිබඳව උපදෙසක් බලාපොරොත්තු වෙනවා මිස්.
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 4 ай бұрын
Homona check karala balanna pirimi homona wedi unama mensas hedenne ne
@nishadianupama1978
@nishadianupama1978 3 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන දැනුවත් කිරීම ගැන🙏🙏🙏🙏
@hashanlakmal5210
@hashanlakmal5210 3 жыл бұрын
hi
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
කොහොමද නංගී
@riyansikumara259
@riyansikumara259 3 жыл бұрын
Please keep it clean
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
මෙතුමිය doctor කෙනෙක්ද
@nishadianupama1978
@nishadianupama1978 2 жыл бұрын
@@p.n.s.pathirana2238 ou
@sunethajantha1493
@sunethajantha1493 3 жыл бұрын
බොහොම වැදගත් දෙයක් නමුත් අපේ මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට ගොඩක් අය මේ දේවල් කරන්නේ නැ ස්වාමියා බිරිඳ අතර ඇතිවෙන ගොඩක් පවුල් ප්‍රශ්න වලට මේවා අනිවාර්යයෙන් බලපානවා ඒකයි පවුල්වල සතුට නැත්තේ
@xgamer660
@xgamer660 3 жыл бұрын
Pala ponnayo yanna
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමියට... 🙏🙏🙏
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
කොහොමද නංගී
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@dilaniganga1721
@dilaniganga1721 2 жыл бұрын
බොහොම වටින විඩියෝ එකක් බුදු සරණයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි
@kumarishamali4573
@kumarishamali4573 3 жыл бұрын
Aetthamay miss obe උපදෙස් ගොඩක් වටිනවා මමත් miss ge කතාවට akagay මමත් miss කියලා දෙන විදිහ අනුගමනය කරන කෙනෙක්
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
@@sltaratara9607 ඇයි
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 жыл бұрын
Hello
@niransanjeewani7272
@niransanjeewani7272 3 жыл бұрын
Wow hamathissema hodanawada...ane Rasa balanna dennako oyage suwada gahanna.pusy aka....
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
@@niransanjeewani7272 hi
@anuanuruddika2624
@anuanuruddika2624 3 жыл бұрын
ගොඩක් හොද විඩියොවක් සැලකිලිමත් නොවන ගොඩක් අයට මේක හොදම විඩියොවක් ස්තුතියි ඔයාට
@nimalbandaraa846
@nimalbandaraa846 3 жыл бұрын
තෙරැවන් ,සරනයි ඔබට
@xgamer660
@xgamer660 3 жыл бұрын
ඔයත් දැන් හොදට කිම්බ හෝදන්න
@chamaradmw8220
@chamaradmw8220 3 жыл бұрын
ඔයා සැලකිලිමත්ද
@getrelax893
@getrelax893 3 жыл бұрын
දැන්නම් ඉතින් දිව දාන්න පුළුවන්😜😜😛😛😛😝😝😝
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Oyagenam rasa malak wage athi donat eka
@sarathdassanaike2807
@sarathdassanaike2807 8 ай бұрын
Many years ago Girls Schools had a Subject called HYGIENE Suwasthawa basic health practices taught even as a Subject for GCE ( ord ) level examination in 1950s to 1970s Old syllabus had this as a subject Later
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමියට
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@ayshaaysha7324
@ayshaaysha7324 3 жыл бұрын
ගොඩාක් හොන්ද වටින කතාබහක්.ගොඩාක් ස්තුති අපේ මිස්❤️❤️❤️
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@rasanjali8913
@rasanjali8913 3 жыл бұрын
ඉකිලි ප්‍රදේශය අදුරු පැහැ වීමට හේතු හා ඒ තත්වයට සුදුසු ප්‍රතිකාර පහදන්න පුලුවන්ද මිස් 🙏🙏
@xgamer660
@xgamer660 3 жыл бұрын
Kimba kaluyida oyage😂
@shamilahameed4164
@shamilahameed4164 3 жыл бұрын
හොඳ ප්‍රශ්නයක් පිළිතුරු ලබා දෙන්න මිස්
@amilasanjeewa8575
@amilasanjeewa8575 3 жыл бұрын
​@@xgamer660 ඔය පුංචි කාලේ Abuse වෙච්ච කෙනෙක් ලොකු වෙලා සමාජ වයිරය පිරිමහ ගන්න හදනවා...😂
@xgamer660
@xgamer660 3 жыл бұрын
@@amilasanjeewa8575 thoge amma abuse une ballo polimakin ne ponnayo🤣🤣thoge amma reddi puken watuna awajaatgakayek tho 😂
@amilasanjeewa8575
@amilasanjeewa8575 3 жыл бұрын
@@xgamer660 You just proved my point. life is short. Live with dignity.
@sandinimontra8215
@sandinimontra8215 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි මිස්
@NadeekaRuwanmali-rt9to
@NadeekaRuwanmali-rt9to 6 ай бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි❤❤
@Idunilasanka.com9
@Idunilasanka.com9 3 жыл бұрын
ස්තුතියි අපේ මිස් බුදු සරණයි🙏💛💛
@thilinidanushka9023
@thilinidanushka9023 3 жыл бұрын
Thanks
@sedarasinhachithra5095
@sedarasinhachithra5095 3 жыл бұрын
@@thilinidanushka9023 ඉඋ
@sedarasinhachithra5095
@sedarasinhachithra5095 3 жыл бұрын
ඉතා වට්නා උපදෙස් thanks
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 жыл бұрын
@@thilinidanushka9023 Good morning have a nice day
@jayaskmarammariawelldantho2201
@jayaskmarammariawelldantho2201 3 жыл бұрын
Oya hari
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්... බොහොම ස්තූතියි...💞💞
@indunilchamaragunarathna5215
@indunilchamaragunarathna5215 2 жыл бұрын
❣️❣️
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@luckyhomes2371
@luckyhomes2371 3 жыл бұрын
thank ypu දැනුවත් කිිම ගැන
@hansikanchana9471
@hansikanchana9471 2 жыл бұрын
මිස් පිටුපස ප්‍රදේශයේ pimple වගේ පුංචි බිබිලි එන්නේ ඇයි.. එම ප්‍රදේශය ලස්සනට පිරිසිදුව තියා ගන්න පුලුවන් treatments කියලා දෙන්නකෝ.
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
E gana mama kiyannam
@jpeiris1344
@jpeiris1344 3 жыл бұрын
This is a very good timely topic.Thank you ape miss😊
@pmah1445
@pmah1445 3 жыл бұрын
Hm
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@rfayazahamed5623
@rfayazahamed5623 Жыл бұрын
Reallu
@nilulakmini4242
@nilulakmini4242 3 жыл бұрын
Man miss ge vedios hemadama balapu kenek.mta baba labuna me mase.missge upades walata godak sthuthi...
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 жыл бұрын
බොහොම බොහොම ඉස්තූතියි ඔබ තුමියට
@nilupullife
@nilupullife 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් මිස්
@achinimadusha2509
@achinimadusha2509 3 жыл бұрын
ගොඩක් watinwa mis
@chinthakakuma722
@chinthakakuma722 3 жыл бұрын
හරියටම කියා දුන්නා godak pin.
@ashahimali7190
@ashahimali7190 3 жыл бұрын
godak wedagath dewal oba thumiyata dirgausa prthana karanawa theruwan saranai
@ashahimali7190
@ashahimali7190 3 жыл бұрын
🌹🌹😘
@nayominayomi7320
@nayominayomi7320 3 жыл бұрын
Godaak sthuthiy ape misss🙏🏿🙏🏿godak watinawa e upades❤️❤️
@ahinsakavishashi7575
@ahinsakavishashi7575 3 жыл бұрын
Ape miss thanks adareyiiii...😍😍😍
@එකපවුලේදරුවෝ
@එකපවුලේදරුවෝ 5 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@mashiwithjourney6209
@mashiwithjourney6209 3 жыл бұрын
බොහොම ස්තූති ඔබ තුමියට❤
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Godak watina video 1k miss. Godak pin 🙏🙏🙏🙏
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Oba thumiyata bohoma sthuthi.godak wedagath video ekak. Miss bella wate kalu pata podi lapa wage innanta prathikarayak kiyanna.theruwan saranai kuwet sita
@chamilakumari1455
@chamilakumari1455 3 жыл бұрын
😊
@xxxxc860
@xxxxc860 21 күн бұрын
ඊලඟ පරම්පරාව බිහිකරන අවයව පිහිටා ඇති එම පෙදෙස රහස් ප්‍රදේශයක් විදියට හංවඩු ගැසීම කෙතෙක් දුරට සාධාරණද?
@gayanigithika6496
@gayanigithika6496 3 жыл бұрын
Godak wadagath bohomathma sithuthi mis tyeruwan sarani obathumiyata...
@Olyaprarthana2233
@Olyaprarthana2233 7 ай бұрын
තෙරුවන් සරණයි මිස්❤
@Nishuwa2754
@Nishuwa2754 3 ай бұрын
Tanks miss aththatama godak wtinw❤❤❤❤
@kasunimahesh3626
@kasunimahesh3626 Ай бұрын
Thank you miss ❤❤❤
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 3 жыл бұрын
Harima wedagath miss..bohoma stuti
@chanakamadushanaka3979
@chanakamadushanaka3979 3 жыл бұрын
බොහොම ස්තුති මිස් ගොඩ වටින වැඩසටහනක්
@chamaradmw8220
@chamaradmw8220 3 жыл бұрын
ඔබටත් මචං කිම් බඳ තියෙන්නෙ
@chanakamadushanaka3979
@chanakamadushanaka3979 3 жыл бұрын
@@chamaradmw8220 උබට මෙකද තියෙන්නේ
@slheragamingyt1250
@slheragamingyt1250 3 жыл бұрын
@@chamaradmw8220 ගොනෙක් උනට කමන්නැ ගොන්කම් පෙනන්න එපා..
@chamaradmw8220
@chamaradmw8220 3 жыл бұрын
මං ගොනෙක් කියමුකො කොල්ලෙක් මොකටද මේ කෙල්ලෙක් කියන ඕනෙ වචනෙ කිව්වේ කියල බැලුවේ සොරි සොරි අයියේ නෙමෙයි නංගි
@chamaradmw8220
@chamaradmw8220 3 жыл бұрын
ඔයාගෙත් ඒ විදිහට පිරිසිදු කියාගන්න ඕනෙද ඔයාටත් හැම මාසෙම ඔසප් වීම එනවද ඒ උනාට ඔයා කොල්ලෙක් වගේ නේ
@tharushikasadamali2659
@tharushikasadamali2659 Жыл бұрын
Kanthawanta wedagath karunu kiyadena ape missta godak pin.
@geethikajayarathna2022
@geethikajayarathna2022 3 жыл бұрын
බුදු සරණයි mis ගොඩක් ආදරෙයි 💕💕💕💕💕 පරිස්සමෙන් inna
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Hi
@sltaratara9607
@sltaratara9607 3 жыл бұрын
Good morning kohomada
@jayaskmarammariawelldantho2201
@jayaskmarammariawelldantho2201 3 жыл бұрын
Aththatama watina video ekak. Godak pin oba thumiyata me pilibadawa danuwath karata. Thank you madam.
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Wedagath video ekak denuwath kalata oba thumiyata bohama sisthuti. Bs
@dilrukshithennakoon1649
@dilrukshithennakoon1649 2 жыл бұрын
Nodanna godak dewal dena ganna puluwan una ape mista theruwan saranai
@NimanthiMalsha
@NimanthiMalsha Жыл бұрын
thanks for the knowledge
@Nisha-wu9qh
@Nisha-wu9qh 3 жыл бұрын
hitha athule wada dena prshna 😳😳 ewa gana danuwath krnawata thanks miss ❤
@dammikawa9058
@dammikawa9058 2 жыл бұрын
Bohoma wadagath Wadasatahanak sthuthi
@nipuninilakshi9666
@nipuninilakshi9666 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් බුදු සරණයි ❤️❤️
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 жыл бұрын
Good morning Nipuni Have a nice day
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
නංගී කොහොමද
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Ho
@rninnovation1309
@rninnovation1309 2 жыл бұрын
Godaak watinawa aththataa miss..
@chathurangichathu8481
@chathurangichathu8481 2 жыл бұрын
කිරි සුවදින් ලා සුදු ද්‍රාවනයක් යනවා.චූටි ප්‍රමාණයක් යන්නෙ.ඒක ප්‍රශ්නයක්ද මිස්.ලෙඩක් නෙවෙයි කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා.කිරිසුවදක් එන්නෙ.මට අවුරුදු 20 යි
@asankaabeyasakara7034
@asankaabeyasakara7034 3 жыл бұрын
Oyata budu saranayi apa danumata godak watinawa thankas
@nadun320
@nadun320 3 жыл бұрын
Tanks you miss
@ude3333
@ude3333 3 жыл бұрын
කෝ පිරිමින්ගේ එක ගැන කිව්වේ නෑනේ?
@arunarajapaksha7861
@arunarajapaksha7861 3 ай бұрын
අනේ මිස් මගෙ නෝනගෙ බබා හම්බවෙද්දි දාපු මහුම් කැඩිල පැසවල වගේ මොකද ඒකට කරන්න ඕනෙ
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Missed kata handa harima pehedili harima lassanai theruwan saranai
@shiranidammika9563
@shiranidammika9563 3 жыл бұрын
පැහැදිලිව තේරුම් කලා 👍👍💗💗
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 жыл бұрын
Hello
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
ස්තුතියි මිස් හරිම වැදගත් කරැනු🙏
@sljoke9135
@sljoke9135 2 жыл бұрын
Hi
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ Жыл бұрын
දමයන්ති අක්කා ඔයවා කෙහද
@r.d.podimanika6651
@r.d.podimanika6651 3 жыл бұрын
Bohoma sthuthiy mis.. godak wadagath wana karunu tikak. Bs mis❤❤❤❤
@indikajayalath4356
@indikajayalath4356 3 жыл бұрын
Hi
@priyankakuwait7731
@priyankakuwait7731 3 жыл бұрын
Mis mage rahas prdeshaya godak kalui. Ee ai. Pilithurak denna mis.
@akilasandaruwanshaky
@akilasandaruwanshaky Жыл бұрын
😁
@smpim5210
@smpim5210 3 жыл бұрын
Godak watinawa.mista budusaranai
@harshinisiriwardane1179
@harshinisiriwardane1179 3 жыл бұрын
Very important topic you discussed, thanks lot.
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@piumifernando1731
@piumifernando1731 2 жыл бұрын
. . 🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🔋🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
@lalithsilva409
@lalithsilva409 Жыл бұрын
@@sudaa9404 Good. Yopi
@lalithsilva409
@lalithsilva409 Жыл бұрын
Good topic
@lalithsilva409
@lalithsilva409 Жыл бұрын
By it
@nishanimadhuwanthi2523
@nishanimadhuwanthi2523 3 жыл бұрын
Thank you miss!
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Nishani
@piumikasilva758
@piumikasilva758 3 жыл бұрын
Thank you miss Good job 👏
@chandinadeesha8967
@chandinadeesha8967 2 жыл бұрын
අපේ මිස්,විටමින් c 500mg හැමදාම උදේටයි,රෑටයි බිව්වට කමක් නැද්ද.
@hirunilakshika5822
@hirunilakshika5822 2 жыл бұрын
Ow ehema thmai bonne..1000mg ewa dekata kadalane bonne..udetati ratai..e kynne 500mg peththa gane udeta rata bonn oni.wathura hari juice ekak ekka hri
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 жыл бұрын
මිස් ගේ කටහඩ ඉතාමත් පැහැදිලිියි වචන පිරිසිදුයි කියන දේ හොදින් තේරුම් ගන්න පුළුවන් ස්තුතිය අපේ මිස්ට
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 жыл бұрын
කතා නොකරන මාතෘකාවක් කතා කිරීම ගැන ඔබතුමියට බොහොමත්ම ස්තූතියි
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
නංගී කොහොමද
@jayaskmarammariawelldantho2201
@jayaskmarammariawelldantho2201 3 жыл бұрын
Aththatama wadagath. Thank you miss. Suba anagathayak.
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@dilrukshisenanayake
@dilrukshisenanayake Жыл бұрын
Mage duwata masika osap wima hariyata wen na.beheth aran dunnama hariyanawa.mokada karanna ona
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 7 ай бұрын
​@@dilrukshisenanayakemk
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
කොහොමත් මිස් අාණ්ඩුවේ කෑල්ල ගොඩක් අය ගණන් ගන් නැ.දැන් ඉන්න කෙල්ලෝ මාරි කාලා මුන විතරයි මේකප් කරන්නේ. එතකොට අරකප් එකේ ජරාව.
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
මිලකල නොහැකි වටිනා දැනුවත් කිරීමක් .thnks you so much ම්ස්.👍👍👍
@එකපවුලේදරුවෝ
@එකපවුලේදරුවෝ 5 ай бұрын
අනිවාරයෙන්ම
@nelkanelka1735
@nelkanelka1735 3 жыл бұрын
සමාජයේ කතානොකරන පැතිකඩක් ගැන ඔබ තුමිය කතාකලේ.හරිම වැදගත්.පරිස්සමෙන් ඉන්න මිස් බුදුසරණයි !
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Hello oyava aduraganna kamathi mm
@kapilaanurudda270
@kapilaanurudda270 2 жыл бұрын
Oya ge suvadaida
@Lazy570
@Lazy570 Жыл бұрын
@Kapila Anurudda Ay badukarayo wate yanne😂😂ube ammath ganiyekne e huththigen ahapan🤣🤣
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි තෙරුවන්
@chamaraasanka5928
@chamaraasanka5928 2 жыл бұрын
888888
@shanthapkumara1824
@shanthapkumara1824 2 жыл бұрын
මිස්ගේ මේ පැහැදිලි කිරුම ඉතාමත් වැදගත් මිස් හොඳින් කාර්නා කියලා දෙනවා ගෝඩාක් ඉස්තුති අපේ මිස් අපේ කාන්තාවන් මෙයින් පාඩම් ඉගෙන ගන්න ඔනි එයාලගේ පිරිසිදු කම රෑකගැණිම හිතට ගන්නවා නම් හොදයි පිරිසිදුව කාටත් පෝදුයි යම් යුවලක් එක්විමෙදි මේවා බලපාන නිසා ඔබ තුමිගෙන් ගෝඩාක් වටිනාකමක් ඇති පණිවිඩයක් බෝහෝවිම්ම ඉස්තුති මැඩම් අති විසිස්ටයි තේරුවන් සරණයි ලියන්න පුලුවන් ගෝඩාක් දෙවල් එත් ලැජ්ජාව නිසා නෝලියමි මිස් ඔබට අනිවාර්යයෙන් සුභ දිනක් තේරුවන් සරණයි
@dinukiakithya7488
@dinukiakithya7488 Жыл бұрын
Boheme sthuthi. ........
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
මම දැක්ක ළඟදි ජපන් පාසලක සැම දරුවෙකුටම සනිපාරක්ෂක තුවාය සිට සියළු දෙවල් කෘතිම උපංග භාවිත කරමින් උගන්වනවා ඇත්තටම ලංකාවෙත් පාසල් පද්දතිය තුළින් එ දැනුවත් කිරිම කරනවනම් අපේ තරුණ තරුණියන් සෞඛ්‍යාරක්ෂිත වෙයි..වැදගත් කතාබහක් හැමොටම වැදගත්
@isuruakalanka7492
@isuruakalanka7492 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Thanks .docter
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
ගොඩක් හොඳයි අපේ කාන්තාවන්ට මොකද හරියට එතන සැලකිලිමත් වෙන්නේ නැ
@prabathperere1209
@prabathperere1209 Жыл бұрын
මට අද හරියටම තේරුණා පිරිමියෙක් වෙලා උපදින්න කොච්චර පින් කරන්න ඕනෙද කියලා.....ගැහැනු අය අවතක්සේරු කරනවා නෙවෙයි. මගේ අම්මත් ගැහැනියෙක් නේ. සමාජයට මේ වගේ දේවල් කියා දෙනවට මිස්ට ගොඩක් පින්.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 8 ай бұрын
❤❤❤❤
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
ඔබ තුමිය ට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@samanthikasenkadagala9018
@samanthikasenkadagala9018 3 жыл бұрын
Good vedio🤗
@Chana_is_rich
@Chana_is_rich 3 жыл бұрын
Thanks Thanks a lot .miss
@vihabro4653
@vihabro4653 3 жыл бұрын
😉😉Pp
@nethumigamage9385
@nethumigamage9385 3 жыл бұрын
Rakumthala
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
යෝනියේ ඇතිවන විවිධ ගන්ධයන් Vaginal odors #apemiss
17:01
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44