Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

  Рет қаралды 1,042,430

Ape M.S Kitchen

Ape M.S Kitchen

2 жыл бұрын

Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
#chickenfriedrice #chicken #mixfriedrice
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
අවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මති හාල් - 500g
කැරට් - ලොකු ගෙඩි 1
ළීක්ස් - පොඩි ගහක්
ළූණු - ලොකු ගෙඩි 1
ගෝවා - කොළ ටිකක්
බිත්තර - 3
සෝයා සෝස් - මේස හැඳි 3
තක්කාලි සෝස් - මේස හැඳි 2
ගම්මීරිස් කුඩු - රස අනුව
කෑලි මිරිස් කුඩු - මේස හැඳි 2
රස අනුම ලුණු
ඉඟුරු සුදුළුෑණු පේස්ට් - මේස හැඳි 2
කුකුල් මස් - 50g
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
*********************************
mix fried rice,fried rice,mixed fried rice,sri lankan style fried rice,kitchen,,tasty fried rice,delicious fried rice,vegetable and meat mixed rice,ape sri lankan recipe,sri lanka,fried rice recipe,chicken fried rice,Restaurant Style Fried Rice,seafood fried rice,fried rice recipe sinhala,sri lankan fried rice, amma fried rice,kitchen fried rice,chicken rice recipe sinhala,මික්ස් ෆ්‍රයිඩ් රයිස්,ape recipes, cookbook
**********************************
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
• Banana Pillows For Eve...
වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
• වෙනස් විදිහට හදන රසම ර...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music - www.bensound.com/
recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma parippu curry,APE AMMA NEW VIDEO,SPICY,පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි,PARIPPU HODI,parippu sinhala,parippu uyana vidiha,dhal curry,parippu mirisata uyana vidiha Curry Recipe,Quick u0026 Easy Chicken Curry Recipe,Chicken Curry Recipe M.R KITCHEN,covid,ada derana,social blade,egg pizza,Liziqi,The life of garlic~,indiyan egg roti,බිත්තර රොටි,ape amma new video,waruni 's kitchen 5 mins chocolate cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

Пікірлер: 424
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
බලාගෙන ඉද්දි කෙල ගිලෙනවා...ඇත්තමයි...👍👍👍👍
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 2 ай бұрын
ඊළග පඩියටවත් හදන්න ඕන කියල හිතුන අය.....
@shiyanishiyani3803
@shiyanishiyani3803 2 жыл бұрын
ඇත්තටම.බත.ලස්සනයි.එවගේම.රසටම.ඇති.පුතේ.අද.කාලේ.ගැහැනු.ලමයි.කරන.පිස්සු.වැඩ.දිහා.බලද්දි.දුවේ.ඔයා.රටක්.වටිනවා.ඡේසුපිහිටයි.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
bohoma sthuthi amme.oyage watina comment ekata
@harshahimali2261
@harshahimali2261 2 жыл бұрын
Looks tasty
@human9597
@human9597 2 жыл бұрын
Such a lovely comment ❤️
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Basmathi hal me vidiyata uyaganna vidiya kiyala dennako akke.plzz❤❤
@ranganasayuni5936
@ranganasayuni5936 2 жыл бұрын
මමත් මේ රයිස් එක හදලා බැලුව ඔයා කිව්ව ව විදිහට ම හරිම රසයි thank you ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප ප්‍රාර්ථනා කරනවා
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
bohoma sthuthi
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 Жыл бұрын
හරිම පැහැදිලි යි බොහෝම ස්තුතියි ඔබට
@menikwijesooriya8240
@menikwijesooriya8240 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ ඒ උනාට හරිම රසයී ලස්සනයි ඔයාට ගොඩාක් ස්තූතියි
@SL-771
@SL-771 Жыл бұрын
Oya kawada 😂😂
@ashivinodh1938
@ashivinodh1938 Жыл бұрын
ඇත්තටම godak pin kiyala dunnata
@vishakamendis6793
@vishakamendis6793 2 жыл бұрын
රසට ඇති .ස්තුතියි .
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
ම්ම්ම්ම් රස පාටයි.... හදලා බලන්න ඕන.
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
මං දැකපු හොදම රයිස් එක.ඔයාට ලොකු ගමනක් තියනව අක්කා.ජයවේවා
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you soo much nangi me wage comments harima watinawa
@SavinduSavindu-cc6rc
@SavinduSavindu-cc6rc 2 ай бұрын
මමත් අද හැදුවා හරිම රසයි
@kmdweerasingha1667
@kmdweerasingha1667 7 ай бұрын
Harima සරලව හැදුවා . Niyamai ❤
@singaporesingapore8929
@singaporesingapore8929 2 жыл бұрын
ගොඩක් රස පාටයි . තෑන්ක්ස් අක්කි මේ වගේ වීඩීයෝ ගේනවට
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 Жыл бұрын
අම්මෝ ඒක පිස්සු හැදෙනො❤️❤️
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ....හරිම ලස්සනයි ..
@superfunny8025
@superfunny8025 2 жыл бұрын
Looks delicious mix fried rice
@sitharasampath3577
@sitharasampath3577 2 жыл бұрын
නියමයි මම කෙළ ගිල ගිල බැලුව,බුදු සරණයි
@SamanKumara-zd4mm
@SamanKumara-zd4mm 5 ай бұрын
අනේ පෙනුමෙන් නම් මාරම රස පාටයි වගේ.මේ vedio ake balane gmn kann hithenewa ඇත්තමයි.
@ranjithkumara1969
@ranjithkumara1969 2 жыл бұрын
ගොඩක් rasai api හැදුවා
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
අද හදනවා... අනිවාර්යයෙන් කියන්න ම් රස කොහොමද කියලා ...වැල්වටාරම් නැති නිසා ආසවෙන් බැලුව වීඩියෝ එකක්..👍
@dscooking.recipe
@dscooking.recipe 2 жыл бұрын
නියමයි අනේ ඒකෙ රස පාට
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 3 ай бұрын
දැක්කම රස දැනුනා 😊😊😊
@haylenhaylen6577
@haylenhaylen6577 11 ай бұрын
ගොඩක් ස්තූතියි
@krishantharosa
@krishantharosa 9 ай бұрын
දැක්කම නම් රස පාටයි හදල බලන්නම ඕනෙ 🤗.Thank u ❤️👍
@kaveebaba2008
@kaveebaba2008 2 жыл бұрын
😋😋😋😋අම්මෝ එක පට්ට
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
අහම්බෙන් දැක්කේ. ගොඩක් රසට ඇති. ගොඩක් ස්තුතියි
@rajendranleonard1660
@rajendranleonard1660 2 жыл бұрын
Mouth watering dishes. Thanks.
@MiniKitchenWithAmmi
@MiniKitchenWithAmmi Жыл бұрын
රස පාටයි...🥰🥰
@nayananandani5353
@nayananandani5353 11 ай бұрын
Katata kela inuwa thank you so much ❤🌹🌷
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 5 ай бұрын
අම්මෝ රස ඇති 👍
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
Wooooooooow නියමයි
@drobshidrubshi4436
@drobshidrubshi4436 5 ай бұрын
ආස හිතුන❤❤❤
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai marune.ජයවේවා
@foodlovers9724
@foodlovers9724 Жыл бұрын
Thanks. Niyamae 👍👍👍
@manjulaliyanage9551
@manjulaliyanage9551 2 ай бұрын
මරු
@avikahitihamillage2451
@avikahitihamillage2451 9 ай бұрын
Made this on the weekend! Best mixed rice recipe ever!! Thanks so much for sharing 🙏🏼
@StylishFazz
@StylishFazz 4 ай бұрын
Me Dan mng hadhuvaaaa..... Harima rasaiii akkiii thnqqq🎉
@malanisms345
@malanisms345 5 ай бұрын
නියමයි😋😋😋😋😋😋😋😋😋😋
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 жыл бұрын
Niyamai akka..thanks
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Shaa lassanaa ewagema rasa kohomada ekaa👍👍👍♥️
@sheiksamsudeen4014
@sheiksamsudeen4014 2 жыл бұрын
Ekanam maru. Kanna hithenawa rice eka
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
උඩදා දා හදනවාට වඩා එක මාරු හොදට තෙරේනවා රස පාටට තියෙනවා අනිවාර්යෙන් හදනවා
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 Жыл бұрын
රසම රස පාටයි අක්කේ
@srimathisrimathi3084
@srimathisrimathi3084 Жыл бұрын
අද අහම්බෙන් දැක්කේ ❤️❤️❤️
@production1622
@production1622 2 жыл бұрын
සුපිරි
@deensheik1
@deensheik1 2 жыл бұрын
Mekanam panala kanna hithenawa. Akke mixed fried rice eka nam maruma maru
@DaytoDIY
@DaytoDIY 2 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරී..කඩේ ඒවා වගේම රසට ආවා..😘
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much
@thamaliiroshika2494
@thamaliiroshika2494 2 жыл бұрын
UU on Oct cc by Dr
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
නියමයි
@kavindyagunathilaka318
@kavindyagunathilaka318 6 ай бұрын
I made this today. Thank you so much for recipe❤
@jayanthiperara6051
@jayanthiperara6051 6 ай бұрын
Thank you
@irshadirshad7033
@irshadirshad7033 Жыл бұрын
Wow nice recipe & mouth watering recipe 👍
@manjulamathi1109
@manjulamathi1109 2 жыл бұрын
Thank you ❤❤❤❤
@nimalichathurika6109
@nimalichathurika6109 Жыл бұрын
මරු ආ
@sriyanifrenando554
@sriyanifrenando554 Жыл бұрын
අම්මෝ බඩගිනිත් හැදුනා..😋😋😋
@sanduniwasana8179
@sanduniwasana8179 Жыл бұрын
Thanks dear...
@shaneholdenbottle149
@shaneholdenbottle149 2 жыл бұрын
Going to try 😍😍
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
මරු චුටියෝ
@ShashieHerath
@ShashieHerath 2 ай бұрын
Thank you so much❤️
@user-um2mj1zn4w
@user-um2mj1zn4w Ай бұрын
Wow❤
@dewinthecity1948
@dewinthecity1948 Жыл бұрын
Great recipe, looks so delicious
@ayeshasaminda7355
@ayeshasaminda7355 2 жыл бұрын
Mama awrudhdhata haduea Harima rasay
@kalanashanuka9809
@kalanashanuka9809 2 ай бұрын
Looks so delicious ❤
@mudithaprasad8921
@mudithaprasad8921 Жыл бұрын
What a great idea SUPERB 👌👌👌👌👌👌I also made this recipe. Amazing..... my family members was enjoyed with this meal Thank you so much for all you have done
@meedumhansini7320
@meedumhansini7320 2 жыл бұрын
thank you nangi
@mojotravellk383
@mojotravellk383 2 жыл бұрын
ගොඩාක් රසවත් පාටයි , ස්තුතියි ඔබට
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Aniwaryen ma try karala balanna
@happyhappy-nh2vy
@happyhappy-nh2vy 2 жыл бұрын
Niyamay akke
@wenethamenike6779
@wenethamenike6779 11 ай бұрын
Complete great job
@AK-vk8uj
@AK-vk8uj Жыл бұрын
Made this recipe today. Was very tasty. Thank you 👍👍👍
@DNA21181
@DNA21181 Жыл бұрын
It so delicious .I made it today its very tasty full
@ayeshadilhani7852
@ayeshadilhani7852 2 жыл бұрын
Lassanay...kanna hithenawa dekkama....
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Wow thanks
@wathsalathilakarathne6102
@wathsalathilakarathne6102 Жыл бұрын
mouth watering 😋
@pushpaperera3720
@pushpaperera3720 2 жыл бұрын
Nice recipe .❤️❤️
@rashmiganga3360
@rashmiganga3360 2 жыл бұрын
Wooow... 😋
@user-qy7ln6gr1r
@user-qy7ln6gr1r 2 ай бұрын
Attatama asa hithuna kanna❤
@renuhewa9141
@renuhewa9141 2 жыл бұрын
Woooooooow very nice 👍. You are. Great 👍. Good luck god bless 😊😊😊😊😊🙏🙏🇰🇼
@shamaliwijesekara6970
@shamaliwijesekara6970 5 ай бұрын
Grate recipe .looking delicious ❤
@kamanijayasooriya380
@kamanijayasooriya380 9 ай бұрын
Wawgood rice ekak
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 Жыл бұрын
මමත් හැදුවා.හරිම රසය්..ඔබතුමියට බොහොම ස්තූතියි..💖💐💐
@nonymous7488
@nonymous7488 11 ай бұрын
රසට ආවද ගොඩක්
@LabaKademojo
@LabaKademojo Жыл бұрын
Will make this again and again. Super
@suwaranamagal4213
@suwaranamagal4213 2 жыл бұрын
Harima rasa athi
@ImeshaDilshani-ix3nk
@ImeshaDilshani-ix3nk 11 ай бұрын
Ekanm maru
@kirubagaran287
@kirubagaran287 2 жыл бұрын
Niyamai. I like it
@bfreshbtt8984
@bfreshbtt8984 2 жыл бұрын
Yummy fried rice recipe
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 2 жыл бұрын
රසායි ඊලග පාර හදනකොට මේ විධියට හදනවා. ..Thanks. ..
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you❤hadala balanda harima rasai oya kamathi wei e rasata.
@piankapianka2705
@piankapianka2705 7 ай бұрын
Wow
@s.j3421
@s.j3421 2 жыл бұрын
Wow😍😍😍
@sathsaraniferenando7025
@sathsaraniferenando7025 2 жыл бұрын
Raha athi ne godak 😍😘
@muzammilmohamed8167
@muzammilmohamed8167 2 жыл бұрын
yes it's absolutely very tasty I cooked on day before yesterday. Thanks Akka
@user-cg5ir4il8x
@user-cg5ir4il8x 2 ай бұрын
Ammo patta katata kela inuwaa.. Aththatma harima lassani pirisindu.. Heta awurudu nisa mn heta me rice eka aniva hadanwa..❤
@Mrshadow408
@Mrshadow408 2 жыл бұрын
මේක දැකලා කටට කෙල ⁣ඉනුවෙ මට විතර ද,😋
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll 11 ай бұрын
ඇයි මට
@chandanijayaweera3540
@chandanijayaweera3540 Жыл бұрын
Ettatama katata kela inuwa . Thank you 👍
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 11 ай бұрын
මේකනම් පිස්සුවක් 🤤❤️
@sanjeewadissanayake2061
@sanjeewadissanayake2061 Жыл бұрын
Harima rasa Pataii😋
@subodanayani833
@subodanayani833 2 жыл бұрын
Super tks❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@pathumudayanga8891
@pathumudayanga8891 2 жыл бұрын
Good work 😋🙏🤭😍❤️❤️❤️
@user-zn7ub4my9y
@user-zn7ub4my9y Жыл бұрын
Thx ❤❤
@denuwanhimasha2501
@denuwanhimasha2501 Жыл бұрын
Mouth watering
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
හරිම සැහැල්ලුවෙන් ලස්සනට කෑම එක හැදුවා
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you ❤️
@anagikitchen7676
@anagikitchen7676 2 жыл бұрын
මේකනම් හදල කන්න ඕනිමයි... සුපිරි... 🔥👍😋😋😋
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Aniwaryen mage recipies try karala balanna
Easy Seafood Fried Rice | Wild Cookbook
8:41
Wild Cookbook
Рет қаралды 328 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 22 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 129 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 98 МЛН
Surprised 😳🤩🤩❤️🔥🥳
0:35
Okanutie
Рет қаралды 28 МЛН
Дочка помогла Отцу 🥹❤️ #shorts #фильмы
0:49
Невероятный талант😮
0:20
Лайтшортс
Рет қаралды 10 МЛН
My little bro is funny😁  @artur-boy
0:18
Andrey Grechka
Рет қаралды 13 МЛН
Let me show you (P1)
0:21
Discovery Boy
Рет қаралды 13 МЛН