Ape Miss - දරු ප්‍රසුතිය වේදනාවෙන් බියෙන් තොර සුන්දර අත්දැකීමක් කරගන්න.| Shymalee Pathirage

  Рет қаралды 311,487

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

පුංචි පැටියෙක් ජීවිතේට එකතු වෙලා ගැහැණියක් හා පිරිමියෙක් අම්මෙක්, තාත්තෙක් වෙනවා කියන්නේ ජීවිතේ තියෙන අති සුන්දරම සුවිශේෂී මොහොතක්.
මේ මොහොත විදින්න ආසාවෙන් වගේම ලොකු බයකිනුත් තමයි අලුතෙන් අම්මා තාත්තා වෙන්න ඉන්න දෙන්න මේ වෙලාවට ඉන්නේ.
ඔබට ප්‍රසූති වේදනාව කියල කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම වේදනාව කියලා තමයි කියන්නේ.
ප්‍රසූත වේදනාව අඩු කරගත හැකි ක්‍රම මොනවද?
එවැනි ක්‍රමවේද ඔබටත් භාවිතා කළ හැකි ද?
ඒවා භාවිතා කිරීම හොඳ ද?
ඒවා භාවිතා කිරීම ප්‍රායෝගිකද?
මෙවන් වූ ඔබ නොදන්නා බොහෝ කරුණු අපේ මිස් ඔබට ඉතා සරලව මෙම වීඩියෝවෙන් කියා දෙනවා.
නමුත් අමතක කරන්න එපා....
"අම්මා කෙනෙක් වෙන වෙලාවේ මොන වේදනාව වින්දත් බබා අඬන සද්දේ ඇහිච්ච ගමන් හැම වේදනාවක්ම අමතකම වෙලා යන බව නම්".😊😊
#apemiss #දරුප්‍රසූතිය #shyamaleepathirage #midwifesrilanka #babybirth #waterbirth #csection
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial

Пікірлер: 299
@mekalajayasinghe4649
@mekalajayasinghe4649 Жыл бұрын
ගමේ ක්ලිනික් එකේ ඉන්න මිස්ලත් මේ වගේ කරුණාවන්ත උනානම් කොච්චර හොදයිද..සමහරු කතා කරන්නවත් දන්නේ නෑ.අම්මලාගේ හිත් හරියට රිද්දනවා
@saduntharanga9045
@saduntharanga9045 Жыл бұрын
Ane ow eka atta
@navodyahansinee4247
@navodyahansinee4247 Жыл бұрын
අපේ මිස්නම් හරි හොදයි
@Raysmom
@Raysmom Жыл бұрын
අහිංසක ,අසරණ විදියට ඉන්න අයට තමයි අපේ ක්ලිනික් එකේ මිස්ලා නරක විදියට සලකන්නේ.
@ParkMinsadi_99
@ParkMinsadi_99 Жыл бұрын
අලෙ මට නම් අපෙ ක්ලිනික් එකෙ ඉන්න මිස් ඒ වගෙම අනිත් මිස්ලා දෙන්නා තුන්දෙනාම හොදයි. හරි කරුණාවන්තයි.☺️❤️
@dilekaharshani7641
@dilekaharshani7641 Жыл бұрын
Eknm aththa🥲
@muthumalichandraprabha256
@muthumalichandraprabha256 3 жыл бұрын
වැදගත් පෝස්ට් එකක්, දැනුමක් ලබා ගත්ත ස්තූතියි මිස්
@yasithakaushan6488
@yasithakaushan6488 Жыл бұрын
අපේ ගමේ ක්ලීනික් එකේ මිසුත් මේ මිස් වගේම කරුනාවන්තයි💙💙💙
@Samanmali-c6s
@Samanmali-c6s 9 ай бұрын
Ape miss harima hodai ❤❤ chathurika miss ❤❤
@sanduekanayaka282
@sanduekanayaka282 Жыл бұрын
අපේනම් ගමේ ක්ලිනික් එකෙහ් අපෙ මිස් හරිම කරුණාවන්තයි මේ මිස් වගෙම😘
@lmg1997
@lmg1997 3 жыл бұрын
ලබා දෙන දැනුම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මිස්ට.මිස් ectopic තත්ත්වයකින් එක් නාලයක් ඉවත්කරලීම ට සිදුවුනොත් නැවත පිලිසිද ගැනීම් සම්බන්ධව දැනුවත් කරනවනන් වට්නවා..
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
Thank you........ miss. Mata dan sathi 34ra patan gaththee... choooty bayakin thamay innee miss. Thanks video akataa 😍😍😍😍😍😍
@ishaninadeeka7947
@ishaninadeeka7947 3 жыл бұрын
ස්වසන ව්‍යායාම ගැන කියල දෙන්න මිස්
@ChamithChamith-yo1kv
@ChamithChamith-yo1kv 4 ай бұрын
මගේ පලවෙනි බබාටනම් සින්ටෝ දුන්න ඒ නිසා එච්චර අමාරුවක් දැනුනේ නෑ.. ඒත් දෙවෙනි දරුවටනම් එහෙම දුන්නේ නෑ මගේම සක්තියෙන් තටබලා තමයි බබාව ලැබුනේ 🙏🏽🥺
@ramiamalkant6972
@ramiamalkant6972 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස් ගොඩාක් වැදගත් කරැණු ඉදිරිපත් කළා තෙරැවන් සරණයි
@nisansalasanjiwani4655
@nisansalasanjiwani4655 3 жыл бұрын
Godak watina video ekak mis.man hithanawa hugak ammalage lokuma prashneta ada ape misgen pilithuru levuna kiyla.hithata loku haiyak ape mis apita kiyna dewal.bs.ස්වසන viyayama gena video ekak danna mis
@dimuthulakmal6726
@dimuthulakmal6726 3 жыл бұрын
හොද උපදෙස් ටිකක් මිස් බොහොම පින්...මට පුතෙක් හදා ගන්න ඔනි කොහොමද එකට තියෙන සාර්ථකම ක්‍රමය මොකක්ද ???
@wasanatharangi4284
@wasanatharangi4284 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මිස්....ස්තූතියි ඔබතුමියට
@AsankaJayaweeraBaduge
@AsankaJayaweeraBaduge 7 ай бұрын
බොහොම ස්තූතියි මිස් ❤❤❤❤ගොඩාක් වටින වීඩියෝ එකක්
@madhushasewwandithilakarat2781
@madhushasewwandithilakarat2781 2 жыл бұрын
ගොඩාක් පින් මිස්
@crescentcocoon7314
@crescentcocoon7314 3 жыл бұрын
Thanks! good knowledge to New mothers.
@mallikadamayanthi4193
@mallikadamayanthi4193 Жыл бұрын
දෙන අවවාද වලට ගොඩාක් ස්තූති 🙏
@NiroSMedia
@NiroSMedia 7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤ තෙරුවන් සරණයි
@chataninishani3893
@chataninishani3893 3 жыл бұрын
Ane miss me beheth aka Mata dunna. Mage babata den aurudu 2k wenawa. Baba godak wedanawen hamba una namuth miss kiwwa wage baba hamba una gaman aduwe ne. Passe babawa adawanna godak ussaha Kara athana hitiya karyamandalaya. Baba vinadi 25kin vithara kegahana sadde ahuna namuth babage sanau adimak wela babage athe prasnayak una. Thama babge athe parasne thiyanawa miss.
@shazeeirfad7593
@shazeeirfad7593 3 жыл бұрын
Very useful video .thanks miss ❤
@nishanthanishan3626
@nishanthanishan3626 2 жыл бұрын
මිස් බබෙක් ලැබෙන්න ඉන්නකොට උදේට වමනේ යන එකට විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු උදඋවක්
@නෝටිකෙල්ල-ග2ම
@නෝටිකෙල්ල-ග2ම 2 жыл бұрын
අම්මා කෙනෙක් වෙද්දි ඕවට හුරු වෙන්න වෙනවා
@dinushagayani8120
@dinushagayani8120 Жыл бұрын
Ice kata kanna puluwan.... abul jathi kanna puluwan...hamawelema podi deyak kate dagena hapanna thma thiyenne amma.
@WathsalaNuwanthika
@WathsalaNuwanthika 10 ай бұрын
ඒක එක එක්කෙනාගෙන් වෙනස් තමන්ම තමා හොයා ගන්න වෙන්නේ. මට නම් ගඳක් ආවොත් වමනේ යනවා
@MatharageJinadasa
@MatharageJinadasa 5 ай бұрын
Mata wathura tikakwth bonn be 😢
@thilininadeera4372
@thilininadeera4372 2 жыл бұрын
ස්තුතියී මිස්...❤️❤️
@DL12323
@DL12323 8 ай бұрын
Thank you miss😊
@anushasudarshani1197
@anushasudarshani1197 9 күн бұрын
ඔයා වගේ ඩොක්ටලා නස්ලා කොහේද ඉන්නේ.ඉස්පිරිතාලෙට ගියාම තිරිසන්නුන්ට වගේ.බනිනව.කෑ ගහනව.මමනම් හරින බයයි.අපිට නිකන්ම කෑ හැහෙනව.එයාලට ඒක විනොදයක්
@tinyfeet3179
@tinyfeet3179 3 жыл бұрын
miss. Normal delivery ekedi apita epidural ganna puluwanda private hospital wala? Ehema ganna eken pahasuwak wenwada delivery ekata?
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
ස්වසන wayayama karana ආකාරය gana video ekak danna .miss.
@nuwanjayamanna6381
@nuwanjayamanna6381 2 жыл бұрын
බොහොම ස්තුති මිස්
@weerahannadigeindunil627
@weerahannadigeindunil627 3 жыл бұрын
Mata Dan maasa 8k wenawa MN Daru prasuthiya gana godaak bayen inne meka baluwama hithata sahanayak awa bohoma sthuthi
@hasinikoshila8440
@hasinikoshila8440 3 жыл бұрын
Thank you miss godak watina upades
@flowerlovers6682
@flowerlovers6682 3 жыл бұрын
Ms. I am going to admit tomorrow for my delivery, I am so afraid. My first baby. My baby weight is 3.5kg. can I go to normal or C section.? Thanks for your video.
@flowerlovers6682
@flowerlovers6682 3 жыл бұрын
Delivered my baby as a normal, thanks miss
@ffarzana1832
@ffarzana1832 3 жыл бұрын
Miss had introduced flash cards for new born babies. How can I get them now.? Pls give me an answer.
@yuganthagnanayakkara9905
@yuganthagnanayakkara9905 3 жыл бұрын
Godak watinawa miss godak pin oyata
@darshanipriyadarshika373
@darshanipriyadarshika373 2 жыл бұрын
Thank you miss
@inochawee9471
@inochawee9471 Жыл бұрын
මිස්ගේ ඔන්ලයින් සේවවාක් තියෙනවද මිස්...
@salindasanjeewa1735
@salindasanjeewa1735 2 жыл бұрын
Godak ammalta watina hoda guna garuka kanata hada Priya lassana missswa me ratata goddak watinwa .
@ceylonfoods6366
@ceylonfoods6366 3 жыл бұрын
Thank you madam math wedanawata baye inne
@sewwanditharu2059
@sewwanditharu2059 3 жыл бұрын
Godak stuti mis. Suwasana wiyayam gana video ekak karannako mis
@sriranshudarsana4063
@sriranshudarsana4063 3 жыл бұрын
Ana mis maga ma nawa wani masa marthu 4 baba labana dawasa matat bayak thiyanaw. a oyaga godak vedeyo baluwa..godak pin bs
@harshamadhu1736
@harshamadhu1736 2 жыл бұрын
Thanks doctor b.s 🙏🙏🙏🙏🙏
@chethanawijesundara6343
@chethanawijesundara6343 2 жыл бұрын
Now Ninewells Hospital have the Water Birth facility. ❤
@kjfernan334
@kjfernan334 3 жыл бұрын
Episiotomy prevention physical therapies can be much useful during pregnancy period if you concern how affective it"ll be
@nisansalanisa5540
@nisansalanisa5540 3 жыл бұрын
Anee miss babek hamba unata passe ena sick eka walak wana krama gana keya denna.godaak pin sedu wenawa.😔😔😔
@hettigeramani8226
@hettigeramani8226 3 ай бұрын
Embilipitiya moh eke inna misala witarak newi hamoma puduma karuna wanthai❤❤❤❤❤
@tharushimadushanki2992
@tharushimadushanki2992 2 ай бұрын
❤❤❤❤❤❤
@dilruherath7308
@dilruherath7308 Жыл бұрын
Epidural eke side effects thiyanavada miss ?
@kanishkaumayangani508
@kanishkaumayangani508 3 жыл бұрын
Mata babala dennek innawa.mis kiyapu swasana kriyawaliya ithamath sarthakai. Matath loku udauwak una delivery ake di.harima pahasuwak denenawa aethakota . A Nisa ammala baya nethuwa mis kiyapu krama athurin swasana kriyavaliya thoraganna.mis kawadath apita godak hoda avavada denawa.mista hadawathinma suba pathanawa ammalawa dairya math kirimatath thawath mewan karyan kirimata.adarei mista hemadamath 💗💗💗💗
@kulunimethsarakumarasinghe4567
@kulunimethsarakumarasinghe4567 3 жыл бұрын
කොහොමද ස්වසන ව්‍යායාම කරන්නේ
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
ශ්වසන අභ්‍යාස කරන විදිහ අපි වීඩියෝ එකක් දානවා ඉක්මනට
@thushari5901
@thushari5901 3 жыл бұрын
ඔයා මාස කීයෙ ඉඳල ද ශ්වසන wiyayama කලෙ
@she_s_treats9412
@she_s_treats9412 3 жыл бұрын
Miss delivery ekadi hospital list eka gana video ekak karannako Babata hoda products gana
@chamodlakshitha779
@chamodlakshitha779 2 жыл бұрын
Thank you mis
@chamindakumara5106
@chamindakumara5106 3 жыл бұрын
Mis me mage 3veni baba labenna inne..deveni baba labenna gihin mata godak amaru una...a nisa me daruva labenna yanna bayen inne...mis rajaye rohalakadi apita doctor ekka katha karala epidiural ennatha laba ganna barida??ekata kochchara viyadamak yanavada???karunakarala mata pilithurak labadenna mis...obata bohoma pin
@viharaparamee8769
@viharaparamee8769 3 жыл бұрын
Anee miss swasana abyasa gana vedio ekak karannako..
@samitawickramarachchi6334
@samitawickramarachchi6334 3 жыл бұрын
මිස් සීසර් කරලා අවුරැදු කීයකට පස්සෙද නෝමල් ගන්න පුලුවන්
@farhanruzna5674
@farhanruzna5674 3 жыл бұрын
Miss mata den masa 8 .mata 10 years ekata passe pregnant une enisa, rest ekanma inna kiwwa. Mama koi wage exercises or working den start karanda puluwanda. Pls answer
@xgamer660
@xgamer660 2 жыл бұрын
Pala hutthiye
@chameshdilanka7395
@chameshdilanka7395 Жыл бұрын
Wade wela thiyenne midwife ammalama thamai napuru. Babala hadapu nathi midwife la danne na dawasaka eyath amma kenek wei kiyala ekai wade
@geethsathsara6105
@geethsathsara6105 Жыл бұрын
Harima wedagath misge hema wedasatwhanakma.thank you mis.🥰
@binusandali3152
@binusandali3152 10 ай бұрын
ඔව්
@gaminiwimalarathne6279
@gaminiwimalarathne6279 3 жыл бұрын
Miss shvasana krama thiyena video ekak danna.
@harshanikumari6707
@harshanikumari6707 3 жыл бұрын
Mis mata mulin baba ladeddi harima wadanawak denuna.mata den thawa babek hamba wanna innawa.eth tikak bayai.mis mata upades tikak denna puluwanda ??
@kavindasathsarani3285
@kavindasathsarani3285 2 жыл бұрын
මේ ක්‍රම active phase හිදී කරනවද
@isharamaduharshani5213
@isharamaduharshani5213 3 жыл бұрын
Mis mata arsus gediyak thiyenwa mama sathi 9 pregnant mother kenek mata normal delivery karana puluwan weda
@umeshaudayangani6591
@umeshaudayangani6591 3 жыл бұрын
Miss mata sathi 28I.hospitl eken kuwa baba tikak vitara podi kiyala. Man mokadda karanna oni
@dilshanmadusanka5742
@dilshanmadusanka5742 3 жыл бұрын
❤️❤️❤️
@ShalikaDilhani-p3v
@ShalikaDilhani-p3v 7 ай бұрын
Ane mata me masei dina,mage konda sarin sare ridenawa eka pasnaykda
@anuralakmal8570
@anuralakmal8570 2 жыл бұрын
Godak pin mis .🙏🙏 ane mis sathi gana hiyana widiha gena poddak pahadili karala rply dannakoo mis.mis mata baba lllebenna thinne january .den mata sathi 24i
@nimeshmadusanka3122
@nimeshmadusanka3122 3 жыл бұрын
Miss yoniya awata bibili dala kassanne ai ekata hethuwak kiyannako plz
@malshapasidi1881
@malshapasidi1881 2 жыл бұрын
Prasawa exercise karanne kohomada
@shiromipriyadarshani5798
@shiromipriyadarshani5798 3 жыл бұрын
පලවෙනි බබා සීසර් වුණොත් දෙවෙනි බබා නෝමල් ගන්න බැරිද?
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
ගන්න පුළුවන් ගැටලුවක් නෑ නමුත් පොඩි risk එකක් තියෙනවා.වෛද්‍යවරයා එක්ක කතා කරලා normal ගන්න පුළුවන්
@nipunichandula3177
@nipunichandula3177 3 жыл бұрын
Miss .. 😍
@udayanganirajapaksha6597
@udayanganirajapaksha6597 Жыл бұрын
Me doctor koheda inne contact karaganna puluvan veyida.
@sudusudu9424
@sudusudu9424 2 жыл бұрын
Mis baba hambunata passe lingika akvima gana video akak dannako
@hasithabandara4154
@hasithabandara4154 3 жыл бұрын
Epidural wala Sid effect thiyanawada ape miss
@Hashinisewwandi-fr5wo
@Hashinisewwandi-fr5wo Жыл бұрын
Miss mata hathiya tiyenawa eka prashnayakda pregnant wenna
@maduvanthichandrasiri747
@maduvanthichandrasiri747 Жыл бұрын
Me wage karunawantha mislath innawa
@supunsudarshana3191
@supunsudarshana3191 3 жыл бұрын
මිස් රජයේ රෝහලකද ? පුද්ගලික රෝහලකද ? ප්‍රසූතියට වඩාත් හොද?
@xgamer660
@xgamer660 2 жыл бұрын
Ube ammage huttha asse
@binusandali3152
@binusandali3152 10 ай бұрын
​@@xgamer660මුන්ව හදපු අම්මලත් පව්කාරයි
@sidathmadawa8103
@sidathmadawa8103 2 жыл бұрын
Godak pin
@shamalishamali2976
@shamalishamali2976 3 жыл бұрын
🙏🙏🙏🙏
@KaveeshaSiumali
@KaveeshaSiumali 10 ай бұрын
Gedradi daruwa labunoth mokad krnna one
@renukarenuka7474
@renukarenuka7474 3 жыл бұрын
💖💖💖💖💖💖
@nalinjayaweera6814
@nalinjayaweera6814 3 жыл бұрын
Miss bage oluwa ta thel danna epa keyanne ay
@DishanPiumantha-i7o
@DishanPiumantha-i7o 4 ай бұрын
Mis hb aka 10.2 thiyanawa hoda
@prasadlaksiriprasadlaksiri1427
@prasadlaksiriprasadlaksiri1427 3 жыл бұрын
මට සිස කියලා තියෙනවා...මිස්.....සුගර් තියෙන නිසා
@maduumaduu271
@maduumaduu271 3 жыл бұрын
Godak wedagath miss kiynna awa.ane miss mata kiynnko konde thetha pitin babata kiri denna hoda nedda
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
කොන්ඩෙ බබාගෙ ඇඟට ගෙවෙන්නේ නැති වෙන්න තියාගෙන කිරිදෙන්න
@maduumaduu271
@maduumaduu271 3 жыл бұрын
@@ApeMiss thanks miss
@sameerasadaruwan1938
@sameerasadaruwan1938 3 жыл бұрын
Miss Mt Deyak Danagnna onhe
@tharangasewwandi6251
@tharangasewwandi6251 3 жыл бұрын
Epidural wala athuru abada thiyada Miss. Konde amaru enawada
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
බබා ලැබෙන්නේ සීසර් ද නෝමල් ද video එකේ තියෙනවා ඒ සම්බන්ධව විස්තරය
@fggdfhdj4373
@fggdfhdj4373 3 жыл бұрын
මිස් මට පුතාල දෙනනේක් ඉන්නවා දෙන්නම සිස මට දැන් සුග තියනවා මට අයෙත් දරැවෙක් හදාගන්න බැරි වෙයිද මිස් ප්ලීස් මට කියලා ගොඩාක් පිං
@Dineshachandani-x9j
@Dineshachandani-x9j 3 ай бұрын
Misge number eka ganna puluwanda
@10base7
@10base7 3 жыл бұрын
Loku hadissiyak miss..deyak denaganna thiyenawa.contact karaganne kohomada plzz.
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
0766066777
@thilakshipriyangika928
@thilakshipriyangika928 3 жыл бұрын
ස්වසන අභයාස මුල් මාස3දි කරන්න පුළුවන්ද
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්
@samadhiedirisooriya7508
@samadhiedirisooriya7508 3 жыл бұрын
ප්‍රසුත වේදනාව ඉවසන් ඉන්න පුළුවන් මිස් පැය 8 හො දොලහක්නෙ මෙ මාස දහය වමනෙ ගිහින් විදවනවා ඊට වඩා 😥😥😥😥😥😥 මට මෙ කෙල උනන එක වමනෙ යන එක ප්‍රසුත වේදනවාට වඩා වේදනයි මිස් 😥😥😥
@dilanihewage7035
@dilanihewage7035 3 жыл бұрын
අනේ ඇත්තමයි නංගි. මට දැන් සති 8. කෙලයි වමනෙයි නිසා එපාවෙලා ඉන්නෙ.මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ ප්‍රසූත වේදනාව ඇත්තටම මේ තරම් අමාරු නෑ . කාපුවා උගුරෙන් ඇවිත් උගුර රිදෙනව
@samadhiedirisooriya7508
@samadhiedirisooriya7508 3 жыл бұрын
@@dilanihewage7035 ඔව් අනෙ නින්ද යන් නැ රෑට කෙල උනනවා ඉවරයක් නැ මොනවා කරන්නද මංදා
@nalakanavodya1092
@nalakanavodya1092 3 жыл бұрын
පුළුවන් amu aba කෑල්ලක් හරි නෙල්ලි ගෙඩියක් වගේ දේවල් gann පුළුවන්. හරි අක්කේ Mt එහෙම තිබිලා අඩු උනා
@xgamer660
@xgamer660 2 жыл бұрын
හොද වැඩේ වේසිට 😂
@nishanthanishan3626
@nishanthanishan3626 2 жыл бұрын
මටත් වමනේ යන නිසා බබෙක් හදන්න බයයි
@hashiniattanayaka9959
@hashiniattanayaka9959 3 жыл бұрын
breathing exercise krna 1k nm hriytm hri... it's my experience. .
@sandunimaduwanthi9334
@sandunimaduwanthi9334 3 жыл бұрын
Eka khmd krnne akke
@hashiniattanayaka9959
@hashiniattanayaka9959 3 жыл бұрын
@@sandunimaduwanthi9334 you tube search krnnko 1k practice krnn gdk lesi wei delivery 1k mth practice kla mtth gdk pahasu una
@ashikalak5327
@ashikalak5327 3 жыл бұрын
අනේ මිස් මගේ යෝනි විවරයේ මොකද්ද පාත් වෙනවා. මගේ බබාට දවස් 20i. මං මොකක්ද කරන්නේ?
@xgamer660
@xgamer660 2 жыл бұрын
Iya🤮🤮🤮🤮
@marianfernando3708
@marianfernando3708 2 жыл бұрын
Doctor kenekta pennanna
@viduananthara6140
@viduananthara6140 3 жыл бұрын
Mis ge contact num eka denna barida
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
0766066777
@basskota9822
@basskota9822 3 жыл бұрын
මිස් බබාට නිදාගන්න safe ක්‍රම හා SIDS ගැන video එකක් දාන්න
@anjulakshi3726
@anjulakshi3726 3 жыл бұрын
Thank you miss
@shangghh2932
@shangghh2932 3 жыл бұрын
Thank you mis
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 4 ай бұрын
❤❤❤❤❤❤❤
@omalyaentertainment8712
@omalyaentertainment8712 3 жыл бұрын
Breathing exercise කරන ආකාරය ගැන video 1k dannako miss
@safnasafna4737
@safnasafna4737 3 жыл бұрын
ආදරෙයි අපේ මිස්ට
@harshirathnayake7469
@harshirathnayake7469 3 жыл бұрын
Please do videos about ectopic pregnancy and fybroid as well. Thank you! Much love miss! Even i am single still i love to know about these 💕
@magalamadhumadhu2971
@magalamadhumadhu2971 Ай бұрын
මැඩම් වගෙ අය හොස්පිටල් වල voj ලා වෙන්න ඔනි
@thilininisansala9649
@thilininisansala9649 3 жыл бұрын
මිස් එපිඩියුරල් එක ගැන තව දැනුවත් කරනවා ද ඩිලිවරි එකෙන් පස්සෙ side effects මොනවද තියෙන්නෙ.
@thilinianuruddhika9290
@thilinianuruddhika9290 3 жыл бұрын
Thank you mis mata thawa masa 3yi thiyenne me wage video balana eken hithe thiyena baya adu una...thanks...
@nelumrambukella577
@nelumrambukella577 2 жыл бұрын
අනේ මිස්...ස්වසන වයායාම ගැන කියල දෙන්නකෝ😥😥😥🙏🙏🙏🙏🙏🙏
@tharushinimasha4040
@tharushinimasha4040 2 жыл бұрын
Matath plss
@nadeeshalakmali9210
@nadeeshalakmali9210 2 жыл бұрын
Ane kiyala dennako ms
@ishasanjeewani5702
@ishasanjeewani5702 5 ай бұрын
අනේ ඔව්
@deepanieranga3340
@deepanieranga3340 3 жыл бұрын
Mechchara karma thiyeddi aye gov.hospital wala labour room wala 8 pass nathi ganunge Baum ahagena achchara wada denne.
@ජපානේඅපි
@ජපානේඅපි 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්‌. ස්තුතියි මිස්‌ මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට. 🙏
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
57:35
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,9 МЛН